මගේ තාත්තා මුස්ලිම් අම්මා බෞද්ධ වුණාට මම අදහන්න ඕනේ ආගම මොකක්ද කියලා නීති දාලා නෑ Hana Shafa|Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #lahirumudalige #hanashafa #sandavagepena
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 445

  • @rohanialwis8196
    @rohanialwis8196 2 ปีที่แล้ว +176

    ගොඩක් talents තියෙනවා බය නැතිව ඉදිරියටම යන්න ශ්‍රී ලංක්වෙ නාමය ලෝකයේ බබලවන්න ඔබට ජය් බුදුසරනයි ඔයාට ..❤️❤️❤️ ආදරෙයි මැනික

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +95

    අදමයි මම මේ දුවගේ කටහඩ අහන්න ලැබෙන්නේ ,,හොඳ voice එකක් තියෙනවා ,,ජයවේවා 🙏❤❤

  • @yashofonseka
    @yashofonseka 2 ปีที่แล้ว +60

    ගොඩක් දක්ශ කෙනෙක්........ ආඩම්බරයි අපිට 💜️💛❤️ හැමදේම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා අක්කී..........Good luck hana........ ❤️❤️❤️❤️

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 2 ปีที่แล้ว +32

    හරි tv තුළින් මැයව හදුන්වා දීම (වැඩිදුර ) ඔබට ගොඩක් ස්තුතියි .මොකද මේ ලගදි ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට සහභාගි වුන මැය ගැන ගොඩක් දෙනා නොදැනුවත්කම නිසා හරියට වැරදි දේ කියල තිබුණා .....

  • @al5471
    @al5471 2 ปีที่แล้ว +298

    දක්ෂ ලමයෙක්............අටලෝ දහම කාටත් පොදුයි.....සම සිතින් සියල්ල දරාගෙන ඉදිරි කටයුතු සාර්ථක කරගන්න

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +3

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 ปีที่แล้ว +72

    හනා.!..! දයාබර. නංගියේ. ඔයාගේ. දක්‍ෂතා. හරිම. සුන්දරයි. ඔයාට. බුදුරජාණන්වහන්සේගේ. බුදු කරුණාවෙන්. ජේසු. පිහිටෙන්. අල්ලා. දෙවිපිහිටෙන්. කලාකටයුතු. දියුණුවේවා.

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +1

      Budusaranai දුව ඔයාට ගොඩාක් ආදරෙයි

    • @sanjayakthilakarathne5380
      @sanjayakthilakarathne5380 2 ปีที่แล้ว +1

      ලොකු අම්මගෙ හුත්ත රවුම්ද

    • @Sasha-od2je
      @Sasha-od2je 2 ปีที่แล้ว

      @@sanjayakthilakarathne5380 😅🖕

    • @editsin3084
      @editsin3084 2 ปีที่แล้ว

      @@sanjayakthilakarathne5380 💩🖕

    • @srimalwarna6922
      @srimalwarna6922 ปีที่แล้ว +1

      ​@@sanjayakthilakarathne5380ගොඩේ මුසලයා

  • @revo_island
    @revo_island 2 ปีที่แล้ว +196

    ලංකාවේ අනාගයේ හොඳ ගායිකාවක් වෙයි කියල හොදටම විශ්වාසයි🇱🇰🇱🇰🇱🇰

    • @nidhahamardeen2969
      @nidhahamardeen2969 2 ปีที่แล้ว +3

      Lanka ve inna singers ammo kiyala vadak na 😂
      Yohani best only.

    • @CDIL
      @CDIL ปีที่แล้ว +2

      ​@@nidhahamardeen2969 යොහානි විතරද මේ රටේ ගායිකාවකට ඉන්නේ.🤣

    • @shavirurashmika6467
      @shavirurashmika6467 ปีที่แล้ว

      9

    • @kaushiwajee6087
      @kaushiwajee6087 ปีที่แล้ว +2

      @@CDIL ඔව් අැ .එ් හොල්මනට වැඩිය හනාගේ voice & songs මාරම ලස්සනයි😘

  • @jeromy5642
    @jeromy5642 2 ปีที่แล้ว +470

    තරුන පරපුර නියෝජනය කරන උමාරියා, කාංචනා, යොහානි, හිරුශි වගේ දක්ශ ගායිකාවක් තමයි හනාත් සුභ පැතුම් !! 😍😍😘😘🥰🥰

