දෙයක් කියන්න කලින් හිතල බලලා කියන්න ඕන කියන්නේ මෙන්න මේ නිසයි | Deweni Inima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • දෙයක් කියන්න කලින් හිතල බලලා කියන්න ඕන කියන්නේ මෙන්න මේ නිසයි | Deweni Inima
    Episode - • Deweni Inima | Episode...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK

ความคิดเห็น • 131

  • @dar4942
    @dar4942 2 ปีที่แล้ว +167

    ආක්ශා ගේ ලෙඩේ හොද වෙන්න අනුහස් ගේ ආදරේ ම ඇති 💙💙
    අනුහස් ගේ ආදරේ තවත් හංගන්නේ නැතුව මේක හරි විදියට ලියලා ඉක්මනින්ම ඉවර කරන්න

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +85

    එ ලව් එකනම් සිරා වගේ ඒ තරම් දැනෙන්න දෙනවා expressions ....❤️💯🔥 specially RK ❤️ much love ANUKSHA ❤️

  • @PN1486
    @PN1486 2 ปีที่แล้ว +94

    Loving thumbnail..🥺❤
    We also feel their love..🥺❤
    Raween's voice control and both of them expression are superb...🥺❤
    Best on screen couple...😌❤️‍🔥
    RnR..❤

  • @umejasanmini5993
    @umejasanmini5993 2 ปีที่แล้ว +77

    එක සෙට් එකක් බලාගෙන ඉන්නෙම Anuksha scene එකක් fb upload කරනකන් මඩ campaign එක ක්‍රියාත්මක කරන්න.🤧

  • @nethu2005
    @nethu2005 2 ปีที่แล้ว +78

    තමන්ගෙ ලගින්ම ඉන්න කෙනෙක්ගෙ එක වචනෙකට පුලුවන් ඉන්න මූඩ් එක වෙනම පැත්තකට හරවන්න 🙂💔 ගැනු හිත් ඒ හැම දේම හරි ලස්සනට දරා ගන්නවා කොච්චර හිත රිදුනත් තනියම අඩලා අනිත් විනාඩියේ හිනා වෙන්න පුලුවන් තරන් ශක්තිමත් 😇💔

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +130

    හරි හරි හරි ඇති ඇති ඇති
    නෑ අනුහස් ඇති නෙවෙයි අහන්න .....
    ඔය කියවලා කොරගත්තේ....
    ආයේ ඕක ගැන වචනයක් හරි කතා කලොත් මෙන්න මේ චූටි කන පැලෙන්න එකක් දෙනවා❤
    ආයේ ඕක කියන්න එපා මොකද ආයෙත් ඕක මගේ කනට ඇහුනොත් මන් ඔයා දන්න හොද අනුහස් නොවෙන්න පුලුවන් ❤
    Come here❤💙❤💙❤💙❤💙❤💙
    ආදරනීය තරවටුකමක් ලග ඊට අවනත වෙච්ච පුංචි සුරංගනාවියක්

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +146

    Come here ...😌
    ආක්ශාව සනසවන්න වෙන මුකුත් ඕනේ නෑ ඉතින් ඒ වචනේම ඇති 😍

  • @Amy-pc5xs
    @Amy-pc5xs 2 ปีที่แล้ว +68

    "Come here" ❤
    Those two words capture everything Anuhas feels for Aksha ❤❤
    Raween & Roshel, the way you portray these characters, bringing them to life..🔥🔥

  • @binurifonseka2701
    @binurifonseka2701 2 ปีที่แล้ว +83

    එක දවසක් අනුහස් ඉබා ගාතෙ යනවා කියලා උදේනි ගේ කැල්ලක් දානවා. අනිත් දවසක් අක්සාට පොඩි කාලේ ඉදන් තිබ්බ ලෙඩක් නිසා මැරෙන කතා.
    ඇති යන්තම් අන්තිමට ඇබිතක් අනුහස් සහ ආක්ෂා lovingly, emotions බෙදා ගත්තා.. 😘😘
    At least the scene ended in💖👩‍❤️‍💋‍👨

