අම්මෝ!! අලියා ගාව නවත්තන්න එපා - Mid night Trip to Trincomalee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 397

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +21

    මට ඩයට් කරන්න දීපල්ලාාාා..!!!!!!! මරු vlog එක 🤘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +4

      ඩයට් කියන්න සෙලවෙන මනස 🤭🤭

  • @waruvlogs
    @waruvlogs ปีที่แล้ว +7

    අක්කිගේ vedio එකක් මුලින්ම දැක්කේ fb එකෙන් දැන් ගොඩක් කල් nules කන එකක්ද කොහෙද.මං yt එකේ මේ ලගදී දැක්කේ අක්කී vlog කරනවා සේර්ම බැලුවා ආස හිතෙනවා.මට 19i මං හිතන් හිටියේ අක්කී මට වඩා අවරැදු දෙකක් විතර වැඩීමාල් ඇතී කියලා 😁අක්කීට හම්බ වෙලා ඉන්න housband නම් අක්කිට මාරම ආදරේයී ඔයාල දෙන්නා හොදට matching 💖☺️ ඒ වගේම යලුවෝ ටිකත් මරැ..අක්කී හොද තැනකට ඒවී බලන්නකෝ ඉක්මනට sub 100k ගහන්න ලැබෙන්න කියලා wish කරනවා..❤😘😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      Ane thank you .. oyalage comments dakama mata harima santhosayi💝💝

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +79

    තව පොඩ්ඩෙන් ජැක්සන් ඇන්තනී වෙලා නතර වෙන්නෙ

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +8

      දිල්ශාන් අයියාව හදන්න බෑ🥲

    • @pathmajayawardhana8555
      @pathmajayawardhana8555 ปีที่แล้ว

      තාත්තගෙ සල්ලි වලින් බැරිද ජැක්සන් ඇන්තනී නොවී ඉන්න 🥴

    • @AchalaVimukthiBandara
      @AchalaVimukthiBandara ปีที่แล้ว +2

      ඒක පිල්ලියක් බ්‍රෝ අලි නෙවෙයි....😂

    • @krishanwickramasinghe3794
      @krishanwickramasinghe3794 ปีที่แล้ว +1

      ammo😂

    • @TOP10Sinhala
      @TOP10Sinhala ปีที่แล้ว +1

      හම්මේ.😂😉❤️

  • @krishankumara519
    @krishankumara519 ปีที่แล้ว +8

    Fb එකෙනුත් බලලා මේකෙනුත් බලනවා ගැම්මක් තමා කෙට්ටු අක්කා ❤❤

  • @GraphiX_Official
    @GraphiX_Official ปีที่แล้ว +218

    එකම Vlog එක Channel 2එකෙන් බලන මා වැනි අය සිටීද ?😐

  • @sajithrupasinghe9737
    @sajithrupasinghe9737 ปีที่แล้ว +12

    ඔයාලා පෙන්වපු ගොඩක් තැන් වල අපි ගිහින් තියේ,තැන්ක් යු අතීතය ආයේ මතක් කරලා දුන්නට❤❤❤හැමෝම පරිස්සමින් ❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔයාලත් පරිස්සමට❤️

  • @pbabeykoon9892
    @pbabeykoon9892 ปีที่แล้ว +4

    ඔයාගේ හැම vedio එකක්ම බලනවා ........මමත් trincomalee ඉන්නේ අනේ ..........superb ඔහොම කරගෙන යමු ජයවේවා ...👍❤👍❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      Thank you 💝.ජය වේවා👍

  • @akalankaakalanka-y6g
    @akalankaakalanka-y6g ปีที่แล้ว +2

    ane mnd, you tube avoth balanne oyagei sharadgei, Krisha, malio pissage videosui vitharai, eva pattama fun, good luck akki

  • @studywithrandika883
    @studywithrandika883 ปีที่แล้ว +26

    ත්‍රි කුණාමලේ මුහුද තමයි මම දැකපු ලස්සනම මුහුද 💖

  • @heshansudaraka5303
    @heshansudaraka5303 ปีที่แล้ว +13

    Dilshan අයියගෙත් බලලා මේකෙත් බලනවා පුලුවං දෙයක් කරන්න 😌❤️

  • @hashinimaheshika6734
    @hashinimaheshika6734 ปีที่แล้ว +7

    අපිත් ගිය ඔය ගිය තැන් වලට ඒ ගිය තැන් ආපහු මතක් වෙනවා අක්කි🥰😚✨තැන්ක් ආපහු ඔය ගිය ගමන් මතක් කරනවට පින්🙏🥰

