මහ දවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලය හෙළිදරව් කරපු බන්දුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #ITNNews #ITN #ITNSriLanka #ITNDigital
    ITN News | The Official News Portal Of Independent Television Network Ltd
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 116

  • @harithnawalage9355
    @harithnawalage9355 9 ชั่วโมงที่ผ่านมา +131

    හම්මෝ ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියලා කපනවා. 🙃

    • @aniljayawardena3249
      @aniljayawardena3249 9 ชั่วโมงที่ผ่านมา +6

      😂😂😂😂 dittadamma wedaniya karma

    • @slmicro3857
      @slmicro3857 7 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂

    • @roshanpradeep5188
      @roshanpradeep5188 2 ชั่วโมงที่ผ่านมา +3

      කියන්න හැදුව විතරයි. උබත් ඒකම දාලා

    • @disal...69
      @disal...69 46 นาทีที่ผ่านมา

      😂😂

    • @TheVoyagerofficial
      @TheVoyagerofficial 29 นาทีที่ผ่านมา

      Math me comment elama Danna awe 😂

  • @roshanpeiris1936
    @roshanpeiris1936 8 ชั่วโมงที่ผ่านมา +117

    මුන් ලවා සාක්ශි අරන් රනිල ඇතුලට දාන එක පට්ටම සුපිරි...😂😂😂

    • @lalithdisanayake5223
      @lalithdisanayake5223 7 ชั่วโมงที่ผ่านมา

      ඌරාගෙ මස් ඌරාගෙම තියලා කපන්න ඔන කාලකණ්ණි හැත්ත

  • @Nancy_blonde
    @Nancy_blonde 9 ชั่วโมงที่ผ่านมา +67

    නියමයි පුලුවන් ඇහෝම පරණ දේවල් උඩට අදින්න මුන්ගෙ පැටිකිරිය

  • @disnaw992
    @disnaw992 9 ชั่วโมงที่ผ่านมา +59

    හොරුන්ට යන කල..
    මාලිමාවට ජය වේවා!!!

  • @pgunaratne8797
    @pgunaratne8797 9 ชั่วโมงที่ผ่านมา +45

    නියමයි, නියමයි. ඔය ශූරීන්ගෙ කටින් පිටඋන සේරම හැන්සාඩ්වල ඇතිනෙ. අර බොල්ගොඩ උන්දැත් ගොඩක් කෑගැහුවනෙ. ඌරගෙ මාලු..........😂😂😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ชั่วโมงที่ผ่านมา +10

    දැන් උන්ට මගහරින්න බෑ....උසාවිය ඉදිරියේ වැරදිකරුවන් වෙනව..තොරතුරු වැසැංගීමට.

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 ชั่วโมงที่ผ่านมา +8

    හොරු අල්ලන්න විදිහ මාලිමාවෙන් ම ඉගෙන ගමු...

  • @slmicro3857
    @slmicro3857 7 ชั่วโมงที่ผ่านมา +46

    😂😂හම්මො බන්දුල සාක්ශි දෙනවා රනිල් මහ බැකුව කැඩුවා කියලා😂

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 3 ชั่วโมงที่ผ่านมา

      ඔය සාක්ෂි ද?රනිල් හොරෙක් නොවෙයි!ඒ සල්ලි භාන්ඩාගාරය තුළ රඳවා තිබෙනවා!දැනගෙන කතා කරන්න!ගොන් කම තිබුණාට පෙන්වන්න එපා!ඔබලා ටත් සාප වෙනවා!😢😢😢

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 3 ชั่วโมงที่ผ่านมา +1

      ඔය සාක්ෂි ද?අනේ gono!😂

    • @JEENAKKA
      @JEENAKKA 2 ชั่วโมงที่ผ่านมา +1

      @@swarnadissanayake5140රනිල්ලාට කියලා පවුලට පුකෙ ඇරගන්න එකෙක් දුකට පත්වෙලා.. අනේ වේස හුත්තියේ ගූ කාප් වීථි ගණිකාව.

