විහිළුවක් කළේ | Deweni Inima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 337

  • @nethushibandara878
    @nethushibandara878 4 ปีที่แล้ว +69

    අතිනුත් අල්ලගෙන මොන romantic ද කියලා අහනවා😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @avishkasampath3868
    @avishkasampath3868 4 ปีที่แล้ว +48

    අන්න එහෙම නියම කොල්ලෙක් වගේ තමන්ගේ අයිතිය ආදරය පෙන්නපන් කෙල්ලෙක් තමන් ආදරය කරන කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ

  • @ruwandiperera6281
    @ruwandiperera6281 4 ปีที่แล้ว +70

    වලිය හෙන romantic වෙලා ඒ දෙන්නත් romantic වෙලා
    Anuksha 💙💜💙💜💙

  • @ravindunikariyawasam3128
    @ravindunikariyawasam3128 4 ปีที่แล้ว +54

    ගියපාර කොරෝනා ඉවරවෙලා ආපහු කතාව පටන් ගත්තෙ දෙවන්තගෙන්.මේපාර අනුක්ෂාගෙන් පටන් ගන්න එදිරිමුණි💙💙💙

  • @chathuhimansa289
    @chathuhimansa289 4 ปีที่แล้ว +62

    රොශෙල්ට මොන ඇදුමත් ලස්සනයි
    අනුහස් කියපු නිසානේ ආක්ශා ගවුම් ඇන්දේ.

  • @niroshanperera7152
    @niroshanperera7152 4 ปีที่แล้ว +25

    23 වෙනිදා වෙනකන් මේ Episode එකවත් බල බල ඉන්නම් මුනි
    Anyway thank you හොදේ

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 4 ปีที่แล้ว +93

    රවීන් රොමෑන්ටික් බවේ උපත ඔයා නම් 😭😍❤️ Raween ; the source of expressions 🔥❤️

    • @ruwandiperera6281
      @ruwandiperera6281 4 ปีที่แล้ว +3

      😘 Kiss Teledrama season 1& 2
      රවීන්ගේ very glamorous & passionate scenes ගොඩක් තියෙනවා ඒ වගේම සුපුරුදු පෙම්වතාට එහා ගිය සුපිරි රඟපෑමක් . සල්ලි ගෙවලා බලන්න වෙන නිසා සීමිත පිරිසක් විතරයි බලන්නේ හැබැයි kiss 😘 TV එකේ ගියානම්
      අනුහස් 💜+ ආක්ශා💙 love story එකෙනුයි
      ඉශිර💓 + යශෝරා 💓love story එකෙනුයි
      රවීන් මුලු ලංකාවම පිස්සු වට්ටනවා teledramas දෙකේම අති විශිෂ්ඨ රංගනයක් .👍👍👍💙💜💙

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 4 ปีที่แล้ว +33

    තව සති දෙකකට අනුහස් - ආක්ෂා duo එක miss වෙන්න යන්නෙ 🥺 Anyway thanks එදිරි & crew අනුහස් - ආක්ෂා sooo romantic scenes ඊයෙ episode එකේ දීලාම කතාව නවත්තපු එකට . 23 වෙනිදා ආයෙ පටන් ගන්නකොට & ඊට පස්සෙ දිගටම ඒ වගේම අනුහස් - ආක්ෂා romantic scenes බලාපොරොත්තු වෙන බව කරුණාවෙන් සලකන්න 😊 ( පටන් ගන්නකොටම ඒ දෙන්නාව settle කරන එකෙන් පටන් ගන්නත් පුලුවන් ඕනෙ නම් ඉතින් . ඉක්මන් වැඩී වගේ නම් මේ වගේම unique , cute , romantic scenes තව දීලම ටිකක් අගේ කරලා settle කරනවා කියලා හිතනවා නම් ඒකත් අවුලක් නෑ 😁❤️ ) අනුහස් - ආක්ෂා the most romantic n most wanted on screen duo ❤️

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +3

      ඔව් අනේ. කතාව නැතුව නිකන් මොකක්ද වගේ. 23 පස්සෙ ලස්සන episodes ටිකක් දුන්නොත් හොදයි 😦😦

  • @ruwandiperera6281
    @ruwandiperera6281 4 ปีที่แล้ว +14

    23 වෙනිදට හාපුරා කියලා අනුක්ශා passionate love scene එකකින් episode එක පටන්ගන්න සමන් අයියේ

