Street Food කරෝල තෙල්දාලා බිත්තර රොටි කෑවා චිකන් හොදි පරිප්පු අම්මෝ රස😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2023
  • පාරක් අයිනේ ඉදන් උණු උණුවෙන් සැරට බිත්තර රොටි කෑවා රසම හොදි එක්ක😍👍
    #food #eggrecipe
    ඉයේ දවස ගෙවිලා ඉවරයි හෙට දවසක් එයිද දන්නේ නෑ මේ මොහොතේ සතුටින් ඉමු✔

ความคิดเห็น • 260

  • @nswarnasooriya
    @nswarnasooriya 11 หลายเดือนก่อน +30

    සුපිරි අයියේ කෑම ටික.ඔයා හැමෝටම උදව් කරනවා.නියම සිංහල ගමේ කොල්ලෙක් හැමෝටම ඔයා වගේ බෑ හිතට දැනෙන්න උදව් කරන්න .ලහිරුට ජයවේවා...🎉❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ආදරෙයි ජයවේවා ❤❤

    • @vihangapamod
      @vihangapamod 11 หลายเดือนก่อน

      සිංහල කියල දන්නවද හරියට😂

    • @bertyfernando1131
      @bertyfernando1131 11 หลายเดือนก่อน

      🎉 17:44 17:44 17:44

  • @gayansilva6928
    @gayansilva6928 11 หลายเดือนก่อน +10

    මේවා තමා මහත්තයො රටේ ලොකේ මිනිස්සු ට පෙන්නන්න ඔනේ පව් අහින්සක මිනිස්සු ආදරෙයි ❤🙏

  • @Matheesha_Malinga
    @Matheesha_Malinga 11 หลายเดือนก่อน +14

    නියමයි මචන්.බොරු පොශ් කමක් නැති එකම youtuber.ආදරෙයි හදවතින්ම❤😊

  • @chamindabandara5575
    @chamindabandara5575 11 หลายเดือนก่อน +16

    ඔයා කන විදියට අපටත් කටට කෙල උනනවා 😊 වාව් නියමයි නොවේ මෙවන් වින්දනයක් ලොවෙි තෙරුවන් සරණයි ජය වේවා

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 11 หลายเดือนก่อน +3

    සුපිරි adat vidio eka 🎉🎉

  • @mdmenikpura7231
    @mdmenikpura7231 11 หลายเดือนก่อน +7

    එහෙම තමා වෙන්න ඕන රටක් දියුනු වෙන්න මුලින්ම මිනිස්සුන්ගෙ හිත් දියුනු වෙන්න ඕන❤

  • @kasunrathnayaka1415
    @kasunrathnayaka1415 11 หลายเดือนก่อน +8

    සුපිරි මචන්.කෙනෙක්නෙ දියුණුවට අත,දෙන කෙනෙක්.දියුණු වේවා ඔබත්...❤

  • @gayansilva6928
    @gayansilva6928 11 หลายเดือนก่อน +4

    මේ වගේ අහින්සක මිනිස්සුන්ගෙ විඩියෝ දවසට එක පරක් හරි දන්න
    කැම ටික මරු ඇති ඒ නැන්දගේ ❤

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +2

    Thank for sharing ❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 11 หลายเดือนก่อน +2

    නියමයි සුපිරි

  • @prasadsuranaga199
    @prasadsuranaga199 8 วันที่ผ่านมา

    බොරු ශෝ නැති,පොලොවෙ පය ගහල ජීවත්වෙන සුපිරි කොල්ලෙක්🎉❤🤛👍

  • @tharidupathum1958
    @tharidupathum1958 11 หลายเดือนก่อน +4

    සුපිරි නියමයි අයියේ❤️ ජයෙන් ජයම වේවා ඔයාට කරන කියන දේවල් සාර්ථක වේවා! බුදු සරණයි❤️

  • @ashandilranga8860
    @ashandilranga8860 11 หลายเดือนก่อน +5

    මං ආසම මචන් උබේ කෙලින් කතාවට තියනවනම් තියනව නැත්තම් නෑ වෙන උන්වගේ පඩශෝ නෑ ඒ උනාට ජීවිතෙ විදිනව උපරීම ❤️🫂

