Starlink ඉන්ටනෙට් ගාස්තු මෙන්න... "දැනට තිබෙන ඒවට වැඩිය මේකේ වේගයත් වැඩියි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 485

  • @indikalogon
    @indikalogon 8 หลายเดือนก่อน +93

    ලංකාවට පරිගණකය හදුන්වාදෙන කොටත්, අන්තර්ජාලය හදුන්වා දෙනකොටත්, CBN ආයතනය Dish TV හදුන්වා දෙනකොටත්. ලංකාවේ බුද්ධිමත් ජනතාව. මේ වගේම සුබදායි ලෙස තමයි අදහස් (Comments) දැක්කුවේ.

    • @piratepuppy3394
      @piratepuppy3394 7 หลายเดือนก่อน +1

      එහෙම තමයි අපේ ප* යී පිනට කෙලවන්න ඔනේ හැම දේම.

    • @FunWorldLK-b7b
      @FunWorldLK-b7b 7 หลายเดือนก่อน

      මොබයිල් ෆෝන් එකක්පොල් කඩන පුද්ගලය ගාවත් තියෙන්න ඕන කිවම රනිල්ට හූ කියපු, අපහාස කරපු ගොබ්බ රැළක්,ගාමන්ට් හදනකොට සුද්දියන්ට ජංගි මහනව කියපු අය, චන්ද්‍රිකා රෑපවාහිනි පටං ගන්නකොටටිවි බලන්න සල්ලි ගන්නව කියල උඩ පැනපු අය, ලයිට් රේල්වෙ එකෙ බඩු පටවන්න බෑ කියල නවත්තපු අය ලංකාවෙ ඉන්නෙ

    • @Abiliyago
      @Abiliyago 7 หลายเดือนก่อน +2

      ඉස්සර හිටියෙ ඔය වගේ මෝඩයො.දැන් තාක්ෂණය එක්ක මිනිස්සු ඉස්සර හිටපු හරක්ට වඩා ගොඩක් බුද්දිමත්

    • @bomsbravo
      @bomsbravo 7 หลายเดือนก่อน

      ඒක හරි. ඩයලොග් මොබිටෙල් වගේ සමාගම් තමන්ට තර්ජනයක් වෙන නිසා මේකට අකුල් හෙලන එක හරියි කියමු. එත් මෙතෙන ප්‍රශ්නේ තියෙන්නේ වේලක් නොකා ඒ ගානෙන් ඩේටා කාඩ් දාගෙන මේක නවත්වන්න යන රතු බයියෝ ගැන.

    • @M.M.SBandara
      @M.M.SBandara 7 หลายเดือนก่อน

      😂😂😂😂 යකෝ😆😆 උබට සල්ලි තියෙනවානම් රනිල්ට පුක දෙන උබ ගනිම්, උබ හරකෙක් උනාට ලංකාවේ ඉන්න උන් හරක් නෙවේ, 😂😂
      යකෝ ලංකාවේ පවුල් 80% මාසික ආදයමට වැඩියි, ඔය ලබ්බේ මාසික බිල

  • @Azr900
    @Azr900 7 หลายเดือนก่อน +7

    ලංකාවට 4G ඩිෂ් ටීවී ෆයිබර් හදුන්වාදෙනකොටත් අම්බානක බැන්න දැන් බැනපු උන්ම තමයි වැඩියෙන්ම ෆයිබර් පාවිච්චි කරන්නේ 😂 ජයග්‍රහණයේ පෙරගමන්කරු රනිල් වික්‍රමසිංහ ❤

  • @bomsbravo
    @bomsbravo 8 หลายเดือนก่อน +114

    මම වැඩ කරන්නේ ගෙදරර් ඉදන්. ඉතින් මට මාසෙකට ෆයිබර් ලයින් එකට 15,000 ක් යනවා දැනට. හැබැයි එක අන්ලිමිටඩ් නෑ. මට හිතෙනවා ස්ටාර්ලින්ක් ඇත්තටම ලබයි කියල. අහලපල ගෙවල් දෙක තුනක් එකතු උනා නම් මේ වැඩේ කරන එක අමාරු නෑ . එහෙම උනොත් මූලික වියදම වගේම මාසික ගාස්තුවත් බෙදිලා යනවා. අන්න එක තමයි නියම කොමුනිස්ට් වාදය.

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 8 หลายเดือนก่อน +5

      ඇත්ත

    • @dilthushanmadushanka3813
      @dilthushanmadushanka3813 7 หลายเดือนก่อน +2

      Usd 100 kata unlimited deida?

    • @CharithaSampathGunawardana
      @CharithaSampathGunawardana 7 หลายเดือนก่อน

      @@dilthushanmadushanka3813 Bandwith ekata thama pay karanna one. Data bulk walata nemei
      Lankawe thama amuthu sellamal hadan inne

    • @dilumparanavithana8766
      @dilumparanavithana8766 7 หลายเดือนก่อน

      Starlink khmth only unlimited withri​@@dilthushanmadushanka3813

    • @Hiroshana360_
      @Hiroshana360_ 7 หลายเดือนก่อน +6

      😂 ඉට වඩා ලෙසියි බන් ෆයිබරෙ එකෙන් වෙනම ලයින් ඇදල දෙනව. speed වඩි කරල දෙනව. එ ගැන අහල බලන්න

