ජනපති අනුර කුමාර මාලිමා අපේක්ෂකයින්ට කණ හරහා මොළයට හොඳම එකෙන් අමතයි.මුළු සභාව මීයට පිම්ඹා වගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ඔබේ වැඩ නිසා මේ රටට කිසිම හානියක් වෙන්න බෑ..
    ජනපති අනුර කුමාර මාලිමා අපේක්ෂකයින්ට
    කණ හරහා මොළයට හොඳම එකෙන් අමතයි
    අගමැතිණිය ඇතුළු මුළු සභාව මීයට පිම්ඹා වගේ
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 339

  • @kprabhu774
    @kprabhu774 14 ชั่วโมงที่ผ่านมา +95

    පින් කරලා තියෙනවා මේ වගේ කතාවක් දේශපාලන නායකයෙකුගෙන් අසන්නට ලැබීම ගැන. ජයවේවා මගේ මාතෘභූමියට.

    • @PradeepFernando-hg6rt
      @PradeepFernando-hg6rt 9 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 ชั่วโมงที่ผ่านมา

      හොඳම දේ තමයි ජනාධිපතිතුමා ඔවුන්ගෙයි අපිගෙයි වෙනස මොකක්ද කියලා ඇහුවම. මම හිතන්නේ, අපි හොරු අල්ලනවා කියමින් කැමරා ඉදිරියට එන සමහර NPP පෙරටුගාමී සාමාජිකයින්ට එය සෘජු පහරක් විය. මම හිතන්නේ ජනාධිපතිතුමා බුද්ධිමත්. මේ අය මේවා කියන විට ඔවුන් පිටුපස බලා සිටිය යුතුය. මක්නිසාද යත් පසුව සහ දැන් ඔවුන් බලයේ සිටින විට ඔවුන් මිණුම් ලකුණක් ඉහළට ඔසවමින් සිටින අතර ඔවුන්
      මතම එය පරාවලල්ලක් ( boomerang) දේවල් ඉක්මනින් සිදුවිය හැකි බැවිනි.

  • @senanishalika123
    @senanishalika123 14 ชั่วโมงที่ผ่านมา +62

    ලෝක පූජිත නායකයෙකු වෙන්න සුබපැතුම් ❤

  • @LalanaSenangani
    @LalanaSenangani 16 ชั่วโมงที่ผ่านมา +74

    ලංකාවේ වාසනාවට ලැබුණු උතුම් මනුෂ්‍යයෙක්... ස්වභාවධර්මය මවපු අගනා මූර්තියක් ...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 ชั่วโมงที่ผ่านมา +3

      ශ්‍රී ලංකාවේ හා ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාව බූදූන් වැඩිය අපේ රට. සදා වාසනාවන්!!!

  • @devpurapushparanie193
    @devpurapushparanie193 16 ชั่วโมงที่ผ่านมา +105

    ගරු ඡනපතිතුමනි, මේ ඔබ තුමාගේ හර් ද ශාක්ෂීයේ සැබෑම දෝංකාරයයි ! ඡය වේවා !!!

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 16 ชั่วโมงที่ผ่านมา +98

    හරි ම ආදරනීය විදියට මිනිසුන් ගේ හදවතට කල සුපිරි කතා වක්..❤️❤️❤️❤️❤️❤️❤️

    • @briynkaagg1336
      @briynkaagg1336 15 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤❤❤

  • @truefeelings3174
    @truefeelings3174 16 ชั่วโมงที่ผ่านมา +91

    මේ සම්පූර්ණ කතාව පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඇසිය යුතුයි 🥲🙏 ❤❤❤ අම්මෙක් , තාත්තෙක් වගේ නායකයෙක් ❤️❤️❤️ මේ motivation එක , මඟ පෙන්වීම ජයග්‍රහණයෙන් පසුවත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කලින් කලට නැවත නැවත ලබා දිය යුතුයි ❤❤❤ සැබෑ මානව හිතවාදී නායකත්වයට ජය වේවා!

