හැඬූ කඳුලින් තෙමීගිය Voice වේදිකාව 😓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 352

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +1078

    මේ වගේ සුපිරි සින්දුවක් ලංකාවට දායාද කරපු මගේ සහෝදර ආදරණීය රවියාට හදවතින්ම ස්තූතියි! ❤️

    • @uyrhgf6117
      @uyrhgf6117 ปีที่แล้ว +25

      meka liyala thiyenne soyuriyak neda

    • @ruviniwasana378
      @ruviniwasana378 8 หลายเดือนก่อน +1

      Esddjdjdhdhd❤❤❤🎉🎉

    • @jeevansrimal9896
      @jeevansrimal9896 3 หลายเดือนก่อน

      ​​@@uyrhgf6117Ou.eyage akkage mahaththaya ( මස්සිනා ) maruna dawase hitata apu delu eya liuwe.

    • @sperera5228
      @sperera5228 3 หลายเดือนก่อน +7

      මේක ලිවුවෙ ඉරේශා හේමමාලි....ගායනය රවී රොයිස්ටර්

    • @tilaninadeeshani1538
      @tilaninadeeshani1538 3 หลายเดือนก่อน +2

      ❤😢bountiful

  • @RohithaWanninayaka
    @RohithaWanninayaka 3 หลายเดือนก่อน +102

    😮😢අනේ මිය ගිය හැම දෙමව්පියන්ටම නිර්වාණ සුවයම ලැබේවාඅ...බුදු සරණයි ❤❤❤❤❤❤

  • @sssddd4854
    @sssddd4854 4 หลายเดือนก่อน +387

    භාතිය ඔබේ තාත්තාට අමාමහ නිවන්සුව ලැබේවා.🙏🏻🙏🏼😢😪 මේ තමයි සසර

  • @DilDilru-ob4gq
    @DilDilru-ob4gq 3 หลายเดือนก่อน +58

    මේ ගීතය ඇහෙන හැම වාරයකම මගේ ඇසට කදුලක් එනවාමයි.හිතට තදින් දැනුන ගීතයක්

    • @sumithrahearth
      @sumithrahearth 3 หลายเดือนก่อน

      මට‍ මේ සින්දුව ඇහෙන කොට පාලිත තෙවරප්පෙරුම මහත්මයා මතක් වෙන්නේ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭😭

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 4 หลายเดือนก่อน +63

    මගේ තාත්තා නැතිවේලා දැනට අවුරුදු 23ක් වේනවා අනේ ඒයා අහපහු එනවානම් කියලා හිතුනුවාර අනන්තයි ගොඩාක් ආදරෙයි මගේ තාත්තා 😭😭😭😭❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @Lakna_semini
    @Lakna_semini 3 หลายเดือนก่อน +95

    ඒ වචන ටිකට ඇත්තටම කදුලු ආවා 🥺❤️‍🩹

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 ปีที่แล้ว +172

    අනේ මගේ තාත්තා මතක venawa නිතරම මගේ තාත්තා මාව දාලා ගිහින් අවුරුදු 9 ක් හැමදාම magen හිතේ ඉන්නවා adatath ළඟ හිටියා නම් දැන් තමයි mage තාත්තා mage ළඟ ඉන්නම ඕනේ කාලේ අනේ mage තාත්තා හැම athmekama මගේම තාත්තා vela ඉපදෙන්න 🥺🥺🥺🥺

    • @sayanisansala
      @sayanisansala 3 หลายเดือนก่อน +1

      Mage thaththi .අපිව dala.ගිහින් .dan වසර 9wenawa.උපදින g.hamabawe mage තාත්තා වේවා

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 6 หลายเดือนก่อน +22

    ❤ පුතා ලස්සනයි ගායනා කලා මගෙ පියා නැති නිසා මට ගොඩක් ඳුක හිතන පුතාට සුබපතනව..