  • @rohanjayasundara2985
    @rohanjayasundara2985 8 หลายเดือนก่อน +399

    ඊට වැඩිය ලේසි සිග්නල් තියන පැත්තකින් ගෙවාගෙන යන්න ගෙයක් ගන්න එක 😂

    • @NEWSTVLOG
      @NEWSTVLOG 8 หลายเดือนก่อน +11

      ඇත්ත 😂

    • @maxchikaa9428
      @maxchikaa9428 8 หลายเดือนก่อน +16

      එක නඅම් ලබ වැඩක් හැබැයි ගෙයකුත් තියනවනේ එත කොට

    • @MalinduViraj
      @MalinduViraj 8 หลายเดือนก่อน +5

      ඒකත් ඇත්ත

    • @janakauj3754
      @janakauj3754 8 หลายเดือนก่อน +6

      ටවර් එකක් ලගින් ගනින් සනීපෙ බලන්න

    • @MAViTHRAMUSIC
      @MAViTHRAMUSIC 8 หลายเดือนก่อน +3

      😅😅😅💔

  • @rayanmark1920
    @rayanmark1920 8 หลายเดือนก่อน +471

    ඇමරිකන් ටැක්ස් සමග සෝමාලියන් ලයිෆ් 🤣🤣🤣🤣

    • @praveenmanishka4996
      @praveenmanishka4996 8 หลายเดือนก่อน +14

      හා 😂 දැන් mk

    • @d.k.6878
      @d.k.6878 8 หลายเดือนก่อน +23

      Pala kari jeppa 😂

    • @sithumakash5756
      @sithumakash5756 8 หลายเดือนก่อน +29

      ​@@d.k.6878ඇත්තනෙ කෙරි බයියො ඌ කියන්නෙ 😂

    • @d.k.6878
      @d.k.6878 8 หลายเดือนก่อน +10

      @@sithumakash5756 mokakda gothayo aththa puluwan minissu ganiwi bari minissu nikakn idiwi...ubala sonaliyan life gewwata apita karanna deyak nh eke ubagei ubage thathagei ponnakama 😅😅

    • @JSR_EM_DH
      @JSR_EM_DH 8 หลายเดือนก่อน +3

      යකෝ 😂😂😂

  • @Vip19774
    @Vip19774 8 หลายเดือนก่อน +3

    මෙය නොයෙක් වියාපාර වලට ගොඩක් හොදයි,විශේෂයෙන් නගරයෙන් පිටත තිබෙන බැංකු වගේ ආයතන වලට, මෙවැනි දෙයක් පුද්ගලිකව භාවිතා කිරීම අපහසු වුනාට වයාපාරික පැත්තෙන් ගොඩක් හොදයි, අපි රටේ ගොඩක් දෙනෙක් හිතා ඉන්නෙ internet කියන්නෙ facebook යන්න,තව නොයෙකුත් පුද්ගලික කාරනාවලට පමණක් භාවිතා කරන දෙයක් කියල,මෙවැනි news එකක් දැක්ක ගමන් තමන්ට බැරි නිසා ඕන නෑ කියල හිතන්නෙ, සමහරුන්ට මැතිඇමතිවරු මතක් වෙනව,

  • @ruchirabandara
    @ruchirabandara 8 หลายเดือนก่อน +59

    දකුණු ආසියාවේ වැඩිම ලයිට් බිල. ව්‍යාපාරිකයන් වෙනත් රටවලට ව්‍යාපාර ගෙනියළා. ස්ටර් වලට වඩා ලයිට් බිල අඩු කරන්න .ඉන්ටර්නෙට් යන්නත් ලයිට් ඕනෙ .

  • @namalprabodha1921
    @namalprabodha1921 7 หลายเดือนก่อน

    මේක ඉතාම හොඳ වැඩක් , ලංකාවේ දැනටත් ගොඩක් ප්‍රදේශ තියෙනවා ලමයෙක් ට ඉගෙනගන්නවත් ඉනටර්නෙට් නැති, එ වගේ ප්‍රදෙශකට කෙබල් මගින් ටවර් ගහලා යන වියදම කවදාවත් ගන්න බැ , ඒ වගේ ප්‍රදෙශ වලට මේක මාරම වටිනවා කන්ඩයාමක් විදියට හෝ පාසලක හෝ අවම ගාස්තුවක් එක්ක internet use කරන්න පුලුවන් , දැන් කුහකයෝ ඇවිත් කියයි ඒකට රජයෙ වැරදි හැමතැනටම කවරෙජ් දෙන්න රජය දැනගන්න ඔනේ කියලා 👍

  • @DilrukLasantha
    @DilrukLasantha 8 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා. මාසික ගාස්තු අඩු කරගන්න පුළුවන් නම්

    • @PeelingPeely001
      @PeelingPeely001 7 หลายเดือนก่อน +1

      120 >>> 100 😂😂 pissud eet 30,000 painw

  • @Vip19774
    @Vip19774 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක ඉතා හොද දෙයක්, මොකද ලංකාවෙ දැනට තියෙන හැම network එකක්ම කරන්නෙ පාරිභෝගිකය අන්දන එක, 3g කියල තිබුන internet යන්න පුලුවන්ද, මොනතරම් මන්ද ගාමීද, ඊලගට 3g හරියට වැඩ නොකර 4g ආව, ඒකත් ඒවගේ, ඊලගට 4g හරියට වැඩ නොකර දැන් ඇවිල්ල 5g😂😂😂 2:41

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 8 หลายเดือนก่อน +77

    ඒකනම් හොඳයි ඩයලොග් මොබිටෙල් හොරු නැත්තටම නැතිකරල දාන්න ඕනි

    • @naveeshvlogs1658
      @naveeshvlogs1658 8 หลายเดือนก่อน +20

      ඩොලර් 100 මාසෙට ගෙවන්න උනාම තමයි ආතල් එක 😂

    • @_Buddhika_Lakruwan
      @_Buddhika_Lakruwan 8 หลายเดือนก่อน +14

      ඕක පාවිච්චි කරගෙන යන කොට හොරු හොදයි කියලත් දවසක හිතෙයි😂

    • @spectsteeel8243
      @spectsteeel8243 8 หลายเดือนก่อน

      Indian karayo

    • @t.g.prabodha9450
      @t.g.prabodha9450 8 หลายเดือนก่อน +4

      Mobitel dailog හොරු බොරු හැත්ත නැති වෙනවනම් සුපිරි

    • @thilinapitawalage9010
      @thilinapitawalage9010 8 หลายเดือนก่อน +4

      ඩයලොග් මොබිටෙල් හොදයි කියල හිතෙයි මාසෙට ඩොලර් 100ක් ගෙවන්න උනාම.😅

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan 7 หลายเดือนก่อน +3

    මෙහෙම දේවල් නම් වටිනවා!❤️‍🩹
    ප්‍රශ්නේ තියෙන්නේ!
    කෙරෙයි,ටිකක් කල් යයි😅හැබැයි Speed එක කෙසේවෙතත් Tax එක නම් Unlimited වෙයි!😂