    • @minulkenula8933
      @minulkenula8933 2 ปีที่แล้ว +4

      true

    • @ishanibernadeth2604
      @ishanibernadeth2604 2 ปีที่แล้ว +8

      Ai thawa dinupa

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว +4

      @@ishanibernadeth2604 dinupa kodagoda da

    • @ishanibernadeth2604
      @ishanibernadeth2604 2 ปีที่แล้ว +3

      @@fairy3560 ow

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +5

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

  • @kenzy5602
    @kenzy5602 2 ปีที่แล้ว +55

    මම ආසම ගායිකාවක්. ලස්සනට sing කරනවා. ජය වේවා ❤

  • @hashi123
    @hashi123 2 ปีที่แล้ว +80

    ලහිරු අයියා ඔයාට කවුරු මොනවා කිව්වත් ඔයා මේ කරන්නේ නියම වැඩක් ♥️ සමහර කලා කරුවෝ ඉන්නවා කොච්චර ප්‍රසිද්ධියට පත් උනත් එයාලගේ ජීවිතේ ගොඩක් හැංගුන දේවල් ගොඩක් මඩ ප්‍රචාර යනවා ඒවාගේ ඇත්ත දැන ගන්න වගේම අපේ නිදහස දැනගැනීම උදෙසා කරන මේ වැඩසටහන ගොඩක් වටිනවා 🤗✨️🎖️️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +2

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +82

    හනා හරිම ලස්සනයි වගේම සිංදු කියන්නත් මාරම දක්ෂයි හදවතින්ම ආදරෙයි 💗💚💜️💙❤🎤🎤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +245

    වයසට වඩා හැකියාවක් ,දක්ෂකමක් තියෙන තරැවක් තමයි.💖👌

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +3

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

    • @nidhahamardeen2969
      @nidhahamardeen2969 2 ปีที่แล้ว +1

      Talents age anuwa enna na.
      Ok.
      Ek ekanate different different talent.

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      ​@@nidhahamardeen2969 ඇයි ඔයා හනාට විරුද්ධව හැමතැනම කමෙන්ට් දාන්නේ.🤣

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว +35

    ලස්සන වොයිස් එකක්, මගෙත් තාත්ත මුස්ලිම් අම්මා බෞද්ධ, මට කිසිම ආගම් බේදයක් නෑ

    • @beautyworld570
      @beautyworld570 ปีที่แล้ว +2

      Paul walin ammatai tattat prashan awith nadda ? 😢

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว +1

      @@beautyworld570 තියනව, මටත්

  • @ractsr7797
    @ractsr7797 2 ปีที่แล้ว +27

    හනාට හොද ගමනක් තියෙනවා .හොදම තැනකට යන්න පුලුවන්.හොද විදිහට හැමදේම හරව ගත්තා. ලස්සනට වැඩ කරගෙන යන්න...❤🙏

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +35

    හනා කියන්නෙ හැමදේකටම දක්ශ කෙනෙක් ...
    හනා ..❤️

  • @nalinnali8623
    @nalinnali8623 2 ปีที่แล้ว +27

    සියලු බාධක jaya ගෙන ඉදිරියට යන්න hana දුව .....බුදු සරණයි

  • @princess8884
    @princess8884 2 ปีที่แล้ว +15

    විවෘත කෙල්ලෙක්. එදත් එහෙමයි අදත් එහෙමයි.
    Gd luck hana

  • @gihanmadhusanka8389
    @gihanmadhusanka8389 2 ปีที่แล้ว +168

    ලහිරු අයියේ පුලුවන් නම්( ශිහාන් මිහිරන්ග) ව ගෙන්නන්නකෝ. ගොඩක් ආස චරිතයක්.please ...Shihan fans මේ කොනට එන්ඩෝ ❤️🎤👊

