Nadagamkarayo Episode 147 || ''නාඩගම්කාරයෝ'' || 12th August 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 2K

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +1733

    අසනීපයෙන් හුස්ම අයදිනා සියලු දෙනා ලොව සුවපත් වේවා
    කොරෝනා වෛරසය ලොවින් තුරන් වේවා
    සෑම සත්හ⁣ට සෙත්වේවා.

    • @Hashanhistory
      @Hashanhistory 3 ปีที่แล้ว +7

      Ow

    • @dhammananda5390
      @dhammananda5390 3 ปีที่แล้ว +5

      එසෙම වෙවා!

    • @sanjeewaprdeep103
      @sanjeewaprdeep103 3 ปีที่แล้ว +18

      අද අපේ මල්ලී පොසිටිව් කියලා කිව්ව .....අහස කඩන් වැටුනා වගේ දැනුනේ....මගේ මල්ලී වගේම අනිත් අයටත් ඉක්මනින් සුව වෙන්න ඕනි..බුදු සරණයි .

    • @paramivihanga1379
      @paramivihanga1379 3 ปีที่แล้ว +8

      @@sanjeewaprdeep103 ඔයාගේ මල්ලිට ඉක්මනට සනීප වේවී

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +7

      කොරෝනා වයිරස් එකක් නෙමෙයි කියලා පෝස්ට් එකක් දැක්කා. මං මේ කල්පනා කරන්නේ ඒ ගැන.
      එහෙනම් ඒ මොකක්ද?

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 3 ปีที่แล้ว +358

    ගිරිරාජ් කෞශල්‍ය අය්යාට නිදුක් නීරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි!! ( කුකුළා මුදලාලි )

    • @imemedia1528
      @imemedia1528 3 ปีที่แล้ว

      Mko case eka marilai

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 3 ปีที่แล้ว

      ඇයි ඔහු අසනීප වෙලා ද

    • @darmabuddapuja-1076
      @darmabuddapuja-1076 3 ปีที่แล้ว +1

      එයාට covide හැදිලා

    • @sudda8310
      @sudda8310 3 ปีที่แล้ว +2

      අනේ ඉක්මනින් සනීප වෙන්න මාමේ ❤️

    • @jinadarinisansala651
      @jinadarinisansala651 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @sasankaridma3888
    @sasankaridma3888 3 ปีที่แล้ว +550

    කලු චරිත සුදුවෙන..
    සුදු චරිත කලුවෙන..
    හිතාගන්න බැරි අළුපාට චරිත පිරුණ
    හදවතේ නැවතුන අපේ කාලයේ
    තිර රචනය.. මේක පිස්සුවක්😍

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 3 ปีที่แล้ว +672

    මුදලාලිගෙ ඒ හැඟීම්බර කටහඬින් අපෙ හදවත හැඟීම්බර විය...ජය වේවා නාඩගම්කාරයෝ....👊👊👊

    • @oshanvirajithasumanasena0610
      @oshanvirajithasumanasena0610 3 ปีที่แล้ว

      @@techsgeek ඇඩ් තමා ඉතින් හැමදාම කන්නෙ

    • @oshanvirajithasumanasena0610
      @oshanvirajithasumanasena0610 3 ปีที่แล้ว

      @@techsgeek ඒකනෙ ඕයි

    • @rangademel7288
      @rangademel7288 3 ปีที่แล้ว

      ශ්ඩ්ජ්

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว

      @@oshanvirajithasumanasena0610 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @user-fy7yn3cj1u
      @user-fy7yn3cj1u 3 ปีที่แล้ว +1

      අනිවාරෙන් ✊🤜✊✊

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +220

    සරාගෙ අම්මගෙ චරිතය නම් එතුමිය සුපිරියටම කරනවා..දීර්ඝායුෂ වේවා

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +5

      ඒකට අපේ අම්මා හිටියා නම්...... සරාගේ අම්මා පරාදයි

    • @dinukadl
      @dinukadl 3 ปีที่แล้ว

      aniwarenma

  • @amithkavilankasooriyaarachi
    @amithkavilankasooriyaarachi 3 ปีที่แล้ว +378

    සරාගේ අම්මට රඟපාන චරිතෙනං ආයෙ ඉතිං චරිතයක්ම තමා තාත්තත් දෙවෙනි නෑ රඟපානව කියල පේනව හිතෙනව තියා තුං හිතකවත් නෑ . හොරෙං වීඩියෝ කරල ඇත්ත ජීවිතේ ඒමම දාල වගේ 👌

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍

    • @kumarakumara-yw3xo
      @kumarakumara-yw3xo 3 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත ආ.... සුපිරි රගපෑම... 🥰🥰🥰❤❤❤❤😘😘😘

    • @isharahashini3134
      @isharahashini3134 3 ปีที่แล้ว +1

      nice teligrama💖

    • @amithkavilankasooriyaarachi
      @amithkavilankasooriyaarachi 3 ปีที่แล้ว +2

      @@isharahashini3134 මගේ නංගිගේ නමත් ඉෂාරා 🥳

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว

      @@thuwanpriyanthi5441 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

  • @yuneshharshana7810
    @yuneshharshana7810 3 ปีที่แล้ว +213

    කිරිපුතා,සුද්දා,කවඩියා,සරා ආයේ එකතු වෙන්න ඕනා ඒකයි මගේ අදහස...ඒකට ටික කාලයක් ගියත් එහෙම වෙන්න ඕනා..❤

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 3 ปีที่แล้ว +80

    අද අඩුනා සරා කඩේ ලගදි කියපු ඒවාට 😘😘😘😘😘සරා අමාරුවෙන් හරි ගත්ත තීරණේ හරි. වරදින්නේ නෑ 😘😘😘😘😘😘

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 3 ปีที่แล้ว +276

    අද නම් ඇත්ත මයි සරා නිසා මටත් ඇඩුනා එක මාර තාත්ත්වික විදිහට පෙන්නනවා අපේ සරා..👌👍මුදලාලිගේ එ හඩ...👌👌👌

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 3 ปีที่แล้ว +2

      Pissu ne😏😏

    • @gamingthaksalawa6877
      @gamingthaksalawa6877 3 ปีที่แล้ว

      🤣

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว

      @@thilinasadaruwan5892 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @LucasUSA-51
      @LucasUSA-51 3 ปีที่แล้ว +2

      Ane boru nokiya palyan 😂

  • @duvinduchamod4843
    @duvinduchamod4843 3 ปีที่แล้ว +218

    මේ වෙලාවේ මිනිස්සු කීයක් කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වෙලා ඇද්ද ඒ සියලු දෙනාට නිදුක් නීරෝගී බාවය ප්‍රාර්ථනා කරමු 🙏🙏

  • @buddhikasamarakoon8123
    @buddhikasamarakoon8123 3 ปีที่แล้ว +497

    සරා පුතේ උබ හරි.අද සමාජයේ ඉන්න සරාලට හොද පාඩමක් උුන්නේ.සරාගේ ඇස්වල කඋුළු දැක්කම උුකයි .මාස්ටර් නළුවෙක් නෙමෙි සබෑ ගුරුවරයෙක්.

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන්

    • @sithuminiofficial29
      @sithuminiofficial29 3 ปีที่แล้ว +1

      සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යවරයෙක් ඔහු

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 3 ปีที่แล้ว

      සරා ගේ කදුළු දැක්කම මටත් කදුළු ආවා 😔😔😔😭😭

  • @ruwansameerabandara7409
    @ruwansameerabandara7409 3 ปีที่แล้ว +282

    වැරදී වැඩක් කරොත් කොයි වෙලාවක හරි සරම කඩන් වැටෙනවා.. කවඩියා තමයි අද දවසේ කතාව කියුවේ.. 🤔 හදවතින්ම ආදරේයි නාඩගම්කාරයෝට😍

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 ปีที่แล้ว +178

    *සරා කැගහලා බැනලා කොච්චර මුරන්ඩු උනත් එ වෙගය කෙන්තිය අස්සේ ලස්සන අහිංසක හිතක් තියෙන මනුස්සයෙක් දැක්කා.. සමාජෙට එක පෙන්නුම් කරන්න රචනයත් රංගනයත් ලස්සනට කරනවා.. ඔනම මනුස්සයෙක්ගෙ ඇතුලේ දෙවියෙක් ඉන්නවා කියන්නෙ මෙකට තමා*

    • @dilaentertainments9075
      @dilaentertainments9075 3 ปีที่แล้ว +6

      ඉක්මනට කේන්ති ගිහින් රන්ඩු කරන කෑගහන මිනිස්සු අනිත් අයට වඩා සංවේදී. ඒත් ගොඩක් අය හිතන්නෙ නපුරු කමම විතරක් කියලා. වෙනද සරා චණ්ඩිකමට ගහගන්න ගියාට මේ සැරේ වියරුවෙන් වගේ දැගලුවෙ තමන්ට තමන් ගැනම ඇතිවුන කණගාටුවට හා ලැජ්ජාව දරාගන්න බැරුව. අන්තිමටම ඇඩෙන්නෙ ඒ හැහීම පාලනය කරගන්න බැරිම තැන. ගොඩක් අය එහෙම චරිත තේරුම් ගන්නෙ වැරදියට. සමහරු අඩල පිට කරන හැගීම් තවත් අය කේන්තියක් විදියටත් පිටකරනව.