  • @chamindajagath2321
    @chamindajagath2321 8 หลายเดือนก่อน +5

    ඩයලොග් එහෙමත් මාසෙට රු 30 000 ට ඔහොම ස්පීඩ් පැකේජ් දෙන්න පටන් ගන්නව නම් හොඳයි

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 8 หลายเดือนก่อน

    ගාස්තු වලට බැනලා වැඩක් නැ starlink කියන්නෙ ඇමරිකන් සමාගමක් එතකොට ඇමරිකාවෙ පුද්ගලයෙක් වියදම් කරන ගානම වියදම් ජරන්න වෙනවා❤
    අපිට හැබයි ඒක දැනෙනවා මොකද අපෙ ඒකපුද්ගල ආදායම $3500 වෙනකොට ඇමරිකාවෙ ඒක පුද්ගල අදායම $70000 වගෙ වෙනවා අපි වගෙ 20 ගුනකයක ආදායමක් ලබනවා✅👀🚨

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 8 หลายเดือนก่อน +94

    මූලික ගාස්තුව 120 000
    මාසිකව 30 000
    අම්පාරේ පොලොන්නරුවේ මොනරාගල උන් දැන්මම පෝලිමේ ඉන්නවලු Connections ගන්ඩ ......... ටෙලිකොම් විකුණනවා ස්ටාර්ලින්ක් දෙනවා කෝටිපතියන්ගේ ලමයි විතරක් IT ඉගෙන ගන්නවා.

    • @djdhanushka1
      @djdhanushka1 8 หลายเดือนก่อน +12

      දැනට SLT එකට ගෙවන ගානත් එක්ක බැලුවම ඕක සැහෙන්න ලාබයි.

    • @nwsachi4317
      @nwsachi4317 8 หลายเดือนก่อน +17

      ලපය ආවම නිකන් දෙනවද කියල අහල කියපල්ල

    • @jasonbatez2809
      @jasonbatez2809 8 หลายเดือนก่อน

      @@nwsachi4317

    • @slsadarubro
      @slsadarubro 8 หลายเดือนก่อน

      ​@@nwsachi4317 මාලිමා ආන්ඩුවක පිනට දෙන්නෙ නෑ මචන්. ඒ දේවල් ගන්න පුලුවන් වෙන්න මිනිස්සුන්ගෙ ආර්තිකේ හදනව. අකමැත්තෙන් උනත් ඒක පිලි ගන්න.

    • @slsadarubro
      @slsadarubro 8 หลายเดือนก่อน +7

      Cripto කරන අය ගැම්මට ස්ටාලින්ක් ගයි වගේ

  • @thinethchirantha1598
    @thinethchirantha1598 8 หลายเดือนก่อน +24

    වොක්ස් වැගන් පදින ගමන් ස්ටාලින් එකෙන් පෙස්බුක් යන්න පුලුවන් වෙරි තිරිල්

    • @sachithmadusanka3023
      @sachithmadusanka3023 7 หลายเดือนก่อน

      උබට starlink අනිවාර්යෙන් ගනින් කියලා කොහේවත් කියලා නෑ නේ😂😂

  • @Sithijasathsara13
    @Sithijasathsara13 7 หลายเดือนก่อน +6

    යකො $400ක් කියන්නේ රුපියල් 120 000ක්
    සිග්නල් නැති වෙන්න තරම් දුශ්කර පෙතිවල ඉන්න මිනිස්සුන්ට එච්චර සල්ලි තියෙය්ද

  • @pandukabandara1905
    @pandukabandara1905 8 หลายเดือนก่อน +2

    Slt Fibre එකෙන් දැනටම 280 - 300 Mbps දෙනවා. Starlink පහසුකම යටතේ 225 Mbps වගේ වැඩි වේගයක් දෙන්න පුලුවන්ලු. 😂👍

  • @Gimaboy-vm5jd
    @Gimaboy-vm5jd 8 หลายเดือนก่อน +6

    V.good ජයවේවා ❤❤❤❤

  • @supuntharaka7332
    @supuntharaka7332 8 หลายเดือนก่อน +28

    ඕක සිරීපාදෙට එහෙම මාර විදිහට වටිනවා.

    • @kavinduprabashwara5262
      @kavinduprabashwara5262 8 หลายเดือนก่อน +1

      එක නම් ඇත්ත❤

    • @CortexVibe
      @CortexVibe 8 หลายเดือนก่อน

      Issella siripade gihill inn

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 8 หลายเดือนก่อน +3

      ❤ හරියට හරි...හැබයි Dialog and Mobitel එකෙන් 4G දිලා තියෙන්නෙ...2025-2026 5G

    • @DaysofRavi
      @DaysofRavi 7 หลายเดือนก่อน +2

      @@eshikaudayanawanigasekaraඋඩට දීලා තිබ්බට කුරුවිට පාරේ මැදදි ඉදන් උඩටම යනකන් සිග්නල් පොඩ්ඩජ්වත් නෑ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน +1

      @@DaysofRavi මග tower ගහන්න බෑ රක්ෂිතය නිසා...

  • @diliupg
    @diliupg 8 หลายเดือนก่อน +6

    කැරට් පෙන්නලා බුරුව ඇවිද්දවනවා වගේ! USD 400 ගෙවල internet ගන්න පුලුවන්ද අපේ රටේ බහුතරයකට? චන්දෙ ලං වෙනකොට දාන game. මේවට අහුවෙන්න එපා.