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l ชั่วโมงที่ผ่านมา +3

      ​@@swarnadissanayake5140පොඩ්ඩක් ඉදපන් තොගෙ සමනල් රනිලා වැලිකඩ යවනකන් 😅😅

    • @disal...69
      @disal...69 56 นาทีที่ผ่านมา +2

      @@swarnadissanayake5140පොඩ්ඩක් ඉදපන්😂සමනලයට හුකොල ගන්න😂තාම තේරිලානැනෙ...ubli gotabayage kale wage nemei dn wada tika patan aran tiyenne

  • @mfd-s5e
    @mfd-s5e 9 ชั่วโมงที่ผ่านมา +33

    බය වෙන්න එපා, බන්දුල නිරීක්ෂණ ඇසකින් ඒ ගැන බලා ඉන්නවා.

  • @lankalap2423
    @lankalap2423 9 ชั่วโมงที่ผ่านมา +39

    දෛවයේ සරදමදෝ බන්දුලට බැංකු කොල්ලකරුවාටම සර් කියන්න වුණා. දිව ඇදගෙන මැරියං බන්දුල................

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i 7 ชั่วโมงที่ผ่านมา +35

    ITN බලන්නත් ආසයි දැන් නම්

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 ชั่วโมงที่ผ่านมา +1

      අපි නම් බලන එක නැවැත්තුවා!ඔබලා ට තේරෙන කොට kochciya ගිහින්!😂😂😂😂

    • @disal...69
      @disal...69 52 นาทีที่ผ่านมา +1

      @@swarnadissanayake5140දැන් බලන්න අව්ලක් නැ...දැන් අනුර නෙ ඉන්නෙ...රනිල්-රාජපක්ශ ල නෙමෙයි නෙ...දැන් තමයි ඇත්ත යන්නෙ කලෙකට පස්සෙ😂ඔය කියන්නෙ ඔකොම

  • @ChathuraPriyanath-ml8or
    @ChathuraPriyanath-ml8or 9 ชั่วโมงที่ผ่านมา +51

    ඌරාගේ මාලු ඌරගෙ පිටේ තබා කැපීම

  • @sandun2136
    @sandun2136 7 ชั่วโมงที่ผ่านมา +11

    ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා කපනවා 😂😂😂

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 8 ชั่วโมงที่ผ่านมา +22

    බංදුලයව cid එකට ගෙනල්ල උෟ කියපුව දාල පෙන්නන්න

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 ชั่วโมงที่ผ่านมา +1

      එව්ව වැඩක් නැහැ පර්යේෂණ කරලා රනිල් වික්‍රමසිංහට චෝදනා නැහැ කියල sunil හඳුන්නෙත්ති ම කිව්වා!එව්ව හොයලා බලන්න!ඔය tv නාලිකා තමයි එතුමාව විනාශ කර රටත් විනාශ කල!ඔබලා ඉතිහාසය කියවන්න!නිකම් wyraya වපුරලා රට විනාශ නොකර!කියන්න කෙසේ keewath අසන්න සිහි නුවණින් බලන්න ඕන!!ඔබලා ට සාප වෙනවා!😢😢😢😢😢

  • @LDON-XTrading
    @LDON-XTrading 6 ชั่วโมงที่ผ่านมา +15

    මුන්ගෙන් දැන් ඕවා ඇහැව්වොත් කියන්නේ මතක නැහැ කියලා . Hanzard එකේ ඔක්කොම තියන නිසා බැරිද මොකක් හරි කොරන්න ? 😂

  • @vonithalakmali7371
    @vonithalakmali7371 9 ชั่วโมงที่ผ่านมา +33

    බන්දුල යයි. දිනේෂ් ගුනවර්ධනයි අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න කරාම හරි

    • @jayarathneyatawara797
      @jayarathneyatawara797 6 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ආකේඩි කරනවා.. මෙයාලත් නොකලොත් ආයෙ අපේ රටේ වංචා දූෂණවලට තිත තැබීමට කෙනෙක් නැත...ඒක ඉර හඳ වගේ විස්වාසයි..

  • @sajinigee
    @sajinigee ชั่วโมงที่ผ่านมา +8

    ප්‍රජා අයිතිය අහෝසි කරන්න..දේපල ජනසතු කරන්න... හොරු නිසා කී දෙනෙක් දුක් විඳින වා ද?