  • @rashikadilum2370
    @rashikadilum2370 ปีที่แล้ว +2

    Congratulations akki thigatama karagena yanna good luck 😊

  • @himansirukshila673
    @himansirukshila673 ปีที่แล้ว +4

    අක්කගේ වීඩියෝ පට්ට ක්‍රියේටිව් 😘❤

  • @cstechlk
    @cstechlk ปีที่แล้ว +5

    ත්‍රිකුණාමලයෙත් බලන්න ගොඩක් දේවල් තියෙනවා.දවසක එනවා 🤗❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එන්න එන්න 💖💖

  • @kalumvlogs716
    @kalumvlogs716 ปีที่แล้ว +3

    ඇත්තටම හොඳ ගමනක් .කට්ටියත් එක්ක හැමදාම සතුටින් ඉන්න ජය වේවා ..අපි Kalum vlogs

  • @harshanivarnakulasuriya5984
    @harshanivarnakulasuriya5984 ปีที่แล้ว +1

    Thaniyama yanawa beda,tharahai,aththatama nangi oyage game harima lassanai..

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ තරහවෙන් එපා ඉතින්💝

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +4

    සුපිරියක් අක්කේ ✨️

  • @darshanakumara-br9pr
    @darshanakumara-br9pr ปีที่แล้ว +1

    Man marenna dawasakata kalin hari oyala denna gedarata genalla kema wealak dena eka mage tawath eka balaporotthuwak nango ... bs 💞💞

  • @haleemajain467
    @haleemajain467 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි video එක💖💖♥️♥️♥️

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว +8

    අද වියදම කීයද?මේ වෙනකම් හැම විඩියෝ එකක්ම බැලුවා.set එකම පට්ට.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +3

      මේ පාර වියදම අපිට මතක නෑනේ🥲

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว +1

    Ammo attada ballo muwek weladoo ela ela maru trip eka ketiyen hama dema maru ela ohoma yannnn bs parissami 🎉🎉🎉🎉🎉❤❤ oyala drnnata

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      බුදුසරණයි❤️

  • @malishisanjana6206
    @malishisanjana6206 ปีที่แล้ว +1

    Wow..Good job Akki..❤All your vlogs are amazing & I Love them..!!😍Keep going❤

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +1

    😙❤️supiriyak

  • @hashan792
    @hashan792 ปีที่แล้ว +1

    මං අසම චරිතයක් තමා හොද ගමනක් බුදුසරණයි

  • @isurubandara-km6ds
    @isurubandara-km6ds ปีที่แล้ว +7

    නුවර ඉදන් ත්‍රින්කො ගියා වෙසක් දවසෙ ආවෙ රැ 12ta බයික් එක කැඩුන කැලේ මැද අලි පන්නද්දි දුවල ආයෙ ඇවිල්ල බයික් එක අරන් ගියේ ඔයිට වඩා අලි ඔය යන්නෙ වාහනෙ 😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපිත් දවසක බයික් එකේ ගිහින් තමා බයවුනේ.. එදා අපිට අලි 16ක් හම්බුනා🥲

    • @isurubandara-km6ds
      @isurubandara-km6ds ปีที่แล้ว

      @@thilininimeshi eda apita 21k athekuth pannuwa 🙂

  • @achinthamaduwantha9121
    @achinthamaduwantha9121 ปีที่แล้ว +3

    video eka super.....

  • @PriyanthiPriyadharshani-pl5cl
    @PriyanthiPriyadharshani-pl5cl ปีที่แล้ว +2

    Akke oyage vidiyo man hamadama balanawa

  • @Dew_fonseka
    @Dew_fonseka ปีที่แล้ว +1

    මුවා😂....ආයේ බැලුව මන් 😂👍❤️‍🔥අම්මෝ

  • @anjanajayodya9337
    @anjanajayodya9337 ปีที่แล้ว +2

    Dilshan aiyya patta hode😊❤🎉

  • @PasinduSahan-zc5dj
    @PasinduSahan-zc5dj ปีที่แล้ว

    ගැම්මක් තමා අක්කා ❤

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Wowwww nangi ❤❤❤❤👍👍👍👍

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว +1

    Ane akke oyata pin mage Gama aye Mata deka ganna selasuwata. Man Mery Karala Dan aiyage game inne awurudu 8 n vitara giye ne ammalat den ehe padinchi ne godak Adarei akke.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මට සන්තෝසයි නංගි ඔයාගේ හිතට පුංචිම හරි සන්තෝෂයක් ගේන්නේ පුළුවන් වුණාට ❤️

