What Is Starlink?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น •

  • @SLMIXart
    @SLMIXart 5 ปีที่แล้ว +14

    අදත් උදෙන්ම වීඩියෝ එකක්. Thanks මාලින්ද අයියේ ❤️

  • @SLMusic1
    @SLMusic1 5 ปีที่แล้ว +15

    මලින්ද අයියා ෆයිබර් ඔප්ටික් කේබල් එකක ක්‍රියාකාඊත්වය ගැන වීඩියෝ එකක් කරන්ටකෝ.

  • @sakunasathsara
    @sakunasathsara 7 หลายเดือนก่อน +1

    Techtrack ❤

  • @udanamethmal6632
    @udanamethmal6632 5 ปีที่แล้ว +7

    Watched the adds without skipping :)

    • @Indrachapa
      @Indrachapa 5 ปีที่แล้ว

      😁 ekama channel eka 🤘🙃

  • @madura.j.kaushalya
    @madura.j.kaushalya 5 ปีที่แล้ว +10

    සැම්සන් ,ඇමසන් ,Space x වගේ කම්පැනි එකට එකතු වෙලා මේ දේ කලා නම් අවුරුදු 10ක් යන එකක් නෑ මේ වැඩේට

  • @kavishan99
    @kavishan99 5 ปีที่แล้ว +4

    GPS technology එක වැඩ කරන විදිහ ගැන video එකක් කරන්නකෝ.

  • @kingdomoflife34
    @kingdomoflife34 5 ปีที่แล้ว +4

    ගෙවීම් ක්‍රමයක් ඕන උනා paypal හැදුවා පුද්ගලිකව අභ්‍යවකාශය තරණය කරන්න ලාභා ලබන ආයතනයක් ඕන උනා space x හැදුවා නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් අභ්‍යාවකාශ යාන හැදුවා , අගහරුවලට යානා යැවුවා , දැන් මුලු ලෝකෙටම ඉන්ටනෙට් දෙන්න ප්‍රජෙක්ට් එකක් කරනවා 🤩Elon Musk 🤩

    • @SasikaWijayathilaka
      @SasikaWijayathilaka 5 ปีที่แล้ว

      ඇයි තව electric car එකකුත් හැදුවේ

  • @ChathuraBandara
    @ChathuraBandara 5 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා දේවල් හැමදාම ගෙනාවාට ස්තුතියි

  • @LukeDilruk
    @LukeDilruk 8 หลายเดือนก่อน

    Brilliant Bro 🌎💚😇

  • @AKSL2k5
    @AKSL2k5 ปีที่แล้ว +1

    im so hyped ,its coming to us next yeat

  • @nalikamuthumali7321
    @nalikamuthumali7321 4 ปีที่แล้ว +2

    Excellent

  • @66_RIHAN_99
    @66_RIHAN_99 5 ปีที่แล้ว +27

    *_Rip Dialog, Mobitel, Airtel, Hutch, Etisalat._* 😂

  • @Maheesha
    @Maheesha 5 ปีที่แล้ว +2

    here we gooo malinda is uploading daily :)

  • @pravilmanujaya1671
    @pravilmanujaya1671 5 ปีที่แล้ว +3

    Super...

  • @100200465
    @100200465 5 ปีที่แล้ว +1

    Thank you

  • @madushimadu7709
    @madushimadu7709 3 ปีที่แล้ว +1

    අයියේ spaceX එකෙන් ඉලෝන් හම්බකරන්නෙ කොහොමද කියලත් විඩියෝ එකක් ඕනෙ

  • @samangunathilake8366
    @samangunathilake8366 5 ปีที่แล้ว +6

    දැන් හැමදාම.. වීඩීයෝ ❤️

  • @dinuradulanjana6149
    @dinuradulanjana6149 4 ปีที่แล้ว +1

    starlink ee interet ganna dish ekak one nisa ape mobile phones walata wage eka portable ne ne

