සුද්දන්ට ලයිට් නැති පාසිකුඩා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 132

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 2 ปีที่แล้ว +27

    තනිකර අපරාධයක් .....ඒ ආන්ඩු මේ ආන්ඩු වැඩක් නැ මේවා ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කල යුතුමයි .....ස්තූතියි ඉරාජ් සහෝදරයා මේ විනාශ සමාජයට පෙන්නුවට

  • @hdcreations111
    @hdcreations111 2 ปีที่แล้ว +15

    Dollar නෑ කියලා කෑගහනවා...
    සුද්දෝ අපුවාම උන් මෙහෙ දුක් විදිනවා...
    ඉතින් එයිද ආයෙ මෙහෙ 😥😣

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +11

    සිරිසේන ගොයියා රනිල් ලොක්කා බුරු සජියා පච චම්පික කිඹුල් රාජිත ජෙප්පෝ මුන් දැන් කයිවාරු ගහනවා ඩොලර් නැහැ කියලා මුන් රැල ඩොලර් එන මාර්ග වහලා දාලා විනාශවෙන්න ඉඩ ඇරලා දැන් ආණ්ඩුවට මඩ ගහමින් කයිවාරු ගහනවා වහාපාලනයේ හපන්තම් තමයි මේ thank you Iraj රටවෙනුවෙන් කරන හැමදේටම 🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️💞💞

    • @seenween3218
      @seenween3218 2 ปีที่แล้ว +3

      😂😂😂පොන්න වහල්ලු න්ගෙ අවසන් වදන් ... අපි හැමෝම වැරදී රාජපක්ෂ හොරා හරි... රාජපක්ෂ DNA100%

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 ปีที่แล้ว +6

    2015 වෙනසක් කරන්න ගිහින් රටට වෙච්චි දෙයක්.. 😥😥

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +30

    *Iraj කියන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඕනම දේකට Compatible Brand එකක් !* 💖✌️😎

  • @InternationalBites
    @InternationalBites 2 ปีที่แล้ว +2

    onaaa apee ratee atha thathwe , gamak iraj niyamai , komada ayee unp hari Samagiye hari jeppo hari awoth rata iwarai , apita next generations walata ratak na . thankyou iraj

  • @sathsaragimsan9559
    @sathsaragimsan9559 2 ปีที่แล้ว +13

    සුපිරි ඉරාජ් අයියේ 🤟

  • @dinushananuruddika9461
    @dinushananuruddika9461 2 ปีที่แล้ว +4

    තව මේ වාගේ ජරා උන,අපේ සල්ලි වලින් හදලා මේ වාගේ අතෑරලා දාපු තැන් තියෙනවා ඒවාත් හොයාගෙන බලධාරින්ගේ අවදානය යොමුකරනවාට ගොඩක් පිං අයියේ 😍😍😍

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +6

    Perfect good job 👍

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +5

    😊Menna rata gana kakkumak thiyena minissu.👌🏻👊🏻 Good job ayiya.🤝🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

    • @DIABLO-jw4xi
      @DIABLO-jw4xi 2 ปีที่แล้ว

      Podi ganaya siura galawala IRAJ ayyta kiyal puke araganin

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +11

    ඉරාජ් හමුදාවෙ ඉන්ජිනේරු බලකාය දාලා හරි මේ වැඩ ඉක්මනට කරන්න කියන්න . අර ආන්ඩු මේ ආන්ඩු වැඩක් නැහැ .

  • @zara92662
    @zara92662 2 ปีที่แล้ว +20

    If this country is developed we can be more developed than our country ❤️❤️

    • @uduladilshan3343
      @uduladilshan3343 2 ปีที่แล้ว +3

      No bro or sis🙂💔 our political leaders and most of people are only think themselves 😕💔

    • @didulapabasara6315
      @didulapabasara6315 2 ปีที่แล้ว +2

      @@uduladilshan3343 know the funniest story😅…. People chose them xD

    • @binukandagedon6710
      @binukandagedon6710 2 ปีที่แล้ว

      There is no way out now💔

  • @gunap7326
    @gunap7326 2 ปีที่แล้ว +4

    SOLAR power වලට යන්න ඕනේ. රජය SOLAR වලින් නිපදවන විදුලිය මුදලට ගතයුතුයි. SOLAR දාගන්න ණය හා රජයෙන් සහානාධාර දියයතුයි. පිටරට වල SOLAR free වගේ. රජයේ ගොඩනැගිලිවල SOLAR සවිකල යුතුයි. ඵ් නිපදවන විදුලිය රජය ලබාගෙන බෙදාහැරිය යුතුයි.