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 ชั่วโมงที่ผ่านมา +7

    මේකවත් තේරුම් ගන්න බැරි පිරිසක් තාම තප්පුලනවා

  • @PrashanthiShanika
    @PrashanthiShanika 8 ชั่วโมงที่ผ่านมา +27

    නියමයි,, දැන් උත්තර දීපල්ලා 🙄🙄

  • @Srilankalank
    @Srilankalank 2 ชั่วโมงที่ผ่านมา +7

    බලද්දි මුන් ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ එකම දේ කියාගෙනනෙ 😂🥲

  • @lalithpriyadarshana1289
    @lalithpriyadarshana1289 2 ชั่วโมงที่ผ่านมา +6

    හම්බෝ බොරු ගොඩ හිවලයි, ආචාරියයි!🤣🤣🤣🤣🤣🤣

  • @lordsj
    @lordsj ชั่วโมงที่ผ่านมา +3

    රටම මාලිමාවට

  • @chamindikajayalath2335
    @chamindikajayalath2335 7 ชั่วโมงที่ผ่านมา +9

    🤣🤣🤣🤣වාව් මරු ආ...හොරු සේරම ලැහැස්ති වෙන්න හිරේ යන්න

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r 4 ชั่วโมงที่ผ่านมา +6

    බටලන්දෙ වධකාගාරයෙ 60000 මරපු එකේ සාපෙ දිට්ඨධම්ම වේදනීය කර්මය පලදෙනවා

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 7 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි.👍👍👍👍

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 8 ชั่วโมงที่ผ่านมา +15

    (දෙවියන් නැති භුමියේ පෙරේතයන් කරනම් ගහන කාලයක්) කියලා තමයි වර්තමාන දේශපාලනය ගැන බන්දුල අර්ථකථනය දුන්නේ..ඉතින් බන්දුල ඔන්න ඔබට අනුව පෙරේතයන් වැඩ පටන් අරන් එහෙනම් දැන් දේව බලයෙන් ඇවිත් ප්‍රේතයන්ට උත්තර බදපන්.අපි බලන් ඉන්නවා සාදාරණයක් වෙනකල්..!

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 5 ชั่วโมงที่ผ่านมา +8

    රනිල්ට පහුගිය කාලේ කඩෙි ගියේ මෙි බන්දුල යා නේද?

  • @JEENAKKA
    @JEENAKKA 2 ชั่วโมงที่ผ่านมา +12

    එක මිටකට හොරු ඇතුලට!

  • @globleeye603
    @globleeye603 ชั่วโมงที่ผ่านมา +2

    හොරුන්ගෙන් පේන අහල ,හොරා ගෙ අම්මා ගෙනෙනුත් පේන අහන්න අවශ්‍ය නොවේ
    නිතියෙන් ක්‍රියාත්මක වන්න

  • @seethaperera7364
    @seethaperera7364 ชั่วโมงที่ผ่านมา +2

    මුන් දෙන්න CiD අරන් සක්ශි ගන්ඩ එදා කියපු ටිකම දන් කියන්ඩ වෙනවා නියමයි ර්නිලො නියමයි

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 20 นาทีที่ผ่านมา +1

    Thank you 1st time I saw I TN

  • @ojiperera6117
    @ojiperera6117 34 นาทีที่ผ่านมา +2

    ආවිිි ..ආවිි ..ITN .

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 27 นาทีที่ผ่านมา +1

    අනිවාර්යයෙන් මේ අයගෙන් සාක්ශි ගන්න,
    මේ තොරතුරු සත්‍යය නිසානේ එදා කිව්වේ,මෙව්වා බොරු වෙන්න බෑ
    ඒ වගේම බන්දුල,දිනේශ් දෙන්න බැදුම්කර වංචාව විමර්ශණයට හොද සහයෝගයක් දේවි...ස්වකැමැත්තෙන්ම,

  • @SalahudeenMohideen
    @SalahudeenMohideen 2 ชั่วโมงที่ผ่านมา +5

    අපට නාකියෝ හිරේ දාල වැඩක් නැහැ .. අපිට සල්ලි තමා ඕනෙ ..දුප්පත්කම නැති කරන්න ඕනෙ අප්පා 😀😀😀

    • @disal...69
      @disal...69 50 นาทีที่ผ่านมา

      දෙකම කරොත් හොඳයි නෙ

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 2 ชั่วโมงที่ผ่านมา +5

    අපි බලන්නේ චරණ tv❤❤❤

  • @Mahe-v8k
    @Mahe-v8k 8 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි 😂😂😂

  • @annejayawardene9355
    @annejayawardene9355 4 ชั่วโมงที่ผ่านมา +3

    බූල් ඩෝග් අත්අඩංගුවට ගන්න.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 21 นาทีที่ผ่านมา

    🎉❤ thank you my little children good luck God 🙏 bless you 🎉❤🌹🎈🙏

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ඔය තියෙන්නෙ සාක්ෂි

  • @nimalr5111
    @nimalr5111 4 ชั่วโมงที่ผ่านมา +2

    අන්තිමට මහ බැංකුවේ කොල්ලකරු රනිල් එක්ක එකතු වුණේ මුං රෙදි ඇඳගෙනද ?

