Assassin's Creed Story-line : Explained with Timeline - Episode 03 (2020)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 371

  • @slshark
    @slshark 4 ปีที่แล้ว +104

    Ammo bn පට්ට research එකක් nee කරලා තියෙන්නේ .... video eka පට්ට 🤩🤩🤩👍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +31

      ow machan. patta kattak kewa.( thaama kanawaa. me episode 4 wala weda) 3ma balannako. oyage channel eke mama kiwwa adupadu tika hadanna. Hit karanna puluwan. Jayawewa

    • @sds.6182
      @sds.6182 2 ปีที่แล้ว +4

      Shark boza 😁

    • @chrisholland600
      @chrisholland600 2 ปีที่แล้ว +3

      ​@@Planet361

    • @successboy2010
      @successboy2010 ปีที่แล้ว

      gg

    • @MiyuruBhashitha-e2x
      @MiyuruBhashitha-e2x 4 หลายเดือนก่อน

      Black flag එකේ ස්ටෝරිය ඕනේ..

  • @Songoku45688
    @Songoku45688 5 หลายเดือนก่อน +3

    No books, No wisdom,just you friental amio ❤( these words will never forget)rest in peace master assassin's

    • @Planet361
      @Planet361  5 หลายเดือนก่อน

      🥹🥹🥹🥹

  • @isuruudara2907
    @isuruudara2907 หลายเดือนก่อน +2

    Maruu ayye 😊❤
    Asawe ba appa mewwa ahanna 🥺♥️
    Thank you v v much doctor 🥺🤝

    • @Planet361
      @Planet361  20 วันที่ผ่านมา

      Welcome brother

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 4 ปีที่แล้ว +19

    7:30 මෙතන පොඩි කරුණක් අඩුයි වගේ . මොකද Rodrigo තමයි වස ඇපල් දීලා Caesarව මරන්න හදන්නේ . ඊටපස්සේ ඒක දැනගත්ත Caesar , Rodrigoව මරනවා ඒ ඇපල් ගෙඩියේ තිබ්බ විස කවලා .....

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +9

      ඔව් නේද.. ඔයා කියද්දි තමයි මට ඒක මතක් වුනේ brother. Thanks for the input

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 4 ปีที่แล้ว +7

      @@Planet361 මොනාඋනත් පට්ට වීඩියෝ එක 😊❤️❤️

  • @chmiyaslgaming4203
    @chmiyaslgaming4203 4 ปีที่แล้ว +16

    ගෙම් එක ගහන්න කලින් කතාව තෙරුම් අරන් ගහන්න තිබුනා කියල දැන් හිතෙනවා😂..ලොකු දෙයක් තෙරුනෙ නැති උනාට ආසාවෙන් ගහපු ගෙමක් තමා assasins creed❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +6

      ගහන්න කලින් බලල වැඩක් නෑ. මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතිවෙයි

  • @C_Nuone
    @C_Nuone ปีที่แล้ว +5

    අවුරුදු 3ක් ගිහිල්ලත් තාම බලනව.😍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      Oh! Thanks buddy

  • @infoatniro9055
    @infoatniro9055 4 ปีที่แล้ว +4

    Enakan balan hitiya video ekak. Thank you ayiye api wenuwen me widiyata mahansi wela me video eka genawata ❤

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      මගෙ වීඩියෝ එනකන් බලන් ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. අනිවාර්යයෙන්. ඔයාලා ඉල්ලන දේ දෙන්න තමයි මේ චැනල් එක කරන්නෙ. ජයවේවා

  • @creativeideas-hm7ox
    @creativeideas-hm7ox 4 ปีที่แล้ว +3

    Ambo ayye oya nam marai. Mta iye hawasa hambune channel eka Dan pissu hadila wage balanawa. Echcharatama lassanai. 😍😍😍❤️🔥🔥

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සහෝදරයා. අපි වෙනසක් කරන්නෙ. වෙනසට ගොඩක් අය ආසයි වගේ. ගේම්ස් ගහන යාලුවන්ටත් කියන්න මේ ගැන. ජයවේවා

  • @pubudithadhananjana
    @pubudithadhananjana ปีที่แล้ว +1

    Aurudu 3kata passe balanne 💗 oyage game stories supiri❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 4 ปีที่แล้ว +6

    නියමයි අයියේ ...
    බොහොම ස්තූතියි !
    ඊළඟ video එක එනකන් ඉවසිල්ලක් නෑ.
    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +2

      Thanks brother. Aniwaryen, ikmanatama dennam. Jayawewa

  • @thezcongamer6813
    @thezcongamer6813 3 ปีที่แล้ว +2

    සුපිරි අයියා ,දිගටම කරගෙන යං හොදට තේරෙනව ,ආදරෙයි❤️✌️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks brother