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +7

      සිරාවට මමත් ආස චරිතයක්

    • @s..7768
      @s..7768 2 ปีที่แล้ว +6

      ඔව් 🥺

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 ปีที่แล้ว +6

      හ්ම්. වැදගත් දේවල් ගොඩක් ගන්න පුලුවන් එකම Star ❤️

    • @gihanmadhusanka8389
      @gihanmadhusanka8389 2 ปีที่แล้ว +3

      @@buddhidilshan7418 ..ow

    • @gihanmadhusanka8389
      @gihanmadhusanka8389 2 ปีที่แล้ว +8

      @@upulnishansonglane9238 .අනිවාර්යයෙන්.
      ආයෙත් Shihan වගේ star 🌟 කෙනෙක් හම්බ වෙන එකක් නෑ.👊🌟

  • @ghthamara6545
    @ghthamara6545 2 ปีที่แล้ว +16

    හානා..හරිම ලස්සන කෙලී පැටික්කියක් .මම ආදරෙයි ..දකින්න හරිම ආසයි

  • @Skara999
    @Skara999 2 ปีที่แล้ว +58

    ලස්සන ශෝක් කෙල්ලෙක්...ආදරේ හිතෙනවා 😍😍😍

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +57

    සුබ පැතුම්.. අපි ඔයාට ආදරෙයි ... උන්මන්තක කමෙන්ට් වලට සැලෙන්න එපා ...... Good luck ....❤❤❤❤

  • @PKG452
    @PKG452 2 ปีที่แล้ว +18

    අනේ හනා අක්කා හිතුවට වඩා ගොඩක් හොදය් 😊❤

  • @LyricsKingdlk
    @LyricsKingdlk 2 ปีที่แล้ว +7

    මම නම් ආසම young celebrity කෙනෙක් තමයි මේ ... ආදරෙයි අක්කියෝ ❤️❤️..........❤️🥳🥳🥳🥳🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️

  • @minulkenula8933
    @minulkenula8933 2 ปีที่แล้ว +79

    අපේ young generation එක represent කරන umaria, yohani වගේ ඉස්සරහට එන්න සුභ පතනවා ඔයාටත්

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      Aniwa malli 2000 n passe un supiri ape kale dupath wasinta wada hemoma nemei dupath manasikathqayen inna aya

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +21

    ඔබේ ජීවිතයේ තීීරන ඔබ හිතල ගන්න. කව්රුවත් ලියන පදපේලි වලට සැලෙන්න එපා. සමහර අයට හොඳක් දකින්න අමාරුයි ඒ ඔව්න්ගේ සිත් කුහක නිසයි.අනුන් කියන හොඳ දේ ගන්න.වැඩක් නැති දේ ඉවත දමන්න.ඔබට ජයවේවා. බාදකබබිඳ ඉදිරියටම යන්න.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

  • @apsara_madubashi
    @apsara_madubashi 2 ปีที่แล้ว +4

    හානා අක්කයි,යොහානි අක්කයි දෙන්නගෙම voice මාරයි.soft.😊දෙන්නගෙම හොදම ප්‍රේක්ශකයෙක්මි මම.all the best.thanks.

  • @user-oq6oc2cv9v
    @user-oq6oc2cv9v 7 หลายเดือนก่อน +3

    මගෙත් bf මුස්ලිම් මං බෞද්ධ🙂❤️ හනා ගොඩක් දක්ශ ළමයෙක්. Contragulation sis❤️👌

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 4 หลายเดือนก่อน +1

      බැන්දට පස්සෙනම් මයේ අම්මේ බොට ඔය ආතල් එක තියෙන්නේ නැ කොල්ල්ලට බුට් එක තියපන් නැත්නම් පර්දාවක් ලැස්ති කරගනින්😂

  • @shanmusafer8975
    @shanmusafer8975 2 ปีที่แล้ว +57

    U are talented ...❤ ...All the best for ur higher studies....& also for ur music career 🎶

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +1

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

  • @samjewellery3755
    @samjewellery3755 4 หลายเดือนก่อน +1

    Hana is inteligent too.she is allready achiever.wish you all the best.

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +2

    මන් අසම කෙනෙක් බුදුසරණයි 💓💓

  • @bimalshasonali6094
    @bimalshasonali6094 2 ปีที่แล้ว +24

    හනා ඔයාට සුබ පතනවා ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා...!

  • @karunajeewaperera6019
    @karunajeewaperera6019 2 ปีที่แล้ว +19

    Very talented duwa 💕
    Useful conversation ,,,

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +5

    Bohoma hodai duwa, bohoma adambarai kochchara lassanata Sinhala hasuranawada? Tawa tawath Nirahankara wanna.
    Budu saranai, Allah devi pihitai, Shiva devi pihitai, Jesu pihitai.