  • @nishu5117
    @nishu5117 2 ปีที่แล้ว +88

    ඒක තමා අපිත් කියන්නේ..
    මීට කලින් අර එක වැස්සියෙකුගෙ දීමනාවලට යට වෙලා මේ කතාව විනාස කරානේද.. ඒකිව සුදනා කරන්න දැගලුවානේ.දැන් හරිනේ..😫
    දෙයක් කරන්න කලින් දෙපාරක් විතර මොලෙන් හිතල බලහන්.. අහවල් උද්දච්ච වයසක උන්දැලාටයි,බැරල්බාගවලටයි කඩේ යන මිනිස්සුන්ට කියන්නේ..😏

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +92

    මේ ලෝකේ ලස්සනම ආදරේ තමයි අනුහස් ආක්ශගෙන් ලබන්නේ❤ ආක්ශා අනුහස්ගෙන් ලබන්නේ ❤

  • @Nimasha13456
    @Nimasha13456 2 ปีที่แล้ว +51

    Fill heart moment 😢🥰❤ Anuksha 💫❤️
    Hebai ediriyo merena ewama hemadama epa .. ikamanata me lede hoda karapan ... hoda karala romantic scenes dipan 🤨 ko bn ediri ara preview eka .. 🙄🤨

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +99

    ඇති යාන්තම් අනුහස්ව පුටුවෙන් නැගිට්ටෙව්වා දැන්වත් ඔය ගෙදරයි office එකෙයි සංගීත පුටු තරගෙන් අයින් කරලා එලි පහලියේ ලස්සන location එකක scene එකක් දෙන්න තාමත් බැරි ඇයි???

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +55

    Having a bad day....
    Finally became a loving day
    Raween , Roshel, both of you are make us very satisfied fans in this comment section
    Thank you so much 🙏

  • @RR-iy2iu
    @RR-iy2iu 2 ปีที่แล้ว +179

    මේ සීන් එක 10 පාරකට වඩා බැලුවා දැන් ❤️‍🔥❤️‍🔥
    අනුක්ශා කියන්නේ තනිකරම ඇබ්බැහයක් 🥰

  • @RR-iy2iu
    @RR-iy2iu 2 ปีที่แล้ว +139

    ඒකනේ ඇඩ්මින් ඔයාට තේරෙන දේ අනුහස්ට තේරෙන්නෑනේ🤭🤭

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +59

    රවීන්ගෙ කට හඩට තමයි මේක මාරම විදිහට දැනෙන්නෙ❤️අනික කිව්වත් වගේ එතනනම් ගන්න දෙයක් තිබ්බ මොනව හරි දෙයක් කියනකොට හිතල බලල කියන්න ඕන කොල්ලො නම් ඉතින් කයියකට සෙට් උනාම එවලෙට කියන ඒව වැඩිය හිතන්නෑ🤭😂..ආක්ශට ඕක ඇහුන වෙලේ අනුහස්ට නොකිය හිටිය නම් හිත ඇතුලෙ හිර කරන් විදවන එකනෙ කරන්නෙ💔

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +113

    මේ කතාව මෙහෙම විනාශ කරේ ඔහේලමයි🤮 ඔහේ පුටු වල වාඩි කරවලා එකම dialogues දිදී චරිත කකා පුළුවන් තරම් කතාව කැවා අවුරුදු ගානක් තිස්සේ කතාව බලපු මිනිස්සුන්ට පවා කතාව එපා කෙරෙව්වා🤮 මේ කතාවේ අනුහස්,ආක්ශා කියන චරිත දෙකට කවදාවත් සාදාරණයක් වුනේ නැහැ අදටත් එහෙම්මයි..හැබැයි තමන්ට දෙන scene එක මොන වගේ එකක් වුනත් රවින්,රොශෙල් හැමදාම එයාලගේ උපරිමය කරා.කතාවේ අවසාන කාලය නම් යන්නේ ඒ කාලේ වත් ඒ චරිත දෙකට සාදාරණයක් කරන්න.ආක්ශා ගේ ලෙඩේ හොද කරලා දලා අනුහස් ආක්ශා චරිත දෙකට සාදාරණයක් කරන්න නැත්නම් අර අනුහස් කිව්වා වගේ ආක්ශා එක්ක අනුහස් වත් මරලා දාන්න