  • @thilinaprasad882
    @thilinaprasad882 4 ปีที่แล้ว +11

    Akshage කතා ශෛලය patta romantic. Wawoooo

  • @chathuhimansa289
    @chathuhimansa289 4 ปีที่แล้ว +30

    23 වෙනිදට අනුහස් 💘ආක්ශා loving scene එකකින් අපිව surprise කරන්න එදිරි අයියේ👍

  • @saheenanayakkara7596
    @saheenanayakkara7596 4 ปีที่แล้ว +68

    ඊයේ අනුහස් ❤️ ආක්ෂා romantic love seen එකක් දීලා ඉවර වෙලා අද ඉදන් කතාව සති එක හමාරක් විතර නෑ කිව්වම තමා පිස්සු හැදෙන්නෙ ඉතින්.😢😭.23 ඉදන් අනුහස්❤️💙 ආක්ෂා ඉන්න ලස්සන ආදරණීය episode ඕනී.😍😘👍

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +6

      දෙරණත් අපිට මාර ආතල් තමයි දෙන්නේ

    • @ChainaDissaYOUTUBE
      @ChainaDissaYOUTUBE 4 ปีที่แล้ว +2

      මොකද්ද හේතුව..

    • @Senuraperera04
      @Senuraperera04 4 ปีที่แล้ว +3

      @@mahee6041 ow ne😢

  • @niroshandemel5769
    @niroshandemel5769 4 ปีที่แล้ว +34

    අයියෝ අනුක්ෂාව බලන්න හිතාගෙන ආවේ 😟 කථාව නෑනේ.
    කමක් නෑ එදිරි. මේ ටිකේ හොඳට කල්පනා කරලා ඊයේ වගේ සුපිරි scenes දාලා ඇඬෙන්නම කථාව ලියන්න. ඔන්න මේවා තමයි අපේ අහිංසක ඉල්ලීම්.....😉 අනුහස්+ආක්ෂා ආදර කථාව පටන්ගන්න!
    ආපහු පරණ ආදරණීය අනුහස්ව දකින්න ආසයි. අනුක්ෂා ජෝඩුව අතර Romantic scenes බලන්න ආසයි...
    කරුණාකරලා සැලළිහිණිව කළඹන්න එපා! පින් සිද්ද වෙයි.. එයාට කැම්පස් කොල්ලව සෙට් කරන්න..
    අනුක්ෂා+ දේවන්ත කොටසකුත් දෙන්න! ජෝඩු දෙකම එකට දකින්න ආසයි...
    අනුහස් ආක්ෂා වෙනුවෙන් කියන සින්දුවක් ඕනා. එහෙම නැත්නම් ජෝඩුවටම එකම සින්දුවක් ඕනා...!!
    දිග නිවාඩුවක් හම්බුන නිසා අපේ ඉල්ලීම් ලස්සනට ලියලා shoot කරන්න එදිරි.
    අනුක්ෂා 💙💙💙💙💙💙💙💙💙💙

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 4 ปีที่แล้ว +21

    Anuhas Aksha we miss both of you a lot. Impatiently waiting till 23rd

  • @thilinaprasad882
    @thilinaprasad882 4 ปีที่แล้ว +20

    Me dennage කොටස් wadi karanna... niyama ජෝඩුව. රඟපානවා kiyala nm kiyanna bh. Nikam ඇත්තටම wage. Suppa.

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 4 ปีที่แล้ว +8

    Mr Edirimunii
    නිතර නිතර Derana වෙනම upload කරන anukshaa romantic scenes බලන්න එතකොට 23 වෙනිදට පට්ට අනුක්ශා scene එකක් දෙන්න පුලුවන්

  • @them5472
    @them5472 4 ปีที่แล้ว +36

    Anuksha💙💟💙💟💙💟💙

  • @kidsart6330
    @kidsart6330 4 ปีที่แล้ว +33

    මොකො කල් යන්නෙ drama akaka😍😍😍😍😍 hari දුකයි

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 4 ปีที่แล้ว +23

    අනුහස් ආක්ශා වෙනුවෙන් කියන ලස්සන සිංදුවකුත් අරගෙන 23 රෑ 8.30 ට එනකන් අපිමග බලාගෙන ඉන්නවා

  • @janithashehan1235
    @janithashehan1235 3 ปีที่แล้ว +15

    ඒ ආදරයනම් මාරයි❤️❤️

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 ปีที่แล้ว +6

    Mr S & S
    නිවාඩු පාඩුවේ Anuksha වෙනුවෙන් අපි comment කරපු අදහසුත් සලකා බලලා Anuhas 💕 Aksha loving scenes ටිකක් shoot කරන්න please