  • @niroshinikumari2422
    @niroshinikumari2422 5 หลายเดือนก่อน +152

    ඒ අත්දැකීම මටත් තියෙයි.මගේ තාත්තගේ කෝල් එකක් ආවේ මාස හතරකින් මට. මං තිබ්බ තරහට දුකට ආන්සර් කලේ නෑ. ඒත් ඊට පැය දෙකකින් ව්ව්න නම්බර් එකකින් කෝල් එකක් ආවේ තාත්තා නැති උනා කියලා. හොස්පිට්ල් ඇඩ්මිඩ් කරපු වෙලාවේ අන්තිමට මටකතා කරන්න ඕනවෙලයි එයා මට අරං තිබ්බේ.. ජීවිතේට කවදාවත් මට ඒ දුක නැති කරගන්න බෑ..🥺🥺🥺🥺

  • @anulawamenike9387
    @anulawamenike9387 9 หลายเดือนก่อน +32

    ඒ ගිතයේ තියෙන හැගිමිබර ගතියත් එක්ක මෙි පුතාගේ කටහඩත් අපි අඩෙවිව..ඊටත් වඩා භාතය සර් කියපු එක අහල පපුව පැලෙන්න ගියා..වෙිදනාවන් දෙකක් උනා..

  • @anushaadikari5890
    @anushaadikari5890 7 หลายเดือนก่อน +23

    හිතට දැනෙන වචන ටිකක් ❤❤

  • @slcutedogs3824
    @slcutedogs3824 ปีที่แล้ว +252

    හැඟුම්බර ගායනයට හදවත් වශීකරගත්තා ඔයා මල්ලී.. සුබ පැතුම්..❤️

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 5 หลายเดือนก่อน +68

    සියලු ම මවුවරුන් පියවරුන් නිවන් ම දකිත්වා...🙏❤️🙏❤️🙏❤️🙏

  • @warunamalinda7031
    @warunamalinda7031 ปีที่แล้ว +165

    එහෙම හැන්දෑවක් ආයි ආවේ නෑ 😢

  • @COVERWITHCHAMIKA
    @COVERWITHCHAMIKA 2 หลายเดือนก่อน +4

    😢😢😢😢❤ ඒ සින්දුව අහද්දි ඇඩෙනවා මට 😢😢😢❤❤❤ ඒ තරම් හිතටම වදිනවා ❤❤❤

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +51

    ගොඩක් දුකයි බුදුසරණයි ජේසු පිහිටයි පුතේ

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +158

    ආදරණීය පුතේ ඔයා අපිව ඇඬෙවිවා නේද ?..බුදු සරණයි පුතාට ...............❤

  • @HiruHiru-mq5dq
    @HiruHiru-mq5dq 3 หลายเดือนก่อน +5

    Lassanay song eka. Loku therumak thiyena song ekak. ඒ තාත්තට නිවන් සුවය ලැබේවා 🙏🏾😢❤

  • @JagathArunasiri-p9m
    @JagathArunasiri-p9m หลายเดือนก่อน +1

    මෙ ගීතය දායාදයකි. රවි රොයිස්ට එතුමාට ගොඩක් පිං.
    සියලුම තාත්තලාට උපහාරයක් වෙවා😢😢

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 5 หลายเดือนก่อน +18

    අනේ ඔව් භාතිය මල්ලි මමත් ඒක කියනව.මමත් මගේ අම්ම මට call කරන කිසිම දවසක මට කොච්චර වැඩ තිබුනත් මං අම්ම එක්ක කතා නොකර ඉදල නෑ .අම්ම නැති වෙලා දැන් අවුරුදු 5 ක් අදටත් මං සතුටු වෙනව අම්ම එක්ක ඒ මොහොතවල් ගත කලානෙ.ආයිත් කවදාවත් එයාලගෙ කටහඬ අපි ට ඇහෙන්නෙ නැහැනෙ දෙයියනේ 😢😢😢

  • @nethminawodya1
    @nethminawodya1 9 หลายเดือนก่อน +24

    අහන්න බෑ මේක 😢😢

  • @harshanakodikara9399
    @harshanakodikara9399 3 หลายเดือนก่อน +4

    වටිනා ගීතයක් ආචාර්ය කරනවා හිසනමා මෙ වගෙ ගීත රචකයො දුර්ලබයි ..තවත් ගීතයක් නිර්මාණය කරන්න ...අවුරුදු 2ට එකක් වත් ....🎉 ජයවෙවා ! දිර්ඝායුශ වෙවා !