    • @ChandraniWijesooriya-f8x
      @ChandraniWijesooriya-f8x 12 ชั่วโมงที่ผ่านมา +1

      Ma..kata..රූපවාහිනී .දැම්මා .මිනිසුන් ..X..බොහෝ ..🌹🌹🌹👍

  • @canthi147
    @canthi147 15 ชั่วโมงที่ผ่านมา +70

    උතුමි අදහස්....
    මහත්මා ගාන්ධි ,නේරු, පිදෙල් කස්ත්‍රෝ,චෙි, ඒබ්‍රහම් ලින්කන්, මෙි සියලු අයගේ උතුමි ගුනාංග 100 ගුණයකින් ඔබට තියෙනවා අනුර සහෝදරයා .....
    ආදරෙයි..
    කදුලු එනවා .
    ඔබ ඔතැන ඉන්නවා දකින්න,මෙි ව්‍යාපාරය ජනතාවට සෙත සලසනවා බලන්න දසක 4කට ආසන්න කලක් ආපු ගමනක් දිහා බලල ලබන තෘප්තිය කියන්න වචන නැ....
    🙏👊❤💯💐✌

  • @DeliciousSLIndia
    @DeliciousSLIndia 15 ชั่วโมงที่ผ่านมา +67

    පියෙක් දරුවන්ට උපදෙස් දෙනව වගේ..❤❤

  • @urusai232
    @urusai232 15 ชั่วโมงที่ผ่านมา +44

    ඇත්තෙන්ම සහෝදරයා ඔබේ කතාව දමිල භාශාවෙන් පරිවර්තනයකර සෑම මාධ්‍ය ජාලාවකම පලකල යුතුයි .
    අපි එක්ව මාලිමාව
    මාලිමාවේ අපි එකට

  • @swarnasri8707
    @swarnasri8707 17 ชั่วโมงที่ผ่านมา +60

    රට ගොඩ ගන්න ඔබ තුමාට සියළු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා

  • @rismerisna2634
    @rismerisna2634 15 ชั่วโมงที่ผ่านมา +55

    මගෙ වයස 46 මං දන්න තරමට මෙච්චර කාලෙට ජනාධිපතිව මරයෙක් තමන්ගේ පාක්ෂිකයන්ට මේ විදිහට advices දීලා අහලා නැහැ

    • @mishararoshani9290
      @mishararoshani9290 15 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤❤❤❤❤ මට දැනෙන්නේ මාලිමාව ධර්මයක් ලෙස. ආදරේ ❤❤❤❤❤❤❤ AKD ❤❤❤ ජයවෙිවා මිනිස්සුන්ට ජයවෙිවා npp❤❤❤❤❤❤❤ කාන්තාවන්ට ජයවෙිවා ❤

    • @bimayasenewirathna2234
      @bimayasenewirathna2234 15 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤🎉

    • @asirigeethanjana1445
      @asirigeethanjana1445 5 ชั่วโมงที่ผ่านมา

      ඔන්න බලහන් සජියාත් ඔහොම මීටින් එකක් කරනවා

    • @resminnandana5200
      @resminnandana5200 2 นาทีที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @shiranijayawardana1855
    @shiranijayawardana1855 16 ชั่วโมงที่ผ่านมา +74

    හොඳ අනාගතයක් අපේ දරුවන් ට උදාවෙයි කියලා හිතනවා දරුවන් රට යන්න ඕන නෑ ❤️❤️❤️❤️

  • @sisaaratravel8679
    @sisaaratravel8679 16 ชั่วโมงที่ผ่านมา +44

    රටට ජාතියට අවංකවම ආදරෙ නායකයෙක් ,,,හිතා ගන්නත් බෑ,,,අපිට ලැබුන සම්පතක්,,,❤️❤️❤️👍👍🙏🙏සියලු දෙවියන් ආරක්ෂාව ලැබේවා,,,මහ විසාල දැනුම් සම්භාරයක් තියෙනවා,වෙනත් හිටපු නායකයන් වගෙද මෙ මනුස්සයා,,,මෙයාගෙ අහලකින්වත් තියන්න පුලුවන්ද උන්,,❤️❤️❤️🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 13 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @G.W.T.Fernando
    @G.W.T.Fernando 15 ชั่วโมงที่ผ่านมา +39

    අව්‍යාජත්වයට හොඳම
    උදාහරණයක් ,
    මිනිසූන් අතර මිනිසෙක්.
    මගේ ජීවිත කාලයටම
    දැකපු අවංකම නායකයෙක්.

