Kanji for N5 Exam-Part1 | N5 කන්ජි 40ක් පහසුවෙන් මත්ක තබා ගනිමු!|ඉතිරි කන්ජි 80 පහත| Japanko Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2021
  • ජපන් භාෂාව මාස තුනෙන්!
    ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
    වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
    (ලංකාවේ පළමු වතාවට!)
    www.japanko.com/
    මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
    වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
    වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
    උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
    වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.
    1. www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබ් අඩවියට පිවිසෙන්න​.
    2. N5 ජපන් පාඨමාලාව තෝරා ගන්න​.
    3. N5 පාඨමාලාවේ පහලට ගොස් බලන්න​.
    4. N5 විභාගයට අවශ්‍ය සියලුම කන්ජි එහි ඇත​!
    www.japanko.com/
    Japanko Academy ලංකාවේ ජපන් ඉගෙන ගන්න තියෙන හොඳම තැන​!​
    ~-~~-~~~-~~-~
    Please watch: "Japanko Academy: Your Path to Fluent Japanese l ලංකාවේ අංක එකේ ජපන් භාෂා වීඩියෝ පාඨමාලාව​"
    • Japanko Academy: Your ...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 813

  • @madushilakshika8686
    @madushilakshika8686 2 ปีที่แล้ว +139

    ගොඩාරියක් පින් සර්...මෙච්චර දවසක් අමාරුයි කියලා හිතන් ඉදපු කන්ජී පාඩම් අද ආසාවෙන් ඉගෙන ගත්තා...♥️

    • @japanko
      @japanko  2 ปีที่แล้ว +11

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

    • @piyumiwathsala8071
      @piyumiwathsala8071 8 หลายเดือนก่อน +1

      ​@@japanko2:34

    • @SithmiRomasha-tn5fx
      @SithmiRomasha-tn5fx 3 หลายเดือนก่อน +1

      @@japanko

    • @RashidAhamed-up2rl
      @RashidAhamed-up2rl หลายเดือนก่อน +1

      Ow sir😢

  • @rkktchaminda
    @rkktchaminda ปีที่แล้ว +37

    කන්ජි ටික ඔක්කොම නොමිලේ දෙන්න සෙන්සේ ඔයාට ගොඩක් පිං

  • @charithadihara282
    @charithadihara282 ปีที่แล้ว +11

    ගොඩක් පිං සර්... ඔයා මේ කියලා දෙන විදිහ ගොඩක් සරලයි🧠 ඉගෙනගන්න කෙනෙක්ට මාරම වටිනවා....

  • @navo6848
    @navo6848 9 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර් . බුදුසරණයි දිනේන් දින උබ තුමාට යහපතක්ම වේවා !❤

  • @user-dh2cz3sr1g
    @user-dh2cz3sr1g 8 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා අහම්බෙන් හම්බුනේ කන්ජි පැහැදිලි නැතිව හොයද්දි ...ස්තූතියි..ගොඩක් පින් සෙන්සෙයි❤❤❤

  • @nilukapriyadarshani1272
    @nilukapriyadarshani1272 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්...ගොඩක් හොඳට තේරෙනවා කියල දෙන දේවල් ..

  • @rmkavishkasampath8951
    @rmkavishkasampath8951 9 หลายเดือนก่อน +1

    ඔය විදිහට ඉක්මනට කන්ජි මතක තියාගන්න පුළුවන් කියල දෙන්න පුළුවන් දැක්ක එකම ගුරුවරයා තමයි සර් බුදුසරණයි

  • @user-pu4wo7bu8t
    @user-pu4wo7bu8t ปีที่แล้ว +1

    ❤👍👍👍 ගොඩාක් පිං සර්.. ගොඩාක් ස්තුතියි.. ලස්සනට පැහැදිලි කරලා දෙනවා කන්ජි ටික..🙏🙏🙏

  • @udayangiranasinghe5900
    @udayangiranasinghe5900 10 หลายเดือนก่อน +1

    පැටලෙන කන්ජි හොඳින් තේරුනා..බොහොමයක් පින්

  • @Nishu1230
    @Nishu1230 4 หลายเดือนก่อน +1

    කියලා දෙන විදිහ හරිම පැහැදිලියි.ගොඩක් ස්තූතියි සර්🙏💗

  • @anuththaragunarathna2127
    @anuththaragunarathna2127 ปีที่แล้ว +1

    thank you so much sensei 🙏🏻 mechchara dawasak hithagana hitiye aththama kanji godak amarui kiyala eth sensei godak pahadilawa lassanata kiyala denawa 💜