  • @lakshan4138
    @lakshan4138 7 นาทีที่ผ่านมา

    ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තබා කැපීම😂😂😂

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 39 นาทีที่ผ่านมา

    Patta.❤❤❤❤❤👍👍👍

  • @naveenperera7118
    @naveenperera7118 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔවුන් අද සියල්ල එක කදවුරේ. මෙහෙමත් රටක් 😢

  • @somewhereinitaly.....3580
    @somewhereinitaly.....3580 7 ชั่วโมงที่ผ่านมา +2

    ආහ්.ඔන්න බලන්න ප්‍රවෘත්ති 😬😁

  • @christopherVandersayjoy-jump
    @christopherVandersayjoy-jump 45 นาทีที่ผ่านมา

    එයාලට ඇත්ත තේරුණා, දැන් මයලටත් ඇත්ත තේරුම් යමිනුයි සිටින්නේ.

  • @champikananayakkara2176
    @champikananayakkara2176 9 ชั่วโมงที่ผ่านมา +6

    Ammmo redde revila athe dan 😂😂😂

  • @otunumanorathna
    @otunumanorathna 8 ชั่วโมงที่ผ่านมา +2

    Thank you Bro Bandula

  • @lannyjr1042
    @lannyjr1042 ชั่วโมงที่ผ่านมา +1

    😅👍

  • @madurangamanorathna920
    @madurangamanorathna920 45 นาทีที่ผ่านมา

    ඒ උනාට වැඩක් නෑනේ ඔයාල උන්ව ආරක්ෂා කරානේ

  • @chamathkanchana2774
    @chamathkanchana2774 26 นาทีที่ผ่านมา

    Maru........😂❤

  • @lawanrajapaksha
    @lawanrajapaksha 9 ชั่วโมงที่ผ่านมา +9

    pawu yako un kiyapuwa untama back fire wenawa dan 😂😂😂

    • @slmicro3857
      @slmicro3857 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂💯💯💭

  • @gayankonara2187
    @gayankonara2187 7 ชั่วโมงที่ผ่านมา +1

    කාලා වරෙන්කෝ දැන් 🤣🤣🤣

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 8 ชั่วโมงที่ผ่านมา +2

    🧭🧭🧭🧭🧭🧭❤️❤️ 2:46 ❤️ 2:46 ❤️❤️🚩

  • @skg9581
    @skg9581 6 ชั่วโมงที่ผ่านมา +1

    MUN OKKOMA HIRE YANAWANAM MAMA KAMATI …!!!!❤❤❤

  • @anushawijesinghe5920
    @anushawijesinghe5920 17 นาทีที่ผ่านมา

    Itn😂😂❤❤❤

  • @kumarekalba6608
    @kumarekalba6608 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @linabas9007
    @linabas9007 3 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂😂😂😂
    Mechchara kal hitiye Moko owa kiyanta
    aththa kiwwama dan chande dei kiyalada danne naa😢😢
    Bohoma amaruwen putuwen bahala giye dan siyata inta denne nane nidahase 😂😂😂
    Thanks to Bandula
    Pasku ekath eliwei soon 🤞

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 6 ชั่วโมงที่ผ่านมา

    Kalakanni ekatu wela apiwa andawapu eaten untama demu...
    Superb❤❤❤

  • @maheshchathuranga3104
    @maheshchathuranga3104 ชั่วโมงที่ผ่านมา

    😂💯👍

  • @sriyaniranathunga9442
    @sriyaniranathunga9442 41 นาทีที่ผ่านมา

    Pradana, sakkikaruwek lesa meyage nama danna😮😮😮😮

  • @anurawanigasuriya1788
    @anurawanigasuriya1788 3 ชั่วโมงที่ผ่านมา

    Dinesh _bandula 😂😂lajjai

  • @chanakamaduvlog
    @chanakamaduvlog 7 ชั่วโมงที่ผ่านมา

    ❤😂🎉

  • @movietrailerhd3104
    @movietrailerhd3104 7 ชั่วโมงที่ผ่านมา

    Haiyo bandula😅😅

  • @ahamedshaby7104
    @ahamedshaby7104 26 นาทีที่ผ่านมา

    Mage anakya 16.....😂😂😂😂😂.mehemath ewun nea hitiye parliament eke...

