LIVE 🔴 අනුර කුමාරගේ දැඩි තීරණ මෙන්න | Anura Kumara Dissanayake | Presidential Election 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 348

  • @mallikaherath9426
    @mallikaherath9426 4 วันที่ผ่านมา +137

    අවවාදයට වඩා ආදර්ශ ය උතුම් ය... මුලු ලෝකයාම බබලවන්න සුන්දර මිනිසුන් වන මාලිමාව වටා එක්වෙමු ..❤❤❤❤❤❤❤❤❤❤

  • @spswijeratne831
    @spswijeratne831 4 วันที่ผ่านมา +76

    ඔබ තුමා ප්‍රවේශම් වෙන්න තෙරුවන් සරණයි🎉

  • @sunithalokuge7450
    @sunithalokuge7450 4 วันที่ผ่านมา +30

    පිට රටවල සිට අපේ රටේ අයව ගාතනය කරන ලෝකයක් අපිට තියෙන්නේ බොහොම කල්පනාවෙන් ආරක්ෂා වෙන්න ඕනේ බුදුසරණයි

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 4 วันที่ผ่านมา +57

    අපේනායක ජනදිපති තුමනි ඔබතුමා හරි එඩිතර යි එත් හොදට අරක්ෂව තියගන්න හැමෙිටම අතදෙන්න යන්න එපා සතුර වියරැවෙින් බුදිමත් ජනතව නි ඔබගෙ වටින චන්දය නෙයැමිබර් 14/වනදින මාලිමාව ඉදිරියෙන් කතිරය ගහන්න ❤️❤️❤️❤️❤️🎉🎉🎉

  • @Dona-w3z
    @Dona-w3z 4 วันที่ผ่านมา +83

    පරිස්සමට. ජනපති තුමනි...❤️🌷

    • @mmkwijesiriwardena312
      @mmkwijesiriwardena312 4 วันที่ผ่านมา +1

      An excellent delivery of an Ideal Leader. May God bless you. Vote only for NPP to get a majority in Parliament filled with decent and quality ladies and gentlemen.🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @panchayt8606
      @panchayt8606 4 วันที่ผ่านมา +1

      Aniwaryen

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 4 วันที่ผ่านมา +41

    ඇඟට දැනෙන ගැම්ම ...
    දෙමු දෙමු.............🌷🌷🌷💃💃💃

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 4 วันที่ผ่านมา +95

    මහමැතිවරණ විජයග්‍රහණයේ තීන්දුව ජනාධිපති සහෝදරය ඔබට බොහොමත්ම ස්තුතියි . ජාතීයේම ප්‍රණාමය ඔබට හිමිවෙනවා.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 4 วันที่ผ่านมา +3

      Api Wennawatte, Sajaba paakshikayo thamai, Anura Obe kathawe eka akurak nethuwa sathyak.
      Daru munuburan rakinda Obathumata nodun chandaya medha nisakawama Obathumage paksayata denawamai.
      Sahathikai !!!

    • @Priyani-z5l
      @Priyani-z5l 4 วันที่ผ่านมา

      Api​th pohottuessara dan malemawata apita ona daruwo bara ganna

    • @jayanthasenadeera3842
      @jayanthasenadeera3842 2 วันที่ผ่านมา

      😅 ඔබතුමා වැනි ජනායකයෙක් සමග මේ රටේ ජීවත් වීමට ලැබීමත් පිනක්​@@ayeshabellanage6336මේ සොබාදහමේ කතාන්තරයයි. අපි සැමදා ඔබතුමා සමගයි මේ රටට අවංක සේවයක් කිරීමට ඔබතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට අපි සැදී පැහැදී සිටින්නෙමු. සොබාදම් මෑණියනි ඒ දිනය ඉක්මනින්ම උදාවේවා ත්‍රිවිධරත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවි රැකවරණින් ඔබතුමාට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @OshadiGamage547
    @OshadiGamage547 4 วันที่ผ่านมา +79

    තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ජනාධිපතිතුමනි.