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน +3

      ඔව් මට ගොඩක් දේවල් නෑ මම ගොඩක් දේවල් ලබා ගන්න දගලන කෙනෙකුත් නෙමේ පරිස්සමින් පුලුවන් විදිහට ජීවත් වෙන කෙනෙක් 🧡

  • @dilushasumuduni415
    @dilushasumuduni415 10 หลายเดือนก่อน +1

    Lassanai adath vidiyo eka👍👍👍👍

  • @dush_95
    @dush_95 11 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 11 หลายเดือนก่อน +3

    සුපිරි ❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 11 หลายเดือนก่อน +2

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 11 หลายเดือนก่อน +6

    වෙනද වගේම අදත් වෙනම vibe එකක්..❤🌿 🍃

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤

  • @nayanarukmali7397
    @nayanarukmali7397 11 หลายเดือนก่อน +4

    හැමදාම වගේම ලස්සනයි අයියෙ හැම දේම ඇති සැටියෙන්ම අවන්කවම පෙන්නනව.බුදු සරණයි අයියෙ ජයවේවා.

  • @sandarusandaru434
    @sandarusandaru434 11 หลายเดือนก่อน +2

    ❤Aiya 😊 pallakelle😊kandy😊 වීඩියෝ එක සුපිරි

  • @DushanPrabhath
    @DushanPrabhath 3 หลายเดือนก่อน +1

    සුපිරි ජයවේවා

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 11 หลายเดือนก่อน +2

    Super 👌👌💯

  • @kdnimna4587
    @kdnimna4587 11 หลายเดือนก่อน +2

    Ela ela aiye maru adarei ekemma

  • @dandiya5658
    @dandiya5658 11 หลายเดือนก่อน +2

    මාරයි අනේ

  • @rohinideepika6419
    @rohinideepika6419 11 หลายเดือนก่อน +6

    කටට කෙලත් ඉනුවා මගෙත් ආසම කෑම

  • @kavishnakalhara
    @kavishnakalhara 11 หลายเดือนก่อน +3

    අද විඩියෝ එකත් පට්ට ❤️😁

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 11 หลายเดือนก่อน +2

    ජයවේවා 👍👌❤️📷

  • @khchandana4593
    @khchandana4593 11 หลายเดือนก่อน +2

    ❤❤❤ gamana hemin yamu.අවසානය ජය නියතය godak satutuy

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 3 หลายเดือนก่อน +1

    😋😋😋😋

  • @prettikumari4299
    @prettikumari4299 11 หลายเดือนก่อน +1

    ලස්සනයි විඩියෝ එක ජය වේවා සියලු devi පිහිටයි

  • @dsvlog6100
    @dsvlog6100 11 หลายเดือนก่อน +2

    👍

  • @CookingWithKuma
    @CookingWithKuma 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා කෑම ටික නම් මටත් කන්න හිතුනා ඉගුරු තේ එකක් බීලා නියමයි කමුකෝ ලංකාවට ආවාම කන්න

  • @yakaa3402
    @yakaa3402 11 หลายเดือนก่อน +1

    Super ❤

  • @harshamadushanka8961
    @harshamadushanka8961 11 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @gayankumar8581
    @gayankumar8581 11 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍

  • @diamilarexe8460
    @diamilarexe8460 11 หลายเดือนก่อน +2

    සුපිරි laheru සුපිරි ආදරෙයි

  • @manojnilanjan7216
    @manojnilanjan7216 11 หลายเดือนก่อน +2

    Jeevithe hariyatama vidina supirima bokkak,lahiru aiya.patta adarei lahiru aiye,hama ekatama comment nodammata,hama video ekakma balanawa

  • @torin0196
    @torin0196 11 หลายเดือนก่อน +9

    නිහතමානිකම තමයි වටින්නේ♥️🥺

  • @nilushinilushi5707
    @nilushinilushi5707 11 หลายเดือนก่อน +1

    Malli oyage video wala godak dakinne lankawe kama.eawa baladdi rata inna apitat godak asha hitenawa ea kama kanna.kamak naha oya apitat ekka kanna.tetuwansaranin deviphiten oyage wadakatayutu sartaka wela jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐🤲🤲🤲👍👍👍

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤🙏

  • @GavCeylon
    @GavCeylon 11 หลายเดือนก่อน +1

    Nice Job Lahiru !! Love the Organic feeling of the videos.
    Were you able to get the front tire sort out? Would love to see more videos of small villages of Sri Lanka.