    • @Shashini12
      @Shashini12 5 หลายเดือนก่อน

      Gewal wlt gnn ona na gono.mew it companies wlt tamai hoda,hamdedmt gobbyek wge garahanna epaa

  • @Piyumantha1022
    @Piyumantha1022 8 หลายเดือนก่อน +3

    පාඩු කරන් දෙන්න ඉලොන් මාස් ට අමාරුවක් නෑනේ...කරන්න දෙයක් නෑ...මුන් කොච්චර ගනන් බැලුවත් හැමිනෙන්න හැදුවත් ඕක වැඩේ වෙන්නේ starlink එකට ඕනි විදිහට...😂😂😂

  • @rayanmark1920
    @rayanmark1920 8 หลายเดือนก่อน +96

    දුරකතන කරුවන්ගෙනුත් අදහස් ගන්නවා කියන්නේ අපිව හොදටම හූරගෙන කයි වගේ. 🤣🤣🤣🤣

    • @dilshanadikari21
      @dilshanadikari21 8 หลายเดือนก่อน +8

      උඹලා වගේ හිඟන්නන්ට මේවා ගැලපෙන්නේ නෑ..😂

    • @teraaaa4505
      @teraaaa4505 8 หลายเดือนก่อน

      අනේ බන් මෝඩයෝ උබට ගන්න බැයිනම් සද්ද නැතුව හිටපන් ඕව වටින්නෙ companies wlta unta ගන්න එක ලාබයි කාලකන්නෙ ජෙප්ප අන්න උබලෙ මහ එකෙක් කියනව elon musk ට ආර්තික ගාතකයලු කොහොමද දන්නෙ නෑ උබලෙ මහ උන් රට පාලනය කරන්න යන්නෙ😂

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 8 หลายเดือนก่อน

      @@kasunchamara305 ඉලෝන් මස්ක් සම්බන්ධයි කොරෝන කටු ගැහිල්ලට හැබැයි දැන් දැන් ඔහු මිනිසුන්ගෙ සුබසිද්ධිය වෙනුවෙන් සේවය කරන්න යොමු වෙලා තියෙනව කියනව අර ඉස්සෙල්ල කරපු දේවල් වලට අදාල අය දැනට සමාව දීල තියෙන්නෙ හැබැයි පිට පැන්නොත් සමාවක් නෑ අනික නියුරාලින්ක් වැඩසටහන අසාර්ථක උනා කියනව සාර්ථකයි කියල යන්නෙ මාධ්‍ය වලනෙ ලෝකෙම මාධ්‍ය වෙනම වැඩසටහනක යන්නෙ කොරෝන සිද්ධියේ ඉදන් ඊට ඉස්සෙල්ල ඉදන් අඩුවෙන් පේන්න තිබුනෙ ඒත් ඉතින් මේවට වඩා අපේ ක්‍රමයක් ඕන ඉස්සරහට බිල් ගෙට්ස් ඇතුළු ගොඩක් අයට නම් කොරෝන සිද්ධියට සම්බන්ධව ලොකු ප්‍රශ්න එනව ලෝකයෙ තිබුන ලෝක පාලක බලවේග කඩා වැටෙමින් පවතින්නෙ කොරෝන සිද්ධියෙන් පස්සෙ ඒකයි මේ දේවල් මේ වගේ සාධාරණ පැත්තට යන්න හදන්නෙ.............. අපි බලන් ඉමු...

    • @ROVERRANGE30
      @ROVERRANGE30 8 หลายเดือนก่อน +5

      @@kasunchamara305මෝඩ ජෙප්පෙක් ඉන්නවමයි කොහෙ ගියත් ආදිකායෙ data card දාන මෝඩ යකා 😂

    • @PeelingPeely001
      @PeelingPeely001 7 หลายเดือนก่อน

      ​@@dilshanadikari21 Ow okat Colombo tama 😂😂

  • @cnetInc
    @cnetInc 7 หลายเดือนก่อน +5

    නියමයි.අවශ්‍යව තිබුණ දෙයක්.ඒ වගේම චීනේ, ඉන්දියාව වගේ රටකින් නොවිම ගැන ඉතා සතුටුයි.❤❤

  • @kumak2591
    @kumak2591 7 หลายเดือนก่อน +1

    මට පේන විදිහට මේක හරි ගනන්. කල බල වෙලා ගිවිසුම් ගහල, අන්තිමට අනා ගන්නෙ නැතුව ඉන්න එක හොඳයි.

  • @tharu6923
    @tharu6923 7 หลายเดือนก่อน +1

    මේක හොදයි හොර ගනන්වලට සිග්නල් දෙන කොම්පැණි කාරයෝ බයවෙලා ජයවේවා රනිල්

  • @sarathdahanayaka5944
    @sarathdahanayaka5944 8 หลายเดือนก่อน +51

    මැති ඇමතිවරුන්ට හොදයි..... අපි බිල ගෙවනවනේ ...

  • @TheCashman007
    @TheCashman007 8 หลายเดือนก่อน +19

    මෙය හොඳයි, කිසිවෙකු මෙය මිලදී ගැනීමට මිනිසුන්ට බල කරන්නේ නැ !
    සල්ලි තියෙන අයට ගන්න පුළුවන් !
    අනික මෙය දේශීය අන්තර්ජාල සේවා සපයන්නන් මත හොඳ සේවාවක් ලබා දීමට පීඩනයක් ඇති කරනවා !
    තියන කෙනෙක්ට ගානක් දීලා game download කරගන්ඩ හරි පුළුවන්

    • @TranscendC-Akash75
      @TranscendC-Akash75 8 หลายเดือนก่อน +2

      ඔයා ලංකාවෙද ඉන්නෙ bro??
      මුන් මේ කරන්නේ දනට සාමාන්‍ය මිනිහෙක්ට අමාරුවෙන් හරි දරා ගන්න පුලුවන් මට්ටමේ තියෙන ISP ලගෙ ගාස්තු starlink වල මට්ටමට වැඩි කරන්න හදන එක. online ඉගෙන ගන්න දරුවන්ට අබසරනයි ඉස්සරහට.
      මූලික ගාස්තුව 120 000
      මාසිකව 30 000
      ගුරුවරයෙක්ගෙ, ලිපිකරුවෙක්ගෙ පඩියෙන් මේක කරන්න පුලුවන්ද ?