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว

      @@dilaentertainments9075 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @SandaruwanKeerthirathna
      @SandaruwanKeerthirathna 3 ปีที่แล้ว

      @@dilaentertainments9075 අනිවාර්යයෙන් ඇත්ත කතාව

  • @gayaniharshani1315
    @gayaniharshani1315 3 ปีที่แล้ว +159

    මුදලාලි "සරා පුතේ" කිව්වම දැනුන ඒ හැඟීම ❤🥺

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +164

    මේ මුලු ලෝකෙම කොවීඩි රෝගයෙන් පිඩා විදින සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහීටයි🙏❤

    • @livetravaler638
      @livetravaler638 3 ปีที่แล้ว +1

      💪👌✌️🤞

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +3

      ඔවු අනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @worldtechshow9669
      @worldtechshow9669 3 ปีที่แล้ว +2

      සියලුම දෙනාට ඉක්මණින් සුවය ලැබේවා 🙏

    • @shalukabawantha9079
      @shalukabawantha9079 3 ปีที่แล้ว +1

      Krishani da ma ?

    • @rekawahshshsdh9662
      @rekawahshshsdh9662 3 ปีที่แล้ว +1

      🙏🙏👍

  • @apepeople19
    @apepeople19 3 ปีที่แล้ว +1190

    කවඩියා වගේ යාලුවෝ බැලන්ස් කරන ඩයල් අඩුයි❤️

    • @fffffffd2564
      @fffffffd2564 3 ปีที่แล้ว +13

      Sirawata

    • @gayan6100
      @gayan6100 3 ปีที่แล้ว +3

      Matath hithuna oka

    • @nishanthakumara3622
      @nishanthakumara3622 3 ปีที่แล้ว +2

      WoOawo WA wwwawowoowwwwwwowowowowwwao

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว

      @@fffffffd2564 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +272

    මුදලාලිගේ ඒ ආදරණීය කම හිතට දැනුනා පට්ටෙට ❤️😥

  • @LimitsInfinity
    @LimitsInfinity 3 ปีที่แล้ว +175

    ටික දවසකින් සරා කිරිපුතාට සැර වුනා වැඩි කියල සරාටම තේරෙයි..!එතකොට ඉතින් මොන ලෝකෙන් හරි අනිවා කිරිපුතාව හොයා ගනී..!❤️ඊට පස්සෙ ඉතින් වෙන ආදායම් මාර්ගයක් හොයාගනී සෙට් එක..✌️

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 ปีที่แล้ว +2

      Eka ta hitapu ayata katha karala wisadaganna thibba

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว

      @@dinesharanasinghe5275 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @anushkagihan1038
      @anushkagihan1038 3 ปีที่แล้ว

      නැහැ.ආයෙම මේ කතාවෙ කැකුල කියල චරිතයක් නැහැ.ඒ චරිතයට රන්ගනයෙන් දායක උන රුවන් හදිසි රියානතුරකින් අබාධ වෙලා.කිරි පුතා මැදවච්චිය පදිංචි කොල්ලෙක්.දුර ප්‍රශ්නය සහ පිටපතේ ඔහුගේ කොටස් අවසාන නිසා ඔහි මින් ඉදිරියට කතාවේ රගපාන්නේ නැහ.

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว +2

      @@anushkagihan1038 ah Sirawata

    • @anushkagihan1038
      @anushkagihan1038 3 ปีที่แล้ว

      @@beingdone.1901 ඔව්.කිරි පුතා මගේ යාලුවෙක්.ආයෙ කතාවට නැහැ කිව්වා.

  • @thevindialochanaalochana5625
    @thevindialochanaalochana5625 3 ปีที่แล้ว +1582

    සව්‍ර්නවාහිනි නාළිකාව 2M ගෙහුවෙ නාඩගම් කාරයො හින්ද කියන අය කො ☺️☺️☺️☺️😊

    • @chamikararuchiran5663
      @chamikararuchiran5663 3 ปีที่แล้ว +9

      Mama😂😂😂

    • @msport7414
      @msport7414 3 ปีที่แล้ว +3

      th-cam.com/users/shortsg9FY_q2xzFE?feature=share අපේ මුරලි

    • @mashaperera9182
      @mashaperera9182 3 ปีที่แล้ว +34

      නාඩගැම්කාරයො ඉවර වුනාම unsubscribe karanawa 😀😀😀

    • @tharindujeewan211
      @tharindujeewan211 3 ปีที่แล้ว +15

      කිරි පුතා හරියටම වඩියට අම්මෙක් වගෙ කියලා දුකක් ආව අය කො බලන්න බුදුසරනයි සියලුම දෙනට නිරෝගි සුවය ලෙබෙවා

    • @lalithnisantha4031
      @lalithnisantha4031 3 ปีที่แล้ว +5

      සිරාවටම, මම ඊයේ හිතපු දේ

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว +723

    ගජේගෙ මූණ 🥰🥰🥰 අනේ වාසනාවන් ඒ හිනාව ❤️❤️❤️❤️

    • @Shovon369
      @Shovon369 3 ปีที่แล้ว +5

      Ghin lewa kapn huththo

    • @anushkatharangi5091
      @anushkatharangi5091 3 ปีที่แล้ว +2

      @@Shovon369 you

    • @vsbrosis957
      @vsbrosis957 3 ปีที่แล้ว

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ruchiraprasad7043
      @ruchiraprasad7043 3 ปีที่แล้ว

      ✌️😋

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +512

    ඉදකින් මේ කුකුලා🐓 😂😂 අම්මෝ මාලන්... පව් මොනා උනත් කුකුල් පැටියා🐔..😂🔫

    • @nadika5015
      @nadika5015 3 ปีที่แล้ว +3

      Kukula

    • @nehanchandira
      @nehanchandira 3 ปีที่แล้ว +3

      @@nadika5015 කුකුලා 😂😂🔫💔

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +7

      අනේ මටත් හිනා එක කීව විදිහට ඇත්ත මයි මාලන් නැතුව වැඩක් නෑ 💕💕💕💕💕

    • @slcartoonmaster5947
      @slcartoonmaster5947 3 ปีที่แล้ว +3

      මට සප් එකක් දෙන්න පුලුවන් ද

    • @yamunasamanthi1264
      @yamunasamanthi1264 3 ปีที่แล้ว +1

      o

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 ปีที่แล้ว +273

    මේ අයගෙන් ඇත්ත ඇති සැටියෙන් දකින සාධාරණම චරිතය තමයි කවඩියා. යාලුවෝ දෙන්නගේ වලියෙදිත් විශේෂයෙන් කාගෙවත් පැත්තක් ගන්නේ නෑ. දෙන්නගෙම හොද සහ අඩු පාඩු කියනවා. යාලුවෝ ඔක්කොටම එකවගේ හිතවත්.

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 3 ปีที่แล้ว +73

    පොඩි හාමුදුරුවන්ගෙ චරිතයත් ඉතාමත් හොඳට නිරෑපණය කරනවා, ගොඩක් සාර්ථකයි 👍

    • @kapilakapila6276
      @kapilakapila6276 3 ปีที่แล้ว

      බුද්ධ පූජාව ගැන කියූ දේවල් ගැනනම් හිතන්න ඕනනේද.

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 3 ปีที่แล้ว

      @@kapilakapila6276 ලොකු වැරැද්දක් නැ, බුද්ධ පූජාව පූජා කරපු කෙනා හැර වෙන අයෙක් පසුව අයින් කරන ආහාර ගත්තට කමක් නැහැ කියලයි මම අහල තියෙන්නේ , මෙතන ප්‍රශ්නෙ පූජා භාජන වලින්ම කාලා තියෙන එක විතරයි, එතන වැරැද්දක් ඇති, ඒත් කතාවෙ කියන්නෙ නැහැනෙ ඒ පාත්‍ර වලම තියන් කාලා කියල, ඒ නිසා බලන ⁣අය පැති දෙකෙන්ම දැකල නිවැරදි දේ දකින එක තමා හොද කියලමම හිතන්නෙ 🙏

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +51

    එක අතකට සරාගේ අම්මා පව්.. හැම දුකක්ම දරාගන පව්ලේ බර කොහොම හරි ඇදගන යනවා 🤔😪 ඒකයි කියන්නේ අම්මා වරුන් මතු බුදු වෙනවා කියලා 🙏🙏

    • @alokadulshan409
      @alokadulshan409 3 ปีที่แล้ว

      කට තමා හොඳ නැත්තෙ 😒

  • @udeniravindra9655
    @udeniravindra9655 3 ปีที่แล้ว +54

    මෙ මුදලාලිට ලයික් එකක් ඕනෙ...මේවගේ කොල්ලන්ට saport එක දෙන මුදලාලි ලා ගම්වල නැ ඉන්නෙ අනුන්ගේ රෙදදවල් හොයන උනුයි ..කොල්ලො එක්ක නයි වෛර උන්

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      ඊයෙ රෑ 🌃
      🌃
      🌃
      🌃🌃
      ☀️ එකේ 33 කාමරය බැලුවා නම්..... ඔහොම කියන්නේ නෑ

    • @udeniravindra9655
      @udeniravindra9655 3 ปีที่แล้ว +1

      @@RansHalwa එ මොකක්ද ..?