  • @VindyaPrasadini
    @VindyaPrasadini 4 วันที่ผ่านมา +58

    ජනාධිපති තුමා කුඩු මුදලාලිලා ට පාතාල යට බැනලා අනේ ප්‍රවේශමෙන් 🎉🎉🎉🎉මාලිමාවට ජය නියතයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 4 วันที่ผ่านมา +24

    අපේ නිර්භීත කෙළින් තීරණගන්න හැති ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනාකරමු.
    මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරවමු.

  • @dayanirotamba3069
    @dayanirotamba3069 4 วันที่ผ่านมา +16

    සහතිකේටම මේ තමයි අපේ රටට අවශ්‍යම පාලනය අපේ රටට ජය වේවා!❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 วันที่ผ่านมา +12

    ශ්‍රී ලංකාවේ අභීත එඩිතර නිර්භීත අවංක අභිමානවත් හෙළවිරුවා අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 4 วันที่ผ่านมา +46

    මාලිමාව🎉 ජයග්‍රහනය විජයග්‍රහණයක්ම වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @niroshadisanayaka8176
    @niroshadisanayaka8176 4 วันที่ผ่านมา +30

    තෙරුවන් සරණයි අපේ ජනදිපතිතුමන්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @GeorgeBastian-u2j
    @GeorgeBastian-u2j 4 วันที่ผ่านมา +45

    කිසිම නායකයකු කවරදාවත් මෙහෙම නිර්භීතව කතා කරලා නෑ.බය නැතුව කරන දේ කියනවා.් හොඳ රටක් බිහි කරන්න පුළුවන් වෙන්නේ මොහුට පමණයි. අපි රට බේරගනිමු.මොවුන්ව ශක්තිමත් කරමු.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰

    • @HuaweiY-gl1so
      @HuaweiY-gl1so 3 วันที่ผ่านมา

      මෙච්චර කාලයක් බොරුව කලේ

  • @r.sumedha8198
    @r.sumedha8198 4 วันที่ผ่านมา +13

    සියලු දෙවි දේවතුන්වහන්සේලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ ජනාධිපතිතුමාට තුණුරුවන් සරණයි !!!!

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 4 วันที่ผ่านมา +19

    ඔබ තුමාගේ ආරක්ෂාව වැඩි කරගෙන ජනාධිපති මැදුරේම නතර වෙලා ඔය සියලුම වැඩ ටික කරගෙන යන්න තෙරුවන් සරනයි ජයවේවා මාලිමාවට ❤❤❤

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 4 วันที่ผ่านมา +19

    ❤❤අපි හැමෝම එකතු වෙලා මාලිමාව දිනවන්න ඕනේ..මාලිමාවට ජය වේවා ❤❤

  • @nishenruviska8808
    @nishenruviska8808 4 วันที่ผ่านมา +7

    තිස්තුන් කෝටියක් දෙවිදේවතාවන්ගේ පිහිටයි ඔබ තුමාට ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 วันที่ผ่านมา +8

    අපේ අනූරකූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට බූදූ සරණයි සියළුම දෙව් දේවතාවූන් ආරක්ෂා කරත්වා!!!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 วันที่ผ่านมา +13

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @ajanthagamage5372
    @ajanthagamage5372 4 วันที่ผ่านมา +24

    ❤ ජය වේවා ජනාධිපතිතුමනි ❤

  • @NadeekaPremanthi
    @NadeekaPremanthi 4 วันที่ผ่านมา +31

    ජයවේවා ජනාධිපති තුමනි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 วันที่ผ่านมา +8

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාලිමාව මහාජන ආණ්ඩුව.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @Vivian12345V-j
    @Vivian12345V-j 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමාට. අපේ රටේ මිනිස්සුන්ට සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් ඇතිකිරීමට ඔබට හැකියාව ලැබේවා

  • @waruiniherath
    @waruiniherath 4 วันที่ผ่านมา +6

    පරිස්සමින් තෙරුවන් සරණයි!