  • @GaneshWickramarathna
    @GaneshWickramarathna 4 หลายเดือนก่อน +9

    මගෙ තාත්තා මගේ ලෝකෙ ...මගේ රජ්ජුරිවෝ🙏🙏🙏🥰

  • @padminidias2438
    @padminidias2438 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි 👍

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 5 หลายเดือนก่อน +3

    හරිම ආදරේයි මේ සින්දුවට

  • @anujadeepthi3698
    @anujadeepthi3698 2 หลายเดือนก่อน +2

    අද , මේ මොහොත, දෙමපියන් වෙනුවෙන් හෙට අපිට නැති වෙන්න පුලුවන් ....❤

  • @RanganaSusantha
    @RanganaSusantha 11 หลายเดือนก่อน +28

    මටත් මගෙ හොදම යාළුවෙක්ගෙ අවසාන කෝල් එක මිස් උනා. මිස් කෝල් එකට මම ගනිද්දි එයා යන්නම ගිහින්.

  • @SandikaLiyanage
    @SandikaLiyanage 3 หลายเดือนก่อน +7

    Ane me sinduwata mama harima asai palitha තෙවරප්පෙරුම මහතා mathak wenawa

  • @rohitharohitha2626
    @rohitharohitha2626 3 หลายเดือนก่อน +3

    ඇහුන හැම මොහොතකම ඇස් තෙමෙන සිංදුව ...මගේ තාත්තත් අපිව දාලා යන්නම ගියා...😔😔😔😔😔😔

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 3 หลายเดือนก่อน +9

    දෙමාපියන්ගේ අගය වටහා ගන්න ඕනම කෙනෙකුට ඇහැට කදුලක් උනන මේ ගීත රචනයට ස්තුති කරන්න වචන නැහැ . බොහෝම පින් 🙏

  • @paramithathsarani265
    @paramithathsarani265 4 หลายเดือนก่อน +3

    අනේ ඔක්කොමත් හරි පිරිමි ඇස් වල කදුලු ඒක ❤

  • @nadeekasanjiwani8977
    @nadeekasanjiwani8977 ปีที่แล้ว +24

    respected bathiya .that sound great

  • @HS-qd4pt
    @HS-qd4pt 4 หลายเดือนก่อน +3

    මගේ අප්පච්චී ටත් අමා මහ නිවන් සුව ලැබේවා!!!!

  • @roshanrohan7962
    @roshanrohan7962 ปีที่แล้ว +9

    Congratulations ❤️ god bless you ❤️😔 siyaluma piyawaruntada hisa namaha achara karanwa 😔🙏❤️😭

  • @alamalamin786
    @alamalamin786 ปีที่แล้ว +4

    Raja rata apita goviyek u mage tatahada ada ne apiwa eduwa me sinduwa ape srilankawata tatthala wenuwen bihikarapu a utum hadawathata godak pin oyata jaya

  • @dsanjuka
    @dsanjuka 2 หลายเดือนก่อน

    Every time I hear this song, tears come to my eyes. It is a song that deeply touched my heart

  • @vlogs....3208
    @vlogs....3208 9 หลายเดือนก่อน +24

    අපේ තාත්තාව අපෙන් අයින් කරලා දැන් අව්රුදු 29ක් වෙනවා කාලකන්නි සොබදහාමට බාරයි උඩ ඉන්න දෙවියන්ට බාරයි තාත්තාව මරපු කාලකන්නින්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරේයී තාත්තේ ඔයා නැතිව අදටත් මම දුක් වෙනවා අද තාත්තා මං ළඟ උන්නා නම් මට ලොකූ හයියක් ශක්තියක් නිතියෙන් පවා සදාරනයක් උනේ නැ සොබාදහම දඩුවම් නොදුන්නෝත් මගේ අමි ජිවිතේ අවසන් උන ගමන්ම මම උවත් යවනවා තාත්තා ලගට එක මම කරනවාමයි

    • @antonyp4359
      @antonyp4359 4 หลายเดือนก่อน +1

      aniwaryenma yawanna.natinam nottige puta wenawa.....💥

    • @achalalalaka3237
      @achalalalaka3237 4 หลายเดือนก่อน +2

      Apa ahema karanina nottege putha we nine oya ayawa maruwothi mokada OYAGE thathitha hoda manusisayek wenina athi ayage athi ayata sanasemak nathiwe I puthe paresisamen inna budusarani

    • @Puspa-q9s
      @Puspa-q9s 3 หลายเดือนก่อน +3

      කාලයක් එක්ක සොබාදහම දඩුවමි දෙයි මල්ලියේ ඔයා එ මනුස්සයො මරලා තාත්තාට සාදාරනය වෙිනුවට කදුලු දෙන්න එපා මොකද ඔයා එ දේ කරලා ඔයා හිරේ යවාට තාත්තා කැමතිද තාත්තා කැමති ඔයාගේ සතුට එයාලාටට කාලයත් එක දඩුවම ලැබෙියි අනිවාරයෙන්😢😢😢😢