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@udeniravindra9655 Hiru TV room number 33

    • @udeniravindra9655
      @udeniravindra9655 3 ปีที่แล้ว +1

      @@RansHalwa a ekada maru maru

  • @yuneshharshana7810
    @yuneshharshana7810 3 ปีที่แล้ว +71

    තම කොච්චර අමාරුවක වැටුනත් ගන්න යන තීරනේ නිවැරදිනම් ඒක ගන්න ඕනා.ආරම්භය කොච්චර දුශ්කර උනත් එහි අවසාන ඉතා සුන්දරවනු නොවනුමානයි...ඒක සරාගේ චරිතය තුලින් පෙන්නේ සද්ධා සර්ට තියන හැකියාව....❤❤❤❤

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +221

    මුදලාලිගෙ හිත හොඳයි ගොඩක්..සරාට තියෙන ආදරෙ තාත්තා කෙනෙක් වගේ..💖💕💖

    • @cycloneboom1110
      @cycloneboom1110 3 ปีที่แล้ว +1

      ඒ වුනාට කෙසෙල් කැන ගත්තේ නෑ හොරකම් කලා කියලා

    • @kanchanawimalarathne713
      @kanchanawimalarathne713 3 ปีที่แล้ว +1

      ඒ වෙලේ music එක, රංගනය ඇඩෙනවා පට්ටම විදිහට ඒ කෑල්ල ගලපලා තියනවා

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว

      @@cycloneboom1110 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @vsbrosis957
      @vsbrosis957 3 ปีที่แล้ว

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

  • @achalaprabodh2457
    @achalaprabodh2457 3 ปีที่แล้ว +125

    සරා වැරදි නෑ බොලව් බලහන් ලා සුද්දා , කවඩියයි එකෙක්වත් සරා කසියා බැරල් එකට ගහන වෙලාවේ නවත්තන්න ආවෙ.. නෑ මොකද උන්ටත් කසිය එපා වෙලා කිරි පුතා ඇයි එතන්ට සරාව නවත්තන්න ආවෙ ( සද්ධා මහත්තයා කතාව එහෙම ලියපු හින්දා 🙂 ) කිරි පුතාටත් තිබුනා පැත්තකට වෙලා ඇත්ත තේරුම් ගන්න,මොකද ජීවත් වෙන්න කිරිපුතාට කසියා ඕන උනත් ඌට කසියා වලින් තොර ලෝකයක් නෑ , හැබැයි කනට ගහලා එක්කො අර තල්ලු කරලා යන්න කියල කියන්නැතිව ඉන්න තිබුනා එතන සම්පූර්න වැරදි සරා 😑🙂 - යටි හිත
    ඕක කතාවක් යකෝ වෙන දෙයක් බලාගෙන පාඩුවේ ඉදපන් , කතාවට වශී වෙන්නැතිව 🙂 - උඩු හිත

    • @navodchathura4603
      @navodchathura4603 3 ปีที่แล้ว +1

      Siraama matath okahithuna aruta tbba bn ut ghnne natuw oka wena widiykt krnn

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 3 ปีที่แล้ว

      Mastarge natiyata gihin sarala samajeta hoda caritha una. ekata sara sathutu una. eyathth anith aya wage lassanata jiwath wenna asa hithuna. Et kiriputha ehema ne eya hemadama hitiye wadiye in eha lokayak dekke ne eya pu

    • @user-zu4wg6yj6u
      @user-zu4wg6yj6u 3 ปีที่แล้ว +2

      උඩු හිත තමා හොදටම කරලා තියෙන්නේ 😂🖐️

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +2

      තොපි වගේ හරක් චන්දය පාවිච්චි කරන්න ගියාම ත් ඕකමනේ වෙන්නේ
      ඒකනේ මේ රටට හෙන ගැහිලා තියෙන්නේ 😠😠😠😠

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      @@tharidu6792 mu taip kare varadi deyakda gons

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 ปีที่แล้ว +108

    සරා පුතේ කියනකොට මටත් කදුලු ආවා අදනම් 😥😥😥😥😥

  • @user-py2jx9vq9r
    @user-py2jx9vq9r 3 ปีที่แล้ว +25

    වසරේ සුපිරි ම ටෙලි සිත්තමක් නාඩගම්කාරයෝ ....දායක උන ඔබ සැමටම ජය වේවා.....එකෙකුට එකෙක් දෙවෙනි නෑ රගපෑම..ඒ තරන් විශිස්ටයි...💜️💜️💜️

  • @hirunimadushani7572
    @hirunimadushani7572 3 ปีที่แล้ว +161

    පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ තමයි මන් ආසම චරිත 💜️🙏

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 3 ปีที่แล้ว +3

      Kawda budda pujawa kanne gajamenda

    • @deepanisamaranayake1968
      @deepanisamaranayake1968 3 ปีที่แล้ว +3

      Ow mageth

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว +2

      @@sujanthasanjeewa1853 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      I'm too

  • @nisalrewatha6024
    @nisalrewatha6024 3 ปีที่แล้ว +96

    ඇත්තම විස්තරෙ - සරා වගේ මිනිස්සු ඇත්ත ජීවිතේ ඉන්න පුලුවන්, ඒ උනාට මාස්ටර්ල වගේ මිනිස්සුත් ඇත්‍ත ජීවිතේ නෑ ඒ වගේ සත්‍ය දකින ස්වාමීන්වහන්සේලත් නෑ,ඉතින් සරාල වගේ කසිප්පු කාරයෝ ඇත්තටම හිටියත් උන්ට උදව් කරන්න ඒ වගේ මිනුස්සු නෑ,ඒ නිසා ඇත්ත ජීවීතේ කසිප්පු කාරයා කියන්නේ මිනිස්සුන්ගෙන් කොන් වෙන එකෙක්ම තමයි

  • @milindasampath1871
    @milindasampath1871 3 ปีที่แล้ว +68

    මුදලාලිගෙයි සරාගෙයි seen එකේදි 😪😪දැම්මා Roofing sheet ඇඩ් එකක් ..හිතට ආපු දුක කොහෙන් ගියාද නෑ.. 😁😁

    • @nipunaweerasuriya4531
      @nipunaweerasuriya4531 3 ปีที่แล้ว +1

      Adooo eka nan patta kathawa ban!!!

    • @yapaabegunawardana5201
      @yapaabegunawardana5201 3 ปีที่แล้ว +2

      කට්ටියට හාට් ඇටෑක් එකක් ආවොත් ඒකයි, තේරුනයි😄😁😅😅🤣😂😉🙃

    • @nimnaada
      @nimnaada 3 ปีที่แล้ว +2

      ඔව් අප්පා..හෙන සිරා mood එකක් අරන් බැලුවේ..ඇඩ් එකක් දාලා mood එක කෑවා😐

    • @jeewanianu1352
      @jeewanianu1352 3 ปีที่แล้ว +1

      සිරා බන්

    • @milindasampath1871
      @milindasampath1871 3 ปีที่แล้ว +2

      @@yapaabegunawardana5201 eka wenna athi thma.. 🤣

  • @bimsararanawaka4826
    @bimsararanawaka4826 3 ปีที่แล้ว +105

    බඩගිනි නිසා පන්සලේ බුද්ධ පූජාව කන්න ඇත්තේ කිරිපුතා වෙන්න බැරිද 😥😥.කිරිපුතයි සරායි යාලු වෙන එපිය ඉක්මනින් ඕනේ ☝🙏