  • @indikafernando1037
    @indikafernando1037 2 ปีที่แล้ว +6

    We wish Mr. Werathunga should be heading tourist board or development authorities. He has genuine plan and ideas to get this in to correct path. We have witness his act of going arround the country to look after foreigners during their difficult times. Thank you sir. Keep doing what you got to do, only handful of citizens in the country understand your effort unfortunately.

  • @vihangathineth293
    @vihangathineth293 2 ปีที่แล้ว +2

    Niyamai brother .giya anduwe pottayo set ekane kohomath hitiye

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +8

    3:40 ඉරාජ් අයියා... අප්පිරියයි නෙමෙයි, හරි වචනේ කියන්න... කක්කි ගොඩක් වෙලා කියලා කියන්න... ලංකාවේ ගොඩක් ව්‍යාප්තෘති හදනවා විතරයි... නඩත්තු නෑ... ඒකයි හේතුව... දේශපාලුවන්ගේ වගකීම මේවා හදන එක. රාජ්‍ය සේවකයන්ගේ වගකීම මේවා නඩත්තු කරන එක...

  • @nandikasamarasinghe688
    @nandikasamarasinghe688 2 ปีที่แล้ว

    රටේ දියුණුවට මේ වගේ සුන්දර තැන් සංවර්ධනය කරන්න ඔනි ..වැදගත් program ekak .❤❤❤👍

  • @priyankarasampath1853
    @priyankarasampath1853 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍💓💓💓💓💓💓

  • @gohome2252
    @gohome2252 2 ปีที่แล้ว

    බිත්තර සෙන්පතිගෙ සල්ලිනේ ඉතින් මේ video වෙලා අපි බලන්නෙ.😂😇🙏

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +5

    පෙන්නුවාටම මදි බලධාරීන් ඇහැරෙන්නේ නෑ.. ලගට ගිහින් කියන්නම ඕනේ නැත්තං මේවා දියුණු කරන්න බෑ..

  • @pavanudayanga2783
    @pavanudayanga2783 2 ปีที่แล้ว +2

    Ukrain and russian අයට apee hospitality එක දීලා මේ වෙලාවේ tourism ලා අතර නමක් දාගන්න කරන්න පුලුවන් හොද වැඩක්

  • @niroshadilrukshi1154
    @niroshadilrukshi1154 2 ปีที่แล้ว

    Good job 💜️💓

  • @Big_Bang_Theory
    @Big_Bang_Theory 2 ปีที่แล้ว +4

    Fatta ❤️🤟

  • @Hima44597
    @Hima44597 2 ปีที่แล้ว +1

    So said 😥😢

  • @NBAlern
    @NBAlern 2 ปีที่แล้ว +18

    ඉරාජ් අයියා, මේ දවස් වල ජෙප්පන්ට අවුරුදු රටේ ගොඩක් ප්‍රශ්න තියනවනේ

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว +2

      👍👍👍

    • @shenalpeiris9600
      @shenalpeiris9600 2 ปีที่แล้ว +3

      අපේ බයියා

    • @harshabuddika7275
      @harshabuddika7275 2 ปีที่แล้ว +3

      රාජපක්ෂ ගු කන එකක්.😆😆

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว +3

      ජෙප්පෝ ටික අවූස්සගත්ත කියන්නේ ඒක වෙනම ආතල් එකක්

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 2 ปีที่แล้ว +3

    ඇයි ඉතිං ..
    සංවර්ධන කටයුතු කරගෙන ගියා නම් පවතින ආණ්ඩුවටමනේ හොඳ .
    ඒවා එදා නොකළේ අවංකවම ඒ පාලකයන්ගේ කුහකකම වෙන්න ඕනි

  • @uduladilshan3343
    @uduladilshan3343 2 ปีที่แล้ว +17

    Aiye ඕන තරං අය ඔයට කඩේ යනවා එක එක කතා කියයි😕💔 ගනන් ගන්නෙ නැතුව තව මේ වගේ දේවල් කරන්නකෝ දිගටම 🙂🤝