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +2

    Thanks අයියේ

  • @deathcrew9301
    @deathcrew9301 5 ปีที่แล้ว +1

    මලින්ද අයියේ මේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද පිරමීඩ ක්‍රමය ගැන(business ) තව රජයේ ලියාපදිංචි ආයතන හදුනගන්න හැටි පිරමීඩ ක්‍රමය තහනම්ද කියලත් දැන ගන්න ඕනි global lifestyle lanka ලංකාවේ approved company එකක්ද කියලා වීඩියෝ එකක් කරන්න පුලාන්ද

  • @SLTheBro
    @SLTheBro 5 ปีที่แล้ว +1

    Thanks මලින්ද අයියේ

  • @orionsandaru1386
    @orionsandaru1386 5 ปีที่แล้ว +2

    අයන් ත්‍රස්ටර්ස් ගැනත් පැහැදිලි කිරීමක් ඕනි..(මිකැනිසම් එක,පාවිච්චි කරන ටෙක්නොලොජි එක,ඉන්ස්ට්‍රෝල් කරන විධිහ,පවර් සොස් එක,කන්ට්‍රෝල් කරන විධිහ,කරන්න පුලුවන් දේවල් ගැන)

    • @iduwaraanuhas5532
      @iduwaraanuhas5532 ปีที่แล้ว

      ඒ වගේම ඒකෙ පාවිච්චි කරන siknal ගමන් කරවන විදිහ ගැනත් කියන්න

  • @DVijebahu
    @DVijebahu 5 ปีที่แล้ว +1

    ionic thruster gena ekak danawada

  • @StallionSL
    @StallionSL 5 ปีที่แล้ว +5

    අභ්‍යවකාශ අපද්‍රව්‍ය වැඩි නොවුනට, satalites ගොඩක් තියෙන එකෙන් ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙයිද? සමහර වෙලාවට stalites සම්පුර්ණයෙන් ගිණි ගන්නේ නැතුව පෘරුථිවියටම කඩන් වැටෙනවා නේද?

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +6

      සැට් ගොඩක් තිබුනට ඒව පාලනය කරන්න පුලුවන් නම් අවුලක් නෑ. මේ වගේ පොඩි සැට් එකක් සම්පූර්ණයෙන්ම වගේ ගිනි ගන්නව..

  • @SLWorkers
    @SLWorkers 5 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ

  • @janithnuwan666
    @janithnuwan666 5 ปีที่แล้ว +1

    Thanks aiye niyamai

  • @ke.27vishmithadananjaya48
    @ke.27vishmithadananjaya48 5 ปีที่แล้ว +4

    නියමයි අයියා 💪🤚🤜 nuclear bomb, nuclear power plant gana video ekk karannko

  • @samee1865
    @samee1865 5 ปีที่แล้ว +1

    Super.. thanks 👍👍

  • @isurumadhuranga7656
    @isurumadhuranga7656 5 ปีที่แล้ว +18

    nuclear bomb, nuclear power plant ගැන video එකක් ඕනේ. ☢️

    • @aruna8021
      @aruna8021 5 ปีที่แล้ว

      Chernobyl බලල පිස්සු හැදිල ඉන්නේ

  • @pasindudesilva9886
    @pasindudesilva9886 5 ปีที่แล้ว +2

    දිගටම ඕනේ
    .....Thanks ❤🤩❤️

  • @udanamethmal6632
    @udanamethmal6632 5 ปีที่แล้ว +1

    Interesting facts aiye, keep going

  • @whatifology_official
    @whatifology_official 5 ปีที่แล้ว +2

    පට්ට වටිනා වීඩියෝ එකක් ❤️

  • @දේශියපුරවැසියා
    @දේශියපුරවැසියා 8 หลายเดือนก่อน

    potable device and routers available now. And it is a reality now. Also could make calls through internet (caller ID "Starlink")

  • @ranjanafernando9327
    @ranjanafernando9327 5 ปีที่แล้ว +6

    හැමදාම විඩියෝ දාන්න කියලා අපි ඔබගෙන් ඉල්ලනවා

  • @TheKnowledgeChannelTKC
    @TheKnowledgeChannelTKC 5 ปีที่แล้ว +1

    Thanks bro

  • @tharukasudesh8372
    @tharukasudesh8372 5 ปีที่แล้ว

    E satellite apita penne nedda?