    • @ruchikathathsara
      @ruchikathathsara 8 หลายเดือนก่อน +3

      ​@@TranscendC-Akash75ඇයි ඉතින් කිපිකරුවෙක්ට ගුරුවරයෙක්ට High speed internet. 😅 ගොනෙක් උනාට ප්‍රසිද්දියෙ තප්පුලන්නෙපා බං

    • @TheCashman007
      @TheCashman007 8 หลายเดือนก่อน +1

      මෝඩ කතා කියන්ඩ එපා !
      ඔය price වලට වැඩි කරන්ඩ ඔය speed/service දෙන්ඩ ඕනේ !
      අනික ඔය price (30,000) තමයි unlimited/full speed line වලට දැනටත් ගෙවනේ
      SLT packages
      අඩුම = TRIO VIBE, 40GB Rs 3,530.00
      වැඩිම= ULTRA PRIME Fiber 1Gbps/5TB+ Rs 75,000.00
      හොයල බලපන් auto නහයෙන් අඩන්නේ නැතුව !

  • @geethhettiarachchi9806
    @geethhettiarachchi9806 8 หลายเดือนก่อน +37

    ඉස්සරහට starlink ලෝන් එහෙමත් bank වලින් ලැබෙයි. ගෙව ගෙවා හිටියෙහැකි.😅😅😅

    • @kasunchamara305
      @kasunchamara305 8 หลายเดือนก่อน +5

      ඇයි බං රවට්ටල මුංට චිප් එක හිටං දායි ඔළුවට අන්තිමට ඉන්ටරිනෙට් නෙවෙයි ඕක තමයි වෙන්නෙ😂😂😂😂😂

    • @nuwanliyanage9465
      @nuwanliyanage9465 8 หลายเดือนก่อน +5

      මස්ක්ට කියල කොහොමහරි පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකට චිප් එක ගස්සන්න බැරිද දන්නෙ නෑ

  • @shadoweverything925
    @shadoweverything925 6 หลายเดือนก่อน

    Hutch එකේ මාසෙම unlimited pakage දාලා happy එකේ ඉන්න මම 😂😊

  • @Donatello1z
    @Donatello1z 8 หลายเดือนก่อน +98

    හව් සෑඩ් මැතිවරුන්ගේ බිල් වලට අමතර starlink බිලකුත් add වෙයි! මිනිස්සුනේ වැඩකරපල්ලා ඒව ගෙවන්නත් එක්ක දැන් 😅

    • @spectsteeel8243
      @spectsteeel8243 8 หลายเดือนก่อน +2

      Oyala Moda vadi Nuthana thakshanayata

    • @Donatello1z
      @Donatello1z 8 หลายเดือนก่อน

      @@spectsteeel8243 nuthana thakshane hambei ubata menna kiyala :D

    • @tishanchamoditha9033
      @tishanchamoditha9033 7 หลายเดือนก่อน +1

      Kawuda bn balen ganna kiuwe 😂

  • @OLALLEARNINGTIPS
    @OLALLEARNINGTIPS 8 หลายเดือนก่อน +1

    This is valuable for business, computer labs,Universities and others👍✌️

  • @DieCastPisso
    @DieCastPisso 7 หลายเดือนก่อน

    ❤❤❤❤ good job

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 7 หลายเดือนก่อน +1

    අඩේ අපේ ඩයලොග්...මොබිටෙල්...හච්...එයාටෙල්...හොදායි..
    අරන් පල.....ඕක....😂😂😂

  • @කරටකරkaratakara
    @කරටකරkaratakara 8 หลายเดือนก่อน +1

    දුෂ්කර අන්තර්ජාල පහසුකම් හරියට නැති ප්‍රදේශවල ළමයින්ට බෝට්ටු සහ ධීවර නැව්වලට සංචාරකයින්ට කෑම්පිම් එහෙම යන අයට හොදයි.
    හැබැයි ඉතින් මේ මිල ගණන් එක්ක ළමයින්ට starlink තියන කැෆේ එකක් වගේ තැනකට ගිහින් තමයි අන්තර්ජාල පහසුකම් ගන්න වෙන්නෙ.
    අනික් අයටනම් සල්ලි තියනව නම් ගන්න බැරියැ 😢😢😢

  • @osandachanith1578
    @osandachanith1578 8 หลายเดือนก่อน +3

    දැනට ලංකාවට තියෙන ලොකුම අඩුපාඩුව මේක..
    කන්න බොන්න හැමදේම යහමින් තියෙනවා..
    මේක ආවට පස්සේ අපිට ප්‍රශ්න මුකුත්ම නෑ..
    ඔක්කොම හරි..
    ආදරෙයි රනිලෝ....❤

  • @BeekeepingSL
    @BeekeepingSL 8 หลายเดือนก่อน +19

    මේක හොදක් තියෙනවා පොකු කොම්පඅණ ස්ටාරලින්ක් ගත්ත්තාම ඉල්ලුම අඩුවිම නිසා අනෙක් කොම්පැණි වල ගාන අඩු කරන්න වෙනවා එහෙම නැත්නම් ස්පීඩ් වැඩිකරන්න වෙනවා

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 8 หลายเดือนก่อน +1

      ඉල්ලුම් සැපයුම් න්‍යාය ලංකාවේ කොහෙ හරි එහෙම එකක් තියෙනවාද

  • @ch.4940
    @ch.4940 8 หลายเดือนก่อน +38

    Comment section එකේ වැලලුනාට ගොඩක් IT companies වලට හොද internat connections ඕනෙ බයියනේ 😂

    • @ladiswashharoom
      @ladiswashharoom 8 หลายเดือนก่อน +10

      හොඳ ඉන්ටෙර්නෙට් connection එකක් වෙන්නේ බ්රේක් වෙන්නේ නැති connection එකක් නං කේබල් තමයි හොඳ , ස්ටාර් ලින්ක් කියන්නේ සැටලයිට් එක බ්රේක් වෙනවා

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 8 หลายเดือนก่อน +12

      සට්ටඹියෝ IT Companies වලට ඩේටා තිබුනම ඇත්ද ? අදටත් සිග්නල් නැති ගම්වල මිනිස්සුන්ට Connection එකට ඩොලර් 400 ක් මාසිකව ඩොලර් 100 ක් ගෙවන්න පුළුවන් ද පාහරයෝ ?