  • @dilibro8500
    @dilibro8500 2 ปีที่แล้ว +5

    සිරිසෙන හිටියනම් මෙච්චර දෙයක් නොවෙන්න තිබුනා

    • @mentertainment5938
      @mentertainment5938 2 ปีที่แล้ว +1

      ඔව් එයා හිටපු කාලේ දවස ගානේ දවසකට පැය 8 ක් ලයිට් කැපුවේ නෑ 😂😂😂

    • @sinharajaserenity
      @sinharajaserenity 2 ปีที่แล้ว +1

      🤣🤣🤣මීට වැඩිය ලොකු දෙයක් වෙන්න තිබුණා

  • @pradeepsenarathna2875
    @pradeepsenarathna2875 2 ปีที่แล้ว

    Good job

  • @tomandjerry7474
    @tomandjerry7474 2 ปีที่แล้ว +10

    ඉරාජ් අයියා ඔයා ඔලුවෙන් හිටගෙන නැටුවත් අපි නමි පොහොටිටුවට ජන්දේ දෙන්නේ නෑ

    • @harshabuddika7275
      @harshabuddika7275 2 ปีที่แล้ว

      😃😃අයේ නියමයි බං එහෙමයි කියලා.අපි ඔලුව වැදිච්ච සජිත්ටත් දෙන්නේ නෑ.

    • @shanaonline7373
      @shanaonline7373 2 ปีที่แล้ว

      පොහොට්ටු විතරක් නෙවෙ සමගි ජන බලවෙගෙ ජෙවිපි ඔක්කොම උන්ට දෙන්නෙ නැ

  • @nafly09
    @nafly09 2 ปีที่แล้ว +7

    අපි තමයි හොඳටම කරේ✌😂🎉

  • @prabathchamara4057
    @prabathchamara4057 2 ปีที่แล้ว

    👍

  • @Eshyz
    @Eshyz 2 ปีที่แล้ว +6

    හිරේ ඉන්න ඕනේ එකෙක් එලියේ රඟනවා.. 😄

    • @tharushdineth123
      @tharushdineth123 2 ปีที่แล้ว

      රජයට කඩේ යන සමනල බයියෙක් කියල පෙන්නන්න එපා ලෝකෙට 🤣

    • @tharushdineth123
      @tharushdineth123 2 ปีที่แล้ว +1

      ෆේක් අකවුන්ට් වලින් කමෙන්ට් දාල කැරියෙක් වෙන්න බෑ හිඟන්නෝ 😂

  • @subathrann
    @subathrann 2 ปีที่แล้ว

    🙏🙏

  • @lkzeus
    @lkzeus 2 ปีที่แล้ว +2

    supiri

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 2 ปีที่แล้ว

    Nice 👍

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +6

    සුද්දොන්ට ලන්කාවට ආවේ ඇයි කියලා හිතෙනවා ඇති ඕවා දැක්කහම...ඵහෙන් කළුවරේ.... කොහොම තියෙන්න ඕනේ රටක්ද අද මෙහෙම තියෙන්නේ......

  • @dinushadhananjaya601
    @dinushadhananjaya601 2 ปีที่แล้ว

    mage rata palakayo kawa api pita rata giyama lankawa koi tharam passenda inne hithenawa,,. mage rata godak lassanai me podi rata hariyata hadanna puluwannam loke lassanama rata sri lankawa wenawa..hama desha gunika kalapayakma ape rate thiye..

  • @pavanudayanga2783
    @pavanudayanga2783 2 ปีที่แล้ว +1

    මේ රටේ එක ආණ්ඩුවකින් ආරම්භ කරන ව්‍යාපෘති අලුත් ආණ්ඩුවක් ආවට ඒක කරන්නෙ නෑ නතර කරපු තැන ඉදල රටක් දියුණු වෙයිද උන්ගේ සල්ලි නාස්ති කරන්ව කියල හිතං ඇත්තේ රටේ මිනිස්සු නොදකින පැත්තක් මේ බිලියන ගණන් වලින් සල්ලි නාස්ති වෙන

  • @lahirusadakalum7575
    @lahirusadakalum7575 2 ปีที่แล้ว

    ඉරාජ් මහත්තයා සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?මොකද ලංකාවේ කොල්ලො කෙල්ලොත් කැමැති දූපත් මානසිකත්වයෙන් මිදිලා ඉන්දියාවට හරි සංචාරයේ යෙදෙන්න,ඔබතුමා මේ ගැන වීඩියෝ එකක් කරයි කියලා බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා,නැත්තං අපිත් මේ දූපතේ ම ඉපදිලා දූපතේ මැරිල යයි 😪😪😪