  • @ugathpadam-9154
    @ugathpadam-9154 5 ปีที่แล้ว +1

    ඒ කියන්නේ අපිට තරැ වෙනුවට සැටලයිට් පේන කාලය වැඩි ඈතක නොවයි වගේ. Google බැලූන් වලට මොකද්ද උනේ,

  • @tkmendis6311
    @tkmendis6311 5 ปีที่แล้ว

    ARM Structure එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @manjulabw
    @manjulabw 5 ปีที่แล้ว

    අයියේ තව දැනගන්න ආස ටිකක් තියෙනව
    1. සැටලයිට් එකක් ආයුකාලය ඉවර උනාම පෘතුවියෙන් ඈතට ගමන් කරන්න සලස්වනවද නැත්නම් බටහිර මුහුදෙ ගිල්ලවනවද?
    2.වොයේචර් වගේ සැට් සැතපුම් බිලියන ගානක ඉදන් කොමිනිකේට් කරන්නෙ කොහොමද?
    3. මේ කොම්නිකේට් වලට සූර්යාගේ බලපෑමේන් හානි වෙන්නෙ නැද්ද?
    4.මේ සැට් වල නියස්ටික ඉන්දන අවුරුදු 30-40 දුරට තවමත් බලය සපයන්නේ කොහොමද?
    5. සාමාන්යේන් අගහරු සිට එවන පින්තූරයක් කම්පිලිට් වෙන්න පැය කීයක් යනවද?
    වගේ දේවල්

    • @lahiruudara3356
      @lahiruudara3356 5 ปีที่แล้ว

      1) සැටලයිට් සේරම වගේ අාපසු පෘථිවි වායුගෝලයට ඇතුල් කරනවා මුහුදට ඉහලින්. වායුගෝලයේ ගිනි අරගෙන විනාශ නොවුන කොටස් මුහුසට වැටෙන්න.
      2/3) සාමාන්‍ය රේඩියෝ තරංග වලින්ම තමයි. රේඩියෝ තරංගවලට බලපෑමක් එන්නේ නෑ. නිකන් හිතන්න ආලෝකය වගේමයි රේඩියෝ තරංගත්. සේරම විද්‍යුත් චුම්භක තරංග.අපි ආලෝක වර්ෂ බිලියන ගනන් දුර තරුවලින් එන අලෝකයත් දකිනවනේ. හැබැයි වොයේජර්, පයනියර්, නිව් හොරයිසන් වගේ යානාවලින් ගොඩාක් දුර සිට එවන තරංග පෘථිවයට ළඟා වෙද්දි ඒවායේ බලය අඩුයි ගොඩක්. ඒවා ග්‍රහණය කරගන්න විශාල රේඩියෝ ඇන්ටනා අවශ්‍ය කරනවා. Deep Space Network එකේ 70m විශාල ඇන්ටනාවලින් තමා මේ දුබල තරංග ග්‍රහණය කරගන්නේ.
      4)මෙම යානාවල බලය නිපදවා ගන්නේ Radioisotope Thermo-electric Generator වලින්. ඒකේ තියන Plutonium සමස්ථානිකවල ස්වභාවික ක්ෂය වීමේදී සෑදෙන තාපය thermo couple වලින් විදුලිය බවට පරිවර්නය කර දෙනවා. ඉතින් මේ පුලූටෝනියම්වල තියනවා අර්ධ ආයු කාලය කියලා එකක්. ඒ කියන්නේ මේවා ක්ෂය වෙලා මුලින් තිබුන ප්‍රමාණයෙන් අර්ධයක් වෙන්න ගතවන කාලය. මේක සාමාන්‍යයන් වසර 14.5ක් වගේ. ඉතින් සෑම වසර 14.5කට සැරයක් මේ තියන ප්ලූ⁣ටෝනියම් ප්‍රමාණය බාගයක් වෙනවා. ඒ කියන්නේ ඒකෙන් නිපදවන විදුලි බලයත් ආසන්න වශයෙන් බාගයක් වෙනවා. ඉතින් ඒ විදිහට විදුලිය අඩු වන විට යානාවල උපකරණ එක එක ක්‍රියා විරහිත කරමින් තමයි මේ යානා දිගටම ක්‍රියා කරන්නේ. දවසක විදුලි බලය සන්නිවේදන කටයුතුවලටත් මදි වේවි. එදාට ඒ යානා වලින් පණිවිඩ එන ⁣එක නවතීවි.
      5) ඒක රඳා පවතින්නේ යානාවේ සන්නිවේදන පද්ධතියේ බලය මත. උදාහරණයක් විදිහට 2005 අඟහරුට යවපු Mars Reconnaissance Orbiter යානාවේ ඇන්ටනා එකේ විෂ්කම්භය 3m. ඒකේ සාමාන්‍යයෙන් පෘථිවියට දත්ත එවන වේගය 6 megabytes per seconds. හැබැයි හැම යානයටම එහෙම හැකියාවක් නෑ. සමහර ඒවා kilobytes range එකේ වැඩකරන්නේ.