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 ปีที่แล้ว +15

    ඇස් වලින් කතා කරන ආදරේ
    Anuksha 💓💓💓💓💝💕

    • @tharukiapsaari3574
      @tharukiapsaari3574 4 ปีที่แล้ว +3

      @@YuroGirlyy03 එකෙන්ම මේ දවස්ටිකේ තලප fansලා අලුතෙන් එකතුකරපු ගොන් logic ටිකත් දාලම ලියන්නම් 👍

  • @pawandilhara9077
    @pawandilhara9077 4 ปีที่แล้ว +26

    Akshaa 💜💙, pretty little angel of Anuhas

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 4 ปีที่แล้ว +38

    අනුහස් කොතනද එතන ආක්ශා ඉන්නවා
    ආක්ශා කොතනද එතන අනුහස් ඉන්නවා
    Anuksha 💓

  • @slap2000
    @slap2000 4 ปีที่แล้ว +54

    දෙවනි ඉනිමේ හොදම හරිය යද්දීනෙ මුන් නැවැත්තුවෙ මේක 😭😭

  • @thilinaprasad882
    @thilinaprasad882 4 ปีที่แล้ว +7

    Aksha සහෝදරි ඔයාට budusaranai... අනුහස් සහෝදරයා ඔයාටත් budusaranai.

  • @adithi7023
    @adithi7023 4 ปีที่แล้ว +73

    අනේ කතාව නවත්තල නේ 😦😦😦 දුකයි දුකයි 😥😥 , 23 ඉදන් ලස්සන episodes ටිකක් දෙන්න. Love you Deweni inima 💖💖💖💖💖

    • @dagger-za-53
      @dagger-za-53 4 ปีที่แล้ว +1

      Mokeida ane ehema kiwwe 🤔

    • @dagger-za-53
      @dagger-za-53 4 ปีที่แล้ว +1

      @Jessica Milan Aaye deweni inima yanne November 23 idala... etakan drama eka tikak nawattala tiyenne

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +2

      @@dagger-za-53 tv eke add ekak damma, 23 wenakan sangeethe payak yanawa

    • @pasinduranaweera9549
      @pasinduranaweera9549 4 ปีที่แล้ว +1

      මට හුතුණේ ඉයේ කන්ටිනියු එකක් නැති උනාම..

    • @nisangahasanaka4778
      @nisangahasanaka4778 4 ปีที่แล้ว +1

      Ayyoooo😪😪

  • @Ridmii12
    @Ridmii12 4 ปีที่แล้ว +56

    අනුහස් ආක්ෂා සීන් තව වැඩිකරලා දාන්න..අපිට බලන්න ආස හිතෙන්නේ එතකොට තමයි🥰💕😘❤
    අපේ ගෙදර හැමෝම බලන්නේ අනුහස් නිසා👍👍

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 4 ปีที่แล้ว +26

    Raveen Roshel perfect & very natural act

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 4 ปีที่แล้ว +9

    Aiyo Ediri adawath Dewantha seen ekak balanna hitiye.23 patan gaddi wath Dewantha seen godak Denna
    Love you Dewantha💖💖💖

  • @musiclovers3837
    @musiclovers3837 4 ปีที่แล้ว +62

    අයියෝ 23 වෙනකන් ඉන්නෙ කොහොමද😒😒මොනවා උනත් ලස්සන සීන් ටිකක් ඔනේ අනුක්ශාගේ💞💞

  • @kavishkapramod608
    @kavishkapramod608 4 ปีที่แล้ว +6

    ආක්ශා අනුහස් සුපිරි ❤️episodes ටිකක් ඔනී අප්පා 23 ඉදන්

  • @rachalimadusha8384
    @rachalimadusha8384 4 ปีที่แล้ว +11

    පුදුමතරහක්නේ යන්නේ
    අතිනුත් අල්ලගෙන👍👍👍

  • @tharushiniwarthana9650
    @tharushiniwarthana9650 4 ปีที่แล้ว +62

    දෙවෙනි ඉනිම නම් බලන්නෙ නැතුව ඉන්න බෑ ....😔😔 miss you soo much dewmi, awantha , anuksha and , lihini ...,❤️ අනේ එදිරි මාමි කතාව නම් වෙනස් කරන්න එපා 🙄

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +6

      💙

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 4 ปีที่แล้ว +13

    මූනත් අල්ලපු එකේ අතින් අල්ලන්න අවසර මොකටද නේද අනුහස් 💕💕💕💕💕

  • @anuchan877
    @anuchan877 4 ปีที่แล้ว +28

    කොරෝන නිසා රුගත කිරීම් නවත්තල වගේ . අයෙත් පරිස්සමින් පුළුවන් දවසට, ලස්සනට හැමෝම සම්බන්ද කරගෙන හොදට කතාව කර ගන්න පුළුවන් වෙයි කියා සිතනවා. මේ නාට්‍ය අද field එකට ඕනෑම drama එකක් . මේකෙන් යැපෙන කාර්මික ශිල්පියෝ විශාල පිරිසක් ඉන්නවා . අනුහස් අක්ෂ රසිකයෙක් විදියට එකතු වුන මට , ඔවුන්ගේ ලස්සන emotional ආදර කතාවේ ඉදිරිය බලන්න බලාගෙන ඉන්නවා. Take care DI team. Safety first.