    • @UpekshaLankeshwara
      @UpekshaLankeshwara 3 หลายเดือนก่อน +1

      Mage thaththa apen when wenne Meta awurudu 20kata kalin mn witarak newe mage nangila mallila 7k ekka eya dala giya wena kenek lagata .mn a ganita gahalth thiyenawa.mage mallita ethakota wayasa 13k.waira Kala. property ganna Enna dunna ne.elewwa.eth swabhadhahamin daduwama denawa ewata.api waira karana eka nawathala API nagitta.api dinuwa.athpataw wage daruwo dakiddi eya hullanawa.thaththa ne kiyala man nam thama hithin adanawa.oyata sadahatama ththatha nathi une wena kenek nisane.apitath ehemai.eth eka sasare ganudenuwak.api hithin atharala damma.

    • @dulminichampika2358
      @dulminichampika2358 3 หลายเดือนก่อน

      පුතේ ඔයාට පුලුවන් නම් එකම එක වතාවක් හදපාන්ගොඩ නිවාතාප හාමුදුරුවන්ගෙ බනක් අහල ඔයාගෙ තීරණය ගන්න ......තෙරුවන් සරණයි !

  • @janani_jayasinghe
    @janani_jayasinghe 8 หลายเดือนก่อน +5

    Me song ek katawath deparak ek digt ahnn baaa .e tharam sanwedi 💔✨️ masterpiece

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 7 หลายเดือนก่อน +4

    Mata kawadawath me sinduwa iwara wenakm ahanna be adanne nethuwa. Mn godk bayai e mohothata. Me loe wediyenma adare appachchita 😢😢❤

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 ปีที่แล้ว +22

    අප්පච්චි ♥️♥️♥️

  • @pasisupasisum-wp5yu
    @pasisupasisum-wp5yu ปีที่แล้ว +63

    අපිවත් ඇඩෙව්වා අයියෙ ඔයා

  • @wasa-n7t
    @wasa-n7t หลายเดือนก่อน

    හැමෝම දෙමාපියන් සෙනෙහසින් රකිත්වායි ආදර සිතින් ඉල්ලීමක් කරමි❤❤❤❤❤

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว +31

    This is really good singing

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 ปีที่แล้ว +36

    අප්පච්චි මතක් වුණා

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 11 หลายเดือนก่อน +13

    ලස්සනයි 👍

  • @thusharianu6343
    @thusharianu6343 10 หลายเดือนก่อน +11

    Mage raththaran taththath giya awe na ayeth. Man enakal parissamin inna mage pana😢😢

  • @shehandilusha6496
    @shehandilusha6496 9 วันที่ผ่านมา

    හදවතට ගයන ගීත❤

  • @SathishPrabash
    @SathishPrabash 3 หลายเดือนก่อน

    බාතිය අයියෙ ඔයාගෙ තාත්තට අමාමහ නිවන් සුව ලැබේව 🙏🙏🙏

  • @rashinirannulu725
    @rashinirannulu725 3 หลายเดือนก่อน +1

    මගෙ තාත්තාටත් ලොව වසන සියලුම තාත්තාලටත් තෙරුවන් සරණයෛ!!!!!!❤❤❤❤❤

  • @kwkusum2831
    @kwkusum2831 3 หลายเดือนก่อน +1

    අනේ මගේ කිරිඅම්මා නැති වෙලා මාස තුනක් සාංගික දානයක් දුන්නා , ඒ මහා පින් බලෙන් මගේ කිරි අම්මට මනුසත් බවයක් ලබා නිවන් සුවයම ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ... පින්

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 3 หลายเดือนก่อน

    ඔබේ තාත්තාටත් මගේ රත්තරන් තාත්තාටත් අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏 මගේ රත්තරන් තාත්තා නෙයිනගෙ සූදුව වේදිකා නාට්‍යයට ගියේ මගේ ලඟ ඉදලා කවදාවත් හිතුවේ නැහැ ඒ ගියේ අවසන් ගමන කියලා 😢😢😢😢

  • @Kumar-v8m
    @Kumar-v8m 12 วันที่ผ่านมา

    Me githaya mulu lothalayatama wasanawak ane me sinduwa kiyana nandata mama pin denawa a wagema me githaya lankawata mulinma hadunwa dunna kenatath mama pin prarthana karanawa❤❤❤

  • @chaminidarshika9468
    @chaminidarshika9468 3 หลายเดือนก่อน +1

    තාත්තලා අපිව දාලා යනවා ...අයේ නොයෙන්නම...අපි අදටත් ඒ දුක හදවතේ දරන් තනියම ඉන්නවා තාත්තේ.....