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 5 ปีที่แล้ว +4

    හරීන්ගෙ බැලුම මතක් උනා 🤣

  • @praneethonline-d4g
    @praneethonline-d4g 5 ปีที่แล้ว

    SpaceX's Falcon Starman ගැන video එකක් ඕනේ

  • @digipressgalle5656
    @digipressgalle5656 5 ปีที่แล้ว

    aiye agollo WIFI neda denna hadanne ? Ethakota satalite one wena akak na neda?

  • @virajmalaka6780
    @virajmalaka6780 5 ปีที่แล้ว +6

    මෙහෙම ගියොත් Elon Musk දවසක මුලු ලෝකෙම අල්ලගනියි කියල හිතෙන්නෙ මට විතරද?

    • @devkasunlakshitha
      @devkasunlakshitha 5 ปีที่แล้ว +1

      pora habai loketa wadagat dewal tama karanne.FB AI siddiyedi ekata eya wirudda wuna.loketa winasayak wena deyak karanna kamati na kiyana eka eken terenawa.eyage electric car wunat loketa kochchara hodada

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +2

    Very interesting project. Hope whole world can get help from this project for their well being. Thanks to you for the valuable information of everysides of the project. For space junk issues I have heard about US SURREY SPACE CENTRE are working for it.

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +2

    ඔන්න දැන් වැඩෙි සාර්ථක වෙලා ⭕😍

  • @ArunaNamal
    @ArunaNamal 5 ปีที่แล้ว

    ගොඩාක් හොඳ විඩියෝ එකක්

  • @janithpramuditha9401
    @janithpramuditha9401 5 ปีที่แล้ว

    space wear wala thiyena science,tech gana video ekak karannako

  • @manjulabw
    @manjulabw 5 ปีที่แล้ว

    thanks aiye comments kiyawala videos danawata, good luck

  • @66_RIHAN_99
    @66_RIHAN_99 5 ปีที่แล้ว

    *_Oppo ලගේ Under Display Camera එක ගැන Video එකක් දෙන්න පුලුවන්ද?_*

  • @66_RIHAN_99
    @66_RIHAN_99 5 ปีที่แล้ว +1

    *_Internet Connection එක ගන්න Phone එකේම Hardware එකක් හදන්න බැරිද?_*

    • @MrAthmajan
      @MrAthmajan 5 ปีที่แล้ว

      Loku battery ekak oney wei neda? Ethakota danata smartphone eke thiyana pahasukam balaaporothu wenna bariwei

  • @pasinducmb
    @pasinducmb 5 ปีที่แล้ว +4

    Bro Why a Hot Topic Called Electric Vehicles and battery technology is not covered yet. I believe its vital for our future transportation requirements, Just Saying :D