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +2

      අනිවා 👍👍👍👍👍

  • @avishkasampath3868
    @avishkasampath3868 4 ปีที่แล้ว +8

    මේ උඹලා කරගනින් බන් ඕක👍👍👍👍

  • @them5472
    @them5472 4 ปีที่แล้ว +30

    Anuhas + Aksha💙

  • @nethmiayesha9712
    @nethmiayesha9712 4 ปีที่แล้ว +15

    අයියෝ මොකක්ද අප්පා ආයේ කවද්ද මේක පටන් ගන්නේ 😣😣😭😭😭 මදැයි ආසාවෙන් බලන්න හිටියා 😥😥

  • @r.m.r.1982
    @r.m.r.1982 4 ปีที่แล้ว +11

    අනේ ආසාවෙන් බලන කතාව

  • @nethushibandara878
    @nethushibandara878 4 ปีที่แล้ว +6

    ලිහිනි + ප්‍රසාද් love story එකත් පටන් ගන්න

  • @Dhee_27
    @Dhee_27 4 ปีที่แล้ว +23

    ❤️අනුක්ශා❤️

    • @Dhee_27
      @Dhee_27 4 ปีที่แล้ว +4

      @@senethnimsara4783 කතාව නවත්තලා නේ...කතාවේ අනුක්ශාලා සෙට් වීගෙන ආවේ..😑😑😑

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +1

      💙

  • @chanudihansana9780
    @chanudihansana9780 4 ปีที่แล้ว +49

    අනේ ආයි 23 නේ... අනුක්ශා බලන්න නැතුව පාලුයි 😪❤️

    • @dagger-za-53
      @dagger-za-53 4 ปีที่แล้ว +1

      Kohedida kynne aaye 23 danne kyla ??? 🤔

    • @chanudihansana9780
      @chanudihansana9780 4 ปีที่แล้ว +2

      @@dagger-za-53 tv eke damma

    • @dagger-za-53
      @dagger-za-53 4 ปีที่แล้ว

      @@chanudihansana9780 ... ah ela ela ✌🏻......

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +2

      💙

    • @vanushatillekaratna5002
      @vanushatillekaratna5002 4 ปีที่แล้ว

      Thava ganim sitinne mama vitharadha.

  • @niroshanperera7152
    @niroshanperera7152 4 ปีที่แล้ว +23

    Aksha
    Petty little angel of Anuhas

  • @hasiniherath7913
    @hasiniherath7913 4 ปีที่แล้ว +32

    23 wenida wenkan inna oona aai Dewantha & Anuksha seen balnna

  • @pawandilhara9077
    @pawandilhara9077 4 ปีที่แล้ว +15

    සම හරක් කියනවා අනුහස්ට ඊරිසියාහිතෙන්න ලිහිනිට කොල්ලෙක් set කරන්නලු
    හැම අතින්ම ගැලපෙන් පුංචි සුරංගනාවියක් වගේ කෙල්ලෙක් ඉන්නකොට මොන කෙහෙල්මලකට ඊරිසියා කරන්නද්?
    අනුහස් ගොඩක් සතුටුවෙයි තමන්ගේ හොදම යාලුවට හරි ගියා කියලා

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 4 ปีที่แล้ว +15

    අනුහස්ගේ ආදරේ 💙💜💙😘

  • @rachalimadusha8384
    @rachalimadusha8384 4 ปีที่แล้ว +4

    23 වෙනිදට ලිහිනිගේ සහ ප්‍රසාද්ගේ අලුත් ආදරෙත් පටන් ගන්න please

  • @githminawodya6607
    @githminawodya6607 4 ปีที่แล้ว +32

    මේ free time එකේදිවත් ලිහිනිට ගැලපෙන කොල්ලෙක් හොයාගන්න එදිරිමුණි. නැත්තන් ආයෙ පටන් ගත්ත ගමන් අනුහස්ව දෙපැත්තට අදින්න ගනියි.තව cricket scenes ගොඩකුත් ඕන.👍👍👍👍

