Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව වැඩිදියුණු කිරීම උදෙසා ඔබටත් දායක විය හැකිය. පහත අංකයෙන් කාර්‍ය මණ්ඩලය අමතන්න.
    ☎ +94723998000
    ---------------------------------------------------------
    පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ---------------------------------------------------------
    ➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    ☎ +94723999004
    Mail - nirwanadwara@gmail.com
    ➡ පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp....
    ➡ නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    ---------------------------------------------------------
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 140

  • @S.kRamya
    @S.kRamya 14 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 17 วันที่ผ่านมา +1

    සාදු!සාදු!!සාදු!!!
    🙏🌼🙏🌼🙏🌼
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස!

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew 16 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි පින්වත් ස්වාම්න්වහන්ස

  • @somamnike9269
    @somamnike9269 หลายเดือนก่อน +1

    Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa theruwan saranai sadu sadu sadu sadu

  • @kumariliyanage9253
    @kumariliyanage9253 4 หลายเดือนก่อน +15

    ආස්චර්යක්මයි සුවාමින් වහන්සේ පැය ගානක් අහගෙන ඉන්න පුලුවන් හරිම රසවත් දේශනාවක් ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏🙏

  • @kalumranawana4669
    @kalumranawana4669 4 หลายเดือนก่อน +11

    ස්වාමීන් වහන්සේට බෙහෙවින්ම පින් සිදු වේවා දන්නැති ගොඩක් දේවල් දැනගත්තා තෙරුවන් සරණයි

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 หลายเดือนก่อน +2

    පිංවත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ
    ඔබ වහන්සේට මේ උතුම් ධර්මය, නිවන් මගට පාරමිතා ධර්මයක්ම වේවා!!!!!
    ධර්ම කථික කියන්නේ මෙයයි..
    සාදූ සාදූ සාදූ

  • @ednadesilva3649
    @ednadesilva3649 4 หลายเดือนก่อน +12

    ඔබවහන්සේට මම නමස්කාර කරම්
    ස්වාමින්වහන්සේ සියලුම ආරක්ෂාව ලැබේවා
    සියලු දෙවිවරු අපේ ස්වාමින්වහන්ස රකිත්වා .

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 4 หลายเดือนก่อน +10

    ශ්‍රී පට්ඨානය මදුර ලෙස දේශනා කරන කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 หลายเดือนก่อน +4

    බුදු බව ලැබෙනව ඔබවහන්සේට මෙතරම් ලිහිල් ලෙස ධර්මය තේරුම් කරලදුන්නට දීර්ඝායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු සාදු

  • @shamalianupama5751
    @shamalianupama5751 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @sudharmawijayasiri4286
      @sudharmawijayasiri4286 3 หลายเดือนก่อน