  • @sumiransk3921
    @sumiransk3921 2 ปีที่แล้ว +48

    Hana ❤️ Next 🇱🇰 International level female artist.Yohanigen passe meya thamai 🔥

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/htRrOi607z8/w-d-xo.html බෝනික්කෙකුට හදිසියේම පණ එනවා

  • @chathubhagya2249
    @chathubhagya2249 2 ปีที่แล้ว +11

    ආස හිතෙනවා කතා කරන විදිහට

  • @avishkawickramasinghe4098
    @avishkawickramasinghe4098 2 ปีที่แล้ว +51

    පැතුම් විමලවීර අයියව ගෙන්නන්නකො අනේ...🥺🥺🥺❤️

  • @shanmallikarachchi
    @shanmallikarachchi 2 ปีที่แล้ว +30

    බෞද්ධ කෙල්ලෙක් ✌️ අම්මගේ පින. බුදුසරණයි

  • @zaynirich3738
    @zaynirich3738 2 ปีที่แล้ว +11

    She’s so genuine ❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +11

    She is beautiful ... talented ... take care with society ..

  • @rasikanilmini8068
    @rasikanilmini8068 2 ปีที่แล้ว +12

    හනා අක්කේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් සතුටුයි ඔයා ඉන්න thana gana 💜️💜️💛💛❤️❤️❤️

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +6

    Nice video. Interviever nicely handling it.this girl is highly talented and courageous girl. She has leadership skills.great intervieve.

  • @hasanyanandanasiri7721
    @hasanyanandanasiri7721 2 ปีที่แล้ว +5

    Akki voice apu dwse indanma oyata api innawa ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 Hamadama adambarai kumariyak weema gana 💜💛❤️

  • @sagarikadulanjali5116
    @sagarikadulanjali5116 3 หลายเดือนก่อน

    Oya ලස්සනයි ලස්සනයි ලස්සනයි oya සිංදු හොඳට කියනවා ගොඩක් ලස්සනයි ❤❤❤❤adarei...ummmma

  • @hansifernando-ov8qm
    @hansifernando-ov8qm ปีที่แล้ว +2

    Akke අද තමයි video 1k බැලුවේ මාර සතුටුයි ඔයා ගැන

  • @upeksharathnayake4963
    @upeksharathnayake4963 2 ปีที่แล้ว +15

    she’s very talented ❤️all the best nangi❤️love u❤️

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +10

    සුබ පතනවා ඔයා ට.. ආදරෙයි 😘❤️❤️ Hanaaa

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 ปีที่แล้ว +6

    හනාගෙ අක්කගෙ විඩියෝ එකකුත් ඕන ♥️

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 2 ปีที่แล้ว +12

    Hana shafa Voice යන කාලේ ආසම කෙනෙක් තාමත් ඒ හඬට ආසයි 🥰🥰🥰🥰🌹🌹🌹❤

  • @brols7718
    @brols7718 2 ปีที่แล้ว +8

    Voice teen එකෙන් දිනපු අය පෙන්නවත් නෑ දැන්

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 ปีที่แล้ว +4

    Very powerful mind ,great performance well done sister .sweet voice ,keep it up

  • @irshandain2012
    @irshandain2012 2 ปีที่แล้ว +29

    යොහානී ට පස්සේ ආසම ගායාකාව 💖💖

    • @prstv4146
      @prstv4146 ปีที่แล้ว

      යොහානි කියන්නේ කෞද පගෝර්

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි. බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @veeshashaani4736
    @veeshashaani4736 2 ปีที่แล้ว +6

    Hana 🥺🤟අලුත් මෑශප් එකක් ඕන....

  • @enjoylife6272
    @enjoylife6272 2 ปีที่แล้ว +9

    Hana talented wagema beautiful girl kenek ,hadawathinma suba pathanaw Yohani wagema world famous song ekak kawada Hari karanna puluwan wenna Kiyala.❤️

  • @kalpanafernando2083
    @kalpanafernando2083 2 ปีที่แล้ว +5

    She looks like angelina jolly daughter

  • @Esh96
    @Esh96 2 ปีที่แล้ว +9

    She is my fav voice teen😍

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 8 หลายเดือนก่อน

    ඒ තාත්තා හොද තාත්තා කෙනෙක් ❤ ✨️

  • @kazun6900
    @kazun6900 2 ปีที่แล้ว +9

    What a personality 🔥

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +9

    Hana, good luck.... Don't keep limits for your life.. You can go on a long way....... international level.....