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 ปีที่แล้ว +1

    🙏😍😍😍🙏🙏🙏😍😍

  • @SL-sq2ml
    @SL-sq2ml 2 ปีที่แล้ว

    අයියේ ඔයා කවද්ද අවේ

  • @Bimsara
    @Bimsara 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mentertainment5938
    @mentertainment5938 2 ปีที่แล้ว +9

    අඩෝ මෙහෙට අද දවසට පැය 8 ක් ලයිට් නෑ උබ කඩේ යන ගස් පරයා වැඩ බැරි ටාසන්ට ගෙදර යන්න කියපන් පිම්පි ශෝඨා

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +2

      ශෝඨා නෙමේ ගාේඨ😂😂

    • @CodeRexLK
      @CodeRexLK 2 ปีที่แล้ว

      අපිට දවසම නෑවගේ තමය් 😂😒 හරියටම රෑ 6ය් ගානට කපනව. දැනුත් ලය්ට් නෑ 😒 තවත් කඩේ යන උන් ඉන්නවනෙ රාජපස්ස හෝතබුවන්ට

  • @ගින්දර-ඝ7ජ
    @ගින්දර-ඝ7ජ 2 ปีที่แล้ว +2

    සුද්දො පෙන්නල වහල්ලු චූන් කරන motivation ස්පන්චිය 😂😂😂

  • @hasithanipun172
    @hasithanipun172 2 ปีที่แล้ว

    hoda wadk aiye meka nm

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว

    Music patten next video eka onee 🙂

  • @sinharajaserenity
    @sinharajaserenity 2 ปีที่แล้ว

    සිංහරාජෙට යන ප්‍රධාන පාලම කැඩිලා මාසෙකට වැඩියි ඒකට තාම විකල්පයක් නෑ. සංචාරකයෝ යන්නේ වැලි කොට්ට උඩ.

  • @lawanrajapaksha
    @lawanrajapaksha 2 ปีที่แล้ว

    thel polime inna gaman meka balanne 😂👍

  • @mudithakumara4120
    @mudithakumara4120 2 ปีที่แล้ว

    Ratak vidihata api duk venna nevey adala ke Gahanna ona.mekarana deval valata iraj.minissunge duk mahansiyen hamba karana Badu mudal avuru pahen pahata ana palakayan hitu mate vinasa karanava a Nisa tamay nidahasin passe ratata mehema vinnehikak Vela tiyenne.iraj ape rate minissu me desa palana bala aragala Nisa anagata param parava duk vidina aka natara karanna ona.attatama ape rate ahinsaka minissu pavu .loka artikayak akka ape rata issarahata yanava kiyanne hinayak iraj aka tamay atta.sancharaka karmantaya atin ape rata tavama inne pahalama mattame aka tamay atta.

  • @lifehackers2077
    @lifehackers2077 2 ปีที่แล้ว +2

    මුන්ව තියන්න වටින් නැ...ඉන්න සුද්දෙක්වත් ආයෙත් එන්න හිතෙන් නැ.2014/2015 ගගා ඉන්නේ නැතුව මෙි දේවල් ඉක්මන්ට හදන්න.මෙිව මෙහෙම නමි අනිත් තැන් කොහොමට ඇතිද.

  • @isurumadusanka4490
    @isurumadusanka4490 2 ปีที่แล้ว +1

    Hoda wedak

  • @bestcovers2559
    @bestcovers2559 2 ปีที่แล้ว

    🤟

  • @thisen1061
    @thisen1061 2 ปีที่แล้ว +2

    මොනා උනත් රාජපක්ෂල ඇරෙන්න අපේ රට හදන්න කෙනෙක් නෑ

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว

    ගවුමක් දෙන්නද???? මිග් යානා හොරාගේ බැජී..🤬🤬🤮🤮

  • @didulapabasara6315
    @didulapabasara6315 2 ปีที่แล้ว

    Bus kondostharala driversla emaneh ithin pradeshiya saba wala inne neh…. Ape rata thawa nasthi wenne hemadama chqnde nisa.. chande kiyana eka onemanm e nila walata adalawa denumak namata dannawa kiyanna neme eththatama ewa gena hoda denumak thiyena ayata witharak chanda labin wenna sudusukamak demmanm ada me thiyena thathwe nethiwenna thibba🙂

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว +3

    😡😡😡😡ප...