  • @gbdinushka
    @gbdinushka ปีที่แล้ว +3

    එකක් දෙකක් බලල පටං ගත්තෙ. කුඩු ගහල වගේ ඔක්කොම වීඩියෝ ටික බැලුව 😅

  • @dithiradisanayaka2384
    @dithiradisanayaka2384 ปีที่แล้ว +1

    අපේ තාත්තා navy එක හිටිය කාලෙ රැ 12 ට කොලඹ ඉඳන් එනවා තංගල්ල ත්‍රිකුණාමලය bus එක පස්සෙන් බයික් එකේ .උදේ 6 ට camp eke😎 .පුංචි මාව බලන්න. සිකුරාදා රැ 2007 දි එහෙම මාස 8 ක්‌ කරලා තියනවා..🥹

  • @ravindurasanga
    @ravindurasanga ปีที่แล้ว +1

    gammack sagor😉

  • @washanadirukshi
    @washanadirukshi ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video එක💖💖♥♥♥ආදරෙයි ❤🥰

  • @chinurakeshan9321
    @chinurakeshan9321 ปีที่แล้ว +1

    Akke thwa poddk video krddi stbale krl ganma ethkota thwth lassny...❤️

  • @senalimanchanayaka6751
    @senalimanchanayaka6751 ปีที่แล้ว +1

    Akkage video balanne mara asawen appah ahamben dekka video akak hind den abbehi wela thiyenneh❤ A/L exam aka hind poddak stress wela inne padam weda hind😤😖 akkage mee video balapuwama aa stress aka kohen giyada neh 🤟❤ supiri 💥👌 Digatama videos dandooh😘😚

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මට හරිම සන්තෝසයි ❤️හොදට පාඩම් වැඩ ටික කරගන්න 🥰🥰

    • @senalimanchanayaka6751
      @senalimanchanayaka6751 ปีที่แล้ว

      @@thilininimeshi ❤️🤟

  • @susanthapradeep9784
    @susanthapradeep9784 ปีที่แล้ว +6

    ත්‍රිකුණාමලේ ගොඩක් මුවෝ ඉන්නව 😊

  • @SDGEEKLK
    @SDGEEKLK ปีที่แล้ว +2

    අඩේ Dilshan Aiya ගෙවල් ලගටම ඇවිත් ගිහින් .ආසම චරිතයක් ❤

  • @vimooffical
    @vimooffical ปีที่แล้ว

    අක්කේ අපි ඉන්නෙත් ආන්දම් කුලමේ අපි ඉන්නේ වැව ගාව ❤❤

  • @TravelBro1
    @TravelBro1 ปีที่แล้ว +10

    සැර කියන්නේ සෙලවෙන මනස😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      අන්න තේරුණා❤️

  • @KaviduKeshan-fo9mz
    @KaviduKeshan-fo9mz ปีที่แล้ว +1

    Api trincomalee 🥰❤️

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +1

    Eka niyamai...❤😊😂

  • @guruadawwa
    @guruadawwa ปีที่แล้ว +1

    Maru ane.apitath oyala ekka trip ekak ynn baida

  • @Nadun_Logs
    @Nadun_Logs ปีที่แล้ว +1

    Apit ehe giya akka giyapu hamatanama giya ❤

  • @thesword2621
    @thesword2621 ปีที่แล้ว +2

    යසයි යසයි 😂❤අම්මොහ් මේවනෙ ඕයි චැනල් 🎉

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +5

    Niyamai 👍🙂❤️

  • @studywithrandika883
    @studywithrandika883 ปีที่แล้ว +2

    first comment 😘 hair care routine ekak onee💞

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️‍🔥

  • @MilindaSampath-bo3vc
    @MilindaSampath-bo3vc ปีที่แล้ว +1

    Maruu.ape para mn sigiri handiyeeeneeeee.rata un enwa gamatath

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      පරිස්සමට 💝💝

  • @srimalkasandeepani2383
    @srimalkasandeepani2383 ปีที่แล้ว

    Ane apita yanna beri unath akkila apita gihin pennawane malu akkiyoo 😍😍 math drive karana kellek eth thaniyama yawanneni ammala 😔😔