    • @nosense1361
      @nosense1361 3 ปีที่แล้ว

      😂😂👌🏾

    • @nilukadilhani4255
      @nilukadilhani4255 3 ปีที่แล้ว

      මටත් එහෙම හිතුණා 😍

  • @SL_DreaMER_hUB
    @SL_DreaMER_hUB 3 ปีที่แล้ว +63

    රත්නයාට කැමති සෙට්එක..(👍) 💯💯❤❤

  • @ChamindaBole
    @ChamindaBole 3 ปีที่แล้ว +42

    මේකතාවෙන් අපේ නාට්‍ය ඉතිහාසය ගැන දෙන දැනුම අගය කරනවා ඉතා ඉහලින්ම. මාස්ටර් පැහැදිලිව කියල දෙන ඒ ඉතිහාස කතා, දැවැන්ත චරිත අද කාලෙ අයගෙ කනට ඇහෙන්නෙ සැලැස්වීමත් ලොකු දෙයක්. ඉතාම දක්ෂ කලාකාරිනියක් වූ ට්‍රිලීෂියා ගුණවර්ධන මැතිනිය උගත් කාන්තාවක්. ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙ ඉංගිුසි කතිකාචාර්යවරියක්. ගිරය ටෙලි නාට්‍යයෙ ප්‍රභල රඟපෑමක නිරත වෙමාන් ලුසිහාමිගෙ චරිතය ඔස්සේ මැනවින් ඇයගේ රංගන ප්‍රතිභාව ඉදිරිපත් කරනව.
    මේ කතාවෙ විශිෂ්ඨත්වය නම් මෙහි සෑම ප්‍රධාන චරිතයක් මගින් සමාජයට දැවැන්ත පණිවුඩයක් මුදාහරින එක. මාස්ටර් කලාව ගැනත්, හාමුදුරුවො පවතින සමාජ තත්ත්වය ගැනත්, SK සිරිසේන පවතින ජඩ දේශපාලනය ගැනත් හැම ජවනිකවකම දකින්න ලැබෙන පණිවිඩ ඉතාම කාලෝචිතයි නේද? වචනයක් වචනයක් ගානෙ මේ නාට්‍ය වැදගත්.
    තෙරුවන් සරණයි
    ජය හා

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      සිය ගණනක් කමෙන්ට් අතර තියෙන විශිෂ්ට ගණයේ කමෙන්ට් එකක්.
      සුපිරිම සුපිරි....
      ජයවේවා.
      තව තවත් මේ වගේ වටිනා කමෙන්ට් දාන්න.
      දිරිය ශක්තිය ලැබේවා.

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍

  • @isurusumedha2814
    @isurusumedha2814 3 ปีที่แล้ว +96

    ඉදකින් මේ කුකුළා ..අම්මෝ මාලන්😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 ปีที่แล้ว +117

    Mage maubema හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා .ma korona මුළු ලෝකේm turanwewa ..wadina jesuna mage මව්බිමට ...සුවය denna imaniin හැමෝටම

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      Jesus Christ
      don't mislead these foods

  • @ldesilwa9663
    @ldesilwa9663 3 ปีที่แล้ว +218

    මාලන් ගාන බැලන්ස් කරල ඉවර උනාම කුකුල මාර්ක් දුන්නට වඩා වියදම වැඩි උනොත් මරු

    • @slganiya8710
      @slganiya8710 3 ปีที่แล้ว +3

      සුපිරි

    • @shashilakmal9459
      @shashilakmal9459 3 ปีที่แล้ว +2

      ඒක තමා වෙන්නෙ

    • @beingdone.1901
      @beingdone.1901 3 ปีที่แล้ว +1

      @@shashilakmal9459 th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

    • @vsbrosis957
      @vsbrosis957 3 ปีที่แล้ว +1

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

    • @kalanarashmika9268
      @kalanarashmika9268 3 ปีที่แล้ว +1

      Ow Ban etahakota Maru

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +280

    සරාගේ අම්මා දරුවන්ට ගොඩාක් ආදරෙයි කියලා හොදටම දැනුනා වෙනස්ම චරිතයක් 🙏❤️

    • @lovelyranga4352
      @lovelyranga4352 3 ปีที่แล้ว +5

      Sara adaddi matat hodatama eduna..me wage charitha tawa koi taram ethda.

    • @chamalitharuka6273
      @chamalitharuka6273 3 ปีที่แล้ว

      @@lovelyranga4352 😂😂

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +6

      @@lovelyranga4352
      පවු බන් උබ වරෙං ඔලුව ටිකක් අතගාන්න😂🔫

    • @Maldives.706
      @Maldives.706 3 ปีที่แล้ว +2

      කිරිපුතා ගියා වගේ...කතාවෙන්

    • @sdtechnic9912
      @sdtechnic9912 3 ปีที่แล้ว +2

      P

  • @sadeepalakshan7208
    @sadeepalakshan7208 3 ปีที่แล้ว +415

    ඔච්චර ආදරේ කරපු සරාත් කට්ටියට දැං පේන්ඩ බෑ ..මේක තමා රචකයාගේ හැකියාව

    • @thejanarathnayake61
      @thejanarathnayake61 3 ปีที่แล้ว +20

      eka minissunge modakama

    • @ransandumarl1513
      @ransandumarl1513 3 ปีที่แล้ว +11

      Mtnm dn penn bh e thrm hodt sarage charithe lassanat krl tyenwa...... pau kiriputha....hemom gena hithpu eyt anthimt ynna una 😒

    • @malamala8943
      @malamala8943 3 ปีที่แล้ว +2

      🌺🌺💐

    • @ldesilwa9663
      @ldesilwa9663 3 ปีที่แล้ว +4

      ඒක ලොවේ සොබාව..........

    • @samithashanilka8892
      @samithashanilka8892 3 ปีที่แล้ว +2

      Ow bn

  • @RasikaRuwan
    @RasikaRuwan 3 ปีที่แล้ว +106

    කොවීඩි රෝගයෙන් පිඩා විඳින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා. අතුරු ආන්තරාවක් නොවේවා, තෙරුවන් සරණයි.!!!

  • @srilankan9504
    @srilankan9504 3 ปีที่แล้ว +195

    කිරි පුතාට ගහපු එක ගෙන දුකයි.
    ඒත් සරාගෙ කතාවත් ඇත්ත.. කියලා හිතෙන අය 👍දාන් යං...

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 3 ปีที่แล้ว

      මටනම් හිතෙන්නේ..කිරිපුතාට කියල තේරුම් කරාට තේරුන් නොගන්න මානසික මට්ටමක්..ඒකයි ගැහුව්වේ...නමුත්..සෙට් එකට හොද අයිඩියා එකක් ආව ගමන් කිරිපුතාව එක්කන් ඇවිත්..සෙට් වෙලා ගේමක් ගහනවා..සරා නවත්තමු කිව්වට..නවත්තලා ඊලගට මොකක්ද කරන්නේ කියන තැන හිර වෙලා ඉන්නේ..😊😊😊😊😊😊.කවඩියා සරාගේ මානසික මට්ටම දන්නවා..උන් දෙන්නා හැමවෙලේම ඇරගන්නවනේ...එත්..දෙන්නට දෙන්න පට්ට බ්‍රැකට්..😍😍😍😍..

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 3 ปีที่แล้ว +80

    "සරාගෙ අක්කාගෙ මනුස්සයා"
    ඒ චරිතය හිමි නලුවා කවුරු වෙන්න පුලුවන්ද..?? 🤔🤔 ළගදිම එයාවත් පෙන්නයි.😎

    • @ranilairesh7030
      @ranilairesh7030 3 ปีที่แล้ว +7

      ශේවියර් කනිෂ්ක (කිතුලා)

    • @rekawahshshsdh9662
      @rekawahshshsdh9662 3 ปีที่แล้ว +1

      Ow aniwaren

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 ปีที่แล้ว +36

    නොමග ගිය පුද්ගලයෙකු හට යහ මගට පැමිණීම කොතරම් අසීරු කාර්යක්ද යන වග සරාගේ චරිතයෙන් පිලිබිබු වෙනවා. කසිප්පු පෙරීම නැවැත්වීමෙන් පසු කළහැකි රැකියාවක් සොයාගැනීමේ අවිනිශ්ෂිත බව හා ඒ නිසා ඇතිවන ආර්ථික අපහසුතා, ඒ රැකියාව දිගටම කිරීමෙන් සමාජයෙන් ලැබෙන ගැරහීම්, තමන්ගේ පවුලෙන් සහ යහළුවන්ගෙන් එන පීඩනය වැනි හේතුන් නිසා මෙවන් තීරණයක් ගැනීමේදී තමන්ට තමන් සමගම ඇතිවන මානසික අරගලය සරා තුලින් මනාව පෙන්නුම් කරනවා. මේ ගැටුම් වලට ඔරොත්තු දීමේ නොහැකියාව නිසා නොමග ගිය පුද්ගලයින්ගෙන් බොහොමයක් දිගින් දිගටම වරදේ බැදීමට තීරණය කරනවා. කිරි පුතා එකට හොද උදාහරණයක්. නාට්‍යයෙන් සරලව මේ සිද්ධිය පෙන්වීමට උත්සාහ කලත් මෙය ඉතා ගැබුරු සමාජ ගැටළුවක්. බාධක සියල්ල බිදගෙන යහමගට ඒමට දරන උත්සාහය සරාගේ චරිතය තුලිනුත් බාධක වලට මුහුණ දීමට නොහැකිව පසු බැසීම කිරිපුතාගේ චරිතයෙනුත් පෙන්නුම් කරනවා. සරා සහ කිරි පුතා අතර ඇති වුන ගැටුම යහළුවෝ දෙන්නෙක් අතර ඇතිවුන ගැටුමකට වඩා එහා ගිය ප්‍රති විරුද්ධ මතවාද දෙකක් අතර ඇතිවුන ගැටුමක්.
    සරාගේ හා කිරි පුතාගේ ගැටුම තුලින් මෙවන් සමාජ යථාර්තයක් පෙන්නුම් කිරීමට රචකයා උත්සාහ කලත් ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙක් තේරුම් ගත්තේ තමාට කන්න බොන්න උයාදුන් අහිංසක යහළුවාට ගසා සරා කුහකයෙක් වූ වග පමණි. විචක්ෂණශීලි බුධියක් ඇති යට ඒ අයුරින්ද ඒසේ නොමැති අයට කිරි පුතා ගුටිකනු දැක හෝ සරා අඩන හැටි දැක දුක් හෝ සතුටු විය හැකි අයුරින්ද පිටපත රචනා කිරීම ගැන සද්ධා මංගල මහතාට ස්තුති වනත් විය යුතුය.