  • @NIPUN_SATHRUWAN
    @NIPUN_SATHRUWAN 2 ปีที่แล้ว +4

    Ubathhukaapn aiye light nathuwa kohomad hutto api weda karanne

    • @CodeRexLK
      @CodeRexLK 2 ปีที่แล้ว

      දවල් කැපුවනන් පොඩ්ඩක් හරි කමක් නෑ මෙ බල්ලො රෑටනෙ ලය්ට් කපන්නෙ 😒

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 2 ปีที่แล้ว +1

    Melo rhk na ubalge anduwa hori horu horu

  • @lovemelove7830
    @lovemelove7830 2 ปีที่แล้ว +8

    අනේ බන් මේවායි කමෙන්ට් දකිද්දී තවමත් රාජපක්ෂලයි ගූ හෝදන වහල්ලු ඉන්නවා දකිද්දී පොලව පලන් යන්න හිතෙනවා තුහ්🤮

  • @akilaadikaram
    @akilaadikaram 2 ปีที่แล้ว

    2015 😂😂

  • @madurangarm3394
    @madurangarm3394 2 ปีที่แล้ว +9

    2015 නැවතුනා ගගා හැමනෙන්නෙ නැතුව දැන්වත් පටන් ගනින්කෝ බල්ලෝ. කලින් ආන්ඩුව ගගා හැමනෙන්නේ ඒත් මාරුවෙන් මාරුවට කරේ පක්ශ දෙකයිනේ. අවුරුදු 10ක 15ක වැඩපිලිවෙලක් හදපං පුලුවන් නම් මොන ආන්ඩුව ආවත් ඒවා වෙනස් වෙන්නෙ නැති වෙන්ඩ. නැත්තම් ආය ආන්ඩුවක් ආවත් තොපි කරන්නේ කලින් ආන්ඩුව නැවැත්තුවා ගගා හැමනෙන එකනේ හැමදාම.

  • @seenween3218
    @seenween3218 2 ปีที่แล้ว +3

    👉👉👉වම්බටු ගසා පලා ගන්ඩ 👈👈👈මීට සෑම වහල්ලෙකුටම ආදර තිස්ස කුට්ටි.....
    සුද්දො පෙන්නල වහල්ලු චූන් කරන motivation ස්පන්චිය 😂😂😂

  • @eidncruze2060
    @eidncruze2060 2 ปีที่แล้ว +8

    ඔයාල පොහොට්ටු ආණ්ඩුව හැදුවෙ අවුරුදු 5ම යහපාලනයට බැනගෙන ඉන්නද? 😂 ආණ්ඩුව අරන් අවුරුදු 2 යි! ඇයි ඕව හැදුවෙ නැත්තෙ???අවුරුදු 2ක් බුදියගෙනද හිටියෙ???යහපාලන ආණ්ඩුවට නෙවෙයි නගර සභා බලය තිබුණේ අනිත් එක පොහොට්ටු ආණ්ඩුව හදපු සිරිසේන නේද ඒ කාලෙ ජනාධිපති? නගර සභාව තමයි ඔතන වැරදි 😡 ඉරාජ් රෙදි නැතුව කඩේ යනකොට රැවටෙන බයියො ඉන්නකන් මේ රට හදන්න බෑ ☹️☹️☹️ ගෝඨා ෆේල් පව් නොදී ගෙදර යන්න වැඩ පුළුවන් තරුණ නායකයන්ට රට භාර දෙන්න 😇

    • @shanaonline7373
      @shanaonline7373 2 ปีที่แล้ว

      නගර සභාව ඉදිරිපත් කරන දෙවල් වලට මුදල් අනුමත වෙන්නෙ එ ඒ අමාත්‍යාංශ හරහා එවයින් දෙන් එක නතර කලොත් සභාවලට තනි තිරන ගන්න බැ. සභා වල හැම මාසික මන්ත්‍රි රැස්විමක්ම record කරල ප්‍රොජෙක්ට් එකක් හදලා පාර්ලිමන්ට් එකට යවනවා මාස් පතා. පාර්ලිමන්ට් එකෙන් එ අවශ්‍ය දෙ අමත්‍යාංශයෙ අවධානය යොමු කරන්න අයිතිමය දෙනවා. ඉස්සල්ලා පිළිවෙල දැනන් ඉන්න බ්‍රො ගොන්නු වගෙ කටට ආපු දෙවල් කියන්නෙපා