  • @Rush956
    @Rush956 3 หลายเดือนก่อน

    ඔන්න අද ලංකාවට Starlink දුන්නා 😍❤️

  • @harindrajmunasingha7388
    @harindrajmunasingha7388 5 ปีที่แล้ว

    Superb

  • @buddikasajith5676
    @buddikasajith5676 5 ปีที่แล้ว

    උදේම මේ වගේ විඩියෝ බැලුවාම දවසම ෆට්ටයි. ✌️😍

  • @SANOmalli
    @SANOmalli 5 ปีที่แล้ว +5

    ලංකාවේ ගොඩක් pro players ලා ඉන්නවා. multiplayer games වල tournaments වලත් ගහන්න පුලුවං. (WARFACE game ඒකේ ලංකාව asia වල 2. china 1) අපේ අයට තියෙන පුර්ස්නේ skill නෙමේ ping ඒක. ලංකාවේ ඔනම game server ඒකකට avg ping ඒක 80ms-200ms වගේ. china අයට ඒම 10ms-60ms වෙයි උපරිම. මේම network ඒකක් දුන්නෝත් නං අපිට අවුලක් යන ඒකක් නෑ

    • @axion6844
      @axion6844 5 ปีที่แล้ว

      But still the servers are located far way from Sri Lanka. Even If you have the starlink the average ping would be still lower than China giving them the same advantage.

    • @SANOmalli
      @SANOmalli 5 ปีที่แล้ว +1

      @@axion6844 :'(

    • @axion6844
      @axion6844 5 ปีที่แล้ว

      @@SANOmalli it's true though

  • @rukshanmadushanka9621
    @rukshanmadushanka9621 5 ปีที่แล้ว +1

    තව කාලයක් යනකොට දැන් අපි dialog tv satellite use කරලා tv බලනවා වගේ වේවි, satellite use කරලා internet යන එක. මම හරි නේද?

    • @-panduwaa6580
      @-panduwaa6580 3 ปีที่แล้ว +1

      සුපිරි නේ

  • @ummanero6637
    @ummanero6637 5 ปีที่แล้ว

    Superb 🤩🔥👌

  • @projectv731
    @projectv731 3 ปีที่แล้ว

    Danger of Starlink eke satelite 42 000 kiwwe ???

  • @John-ep2on
    @John-ep2on 5 ปีที่แล้ว

    thanks ayye

  • @chandikacnet
    @chandikacnet 5 ปีที่แล้ว +4

    එතකොට අපි satellite dish මිලදී ගන්නේ කොහෙන්ද. අපි ගෙවීම් කරන්න ඕන Elon Musk ලට ද ?

  • @MrAthmajan
    @MrAthmajan 5 ปีที่แล้ว +1

    But with 12000 sats roaming above the atmosphere would not it cause interference to astronomical researchers and telescopes or even the common public who are excited about the night sky?

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 8 หลายเดือนก่อน

    රනිල් මහත්තයා එලෝන් ව හම්බුන news එක දැකලා ඒ නිසා මේ වීඩියෝ එක බලන අය කෝ 😅🎉

  • @Sciker
    @Sciker 5 ปีที่แล้ว

    Ela

  • @maaree
    @maaree 5 ปีที่แล้ว +1

    ස්පේස් එකෙන් එන මොකක්හරි ග්‍රාහකයක් වැදිලා මෙ සැටලයිට් එකට වැදිලා හානි උනොත්... (එක ග්‍රාහකයක් නෙවෙනෙ දවසකට කිහිපයක් උනත් වැටෙනවා කියලා කියනවානෙ..) සැටලයිට් අඩුවෙන ගානට යවන්න වෙයිද.... ?? අමතර වැඩියෙන් ටිකක් හදාගෙන ස්පේස් ස්ටේශන් එකෙ තියාගෙන කැඩෙන කැඩෙන ගානට එවන්න පුලුවන් ද... ??? සැටලයිට් නිශ්චිත ගානට වඩා අඩු උනොත් මොනා වෙයිද ????