  • @sanjanas3989
    @sanjanas3989 3 วันที่ผ่านมา +4

    අනේ මේ වචන ටික අහන්න ලැබීමත් ලොකු සතුටක් ඇස් දෙකට කදුළු එනවා. අපේ අසරණ දරුවෝ මේ.. ඇබ්බැහි වීමෙන් මුදුව ගන්න . පුළුවන්.. සමාජයක් බිහි කරන්න.. මගේ ජනාධිපති තුමාට.. සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව.. හා.. සියළුම ජනතාවගේ සහයෝගය.. ලැබේවා..🎉🎉

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 วันที่ผ่านมา +1

    ජයවේවා ඔබට ජයවේවා අපේ ජනාධිපති සහෝදරයා, බුදුසරණයි.

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 4 วันที่ผ่านมา +5

    ජය වේවා අපේ ජනපති තුමණි රටක් ඔබට ආදරෙයි.... යෝද බල යෝද ශක්තිය ධෛර්ය ලැබේවා සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ ආරක්ෂාව ලැබේවා... මාලිමාව දිනවමු ජය වේවා ❤❤❤❤❤❤

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 2 วันที่ผ่านมา +1

    මුළු රටම ඔබට ආදරෙයි ජනාධිපතිතුමනි අපේ බලාපොරොත්තුව ඔබමයි ඔබට විරුද්ධවෙන යම් කෙනෙක් මේ ලක්බිමේ ඇත්නම් ඔවුන් සියලු දෙනාම ඉතාමත් අවාසනාවන්තයෝය❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @renurenu4173
    @renurenu4173 4 วันที่ผ่านมา +10

    ඇත්ත හරිම දුකයි අපේ ගම් ඉස්සර හරිම ලස්සන සුන්දර ගම් දැන් එව විනාශ වෙලා කුඩු නිසා .

  • @Chamari-hf3jx
    @Chamari-hf3jx 4 วันที่ผ่านมา +22

    I'm so happy to hear this speech... answer to my prayers and tears...

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ජනාධිපති තුමා ට

  • @GamageKumari-de3pj
    @GamageKumari-de3pj 4 วันที่ผ่านมา +8

    ඔබ තුමා පරිස්සන් වෙන්න .බුදු සරනයි.

  • @kasuntharanga9760
    @kasuntharanga9760 4 วันที่ผ่านมา +9

    බුදුසරණයි ඔබට පුලුවන් ❤❤❤❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 วันที่ผ่านมา +7

    ජයෙන් ජය වේවා!❤❤❤❤❤❤

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 4 วันที่ผ่านมา +5

    රටට වටිනා පුතා ......සියලු දෙවියන් රකින්න ඕනි.........බුදු සරනයි ඔබ තුමාට ❤❤❤

  • @ChamaraPushpakumara-v6x
    @ChamaraPushpakumara-v6x 4 วันที่ผ่านมา +19

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ape ලෝකේ pana.....❤❤❤❤❤❤

  • @Malsha244
    @Malsha244 4 วันที่ผ่านมา +12

    කුඩු මේ මහරගමින් දුරැ කරන්න මාලිමාවට අපි ❤❤❤❤❤❤❤❤

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 4 วันที่ผ่านมา +9

    සම්පුර්ණයෙන්ම ඇත්තයි ජනාධිපති තුමෙනි රටට සහ රටේ දරුවන්ට ජනතාවට ආදරය කරන ජනාධිපති වරු හිටියෙම නැහැ ඔබට විතරයි එය කරන්න පුළුවන්, ඇත්ත තනිකරම දේසපාලඥයින්ට ඕනෙ විදිහට පාතාලේ ඇති කරගෙන හිටියෙ අපි දන්නව, ඔබතුමා වගේ කෙනෙක් හිටියොත් ඔය පාතාලය නැත්තටම නැතිවෙයි,

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 วันที่ผ่านมา +1

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 3 วันที่ผ่านมา +2

    බුදු සරනයි සියලුම දෙවි පිහිටයි සල්හෝදරයා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 4 วันที่ผ่านมา +20

    මාලිමාවට 2/3 කට වැඩි බලයක් ලබා දෙමු

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 4 วันที่ผ่านมา +4

    උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ජනාධිපති තුමනි

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 3 วันที่ผ่านมา +1

    මම දෙවියන් වහන්සේට නිතර නිතරම මොර ගැසූ ප්‍රශ්නයක්...මත් ද්‍රව්‍ය..ස්වාමීන් වහන්සේට ස්තූති කරන අතර අනුර ජනාධිපති තුමාටත්..ස්තූති කරනව.