    • @WethtasinhaArachchiheCha-by5gv
      @WethtasinhaArachchiheCha-by5gv 8 หลายเดือนก่อน +3

      මෝඩ බයියෝ IT companies වලට විතරද හොඳ connection ඔනෙ😅

    • @ch.4940
      @ch.4940 8 หลายเดือนก่อน +5

      @@WethtasinhaArachchiheCha-by5gv නෑ ඕනෙ තැන් තියනවා high speed , stable connection ඕනෙ තැන් තව.. ඒක ප්‍රදාන එකක් හින්දා කිව්වෙ.. මේ බයියා වලිගෙ පාගගෙන වගේ.. 😅

    • @newfilms7147
      @newfilms7147 8 หลายเดือนก่อน +6

      ඕක ගන්නේ ටික දෙනයි. ලක්ෂ එකහමාරක් දෙන්න ඕනී පලවෙනි කනෙක්ශන් එක ගන්න. මාසේ විදුලි බිල ගෙවන්නෙට් මිනිස්සු අමාරුවෙන් .. සල්ලි තියෙන අය ගනිවී. මාසෙට ලක්ෂ ගනන් හොයන අයට අව්ලක් නැහැ . අනික ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල 2g sinhal ට්ක වත් නැහැ . ඒකට පිලියමක් දෙන්න ඕනී මුලින්. ලමයි ක්ලාස් එකකටවත් යන්න නැහැ ඔන්ලයින් . 🛰️ පෝන් ආවානම් ටිකක් හරි සිග්නල් ගැටලුව විසඳේවී. නැතිනම් ඕකත් නිකන් ඩයලොග් ටීවී ඩිස් එකක් හයිකරගත්තා වගේ තමයි.

  • @isharasilva8427
    @isharasilva8427 8 หลายเดือนก่อน +2

    තියන ඩොලර් ටිකත් නිකරුනෙ නාස්ති කරනවා!වියදම් කරන්න සල්ලි තියනවානම් කමක් නැ.

  • @cartoonaiya
    @cartoonaiya 8 หลายเดือนก่อน +18

    මුං හදන්නෙ අක්ක පෙන්නලා ටෙලිකොම් විකුනන්න බං මේ ගොන්නුන්ට ඒක තේරෙන්නෑ starlink ගනං මෙහෙට ආවහම ආර්ථිකේ හැටියට අනිත් සමාගම්වල ගාන වැඩි කලහැකි dollar එකට සාපේක්ෂව !!එතකොට telicom විකුනන්න ලේසී! විකුනපු රටේ උන්ට ඕනවිදිහට telicom වැඩිකරල ගේම දෙනව , විශේෂ යෙන් fiber වලට තමා ගේම දෙන්න හදන්නෙ

    • @JeewanthaMapa
      @JeewanthaMapa 7 หลายเดือนก่อน

      vikunana eka hodai oke Inna horunta padi gannawa ta wada

    • @cartoonaiya
      @cartoonaiya 7 หลายเดือนก่อน

      @@JeewanthaMapa උඹල වගෙ බල්ලො නිසා තමා බන් රටේ ඉඩම් පිටිං සාමගම් වෙන රටවල් වලට විකිනෙන්නෙ , තොට මොකෑ ඩේට කාඩ් එකක් දාල රඟන උන්නෙ උඹල, යකෝ fiber වගේ ඒව වැඩිඋනොත් තවත් බඩුමිල වක්‍රව ඉහලයනව මොකද සමාගම් ගොඩක් fiber use කරල computers network කරල තියන නිසා මීහරකෙක් උඹ 🤣

  • @shandgn875
    @shandgn875 7 หลายเดือนก่อน +1

    Lankawe salli Pomp karanna hadanne, Tawa munta commiss gahannath puluwan,

  • @WhiteSky-e8f
    @WhiteSky-e8f 8 หลายเดือนก่อน +38

    100USD = Rs 30000 🧐

    • @HiruSenevirathne
      @HiruSenevirathne 8 หลายเดือนก่อน +3

      Monthly 2500 😂

    • @whythissis
      @whythissis 8 หลายเดือนก่อน +5

      ​Monthly tamay 30000​@@HiruSenevirathne

    • @PeelingPeely001
      @PeelingPeely001 7 หลายเดือนก่อน

      ​@@whythissis ekane

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 7 หลายเดือนก่อน +1

    mata nam hithenawa fiber hodai kiyala
    gewana ganata starlink padui kiyala hithenne

  • @nalikaperera396
    @nalikaperera396 7 หลายเดือนก่อน

    නියමයි

  • @Nalaka_Jayasinghe
    @Nalaka_Jayasinghe 8 หลายเดือนก่อน +3

    ආව වගේම අකුල ගෙන යන්න වෙයි වගේ
    මූලික ගාස්තුවක් නැතුව, මාසෙට රු 2000 ට Unlimited 250mbps දුන්නොත් නම් මිනිස්සු ගනියි...

  • @ladiswashharoom
    @ladiswashharoom 8 หลายเดือนก่อน +10

    400USD වලට හොඳ ලිස් ලයින් එකක් ගන්න පුළුවන් high speed ,දැනට ඉන්න ඩයලොග් ලාගෙන්

    • @hyperdexza
      @hyperdexza 8 หลายเดือนก่อน

      10mbps😂

  • @ShamHaluwana
    @ShamHaluwana 7 หลายเดือนก่อน

    Brilliant! Can't wait!