  • @chammisamarasinghe2343
    @chammisamarasinghe2343 2 ปีที่แล้ว +61

    Sooooo matching and loving couple

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +61

    Anuksha ❤🔥🔥💯
    Dan hondtm athi mee aseneep kthwnm 😑

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +22

    "ආයෙ ඕක මගෙ කනට ඇහුනොත් මන් ඔයා දන්න හොඳ අනුහස් නොවෙන්න පුලුවන් " ඒක ඒ විදියටම උනා නේද...💔🙂 love for this couple ❤️ heart tuching 😍

  • @serojaya
    @serojaya 2 ปีที่แล้ว +58

    Come here! 💜
    Felt it 😫❤

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +72

    ඔහොම ඇස් දිහා බලාගෙනම dialouges deliver කරන screen couple එකක් තවත් නෑ 😍😍

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +56

    Anuhas& Aaksha- Emotional, Angry & Loving moods are so nice & Perfect. 🔥
    Raween 🔥👌
    Please give them nice end.

  • @saheenanayakkara7596
    @saheenanayakkara7596 2 ปีที่แล้ว +26

    R&R ape hadawatha horagena den godak kal eka e denna gawa hemadama ekama widiyata adaren nathara wela dewani inima nobeluwath R&R enna adaraniya kotas adatath edak lebunama balanawa e adareta loba hithenawa e tharamata adatath adarey anuksha 💗💓❤️😍😘

  • @maheshiferdinand9611
    @maheshiferdinand9611 4 หลายเดือนก่อน +13

    අද බැලූවත් පපුව පිච්චෙන ඒ ආදරණීය වචනවලට කිසිම දවසක එපානොවන කථාව අනුක්ෂා❤❤❤

  • @vinodyathathsarani7694
    @vinodyathathsarani7694 2 ปีที่แล้ว +30

    කතාවට වුනත් ආදරේදි වෙන්න ඕනි මේක ♥️

  • @positivevibes1938
    @positivevibes1938 2 ปีที่แล้ว +61

    ඇස් දෙක පියාගෙන රවීන්ගෙ වොයිස් එක මේ සීන් එකේ ඇහුවම ඒ මුළු සීන් එකම ඒ හැටියටම මවාගත්තැහැකි . අනුහස්ගෙ ආදරේ ගින්දර 🔥👌.

  • @lakmini-wr5zl
    @lakmini-wr5zl 2 ปีที่แล้ว +65

    Best matching couple

  • @nimashanethmini8355
    @nimashanethmini8355 2 ปีที่แล้ว +55

    Anushka couple eke apit oni ❤️❤️❤️❤️

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +38

    Harima lassanai

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +46

    තමන්ට පන වගේ ආදරේ කරන කෙල්ල දාලා ගියාම මැරුනාම අනිත් කොල්ලො නම් වෙන එකියක් හොයාගෙන දැහැමින් සෙමින් ජීවත් වෙයි
    "උගේ (මලින්තගේ) හැටියට බලද්දී ඒ කියපු දේ වැරැද්දක් නෑ
    හැබැයි අනුහස් එහෙම නෑ අන්න එතනයි අනුක්ශා couple එක මේ තරම් සුවිසේෂ , ආදරනීය, හැගීම්බර , වටිනා ආදරයක් වෙන්නේ
    ඒක වෙනවානම් , ඒ මොහොතෙම ,ඒ දවසෙම ඒ වෙලාවෙම මාත් මේ ලෝකෙන් යනවා ..😥😢❤❤

    • @shainimadushani7291
      @shainimadushani7291 10 หลายเดือนก่อน +4

      ඒ උනාට දැන් අර යස අගේට තව කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න යන්නෙ😢🥲😣

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +48

    ජීවිතේ කවියක්
    ආදරය එහි සොදුරුතම වදනක්
    කඳුලැලි බිදක් ...
    හසරැලි පොදක් .....
    එකට එක්වූ විට දැනේ...
    පෙර නොවිඳි රසයක් ....