    • @deshaniswarnahansani6744
      @deshaniswarnahansani6744 3 ปีที่แล้ว +3

      මාත් ඉන්නෙ ඒ මතයේ...😢

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      ඒකත් හොඳ අදහසක්....

    • @nirmalihasitha4639
      @nirmalihasitha4639 3 ปีที่แล้ว +3

      ඔව්ව්ව්..... 👍👍👍

    • @vfernando8625
      @vfernando8625 3 ปีที่แล้ว +2

      ❤️

  • @Oshada2005
    @Oshada2005 3 ปีที่แล้ว +81

    මුදලාලි සරාට තාත්ත කෙනෙක් වගේ උපදෙස් දෙන සිදුවීමත් හරිම ලස්සනයි💗 ( මේක බැලුවට පස්සෙ මට මුද්ලාලි පෙවුනෙ..සරාගේ තාත්තා වගේ )👍

    • @trendingsong959
      @trendingsong959 3 ปีที่แล้ว

      🤗🤗🤗

    • @senalifonseka2711
      @senalifonseka2711 3 ปีที่แล้ว +1

      mudalai ge උපදෙස් nam hodai 😭

    • @sandavith...5329
      @sandavith...5329 3 ปีที่แล้ว +2

      සරා කසිප්පු පෙරන එක නවත්තපු එක ට කැමති

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/QHU0fRz5R-Q/w-d-xo.html

  • @SD-wv8qy
    @SD-wv8qy 3 ปีที่แล้ว +158

    සරා අඩනව දැක්කමයි .....🔥

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +125

    නැදුන්ගමුවේ රාජාට දළදා සමිදුන්ගේ පිහිටයි.. ❤️🙏

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/QHU0fRz5R-Q/w-d-xo.html

    • @kgshn2413
      @kgshn2413 3 ปีที่แล้ว +1

      😂

    • @Shevi__S
      @Shevi__S 3 ปีที่แล้ว +1

      @@kgshn2413 ඔයාට හිනා වෙන්න දෙයක් කිව්වද මම 🤔🤔

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 3 ปีที่แล้ว +3

      එයා ආවා පින් කද❤️❤️

    • @Shevi__S
      @Shevi__S 3 ปีที่แล้ว +2

      @@user-jq2qk9ss1j ඔව් අනේ.. එයාව දැක්කම ඇස් දෙකට කදුළු එනවා 🙏

  • @dkmranasingha5532
    @dkmranasingha5532 3 ปีที่แล้ว +28

    මේ නාට්‍යයම ආදර්ශයක් ...සියලුම චරිත....ඉතාමත් විශිෂ්ටයි....

  • @janakathesomart3135
    @janakathesomart3135 3 ปีที่แล้ว +424

    කිරිපුතා බුද්ධපූජාව බඩගිනි නිසා කන්න ඇති කියන අය කෝ..👌👌

    • @isharalokugamage
      @isharalokugamage 3 ปีที่แล้ว +7

      මන් මේ කියන්න ආවෙ

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 3 ปีที่แล้ว +9

      අඩෝ සිරාවට...😯ඒත් වෙලාවකට හිතෙනවා එහෙම නොවෙන්නත් ඇතියි කියලා...

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +6

      ඖ, බඩගින්න නෙවි කේන්තියට කෙලී..න්ම යන්න ඇති පන්සලට..හාමුදුරුවන්ට කියන්න සරාගෙ කතාව.."දැන් අපට විතරක් නෙවි ගෙදර අයත් බඩ ගින්නෙ" කියල කියන්න..ඒ අතරේ දැක්ක බුද්ධ පූඡාව..කෑව.. (ඇත්තෙන්ම දැන් ඒකට වගකියන්න වෙනව..ඒ හැමගෙ බඩ ගිනි නිවන්න)

    • @traditionallife7527
      @traditionallife7527 3 ปีที่แล้ว +2

      Aaaa

    • @ravinduprashantha8271
      @ravinduprashantha8271 3 ปีที่แล้ว +2

      @@isharalokugamage nadagan karayo kavadath 1ne a

  • @MegaEve04
    @MegaEve04 3 ปีที่แล้ว +172

    සරාගෙ චරිතය තුලින් මනුශ්‍යයෙක් තමන් යන වැරදි මාර්ගයෙන් යහපත් මාර්ගයට ටිකෙන් ටික වෙනස් වෙන ආකාරය පෙන්නන එකයි වෙන්නේ.කිරි පුතා ඉස්සෙල්ලා යන්න හදද්දි නතර කරගත්ත සරා නෙමෙයි දැන් ඉන්නේ.මනුශ්‍යයෙක් ට තමන් තුල තියෙන කුසලතා හැකියා අනිත් අය අගය කරනකොට වෙනස් වෙන්න ඕන වෙනවා.ඒක සාමාන්‍ය දෙයක්.කවුරුත් කැමති සමාජයේ ලස්සනට ජීවත් වෙන්න.අනික සරා ගෙ තාත්තත් හැම වෙලාවෙම කියනවා සරාට කසිප්පු පෙරන එක අතඅරින්න කියලා.හැමෝම කියන්නේ ඒ වැඩේ නතර කරන්න කියලා.කිරි පුතා බිංදුවක්වත් සරාවත් අනිත් අයවත් කියන දේට කන් දෙනවද නෑ නේ.එක මතේ කසිප්පු ම ඕන කියලා.එයාගෙ අදහසම මහා පරිමානෙන් ඒක කරන්න.ඒ වගේ වෙලාවක පොඩ්ඩ බැරි උන ගමන් මල පනින සරා කිරි පුතාට නොගහ ඉඳීවිද? ඔයාලා එහෙම නොගහ ඉඳී කියලා හිතනවා නම් අපරාදේ ඔයාලා මෙච්චර දවස් මේ කතාව බැලුවේ

  • @srilankan9504
    @srilankan9504 3 ปีที่แล้ว +66

    කඩේ ගාවදි මුදලාලි සරාගේ ඔලුව අතගාද්දි සරාත් ඇඩුවා....අපිත් ඇඩුවා..😭😭😭😭ඇත්තටම මේ සමාජයේ තවත් පැතිකඩක් ඔබට පෙන්වාදිමක්

    • @thusithawijerathna2923
      @thusithawijerathna2923 3 ปีที่แล้ว +1

      Yalu kochchra oyala ohoma kivath heta udeta kasippukarayek dakkama bainavane

    • @nadeeshadilshan4728
      @nadeeshadilshan4728 3 ปีที่แล้ว

      අම්මො ඔව් බන්

  • @salaproduction686
    @salaproduction686 3 ปีที่แล้ว +290

    👉අද කුකුලගේ උපන් දිනය 👈=(Happy Birthday)එහෙනම් ගැම්මෙන්ම 💪දෙමු ද 👍👍පාරක්

    • @sriyanigamage9859
      @sriyanigamage9859 3 ปีที่แล้ว

      Happy birthday

    • @skyrskyr3384
      @skyrskyr3384 3 ปีที่แล้ว +1

      Happy birthday... kukku. Kuuk.. kuuu...