    • @RohanaThushara-h9i
      @RohanaThushara-h9i 10 ชั่วโมงที่ผ่านมา

      මව් බිමට ණය නැති උතුම්
      මිනිසෙක් .භූමි පුත්‍රයෙක්.

    • @samangunaratne9394
      @samangunaratne9394 10 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @sanjeewahettiarachchi5442
    @sanjeewahettiarachchi5442 14 ชั่วโมงที่ผ่านมา +20

    මේ කියන්නෙ කොල බලන් නෙවෙයි කාගෙවත් අදහස් නෙවෙයි රට ජාතිය සියලුම පුරවැසියන් ගැන තියෙන හදවතින්ම එන ආදරනීය හැගිම අපි හැමදාමත් ඔබ සමග ජයවේවා AKD ජනාධිපති සහෝදරයා

  • @ranjandevapriya1725
    @ranjandevapriya1725 15 ชั่วโมงที่ผ่านมา +33

    මේ කතාව අහන්න රටේ සියලු පුරවැසියන් පාට පක්ෂ අමතක කරලා. මේ සුන්දර රට ගොඩනගන්න පුලුවන් ඔබට විතරයි සහොදරයා අපිත් ඔබත් සමග ඉන්නවා ඒ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි මේ රට සුන්දර දේශයක් වෙයි කියන විශ්වාසය නිසා. මාලිමාවට ජයවේවා.

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 17 ชั่วโมงที่ผ่านมา +32

    ආදරණීය මිනිසා. අනුර කුමාර දිසානායක❤❤❤❤❤

  • @UserKGFJohnson
    @UserKGFJohnson 16 ชั่วโมงที่ผ่านมา +30

    අපේ ජනාධිපති සහෝදරගේ සාමකාමි ආදරණීය ආමන්ත්‍රණය , පාර්මේන්තුවට අපි යවන නොයන සියලුම ජානතාවට එක ලෙස සලකන්න . 🧭 ට ජයවේවා !!!!!!!

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 15 ชั่วโมงที่ผ่านมา +30

    ඔබ නියම නායක යෙක්.ඔබට සැම දෙවියෝ ආශිර්වාද කරයි.❤❤❤

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 14 ชั่วโมงที่ผ่านมา +11

    මාගේ ජීවිතේ පලවෙනි වතාවට ලංකාවෙි ජනාධිපති කෙනෙක් මෙි තරං පුලුල් විදියට,සාරවත් ලෙසට,රටට ජනතාවට කතාකරනවා දැක්කෙ...❤..මුලු ලෝකෙටම අාදර්ශමත් නායකයෙක්...අනුර කුමාර දිසානායක ජනපති තුමණි ඔබ තුමන්ට දීර්ඝායුෂ වෙිවා..දළදා සමිදු පිහිටයි..දෙවි පිහිටයි❤

  • @manjulaupuli2624
    @manjulaupuli2624 10 ชั่วโมงที่ผ่านมา +6

    මේ වගේ ශෙු්ෂ්ඨ නායකයෙක් අහිමි වීම අපේ අභාග්‍යයක්.රටට අවශ්‍ය නායකයා අපට ලැබිල තියෙනවා.මෙතුමා මගේ රට හදනවාමයි 🙏👍🇱🇰🇱🇰🇱🇰

  • @ThamaraSangakkara
    @ThamaraSangakkara 16 ชั่วโมงที่ผ่านมา +31

    කුමන පක්ෂයකට වුනත් හරවත් දේශනයක්

  • @rasikarasika398
    @rasikarasika398 16 ชั่วโมงที่ผ่านมา +28

    අපේ රජුන් ..ආදරෙයි ❤❤❤❤🎉🎉

    • @mishararoshani9290
      @mishararoshani9290 15 ชั่วโมงที่ผ่านมา +1

      අනුර සහෝදරයා ජනාධිපති සහෝදරයා රජු කිව්වාම කියන එකාට පිස්සු කියල හිතාවි😂

    • @naturehouse9156
      @naturehouse9156 10 ชั่วโมงที่ผ่านมา

      Rajun nomatha min maththata

    • @ruwanpeiris4125
      @ruwanpeiris4125 9 ชั่วโมงที่ผ่านมา

      රජුන් තාම පරණ තාලෙට හිතන්නේ නේ මිදෙමු ඕකෙන් ලෝකය යන දිහාවට අපිත් යමු රජවරු නෑ මේ ලංකාවේ ජනාධිපති එච්චරයි ❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 ชั่วโมงที่ผ่านมา