  • @kavindraroshan6805
    @kavindraroshan6805 7 หลายเดือนก่อน +1

    රටක ජනතාවට දරන්න පුළුවන් දේවල් හදුන්වා දෙන්න ඕනේ,මේ වගේ දේවලින් වෙන්නේ අපිට මේ ගානට හම්බ වෙන එකත් නැති වෙන එකයි, තරගයක් නැති නිසා උනුත් ගනන් උස්සනව ඒකාන්තයි

  • @amigogon
    @amigogon 8 หลายเดือนก่อน +13

    downdetector කියලා සයිට් එකක තියනව ස්ටර්ලින්ක් users ලට කම්ප්ලේන් කරන්න එකේ complain බලන්න , හැමදාම් වගේ සිග්නල් ලොස්ට් කෙස් තියනව , මේක තවම experiment/ටෙස්ටින් ලෙවල් එකේ තියෙන්නේ

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 8 หลายเดือนก่อน +28

    සාමාන්‍ය මිනිස්සුන්ට මේක පාවිච්චි කරන්න ගෙවල් දොරවල් පවා විකුනන්න වෙයි 😂 අපිට නම් තියන විදිහ හොදයි

    • @primalikularathna4346
      @primalikularathna4346 7 หลายเดือนก่อน +1

      ගන්න එවුං ගනියි ගන්ඩ බැරිනං නිකං ඉදපං බලෙන් ගන්ඩ කීවෙ නෑ

  • @malidu7
    @malidu7 7 หลายเดือนก่อน

    Good effort

  • @roleartsl
    @roleartsl 7 หลายเดือนก่อน

    Fiber එක ඔයිට වඩා හොදයිනෙ.මම දවසට 10gb එක අරන් තියෙන්නෙ.ගන්න ගියෙ 5000යි මාසෙට 8000ක විතර බිලක් එනවා.ඩව්න්ලෝඩ් ස්පීඩ් එක 300mbps පන්නලා එනවා.

  • @SL-ZONEZERO
    @SL-ZONEZERO 7 หลายเดือนก่อน

    මේකෙ උන් වැලලෙන්නෙ බලෙන් starlink දීල බලෙන් සල්ලි ගන්නව වගේනෙ 😂😂

  • @buddhipradeep7806
    @buddhipradeep7806 7 หลายเดือนก่อน +1

    ඕකෙ කස්ටමර් බේස් එක ගැන නොදැන ඉලෝන් මස්ක් ආව වෙන්න බෑ.බහුතරයක් දෙනාට ඕක පාවිච්චි කරන්න බෑ.යටි අරමුනක් ඕකෙ තියෙන්නෙ

  • @chnuranasinghe5854
    @chnuranasinghe5854 7 หลายเดือนก่อน

    මේක ඖල් වගේ පෙනුනට හොදයි. Starlink සමාන්ය මිනිස්සුන්ට ටිකක් අමාරු උනාට ඕන කෙනා කොහොමහ‍රි ගන්නවා. (එකෙන් දේශීය සමාගම්) 😂 ආ දේසිය නෙවේ ඩයලොග් ඒකත් මැලේසියන් එකක් . කොහොමහ‍රි ත්රෙට් එකක් ඒ අයට එනවා starlink එක එක්ක තරග කරන්න. සමහර විට ඒක සාමන්ය මිනිස්සුන්ට වාසි වෙන්න පුළුවන් හැබැයි අවාසියක් වෙන්නත් පුළුවන් 🥲 දැනට තියෙන ගාස්තු වලට උනත් ලැබෙන Internetacces හොදටම මදි 🥲

  • @slsadarubro
    @slsadarubro 8 หลายเดือนก่อน +1

    Cripto කරන අය සෙට් වෙමු නේද කොල්ලනේ අලුත් ස්පීඩ් එකෙන් වැඩ කරන්න 😍😍😍😍

  • @dnnbuddy
    @dnnbuddy 7 หลายเดือนก่อน

    රටේ මිලියනයක් මිනිස්සු starlink ගත්තොත්, ඩොලර් මිලයන 100 ක් මසෙට රටෙන් එලියට යනවා. අවුුද්දකට ඩොලර් බිලින 1.2. 😅😂😊😊නරක නෑ project එක.

  • @priyankarasampath-wh7zs
    @priyankarasampath-wh7zs 7 หลายเดือนก่อน

    Good

  • @ClaudeUSA-cx1cc
    @ClaudeUSA-cx1cc 7 หลายเดือนก่อน

    රනිලගේ වහල්ලුයි, බයියෝයි හිතන්නේ මේක හැමෝටම ගන්න පුළුවන් කියලා .
    USD 100 = LKR 30000 මාසෙකට ගාස්තුව.
    starlink වැදගත් වෙන්නේ දුෂ්කර පැතිවල අයට .මේ ගානට දුෂ්කර පැතිවල ඉන්න අයට connection එකක් ගන්න පුලුවන්ද?
    speed = 400 mbps max (වැස්ස දවසට connection නෑ , dialog tv වගේ තමා , average speed eka 100mbps වලට අඩුයි)
    මෙගානට town වල අය ගන්නේ නෑ . slt fiber 1000mbps connection එක මීට වඩා අඩුයි .
    දුෂ්කර අයට මෙගානට connection එකක් ගන්න අමාරුයි .
    මේකෙන් වාසිය එන්නේ සිංහරාජේ, නකල්ස් වල hotel හදපු අයට තමයි .

  • @lakshithahemal136
    @lakshithahemal136 7 หลายเดือนก่อน

    Fiber එක ලංකාවෙ හැමෝටම ගන්න පුලුවන් විදියෙ වැඩපිලිවෙලක් හදපල්ල යකුනේ. මේ විකාර නැතිව. ඕසම් ඉන්ටනෙට් විත් සෝමාලියන් ලයිෆ්.