    • @eidncruze2060
      @eidncruze2060 2 ปีที่แล้ว +1

      @@shanaonline7373 පොහොට්ටුව ආණ්ඩු බලය අරගෙන අවුරුදු 2යි මාස 4යි 😂 තවම දියසෙවල ටික කඩල ටැප් ටික හයි කරල පාර සුද්ද කරගන්න බැරි වුණාද? ඒකටත් යහපාලන ආණ්ඩුවද වැරදි?😂😂😂 වැඩ බැරි ටාසන්ල තමයි අනුන්ට වැරදි පටවන්නෙ 😛 මෙතන බදු දීල තියෙනව බද්දට අරගත්ත අය තමයි මේව මේන්ටේන් කරන්න ඕන ලක්ෂ 15ට බදු දීල ඉවරයි එතනින් එහා ව්‍යාපාරය කරන් යන අය තමයි මේකට වග කියන්න ඕන බොරු හේතු හදල යහපාලනයට මඩ ගහල පොහොට්ටු සාපයේ වැරදි වහගන්න එපා 🤨

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 2 ปีที่แล้ว +3

    මහින්ද රනිල් maitree

  • @praneethsenadeera2198
    @praneethsenadeera2198 2 ปีที่แล้ว

    Ofice wala inne olu bakko weda nokarana gon bayyo okkoma elawanna ona

  • @diddid8044
    @diddid8044 2 ปีที่แล้ว +2

    අර තිස්ස කුට්ටි සක්කිලිය කියුව වගේ 👉වම්බටු ගසා පලා ගන්ඩ👈 වහල්ලු න්ට වෙලා තියෙන්නෙ නැද්ද😂😂

  • @MRHIRUWA99
    @MRHIRUWA99 2 ปีที่แล้ว

    oya putu rath karana ewunwa gedara yawala mole tiyena ewun tikak othanin wadi karanna oni iraj ayiye😑

  • @chathura4223
    @chathura4223 2 ปีที่แล้ว +7

    දාර බයියෙක් එක්කම් ඇවිත් තියෙන්නෙ.😂😂😂😂😂🙏

  • @harsha9649
    @harsha9649 2 ปีที่แล้ว +7

    ඉතින් යකෝ උඹලත් දැන් aurudu 3k hitiyer owa karanna epayaa

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +3

      covid තිබුන රටේ

    • @dinethdanurdha1732
      @dinethdanurdha1732 2 ปีที่แล้ว

      @@arunawickramsinghe8334 anith ratavalath tibba ne lankave vitharade lankave young gen eka munn vinasha krnava thama ubalata therenne nadde

  • @tweety7057
    @tweety7057 2 ปีที่แล้ว

    Samaharak wita meka mekata sambanda nathuwa athi. Eth wakrawa sambanda athi. Puluwan nam rata idala ewana doller ekata hari nigama ganana denna kiyanna. Api dollar ekk denne 250ta.ehema unama wenne aluthen doller ena eka newatila ratema aalli bedena eka witarai. Itin hema ratakinma ena dollar adu wenawa.

  • @jaysam552
    @jaysam552 2 ปีที่แล้ว +3

    ප්‍රතිපත්තියක් නැතිකම😶

  • @mahinda105
    @mahinda105 2 ปีที่แล้ว

    yahapalana ye Samurdhiya. vimal ekathu Vela inna kapati desapaaluvo nam niyama poraval

  • @mihiranishantha2023
    @mihiranishantha2023 2 ปีที่แล้ว +3

    ඔබගිහින් හෙලුවෙන් නටපන් සුද්දන්ටපේන්න

  • @aspdotnet
    @aspdotnet 2 ปีที่แล้ว +1

    3% 1% කට බැස්සුව නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ?