    සුපිරියි අනුර සහෝදරයා .මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .🎉🎉

  • @yasaskalharara
    @yasaskalharara 12 ชั่วโมงที่ผ่านมา +10

    Hari වටිනවා me කතාව.බුද්ධිමත් බව හැම වචනයක තියනවා ...
    ආදරෙයි .අනුර sir .....

  • @chandraniroslin6476
    @chandraniroslin6476 15 ชั่วโมงที่ผ่านมา +15

    මෙි වචන හදවත කීරී ගැහැන්නැතිද මිනිසුන් නේ වාසනාව රටෙහි ම අපේ ආයුෂත් ඇරන් දිගුකල් ජිවත් වෙිවා.

  • @AntonyAbeynayake
    @AntonyAbeynayake 13 ชั่วโมงที่ผ่านมา +10

    අපි වාසනාවන්ත වුණා මේ වගේ නායකයෙක් ලබා ගැනීමට

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 15 ชั่วโมงที่ผ่านมา +17

    අනුර ජනාධිපති ජය වේවා ඔබට බුදු සරනයි

  • @manorikularathne9457
    @manorikularathne9457 16 ชั่วโมงที่ผ่านมา +23

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 15 ชั่วโมงที่ผ่านมา +12

    උතුම් ගුණාංග වලින් පරිපූර්ණ වූ මේ මිනිසා ස්වභාව ධර්මය විසින් සදාකාලිකව ආරක්ෂා කරනු ඇත

  • @ChandikaDumith
    @ChandikaDumith 15 ชั่วโมงที่ผ่านมา +18

    ඔබතුමා නම් දියමන්ති යක් ❤❤❤❤❤❤❤❤

  • @chandrikawijekoon8214
    @chandrikawijekoon8214 16 ชั่วโมงที่ผ่านมา +25

    Npp අනෙක් පක්ෂ වලින් ගුණාත්මක ලෙස වෙනස් වන්නේ කොහොමද කියලා සහ වගවීම, මානුෂිය බැදිම් පිලිබද හදවතට ආමන්ත්‍රණය කරන කතාවක්.

  • @rupalanarol3158
    @rupalanarol3158 15 ชั่วโมงที่ผ่านมา +9

    ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️💎💐 දළදා හාමුදුරුවන් වහන්සේ ගේ ආසිර්වාද යයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතූලු පාක්ෂික සැමට ශ්‍රී ලංකාවෙ දිනේවා යසෙසුරු සපිරි සාමකාමි ලොව විශිෂ්ට ම රාජ්‍ය බවට පත්වේවා 💎🙏

  • @nelumna83
    @nelumna83 12 ชั่วโมงที่ผ่านมา +7

    අපේ එකම අවසාන බලාපොරොත්තුව ❤️💖🧭💪👍🇱🇰

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 15 ชั่วโมงที่ผ่านมา +12

    මෙන්න සුන්දර මිනිසා🎉❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @umeshshiran3916
    @umeshshiran3916 13 ชั่วโมงที่ผ่านมา +6

    ශ්‍රේෂ්ඨයි ඔබ සැම . ඔබලා මිහිපිට දෙවිවරු කියන්නෙ ඒකයි මම .