  • @rubyadhikari1657
    @rubyadhikari1657 4 วันที่ผ่านมา +3

    ජය වෙිවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ashokapriyantha8703
    @ashokapriyantha8703 4 วันที่ผ่านมา +8

    නියමයි නියමයි අපි ඉන්නව මාලිමාවට ජය❤❤❤

  • @swarnalathaalvis
    @swarnalathaalvis 4 วันที่ผ่านมา +3

    ජනාධිපති තුමනි මමත් අම්මා කෙනෙක් අද මගේ දරුවා නිසා මැරි මැරි ජිවිත් වෙන්නේ මේ කුඩු සදාටම ඉවත් කරන්න ඔබතුමාට ජාති ජාතිත් පින් ලියන්න බැහැ වේදනාවයි දුකයි ජාතික බලවේගයට සම්මා සම්බුදු සරනයි සීයක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා ජිවිත් වෙන්න කියලා මම නිතරම ප්‍රර්ථනා කරනවා මාලිමාවට ජයෙන් ජය ලැබේවා 😭😭🙏🙏❤❤🙏🙏

  • @bacooray9052
    @bacooray9052 4 วันที่ผ่านมา +10

    ජනාධිපති thumata jayaweva malimawata jaya weva ❤❤❤

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 4 วันที่ผ่านมา +6

    මුලු ලෝකයාම බබලවන්න සුන්දර මිනිසුන් වන මාලිමාව වටා එක්වෙමු ..තිස්තුන් කෝටියක් දෙවි රැකවරනයි ජනාධිපතිතුමනි.ඔබගෙ වටින චන්දය නෙයැමිබර් 14/වනදින මාලිමාව ඉදිරියෙන් කතිරය ගහන්න, මාලිමාවට 2/3 කට වැඩි බලයක් ලබා දෙමු, ජයවේවා මාලිමාවට ❤❤❤❤❤🎉🎉🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 วันที่ผ่านมา

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅

  • @sudathsantha8874
    @sudathsantha8874 4 วันที่ผ่านมา +28

    ජයවේවා ජනාධිපති අනුර කුමාර මහතාට

  • @NimaliArunakumara
    @NimaliArunakumara 4 วันที่ผ่านมา +4

    ඔබේ කතාව අහනක් සියලු බයවෙලා ඇති ඔබතුමා ආරක්ෂාවෙන්

  • @sreemathilka9633
    @sreemathilka9633 4 วันที่ผ่านมา +2

    Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබ tuma ඇතුළු හැමෝම aarkhsa වේවා sathra waran දෙවියන් sathra අතින් aarkhsa karathwa 🙏🙏❤❤❤❤

  • @computerhome8749
    @computerhome8749 4 วันที่ผ่านมา +11

    ජයවේවා මාලිමාවට

  • @inokawijesekara4030
    @inokawijesekara4030 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි ජනාධිපති ඔබතුමා ට

  • @ManelLiyanaarachchi
    @ManelLiyanaarachchi 3 วันที่ผ่านมา +1

    ❤ඔබට බුදුසරණයි ❤
    ❤ඔබ ජීවත්විය විය යුතුයි. ❤
    ඔබේ ජීවිතය ඔබට වඩා මේ දුප්පත්
    රටට වටිනවා. ෴අපේ ආයුෂත් අරගෙන
    ජීවත්ව වෙන්න ගරු ජනාධිපතිතුමණි෴

  • @MadhuSudarshanee
    @MadhuSudarshanee 4 วันที่ผ่านมา +11

    එල්ලුම් ගහ ගෙනාව නම් ..හැමදාම ජනාධිපති ඔබ...නැති නම් ඕව නතර කරන්න බෑ සහෝදරය...

    • @Raysmom
      @Raysmom 4 วันที่ผ่านมา

      එල්ලුම් ගහ කවදාවත් ගේන්නේ නෑ කියලා මෙතුමා කැනඩාවේ හෝ ඇමරිකාවේ කෙනෙක් අහපු වෙලාවෙදි කිවුවා . "කෙනෙක් වරදක් කලා කියලා ඒ කෙනා මරන්න අපිට කොහෙන්ද අයිතියක්" වගේ ඉතාම මානුෂීය අදහසක් තමා ඉදිරිපත් කලේ.