      ගෞරවනීය ස්වාමින් වහන්ස ,මම ස්වාමීන් වහන්සේගේ පට්ඨාන ධර්ම දේශනා සියල්ලම අසනවා බොහෝ වාරයක්,මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට දායකත්වය දරලා තිබෙනවා, අගෝස්තු මස 4 හෝ 5 වෙනිදට විකාශනය කිරීමට,
      අවසරයි ස්වාමින් වහන්ස , මම මෙම මාසයේ 24 වෙනි දින බුද්ධගයාව පුනයභූමිය වන්දනා කරන්න යනවා, ආපසු එන්නේ අගෝස්තු 14 වෙනි දින, මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ," සක්කාය දිට්ඨියේ 20 ආකාරය පැහැදිලි කර දෙන ලෙස,
      එනිසා පිංවත් ස්වාමීන් වහන්ස මේ මස 22 වෙනි දිනට පෙර නොහැකි වූවොත් අගෝස්තු මස 15 වෙනි දිනට පසු මට දිනයක් ලබා දීමට හැකි නම් බොහෝමත්ම පින් ස්වාමින් වහන්ස , විකාශනය දින වෙනස් වූවාට කමක් නැහැ,
      මම ප්‍රඥ්ඥා නාලිකාවට ඒ ගැන දන්වලා තියෙන්නෙ,
      අපහසුතාවයක් සිදු වූවා නම් සමාව අයදිමි,
      පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,!
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @sudharmawijayasiri4286
      @sudharmawijayasiri4286 3 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්ස , මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට ප්‍රඥා නාලිකාවෙ දායකත්වය ලබා ගෙන තිබෙනවා අගෝස්තු 4 හෝ 5 වෙනි දින,විකාශනය කිරීමට,ස්වාමීන් වහන්සේගේ පට්ඨාන ධර්ම දේශනා සියල්ලම U Tube හරහා බොහෝ වාරයක් ශ්‍රවනය කරනවා,
      පිංවත් ස්වාමීන් වහන්ස ,මට අවශ්‍ය ව් තිබෙනවා සක්කාය දිට්ඨිය 20 ආකාරය පැහැදිලි කර ගැනීමට, නමුත් මම ජුලි මස 24 වෙනි දින සිට දින 20 කට බුද්ධ ගයා පුන්‍යභූමිය වන්දනා කිරීමට යන නිසා,පිංවත් ස්වාමීන් වහන්සේට හැකිනම් ජුලි 22 දිනට පෙර හෝ,,,අගෝස්තු 16 දිනට පසු මෙම ධර්ම දේශනාවට දිනයක් ලබා දීමට හැකි නම් බොහොමත්ම පිං,
      විකාශය දිනය වෙනස් වූවාට කමක් නැහැ, මම මේ බව ප්‍රඥා නාළිකාවටද දැනු දී තිබෙනවා,
      පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 4 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු🙏 ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් නිවනෙහි සැනසීම වේව.

  • @Natural_Lanaka
    @Natural_Lanaka 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් ආර්ය දර්මය අවබෝධ වේවා ... හරිම මිහිරියි ඔබ වහන්සේ ගේ දේශනාව..🙏🙏🙏

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 4 หลายเดือนก่อน +6

    ගරුතර ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km 23 วันที่ผ่านมา +1

    Theruwan saranai

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @KumariYmt
    @KumariYmt 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!@

  • @Sarindi-tg9qo
    @Sarindi-tg9qo 3 หลายเดือนก่อน +3

    සුන්දරයි 😊 🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේට මං සසර පුරාවටම රැස්කළ සියලු පිං සතුටින් අනුමෝදන් කරමි... අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
    සොඳුරු දහම සුවසේ අවබෝධයටම මේ පිනද හේතුවක්ම වෙවා..🙏🙏🙏
    පිං සිදුවෙවා... 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏..

    • @SamadhiSamanmali-fw5yx
      @SamadhiSamanmali-fw5yx 2 หลายเดือนก่อน

      Mata danna kanak kiyanna 2024.08.03 ude 7.15 giyapu bana .newatha wikadaya re 7.00 pm giya aka you tube akan balanna puluwada.mata ganna nm bari una

    • @SamadhiSamanmali-fw5yx
      @SamadhiSamanmali-fw5yx 2 หลายเดือนก่อน

      බෞද්ධයා නාලිකාව ...

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi 3 หลายเดือนก่อน +5

    😢 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා මේ කුසලයේ ආනුභාවයෙන්

  • @owindrani6930
    @owindrani6930 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 หลายเดือนก่อน +8

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු සාදු

    • @SusilaWijerathna
      @SusilaWijerathna 4 หลายเดือนก่อน

      Sadu sadu sadu maga nmaskaraya wawa

    • @seethajayasinghe654
      @seethajayasinghe654 4 หลายเดือนก่อน

      Sadu Sadu Sadupettanadarmaye Pihitama Labewa

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @vanithapadmini9573
      @vanithapadmini9573 4 หลายเดือนก่อน

      😂H​@@SusilaWijerathna

  • @PDayawathi
    @PDayawathi 3 หลายเดือนก่อน +6

    සාදු සාදු ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට අනන්ත වරක් pin සිදු weva tunuruwanea sarani sadu sadu sadu