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      ග්‍රාහකයක් වැදිල සැට් එකක් හානි වෙන්න තියන ඉඩ හරිම අඩුයි..

  • @sathyajithrasanjana2987
    @sathyajithrasanjana2987 5 ปีที่แล้ว +1

    Ayye "G Force" eka genath video ekak karanna

  • @66_RIHAN_99
    @66_RIHAN_99 5 ปีที่แล้ว +2

    *_එතකොට ලංකාවේ ISP ලට මොනවා වෙයිද?_*

  • @studionr5540
    @studionr5540 5 ปีที่แล้ว

    danatath lankawata ihala ahase Starlink Satellite blaganna puluwanda? e koi welawtada

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว

      Starlink tracker කියල search කරන්න..

  • @sachinduamarakoon
    @sachinduamarakoon 5 ปีที่แล้ว +2

    අයියා එතකොට ප්‍රථිවියට කඩා වැටෙන කුමක් හෝ දෙයකින් හානි වීම කෙසේ බලපායිද? අභ්‍යවාකාශ තොරුතුරු ගවේෂණයට යම් පහරක් එල්ල වෙයිද?

    • @Nuwanhq
      @Nuwanhq 5 ปีที่แล้ว +1

      me satelight nm watunath wayugolayata eddi ginigena winasha wenawa. telescope wlt nm podi balapamak tynw

    • @sachinduamarakoon
      @sachinduamarakoon 5 ปีที่แล้ว

      @@Nuwanhq na ewata neme.wenath අභ්‍යවාකාශ wasthu

  • @sahanwijesingha5392
    @sahanwijesingha5392 5 ปีที่แล้ว

    ithin tower 12000k polowe haduwoth oka karanna barida?

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว

      ඒකට tower 12000ක් මදි. ඒ වගේම ඒව එක තැන තියන නිසා වෙනස් වෙන ඉල්ලුමට අනුව හැඩ ගැහෙන්න අමාරුයි..

  • @abhishekperera-dev
    @abhishekperera-dev 5 ปีที่แล้ว +1

    ෆට්ට අය්යෙ,පොඩි ප්‍රශ්නයක් තියෙනව වීඩියො එක ගැන නම් නෙමෙ,
    ගුරුත්ව කෙන්දරයි ස්කන්ද කේන්ද්‍රයයි කියන්නෙ මොකද්ද නිර්වචනය සහ වෙනස්කම් කියල දෙන්නකො,කමෙන්ට් කරන්න

    • @abhishekperera-dev
      @abhishekperera-dev 5 ปีที่แล้ว

      මට ඔක මෙහෙමයි කියන්න පුලුවන් උනත් හරියටම අවබොදයක් නැ,ගනන් හදද්දි නම් ප්‍රශ්නයක් නැ එත් මට හරියටම දැන ගන්න ඔනෙ එ මොකද්ද කියල

  • @shavi937
    @shavi937 5 ปีที่แล้ว

    Drop shipping video ekak

  • @r.mohamed1027
    @r.mohamed1027 5 ปีที่แล้ว +1

    Me wade aththatama niyami eth,meken telescopes walin ahasa nereekshanaya karaddee baadaawk wenne nathi weyda??.dan inna ISP laata monwada wenne??

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      තාරකා නිරීක්ෂනයට ලොකු බාදාවක් නැති වෙයි. මේ සැට් හරියට කක්ෂයට ගියාම ගොඩක් දීප්තිය අඩු වෙයි. දැන් ඉන්න ISP ලට අවුලක් වෙන එකක් නෑ. හැබැයි එයාලටත් හොඳ service එකක් දෙන්න වෙයි..