  • @wishwanayanajith4721
    @wishwanayanajith4721 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️🥰

  • @NimsaraLK12
    @NimsaraLK12 ปีที่แล้ว +2

    5:00 ekanam eththa thama

  • @isuruprabath639
    @isuruprabath639 ปีที่แล้ว +1

    Hitapu ali okkoma oyata bayawela wage hitiye neda paththakata wela😛😛😜😜🙋🙋🙋👍👍👍👍👍

  • @NimsaraLK12
    @NimsaraLK12 ปีที่แล้ว +3

    6:42 mole thama ithin

  • @dananjayaliyanage5047
    @dananjayaliyanage5047 ปีที่แล้ว +2

    Akka katha krna widiya lassanai

  • @tasiduhansanarathnayaka1136
    @tasiduhansanarathnayaka1136 ปีที่แล้ว +1

    Nice vlog❤🎉

  • @sureshdhammika2784
    @sureshdhammika2784 ปีที่แล้ว

    Apith gihin බිම බීපු තැනමයි ඔයාලත් ගිහින් බිම බිඋවේ ❤😊

  • @indrajithsrimal3105
    @indrajithsrimal3105 ปีที่แล้ว +1

    දිගු ගමනකට ජයබො!❤🤘

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +1

    Athal😂🎉

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    ✅ නයිස්

  • @rasikaprasanga1487
    @rasikaprasanga1487 ปีที่แล้ว +1

    Elaaa elaaa

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +1

    Good vlogs akka ❤

  • @nadundarshana1998
    @nadundarshana1998 ปีที่แล้ว +3

    akkage vlog eka gana katha kerala wadak naa next level ❤kisi boring gathiyak naa patta❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ හරිම සංතෝසයි🥰

  • @dulinamusic
    @dulinamusic ปีที่แล้ว +5

    නියමයි අක්කෙ ප්‍රෝගෑම් එක❤

  • @nayantha5329
    @nayantha5329 ปีที่แล้ว +1

    සුපිරි 👌♥️

  • @RivinduDilshan315
    @RivinduDilshan315 ปีที่แล้ว +1

    ශා එක මරු❤

  • @Kalabalaya
    @Kalabalaya ปีที่แล้ว +1

    Gammak tamai. Music wala mokak Hari awlak danuna

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      පොඩි එකක් තිබ්බ නේද?

  • @Kaweenminsara
    @Kaweenminsara ปีที่แล้ว +1

    5:00 ඒ හිනාව😂

  • @MATCHDAY365
    @MATCHDAY365 ปีที่แล้ว +1

    NICE VOLGERRRR😍😍

  • @rameshslblog8720
    @rameshslblog8720 ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @AathifAhamed456
    @AathifAhamed456 ปีที่แล้ว +1

    Doing greatly ❤

  • @StudyGleam
    @StudyGleam ปีที่แล้ว +2

    ඔයාගෙ Vlog එක බලල Dila අයිය දැම්මම අයෙත් බල්නෝ. ❤😂

  • @nowtymadusha7560
    @nowtymadusha7560 ปีที่แล้ว +1

    Super😍😍😍😍

  • @Saykogaming21
    @Saykogaming21 ปีที่แล้ว +5

    යන්න වෙන්නේ නෑ අලියා ගහනවා අනිවාර්යෙන් අම්මෝ ඩිල්ෂාන් අය්යා 🤣

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      🤭🤭

    • @diniduruwan6441
      @diniduruwan6441 ปีที่แล้ว

      🌏🎂🎆😎🦁🦓

    • @diniduruwan6441
      @diniduruwan6441 ปีที่แล้ว

      @@thilininimeshi 🦄😂🎊️🏖️️🌏:-P🐅🎂🎉️🦄🎆🎈🐯😎🎍🎗️🦁🐱🎫️️🦓🎄🎏️️

  • @dineshamadurangi7839
    @dineshamadurangi7839 ปีที่แล้ว +1

    akkiii😘💓💞

  • @chamarayashod
    @chamarayashod ปีที่แล้ว +1

    ඒක ලස්සනයි

  • @yathusianjeyakantharajah5535
    @yathusianjeyakantharajah5535 ปีที่แล้ว

    Ane nangiii! Wena kadeyak aththtama nadda trinco pattte eyalawa ekkan yannna!