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 3 หลายเดือนก่อน +3

    අවසරයි ස්වාමින් වහන්ස,කීප වතාවක් ම
    අසමින් අවබෝධ ය වෙනුවෙන් උත්සාහකලා.නමස්කාර
    වේවා සම්‍යක් ප්‍රාර්ථනා පූරණය වෙත්වා

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 4 หลายเดือนก่อน +6

    🙏🙏🙏තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස.නිදුක් නිරෝගී සුවපත්භාවයම ලබත්වා🙏🙏🙏

  • @DayaSomalatha
    @DayaSomalatha 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @Ashoka-l6c
    @Ashoka-l6c 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @PgPremawathie
    @PgPremawathie 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු,,

  • @GiridarageSomalatha
    @GiridarageSomalatha 4 หลายเดือนก่อน +2

    සාදු සාදු ඉතා වටිනා ධර්මදේශනාවකි.

  • @sarathkumara6150
    @sarathkumara6150 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා

  • @gayaniniranjani6885
    @gayaniniranjani6885 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු , ඔබ වහන්සේ ට මාගේ වන්දනා ව වේවා .

  • @susilaliyanage6634
    @susilaliyanage6634 4 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට පතන බොිධියකින්මචතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා මමපතනවා .තෙරැවන් සරනයි

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5ne 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කරකරමි මේ භවයේම මට දර්මය අවබෝධ වේවා

  • @indranibandara6680
    @indranibandara6680 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏 නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @champaambuldeniya3109
    @champaambuldeniya3109 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට උතුම් නිවන් මග ලැබේවා සාදු

  • @applebanana6057
    @applebanana6057 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු.

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!!

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 4 หลายเดือนก่อน +3

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

  • @oppriyani5318
    @oppriyani5318 4 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    නිවන් සාක්ෂාත් කරගැනීමට මග පෙන්වා දෙමින් පැවැත්වූ ධර්මදේශනාව බොහොම වටිනවා.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    🙏🙏🙏සාධු සාධු සාධු

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 หลายเดือนก่อน +2

    තංරැන් සරණයි පිනවත් ස්වාමින්වහන්ස 🎉

  • @dayaniperera728
    @dayaniperera728 2 หลายเดือนก่อน

    දුර්ලභ ධර්ම දේශනාවක්.🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandramalani6001
    @chandramalani6001 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ThambaraSandu
    @ThambaraSandu 4 หลายเดือนก่อน +5

    Swaameeni, aasevana prathyaya yanu asava men pal veemak nova ek dharmayaka gathi swabhaavaya anith dharmayata laebeemayi.
    Eeta 'bo veema' yayi kiva haekiyi.

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 4 หลายเดือนก่อน +2

    අපගේ ගෞරවනීය ස්වාමින්වහන්ස , ඔබ වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා !!!

  • @mangalaliyanage471
    @mangalaliyanage471 4 หลายเดือนก่อน +3

    Wayasgatha wela ho mewani daham karunu apawetha genahara dakwanawata obawahanseta amamaha niwan suwa athwewa!
    Theruwan saranai!

    • @mangalaliyanage471
      @mangalaliyanage471 4 หลายเดือนก่อน +1

      Swamin wahanseta mage namonamaskaraya wewa!
      Ama maha niwan suwa labewa! Yanna yeduwe bariwela.
      Mahata samawa denna.

  • @lalanigamage8666
    @lalanigamage8666 3 หลายเดือนก่อน +1

    .මගේ නමස්කාරය වේවා !!!🌺🌺🌺🙏🙏🙏

  • @lalitharajapaksha2860
    @lalitharajapaksha2860 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @lalanigamage8666
    @lalanigamage8666 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු……සාදු……සාදු

  • @Shanis-d8s
    @Shanis-d8s 29 วันที่ผ่านมา +1

    🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @piyasilim1473
    @piyasilim1473 4 หลายเดือนก่อน +3

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` ස්වාමීන් වහන්සේට නමස්කාර ය වේවා

  • @kumarimunasingha4225
    @kumarimunasingha4225 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @charlottepanawala7503
    @charlottepanawala7503 3 หลายเดือนก่อน +2

    Kiya nima kala nohaki pinak Swamin wahanseta harima watina Dharma desanawak🙏🙏🙏Saadu Saadu Saadu.