  • @pulinduseniya1284
    @pulinduseniya1284 4 ปีที่แล้ว +3

    Thanks.Brotherhood ganr kiwa madi ne aiye.brotherhood eke anthimete wenne mokkade kiyala therenna?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Welcome brother... AC II සහ revelations සම්බන්ධ කරන කතාවනෙ brotherhood. ලොකු සිද්ධි වෙන්නෙනෑනෙ ඒකෙ

  • @sahasdissanayake2045
    @sahasdissanayake2045 3 ปีที่แล้ว +3

    Niyamai ayye

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @shorttipsforlife2415
    @shorttipsforlife2415 3 ปีที่แล้ว +4

    නියම වැඩක් අයියෙ කියල වැඩක් නෑ ඔයාගෙ කතාව වගේම වචන ඒ දෙකම ගැලපෙනව ඒ නිසාම විඩියො එකට මාර ලුක් එකක් සහ වටිනාකමක් එනව මගෙ ජිමෙල් දෙකෙන් මම සබ්කරා මම ඇසිසින් ක්‍රීඩ් 3 විතරයි ගහල තියෙන්නෙ ට හික් එකෙ අයියගෙං තමා චැනල් එක ගැන දැන ගත්තෙ 🇱🇰💗🥀

    • @shorttipsforlife2415
      @shorttipsforlife2415 3 ปีที่แล้ว +1

      හේතම් කෝනර් 💗🥀

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා. පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්නෙ හොදම දේ අරගෙන එන්න. ජයවේවා

    • @shorttipsforlife2415
      @shorttipsforlife2415 3 ปีที่แล้ว +1

      @@Planet361 අනිවරෙං ම මම දන්නව අයිය ඉක්මනටම games story reviewer කෙනෙක් වෙනව කියල මම මගේ සහයෝගය හදවතින්ම දෙන්වා ජය වේවා៚🇱🇰😊💗

  • @-sprasad7650
    @-sprasad7650 4 ปีที่แล้ว +4

    සුපිරිම video එකක්...
    Assassin's creed origins එකෙන් පටන් ගන්න brotherhood එක ලෝකයේ එකල පැවති සියලුම රටවල ශාඛාවල් පිහිටුවල තියනව නේද එතකොට...
    අරාබිය
    ඉතාලිය
    කොදෙව්
    ඇමරිකාව
    ප්‍රංශය
    එංගලන්තය
    වගේ රටවල තවත් ඇති.
    මට මතකයි assassin's creed Brotherhood ඒකේ දී අපි අර පරවි කූඩුවක් ලගට ගිහින් පරවියෙක් අතේ පණිවිඩයක් යවනව. ඒ වෙලාවේ අපිට රටවල් ගොඩක් තෝරන්න තියනව... මම හිතන්නේ ඒ හැම රටකම brotherhood එකක් ඇති...
    කොහොම වෙතත් ගැළපීම නම් නියමයි.
    නොදන්න කරුණු ගොඩක් දැනගත්තා
    බොහොම ස්තුතියී 🙏
    ජය වේවා...
    තෙරුවන් සරණයි !!!
    ❤️❤️🙏❤️❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +6

      ඔව්... Brotherhood එකේදි කට්ටිය යවන්නෙ කලින් රෝම අධිරාජ්‍යය තිබුන තැන්වලට. ඒ කියන්නෙ ඉතින් වෙන වෙන රටවල්ම තමයි. ඕකට valhalla වල scandinavian රටවල් ටික එකතු වෙනවා. ඒ වගේම අපි නොදැන ලංකාවෙ උනත් brotherhood එකක් තියෙන්න පුළුවන්. 😀

    • @-sprasad7650
      @-sprasad7650 4 ปีที่แล้ว +2

      @@Planet361 ❤️අනිවාරෙන් ....
      ආසියානු රටක හැදුනු assassin's creed ගේම් එකක් නෑ නේද...
      Oddsey හැරුණාම.

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +2

      ඇයි sub stories 2ක් තියනවා AC chronicles India n China කියලා.

    • @-sprasad7650
      @-sprasad7650 4 ปีที่แล้ว +2

      @@Planet361 එහෙම ද එච්චර ප්‍රසිද්ධ නෑ නේද ?

  • @sasmithapasan8362
    @sasmithapasan8362 4 ปีที่แล้ว +2

    Niyamai ayye anith episode eka danakal balagena innawa 🙂🙂🙂🙂 jayawewa 😍😍😍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ඉක්මනටම දාන්නම්. තාම හදනවා

  • @mafialk1
    @mafialk1 ปีที่แล้ว +2

    assassin's creed 4 : black flag ඒකේ Modern Protagonist කෙනෙක් ගැන කියන්නේ නැ නේද? AC I /AC II / AC brotherhood / AC Revaluation / AC III වල desmond milles වගේ. ඒ Abstergo Employee කෙනෙක් නේද ?