  • @gaminidon1763
    @gaminidon1763 4 ปีที่แล้ว +44

    අනේ....දෙවෙනි ඉනිමට මොකද උනේ 😯😯😯😯😯 ආදරෙයි දෙවෙනි ඉනිම 😘❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️හොදම කොටස් ටික යන්න් ගත්ත විතරයි 😣ඊයෙ අනුක්ශා romantic කොටස් දෙකක්ම දීලා අද .........ඇයි එදිරිමුණි ඔහොම 🙁

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +6

      ඔව් අනේ. කව්ද හිතුවෙ මෙහෙම දෙයක්

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +2

      💙

    • @dilekamarasinghe3063
      @dilekamarasinghe3063 4 ปีที่แล้ว +1

      ai mokd wela thiynne 🤔

  • @nimeshweerathunga794
    @nimeshweerathunga794 4 ปีที่แล้ว +15

    Anuksha fans
    මෙතන් යටින් ලොකු ගේමක් යනවා you tube channelදෙක තුනක් ලිහිනිට අනුකම්පාව ගන්න vedio upload කරලා ඒකේ comments දාන උන් ජීවිතේට දෙවෙනි ඉනිම බලලා තියා නමවත් දන්නේ නෑ වගෙ තනිකරම සල්ලි වලට දාන comments කියලා තේරෙනවා දෙවෙනි ඉනිම comments thread එකක දැකලවත් නැති accounts 23 වෙනකන් කල් ගියේ හොදකට නෙවෙයි ශලනි වැඩේට බැහැලා.

    • @ravindunikariyawasam3128
      @ravindunikariyawasam3128 4 ปีที่แล้ว

      අපොයි දෙයියනේ.වීඩියො වගයක් දැක්කට ලිහිණි ගැන තියෙන නිසා බැලුවෙ නෑ.😒

    • @avishkasampath3868
      @avishkasampath3868 4 ปีที่แล้ว +1

      @@ravindunikariyawasam3128 තනිකර ලිහිනිට කඩේ යාමක් බන් මම නම් comments දැම්මා

  • @himashiperera7834
    @himashiperera7834 4 ปีที่แล้ว +46

    ආයිත් පටන්ගනිද්දි ආක්ශා රට යවලා ලිහිනිට සෙට් කරලා එහෙම තියන්න් එපා අනේ... බලන්නේ නම් නෑ ආයිත්

    • @Jaliya-s1s
      @Jaliya-s1s 4 ปีที่แล้ว +7

      Ow bn..ආක්ශා රට යැව්වොත් නම් කතාව අය බලන්නෙම නෑ තමයි

    • @kalaniimesha1361
      @kalaniimesha1361 4 ปีที่แล้ว +4

      Ow hoda

    • @artdesign7752
      @artdesign7752 4 ปีที่แล้ว +3

      Ek nm aththa

  • @sewwandijanaki6576
    @sewwandijanaki6576 4 ปีที่แล้ว +11

    Godak lassanai akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +2

      💙

  • @naduparanketh4869
    @naduparanketh4869 4 ปีที่แล้ว +7

    23 වෙනිදට ආක්ශා රට ගිහින් අනුහස් ලිහිණිත් එක්ක සෙට් වෙලා හිටියොත් , අනිවා කතාව 100k views වලට බහිනවා
    බලන් ඉමුකො එදිරි මාමා මොකක්ද කරන්න යන්නෙ කියලා
    මතකනෙ ගිය සැරේ
    Episode 824 & Episode 825
    ගැළපීම බින්දුවයි....🤔🤔
    මේ ගැන එදිරි මාමේ පොඩ්ඩක් හිතලා බලන්න...
    ~ මීට, Deweni inima Fans

  • @b.gunawardana432
    @b.gunawardana432 4 ปีที่แล้ว +9

    anuksha
    awesome combination💙💜💙💜💙💜

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +1

      💙

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 4 ปีที่แล้ว +6

    විහිලුවක් ළමයෝ කලේ 💚💛💛💛💜💜💜💙

  • @SM-gv4cr
    @SM-gv4cr 4 ปีที่แล้ว +23

    ane ay kathawe saheli malinthai lihini natuw akshai anuhasui awanthi dewmi witrk ind hdnd plzzz

  • @crazyideassl3485
    @crazyideassl3485 4 ปีที่แล้ว +29

    බලකෝ ඊයෙ එපියෙ හැටියට මන් හිතුවෙ අද සුපිරිම අනුක්ශ සීන් එකක් යයි කීල............දුකයි ඈ😣😣😥😥

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 ปีที่แล้ว +27

    එදිරි මාමේ අපේ ඉවසීමේ සීමාව බලනවද ආ ඊයේ අනුක්ශාගෙ😍😍😍😍😍😍😍 ලස්සන කොටස් දීලා අද ඉදන් 23 වෙනකන් නැහැ කියන්නේ😧😧😞😟

    • @aayshacaasim1968
      @aayshacaasim1968 4 ปีที่แล้ว +4

      ow duke ba...