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 15 ชั่วโมงที่ผ่านมา +8

    මේ කතාවම ඇති මාලිමාවට නොදුන් අයට චන්දේ දෙන්න❤❤❤

  • @amilahemajith9275
    @amilahemajith9275 2 ชั่วโมงที่ผ่านมา

    අකුරකර ඇති වදන් වලින් ඔබට පැවසිමට දෙයක් නොමැත සහොදරයා ..... ඔබට බුදු සරනයි සහොදරයා ..... මාලිමාවට ජයවෙවා .... රටට ජයවෙවා ....❤❤❤❤❤

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 4 ชั่วโมงที่ผ่านมา +1

    ජීවිත කාලය පුරාම ඇසු විශිෂ්ටතම දේශපාලන කතාව ❤❤❤වසර 40 ක් පමණ කාලයක් බලාපොරොත්තු උනු ඒ පුරහද ලක් අඹරට පායා ඇත,මගේ ආයුශත් ගෙන ඔබ දීර්ඝ කාලයක් මේ රට ගොඩ නගන්න ,අපේ දරුමුණුබුරන්ට මනුෂ්‍යත්වයේ දොරටුව විවර කරන්න ,, ජඩ දේශපාලනය මේ රටින් අතුගා දමන්න අපි ඔක්කොම පෙළ ගැසෙමු

  • @janakiwickramasinghe4552
    @janakiwickramasinghe4552 13 ชั่วโมงที่ผ่านมา +7

    දින දින ඔප වැටෙන මාණික්‍යයකි ඔබ ජනපතිතුමනි!

  • @ruwanchamara7971
    @ruwanchamara7971 16 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා ❤❤❤❤❤❤

  • @srilankahotsun2529
    @srilankahotsun2529 16 ชั่วโมงที่ผ่านมา +23

    මීට ඉස්සර මෙහෙම කතා ඇහුවෙ නැහැ

    • @briynkaagg1336
      @briynkaagg1336 15 ชั่วโมงที่ผ่านมา

      ඉස්සර හිටපු උන් කතා කරන්න ඉගෙන ගෙන තිබුනද ❤

  • @cps504
    @cps504 15 ชั่วโมงที่ผ่านมา +7

    ආදර්ශයක් ලබා දෙන ජනාධිපති තුමාට අපගේ ගෞරවය ❤❤
    සියලුම අපේකෂකයිනට ජය වේවා❤
    මාලිමාවට ජය වේවා❤
    අපේ රටට ජයවේවා ❤

  • @Chandaniaa00
    @Chandaniaa00 15 ชั่วโมงที่ผ่านมา +9

    යහපතක් රටක් සදහා ඔබ ව විශ්වාස කර කතිරය පාවිච්චි කලෙමි ඔබ තුමා ඇතුළු කණ්ඩායම ද විශ්වාස කරන්නෙමි එය රකින මෙන් ගෞරවයෙන් ආයාචනා කරමි ඒ අපේ අනාගත පරපුර වෙනුවෙනි

  • @rohanthanthulage3042
    @rohanthanthulage3042 16 ชั่วโมงที่ผ่านมา +12

    ❤❤❤අනාගතයේ අපේ රට ගොඩ ගන්නේ ඉන්න වීරයා

  • @nilanharsha1440
    @nilanharsha1440 11 ชั่วโมงที่ผ่านมา +6

    කාළෙකින් බොසාගේ කතාවක් අහන්න ලැබුණේ ❤❤❤❤

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 8 ชั่วโมงที่ผ่านมา +1

    ජීවිතයේ අහපු දේශපාලන නායකයෙකුගේ හොදම කතාව.ජනාධිපතිවරයෙකුගේ බුද්ධිමත් කතාව.රටේ පුරවසියන්ගේ අනාගතය සුරක්ෂිත වේවා!!සෞභාග්‍යයමත් වේවා!!"මලිමාව දිනේවා!!!සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා!!

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 15 ชั่วโมงที่ผ่านมา +12

    අපේ නායකයා ජය වේවා

  • @මුතුවරුසා
    @මුතුවරුසා 12 ชั่วโมงที่ผ่านมา +7

    මගේ චන්දය පාඩුවක් නැ

  • @alexifernando4242
    @alexifernando4242 13 ชั่วโมงที่ผ่านมา +7

    ජනාධිපති තුමනි ඹබඅපටලොකු
    සක්තියක්

  • @ANM-26-u8u
    @ANM-26-u8u 14 ชั่วโมงที่ผ่านมา +6

    සැබෑ නායකයෙක්නම් ඔහු මෙන්න මේ වගේ වෙන්න ඕන❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h 16 ชั่วโมงที่ผ่านมา +8