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි සර්...හරිම වටිනවා

  • @ktsrviking2839
    @ktsrviking2839 7 หลายเดือนก่อน

    වටිනවා සෙන්සෙ සෑහෙන්න ගොඩක් පින් ඇස් පාදනවට❤

  • @MashiMashi-pg9kq
    @MashiMashi-pg9kq ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොදයි කියලා දෙන ඒවා හොදට තේරෙනවා❤️

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 ปีที่แล้ว +20

    ඇත්තටම මාරම වටිනවා...😍මට මාසයක් විතර උත්සහ කරලා මතක තියා ගන්න අමාරු වුන කන්ජි ටික ඉක්මනින් මතක තියා ගන්න පුලුවන් මේ කියලා දෙන විදියට ගොඩක් ස්තුතියි සෙන්සෙයි

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @amawiuddeepa7014
    @amawiuddeepa7014 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා😊 ස්තූතියි 🎉

  • @sithumdhananjaya3180
    @sithumdhananjaya3180 ปีที่แล้ว +3

    Thank you sensei ❤️
    aththatama hodatama clear sir kiyala dena widiha ..
    Pin sidda wenawa ❤️

  • @supuniparindya2222
    @supuniparindya2222 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනට කියලා දෙනවා ❤🌼

  • @isharasoyza6703
    @isharasoyza6703 2 ปีที่แล้ว +11

    ආසවෙන්මඉගෙනගත්ත 😍 අරිගතෝ සෙන්සෙ♥️

  • @whitehorsecorona2633
    @whitehorsecorona2633 ปีที่แล้ว +32

    ඉගෙනගන්න අයට ගොඩක් වටිනවා. හරිම ලස්සනට, පැහැදිලිව , මතක හිටින විදියට උගන්වනවා ඔබතුමා.

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @user-ov5ie1ew2o
    @user-ov5ie1ew2o 7 หลายเดือนก่อน +2

    කන්ජි මතක නැතුව හිටියෙ sir නිසා තමා ගොඩදාගත්තේ respect sir❤

  • @dinithiariyarathne8982
    @dinithiariyarathne8982 2 ปีที่แล้ว +2

    සර් උගන්නන්න විදියට මතක හිටිනවා ගොඩාක් ස්තූතියි සර් 🙏🏻

  • @anjanapubudu8834
    @anjanapubudu8834 ปีที่แล้ว +4

    හරිම පැහැදිලව කියලා දෙනවා සෙන්සෙයි....❤️‍🔥❤️‍🔥❤️‍🔥 බොහොම ස්තුතියි

    • @japanko
      @japanko  ปีที่แล้ว +1

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @hashihashi2464
    @hashihashi2464 2 ปีที่แล้ว +6

    ගොඩක් අමාරුවෙන් මතක තියාගන්න හැදුව දේවල් ලේසියෙන් මතක තියාගන්න පුලුවන් උනා. Thank you sir 🙏

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @shilpha
    @shilpha 9 หลายเดือนก่อน

    මං ජපන් යන්න බලාපොරොත්තු වෙන් ඉන්න කෙනෙක්.කියන්න වචන නෑ හරිම පැහැදිලිව කියලාදෙනව ලෝබ නැතිව.කංජි ඉගෙන ගන්න මං සෑහෙන්න බැලුවා වීඩියෝ.ඇත්තමයි සුපිරී..ඉදිරියටම තවත් මේ වගේ දේවල් කරගන යන්න ශක්තිය ලැබේවා.!!!❤️❤️❤️❤️

  • @kavindukavindu-js6rv
    @kavindukavindu-js6rv ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සෙන්සි ❤

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි 🙏
    ඉතාම හොඳින් පැහැදිලි කරල තියෙනවා.😊
    🙏💕🙏

    • @japanko
      @japanko  2 ปีที่แล้ว +1

      ජපන් භාෂාව මාස තුනෙන් !
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      ( ලංකාවේ පළමු වතාවට ! )
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      1. වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      2. පළමුව N5 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      3. දෙවනුව N4 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      4. N4 විභාගය සමත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      # කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි !

  • @chamurdhimadhushika1764
    @chamurdhimadhushika1764 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම පහසුයි මෙහෙම මතක තියාගන්න, ගොඩාක් ස්තූතියි

    • @japanko
      @japanko  ปีที่แล้ว +1

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @udithahiran9888
    @udithahiran9888 ปีที่แล้ว +10

    බලන්න බලන්න ආස හිතෙනවා වැඩ කරන්න.කතන්දරයක් වගේ කියන නිසා ඒක ගොඩක්ම වටිනවා.හොදට මතක හිටිනවා

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @heshmalavi
    @heshmalavi 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි ,කන්ජි ආසාවෙන් ඉගෙන ගත්තෙ අද 🙏🏼

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් සෙන්සෙ. හොදට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා.

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @dhanukamadhushan2764
    @dhanukamadhushan2764 5 หลายเดือนก่อน

    Great work ❤ Thank you so much Sir!

  • @sithuminipabasara5785
    @sithuminipabasara5785 ปีที่แล้ว +1

    ගොඩක්ම පැහැදිලි වෙන විදිහට කියා දෙනවා බොහොම ස්තූතියි සෙන්සෙයි

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @maleeshaa8322
    @maleeshaa8322 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලී Thank you sensei ♥️

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @SENU23589
    @SENU23589 11 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තේරෙන විදියට කියලා දුන්න ගොඩක් පින් සෙන්සෙයි❤🙏

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි වෙන්න කියල දෙනවා, ගොඩක් පින් සර් !

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @prabodanichandrasiri6527
    @prabodanichandrasiri6527 หลายเดือนก่อน +1

    Godak pin sir.godak hodata mathaka hitiyanawa 🥺❤ ありがとう せんせい❤

  • @T-viral.
    @T-viral. 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් sir බුදු සරණයි

  • @kawyasudasingha123
    @kawyasudasingha123 2 ปีที่แล้ว +5

    Very useful sir. Thank you

  • @sithujayaweera7185
    @sithujayaweera7185 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති ♥️😍

  • @sachinthagamage3465
    @sachinthagamage3465 2 ปีที่แล้ว +3

    Bohoma sththuthi godak hodata therum gann puluwan. ❤🙏

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว +47

    පැහැදිලි ව කියා දෙනවා ස්තුතියි මම විශ්‍රාම ගෙන ඉන්නේ නමුත් ජපන් භාෂාව ඉගෙනගන්න ආසයි දැන් සියලු අකුරු ඉගෙනගත්තා කන්ජි අමාරුයි නමුත් ඔබ පහසුවෙන් උගන්වනවා

    • @parse360
      @parse360 ปีที่แล้ว +3

      vishrama gattanm paduve innaa tarunayongoe avasta nati nokara

    • @hemaramanayaka153
      @hemaramanayaka153 ปีที่แล้ว +3

      කාටවත් හානියක් නැහැනේ මෙහෙම ඉගෙන ගද්දී

    • @charithsilva9236
      @charithsilva9236 ปีที่แล้ว

      @@parse360 කුහකයා

    • @mr.nobody609
      @mr.nobody609 ปีที่แล้ว +4

      @@parse360 Yako horakam karanakota wahagena inna kata ai kawuruhari learn karaddi arinne?Wahagenama hitiyanm hitiyanm hari 😂👍

    • @sanduniwijesingha8855
      @sanduniwijesingha8855 ปีที่แล้ว +1

      Pissu buruwek😂 yako igana gann wayasa prashnayak neme

  • @RuwanS-
    @RuwanS- 4 หลายเดือนก่อน

    හරි ම පැහැදිලි යි. ස්තුතියි

  • @100200465
    @100200465 2 ปีที่แล้ว +10

    very very very useful sir,,, god bless,,, excellent work...

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @rajikawijesinghe682
    @rajikawijesinghe682 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර්.🙏🙏🙏

  • @japanko
    @japanko  ปีที่แล้ว

    ජපන් භාෂාව මාස තුනෙන්!
    ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
    වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
    (ලංකාවේ පළමු වතාවට!)
    www.japanko.com/
    මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
    # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
    වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
    උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
    වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @user-cf6gk2ml8g
    @user-cf6gk2ml8g ปีที่แล้ว

    kanji mathaka thiyaganna baruwa idiyee. sensei kiyadenwa hodata therenawa.godak pin sense🥰

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි 💐ありがとうございます🙏♥️

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන් !
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      ( ලංකාවේ පළමු වතාවට ! )
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      1. වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      2. පළමුව N5 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      3. දෙවනුව N4 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      4. N4 විභාගය සමත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      # කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි !

  • @nadeekadewramdamhiru6492
    @nadeekadewramdamhiru6492 2 ปีที่แล้ว

    Godak pehedili sir . budusarani💙💙💙

  • @DHD200
    @DHD200 ปีที่แล้ว +1

    සුපිරි සෙන්සේ, ගොඩාක් ස්තූතියි 😍😍😍

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @user-mu8kp9mr5f
    @user-mu8kp9mr5f 10 หลายเดือนก่อน +1

    මන් සල්ලි දිලා course එකක් කරනවා එත් කන්ජි එපා වෙලා තියෙන්නේ අමාරුයි කියලා හිතලා දැන් නම් මේ ටික නිකන්ම මතක හිටියා ❤️ domo arigatho sensei

  • @ranthilakajayaweera2102
    @ranthilakajayaweera2102 2 ปีที่แล้ว +1

    Bohoma pin sir,ithamathma pahadiliwa uganwanawa.oba thuma nisa japan igena ganna aasawak athiuna.oba thumata thawa thawath veeriya dahirya labewa.budusaranayi sir.

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @inokalakmini4990
    @inokalakmini4990 ปีที่แล้ว

    හොදට තේරෙන්න කියලා දුන්නා ගොඩක් ස්තූතියි සර්

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @piyumipriyadarshani5119
    @piyumipriyadarshani5119 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් ❤️🙏

  • @AnuPadmini-yx4yg
    @AnuPadmini-yx4yg ปีที่แล้ว

    Hodatama terenawa sir kiyan widiyata. Thank u 🙏

  • @chameerakulathunga7022
    @chameerakulathunga7022 ปีที่แล้ว

    sir,හරිම ලස්සනට, පැහැදිලිව , මතක හිටින විදියට උගන්වනවා

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @oshanidewindika9370
    @oshanidewindika9370 11 หลายเดือนก่อน

    ගොඩක් තේරෙන්න කියල දෙනව සර් ගොඩක් පින් සර්

  • @mihilbhagya3708
    @mihilbhagya3708 2 ปีที่แล้ว +2

    නියමයි❤

  • @dmradissanayake42
    @dmradissanayake42 2 ปีที่แล้ว +3

    බොහෝම හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා බොහොම ස්තූතියි සෙන්සෙයි. හොදට මතක හිටිනවා domo arigatho gosaimasu sensei.🙏🙏🙏

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන් !
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      ( ලංකාවේ පළමු වතාවට ! )
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      1. වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      2. පළමුව N5 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      3. දෙවනුව N4 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      4. N4 විභාගය සමත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      # කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි !

  • @madhuvitharanage9956
    @madhuvitharanage9956 2 ปีที่แล้ว

    Sirta godak godak sthuthi sir.hodatama theruna me Kanji tika.🙏🙏🙏

  • @nadeekapriyangani9656
    @nadeekapriyangani9656 ปีที่แล้ว +1

    先生、ありがとうございました 今日はとても良いです.........😊

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @dilkishani7583
    @dilkishani7583 ปีที่แล้ว

    ගොඩක්ම වටිනව ......🙏❤️

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @dammikagj8451
    @dammikagj8451 4 หลายเดือนก่อน

    Part 2 දෙන්නකෝ සර් මේක ගොඩක් වටිනව සර්ට ගොඩක් ස්තූතියි ❤️

    • @japanko
      @japanko  3 หลายเดือนก่อน

      වීඩියෝ කීයපක් පමණක් youtube එකේ ඇති බව කරුණාවෙන් සලකන්න​. අනිත් වීඩියෝ බලන්න www.japanako.com වෙබ් අඩවියට පිවිසෙන්න​. N5 වලට වීඩියෝ 88 ක්, N4 වලට වීඩියෝ 96ක් Japanko Academy වෙබ් අඩවියේ සම්පූර්ණ පාඨමාලා ලෙස සකසා ඇත​. වෙනත් විස්තර දැන ගැනීමට 071 629 6602 ට ඇමතුමක් දෙන්න​.

  • @kaushalyagamage9466
    @kaushalyagamage9466 2 ปีที่แล้ว +1

    Godakma pehediliy sensei, godak pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manodyaperera3566
    @manodyaperera3566 ปีที่แล้ว

    හරිම පැහැදිලි විදිහට කියලා දුන්නා සර්, හරිම වටිනවා, සර් ට ගොඩක් ස්තුතියි,

    • @japanko
      @japanko  ปีที่แล้ว

      th-cam.com/video/YnByuu7WpRY/w-d-xo.html&lc=Ugyepge2Aoj169PRXD14AaABAg

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf 11 หลายเดือนก่อน +9

    සෙන්සෙයි පුලුවන් න්ම්.මේකේ දේවනි කොටස දන්නකො අනිත් ළමයින්ට බලන්න..මුල ඉදන්.එන අයට ගොඩක්.පැහැදිලි මේක.අනිත් ඒවාට වඩා.🙏🙏