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +5

      අනේ මන්දා දුකේ බෑ

    • @shavinikavishka8145
      @shavinikavishka8145 4 ปีที่แล้ว +3

      ඒකනේ 🥺

    • @nimeshweerathunga794
      @nimeshweerathunga794 4 ปีที่แล้ว +3

      Anuksha fans
      මෙතන් යටින් ලොකු ගේමක් යනවා you tube channelදෙක තුනක් ලිහිනිට අනුකම්පාව ගන්න vedio upload කරලා ඒකේ comments දාන උන් ජීවිතේට දෙවෙනි ඉනිම බලලා තියා නමවත් දන්නේ නෑ වගෙ තනිකරම සල්ලි වලට දාන comments කියලා තේරෙනවා දෙවෙනි ඉනිම comments thread එකක දැකලවත් නැති accounts 23 වෙනකන් කල් ගියේ හොදකට නෙවෙයි ශලනි වැඩේට බැහැලා.

    • @chanudihansana9780
      @chanudihansana9780 4 ปีที่แล้ว +2

      Ouu anee 😪

  • @umeshasathsarani6255
    @umeshasathsarani6255 4 ปีที่แล้ว +13

    Anuhas aaksha wedding ekata sangeethe, deweni inima crossover ekk dennakoo ayemath .

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 ปีที่แล้ว +13

    දෙවෙනි ඉනිම shoot karapuwa tika okkoma iwara athi Aye Ragapala apita dei eth ethakam iwasanna bah 😭😭😭😭

  • @lashmikachiran5032
    @lashmikachiran5032 4 ปีที่แล้ว +6

    අම්මො අනුක්ශා 💙අයෙ සතියකට නෑ නෙහ් 🙄☝️

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 4 ปีที่แล้ว +9

    ලිහිනිගේ අලුත් ආදරෙත් shoot කරලා තිබ්බොත් හොදයි

  • @thea9329
    @thea9329 4 ปีที่แล้ว +4

    Ahuksha💙💙💙💙

  • @hiruvindha2520
    @hiruvindha2520 4 ปีที่แล้ว +21

    Corona nida shooting nawaththala wage 😭😭😭

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 4 ปีที่แล้ว +5

    Raveen & Roshel 👍👍👍

  • @NimeshaJayasekara
    @NimeshaJayasekara 4 ปีที่แล้ว +19

    Anne ilgtawath anuhas aaksha adara kthwa patan gann ,aye ithin 23 wenkn inn wenawne ithin hoda episode tikk dannn

  • @kaushikumari5491
    @kaushikumari5491 4 ปีที่แล้ว +15

    Aiyoo apita anuksha love eka balanna iwasagena inna wenawada...ane me wadala kiyannam ayeth patangannakota ninden aharila wage anuhaswa lihini passenam yawanna epa ok...plzzzzzzz

  • @shavinikavishka8145
    @shavinikavishka8145 4 ปีที่แล้ว +21

    23 පටන් ගන්නකොට කථාව වෙනස් කරන්න නම් එපා Mr:එදිරිමුණි. ඊයේ වගේ ලස්සන කොටස් ටිකක් දෙන්න. තව ටිකක් රොමෑන්ටික් කරලා අනුක්ශාව 🤭.

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +2

      අනේ ඔව්

    • @kalanifernando2565
      @kalanifernando2565 4 ปีที่แล้ว +2

      ඔව්.එදිරි ටත් වෙලාවකට wire නෙ.කැලබි හැමුවෙ නැත්තම් ඇති.