  • @dhanushkapradeep4068
    @dhanushkapradeep4068 2 ปีที่แล้ว +6

    මේ ආන්ඩුවටත් කරගන්න බැහැ නේ ඉරජ් අපි jvp ආන්ඩුවක් ගෙනත් මේ දේවල් හරියට හදා ගමු නේ දැන් ඉන්න කලකන්නින්ටත් කරගන්න බැහැ නේ

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว

      රටෙ ප්‍රශ්න තියෙනවා නේ

    • @shanaonline7373
      @shanaonline7373 2 ปีที่แล้ว

      ජෙවිපි උන්ට දුන්නොත් වෙන්නෙ කවලම් මැල්ලුමක් වෙන එක එ කියල පොහොට්ටු සමගි දෙකටත් දෙන්නෙපා කාටවත්ම නොදි ඉරකින් කපලා දාපන්

  • @lotustv6271
    @lotustv6271 2 ปีที่แล้ว +1

    දැන් ඔහෙලාගේ. ආණ්ඩුවට අවුරුදුදෙකක් වෙන්වානේ ඔය පිල්ලයාන් අදවෙනකම් දැක්කේ නැද්ද

  • @harshabuddika7275
    @harshabuddika7275 2 ปีที่แล้ว

    පිලෙයන් මන්ත්‍රී කියන්නේ ltte නායකයෙක් නේද.😏

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +4

    ඇයි මේ යකා මේ ඒ දවස්වලම කරපුව් ගැන කියවනෙ..දැන් ආන්ඩු අරන් අවුරුදු 3කුත් උනානෙ...ඇයි ඕව දැන් කියනෙ... උගෙත් තියෙනෙ තනිකරම කඩේ යෑමක්.... දේශපාලනය ගාවගන් නැතුව මේ වීඩියෝව කරනව ඇත්තටම ආසාවෙන් බලන්න තිබ්බ...😐🙏🙏

  • @ShaneDissanayake
    @ShaneDissanayake 2 ปีที่แล้ว +1

    හෙටක් නැති රටක්

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 2 ปีที่แล้ว

    Suddo mona magulata me gon ratata enawada mnda Toilet ekak wath hariyata nathuwa

  • @660phdxd5
    @660phdxd5 2 ปีที่แล้ว

    rate maha unge mole tiyenne puke. yako dollar annanam mewa hadala lassana karanna ona. dolar na kiya kiya ada ada innawa...

  • @dartstudio7527
    @dartstudio7527 2 ปีที่แล้ว

    Okkama 2015-16tma tama bale gattama ai nokare

  • @praneethsenadeera2198
    @praneethsenadeera2198 2 ปีที่แล้ว

    Patan ganne labbenda bn salli natuwa

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 ปีที่แล้ว +9

    සුද්දො පෙන්නල වහල්ලු සතුටු කරන motivation ස්පන්චිය 😂😂😂😂

    • @dhanukadhananjaya1175
      @dhanukadhananjaya1175 2 ปีที่แล้ว +2

      Hama akatama wahallu wahallu kiyana me jvp un tika nam dan appriya wela...

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 ปีที่แล้ว +2

      @@dhanukadhananjaya1175 වහල් කමෙන් මිදියන් රටට උකල තියෙන්නෙ උඹලගෙ අප්පච්චි👉 වැඩ කරන පකේ විරුවාස් 👈

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 ปีที่แล้ว +2

      @@dhanukadhananjaya1175 වහල්ලු න්ට වහල්ලු කියන්නැතිව අහවල් එකද කියන්න ඕනේ????

  • @NBAlern
    @NBAlern 2 ปีที่แล้ว +1

    (පුක,පඩේ,බොග) විදිහට මේ තුන් දෙනා පෙන්නෙ මට විතරද

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @badboy-qj6lf
    @badboy-qj6lf 2 ปีที่แล้ว

    බයියෙක්

  • @cmci9441
    @cmci9441 2 ปีที่แล้ว +3

    අපේ සජිත් මහත්තයා හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ යකෝ ඉරාජ් 🖕😭

  • @thushanekanayake1783
    @thushanekanayake1783 2 ปีที่แล้ว

    light na kiyanne nusapadanayata sorry thami

  • @suvin9521
    @suvin9521 2 ปีที่แล้ว

    ඔයා රාජපක්ෂ ලාට video හදන්න බයය් නේ

  • @sankasong9557
    @sankasong9557 2 ปีที่แล้ว

    Oka hora

  • @seethetruth1068
    @seethetruth1068 2 ปีที่แล้ว +5

    සුද්දො පෙන්නල වහල්ලු චූන් කරන motivation ස්පන්චිය 😂😂😂

  • @weee7963
    @weee7963 2 ปีที่แล้ว +2

    සුද්දො පෙන්නල වහල්ලු චූන් කරන motivation ස්පන්චිය 😂😂😂