  • @ravigaming9880
    @ravigaming9880 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි sensei. කංජි හරියටම ඉගෙන ගත්තෙ අද. Arigatou gozaimasu sensei ❤️

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @kamiljazeema1900
    @kamiljazeema1900 2 ปีที่แล้ว +5

    sir i am from srilanka now iam living in japan i am watching your videos very very good explaining god bless you

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @user-do9bl2xx9x
    @user-do9bl2xx9x 10 หลายเดือนก่อน +1

    Thankyou so much sensei♥

  • @mallikakumari9043
    @mallikakumari9043 ปีที่แล้ว

    අනෙ සර්ට ගොඩක් පින් .... විඩියො එක ඉවරවෙද්දි කන්ජි ටිකත් පඩම් වෙලා .

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @jwhelpdesk1669
    @jwhelpdesk1669 ปีที่แล้ว

    Very good explanation thx

  • @rajithasupun9380
    @rajithasupun9380 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතී සර් ❤️

  • @chamindudarshana7029
    @chamindudarshana7029 ปีที่แล้ว

    නියමයි සර් ❤️

  • @ThilankaMax
    @ThilankaMax 2 ปีที่แล้ว +9

    Sensei, your teaching is soo good. Very easy to understand.

    • @japanko
      @japanko  2 ปีที่แล้ว +1

      ජපන් භාෂාව මාස තුනෙන් !
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      ( ලංකාවේ පළමු වතාවට ! )
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      1. වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      2. පළමුව N5 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      3. දෙවනුව N4 ජපන් පාඨමාලාව අවසන් කර විභාගයට පෙනී සිටින්න.
      4. N4 විභාගය සමත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      # කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි !

    • @srilanka2505
      @srilanka2505 ปีที่แล้ว

      @@japanko sir man N4demme application ,n5 kalee nam nee

  • @dilhaniashokamala5114
    @dilhaniashokamala5114 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්...හොදටම මතක හිට්යා...🙏🙏🙏

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      www.japanko.com/
      මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @dilankasampath5206
    @dilankasampath5206 2 ปีที่แล้ว +30

    බොහොම අපූරු ඉගැන්වීමක් ! බොහොම පිං පැහැදිලිව උගන්නවාට

    • @japanko
      @japanko  2 ปีที่แล้ว +1

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

    • @shameerabasnayake6178
      @shameerabasnayake6178 ปีที่แล้ว

      Sir jft exam ekata adala patamalawak karanne nathda

    • @VimalaThero
      @VimalaThero 10 หลายเดือนก่อน

      Þ

  • @nipunishanika4160
    @nipunishanika4160 ปีที่แล้ว +2

    Godak pin sir ...mewage lesiyen mathak thiya ganna kiyala dunata

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @renukaperera8974
    @renukaperera8974 2 ปีที่แล้ว +3

    Excellent sir. Thanks a lot

    • @japanko
      @japanko  2 ปีที่แล้ว +1

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @sunilbandara4462
    @sunilbandara4462 ปีที่แล้ว

    හරියටම පැහැදිලියි sir ට ගොඩක් ස්තුතියි කන්ජි වලට ආසාවක් නැතුව හිටියේ දැන් ගොඩක් ආස හිතුනා ඉගෙන ගන්න 🙏

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

    • @goldy140
      @goldy140 ปีที่แล้ว

      Sir Japanese alphabet 3 saha language 1 masa 3 ,4n igenqganna amaruda , puluwan da?

    • @goldy140
      @goldy140 ปีที่แล้ว

      Age limit 1k tiyenawa da Japan job visa danna? Or job karanna ehe?

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว +2

    හරිම දක්ෂ ගුරුවරයෙක්👌

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @nelukadesilva
    @nelukadesilva ปีที่แล้ว

    Nice teaching ,thank you

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO 2 หลายเดือนก่อน

    Godak hoda pahadili kirimak thank you sir❤❤

  • @sadunirukshika956
    @sadunirukshika956 ปีที่แล้ว

    Niyami sir hodata therena widihata kiyala denawa.🥰

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @pradeepchrysanthaperera4825
    @pradeepchrysanthaperera4825 ปีที่แล้ว

    Wish you all the best ! God Bless ! Ayubowan !