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv 2 หลายเดือนก่อน

    Thank you so much universe 🥰❤️😘

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 9 หลายเดือนก่อน +20

    මට කවදාවත් මගේ තාත්තාගෙන් කෝල් එකක් ඇවිල්ලා නැ එන්නෙත් නැ .

    • @LalithaRdirimanna
      @LalithaRdirimanna 8 หลายเดือนก่อน

      💔🫀

    • @sayu252
      @sayu252 6 หลายเดือนก่อน +1

      Mtth mt 23y thththa nethuwa 22y 💔

  • @jayanthat6121
    @jayanthat6121 ปีที่แล้ว +8

    Bathiya mallige wedanawa jivithaye anithya swabawaya ayai tathtata hodata pin anumodan karanna as dekata ana kadulj nawathwanna ba ahanna ahanna wedanakari ts

  • @VihangKaviMadhu
    @VihangKaviMadhu 2 หลายเดือนก่อน +1

    අප්පච්චි ගැන දුකයි මට ❤❤❤❤❤ආදරේ අප්පච්චි

  • @sriyanipriyanka7743
    @sriyanipriyanka7743 ปีที่แล้ว +9

    සුඛ පැතුම්❤️❤️❤️❤️❤️

  • @DisanChamindha
    @DisanChamindha หลายเดือนก่อน

    ලෝකය මවන උතුමන් ආදරනීය පියානන් පමනි ලොව අමන් දානන්දයට පත් කරන ආදරනීයපියවරුනි ඔබලාට නිවන් සුව😭😞🖤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 3 หลายเดือนก่อน +2

    Supiri ma sinduwak❤😢❤

  • @fatimapirdus8394
    @fatimapirdus8394 3 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @SamSam-g6g
    @SamSam-g6g หลายเดือนก่อน

    Miya giya sama demawpiyanta ajaramara niwan suwa labewa🙏🙏🙏🙏🙏

  • @moorthikorala531
    @moorthikorala531 3 หลายเดือนก่อน

    මම වැඩිපුර ආදරේ මගෙ.තාත්තට.මගෙ ජීවිතේ හිටි 1ම පිරිමියා මගෙ තාත්තා කියලයි මම අදටත් හිතන්නෙ.නිහඬ ප්‍රේමය..එයත් නෑ..තාත්තා ගැන කියන ගීත මට අහන්න බෑ.කඳුලු එනව.ඒ දුක නැතිකරගන්න හරි අමාරුයි අපි ධර්මයෙ මොන තැන් පිරිමැද්දත්..අදටත් බස් 1ක යත්දි තාත්තා ගැන සිංදුවක් යත්දි මට කන් 2වහගන්න හිතෙනව ඇහෙන් නැතිවෙන්න..කඳුලු එන 1වලක්වන්න බැරිනිසා.මහ සෙනඟ මැද හිටගෙන වේගෙන් යන බස් 1ක දවස් ඔහොම වුනා මට.කඳුලු පිහදාන්නත් බෑ.හංගන්න පුලුවන් තරම් වෙර දැරුව..අපි අසරණ වෙන තරමක්...කවදාවත් බස්වල දෙමාපියො ගැන සිංදු නොදානවනම් හොඳයි..😔

    • @user-uq2gy1wq6w
      @user-uq2gy1wq6w 3 หลายเดือนก่อน

      ඒක ඇත්තම කතාව මටත් ඔහොමයි.... හැබැයි හිතාගන්න බැරි මගේ අම්මි තාත්ති තාමත් මන් ලග ඉදලත් ඇයි අම්මිගේ තාත්තිගේ සින්දු මට අහන්න බැරි කියන ඒක 😥😥😥😥😥😥ඒ තරම් මට වටිනවා මගේ අම්මි තාත්ති ඒ තරම්ම දැනෙනනවා 🌎🤍