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටිෙයන් ෙපන්නන වට ෙබෙහම ස්තූති බුදු. සරණයි💯💯🔥🔥💯💯🇱🇰✅👍🇰🇼✅👍❤️❤️❤️❤️❤️🔥🔥🔥

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 11 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි ලහිරු මල්ලි

  • @user-rf7sp1km1g
    @user-rf7sp1km1g 7 หลายเดือนก่อน +1

    Maru kama mama kala thiyanawa

  • @chinthakaarachchige9387
    @chinthakaarachchige9387 11 หลายเดือนก่อน

    Awesome...Lahiru

  • @sahandananjaya273
    @sahandananjaya273 11 หลายเดือนก่อน +2

  • @LankanCookingBoy
    @LankanCookingBoy 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @rukmankumara4268
    @rukmankumara4268 11 หลายเดือนก่อน +4

    ඔයාගේ වීඩියෝ බාලාන්න ආපිබාලාන් ඉන්නවා ජයවේවා ආපේ තාරුවට❤❤❤❤

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 11 หลายเดือนก่อน +1

    😍😍😍😍😍

  • @delumimanjula5242
    @delumimanjula5242 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @shashinidulanjali6922
    @shashinidulanjali6922 11 หลายเดือนก่อน +2

    මගෙත් ආසම කෑම

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 11 หลายเดือนก่อน +1

    සිම්පල්,නියමයි ! නිදහසේ සාධාරණව කාල බීලා එන්න හැකියි. නියමයි ! ..!!

  • @daharabypathum
    @daharabypathum 11 หลายเดือนก่อน +2

    ජයවේවා ❤️❤️❤️❤️🙏🙏🙏

  • @CookingWithKuma
    @CookingWithKuma 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ලොකු කමක් නැතුව අවංකව කතා කරන එක බොහොම අගෙයි ලහිරු පුතා

  • @knone1124
    @knone1124 6 หลายเดือนก่อน +1

    මටත් හරි ආසයි ලංකාවේ වටේ ගිහින් කැම කන්න❤

  • @wijewije3857
    @wijewije3857 5 หลายเดือนก่อน +1

    ela ela😂😂😂😂😂

  • @miraclesoftravel
    @miraclesoftravel 11 หลายเดือนก่อน +3

    ජයවේවා ලහිරු අයියෙ ❤️

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +3

    අයියේ ඔයාගේ life eka සුපිරි ❤🥊️🥊️🥊️

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 11 หลายเดือนก่อน +2

    Safety 1 st👍😍

  • @user-hf3dk2rm6w
    @user-hf3dk2rm6w 11 หลายเดือนก่อน +1

    හිත හොද කොල්ලා එල ආදරෙයි

  • @dineekaranathunga1915
    @dineekaranathunga1915 11 หลายเดือนก่อน +1

    Adeee ..koheda manussayoooo gihin hitiyeeee .. api balan ennawa kiyala danne nadda......❤️❤️❤️❤️❤️👍

  • @niroshathamel5084
    @niroshathamel5084 11 หลายเดือนก่อน +1

    Jaya wawa❤❤🙏

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 11 หลายเดือนก่อน +1

    😋❤❤❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 11 หลายเดือนก่อน +1

    කෙල ග්ලෙනව 😋😋😋😋

  • @nilumariya9876
    @nilumariya9876 11 หลายเดือนก่อน

    Supiri ❤❤

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 11 หลายเดือนก่อน +3

    කන වෙලාවෙ නම් කෙල ගිල්ලා සොරි හොදේ.😋😋😋

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ආ ඒකට කමක් නෑ ❤❤😍😍

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 11 หลายเดือนก่อน +2

    Oyage nihathamani kamatamai adare hithene.jaya wewa❤🧡💛💚💙💙💜🤎

  • @user-xz6sd9kw1o
    @user-xz6sd9kw1o 10 หลายเดือนก่อน +1

    නියමයි ලහිරු....ලොකු හෝටල් විතරක්නෙවෙයි...ගමේ පුංචි කඩෙත් කවර් කිරීමට තරම් නිහතමානී වීම....හැකි ඉක්මනින් බයික් එකේ ඉස්සරහ ටයර් එකත් මිලදී ගැනීමට වාසනාව ලැබේවා