    • @jlakshan7167
      @jlakshan7167 3 ปีที่แล้ว +2

      Like ganna neh ehema kiwwe 😂💔

    • @piumilakshani1541
      @piumilakshani1541 3 ปีที่แล้ว +2

      එක එක දවසට මේ කතාවේ එක එක අයගේ උපන්දින 😂😂😂😂 පිස්සු

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +2

      තොගේ තට්ටේ පලනවා බොරුවක් කියලා දැන ගත්තොත්

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +30

    හොදට දියුණු වෙලා ආයෙත් කිරී ගමට එනවනම් ඒ ඇති..ඒ එද්දී සරා..කවඩි.. සුද්දා ... හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා තියෙන්න ඕන... ලොකු හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න

    • @sandeepmadhushanka3011
      @sandeepmadhushanka3011 3 ปีที่แล้ว

      ඌ එන්නෙ පට්ට සල්ලිකාරයෙක් වෙලා කාර් සේල් එකකුත් තියේ ඌට

    • @sampathniroshan2620
      @sampathniroshan2620 3 ปีที่แล้ว

      0714593767

  • @supunpriyankara7231
    @supunpriyankara7231 3 ปีที่แล้ว +22

    මාලන් කියන්නෙ මොල කාරයෙක්.ඌ ඒ බිල් තියාගෙන ඉඳල තියෙනව.තිබ්බෙවත් නැති චන්දෙටයි,කොහොම හරි පෙන්නපු චිත්‍රපටියටයි ගියපු ගනන් වල වෙනස දැක්කම කුකුලට තරු පෙනෙයි 😂😂✋

  • @world-nm3ky
    @world-nm3ky 3 ปีที่แล้ว +270

    ශුවර් එකට බුද්ද පූජාව කෑවෙ කිරිපුතා

  • @tmansp8012
    @tmansp8012 3 ปีที่แล้ว +20

    සරාට තියෙන්නෙ අම්මාගෙ ගතිගුණමයි. හිත හොඳයි කට හොඳ නැහැ. කියන්න තියන දේ කෙලින්ම කියන හින්දා සමහර මිනිස්සු කැමතිත් නැහැ 😂.

  • @Nadeebinu
    @Nadeebinu 3 ปีที่แล้ว +150

    ආරම්භය මොනතරම් මොනතරම් දුෂ්කර උනත් එහි අවසානය සුන්දර වෙනවා නොඅනුමානයි

  • @zackknightasa
    @zackknightasa 3 ปีที่แล้ว +25

    මුදලාලි සරා පුතේ කියද්දින් ඇත්තටම ඇඩුනා යකෝ ...කවුරුත් කට්ට කන්නේ ජීවත් වෙන්න බං පිස්සු හැදෙනවා එක වෙලාවකට කල්පනා කරද්දි 😥😥

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 3 ปีที่แล้ว +35

    සරා කසිප්පු නැවත්තුවේ ,හරියට ස්ර් පොහොර ගේන එක එකපාරටම නතර කලා වගේ නේද ? පොඩ් ගාණක් හොයාගෙන නවත්තන්න තිබුණේ

  • @theyoutube1846
    @theyoutube1846 3 ปีที่แล้ว +69

    අනේ මන්ද මේක බලන මිනිස්සු සරාට ගැහුවා කියලා කැකුලට මරණ තර්ජන කරල මේ පාර කිරි පුතාට ගැහුවා කියලා සරාට බැනල. සරා කිරි පුතාට ගහල කීවේ ජීවත්වෙන්න විදියක් නෑ කියලා හැමදාම වැරදි වැඩ කරන හැමෝටම ඇත්ත තේරුම් ගන්න, වෙනස් වෙන්න කම්මුල් පාරක්. යාළුවට ගහපු එක වැරදි තමයි. වැරදි වැඩට යන කෙනෙක්ට ගහලා දඩුවමක් දීල හරි හොද අතට ගන්න එක වටිනවා. හොද වැඩ දාහක් අතර හරි එක වැරැද්දක් තිබ්බොත් එක පේනවා මිනිස්සුන්ට ඔක්කොටම වඩා.. සමහර කතාවල fansලා හෙට මෙහෙම කොටසක් දාන්න අරකයි මේකයි කියලා එහෙම නැත්නම් බලනේ නෑ කියලා කතාවේ වටිනා කම නැති කරගෙන. මේ කතාවෙ වත් පිටපත ලියන කෙනාට එයා ට ඕනේ විදිහට නිර්මාණශීලි විදියට කතාව ලියන්න දෙන්න.

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      ඕව ගැන නම් කතා කරල වැඩක් නැ 🤣

    • @kumudukumari4037
      @kumudukumari4037 3 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ

    • @onlinemathstutor4875
      @onlinemathstutor4875 3 ปีที่แล้ว

      Meka nm sirama kathawa hodeeee.Samahara katha wala nalu niliyoth mara gannawa mn dekka. Script writer ta ona widihata nemei kathawa liyanna ona balana untai Nalu niliyantai ona widihata.....♥️♥️

  • @worldwide-m5i
    @worldwide-m5i 3 ปีที่แล้ว +135

    පංසලේ බුද්ධ පුජා සිද්ධිය පිටුපස මිල්ක් පුතාගේ සම්බන්ධයක් වේද??????

    • @sakuni1406
      @sakuni1406 3 ปีที่แล้ว +1

      මටත් හිතුනානෙ අනේ ..

    • @padmapadma4964
      @padmapadma4964 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @mithumianjali591
      @mithumianjali591 3 ปีที่แล้ว +2

      ගජමෑන්😂

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      ඒකට පොඩි හාමුදුරුවෝ දෙන රිප්ලයි එක..... කන හරහා ගිහින් ඔළුවටම වැදුණා.

    • @worldwide-m5i
      @worldwide-m5i 3 ปีที่แล้ว

      @@mithumianjali591 ගජමෑන් එහෙම දේවල් කරන්නේ තරහක් පිරි මහන්න, ඒත් මේ ප්‍රශ්න පිටුපස, එක්කෝ මිල්ක් පුතා, නැතහොත් කැකුලගේ සෙට් එකේ එකෙක් මොකද කැකුලට එදා නාට්‍ය වෙලාවේ උන සීන් එකට විරුද්ධව ලගට ආවේ ලේකමා සහ පංසලේ ඉන්න පුද්ගලයා. බලමු නේද, ඒ වගේ හිතුවම සරාගේ වාඩියේ සෙට් එකත් දැන් බඩගින්නේ ඉන්නේ...

  • @nuwau1069
    @nuwau1069 3 ปีที่แล้ว +148

    කඩේ මුදලාලි කවදත් සරාලට ආදරෙයි

    • @bandaranayake441
      @bandaranayake441 3 ปีที่แล้ว +4

      වාඩියේ කොල්ලෝ 4 දෙනාගේ තාත්තා...

    • @mmpgayashani3876
      @mmpgayashani3876 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ❤️

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +11

    කුකුල් බබා ඉස්සරහම " ඉඳකිං මේ කුකුළා" 😂😂

  • @poornachinthaka5376
    @poornachinthaka5376 3 ปีที่แล้ว +55

    සහොදරයො 4දෙනා අයෙ සෙට් වෙනවට කැමති අය මෙ පැත්තට 😍

  • @pramodhahansika3311
    @pramodhahansika3311 3 ปีที่แล้ว +55

    සරා අඩද්දි දුක හිතුණා 😥❤

  • @ciaoapi
    @ciaoapi 3 ปีที่แล้ว +33

    මාරම ආසාවෙන් බලන කතාවක් .නියමයි 👍👍ciao අපි travel italy 😍😍😍😍😍👍👍👍

  • @tinaelandari2463
    @tinaelandari2463 3 ปีที่แล้ว +30

    සියලුම කොරෝනා ආසාදිත..
    රෝගින්ට..ඉක්මන් සුවය ලැබෙිවා ...🙏🙏

  • @minolimalka6100
    @minolimalka6100 3 ปีที่แล้ว +119

    කවඩියාගෙ කතාව ඇත්ත... වාඩියේ අම්මා වගේ හිටියෙ කිරිපුතා... අනිත් අය මොන ලෝකෙ ගිහින් අවත් කෑම ටික ලෑස්ති කරලා බෙදලා අතටත් දීලා.. වාඩියේ හැම දේම බලාගෙන හිටියෙ කිරිපුතා... කිරිපුතාව පන්න ගත්ත එක නම් වැරදි... 😥

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න ඔයාට පින් සිද්ද වෙයි .
      වීඩියෝ ව හොදනම් විතරක්.10000000000o6r

    • @Keshini.D
      @Keshini.D 3 ปีที่แล้ว +9

      Paapa mithrayo ashraya kaloth, kawadawath kenekta goda emak nehe.