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf 3 หลายเดือนก่อน +2

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නම් ලක්දිවට පිනටම පහල වුනු භික්ෂූන් වහන්සේ නමක්.
    බුදු පියාණන්, අනඳ තෙරුන්, මිහිඳු මාහිමියන්, දුටුගැමුණු, වළගම්බා රජදරුවන්, අනගාරික ධර්මපාලතුමන්ට පසුව, අපේ පිනටම සම්බුදු සසුන සුරැකීමට පහලවූ හිමිනමක්.
    තෙරුවනේ අනන්ත ගුණ බලයෙන්, ඔබ වහන්සේට නිදුක්, නීරෝගී සුව, චිරජීවනය වේවා!
    පතන ආකාරයෙන්ම නිර්වාණ අවබෝධය වේවා!

  • @Chathuranga-ok
    @Chathuranga-ok 3 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා මහා සංග රත්නයට 🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 4 หลายเดือนก่อน +3

    Theruwansaranai ape hamuduruwanta

  • @pushpajayasooriya2504
    @pushpajayasooriya2504 4 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @TharinduKanchana-he3yr
    @TharinduKanchana-he3yr 3 หลายเดือนก่อน +2

    Oba wahanseta budu saranai.

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 3 หลายเดือนก่อน +2

    Gaurawagen budu saranai

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 4 หลายเดือนก่อน +3

    සාධු! සාධු!සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බොහෝ පින් සිදුවේවා!!!

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා !!
    ස්වාමීන් වහන්සේ සදහන් කරන පට්ඨාන දේශනා පොත් ලබා ගත හැක්කේ කෙසේද?

  • @anandigunananda3905
    @anandigunananda3905 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwansaranai

  • @thusithawimalaratne
    @thusithawimalaratne 3 หลายเดือนก่อน +2

    Theruwan Saranai Swaminwahansa! Boho Pin!

  • @sandaruwanidharmasiri6923
    @sandaruwanidharmasiri6923 4 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @Jlwijesinghe79
    @Jlwijesinghe79 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @AnuWeerasooreya
    @AnuWeerasooreya 3 หลายเดือนก่อน +2

    🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏

  • @Wingru
    @Wingru 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 หลายเดือนก่อน +31

    ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද? තෙරුවන් සරණයි 🌹🌹🌹

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน +2

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @KamalaK-f8b
      @KamalaK-f8b หลายเดือนก่อน

      ස්වාමින්වහන්සේට නිවනම අවබෝදවෙිවා
      52:43 ​@@ZERO-dq8kd

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @darkhacker2070
    @darkhacker2070 26 วันที่ผ่านมา +1

    සමන්ත පට්ඨානය පිලිබදව මුල සිට අවබෝධය ලබා ගන්නේ කෙසේද? තෙරැවන් සරණයි.

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  23 วันที่ผ่านมา

      තේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත් පරිශීලනය කරන්න නිර්වාණ youtube නාලිකාවේ පලකර ඇති ධර්ම දේශනා අසන්න

  • @PGDJayaweera
    @PGDJayaweera 4 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවනේ නොදන්නා දෙයක් අහගන්න ඔබ වහන්සේගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      description හි ඇති අංකයන්ට අමතන්න

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 4 หลายเดือนก่อน +5

    Swamini me potha me eddress ekata denna.eke salli eya oba wahansata ewayu .E M S C. K Ekanayake nelumpokuna madampe N W P

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 4 หลายเดือนก่อน +2

    Swameeni nubawahanseta budubawa labewa

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 4 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻.