    ජනාධිපති මට තෙරුවන් සරණයි සියලුම කටයුතු සාර්ථක කරගෙන යන්න සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා❤❤❤❤

  • @IndraniJayalath-i8z
    @IndraniJayalath-i8z 29 นาทีที่ผ่านมา

    Obathumata dirgausa labewa theruwan sarani siyalu dewe dewathawange pihitai❤❤❤🎉🎉🎉🎉

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 15 ชั่วโมงที่ผ่านมา +7

    Akd❤AKD akD❤AKD akD❤AKD akD❤AKD akD❤AKD ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයවෙවා ජයවෙවා ජනතාව ට❤❤❤❤❤

  • @udenikarunaratna428
    @udenikarunaratna428 11 ชั่วโมงที่ผ่านมา +2

    අපේ දරැවන්ට ආදරනීය නායකයෙක් ලැබීම අප ලැබූ විශාල පිනක්.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා.ඔබගේ නම රන් අකුරින් ලියවේවි.🙏🙏🙏

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 13 ชั่วโมงที่ผ่านมา +2

    අපගේ සාමුහික කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණය මාතෘභූමි ය වෙනුවෙන් දිවි දුන් සහෝදර සහෝදරියන් ට උපහාරයක්ම වේවා ! අපට පන්නරය දුන් ජනතා විමුක්ති පෙරමුණටත් ජයග්‍රාහී මාවත විවරකර දුන් ජාතික ජන බලවේගයටත් ජයවේවා !! මාලිමාවට ජය වේවා !!!

  • @ShashikaDeepani-u3r
    @ShashikaDeepani-u3r 15 ชั่วโมงที่ผ่านมา +9

    Dear loving leader, we hope your guidance..

  • @rathnayakagunawardane6440
    @rathnayakagunawardane6440 16 ชั่วโมงที่ผ่านมา +11

    My dear president Anura, It is highly appreciated. Please keep it up.❤❤❤

  • @ManelSumanasekara
    @ManelSumanasekara 10 ชั่วโมงที่ผ่านมา +2

    Ape මව්බිමට pahala u දියමන්තියක් oba sahodaraya ❤❤

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 17 ชั่วโมงที่ผ่านมา +15

    අපෙ මිනිසා

  • @seethagunasekara4004
    @seethagunasekara4004 12 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරණයි සහෝදරයා

  • @mishararoshani9290
    @mishararoshani9290 15 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤ අති සුන්දර සොඳුරු මිනිසෙක් ❤❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤ මිනිස්සුන්ට ජයවෙිවා ❤ npp❤❤❤❤❤❤❤ කාන්තාවන්ට ජයවෙිවා ❤

  • @rohanagunawardena2003
    @rohanagunawardena2003 6 ชั่วโมงที่ผ่านมา

    සියලුම දෙනා සුවපත් වේවා....නිදුක් වේවා....
    නීරෝගී වේවා....!!!

  • @LalithVitharana
    @LalithVitharana 14 ชั่วโมงที่ผ่านมา +6

    තෙරුවන් සරනයි සහොදරයා ජයවෙවා

  • @GaminiPrasanna-nh3cg
    @GaminiPrasanna-nh3cg 15 ชั่วโมงที่ผ่านมา +5

    ඒ හෘදයාංගම ආදරණීය අපේ ස⁣හොදයාගේ ලෙන්ගතු ආමන්ත්‍රණය.....
    "අපි එකට"........
    *රට පෙරට...."

  • @RosanSadunthilaka
    @RosanSadunthilaka 13 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා සහොදරයා ❤❤❤

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 12 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ ගේ අනුශානය සෑම පුරවැසියෙකුටම අවබෝධය පිණිසම වේවා....❤❤❤

  • @xr6hx1h
    @xr6hx1h 11 ชั่วโมงที่ผ่านมา +4

    ජයවෙවා❤❤❤❤❤අ❤නු❤ර❤ ❤ජනපති❤❤තුමනි❤❤❤❤

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 ชั่วโมงที่ผ่านมา

    Nawa janapathita jayawewa
    Nawa agamethiniyata jayawewa jayawewa
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 14 ชั่วโมงที่ผ่านมา +4

    🎉🎉🎉 ජයවේවා hodak wevi

  • @SarathSamarasekara-zl8em
    @SarathSamarasekara-zl8em 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤🎉 lokayama ashirwada karavi obata.....