    • @r.mohamed1027
      @r.mohamed1027 5 ปีที่แล้ว +1

      @@TechTrackShow Thanks malinda ayya eth Dan yawala thiyana chandrika tika me vidihata Penawanm thwa 12 000 yawapuwaama ahasa Godk wenas wey da??. ISP laata monawage service ekk da denna thiyenne apita INTERNET FREE nm hamoma INTERNET calls ganiy ethacota eyalata mokuth ithuru wenne nathi weyada?
      Ayya mokadda me LUMINIFEROUS AETHER kiyanne

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว

      මේ වෙනකොට ඒවගෙ දීප්තිය සෑහෙන්න අඩු වෙලා. මේව කක්ෂයේ පැතිරුනාම අවුලක් වෙන එකක් නෑ..

    • @r.mohamed1027
      @r.mohamed1027 5 ปีที่แล้ว

      @@TechTrackShow thanks ayya

  • @shashmikaprabath9644
    @shashmikaprabath9644 ปีที่แล้ว

    මන් දැක්කා ඔක..එක දිගට පොලිමට යනවා...කිප දෙනෙක්ට කතා කරලා පෙන්නුවා.ලස්සනයි බලන්න

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +1

    🙂

  • @tkmendis6311
    @tkmendis6311 5 ปีที่แล้ว

    External combustion engine එක ගැන වීඩියෝ එක කෝ😶🤔

  • @keithudesh
    @keithudesh 5 ปีที่แล้ว

    Chernobyl power plant පිපිරිම ගැන කරන්න

  • @shehanmeshak
    @shehanmeshak 5 ปีที่แล้ว

    Digatama උදෙන්ම වීඩියෝ...

  • @dilshanranga7504
    @dilshanranga7504 5 ปีที่แล้ว

    Elama machoo

  • @tharindu.danushka
    @tharindu.danushka 5 ปีที่แล้ว +4

    දැනට ලංකාවේ අපිට ඔය චන්ද්‍රිකා 60 පේන්නේ නැද්ද?

    • @kavindupoorna566
      @kavindupoorna566 5 ปีที่แล้ว

      ඊයෙ පෙනුනා 🤣❤😍

  • @nethmajayasingha224
    @nethmajayasingha224 8 หลายเดือนก่อน

  • @alpstech
    @alpstech 5 ปีที่แล้ว

    එළකිරි

  • @slyoutubemagazine2518
    @slyoutubemagazine2518 5 ปีที่แล้ว

    Me parshne wisadanna danata amarui

  • @prasangawickramasingha1392
    @prasangawickramasingha1392 5 ปีที่แล้ว

    එලම

  • @warunabandara2476
    @warunabandara2476 3 ปีที่แล้ว

    අද තම

  • @asanka2507
    @asanka2507 5 ปีที่แล้ว +2

    මේකට ප්‍රශ්නයක් ඇති වෙලා නේද ස්වභාවික අහස විකෘති කරනවා කියලා?

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +3

      මම හිතන්නෙ ඒ චෝදනාව ඉදිරියෙදි ඉවත් වෙයි, මේ සැට් කක්ෂයේ ව්‍යාප්ත උනාම..

  • @axion6844
    @axion6844 5 ปีที่แล้ว

    Right now it's fortnite season 9. You showed us the cover picture of season 8.

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      I don't play Fortnite. I just grab the first photo I saw..

    • @axion6844
      @axion6844 5 ปีที่แล้ว

      @@TechTrackShow fair bye great video. Keep up the good work.

  • @kkingswasthik5441
    @kkingswasthik5441 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 ปีที่แล้ว

    මේ ගැන වීඩියෝවක් දානකන් බලන්හිටියේ විස්තර ඇතුව දැනගන්න ලංකාවේ රජයෙන් නම් ඕව අපට නිකන් ගන්න දෙංනැතිවෙයි ලෝකෙටම නොමිලේ දෙන සැටලයිට් ටීවී ලංකාවේ දුරකථන සමාගම් හරහා අදික මුදලකට විකුණනවනෙ ලෝකෙටම අඩුවට දෙන වාහන ලංකාවේ සීයට දෙසීයකින් වැඩීනෙ

  • @danushkasrinathbandara297
    @danushkasrinathbandara297 5 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @Danushkasuranji
    @Danushkasuranji 5 ปีที่แล้ว

    5g ගැනත් කථා කරමු ද?