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +66

    දැන් නම් අනුක්ශා ආදරයට loving duet එකක් ඕනෙමයි

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 ปีที่แล้ว +12

      Yes .emotional loving song ekak.raween witharak kiyana ekak hary,duet ekak hari.nuwandhika ,falan 2nnekgen ekkenek dhala .upekath hodhay.

  • @sks8961
    @sks8961 2 ปีที่แล้ว +40

    R & R🥺❤

  • @saumyageethanjalee5598
    @saumyageethanjalee5598 2 ปีที่แล้ว +35

    Anuksha😍😍

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +32

    Anuksha ❤❤

  • @RR-iy2iu
    @RR-iy2iu 2 ปีที่แล้ว +118

    අනුක්ශා ආදරේ මේ විදියට ශක්තිමත්ව ලියන්න එදිරි 🤧

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +127

    අනුහස් ඇති ඇති කියද්දිත් , ගිරවි වගේ කියෝගෙන ගියාට මොකෝ කොල්ලගේ පොඩි බැල්මක්, එක වචනයක් ඇති කෙල්ලව control කරන්න ...
    ලස්සනට ලියන්න පුළුවන් ආදරනිය ම ලව් ස්ටෝරියක් 😍😍
    තවත් ඇද ඇද එක තැන කරකවන්න එපා.හොද නිමාවකින් ලගදිම ඉවර කරමු

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +46

    🥺❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +30

    මේ scene එක ඇස්
    දෙක ව⁣හගෙන බලන්නේ නැතිව
    දෙබස් ටික ඇහුනත් ඇති රවීන්ගේ
    කටහඩ්නු මුලු scene එකම මවා
    ගන්න පුලුවන් එු තරමට එු කටහඩ ජීවමානයි හැගීමිබරයි ආදරනීයයි ❤️❤️❤️

  • @dissanayakelakshan2269
    @dissanayakelakshan2269 2 ปีที่แล้ว +26

    Anuksha

  • @shainimadushani7291
    @shainimadushani7291 10 หลายเดือนก่อน +25

    ඇත්තටම දැන් ඒකනෙ වෙන්නෙ😢😣

  • @fathimaahsa8066
    @fathimaahsa8066 2 ปีที่แล้ว +30

    Ane me aadharaya nethikarannepa plssss.anuhas aaksha sathuting inna eka pennanna plsss.

  • @anushasilva4044
    @anushasilva4044 2 ปีที่แล้ว +13

    Very nice cuple😇😇😇😇😇😇 aksha & anuhas👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @uwani_romiya593
    @uwani_romiya593 5 หลายเดือนก่อน +13

    අන්තිමට ඒක එහෙම වුණා😢

  • @yenuld2722
    @yenuld2722 2 หลายเดือนก่อน +7

    ඔහොම කියල season 2 එකේ වෙන කෙල්ලෙක් එක්ක සෙට් උන අනුහස් 🙂
    2024 anyone
    ඒ කාලෙ බලලා දැන් බලන් නැති

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 ปีที่แล้ว +12

    අඩේ ඒක නං දුකයි සීන් ඒක

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 10 หลายเดือนก่อน +25

    දැන් අනුහස් ආක්ශා මැරෙද්දි මැරුනද බොරුව තනිකරම 😒

    • @ksckumarasena
      @ksckumarasena 6 หลายเดือนก่อน +9

      අනේද කියන්නෙ.ඔය ඉන්නෙ අපූරුවට සමාධිත් එක්ක...පිරිමින්ගේ බොරු..

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +4

      සිරාවට😂😂

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว +3

    ❤❤

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 10 หลายเดือนก่อน +15

    එ දවසෙම එ මොහොතෙම මමත් මෙ ලොකෙන් යනවා කියලා කිවුවට ආක්ශා දැන් නැ හැබැයි අනුහස් ජිවත් වෙනවා 🙂💔 දැන් වෙනත් කෙල්ලෙකුත් කොහෙන්දො කඩන් පාත් වෙලා 🙂💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +5

    ඒකනේ ඇඩ්මින් ඹයාට තේරෙන දේ අනුහස්ට තේරෙන්නෑනේ 🤭🤭

  • @Bosss710
    @Bosss710 ปีที่แล้ว +2

    වැරදිලා කට හින්ද කෙලවිච ආදර කතාත් නැතුවම නොවේ මේ ලෝකේ😑.