    • @MadhuSudarshanee
      @MadhuSudarshanee 4 วันที่ผ่านมา

      @@Raysmom කවදාවත් රට හදන්න බෑ..දියුණු වෙච්චි හැම රටක්ම එල්ලුම් ගහ විශේෂයෙන් තියෙනව ..අපරාධ කාරයන්..වැරදි කාරයො කූඩු වල දමාගෙන මහජනතාව ගෙ මුදලින් උන්ට සැප දෙනව ..උන් සතුටින් ඉන්න ව...උන්ගෙ පවුල් සතුටින්..උන් ආරක්ෂා වෙනව...එලියෙ ඉන්න උනුන් ගේම් ගහල සිය කැමැත්තෙන් ඇතුලට යනව ..පට්ට එල...අපි උන්ව පෝෂණය කරමු නේද ..කුඩු ..අපරාද..මිනි මැරුම් ..කිසිවක් නතර කරන්න බෑ ඔහොම ...මෙච්චර කල් කිරි දරුවන් කොච්චර මරල ඇද්ද...කටුවා පිටියෙ බෝම්බ ගහපු එවුන් ඇයි සොයන්නෙ...නොමිලේ කන්න බොන්න දීල සැප දෙන්න ද...අපි පව්..අපේ ඩොලර් අපරාදෙ ..

  • @gunsthilakajayasundara-bm4tq
    @gunsthilakajayasundara-bm4tq 19 ชั่วโมงที่ผ่านมา +1

    අපි කොහේ හිටියත් කුඩු සහ පාතාලය අතුගා දැමීමට අපගේ පූර්ණ සහයෝගය ඔබ තුමාට ලැබෙනවා ඇත,,,

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 2 วันที่ผ่านมา +1

    අපේ මව්බිම විශාල අගාධයකට පෙරළී යාමට ආසන්න මොහොතේ ඔබතුමා රට බේරගන්නට සමත් වුණා එය විශ්වයේ ලියැවී ඇති දෙයක් අපේහද පත්ලෙන්ම නැගෙන ප්‍රාර්ථනය වන්නේ ඔබතුමාට මේ බව්බිමට සේවය කරන්නට උදව් කරන උගත් වැදගත් ප්‍රඥාවන්ත මැති ඇමතිවරුන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් බිහිවේවා යන්න යි ඒ දිනය උදාවන තෙක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමි❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉🎉🎉

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 3 วันที่ผ่านมา +1

    Ģood morning Anura puthe.
    I was listening to the truth.
    Thank you for your speech.
    Have a great day son. Dear
    strong Precident.

  • @JaneimeraldahAsdf
    @JaneimeraldahAsdf 4 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤❤jaya mge janapatita❤

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 4 วันที่ผ่านมา +14

    AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Denithperera5005
    @Denithperera5005 3 วันที่ผ่านมา +1

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත නමුත් පරිස්සමෙන් ජනාධිපතිතුමනි❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 วันที่ผ่านมา +2

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අභීත එඩිතර දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ප්‍රබල ප්‍රවීණ අභිමානවත් අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 4 วันที่ผ่านมา +2

    දෙවියනි අපේ ජනාධිපති තුමා ආරක්ෂා කර දෙත්වා

  • @MallaInkyi
    @MallaInkyi 4 วันที่ผ่านมา +2

    ආදරෙයි අනුර කුමාර ජනපති තුමනි මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lalalwis7679
    @lalalwis7679 4 วันที่ผ่านมา +1

    ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani

  • @NeethaIrangani-ff5mr
    @NeethaIrangani-ff5mr 4 วันที่ผ่านมา +2

    අනේ පරිස්සමින් ජනාධිපති තුමෙනේ ඔබ අපි ආදරෙයි

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 4 วันที่ผ่านมา +4

    අපි බය නෑ.....එක මිටකට රට ඔබ හට🌷🌷🌷🌷🌷

  • @amithahemamali7940
    @amithahemamali7940 3 วันที่ผ่านมา +1

    ගරු ජානාධිපති තුමනි ඔබ තුමාගේ කතිකත්ව හරි විශිෂ්ටයි...❤මෙතෙක් ජනාධිපති වෙලාහිටපු කිසිම කෙනෙක් කොළකෑල්ලක ලියපු දෙයක් ජනතාව ඉදිරියේ කියවගෙන ගියා මිසක්..ඒ කිසිම කතාවක එඩිතර ,නිර්භීත බවක් රැදිලවත් නැහැ .. හැබැයි ඔබතුමාගේ කතා අහන්නකොට හරි අශාවක් ,හැගිමක්,එඩිතර බවක් දැනෙනවා, දැන් අපිට බයක් නැතිව කාට උනත් වැරදි කරන කෙනෙකුට අත දික්කරලම කතා කරන්න පුළුවන් වගේ හැගීමක් දැනෙනවා,ඉතිහාසේ ලියඋනු එදා රට වෙනුවෙන් එඩිතරව කතා කල හිමිවරු,රජවරු ,ඇමති වරු,දසමහ යෝධයෝ මතකෙට එනවා ,හඩ නගපු ,සටන් වැදුන ඒ මහා සේනාව අපේ රට බේර ගත්තා අද ඒ සියලු දෙනාගේ යෝධබලය ඔබට ලැබිලා තියෙනා අපේ රට දියුණු කරන්න ඒ පුරාන යෝධයෙන්න්ගේ යෝධබල යෝධ ශක්තිය කැබේවා...අපිටත් අපේ මවුබිමට ඇවිත් සැනසීමෙන් ජිවත් වෙන්න ,හැමදාම පිට රට වහල් සේවයට තිත තියල ලංකාවට එන්න...තෙරුවන් සරණයි ඔබ තුමාට...🙏🙏🙏❤️❤️❤️

  • @premasirihewage5687
    @premasirihewage5687 4 วันที่ผ่านมา +1

    අපේ ජනාධිපති තුමා ඒකාන්තයෙන්ම මේ කුඩු ව්‍යාපාරය නතර කරනවාමයි,අපිට විශ්වාසයි

  • @rohanwasantha4244
    @rohanwasantha4244 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉jaya wewa

  • @upulrathnayake5876
    @upulrathnayake5876 4 วันที่ผ่านมา +3

    May the holy triple gem bless and protect you..God bless you our president Hon AKD.

  • @donkalyani6080
    @donkalyani6080 4 วันที่ผ่านมา +2

    Dewa aashirwadaya nirathuruwama labewaaa amen obathumawa aaraksha karana sekwaa jesu pihitai🙏🙏🙏🙏

  • @rasikapriyanthi-hj5ul
    @rasikapriyanthi-hj5ul 4 วันที่ผ่านมา +7

    ❤❤❤❤ Api redi

  • @SabitaGalmangodaguruge
    @SabitaGalmangodaguruge 4 วันที่ผ่านมา +2

    Jaya wewa . ❤❤❤❤ Anura sir....

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 วันที่ผ่านมา +1

    Aththama kathawa ane ape janadi pathita jayawewa budusaranai .. dirga aysa labewa 🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓🇱🇰🇱🇰🇱🇰🕤🕤🕤🕤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 วันที่ผ่านมา +2

    කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾
    කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾
    කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾
    මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @ainain9398
    @ainain9398 4 วันที่ผ่านมา +1

    ජයවේවා
    අපේ ජනපති ට
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @siriwardanamillawithanachc1433
    @siriwardanamillawithanachc1433 4 วันที่ผ่านมา +3

    ඔබට අපේ සහයෝගය ලබාදීමට කැමතියි

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 3 วันที่ผ่านมา +2

    අපි පාතාලයට නයත් නැ බයත්, මේ වචන ඇහැන කොට ලංකා මාතාව ආරක්ෂා වේලා ඉවරයි කියලෙ දැනෙනවා.! අපිට සතුටු කදුලු ලැබෙයි නේද?👌

  • @iranitenghult2726
    @iranitenghult2726 4 วันที่ผ่านมา +1

    ❤ God bless araksawa janadipathi thumata araksawa AMEN HALELUYA GOD BLESS 🇸🇪🇸🇪

  • @SimasDone
    @SimasDone 4 วันที่ผ่านมา +1

    We need you and your true team for decades ! Since we fight against wrong pls take extra care and safety measures brother! These people do anything for money!!!! May God protect you!!!