  • @deepakulatunga9196
    @deepakulatunga9196 16 ชั่วโมงที่ผ่านมา +6

    ආදර්ශමත් රටට වගවන නායකයෙක් ....රටම හදයි....මාලිමාවට ජයවේවා !❤️👍

  • @AnushaPArachchige
    @AnushaPArachchige 12 ชั่วโมงที่ผ่านมา +2

    මේ නම් නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක් කරන කතාවක් නෙවෙයි, අධ්‍යාත්මික වශයෙන් උසස් යම් බලයක් ඇති මනුෂ්‍යයෙකුගේ කතාවක් විදියටයි මට හැගෙන්නේ! මොකද සාමාන්‍ය මනුෂ්‍යයෙකුට මෙවන් කතාවක්පකරනවා තබා සිතා ගැනීමටවත් නොහැකියි!

  • @chathurangajayantha9804
    @chathurangajayantha9804 15 ชั่วโมงที่ผ่านมา +6

    මාලීගාවට නියත ජය

  • @samangunaratne9394
    @samangunaratne9394 10 ชั่วโมงที่ผ่านมา +1

    ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු කතාවක්
    විශිෂ්ටයි අතිවිශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි.

  • @wvdgamini5088
    @wvdgamini5088 13 ชั่วโมงที่ผ่านมา +1

    අපි ඔබ ඉදිරියට ගෙනාවේ , මේ රට හදන්න . ඔබ මේ රට හදන්න ,අපි සදා රකිනවා මැණිකක් ලෙස ඔබ ..👍👍💪💪❤️🌹

  • @noshanafonseka3639
    @noshanafonseka3639 8 ชั่วโมงที่ผ่านมา

    උඹ ගැන ගොඩක් ආඩම්බරයි සහෝදරයා........."!!!!!!"❤❤❤❤❤❤

  • @milanimila212
    @milanimila212 15 ชั่วโมงที่ผ่านมา +3

    Well done well done good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api anurata rata anurata

  • @ranasinghadulari853
    @ranasinghadulari853 11 ชั่วโมงที่ผ่านมา +2

    දැන් තමයි ලංකාවක් තියෙනවා කියලා හිතෙන්නෙ.අපි Kuwait සිට.❤❤❤❤ අනුර සහොදරයා.

  • @lilianmatilda8154
    @lilianmatilda8154 15 ชั่วโมงที่ผ่านมา +4

    Really admired.This must be the political culture of the civilized people.Let us journey towards that horizon.

  • @geethhettiarachchi9806
    @geethhettiarachchi9806 17 ชั่วโมงที่ผ่านมา +9

    Excellent ❤❤❤

  • @ramakrishnankogulan8145
    @ramakrishnankogulan8145 10 ชั่วโมงที่ผ่านมา +1

    We really proud.... I have been waiting for this moment... For a long time... AKD ❤ this is pure political... Genuine type

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn 14 ชั่วโมงที่ผ่านมา +5

    God bless you sir ❤❤❤❤❤

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 15 ชั่วโมงที่ผ่านมา +5

    එක මිටකට...රට අනුර ට....

  • @vijithapathiranage9766
    @vijithapathiranage9766 10 ชั่วโมงที่ผ่านมา +1

    ලෝක පූජිත නායකයෙක් වන්නට සුබ පැතුම්

  • @nalakawijerathne281
    @nalakawijerathne281 11 ชั่วโมงที่ผ่านมา +1

    Ammoooooo ape hadavatha❤❤❤❤ kollak unath patta adarayak usssma gane garuthvayak obathumata thiyannea❤

  • @SumithKariyavasam
    @SumithKariyavasam 15 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජනතාව - තරාතිරම් සිය දහස් ගණනක මිනිසුන් හා ගැහැණුන් - අපේක්ෂාවන් සිය දහස් ගණනක්.......
    ජනතා අපේක්ෂාවන්ට කොයිතරම් සමීපද මේ අපේක්ෂකයන්ගේ අපේක්ෂාවන්........ ඒතරමටම ඔබේ ජයග්‍රහණය සමීප වනු ඇත. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RasingheRasinghe
    @RasingheRasinghe ชั่วโมงที่ผ่านมา