  • @thakshilaashenesh3906
    @thakshilaashenesh3906 ปีที่แล้ว +1

    Me kiveni episode ekada

  • @pavaniperera2000
    @pavaniperera2000 2 ปีที่แล้ว +7

    Shalini ai ain wela thyenne mna unath deweni inima nisa thamai eyawa aduragatte ehema eke eya kathawen ain unama mkd karnne lihinit kollek ona nisa radeeshwa genawa lihini ain wela 🤣🤣dn hoyapanko radeeshta kellek ... 🤣🤣🤣🤣🤣

  • @sewmi
    @sewmi 2 ปีที่แล้ว +12

    ආක්ශාගෙ ලෙඩේ මොකක්ද

  • @rasikasandaru
    @rasikasandaru 2 ปีที่แล้ว +3

    Company eka ethule love yaddi kohomada company run karanne?

  • @rasikasandaru
    @rasikasandaru 2 ปีที่แล้ว +2

    The company and life seem to be intertwined. It's wrong point.

  • @inokasamaranayaka3201
    @inokasamaranayaka3201 2 ปีที่แล้ว +3

    Nil deneth valata kadulak denna na aye😔

  • @SithumDhulaj
    @SithumDhulaj 2 หลายเดือนก่อน

    😅😊

  • @kasunikalhari5725
    @kasunikalhari5725 11 หลายเดือนก่อน +7

    Dn thmi me kots nymt tberenne

  • @Nadiya8024
    @Nadiya8024 9 หลายเดือนก่อน +12

    Mu dan wena ekekta adareine 😂

  • @ash9847
    @ash9847 2 ปีที่แล้ว +5

    Iya appa monwad me 😂😂

    • @Amy-pc5xs
      @Amy-pc5xs 2 ปีที่แล้ว +14

      If it is so bad why do you keep on watching?
      Why do you come several times to comment?
      Don't you have anything else to do? 🤣🤣

    • @ash9847
      @ash9847 2 ปีที่แล้ว +1

      @@Amy-pc5xs Yes, I like to comment to provoke people like you🤣🤣🤣

    • @Amy-pc5xs
      @Amy-pc5xs 2 ปีที่แล้ว +13

      @@ash9847So you waste your time for that?
      If that gives you meaning of life, go ahead darling 🥂

    • @ash9847
      @ash9847 2 ปีที่แล้ว

      @@Amy-pc5xs oh 🤣 I'll do what I want, mind your own business. Don't waste your time on other people's things 🤣🤣🤣

  • @ThakshilaTharangani-z6w
    @ThakshilaTharangani-z6w หลายเดือนก่อน

    A denna yalu wenawa thara hawenawa...ane shok

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +3

    ඔව් ඉතිං අනුහස්...එහෙම උනොත් ඔයත් මැරෙන්න...තාත්තත් නැතුව ඔයාව පණ වගේඅාදරෙන් රැක බලාගත්ත අම්මවත් දාලා...ඔයාට පණ වගේ අාදරේ කරන ඔයාගේ මාමවත් දාලා ඔයත් මැරෙන්න...ඔයාට කොහොමත් බැදීම් අමතක කරන එක හරි ලේසියිනේ...අර අහිංසක කෙල්ලෙක්ගේ හිතේ බලාපොරොත්තු අැතිවෙන විදිහට හැසිරිලා හරි ලේසියෙන් එ්කිවත් අමතක කරලා දැම්මනේ😞💔😞