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ඔව්. ඒකෙ desmondගේ පැරණි මතකයන් play වෙනව කියල තමයි කියන්නේ.

  • @anycyclopedia
    @anycyclopedia 4 ปีที่แล้ว +30

    *True History in a Fictional way*

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +5

      Exactly

    • @kushankavinda9431
      @kushankavinda9431 3 ปีที่แล้ว +3

      @@Planet361 මෙ අයියෙ ac3 එකෙ කාලය 1700 ගනන්නෙ එතකොට කෙන්වෙගෙ ගෙම් බ්ලැක් ෆ්ලැග් එකේ කාලය 1400 ගනන් අවුරුදු තුන්සීයක් ඉදියෙ කොහොමද අනික අවුරුදු තුන්සීයක් කියන්නෙ පරම් පරා තුනක් hytham පුතා උනාම කාලය එච්චර දුර ගියෙ කොහොමද අනේ මන්දා ඔලුව බඩවැල් වෙනවා මේ ගේම් එකෙ හදන පිලිවෙල තමා අවුල් නේද

    • @dmsdissanayake1437
      @dmsdissanayake1437 2 ปีที่แล้ว +2

      @@kushankavinda9431 black flag gahala nedda? golden age of piracy !! 1713 - 1723 period ekane, me ayya kiyana ekawath ahagena newed hitiye?

  • @samankumari1459
    @samankumari1459 3 ปีที่แล้ว +2

    මොල ගෙනාපු නැවක් නේද මේ 🤩🔥

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks ❤

  • @lalrajapaksha4788
    @lalrajapaksha4788 4 ปีที่แล้ว +2

    Pattama patta aiye😎😍👍👊

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @thiwankaumesh2002
    @thiwankaumesh2002 4 ปีที่แล้ว +2

    Aiye 3 ake mulinma hethom kenvay assasinate karanne edward kenwaywa neda?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      නෑනේ.. ඒ Edward Braddock කියන බ්‍රිතාන්‍ය නිලධාරියා, Edward kenway නෙමේ

    • @thiwankaumesh2002
      @thiwankaumesh2002 4 ปีที่แล้ว

      @@Planet361 thankz aiye.dennama akama wage..

  • @chiaretta76endless5
    @chiaretta76endless5 4 ปีที่แล้ว +1

    Hello good video beautiful sharing like wonderful day ☺👋😊

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks buddy. Cheers n wish u a great day

  • @tharindu_hashan
    @tharindu_hashan 4 ปีที่แล้ว +3

    Good Job bro👍.Keep it up

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. jayawewa

  • @SL-GHOST-x7i
    @SL-GHOST-x7i 2 หลายเดือนก่อน +1

    Aiye oluwa mallumak wage iskole ithihasayai assassin's creed ekai cross wela😂
    Eth Aiyata godak mahansiwela thiyenawa ekata thanks❤ respecte

    • @Planet361
      @Planet361  2 หลายเดือนก่อน

      මේකෙ තියන සිද්ධි ටික විතරයි ඇත්ත හොඳේ.. පටලගන්න එපා

  • @fenixxi2459
    @fenixxi2459 4 ปีที่แล้ว +3

    ❤😍 මේකත් පට්ට...

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      😍 Thanks brother

  • @dinushasampath923
    @dinushasampath923 4 ปีที่แล้ว +6

    ඉලඟ එක ඉක්මන්ට ඕනේ ❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. ඉක්මනටම දෙන්නම්

  • @hirandanushka8054
    @hirandanushka8054 4 ปีที่แล้ว +1

    Meka video eka enakal balan hitiye supiri machan💖

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      මගෙ වීඩියෝ එනකන් බලාගෙන ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. Thanks. ජයවේවා

    • @hirandanushka8054
      @hirandanushka8054 4 ปีที่แล้ว +1

      Ekenma

  • @wapasela
    @wapasela 3 ปีที่แล้ว +1

    Thank malliyo, godak dewal igena gaththe

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      U r welcome අයියේ... ඒක සතුටක් මට

  • @chamodnanayakkara7176
    @chamodnanayakkara7176 3 ปีที่แล้ว +1

    Ayya mara vaddek hode❤️❤️❤️❤️❤️👍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @Iamthxrindu.__
    @Iamthxrindu.__ 4 ปีที่แล้ว +5

    Good job brother ❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Thanks buddy. ජයවේවා