  • @sumiperera4860
    @sumiperera4860 10 หลายเดือนก่อน +2

    ඔය නිහතමානී කම හැම දාටම තියාගන්න .

  • @malakoman8057
    @malakoman8057 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @hasiyavlogs
    @hasiyavlogs 11 หลายเดือนก่อน +4

    මන් දැක්පු හොදම චරිතයක් ඒ නිහතනී කමට රෙස්පෙක්ට් සගො ❤🙏🔥

  • @user-qh9gj2ue4z
    @user-qh9gj2ue4z 11 หลายเดือนก่อน

    අයියේ බුදු සරනයි!
    ජේසූ පිහිටයි අපේ අයියාට,
    ඇත්තටම රසවත් වගේම අහිංසක කඩයක් මං වුනත් කනෝ ඔය කඩෙම් මරැ ,
    ඩිමන් කියන්නේත් දන්නෝ දනිති වැදගත් තැනක්

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 11 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊

  • @SubscribeYouu
    @SubscribeYouu 11 หลายเดือนก่อน +2

    Oya Monawa da danne ethin balanwa broo ❤❤❤❤pattama tamai

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 11 หลายเดือนก่อน +3

    OYAA mahath wenne naha nathi ahasa kiyannakoo lahiru... aththenma 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ඉදලා හිටලා gym යනවා 😍❤

  • @nabiajulia5678
    @nabiajulia5678 11 หลายเดือนก่อน +1

    Sehena dawasakin awe .... ewith beluwe lahiru ko kiya ❤🇮🇹🇮🇹

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 11 หลายเดือนก่อน +1

    Oba siyalu denata Theruwan saranai. 🙏🙏🙏

  • @mpmagic5519
    @mpmagic5519 11 หลายเดือนก่อน +2

    👊👌👌👌👌👌👊

  • @danushkadanu217
    @danushkadanu217 11 หลายเดือนก่อน +5

    එළ ජය වේවා අපේ එකා❤👍👍

  • @BOM823
    @BOM823 11 หลายเดือนก่อน +2

    First comment ek ❤❤❤ love travel with lahiru ❤❤

  • @apelakbima4755
    @apelakbima4755 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilkavlogs
    @dilkavlogs 11 หลายเดือนก่อน +1

    සුනිල් මාමා❤..එකෙන්ම අපේ එකෙක් ලහිරුත්❤

  • @sudeerabandara6970
    @sudeerabandara6970 11 หลายเดือนก่อน +1

    Budu Saranai

  • @enavigator3821
    @enavigator3821 11 หลายเดือนก่อน +1

    Ayye, pigane biththara roti keeyak thiyanawada?

  • @lazylizard6682
    @lazylizard6682 7 หลายเดือนก่อน +1

    හම්බෝ වයසක අයගේ කෑම පට්ට රහයි මචන්..ඒකට දැන් ඉන්න කම්මැලි ටික් ටොක් කෙල්ලෝ හදන කෑම ..සැක්..කනවා තියා ඒවා අප්පිරියයි දැක්කහමත්.උයනවා කෙසේ වෙතත් උන් බලන්නේ කොල්ලොන්ට කියලා උයන් කන්න.පව් ඉතින් අද කාලේ කොල්ලෝ..ඒ අතින් සුනිල් අයියලා වගේ අය හරිම වාසනාවන්තයි.♥

  • @user-xc5ny9xy5f
    @user-xc5ny9xy5f 11 หลายเดือนก่อน +1

    Habai machan mata hithenawa uba ochchara issaraha tyre eka gana kiyeuwe kata hari kiyala damma gannada kiyala 😅.aulak na api ubage vedio balanawa hamadama

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      කාට හරි ලොකු පිනක් එහෙම කරනවානම් මේ වෙලාවේ 😍❤

  • @yammyyammy9349
    @yammyyammy9349 11 หลายเดือนก่อน +1

    Aththatama lahiru aiye TH-cam eken salli kiyak vithara hoyanna puluwanda masekata kawruwath aththama kathawa kiyanne ne..