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +3

    මමත් මැලේ +සින්හල දෙමාපියන් කියලා නැ.බවුද්ද වෙයන් මුස්ලිම් වෙයන් කියලා හොද කෙනෙක්වෙයන්❤❤❤

  • @oshi701
    @oshi701 ปีที่แล้ว +2

    Mage thathath muslim Mage amma sinhala matath e wage kicima nethiyak dala ne.😍😊😙

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +5

    Hana mage aasama gaaikaavak.All the best Hana.

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +10

    Sri Lankan Rihana. ❤️♥️❤️ Rihana , Hana…. There is a similarity in both name and the look.. she looks beautiful…

  • @senanayaka3267
    @senanayaka3267 2 ปีที่แล้ว +12

    U can go ahead with ur own fashion. Its very unique. Try to make ur brand. its not soo far. ❤ u girl..

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +8

    දක්ෂ තරුණියක් ඇය.
    සුභ පැතුම් .

  • @asankasaliya8211
    @asankasaliya8211 11 หลายเดือนก่อน +1

    සුභ අනාගතයක්

  • @dhanukjoo9868
    @dhanukjoo9868 4 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ඔයාගේ වොයිස් එක

  • @isuruumendra7839
    @isuruumendra7839 2 ปีที่แล้ว +11

    හනා❤❤❤🌍

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 4 หลายเดือนก่อน

    Lively voice hana.❤

  • @neranjalayapa4139
    @neranjalayapa4139 2 ปีที่แล้ว +2

    She is Great ❤❤keep it up Duva🥰💕May God bless you👏👏

  • @user-gw6pm7id9k
    @user-gw6pm7id9k 2 ปีที่แล้ว +6

    ලස්සන කෙල්ලෙක් ❤❤❤❤👍👍👍

  • @insha2006
    @insha2006 8 หลายเดือนก่อน

    Your attitude is amazing akke…

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว

    Hanna සුබපැතුම් ඉදිරි අනාගතය god bless ❤🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    දිනේෂ් ටයි වයිෆ්ටයි ගොඩක් අය අපහාස කරල තිබුන ඒ දෙන්න ඒක කොහොමද බාර ගත්තෙ කියන එක දැන ගන්න ඉක්මන් වැඩ සටහනක් ගේන්න.

  • @shanede4721
    @shanede4721 2 ปีที่แล้ว +13

    One of the best two female emergings in recent times. First time saw in an interview. Loved the personality. Good luck! 🌹💓

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +18

    හනා යොහානි කලැබරේශන් එකක් ආවනම්. 🔥

  • @hanannaggar4555
    @hanannaggar4555 2 ปีที่แล้ว +5

    Hana. Love you. Doni. Kuwait 🇰🇼

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 ปีที่แล้ว +7

    හනා සෆාර්.. u can be the Sri Lankan Rihanna .... follow her.... ❤️❤️

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +4

    All the Best Hannah!

  • @sandeepsasanka9786
    @sandeepsasanka9786 2 ปีที่แล้ว +12

    Best product of the Sirasa Voice teens.

  • @ranilperera7191
    @ranilperera7191 2 ปีที่แล้ว +4

    සුභ පැතුම්

  • @dahamwaththuhewa3276
    @dahamwaththuhewa3276 2 ปีที่แล้ว +1

    Congratulations Hana your amazing..I love the music of yours…your spechial pretty cute n lovely….have a great life 💪🏻💪🏻✌🏻❤️

  • @arunawijesinghe5639
    @arunawijesinghe5639 2 ปีที่แล้ว +25

    හැමදාම දන්න කියන චරිතයක් නැතිව ..එදිනෙදා .ජීවිතයේ පීඩාවට පත්වන සාමාන්‍ය පුද්ගලයකු ගෙ මතක පිළිබඳව ආවර්ජනයක් කලොත් හොඳ නැද්ද ලහිරු...