    • @Iamthxrindu.__
      @Iamthxrindu.__ 2 ปีที่แล้ว

      valhalla එකත් දැන් ඇඩ් කරානම් හරි නේද මේ episode සීරිස් එකට👀

  • @jeewanandasilva8691
    @jeewanandasilva8691 4 ปีที่แล้ว +1

    Methana ac 3 ha desmondwa pawichchi karana ekath mathak karanam supiri bro

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ඒ ටික episode v එකේදි කතා කරනවා

  • @tharindulk1324
    @tharindulk1324 4 ปีที่แล้ว +2

    Ela

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother

  • @slrashma853
    @slrashma853 4 ปีที่แล้ว +1

    Game eka ghala thibbata kathawa hariyatama therune dan thama ayye.thank you

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      දැනට game එකක develope කරපු හොඳම කතාව කිව්වත් වැරදි නෑ...

  • @moraagaming2035
    @moraagaming2035 4 ปีที่แล้ว +1

    Niyamai aiyeee.asawen blpu video tikk

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother.. ජයවේවා

  • @vihangaoushan6422
    @vihangaoushan6422 3 ปีที่แล้ว +3

    mind blowing😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @SoLo-rb1pp
    @SoLo-rb1pp 4 ปีที่แล้ว +2

    Video ekanam supiri..ayya inna thana background ekatath podi wenasak karanna

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks buddy.. බලමු බලමු

  • @dilshanamantha2626
    @dilshanamantha2626 4 ปีที่แล้ว +2

    Kiwwa welawtam dala thnk you
    Vedio eka maru jaya wewa

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ආයෙත් අහලා.. අනිවාර්යයෙන්.. Thanks brother. ජයවේවා

  • @peththaipoththai
    @peththaipoththai 4 ปีที่แล้ว +4

    Well done බ්‍රෝ aiya♥️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @PrasannaIndunil-rq7rp
    @PrasannaIndunil-rq7rp 4 หลายเดือนก่อน +1

    Thank you ayye game eka ivara karala thama balanne 😅

    • @Planet361
      @Planet361  4 หลายเดือนก่อน

      Welcome buddy

  • @nithinaposhitha3873
    @nithinaposhitha3873 4 ปีที่แล้ว +1

    niyamayi bro, godak interesting video eka 👍 👍 👍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Thanks brother. ජයවේවා

  • @amanthanaveen1842
    @amanthanaveen1842 4 ปีที่แล้ว +3

    Aiye danata ACwala වැඩිම අතීතයේ run wena game eka oddessy ද?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Ow මචං. මේ වීඩියෝ series එකේ ඉතුරු දෙක බැලුවද?

  • @BosaraAyomal
    @BosaraAyomal 6 หลายเดือนก่อน +2

    අවුරුදු 4ක් ගිහිල්ලත් තාම බලනවා 🖤❤

    • @Planet361
      @Planet361  6 หลายเดือนก่อน +1

      Thanks brother

    • @BosaraAyomal
      @BosaraAyomal 6 หลายเดือนก่อน

      ❤​@@Planet361

  • @andrewmadushan
    @andrewmadushan 4 ปีที่แล้ว +5

    Perfect!❤️

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Thanks brother. ජයවේවා

  • @ayeshaperera6631
    @ayeshaperera6631 4 ปีที่แล้ว +1

    ade Assassins creed hariyata gahuwa kiyanne world histtory eka gana maara knowledge ekak ganna puluwanne

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්... පොතක් කියවල තේරුම් ගන්නවට වඩා අත්දැකීමෙන්ම ඉගෙන ගන්න පුළුවන්... අපේ ගොඩක් දෙනා ඕක මගාරිනවා, ඔහේ game එක ගහගෙන යන එක විතරයි කරන්නෙ. ඒකයි අවුල

  • @sakunadasanayaka2942
    @sakunadasanayaka2942 3 ปีที่แล้ว +1

    Patta bro kiyanna wachana na😍

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා

    • @sakunadasanayaka2942
      @sakunadasanayaka2942 3 ปีที่แล้ว

      Digatama ona.... 😍

  • @dulajnirmal
    @dulajnirmal 3 ปีที่แล้ว +1

    දැකපු සුපිරිම චැනල් එකක් .