    • @dmthamodya46
      @dmthamodya46 4 ปีที่แล้ว +1

      @@adithi7023 kathawa liyala aththe shoot krann wenn athi aththe

    • @dmthamodya46
      @dmthamodya46 4 ปีที่แล้ว +1

      @@kalanifernando2565 hodata liyala athi shoot krann aththe

  • @sadevabhishek287
    @sadevabhishek287 4 ปีที่แล้ว +11

    දෙවෙනි ඉනිම නොබලා කාගෙන ඉන්න පුලුවන්. අර සංගීතේ පැයක් බලන්න තමා බැරි.. ⁣කල් අරගෙන නිවී සැනසිල්ලේ අනුක්ෂයි දෙවන්තයි ක්‍රිකට් සීන් ටිකයි ලියමුකෝ එදිරි එහෙනං.. හැබැයි ආයෙ මේක පටන්ගන්න කොට කට්ටියව short term memory loss කරනව එහෙම නෙමේ ඔන්න 😂 මොකද අනුක්ෂාගේ බැල්මක් ගානේ දෙබසක් ගානේ අපි මතක තියාගෙන ඉන්නේ ♥
    හොඳට ලියපන් එදිරි බොක්ක ♥

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 ปีที่แล้ว +2

      Hethuwa mokdda bn me tike kathawa nathi wenna

    • @ravindunikariyawasam3128
      @ravindunikariyawasam3128 4 ปีที่แล้ว +1

      @@praveenbuddhika1671 ශූටින් නැවතිලා වෙන්නැති කොරෝනා නිසා.සංගිතෙ ශූට් කරල තිබ්බ ඒවා පෙන්නනව ඇති.

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 ปีที่แล้ว +1

      @@ravindunikariyawasam3128 hmm. E kiyanne meka issarahata record karala thiyenne sathiyakata wage. Update kathawakne 😇

  • @ranjanijasintha7294
    @ranjanijasintha7294 3 ปีที่แล้ว +3

    Awantata thama me denna gana issalla ma dana ganne hama thanama wage😘😘😂😂

  • @Jaliya-s1s
    @Jaliya-s1s 4 ปีที่แล้ว +5

    අනුක්ශා නිසාමයි කතාව බලන්නේ අය පටන් ගද්දි අනුක්ශා සීන් ගොඩාක් ඕනෙමයී

  • @janaka-md2qm
    @janaka-md2qm 4 ปีที่แล้ว +7

    මේ පාර පටන් ගනිද්දිවත් cricket මැච් එකකින් පටන් ගනින්.

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 4 ปีที่แล้ว +26

    Apita e ගැන hitala හරිම aul

  • @thushadilushi552
    @thushadilushi552 4 ปีที่แล้ว +27

    23 patan gaddi anukshawa set karanna mokak hari plan ekak gahanna hode ediri uncle

  • @rtkfereira4927
    @rtkfereira4927 4 ปีที่แล้ว +8

    Anuhas - Aksha best couple 😍😍

  • @scsl23
    @scsl23 4 ปีที่แล้ว +11

    Be safe Deweni inima team. We look forward to seeing Anuhas and Aksha's love story in a more detailed no nonsense manner. Good luck. Stay well. Cheers!!

  • @sandilhinduwara7397
    @sandilhinduwara7397 4 ปีที่แล้ว +42

    ඉතිරි කොටස් තාම ශූටින් කරලා නැතුව ඇති.... 23 වෙනකන් නම් කල් වැඩී😑💔

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +3

      Ow labana satiye wage patan ganna tibbe.aparade

    • @sandilhinduwara7397
      @sandilhinduwara7397 4 ปีที่แล้ว +3

      හ්ම්ම් 😑💔😣

    • @vishwalakshitha2493
      @vishwalakshitha2493 4 ปีที่แล้ว +2

      Kohed brother තියෙන්නෙ 23පටන්ගන්නෙ කියලා

    • @sandilhinduwara7397
      @sandilhinduwara7397 4 ปีที่แล้ว +4

      @@vishwalakshitha2493 tv එකේ කිවුවා bro

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +1

      💙

  • @naduparanketh4869
    @naduparanketh4869 4 ปีที่แล้ว +15

    🤬ගිය සැරේ වගේ මේ සැරෙත් නොවැම්බර් 23 වෙනිදට කරකවල අතාරීද දන්නෙ නැ.....😥😡😡
    එහෙම කරන් නෙපා එදිරි මාමේ...

    • @himalijayawardhana6504
      @himalijayawardhana6504 4 ปีที่แล้ว +1

      Lihini සරල අහිංසක අවංක mahapolawe paya gahala inna බුද්ධිමත් වැදගත් විදියට inna kellak. akhsa wagy kisi wada gammak nati සල්ලාල කෙනෙක් nemy.Eka නිසා anuhaswa lihinita set කරන්න mahattayo.aksha bandot anuhasta wenny suppuwak gahala akshwa totilly dala nalawanna

    • @Rr-bn2sl
      @Rr-bn2sl 4 ปีที่แล้ว +3

      @@himalijayawardhana6504 anuhas hinda aksha beema nawaththanawa. Passe e denna yalu unama e dukata lihini beemata ebbehi wenawa kiyala ediri article ekaka kiyala tibba