  • @sldila2000
    @sldila2000 ปีที่แล้ว +11

    මීට වැඩිය හොදායි හප්පන් ගියානම් = මීට අලියා 😂😂

  • @nodutupathikada7621
    @nodutupathikada7621 ปีที่แล้ว +1

    Museum 3ක් තියෙනවා නෙ ඒවට යන්න එපැයි ❤

  • @sajithsumathirathne9922
    @sajithsumathirathne9922 ปีที่แล้ว

    Shoii❤

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +1

    ඕවා බලලා ඉවරයි අක්කේ

  • @sajithrupasinghe9737
    @sajithrupasinghe9737 ปีที่แล้ว +1

    අම්මෝ ටවුන් බීච් එක ඕකෙ නාලා තියේ ගොඩක් සැරයක්,මං අවුරුදු 3ක් විතර හිටියා ත්‍රිකුණාමලයේ නැවි වරායේ

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අවුරුදු 3ක් හිටියද??😲😲

    • @sajithrupasinghe9737
      @sajithrupasinghe9737 ปีที่แล้ว

      @@thilininimeshi ow 3k hitiya,colombo harbour ekata awe trinco harbour eke idala giya aurudde august wala, man harima asa beach ekak thama town beach eka,thanks oyalata aye trinco pennuwata❤️❤️

  • @sdinusha8090
    @sdinusha8090 ปีที่แล้ว +2

    dilshan අයියා කොහෙද කෑම එතන... 😂😂😂

  • @asangakumarage4034
    @asangakumarage4034 ปีที่แล้ว +1

    කෑම කාපු කඩේ තේ එකක් බොන්න තිබ්බෙ පැනි වගේ😂😂😂😂 මෙලොම රහක් නැති කැම තියෙන කඩයක්

  • @madaramalpini4257
    @madaramalpini4257 ปีที่แล้ว +1

    Oya niymi akke

  • @anuhas937
    @anuhas937 ปีที่แล้ว +3

    2:05 මාත් ඔය බීච් එකට ආවා❤

  • @imeshadinushi5242
    @imeshadinushi5242 10 หลายเดือนก่อน +1

    Pk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushanisansala6944
    @madushanisansala6944 ปีที่แล้ว +1

    Akka pariessmien yanna ❤😢 maru welawka yanna adannie 😮

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 ปีที่แล้ว +2

    අපි හබරණ කැලේ මැද පාරෙන් මහ රෑ බයික්වල ගියා... ඒ අලින්ගෙන් කිසි කරදරයක් නෑ.. උන් පාර දෙපැත්තේ ඇවිදිනවා...

  • @dimuthudimuthu469
    @dimuthudimuthu469 ปีที่แล้ว +1

    ඔයාලගේ love story ඒක දාන්න කො

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +1

    ඇයි ඔයාගෙ අං ඇවිල්ලා නෑ කියලා බල්ලට කිව්වෙ🥴🥴
    ❤️❤️❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      එයා පිනිමුවෙක්❤️

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Ane matath asayi duwe oyalath Akka yanna dawasaka.

  • @spwijesinghe1009
    @spwijesinghe1009 ปีที่แล้ว +1

    Vlog එක හොදයි ඒත් අලියා ගහයි යන්න වෙන්නේ නැ කිය කිය යන්න එපා බන් ආතල් එක වගේ නෙවෙයි කට නිසා තොපි මැරෙන්නේ මොකද මමත් ටුවරිසම් කරන්නේ සෆාරි එකක් යද්දි අපි දෙවියන් සිහි කරගෙන යන්නේ

  • @notebookdrawing184
    @notebookdrawing184 ปีที่แล้ว +1

    Lassanai

  • @DinethNavo-wn8nz
    @DinethNavo-wn8nz ปีที่แล้ว +1

    Amo akke me mawth ekan ayyn kiyanko ayyta thaniyen yanne😞❤️

  • @Saykogaming21
    @Saykogaming21 ปีที่แล้ว +1

    5.30 අලියාගේ අරක එල්ලිලා තියෙනවා දැක්ක මා වැනි අය සිටීද 😂

  • @nilukbo8782
    @nilukbo8782 10 หลายเดือนก่อน

    Api trinko akkiyo

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +2

    💚💚💚