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +12

    බුදු සරණයි පුතා ට ❤❤🇦🇪

  • @RamananRaju-sr4rq
    @RamananRaju-sr4rq หลายเดือนก่อน

    Salute Ramrajku salute

  • @herathchandra4082
    @herathchandra4082 3 หลายเดือนก่อน

    මතු උපදින භවයක දී පුතාගේ තාත්තා නැවැතත් ඔබේම වි ඉපදේවා !!!😢❤

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +3

    බුදු සරණයි පුතේ 😭😭😭😭😭😭💔

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 ปีที่แล้ว +5

    Excellent

  • @ayanthigunasinghe
    @ayanthigunasinghe 2 หลายเดือนก่อน

    ඒ වචන ටිකටත් මට හොඳටම කඳ දෙනවා😢😢😢😢😢

  • @sasankakasun
    @sasankakasun 4 วันที่ผ่านมา

    ලස්සන, ඒත් අහන්න ආස නැති සිංදුව😫

  • @prbathasanka5601
    @prbathasanka5601 27 วันที่ผ่านมา

    තාත්තා ❣️❣️

  • @Kumar-v8m
    @Kumar-v8m 12 วันที่ผ่านมา

    Ane budu saranai aiye❤❤❤

  • @Nirmadivyangi-go6hi
    @Nirmadivyangi-go6hi 3 หลายเดือนก่อน +1

  • @Milroynishantha3261
    @Milroynishantha3261 4 หลายเดือนก่อน

    Ape All World Rajguruwo Pader 🙏🇱🇰💛🧡😭😭
    💙💙⚓

  • @rasadariudeshika1390
    @rasadariudeshika1390 4 หลายเดือนก่อน

    Waw waw waw .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @මනෙසිකාසදමාලිමනෙසිකාසදමාලි

    ලස්සන යි උුකායි

  • @nuwanthilakaratne9452
    @nuwanthilakaratne9452 4 หลายเดือนก่อน

    මටත් එෙහම උනා.. උෙද්ඉoffice යන්න පරක්කු උන නියා හවස ඇවිත් කතාකරන්න හිතාෙගන ගියා… ඒත් දවල් අප්පච්චි හදිසිෙය්ම නැති වුනා…. 😢😢

  • @IndikaPrasanna-f1f
    @IndikaPrasanna-f1f 19 ชั่วโมงที่ผ่านมา

    මට තාම වයස 11යි .මගේ තාත්තගෙන් මට අන්තිම කෝල් එක එන්නෙ අගෝස්තු 26 වෙනිදා රෑ 10 .30 ට එදයින් පස්සෙ තත්තගෙන් මට තාම කෝල් එකක් ආවෙ නැහැ ❤🥺🥺❤

  • @Puspa-q9s
    @Puspa-q9s 3 หลายเดือนก่อน

    හරිම දුකයි එ සිදුවිම එ ගිතය මගේ තාත්තා අංශ බාගේ හැදිලා එක තැන හිටියේ අවු 16ක් එයා නැති වෙින්නේ කොරොනා කලේ මට රට ඉදන් යන්න බැරි වුනා එ වෙිදනාව අදටත් එහෙමයි මෙි මාසේ 30ට නැති වෙිලා අවුරැදු 4ක්😢😢😢😢😢දැන් මගේ පන මගේ අමිමා

  • @SarojDilushan
    @SarojDilushan 3 หลายเดือนก่อน

    ඒ වචන ටිකට ඇත්තටම කදුලු ආවා😢🥺😔

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว +1

    Koyma welawakwath me sinduwa ahadde adennathiwelawaknam thibuneema ne 😢😢okkoma adeuwa oya budu saranai oyata

  • @SarathDasanayaka-mg8go
    @SarathDasanayaka-mg8go หลายเดือนก่อน +1

    😊😊

  • @fatimapirdus8394
    @fatimapirdus8394 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මට ත් එහෙම උනා

  • @IsuriUpeksha-se8hc
    @IsuriUpeksha-se8hc 3 หลายเดือนก่อน

    ඇත්තටම මට කදුලූ ආවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤

  • @darshidarshi2524
    @darshidarshi2524 2 หลายเดือนก่อน

    එකනමි හරිම දුකයි මගේ තාත්තිත් නැතිවේලා දැන් මාස 4 එයා තමා මගේලොකේ විරයා😢😢😢😢😢

  • @RasikaKulathunga-s9h
    @RasikaKulathunga-s9h 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇඩුනා😢😢😢😢😢😢😢❤