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @vinusaranya7913
    @vinusaranya7913 ปีที่แล้ว +1

    කටහඬ මාර ලස්සනයි ❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @isuru989
    @isuru989 4 ปีที่แล้ว +2

    Supiri🔥

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother... ජයවේවා

  • @time4rush163
    @time4rush163 3 ปีที่แล้ว +1

    patta

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +16

    AC Black Flag❤️❤️ දැනට ගහපු Favorite ම Game එක❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +6

      ඒක එහෙම වෙන්න සුදුසු game එකක්.. නියමයි

    • @Mr.Infinite2009
      @Mr.Infinite2009 ปีที่แล้ว

      me too

  • @kushankavinda9431
    @kushankavinda9431 3 ปีที่แล้ว +3

    We are pirates sir ac4 eke නැවක් එක්ක වලියක් දාගත්තම ගහ ගන්න බැරි වෙනකොටම crew කෙනෙක් ඔක කියල කෑ ගහනවා පට්ට ගැම්ම ඒකෙ back groud සොන්ග් එක පිරෙට් ඔෆ් ද කැරබියන් වගේ ඒක තමා මම ගහමු හොදම එක සින්බෑඩ්ගෙ මූන තියෙන්නෙ kenwey ට

    • @kushankavinda9431
      @kushankavinda9431 3 ปีที่แล้ว +2

      මොනා උනත් hytham අන්තිමට conor මරනවනෙ තාත්තයි පුතෛ මරාගන්න එක තමා එන්නම බැරි

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඇත්තටම සෑහෙන හොද game එකක්

  • @WalkthroughwithLakshan
    @WalkthroughwithLakshan 3 ปีที่แล้ว +3

    3වෙනි වීඩියෝ එක බලන ගමන්. Ezioගෙ story ටික තමයි කැමතිම.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      නියමයි. අනිත් දෙකත් බලන්න.. ජයවේවා

    • @WalkthroughwithLakshan
      @WalkthroughwithLakshan 3 ปีที่แล้ว

      මේ වීඩියෝ සීරීස් එක බැලුවා. වැදගත් වීඩියෝස්ම ගොඩක් තියෙන්නෙ. අනික් ගේම් ගැනත් බලන්න ඕනෙ. මාත් TH-cam එකට අලුත්. No commenary games ගැන චැනල් එකක් පටන් ගත්තා. ඒත් මේ චැනල් එක නියමයි. Digital library එකක් වගේ. සුබ පතනවා!

  • @imashrasindu1051
    @imashrasindu1051 3 ปีที่แล้ว +2

    Math recommend kala aiya kiyannat kalin ...me chanel eka gana..mage yaluwanta

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kiththa2886
    @kiththa2886 4 ปีที่แล้ว +2

    Aiye watch dogs game eka me assisoncreed game eke varthamana kathawata sambanda vennawada kohenhari...??🤔

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      This is called analysis. මට සතුටුයි මේ ගැන හොයන කීපදෙනෙක් හරි ඉන්න එක ගැන. උත්තරේ "ඔව්". අපට watch dogs වල mission එකක් තියනවා මේ Assassins creed game එකට සම්බන්ධ Abstergo Industries වල director කෙනෙක්ව මරන්න. ඒකෙන් ubisoft එක කියන්න හදන්නෙ Abstergo Industries නරක company එකක් කියලා.

    • @kiththa2886
      @kiththa2886 4 ปีที่แล้ว +2

      @@Planet361 thankyou Aiyee.me gana podi video ekk karamu neda?.(Ape adahas yojana idiripath karanan puluwan kiyala kiyapu nisa kivuwe🙄)

    • @kiththa2886
      @kiththa2886 4 ปีที่แล้ว +1

      Ewagema thawa deyak kiyanna onee api hamogema comments valata replay karanna eka gana Godak sathutuyi😁😁❤👊

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ඔව්. මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකේදි කියන්නම් කියලා තමයි හිතාගෙන හිටියෙත්... මම කලිනුත් කිව්වේ, මට ඕන gaming ගැන කතා කරන community එකක් හදන්න, ඒකටනම් අනිවාර්යයෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න ඕන. මගෙ ඊළග බලාපොරොත්තුව ඔයාලා ඔයාලා කතාකරගන්නවා දකින්න. එතකොට ගොඩක් අළුත් දේවල් මට වගේම ඔයාලටත් ඉගනගන්න පුළුවන්

  • @OnlinedoctorslLk
    @OnlinedoctorslLk 4 ปีที่แล้ว +2

    Kalekin aye awa :)

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ඒක තමයි. ගොඩක් දවසකින් දැක්කෙ. අපි හිතුවෙ වැඩ නවත්තලාවද්ද කියලා

  • @eranga3290
    @eranga3290 4 ปีที่แล้ว +1

    superb

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @Kdzuniverse
    @Kdzuniverse 4 ปีที่แล้ว +1

    මේ චැනල් එකනම් සුම්පිරි 😍😍😍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sandulramanayaka807
    @sandulramanayaka807 4 ปีที่แล้ว +2

    Keep it up bro

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @sandeepawijesinghe
    @sandeepawijesinghe 3 ปีที่แล้ว +1

    Niyamai ayye💗

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @ravindusheshan3514
    @ravindusheshan3514 4 ปีที่แล้ว +1

    community ekak hadannko nikn blog ekak wage... ethana forum ekkakuth thiyanna knowledge share karaganna...