    • @wish9837
      @wish9837 ปีที่แล้ว +12

      😂💔අහිනසක🤣හා 😂

    • @hasithagamage5504
      @hasithagamage5504 ปีที่แล้ว +3

      ආයෙ ආයෙ එකම දේ උඹලට කියන්න බෑ බන් මෙතන ඉන්න උන්ට 😂💔

  • @rmchandralatha9891
    @rmchandralatha9891 ปีที่แล้ว +2

    Mn eka bluwe na mokakda lede

  • @tharindusadaruwan4294
    @tharindusadaruwan4294 2 ปีที่แล้ว +8

    අනේ මට සිරා ඇඩුනා සගෝ 🥺😭 එදිරිමුනි අංකල් ඔයා දෙයියෙක් අනේ මේ වගේ ඒවා දෙනවට 🤣🖕

  • @udayachathu8966
    @udayachathu8966 ปีที่แล้ว +1

    Sahathika aththa anuhas kiwwe.hithe thiyana dewal kelinma kiyanawa.aye anan manan na.e kella naththan wena kellek banda gannawa echcharayi

  • @wageesha808
    @wageesha808 2 ปีที่แล้ว +5

    😂😂😂😂

  • @udeshsrilanka2165
    @udeshsrilanka2165 2 ปีที่แล้ว +3

    anuhas ubamaha thirisanek uba akshage hitha ridduwa

  • @dananjanimonali2750
    @dananjanimonali2750 2 ปีที่แล้ว

    බන පදයක් අහපල්ලකෝ මේවා බලන වෙලාවේ

  • @dananjanimonali2750
    @dananjanimonali2750 2 ปีที่แล้ว

    අනේ තොපිට ආදරේ ඇර දෙයක් නැද්ද ...මේ ලමයින්ගේ ඔලුවලට දාපන්කෝ වෙන දේවල්

  • @ash9847
    @ash9847 2 ปีที่แล้ว +1

    Meka thama iwara nedda maha gon telegrama ekak 😂

  • @Chalani_Weerasinghe
    @Chalani_Weerasinghe 2 ปีที่แล้ว +4

    ආක්ෂා left වෙලා අන්තිමට අනුහස් ලිහිනිව marry කරනවා 😁😌❤

    • @ash9847
      @ash9847 2 ปีที่แล้ว +2

      Ow 😂 anuhasa genu perethek

    • @sachde28485
      @sachde28485 2 ปีที่แล้ว +20

      @@ash9847 ගෑණු පෙරේතයා නං ඉතින් අවන්තනේ 😂 අනුහස්ට නං කෙල්ලෝ දෙන්නයි හිටියේ. දෙන්නෙක් හිටියෙත් පළවෙනියා මහන වෙච්ච නිසා. නැත්තං එක්කෙනයි 🤭

    • @hansikahiruni9172
      @hansikahiruni9172 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @ash9847
      @ash9847 2 ปีที่แล้ว

      @@sachde28485 kohoma unth anthimata lihiniwath set kragai 🤣

    • @sachde28485
      @sachde28485 2 ปีที่แล้ว +14

      @@ash9847 ලිහිණි අනුහස්ගෙ පස්සෙන් ආවා කියලා එහෙම යාළු වෙන්න උවමනාවක් නෑ අනුහස්ට 🤭😂

  • @appkappk5531
    @appkappk5531 2 ปีที่แล้ว +5

    කොහොම උනත් මට හිතෙනවා ආක්ශා කතාවෙන් අයින්වෙයි..ලිහිණි තමයි අනුහස් බදින්නෙ

    • @hansikahiruni9172
      @hansikahiruni9172 2 ปีที่แล้ว +25

      😂😂

    • @ostankumara7701
      @ostankumara7701 2 ปีที่แล้ว +22

      😅😅

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 ปีที่แล้ว +16

      Lihini ayn wela iwaray .

    • @RR-iy2iu
      @RR-iy2iu 2 ปีที่แล้ว +36

      ඔයාට හිතුනට එහෙම වෙන්නෑ ශලිනි අයින් වෙලා ඉන්නේ ඉනිමෙන් 😂😂😂😂😂

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 ปีที่แล้ว +13

      @@RR-iy2iu thama heena loke inne meyala paw ane 🤣🤣🤣

  • @hansikahiruni9172
    @hansikahiruni9172 2 ปีที่แล้ว +36

    ❤️🥺🥺