  • @lasitharuwani3063
    @lasitharuwani3063 4 หลายเดือนก่อน

    thaththa😢😢😢😢❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 11 หลายเดือนก่อน +2

    අනේ මාත් ඇඬුවා මේක බලලා නම් 😲🥺💔

  • @KumaraWijethunga-zq4uq
    @KumaraWijethunga-zq4uq 3 หลายเดือนก่อน

    අපෙ තාත්තා නැති වෙලා මාස 8 ක් ව්තර ඇති අපෙ තාත්තා හිතෙන් හරියට දුක් වින්දා නැනලා හින්දා අපෙ අයියලා හරියට හිටියනම් මෙහෙම වෙන්නෙ නැ මම අම්මා ලෙඩ වෙලා මා ලග තියා ගත්තා මට ළමයි නැ ,නැන්දා අම්මා ගෙන් කරදර මහත්ත්තයා හැම වෙලෙම බනිනවා ,,සහොදරයො උනත් මා ගැන හිතුවෙ නැ ගෙදර ඉන්න කාලෙත් මම බාලයා හින්දා මාව කයුරුත් ගනන් ගත්තේ නැ මම ගොඩක් මානසිකව වැටිලා හිටියෙ එත් මම පුළුවන් හැම වෙලෙම ඔයාට බැලුවා අම්මා ලෙඩ උන හින්දා ඔයාව මග ඇරුනා තාත්තෙ මට සමාවෙන්න මම ඔයාට නිවන් යන්න කියලා ප්‍රර්තනා කරන්නෙ නැ අපිට වැඩිය හොඳ දරුවො ලැබිලා ඔයා ලස්සන ජිව්තයක් ලබලා ඊට පස්සෙ නිවන් යන්න (මම ඉන්දු

  • @chandrikarathnakanthi2262
    @chandrikarathnakanthi2262 5 วันที่ผ่านมา

    අප්පච්ච් ❤❤❤

  • @Savilemorefashions
    @Savilemorefashions 3 หลายเดือนก่อน

    Hadawathata. Hodatama danuna. Hagimbarawa. Gauwa. Subapathum. Adaraniya. Gayakayanani. Obey. Adarniya. Piyagey. Mathakaya. Das. Kadulin galagiya. Obagey. Piyata. Niwansuwa. Labewa. ..

  • @pubuduchathuranga948
    @pubuduchathuranga948 3 หลายเดือนก่อน

    ඒ වචන වලටනම් ඇඩුනා😫😭😭😭😭

  • @Hasitha..2003..
    @Hasitha..2003.. 13 วันที่ผ่านมา

    ❤️❤️

  • @iroshaamarasinha-qm7xn
    @iroshaamarasinha-qm7xn ปีที่แล้ว +1

    eka aththa.. kawadawath e mohotha aya enne na.. parthanawak karanna puluwan nan e dawasata ayeth gihin e dawase thawath thaththath ekka katha kara kara inna thibuna nan qala hithena wara ananthay.. jeewithe marenakan e hageema e gatha karanna bari una thappare gana wedanawa hithe radenawa.e duka wachana walin qanna ba

  • @jagathpkperera2346
    @jagathpkperera2346 3 หลายเดือนก่อน

    භාතියගේ තාත්තා එතකොට යාපනේ ආරක්ෂකසේනා මූලස්ථානයේ කර්නල්GS..එයා නැතිවුනේ ඔෆිස් එකේ එයාගෙ පුටුවෙම..මමත් එතකොට එයා වැඩකරපු G බ්‍රාන්ච් එකේ හිටියේ 😭😭😭

  • @madushaireshani7921
    @madushaireshani7921 หลายเดือนก่อน +1

    🙏

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @SL-USA
    @SL-USA 2 หลายเดือนก่อน

    ❤️🙏

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 3 หลายเดือนก่อน

    මගේ අම්මායි තාත්තා යි නිවන් දකින්න ඕන

  • @Fathimaasma-k7f
    @Fathimaasma-k7f 2 หลายเดือนก่อน

    මගේ තාත්තා මට කිසිම දේකින් අඩුවක් කරේනෑ මගේ තාත්තා ට මම ගෝඩාක් ආදරෙයි මගේ තාත්තාව ආරක්ශාව කරන්න දෙවියනේ❤️❤️❤️