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Fb page එකක් තියනවා මේ නමින්ම. Blog එකක් කරගෙන යන්න තරම් වෙලාවක් නෑ මචං. ඔයාලා කවුරුහරි පටන් ගත්තොත් මම full support එක දෙන්නම් මගේ පැත්තෙන්

    • @ravindusheshan3514
      @ravindusheshan3514 4 ปีที่แล้ว +1

      @@Planet361 patan gammu kohomhari... matath ba me dws wla.... A/L neh

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      A/L කරමුකෝ.... ඊට පස්සෙ try එකක් දෙන්න. මගෙ තව වැඩ ගොඩාක් තියේ මචං. Blog එකක් කරන්නනම් අමාරුයි

    • @ravindusheshan3514
      @ravindusheshan3514 4 ปีที่แล้ว

      @@Planet361 forum ekkwath...??

  • @chanukamadhushan2255
    @chanukamadhushan2255 4 ปีที่แล้ว +1

    Gahapu maruma game serious akk ayiye. Loku danumak thibune ne story aka gana assassins game finish krta. Thank you digtama krgena yanna

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ඔව්.. දැනට තියන හොඳම කතා වලින් එකක්. අනිවාර්යයෙන් . ඔයාලා ඉන්නකන් කරගෙන යනවා. ජයවේවා

  • @kalanaabilash1636
    @kalanaabilash1636 3 ปีที่แล้ว +2

    Oooo 🙂

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks brother

  • @Demelation
    @Demelation 3 ปีที่แล้ว +2

    මචන් metal gear series එක ගැනත් මෙහෙම video ටිකක් දාපම්💜️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +3

      අම්මෝ.. මගෙ ඔළුව විකාර වුණා ඕකෙ කතාව තේරුම් ගන්න ගිහින්. අන්තිමට මම ඒක අතෑරල දැම්ම 😥

  • @ravindugeeth6222
    @ravindugeeth6222 3 ปีที่แล้ว +1

    black flag ekedi desmond ge dead body eka pennanawa ne........ethakota timeline eke aulk tiyenawada?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      නෑ. ඒක Animus එකේ ගබඩා වෙලා තියන Desmondගෙ මතකයන් තමයි එතන play කරන්නෙ

  • @methupabathila9667
    @methupabathila9667 4 ปีที่แล้ว +1

    Ela ela

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @YOYO-xq8if
    @YOYO-xq8if 4 ปีที่แล้ว +2

    බැලුවා 😍

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      Thanks brother... ඔක්කොම බලන්න.. එතකොට තමයි සම්පූර්ණයෙන්ම කතාව සෙට් වෙන්නෙ. ජයවේවා

  • @successboy2010
    @successboy2010 ปีที่แล้ว +2

    ezio

  • @yasasmanujaya5968
    @yasasmanujaya5968 4 ปีที่แล้ว +1

    staff of eden,apple of eden 2ma ekaida eden pices gana poddak kynnako

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      නෑ නෑ. ඒ දෙක දෙකක්. Staves of eden 2k තියනවා. 🍎s of eden 6ක් තියනවා

    • @yasasmanujaya5968
      @yasasmanujaya5968 4 ปีที่แล้ว

      @@Planet361 AH SERAMA 8INE ETAKOTA MN ME VIDEO EKA 10 PARAKATAT WADA BLUWA GALAPA GNNA HRI AMARUI

  • @senura2181
    @senura2181 2 ปีที่แล้ว +1

    Freedom cry ade wale gana wistharayak kiwwe na neda

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඒක ප්‍රධාන කතාවට සම්බන්ධ නෑ brother

    • @senura2181
      @senura2181 2 ปีที่แล้ว

      @@Planet361 aa ok thanks serious ekaama hodtaa explain cara atthatama e adawale kiyanne kawuda

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 4 ปีที่แล้ว +3

    අම්මෝ මාරයි..මට තෙරුන්නෑ ac 4 bf...දැන් තමයි තෙරෙන්නෙ මෙච්චර සුපිරියක්ද ගැහුවෙ කියල..