  • @hasiprebath2884
    @hasiprebath2884 5 ปีที่แล้ว

    👍

  • @c.p.h.vithana6849
    @c.p.h.vithana6849 5 ปีที่แล้ว

    Geostrom mathak una🙄

  • @dushmanthaayeshkodithuwakk9224
    @dushmanthaayeshkodithuwakk9224 5 ปีที่แล้ว

    👍👍

  • @srilankadewa1701
    @srilankadewa1701 5 ปีที่แล้ว

    ,👍👍👍

  • @naturelk1
    @naturelk1 5 ปีที่แล้ว

    📡🚀🗼🌏

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 5 ปีที่แล้ว

    ලංකාව වටේ Fiber කේබල් එකක් යැව්වනම් හරි. ඒ කරල අපේ රට ආසියාවෙ hub කරන්න පුළුවන්.. එච්චර දෙයක් කරන්න අපේ දේශපාලකයන්ට නුවනක් නැහ.

  • @hirushalakshitha8538
    @hirushalakshitha8538 3 ปีที่แล้ว

    අයි මේ චන්ද්‍රිකා කල් ගියාම ස්වයංක්‍රීයව විනාශ වෙන්න හදන්න බැරි. 🙄

  • @nishanudayanga5019
    @nishanudayanga5019 5 ปีที่แล้ว

    ‌Athkoth ape ISP th waha tama Kanna wenne....(Just joke)

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +1

      හැමෝම සැට් internet ගන්නෙ නෑ. වැඩි කට්ටියක් local ISP ලගෙ service එක ගනියි..

  • @chanukapalliyaguruge6365
    @chanukapalliyaguruge6365 5 ปีที่แล้ว +1

    Satellites 12000ම යැව්වම අපිට රෑට තරු වෙනුවට satellites තමා බලන්න වෙන්නේ 😅... මේකෙන් සැලකිය යුතු බලපෑමක් එල්ල වෙනවා නේද space observation වලට

    • @lahiruudara3356
      @lahiruudara3356 5 ปีที่แล้ว +1

      චන්ද්‍රකා පේන්නේ හිරු නැඟ එන්න පැය කිහිපයකට කලිනුයි හිරු බැස ගිහින් පැය කිහිපයකුයි විතරයි. ඒක හින්දා රෑට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි රාත්‍රී 6.30-8 උදෑසන 3.30-6 වගේ නම් අහස නිරීක්ෂණයට බලපෑමක් වෙයි. නමුත් තාම මෙම චන්ද්‍රකා තියෙන්නේ 450 km කක්ෂයක. මේවාගේ operational orbit එක 550 km. ඒ කක්ෂයට ගියාම ඔය පේන එක තව අඩුවෙයි.

    • @chanukapalliyaguruge6365
      @chanukapalliyaguruge6365 5 ปีที่แล้ว

      @@lahiruudara3356 ඒත් පොලවෙ තියන telescope වලින් ගන්න deep space photos වලට ගැටලුවක් වෙන්නෙ නැද්ද...

    • @lahiruudara3356
      @lahiruudara3356 5 ปีที่แล้ว

      @@chanukapalliyaguruge6365 Deep space observations ගැන හරියටම කියන්න තරම් දැනුමක් මට නෑ

    • @TechTrackShow
      @TechTrackShow  5 ปีที่แล้ว +4

      ඒවට දැනටමත් සැට් වලින් කරදර වෙනව. ඒ නිසා ඒවගෙ තියන software හදල තියෙන්නෙ ෆොටෝ කීපයක් අරගෙන සැට් අයින් කරල clean ෆොටෝ එකක් හදා ගන්න..

  • @BasuCharu
    @BasuCharu 5 ปีที่แล้ว

    මං නං ඕකට කැමති නෑ තව අභ්‍යාවකාශය එක එක ඒවා වලින් පුරවනො 🤔😒😒😬