  • @bnimy
    @bnimy 2 ปีที่แล้ว +3

    Congratulations !!! hana

  • @donranildiyantha9325
    @donranildiyantha9325 ปีที่แล้ว

    ඇත්තටම දක්ශ ලමයෙක් දෙවි පිහිටයි

  • @shewinipn6615
    @shewinipn6615 2 ปีที่แล้ว +3

    මලිත් හංසක වත් ගෙන්නන්නකෝ dream star ඒකෙ 4 වෙනියා උනු කෙනා😳😳

  • @udaramasinghe3825
    @udaramasinghe3825 2 ปีที่แล้ว +6

    Hana kohomath Classy kellek ❤🤘

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 2 ปีที่แล้ว +1

    Good luck and triple gems 💎 bless you

  • @fashiongirl0404
    @fashiongirl0404 2 ปีที่แล้ว +45

    අපේ පාසලට ආඩම්බරයක් ❤️❤️❤️

    • @beingdone.1901
      @beingdone.1901 2 ปีที่แล้ว +1

      Mkdd school?

    • @punsarahewage8233
      @punsarahewage8233 2 ปีที่แล้ว +3

      💜️💛❤️

    • @fashiongirl0404
      @fashiongirl0404 2 ปีที่แล้ว +7

      @@beingdone.1901 Princess of Wales' College Moratuwa. 💜️💛❤️

    • @fashiongirl0404
      @fashiongirl0404 2 ปีที่แล้ว +5

      @@punsarahewage8233 🤘🤘❤️

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      @@fashiongirl0404 මෙ ලගනෙ😍

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +1

    දක්ශ දරුවෙක් 🤩💐

  • @gevindudakshina6116
    @gevindudakshina6116 ปีที่แล้ว +2

    Stay Blessed ❤☸️

  • @thanuradamsath3054
    @thanuradamsath3054 ปีที่แล้ว +1

    Jathi bada ape gawa na mal onchilla niyamai nangi oya sri lankan barad akak

  • @babyadiv1846
    @babyadiv1846 9 หลายเดือนก่อน

    Good luck duwa ❤

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว +3

    Love you hanaa bs

  • @vishakafernando5753
    @vishakafernando5753 ปีที่แล้ว

    ලස්සනයි ගායනය. සූභ අනාගතයක් 💖

  • @DilAnu-pe3uo
    @DilAnu-pe3uo ปีที่แล้ว

    Coungratulations hana😍💛 idiri wada katayuthu sarthakawa krnna suba pathanawa😗

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 ปีที่แล้ว

    You are awesome daughter...❤️👍

  • @m.s.m.p.3985
    @m.s.m.p.3985 2 ปีที่แล้ว +17

    ලහිරු මහත්මයා ඇය ආයුබෝවන් කියා ආචාර කලත් ඔබතුමා එයට අකමැති වුණා නේද ? මේ මුළු ලෝකෙන්ම ආයුබෝවන් කියලා ආචාර කරන්නේ ශ්‍රී ලාංකික අපි විතරයි. අනිත් හැම රටකම ජනතාව ඔවුන්ගේ ආචාර ක්‍රම ආඩම්බරයෙන් භාවිතා කරනවා.ඔබලා වැනි මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් අනෙක් රටවල් වල ජනතාවගේ ආචාර ක්‍රම ගුණධර්ම ගැන අතිශෝක්තියෙන් වර්ණනා කරමින් අපේ දේ කුණු කූඩයට දමනවා. ඒක හොඳ නැහැ නේද? අනාගත පරපුරට ඔබතුමාලා ආදර්ශමත් වෙන්න ඕන නේද? ලෝකයේ අනිත් රටවල් වල නම් ඔවුන් අතිනවීන තාක්ෂණය භාවිතා කරත් ඔවුන්ගේ ආවේණික ආචාර ක්‍රම, භාෂාව, හැදියාව අපේ වගේ නම් ඉවත දමන්නේ නැත ස්තුතියි.

  • @hansifernando-ov8qm
    @hansifernando-ov8qm ปีที่แล้ว

    මාත් ගි⁣යේ ඔයාගෙ ඉස්කෝලෙට ඒත් කවදාවත් ඔයා එක්ක කතා කරල තිබුණෙ නෑ 😘

  • @O.M.G..
    @O.M.G.. 2 ปีที่แล้ว +2

    හනා 🥺 ආදරෙයි😻