  • @TECHLIFE-fl7sg
    @TECHLIFE-fl7sg 3 หลายเดือนก่อน +1

    Pattana sjjayana pothak lbagnna kohomada

  • @deepikadamayanthi9032
    @deepikadamayanthi9032 3 หลายเดือนก่อน +2

    🌻🙏🙏🌻

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි .මෙි තියන Whatsapp link එකෙන් මට Group එකට සම්බන්ද වෙන්න බැ.කරැණාකරල සම්බන්ද වෙන විදිහ හෝ දුරකථන අංකයක් දෙන්න .බොහොම පිං සිදුවෙයි.

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      chat.whatsapp.com/KtZJY8HRAFTEqW9hyXQda5

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 4 หลายเดือนก่อน +3

    Obage nalikawe samahara desanawala athulathin sangeetha rawayak wadanaya kala eya darmayata kala nigawak namuth mema uthum desanawe ema warada natha sthuthiydarmaya wataheema pilibandaw

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      ඉදිරි දේශනාවල එම මියුසික් නොමැත. සිදුවූ අපහසුතවයට අපගේ කණගාටුව. පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි.

  • @rohinipriyanthika6166
    @rohinipriyanthika6166 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අනේ මට පට්ඨාන දේශනා ඇතුළත් පොතක් ලබාගන්න පුලුවන්ද

    • @rohinipriyanthika6166
      @rohinipriyanthika6166 3 หลายเดือนก่อน

      රෝහිනී ප්‍රියන්තිකා නොම්බර 200 ඒ 10 බටහිර වීරහේන මාරවිල

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  3 หลายเดือนก่อน

      සියලු විස්තර discription එකේ පළ කර ඇත.

  • @anuranissanka6799
    @anuranissanka6799 3 หลายเดือนก่อน +1

    Ape pansaleth deshanawak karawaganna puluwanda

  • @seelamunasinha9339
    @seelamunasinha9339 3 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 4 หลายเดือนก่อน +4

    🙏🙏🐵

  • @chithraranjanee2008
    @chithraranjanee2008 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramaniraigamage2670
    @ramaniraigamage2670 4 หลายเดือนก่อน +4

    පිංවත්හාමුදුරුවනේඔබවසහන්සේටනිවන්සුවයමලැබේවාසාදුසාදුසාදු

  • @malanipathiraja7421
    @malanipathiraja7421 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakshmialankara1307
    @lakshmialankara1307 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @lakshmialankara1307
    @lakshmialankara1307 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @RasikaDilrukshi-et8vh
    @RasikaDilrukshi-et8vh 3 หลายเดือนก่อน

    අපේම පිනට අපට ඇසෙන සුවිසුද්ද බණ ස්වාමීන් වහන්ස අභිධර්මය ඉගෙන ගන්න කිව්වාට එකම පන්සලකවත් ඒවා උගන්වන්නේ නැත
    ඔබ වහන් ධර්මය උගන්වන තැනකට
    යාමට අවශ්‍ය යැයි වැටහුනා. මා දැන් එහෙම තැනක් සොයලා ලබන සතියේ යාමට අදහස් කරගෙන ඉන්නවා
    මෙය ජනතාවගේ වරදෙන් නෙමෙයි පන්සල්වල මෙය කියාදෙන්නේ නැත
    ජාතක කතා ඇසුරෙන් ධර්ම දේශනා කිරීම නිසා හුඟක් අය පන්සලින් බැහැර වෙලා තියෙනවා

  • @ChampaMapa
    @ChampaMapa 4 หลายเดือนก่อน +2

    ඉන්න තැන මොකටද? කරදර කරන්නද?

  • @ධනා
    @ධනා 2 หลายเดือนก่อน +1

    මොනවද මේ

  • @charlottepanawala7503
    @charlottepanawala7503 3 หลายเดือนก่อน +1

    Kisima dawasaka ahuwe nathi Athi Gambeera Darma Desanawak.