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @JeloMusic
    @JeloMusic 2 ปีที่แล้ว +2

    ほんとにありがとごさいます

  • @era_ndi
    @era_ndi 2 หลายเดือนก่อน

    Thank you sensei❤ godak watinwa

  • @dinethmendis722
    @dinethmendis722 ปีที่แล้ว +1

    Kanji godadaganne kohomada kiyala kalpana karala sirge video eka baluwe supiru widiyata mathaka hitinna kanji uganna sir kenek mata labila ne.. Asai sir, apiwage loku heena mawana ayata me karana sewaya hadawathinma agayanawa.. Thawath me wage uganna labewa kiyala sirta GOD BLESS 🙏🙏😇

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @chamararuwan4107
    @chamararuwan4107 2 ปีที่แล้ว +1

    Thank you so much sir..

  • @imalkaekanayaka8629
    @imalkaekanayaka8629 2 ปีที่แล้ว +2

    Arigatho gosaimas sensei.

  • @hasinisewwandi9898
    @hasinisewwandi9898 ปีที่แล้ว

    සුපිරී 😍😍😍

  • @anuraamarasuriya6418
    @anuraamarasuriya6418 2 ปีที่แล้ว +4

    ස්තුතිවන්ත වේවා ඔබ තුමාට

    • @japanko
      @japanko  2 ปีที่แล้ว

      www.japanko.com/ මෙම ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති සියලුම වීඩියෝ බලන්න.ජපන් පාඨමාලා ගාස්තු සහ සුදුසුකම් සහ පාඨමාලවක් තෝරා ගන්නා ආකාරය සියළු දේ මෙහි ඇත.

  • @malkisewwandi6491
    @malkisewwandi6491 ปีที่แล้ว +1

    සෙන්සෙට ගොඩාක් ස්තූතියි 🙏

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න​.

  • @asenikashashimali6685
    @asenikashashimali6685 2 ปีที่แล้ว +2

    Domo arigato gosaimasu. Sensei..

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 7 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @user-mf9yq5uo3m
    @user-mf9yq5uo3m ปีที่แล้ว

    ගොඩක් පින් සර්

  • @chamilarajapakshe7999
    @chamilarajapakshe7999 2 ปีที่แล้ว +3

    ස්තූතියි සර්🙏🏻😊

    • @japanko
      @japanko  2 ปีที่แล้ว +1

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න.
      වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/
      මෙම ඉංග්‍රීසි අකුරු මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම ඇවිත්.
      උනන්දුව, කැපවීම ඔබගේ ජයග්‍රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න

  • @sandamalikarunarathna2522
    @sandamalikarunarathna2522 2 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ..සර්..ගොඩාක් පිං..හරිම පැහැදිලියි..ආසාවෙන් ඉගෙන ගන්න හිතෙනවා...🙏🙏❤

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @nimeshdilusha8338
    @nimeshdilusha8338 2 ปีที่แล้ว

    Godak hodata therenwa . loku udawwak sensi 💖

  • @saumyamudalige2329
    @saumyamudalige2329 2 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම ගොඩක් පිං සර් , කන්ජි එපා වෙලා හිටියේ මට , ආසාවෙන් ඉගෙන ගත්ත හොදට පැහැදිලිව කියලා දෙනවා 💗🙏

    • @japanko
      @japanko  ปีที่แล้ว

      ජපන් භාෂාව මාස තුනෙන්!
      ගෙදර සිට ඔබට පහසු වේලාවක ඉගෙන ගන්න. වීඩියෝ පාඩම් ලෙස සකසා ඇත.
      (ලංකාවේ පළමු වතාවට!)
      www.japanko.com/ මෙම නිල්පාට ලින්ක් එක මත ඇඟිල්ල තබා වෙබි අඩවියට පිවිසෙන්න.
      # වෙබ් අඩවියේ මුල් පිටුවේ අංක 1,2,3,4 වීඩියෝ බලන්න.
      # N4 සම්ත් වූ පසු අපව දැනුවත් කරන්න. ජපානයේ රැකියා සදහා මග පෙන්වනු ඇත.
      (කිසිම ආයතනයකට, ඔබට VISA ලැබෙන තුරු මුදල් ගෙවීමෙන් වළකින්න.)
      වාසනාව ඔබේ දොරටුව අසලටම පැමිණ ඇත.උනන්දුව, කැපවීම ඔබගේ ජයග්රහණයයි!
      වැඩි විස්තර-0716296602 ට WhatsApp පණිවිඩයක් එවන්න.

  • @deshaninuwanthika9528
    @deshaninuwanthika9528 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් ❤️