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 3 ปีที่แล้ว +2

    💙💙💙💙💙💜️💜️💜️💜️💜️

  • @oshanmadusanka7317
    @oshanmadusanka7317 4 ปีที่แล้ว +16

    කෝ යකුනේ අද දෙවනි ඉනිම

  • @a.n.jayawardena
    @a.n.jayawardena 4 ปีที่แล้ว +6

    දෙවෙනි ඉනිම නැවැත්තීමට අකමැති අය කෝ 😣😣😣😣😣😥

  • @rasanjilakmini5910
    @rasanjilakmini5910 4 ปีที่แล้ว +14

    Ane anuhas aksha balanne nathiwa inna ba

  • @malakwtt3675
    @malakwtt3675 4 ปีที่แล้ว +6

    AWANTA ANE OYA NAM💪❤💚💪❤💚

  • @sukiyasl9539
    @sukiyasl9539 4 ปีที่แล้ว +5

    අපිත් එක්ක විහිළු කරන්න එපා භල්ලො.

  • @magesihinaya5975
    @magesihinaya5975 4 ปีที่แล้ว +3

    lassanai kathawa

  • @sandayasandaya392
    @sandayasandaya392 4 ปีที่แล้ว +10

    Ane avantha oya me kathawa awasan wenakan inna oni

  • @VenuraKavindalk
    @VenuraKavindalk 4 ปีที่แล้ว +7

    🔴 සංගීතේ අද සිට පුරා පැයක් විකාශය වන අතර දෙවෙනි ඉනිම නොවැ 23 සිට නැවත 8.30ට විකාශය වේ.

    • @lovelybird6557
      @lovelybird6557 4 ปีที่แล้ว +2

      Kawuru hari hetuwa dnnwda aye kiyala?

    • @VenuraKavindalk
      @VenuraKavindalk 4 ปีที่แล้ว +2

      @@lovelybird6557 shooting nhathara wela thiyenne

  • @kawishanethmi9079
    @kawishanethmi9079 4 ปีที่แล้ว +3

    😘😘😘😘😘🥰🥰🥰👌👌👌👌👌

  • @pradeeparathnayaka6911
    @pradeeparathnayaka6911 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @umeshasathsarani6255
    @umeshasathsarani6255 4 ปีที่แล้ว +21

    Apita anuhas akshaaa seen ooniii 23 hodeee mr edirimunee....e kots shoot krnn

    • @them5472
      @them5472 4 ปีที่แล้ว +2

      💙

    • @umeshasathsarani6255
      @umeshasathsarani6255 3 ปีที่แล้ว

      @Kumara Wijesinghe මොකක්ද වැදගත් දෙයක් කිව්වේ..🤔🤔🤔🤔🤔

    • @umeshasathsarani6255
      @umeshasathsarani6255 3 ปีที่แล้ว

      @Kumara Wijesinghe අද දෙවෙනි ඉනිම එපියටද කමේන්ට් එක දාන්නේ..වැදගත් එකක් කිවුව එක

  • @them5472
    @them5472 4 ปีที่แล้ว +30

    Anushka nathuwa palui💙

  • @ridmiranganadance4082
    @ridmiranganadance4082 4 ปีที่แล้ว +3

    Ane deweni inima aith ikmanatama patanganna.Asawen balwe eka witharai .ikmanata patan ganna

  • @gamestreet4310
    @gamestreet4310 4 ปีที่แล้ว +5

    Aiii ada deweni inima naththeeee

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🌹💞

  • @dinethkawsara3893
    @dinethkawsara3893 2 ปีที่แล้ว +1

    අනුහස් අක්ෂගේ අතිනුත් අල්ලගෙන බලන්නකො අනුහස්ගෙ මූණෙ තියෙන පැණි හිනාව,... 😻😻😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💕😜😜

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan3691 4 ปีที่แล้ว +12

    23 wenakan in da be magula, dawasa gewaganneth amaruwen, ai newaththuwe

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 ปีที่แล้ว +9

    අනුහස්+අාක්ෂා💙💙

  • @nadikumari2114
    @nadikumari2114 4 ปีที่แล้ว +19

    මොකද une දෙවෙනි ඉනිමට mt මේ මුණු ටික බලන් නැතුව inna ba

    • @adithi7023
      @adithi7023 4 ปีที่แล้ว +3

      Ow sathi 2k,

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 4 ปีที่แล้ว +4

    Aiyo.dewani.inima.nane.ane.apita.dewantha.denna.ikmanata.siyau.denama.parissa.men.inna.budusaranai