යුගයේ නළුවා 💥💕 ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 33

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 5 หลายเดือนก่อน +15

    🎉'' අැබ්බැහි වෙලා මම ඔබට තාමත්,,,
    මට ඔබ වගේ නැහැ දැනුනෙ කාවත්,,,"❤🎉
    කලා ලෝකයේ දිදුලන පුන් සඳක් වූ ඔබ❤ මතක සමුදායක් ඉතිරි කර අද මෙලෙස තාවකාලික සමුගැනීමක නිරතව සිටියත්,, ඔබවම ඉල්ලන අකීකරු දුර්වල සිත තව කොපමන කලක් ඉවසා බල සිටින්නද,,, එනමුත් අාදරණීය නිර්මාණ තුලින් නැවත නැවතත් අප හමුවන තෙක් පරණ මතක සමුදායන් සමඟින් බලාපොරොත්තු සහගතව ඉවසීමෙන් අාදරණීයව බලා සිටින්නම්,,,🎉
    ''අමතක කරන්නෙපා,, අපව මතක තියාගෙන ඉන්න සිතේ,,,
    වෙන්වී ගියත් ඔයා,, ඔබ රැදේ සදාකල් අපගෙ සිතේ,,,❤
    හැමදාම අාදරෙයි,,,❤🎉

  • @anjanakurppu3984
    @anjanakurppu3984 13 ชั่วโมงที่ผ่านมา

    හැමදාම ආදරෙයි .යුගයේ නළුවා උද්දිික ....❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน

    හැම පොටො එකෙම වෙනස් වෙනස් විදියට පෙන්නෙ ❤❤❤❤❤🎉🎉🎉

  • @user-rw5vl7xp1f
    @user-rw5vl7xp1f 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @vajirachandanie5029
    @vajirachandanie5029 4 หลายเดือนก่อน +1

    මේ සිංදුවටම ගැලපෙන නළුවා. 👍

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @FgFg-so6qx
    @FgFg-so6qx 4 หลายเดือนก่อน

    ❤🥰

  • @shanthishanthi-oi2jj
    @shanthishanthi-oi2jj 3 หลายเดือนก่อน

    Uddika" hello where are you
    Love you" we

  • @Kekul369
    @Kekul369 3 หลายเดือนก่อน

    Hi handsome 💕

  • @padmagalkotuwe
    @padmagalkotuwe 5 หลายเดือนก่อน +1

    ඔයා. හරිම ලස්සනයි..උද්දික...❤❤❤❤

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 5 หลายเดือนก่อน +1

    "හැගුම් මවන රගන තරුව."❤

  • @sajanidilshara4422
    @sajanidilshara4422 5 หลายเดือนก่อน +2

    ❤ මල් හිනා ගොඩයි
    පින්බර ඔය රුවයි
    දුටුවාම හිත පිරෙයි
    හැමදාම ආදරෙයි ❤
    හදවතේ සැඟවී ආදරයෙන්ම මතකයට නැගෙනා මනරම් ගීතයක් වුනු.. ජීවන ගංගාවේ නොනැවතී ගලා යන සවනට ඇසෙනා එකම ආදරණීයම ස්වරයක් වුනු..❤🎶 මගේම දෑත් ආදරයෙන්ම වදන් මුමුනන්නට, ලියන්නටම ඇරයුම් කරනා.. විකසිත වූ කුසුමක් සේ හැකි සෑම මොහොතකම කියවන්නට සිතෙනා ආදරණීයම පොතක් වුනු.. උද්දික අයියේ ,, ආදරණීයම ඔබව දැකගැනීමට.. නෙත් යොමා අප බලාසිටින්නෙමු.. දිවියට සතුටත්, සැනසුමත්, ගත් විරාමය සුවයෙන් ගත කරන්නටත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමින්..❤💐

  • @mallikaliyanage9640
    @mallikaliyanage9640 4 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනයි .එදා.එදාට වඩා දැන්.

  • @SamanthikaSilva
    @SamanthikaSilva 5 หลายเดือนก่อน +1

    😍😍😍🙈Lassanai
    Uddika

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ුතේ එදාටත් වඩා අද ❤❤❤
    තෙරුවන් සරණයි උද්දික පුතේ !!

  • @SamithaSadamali
    @SamithaSadamali 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachi946
    @sachi946 5 หลายเดือนก่อน +1

    උද්දික අයියා🎉❤❤❤❤

    • @crimeinfo688
      @crimeinfo688 5 หลายเดือนก่อน

      Eya mage☺

  • @dreamworld8188
    @dreamworld8188 5 หลายเดือนก่อน +1

  • @RoshelMax3
    @RoshelMax3 4 หลายเดือนก่อน

    ❤❤❤ ඒ රගපෑම, කටහඩ, ආයි කියන්න වචන නෑ,,,,

  • @crimeinfo688
    @crimeinfo688 5 หลายเดือนก่อน +1

    😍❤❤❤❤❤❤❤

  • @ganganiwalpola13
    @ganganiwalpola13 4 หลายเดือนก่อน

    විශිෂ්ඨයෙක් චරිත නිරූපනයට🥰

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw 4 หลายเดือนก่อน

    මන් ආසම චරිතේ හරිම ආදරෙයි 💕💕💕💕

  • @dilini539
    @dilini539 5 หลายเดือนก่อน +1

    Hi ලස්සනයෝ❤❤❤❤

  • @shanthiperera9504
    @shanthiperera9504 4 หลายเดือนก่อน

    Excellent actor 👍🥰

  • @lankarecipe
    @lankarecipe 5 หลายเดือนก่อน +1

    හැමදාම අාදරෙයි🎉🎉🎉

  • @user-cy8bl8fb5t
    @user-cy8bl8fb5t 4 หลายเดือนก่อน

    Lassanai

  • @user-up2ib7st3r
    @user-up2ib7st3r 3 หลายเดือนก่อน

    Wadak na apiwa dala rata giyani

  • @ganganiudeshika3192
    @ganganiudeshika3192 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