    Ilove❤❤akd

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 9 ชั่วโมงที่ผ่านมา

    ආදර්ශමත් නායක තුමා. ජය වේවා ඔබට ජය වේවා මාලිමාවට ජය වේවා අපේ රටට.🙏🙏❤️❤️👍👍

  • @dilshanrangana8673
    @dilshanrangana8673 4 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවත් උඩින් එන්නෙ❤😊

  • @virajvaas1620
    @virajvaas1620 16 ชั่วโมงที่ผ่านมา +5

    එකම විසදුම මාලිමාව පමනයි❤

  • @PathmaKumara-q6r
    @PathmaKumara-q6r 30 นาทีที่ผ่านมา

    මාලිමාවට ජය ❤

  • @neelangawickramasinghe
    @neelangawickramasinghe 12 ชั่วโมงที่ผ่านมา +1

    දැන් මෙ කතාවම බලපල්ලා,අනිත් ඔය කාලකන්නි පක්ශ වල වගෙද ,,, මෙකම මදි ද, මේ මිනිස්සු නට බලය දෙන්න රටක් කරන්න ,,,, මේක නොවෙයි ද විය යුත්තේ...අනිත් පක්ශ වල උන් නාම යොජනා දීගන්න බැරුව කුලල් කාගන්නවා,,,, ජයවේවා 🙏🙏🙏🙏

  • @WasanthaKumara-p3l
    @WasanthaKumara-p3l 11 ชั่วโมงที่ผ่านมา

    ආඩම්බරයක් රෝහනවිජේව්ර සහෝදරයාගේ ඒ දේශපාලන ව්‍යාපාරය අද යලි උපන්නා ,,ඔහුගේ හඩ මෙසේ ,,,එකෙක් මැරෙන විට තව දහයක් ඉපදෙන බව මම අවුරුදු 30ට පෙර ඇසු කතාවක් අද සත්‍යයක් වේ ,,බුදු සරණයි ,,!!!🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 11 ชั่วโมงที่ผ่านมา +1

    ඔක්කෝම එක්ක මේ ගමන අනිවාර්යයෙන්ම ජාතික ජන බල වේගයටම ඔබේ වටිනා චන්දය අනිවාර්යෙන්ම ලබා දෙන්න ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය අනිවාර්යෙන්ම මාලිමාවට දී මාලිමාවෙන් බහුතර බලයක් ලබා දී. උගත් බුද්ධිමත් සාරධර්මවලින් පිරිපුන් පාලකයන් ගෙන් පාර්ලිමේන්තුව පුරවමූ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉මම ඉතාලියේ සිට ❤❤❤ තෝරගන්න මාලිමාව ❤❤❤ දිනවන්න ජාතික ජන බල වේගය ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Lasith-bv9lj
    @Lasith-bv9lj 10 ชั่วโมงที่ผ่านมา

    නිය ජනාධිපති අනුර ඔබට පුලුවන් ❤❤❤❤❤❤❤npp ජය ❤❤❤❤❤ වේවා නියත

  • @RathnayakaSarath
    @RathnayakaSarath 11 ชั่วโมงที่ผ่านมา +1

    රැකගතයුතු නිල් මැනිකක් මාලිමාවට ජය

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 11 ชั่วโมงที่ผ่านมา +1

    කවට කවම දාකවත් මේවගේ දේසනයක් අහලත් නෑ ද්ෂ්කලත් නෑ කොහොමත් හොදයි දේසනේ දීල ඉස් කොලේට බාර ගන්න එක නැත් නම් හරක් වගේ නටන්න ගනී ට්ක කාලයක් යන කොට

  • @upulnisantha8709
    @upulnisantha8709 15 ชั่วโมงที่ผ่านมา +2

    Ammo ammoo katawa..loketama ekai jayen jayama wewaa❤❤❤

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 10 ชั่วโมงที่ผ่านมา

    නියම නායකත්වය ...ආඩම්බරයි..මගේ රටට ජයම වේවා .