    • @tst8926
      @tst8926 3 ปีที่แล้ว +2

      😂😂😂🤚

    • @thepainkiller8697
      @thepainkiller8697 3 ปีที่แล้ว +4

      ගවුමක් නිසා වෙනස් උනු සරා 💔😂

    • @gadisha5398
      @gadisha5398 3 ปีที่แล้ว +2

      @@thepainkiller8697 😅

  • @pradeepgamage8546
    @pradeepgamage8546 3 ปีที่แล้ว +33

    කිරිපුතා ⁣වගෙ චරිත බොහොම අඩුයි කාටත් අත නොපා ජිවත් වෙන්න වෙර දරන 😄

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +66

    කඩේ මුදලාලි මොනව උනත් සරාල ට තාත්තා කෙනෙක් වගේ සෙට් එක කඩේ ළඟ කතා කර කර ඉද්දි ගජමෑන් ගේ අහිංසක බැලිල්ල ඒ හැම දේකම දැකලා.ඇහැට කඳුලක් ආවා

    • @sewwandi7635
      @sewwandi7635 3 ปีที่แล้ว

      ඇත්තටම

    • @akila6421
      @akila6421 3 ปีที่แล้ว +1

      හරිම සංවේදී... 😂

  • @nirmalihasitha4639
    @nirmalihasitha4639 3 ปีที่แล้ว +6

    දැක්කනෙ දැක්කනෙ... ඊයේ සරාට බැනපු අය අද කියන කතා... අම්මෝ මේ මිනිස්සුන්ගෙ වෙනස්වීම..😥😱

    • @tharanga.9679
      @tharanga.9679 3 ปีที่แล้ว

      අනිවාරයෙන්ම

    • @nirmalihasitha4639
      @nirmalihasitha4639 3 ปีที่แล้ว

      @@tharanga.9679 හ්ම්ම්... 😥

  • @changthelife2899
    @changthelife2899 3 ปีที่แล้ว +20

    කලායතනේ ගීතය ලස්සන යි🎶🎼🎼හැමෝම ලස්සනට කිවුව

  • @nilukadamayanthi8522
    @nilukadamayanthi8522 3 ปีที่แล้ว +92

    මේ නාට්‍ය හරිම තාත්විකයි. ලස්සනයි . ඔක්කොම හොදයි. නියමයි. ආදර්ශමත්. එච්චරයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +41

    දුප්පත් ජීවිතේ ඔහොම තමයි සරෝ මොනවා කරන්නද ලෙඩ දුක් නැති බැරි කරදර ඔක්කෝම එන්නෙ දුප්පතාට ඔයාල සියලුම පරිස්සමින් දෙවි පිහිටයි ආරකෂවයි ඔයාලාට

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 ปีที่แล้ว

      මුන් දුප්පත් නැ යකො. මෙ නාට්‍යයක්

    • @komaria5021
      @komaria5021 3 ปีที่แล้ว

      @@ravindumadushan2103 ඔය තරමටම දුප්පත් අයත් ඉන්නවා ඇත්තටම අපේ පැත්තේ

  • @RMSRSLBRO
    @RMSRSLBRO 3 ปีที่แล้ว +50

    හරි පැත්තට යන්න හදද්දි අකුල් හෙලන යාලුවො අපිටත් ඉන්නවා උන්ව හලලා ඉස්සරහට යන එක තමයි අපිත් කරන්න ඕනි.ඒත් කිරි පුතත් වැරදි නෑ.😐

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว +1

      Ow eka hari

    • @RMSRSLBRO
      @RMSRSLBRO 3 ปีที่แล้ว +1

      @@slactresses6684 ම්ම්

  • @sandeepani9tytwo660
    @sandeepani9tytwo660 3 ปีที่แล้ว +50

    මේ මොහොත තුල ජීවත් වෙන්න වෙර දරන සෑම මනුස්සයෙකුටම ඉක්මනින් සුවයම ලැබේවා..🙏❤️

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว +1

    නාඩගම් කාරයෝ කතාවක් නෙවෙයි ඇත්ත ම ජීවිතේ. මේකේ රඟපාන නලු,නිළියන් ගැන කියන්න තවත් වචන නැහැ. එක්කෙනෙකු ට ඒක කෙනෙක් පරාද නැහැ .හරිම ආසාවෙන් බලන කතාවක්. හරිම වැදගත්. පවුලේ අය සමග එක් වී බැලීය හැකි වටිනා කතාවක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +18

    ඊයෙ සරාව එපා උනා ගගා කලින්ම කතාව කියපු අය කෝ .හැමදේටම ඉක්මන් වෙන්න එපා කියන්නෙ ඕකයි.ජිවත් වෙද්දි හැමදේටම ඉක්මන් නොවී ටිකක් ඉවසන්නම ඔනි 🤭😊 ඇත්ත කසිප්පු කාරයෙක් හොද වෙන්න යද්දි අපේ එවුන් අනේ පවු එයාගෙ යාලුවො කියාගෙන යන්නෙ නෑනෙ බන්

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      අපේ සෙට් එකෙත් උඹ වගේ පොරක් ඉන්නවා.
      සේරම වෙනකං කසාය බීපු ගොළුවෙක් වගේ ඉඳලා පොර ටෝක් දෙන්න ගන්නවා ඇට්ටි හැලෙන්න.
      ඌ කට අරිනකොටම අපි වාෂ්ප වෙනවා කියලා කවුරුත් දන්නවා. ඒත් ඉතින්.....
      මෙතන එහෙම බෑනේ

    • @chithranisilva3430
      @chithranisilva3430 3 ปีที่แล้ว

      100% hari

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว

      @@RansHalwa මම ඊයේ දාපු කමෙන්ට් ටිකත් බලපන් එහෙනම් .අපෙත් ඉන්නවා ගොන් පාන එකෙක්. යතාර්තේ තේරුම් ගන්නෙ උඩු බුරන, අපිත් ඌව හෙමීට කපනව.ඊට වඩා හරකෙක්ට උගන්නනව කියල හිතලා 🙏

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@itOurdiaries69 අඩෝ උඹ ඊයෙත් මේ වගේ පොර ටෝක් දුන්නාද?
      මරු මරු ්ඈ....
      බලාගෙන යනකොට උඹේ පරම්පරාවම ඔස්තාර්ලා.
      නිදා ගන්න කලින් ඔළුව අත ගාලා නිදා ගනිං පැට්ටෝ.... පොඩි පින්නක් වත් වැදුනොත් එහෙම

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว

      @@RansHalwa බල්ලො එක්ක බුරාගෙන ගියාට බල්ලො බුරන එක නවත්තන්නෙ නැනේ බන් ✌️

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 3 ปีที่แล้ว +52

    චීතතයක් හින්දා සරා වෙනස් වුනා කියන එවුන් තමා පාප මිත්‍රයෝ කියන්නෙ.චීතතයක් බැරිනම් සායක් හරි වුනේ හොද වැඩක්නෙ.ලින් මැඩියො වගේ හැමදාම ලිදෙම ඉන්න ඕනිද.ලිදෙන් එගොඩ වෙන්නයි සරා උත්සාහ කරන්නෙ❤️❤️

    • @nimchala3611
      @nimchala3611 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම .

    • @MegaEve04
      @MegaEve04 3 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ.කතාව ලියන මනුස්සයා ඉස්සරහට කතාව ලියන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ.සමහරු සරා ව නැතිකරලම දාලා ඉවරයි.

    • @jethminibogodapola1603
      @jethminibogodapola1603 3 ปีที่แล้ว

      සිරා කතාව

  • @kkmm7738
    @kkmm7738 3 ปีที่แล้ว +36

    සරාගෙ කතාවට. අැඩුන. කසිප්පු නැවත්තුව එකනම්. හොදයි එත් කිරි පුතා නැතුව පාලුයි.

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +18

    කිරි පුතාට ගහලා හරි මතට තිත තිබ්බ නිසා කමක් නෑ...
    ගහපු විදියට නම් රිදුනෙ අපිට 😥😥😥
    ඒත් එක අතකින් හැමදාමත් කසිප්පු කාරයෝ වෙන්න ඕන නෑ තමයි

  • @sanduusanduu7523
    @sanduusanduu7523 3 ปีที่แล้ว +17

    සරා අඩනව දැකල ඇහැට කදුලක් ආපු අය කෝ බලන්න .......

  • @pcgames823
    @pcgames823 3 ปีที่แล้ว +5

    අද දැක්කද අත්තම්මගේ ආදරේ. පොඩිකාලේ ආච්චිලා සීයලා එක්ක ඉන්න කොච්චර සුන්දරද 💓❤️❤️;-)

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      දත් නැති හැඹිලිය වගේ කට....
      පරණ කඩමාලු හැට්ටය අස්සෙන් එල්ලා වැටෙන............ දෙක
      ප...... කියන්නේ මොකක්ද කියලා අහලා වත් නැති ආච්චි.
      නිතර නිතර දමාගෙන කොටන බුලත් වංගෙඩිය....
      කට දෙපැත්තෙන් වැක්කෙරෙන බුලත් කෙල
      හැන්දෑවට හෙන්දිරික්කා මල් නෙලන වෙව්ලන දෑත්
      අපේ ගෙදරත් ආච්චි අම්මා හිටපු කාලේ

  • @funnyg2290
    @funnyg2290 3 ปีที่แล้ว +64

    සරා කසිප්පු පෙරන එක නවත්තපු එක ට කැමති කට්ටිය✋✋

  • @MegaEve04
    @MegaEve04 3 ปีที่แล้ว +32

    ඊයේ කොටස හාමුදුරුවෝ එනකොට කසිප්පු බූලියේ ගින්දර නිව්ව සරා ද හරි හාමුදුරුවෝ ඉස්සරහම ඒක පැහෙන්න අරින්න ඕන කිව්ව කිරි පුතාද හරි.?