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      ඔව්... මේ series එකේ හැම story එකම සුපිරි. පට්ට

    • @sandeepawijesinghe
      @sandeepawijesinghe 3 ปีที่แล้ว +1

      Flim ekk awa nm maru ned me story ekk

  • @DuminduKodippili
    @DuminduKodippili 5 หลายเดือนก่อน +1

    E komada bn mechchara supiriyata video discribe krnne oatta hakiyaavak❤

    • @Planet361
      @Planet361  5 หลายเดือนก่อน +1

      චුට්ටක් game එක තේරුම් ගත්තනම්, ඒකත් එක්ක පොඩි research එකක් කරානම් ගාණට විස්තර ගළපගන්න පුළුවන්

  • @thushanmaduranga225
    @thushanmaduranga225 4 ปีที่แล้ว +1

    aiyaahhh episode 4 danne kawaddoooooo

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      තාම හදන ගමන්. ඉක්මනටම ගේනවා. Sunday පුළුවන් වෙයි brother

  • @lakshanchamod1208
    @lakshanchamod1208 2 ปีที่แล้ว +1

    Woow ❤❤

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @vihangaoushan6422
    @vihangaoushan6422 3 ปีที่แล้ว +1

    me kiyana timeline order ekata game tika gahuwath awlak na ne

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      එපා. ඒකෙන් කතාවෙ තියෙන කුතුහලය නැතිවෙනවා. Release කරපු පිළිවෙලට ගහන එක තමයි හරිම

    • @vihangaoushan6422
      @vihangaoushan6422 3 ปีที่แล้ว

      @@Planet361 thnx ayye mn asma game series eka

  • @doda8266
    @doda8266 4 ปีที่แล้ว +1

    පට්ට

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @hansanatec7717
    @hansanatec7717 3 ปีที่แล้ว +2

    Assassin's creed wala theruma danne nathi unata asawen gahapu game eka❤️❤️❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      මට නම් game එකක් තේරෙන්නෙ නැතිව ගියාම ආසාව නැතිවෙලා යනවා

    • @hansanatec7717
      @hansanatec7717 3 ปีที่แล้ว

      @@Planet361 dan mulu kathawama hodata dannawa.................marama sathutui godak thanx aiye

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 3 ปีที่แล้ว

    Ayye history eke inna aththa charitha use karanwata ubisoft mokak hari licens ekak wage ekak gannwda(ehema hithena hithena widihata kattiyage charitha use karanna ba ne game ekkata)

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      එහෙම අවුලක් නෑ. ඇයි cleopatraව මේකට ගත්ත කියල cleopatra ඇවිත් ubisoft එකට නඩු දාන්නෙ නෑනෙ. හැබැයි ඒ චරිත වල සැබෑ ස්වරූපය රැකෙන විදියට game එක develop කරන්න ubisoft කටයුතු කරල තියනවා

  • @slgadgematics1779
    @slgadgematics1779 3 ปีที่แล้ว +2

    Supirim chanel ekak game gena kiyala dena.

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Thanks buddy

  • @njrockie8054
    @njrockie8054 4 ปีที่แล้ว +1

    X BOX series S kiyala ekak me dawas wala kathawenawa e ganath hoyala blanna.X newei S

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      ඔව් brother. තාම ඒක officially කියලා නෑ. ඒක entry level console එකක්. ඒ කියන්නෙ x box series x වලට වඩා ටිකක් performance සහ ගාන අඩු console එකක්.

  • @arrow9396
    @arrow9396 4 ปีที่แล้ว +1

    Mamath assain kenek brither hood eke

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      වෙන්න බැරිත් නෑනෙ

  • @kaveeshsadindu5113
    @kaveeshsadindu5113 2 ปีที่แล้ว +6

    assassins creed brotherhood තමයි ගහපු හොඳම එක

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      නියමයි

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +2

    B

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks brother

  • @infoatniro9055
    @infoatniro9055 4 ปีที่แล้ว +1

    අයියෙ මට ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා . කවුද ඔයාගෙ මී උණ VIDEO එකේ එහෙම කතා කරන්නෙ? මොනවද අර WONDERS IN MEDICINE කියන්නෙ?

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      මී උණ එකේ කතා කරන්නෙ wife. මම කිව්වෙ චැනල් එක මුලින් අරමුණක් නැතුව තමයි ගියේ කියලා. Wonder of medicine කියන්නෙ මචං rare medical conditions ගැන කරපු video series එකක්

    • @infoatniro9055
      @infoatniro9055 4 ปีที่แล้ว +2

      @@Planet361 ටහුඩු! ඔයා බැදලද? මම හිතුවෙ ඔයා තාම CAMPUS යනව ඇති කියල😂😂😂

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      යකෝ මට 30ක් දැන් 😁😁. Faculty out උනේ 2016දි

    • @infoatniro9055
      @infoatniro9055 4 ปีที่แล้ว +2

      @@Planet361 සොරි අයියෙ😂😂😂

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      😁😁

  • @pcgamer256
    @pcgamer256 3 ปีที่แล้ว +1

    Api assai battlefield gennawannan

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Battlefield ගැනත් කරල තිබ්බ videos කීපයක්

  • @bashithavishalka1957
    @bashithavishalka1957 2 ปีที่แล้ว +1

    අයියා ac lineage short film ටික බැලුවෙ නැද්ද

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      බැලුවා brother

  • @chanakaprasanna1962
    @chanakaprasanna1962 3 ปีที่แล้ว +1

    Aiye AC Kathawa thama iwara nA ne Jouno thamai kathAwe pradana hathurawenne kawda dannA Jouno wA
    Maranne?