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      මහන්සි වෙන තරමට හොයන්න පුළුවන්

  • @dsvlog6100
    @dsvlog6100 2 หลายเดือนก่อน +1

    ලහිරු සුනිල් අයියා ගෙ ආප්ප වීඩියෝ එකකුත් ගේන්න කො

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දෙන්නම්

  • @lankalanka2440
    @lankalanka2440 11 หลายเดือนก่อน +1

    Mata katata kela enuwa oyage badath ledawey budu saranai

  • @indikaroshan1309
    @indikaroshan1309 8 หลายเดือนก่อน

    Supar

  • @Madoovilla
    @Madoovilla 7 หลายเดือนก่อน

    කොප්පරා හන්දියෙ 2nd chance travels එක ලග තියෙනවා නියම බිත්තර රොටි කඩයක් රාම්ලාන් රොටී කියල.. එකටත් යන්න..

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน

      අනිවා යන්නම්

  • @SubscribeYouu
    @SubscribeYouu 11 หลายเดือนก่อน +2

    Sunil Aiyage voice eka kahada gamayage wage 😂😂😂😂😂

  • @srikantha6218
    @srikantha6218 11 หลายเดือนก่อน +1

    😅

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +2

    ආයුබෝවන් අයියා ...
    අදනම් ආව.. දවස් ගානකින් එන්න බැරි වුනා ...

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน +1

      වැඩද මේ ටිකේ

    • @wasanaboxing
      @wasanaboxing 11 หลายเดือนก่อน

      ඔව් අයියේ පොඩි කරදරයක් උනා...
      ඒකයි....
      ඇත්තටම අයියේ ඊර්ෂ්‍යාවකුත් හිතෙනව...
      ඇසවහක් නෑ තෙරුවන් සරණයි ..

  • @sumudu174
    @sumudu174 11 หลายเดือนก่อน +2

    දහස් ගනන් දිීලා කඩවල් වලින් ගිලින්න පුලුවන් 10000 ක් එකතු කරන්න ඔනලු

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      එකනේ තියෙන සල්ලි වලින් කාපු හින්දානේ එකතු කරගන්න ඕනා කියන්නේ 😍

  • @miurangalakshan4031
    @miurangalakshan4031 11 หลายเดือนก่อน +1

    පරණම වීඩියෝ එකකුත් මතකයි මට මේ වගේම

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 11 หลายเดือนก่อน +2

    maath INGURU plane tea 1k bona gaman balanne

  • @uam.usgodarachchi6345
    @uam.usgodarachchi6345 11 หลายเดือนก่อน +2

    අයියේ bike එක මොකද්ද ඔයා පදින

  • @malindumethsara6635
    @malindumethsara6635 11 หลายเดือนก่อน +2

    මම දැක්කෙ පස්සෙ ටයර් එක සයිඩ් එකට ගෙවිල වැඩී වගේ කියලා . එහෙමනම් ටිකක් බලව ගන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน +1

      ඔව් මේ ස්කූටි බයික් වල එහෙම පැත්ත් ටිකක් ගෙවෙනවා

  • @manojbuddhika3275
    @manojbuddhika3275 11 หลายเดือนก่อน +1

    ලහිරැ ටොයිලට් යන වීඩියො එකක් ලේට් මොකද දානවකො ඉක්මනට

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ඔයත් ආස දේවල් 😍

  • @anncrish8105
    @anncrish8105 11 หลายเดือนก่อน +1

    Masayak balan innawa bath tikak kanna ... e welawe thamai mekath dekke kelagila gila beluwe sorry hode .. lahiru aiye thank you very much ❤