  • @team_STUNT_BOYS_
    @team_STUNT_BOYS_ 3 ปีที่แล้ว +35

    කොරෝනා එන්න එන්නම දරුණු වෙනවා හැමෝම පරිස්සමෙන් 😓🌼♥️🙏

  • @rmw517
    @rmw517 3 ปีที่แล้ว +11

    යාලුවෙක් උනත් වැරදි පාරෙම එක්ක යන්න හදනවනම් අපි උත්සහ කරන් න ඕනෙ එයාට තේරුම් කරන්න එහෙම කරලත් බැරිනම් අයින් වෙන්න.

  • @classictelevision4677
    @classictelevision4677 3 ปีที่แล้ว +40

    ආදරෙයි නාඩගම්කාරයෝ.

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว +78

    කොහොම උනත් සරාලා හොද මගට එනවා ❤️❤️❤️❤️

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 3 ปีที่แล้ว +40

    සමාජයයට ගන්න තියෙන ආදර්ශ බෙහෙවින් අඩංගු තිර රචනයක් ♥🔥

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 3 ปีที่แล้ว +23

    කිරිපුතාට ගැහුව එකෙන් ඌ ඒ අපායෙන් ගැලවිලා හොද ජොබක් කරයි.කවදහරි සරා ගහපු කනේ පාරට උ සතුටු වෙයි.ඒ පාර ගහපු නිසා එහෙම හරි හැදුනා කියලා.සරාත් හොද තිරනයක් අරගත්තේ ජරා වලෙන් ගොඩ එන්න.

    • @jenu2013
      @jenu2013 3 ปีที่แล้ว

      Xzwdhjhgffdcxcxxxxxdccxxcccccccccccxxxxxxxxfhhbbbbbvcxcxxxcccccccccccccccccccccccx🧐🙃🙃😚😘😘☺️😊🥰😊☺️😄😚😘☺️☺️☺️☺️😊😊☺️😋😋😋😉😉😉😋😋😋😉😉😉😉😉😉😉😉😉😉😉😉😛😛😋☺️😘😘😚😙🙂😋😝😝🥰😍😍🤩😍😍😍😍🥰🥰🥰😍😍😍😍🥰🥰🥰🥰😍😍🤩😍🥰😍😍😍😍😍😍😍😍😍🤩😍😜😜🤪🥰😍😍😍🤩🤩😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍🥰😍😍😍😍🥰😍🤩🤩🤩🤩🤩🤩😍🥰🥰🥰🥰🥰😍😍🤩🤩🤩🤩🤩😍🥰🥰🥰😍🤩🤩🤩😍🥰🥰😡😡😠😠😡😡😡😡😡😡😡😡😡😡😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🤕🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵

  • @induwaradulakshana9822
    @induwaradulakshana9822 3 ปีที่แล้ว +2

    කාලෙකින් ගෙදර හැමොම එක්ක බලන්න පුලුවන් නාට්ටියක් බිහි උනෙ.ඇත්තටම එකට සද්දා සර්ට ගොඩක් පින්.කතාව ගලපලා තියෙන විදිහටනම් පිස්සු හැදෙනවා.මුල මැද අග සාර්තකයි ..ලස්සනට කතාව ගාලාගෙන යනවා.සැම නලුවෙක්ම තාත්විකම රගපානවා.❤️මෙ වගෙ ආදර්ශමත් වැදගත් නාටිටියකටත් unlike කරන , අන්ගවිකල ගු ඉනිමෙ ෆැන්ස්ලනෙ ඉන්නෙ 😂

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      ඇයි බං අපේ අය මෙච්චර ගොං.
      ලෝකයේ විවිධ අදහස් ඇති විවිධ වර්ගයේ මිනිස්සු ඉන්න බව දන්නෙම නැද්ද?
      ්ංහා හා....
      බුදු හාමුදුරුවන්ටත් විරුද්ධ කාරයෝ හිටියා..... කියලා පොතේ ලියා ගනිං

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +95

    අද නාඩගම් සින්දුව නං මාර ලස්සනයි.

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 3 ปีที่แล้ว +55

    සරා කිරිපුතාට ගැහුවම සරාට බනිනවා.ඒකෙ යතාර්තය තේරුම් ගන්නෑ.ලන්කාවනෙ ඉතින්😂😂

    • @hchamali9624
      @hchamali9624 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත ✋ මේක කතාවක් 🤭

    • @sew5353
      @sew5353 3 ปีที่แล้ว +2

      Kyla wdk na appa

    • @erajmetal3763
      @erajmetal3763 3 ปีที่แล้ว +1

      Ekane gobbayo wadiya inne parliament eke

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +54

    දැන් සරා පෙන්න බෑලු සමහර අයට 😒✋ඇයි යකො ඉතින් හැමදාම කසිප්පු පෙරන්න ඕනයෑ එතකොට ඌ පෙන්න පුලුවන් ..ඕක තමා අපේ අයගේ ඇත්ත ජිවි⁣තේ 😒🚶 එකෙක් වැරදි නම් ඌ දිගටම වැරදි කරන්න ඕන ✋😒 මලවිකාර

    • @lasathchaminda2084
      @lasathchaminda2084 3 ปีที่แล้ว +2

      නෑ නෑ කට්ටියට දැන් සරාව පෙන්නන්න බැරි කිරි පුතාට ගැහුව එකට

    • @yhjhhh3803
      @yhjhhh3803 3 ปีที่แล้ว +2

      සරාව ඵපා උනේ අහිංසක කිරි පුතාට ගහාපු නිසා නැතිව කසිප්පු හින්දා නෙමෙි මනුස්සකම කියන ඵක තියෙන්න ඔනා

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว

      @@yhjhhh3803 ඒක හරි

    • @dilaentertainments9075
      @dilaentertainments9075 3 ปีที่แล้ว +3

      අනේ මන්ද මිනිස්සුන්ට පේන්නෙ කිරිපුතාගෙ අහිංසක කම විතරයි . සරා විතරක් නෙවේ අහිංසක කිරිපුතත් වැරැද්දක් නම් කරන්නෙ ඒකත් වැරදි. කව්රුහරි නිවැරැදි දෙයක් කරන්න හදනකොට ආයිත් වැරැද්දටම පොලඹවන එක ලොකු වැරැද්දක්. කන්න බොන්න නැත්නම් ඔක්කොටම එකතුවෙලා වෙන දෙයක් ගැන හිතන්න තිබුනා.

    • @tmansp8012
      @tmansp8012 3 ปีที่แล้ว

      @@yhjhhh3803 සරාට ගැහුව වෙලේ කිරිපුතාල සරාව දාල දිව්ව. සරා කවදාකවත් ඇයි එහෙම කලේ ඇහුවද. සරා ඒ වෙලේ පසු බැස්සෙ පවා සුද්ද වෙනුවෙන්. සරා හැමදාම යාළුවො වෙනුවෙන් හිටිය. කිරිපුතාට ගැහුවෙ ඇයි කියලවත් තේරැම් ගන්න බැරිනම් වැඩක් නැහැ. හැබැයි කිරිපුතානම් තේරැම් අරගෙන ආයෙ එයි.

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +17

    මට හිතෙන්නෙම මේ comment දකින සද්ධාමංගල මහත්මයට කොච්චර සතුටක් ඇත්ද කියලා ❤ මේ හැමෝම කතාව බලන්නේ ඒක ඇතුලේ ජිවත් වෙමින් ❤😊❤

    • @thejanarathnayake61
      @thejanarathnayake61 3 ปีที่แล้ว +1

      mama nam hithanne dukak aththe. ai kathawa balana ayagen bagayakma pisso

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +1

      @@thejanarathnayake61 ඒම නෑ විවිධ අදහස් තියෙන මිනිස්සුනේ ඉන්නේ ඉතීම් 😊

  • @chanukadharshana4514
    @chanukadharshana4514 3 ปีที่แล้ว +8

    ඔන්න තවත් මරාලයක්...
    මධ්‍යම කඳුකරය ට පැල් බැඳගෙන වහිනවා ලු.
    ඔයා ඉන්නේ ඒ පැත්තේ නම්.... උතුම් බුදු ගුණ මෙනෙහි කරන්න.
    ඒ අනුහසින් ඔබට අවශ්‍ය රැකවරණය සැලසෙනවා විශ්වාසයි.
    මගේ දහම
    මගේ රට
    මගේ ජනතාව
    වරක් දෙවරක් නොවේ කීප වාරයක්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළ ඔබේත් මගෙත් පිං බිම.
    උතුම් තුන් රුවන තුළ රැකෙනවා සත්තයි.

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 3 ปีที่แล้ว +2

      ඔව්.අපිට ගoවතුර😥

    • @chanukadharshana4514
      @chanukadharshana4514 3 ปีที่แล้ว +2

      @@user-jq2qk9ss1j පරිස්සමින් ඉන්න.
      බුදු සරණයි

  • @travelboy336
    @travelboy336 3 ปีที่แล้ว +41

    කොරෝනාවෙන් පීඩා විදින සියලුම දෙනා සුවපත් වේවා... !!!

  • @supunsanjana7390
    @supunsanjana7390 3 ปีที่แล้ว +35

    බුද්ධ පූජාව කෑවෙ කිරිපුතා