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      ඔය ටික කොහොමහරි සම්බන්ධ කරයි. ඒ වගේම Assassins Creed game series එකේ වැදගත් කොටසක් වුණ Sage වරුන්ව ලොකුවට සම්බන්ධ කරන්නෙ නෑනෙ game එකට. මං හිතන්නෙ ඉස්සරහට sage කෙනෙක්ගෙ කතාවක් එක්ක Junoගෙ ඉරණම ගැන කියවෙන game එකක් එයි කියල

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Planet361
      @Planet361  11 หลายเดือนก่อน

      Thanks brother

  • @kanchanabandara7155
    @kanchanabandara7155 3 ปีที่แล้ว +2

    Me brotherhood ek ganda kiynne

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      Brotherhood එකත් තියනවා. සම්පුර්ණ කතාව තේරුම් ගන්නනම් games ඔක්කොම ගහල තියෙන්න වෙනවා

  • @kalumkumara7421
    @kalumkumara7421 2 ปีที่แล้ว +1

    ❤️❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @chalakabro8411
    @chalakabro8411 2 ปีที่แล้ว +1

    We are assassin lover.

  • @chamalkanchana1386
    @chamalkanchana1386 4 ปีที่แล้ว +1

    Supirima game ekak 2009 idan mama me game series eka play karanawa .athakota mama hitiye 6 wasare .....

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      දැන් වයස විසි දෙකක් එහෙනම්.... දැනට ගේම් series එකක මම දැකපු ලස්සනම් කතාව කිව්වොත් හරි

    • @chamalkanchana1386
      @chamalkanchana1386 4 ปีที่แล้ว +1

      Oya hari ayyiye digatama karagena yamu ela....

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. ඔයාලා ඉන්නකම් කරනවා

  • @judeakash4963
    @judeakash4963 3 ปีที่แล้ว +2

    Ayye ayyage pc eka gana kiyannakoa

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว +1

      ඒ ගැන post එකක් දාලා ඇති

    • @judeakash4963
      @judeakash4963 3 ปีที่แล้ว +1

      @@Planet361 mata link eka dennakoa

  • @malshaamarajith1830
    @malshaamarajith1830 4 ปีที่แล้ว +3

    BRO ikmaneta{ episode 4} geenna.........

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් brother. ඉක්මනටම ගේනවා

  • @avishkalayan1155
    @avishkalayan1155 ปีที่แล้ว +1

    Dell 5450
    I5
    8 GB Ram
    256 SSD
    Core i5
    4 GB Integrated graphics
    2 GB Dedicated graphics (NVIDIA)
    5 th gen
    👇
    Amd processor
    16 gb ram
    8gb integrated GARAPIC
    512 didicated garapic (AMD)
    LENAVO TINK PAD
    Ane mata plz kiyanawada me deken game lag novi gahanna hoda lap eka mokakda kiyala plz loku udawwak mama lap ekak ganna hadanne me deken hoda eka kiyannako game gahanna lag novi plz🙏aiye

  • @sanjunimantha887
    @sanjunimantha887 4 ปีที่แล้ว +1

    ඇත්තටම හොද දෙයක්

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා

  • @jhb7719
    @jhb7719 4 ปีที่แล้ว +2

    game eka gahuwata story eka danne danne niyami

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว +1

      සුපිරිම story එකක් තමයි මේක... පිස්සු හැදෙනවා

  • @lakshan3452
    @lakshan3452 3 ปีที่แล้ว +1

    ❤️

    • @Planet361
      @Planet361  3 ปีที่แล้ว

      Thanks buddy

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 4 ปีที่แล้ว +1

    Fire 🔥😘🤟❤

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother.. ජයවේවා

  • @gamingwithmerit9256
    @gamingwithmerit9256 2 ปีที่แล้ว +2

    අයිය Assassins creed rouge එකෙ අපෙ character Assassins ලට විරුද්ද වෙන්නෙ ඇයි කියලා පොඩ්ඩක් කියන්නකො..මට තේරුනෙ නැහැ🥺

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඇයි එයා අර manuscript එකත් අරන් පැනල යන්න හදද්දි brotherhood එකෙන් එයාට වෙඩි තියනවනෙ

  • @kushanshadow7301
    @kushanshadow7301 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🤩🤩🤩

    • @Planet361
      @Planet361  4 ปีที่แล้ว

      Thanks brother. ජයවේවා