  • @smithclk
    @smithclk 3 ชั่วโมงที่ผ่านมา

    Looks like ITN is back to truth telling... for now at least.

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises 2 ชั่วโมงที่ผ่านมา

    😊😊😊😊😂😂😂

  • @jenetteweliwita825
    @jenetteweliwita825 ชั่วโมงที่ผ่านมา

    😅😅

  • @NimaldeMel-lz8jw
    @NimaldeMel-lz8jw 2 ชั่วโมงที่ผ่านมา

    Do not get the assistance of any of these scoundrels. At best, they protected them all this time.

  • @K4tydxS
    @K4tydxS 6 ชั่วโมงที่ผ่านมา

    Bandula and Dinesh should be called upon to provide further information and details about what they know regarding the infamous Bond Scam against Ranil the political crook in SL.
    Looks like Ranil W appointing Mr.Dinesh Gunawardana to be his PM is a another kind of bribe to silence Dinesh Gunawardane. Both are crooks in a way.
    එකට තමයි කියන්නේ ඌරගේ මස් ඌරගේම පිටේ‍ තියලා කපන්න කියලා 😅

  • @chamikadhanindu
    @chamikadhanindu ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @MathematicsUniversalLanguage
    @MathematicsUniversalLanguage 9 ชั่วโมงที่ผ่านมา +2

    mun manasika roogiin, thamange rate mudal horakan karanne eka nisa, raten pannamu. me wage manasa wikara wu saththungen ape rata beragamu,

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 7 ชั่วโมงที่ผ่านมา

    KARI..BALO..DENNA..BANDULLA.SAHA..DENESH..LAJJA
    NATHUWA..RANIL..YATATHEY
    SIR..KIYAGENA..WADA.KALA
    THOPI..DENNA..ALLA
    Maruwath..madi.
    Samal.canad

  • @princesskylie
    @princesskylie 7 ชั่วโมงที่ผ่านมา

    meka den apelage anduwa

  • @bimsararathnayake4544
    @bimsararathnayake4544 7 ชั่วโมงที่ผ่านมา

    Hoda vade 😂😂

  • @anandakumara2595
    @anandakumara2595 9 ชั่วโมงที่ผ่านมา +1

    OYA,SHAAKI,MADIDA.OOKAWA,KAN,KEATIYEN,ALLAN,GIHIN,ADIKARANATA,BAARA,DENNA,OONA.🤪🙈.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 21 นาทีที่ผ่านมา

    🐂🐊🐺⁉️

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 8 ชั่วโมงที่ผ่านมา

    Isssellama badum kara gsna kiwwe jvp eken eka 2004 idsn wela thiyenawa kiyla pennla dunna

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 7 ชั่วโมงที่ผ่านมา

    WAHAMA..MUN..DENNAGEN
    SAKSI..LABAGATHA..UTHI.
    JANAPATHIGE..AWADANSYA
    PINISAI.
    SAMAL
    .

  • @nimalr5111
    @nimalr5111 4 ชั่วโมงที่ผ่านมา

    අන්තිමට මහ බැංකුවේ කොල්ලකරු රනිල් එක්ක එකතු වුණේ මුං රෙදි ඇඳගෙනද ?

  • @nimalr5111
    @nimalr5111 4 ชั่วโมงที่ผ่านมา

    අන්තිමට මහ බැංකුවේ කොල්ලකරු රනිල් එක්ක එකතු වුණේ මුං රෙදි ඇඳගෙනද ?

    • @nihalbandula8247
      @nihalbandula8247 4 ชั่วโมงที่ผ่านมา

      එක්කෙනෙකුට තනියෙන් බැංකුවක් කොල්ලකන්න බෑ මෙයත් ඒකට හවුල්වුන තවත් එක්කෙනෙක් දැන් බයිලා ගහලා ආයෙත් දියවන්නාවට රිංගන්න ගහන ගේමක් බව නම් හොඳට තේරෙනවා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