  • @ReemReem-y5e
    @ReemReem-y5e 3 วันที่ผ่านมา

    Wow. Well-done. Sir. Bless you ❤❤❤❤❤❤❤

  • @donkalyani6080
    @donkalyani6080 4 วันที่ผ่านมา +1

    Methuma yana ena siyalu saama thanma idiriyen mage piyanani jesuni obawahanse gaman kala manawa araksha kala manawa amen ❤❤❤❤❤

  • @mangalikaperera3463
    @mangalikaperera3463 4 วันที่ผ่านมา +2

    ජෙසු පිහිටයි ජනාදිපතිතුමනී

  • @sigithijanaki1422
    @sigithijanaki1422 4 วันที่ผ่านมา +1

    Janadi pathi thumani oba tumanta Budu saranai dawipihitai hathuragen.presam wenna ❤❤❤

  • @AnushaKumari-s8o
    @AnushaKumari-s8o 4 วันที่ผ่านมา +1

    Janadepati thumane obata jayen jayama wewa God bless you

  • @sudanapoli6016
    @sudanapoli6016 4 วันที่ผ่านมา +2

    Anura shavodaraya budusaranai malima jaya veaya budusaranai srilanka ❤❤❤❤

  • @tilakagardy7137
    @tilakagardy7137 4 วันที่ผ่านมา +1

    Jayama wewa janad pati tumani Obaga katawa ahagana inna Asai Apita Hrima satutui Obatumata mali mawatama jayama wewa obasamatama budusaranai

  • @manelprabha8078
    @manelprabha8078 4 วันที่ผ่านมา

    President Anura kumara you are very breve we need like you sir develop our country wow jayawewa ❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺🙏

  • @AnoshkaAaa-d7u
    @AnoshkaAaa-d7u 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ ape pana amoo Rika ganna Ranaweruwani Anura sarawa

  • @KanthiSunthra
    @KanthiSunthra 4 วันที่ผ่านมา +2

    Oba.thumanam.buduwenwa satthai

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅💯✅💯✅

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 4 วันที่ผ่านมา +1

    Obata budu sarani❤

  • @nilankamanori5969
    @nilankamanori5969 4 วันที่ผ่านมา +1

    Oba thuma paressamin jana pathi thumani theruwan saranai

  • @rketagodage
    @rketagodage 4 วันที่ผ่านมา +1

    Sampurna Aththa me kathawa kohewat hitapu sotti upali wa genat damma ahem pitinma vinasa premadasa la keruwe api dannawa awa malimawata chande dila horu pathale alawanna udauw karanna ❤❤❤❤

  • @loretafernando7266
    @loretafernando7266 4 วันที่ผ่านมา +1

    Amen amen haleluiya tahank you gesus Tahank you presidente ❤❤❤❤❤❤❤anure kumare disanayeke

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 4 วันที่ผ่านมา +1

    Rata obata baarai ❤jayawewa 💯 ❤❤

  • @sahanwijatilaka9919
    @sahanwijatilaka9919 4 วันที่ผ่านมา

    Excellent we need like you sons

  • @WanashinheLeela
    @WanashinheLeela 4 วันที่ผ่านมา

    Yavawa obatumata tharuvan saranai...

  • @manikelk8434
    @manikelk8434 3 วันที่ผ่านมา

    Ane Anura putha ♥️♥️♥️♥️♥️🙏🏿❤️🙏🏿💕🙏🏿🙏🏿🙏🏿👏🏿💕 Paressamin God bless you

  • @LionalpremasingheUdahagedara
    @LionalpremasingheUdahagedara 4 วันที่ผ่านมา +1

    අනාගතය ❤ අ
    නුඹයි🧭🧭❤️ නු
    රටේ ❤🧭🧭❤️ර 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👀🧭🧭❤️