  • @SepalaJayanatha
    @SepalaJayanatha 7 หลายเดือนก่อน

    මුන් දන්නෙ නැ වගෙ අපි අනිත් රටවලින් ණයට අරන් හිගා කකා ජීවත් වෙන්නෙ කියලා.usd 400 මුන් දන්නෙ නැ කියද කියලා

  • @Yasirubimsara4
    @Yasirubimsara4 8 หลายเดือนก่อน

    මේක සමන්‍ය මිනිස්සුන්ට කොහොමත් දරන්න බැරි මුදලක් ඉතින් දුෂ්කර පළාත් වලට මෙකෙන් signal අරන් කවුද ගන්නේ අනිත් මෙහෙ මිනිස්සු වැඩි පුර මේ පහසුකම ගත්තා කියලා හිතුවොත් සැළකිය යුතු යම් විදේශ විනිමයක් ඇදිලා යනවා Starlink Technology එක හොදයි Speed එකත් එක්ක එත් දැනට Fiber වලින් එන බිල හොදයි 100$ එක බිල් ගෙවනවාට වඩා Shell Gas වලට වෙච්ච දේ මතකනේ

  • @induadams5902
    @induadams5902 7 หลายเดือนก่อน +8

    කැමරි ජෙප්පොන්ට ඇහැට ඉදිකඩුවලින් අනිනවා වගේ මේවා

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 3 หลายเดือนก่อน

      💩 harida pukee amaaruwa....😂 dn aduida ubee..beheth gattada

  • @musiccc8109
    @musiccc8109 7 หลายเดือนก่อน +1

    ganna bari nam nogana idapn ganna unta ganna deela nodakin

  • @isurajayasangkha327
    @isurajayasangkha327 5 หลายเดือนก่อน

    මන් ගන්නෙ නෑ... වේගේ වැඩි නිසා.. සල්ලි නම් ප්‍රස්නයක් නෑ 😅

  • @aspdotnet
    @aspdotnet 8 หลายเดือนก่อน +2

    රට බෙර ගත් රනිල් මැතිදු හැමදාමත් රටට දුන්නේ නියම දේවල්.

    • @asankapriyalal2349
      @asankapriyalal2349 8 หลายเดือนก่อน

      ඔව්...
      අපි දැන් 2015 ඇවිල්ල දීපු FOXVAGON එකේ යන්නෙ FREE Y පයියත් එල්ලගෙන....
      TAB එක අතින් බිම තියන්නෑ....
      මොකද පරිස්සම් කරන්න එපැයි නොමිලෙනෙ ඔක්කොම හම්බ වුනේ....

  • @manthilawalgamage2344
    @manthilawalgamage2344 7 หลายเดือนก่อน +1

    Starlink ekata kalin normal infrastructure eka haduwa nam hodai neh. Poddak eha meha wunoth reset karanna wena load wadi wena tower neh lankawe thiyenne

  • @MemeTeam6900
    @MemeTeam6900 7 หลายเดือนก่อน +1

    Yako nuclear power plant ekak hadahan oyata wada kochchara Honda deyak

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 7 หลายเดือนก่อน

    කවුරු මොනව කිව්වත් ඕකෙ ඉස්සරලම තොගේ යන්නෙ දියවන්නාවෙ ඉන්න උන්ගෙ ගෙවල් වලට🤣🤣

  • @sasankaLK
    @sasankaLK 8 หลายเดือนก่อน

    ඉන්ටර්නෙට් යන්නත් ලයිට් ඕනෙ . වැඩකරපල්ලා ඒව ගෙවන්නත් එක්ක දැන් ගෙවල් දොරවල් පවා විකුනන්න වෙයි

  • @ranithranawaka9279
    @ranithranawaka9279 8 หลายเดือนก่อน +4

    This would be suitable for companies because of the speed, for homes this would be very costly!!!

    • @ladiswashharoom
      @ladiswashharoom 8 หลายเดือนก่อน

      doesn't even suited for the companies because signal break downs happens all the times

    • @Vip19774
      @Vip19774 8 หลายเดือนก่อน

      මෙය භාවිතා කලහැකි,මෙවැනි බිලක් ගෙවිය හැකි වයාපාර අපේ රටේ කොපමණ තිබෙනවද ?, සමහර මෝඩ මිනිස්සු මෙවැනි පුවතක් දැකපු ගමන් තමන්ට භාවිතා කල නොහැකි කම පමණක් හිතනව,අපේ රටේ මෝඩ මිනිස්සු එක්ක නවීන තාක්ෂණය ලංකාවට ගෙන ආ හැකිද කියල හිතෙනව

  • @krishtorathna2774
    @krishtorathna2774 7 หลายเดือนก่อน

    දේශපාලන සත්‍යවාදීන් නිසා ඒ දේශපාලන සත්‍යවාදීන්ට ම අනුකූල උගත් රාජ්‍ය සේවය නිසා අද වෙනකං මේ රටේ මිනිසුන් කොච්චර නම් සතුටින් සුවෙන් ජීවත් වෙනවාද..අනේ ඉතින් අන්තර් ජාල වේගවත් උනාම මේ රට එකම එක සුරපුරයක් වෙනවාද 😂😂😂😂😂😂😂😂😂😂

  • @yuki-.555
    @yuki-.555 8 หลายเดือนก่อน

    අපේ පැත්තෙන් ගෙවල් ගනිම් ❤😂😂 අවුරුදු 5 ක් විතර ගෙවන්න ලෝන් එකක් දැම්මන්ම් හරි

  • @Inside25
    @Inside25 8 หลายเดือนก่อน +1

    මාසෙට 30, 000 ක් දීලා අරන් අපේ උන් ගමටම Wifi බෙදයි , අලුත් Businesses එකක් එන්නේ, 200mbbs කියන්නේ 1200M WiFi repeater තියනවා ගන්න , යකෝ ගේමක් ගහන්න පුළුවන් .. Password එක 10,000 ගානේ විකුණන පුළුවන් , 10 දෙනෙක්ට වික්කොත් ලක්ෂයක්

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 8 หลายเดือนก่อน +1

    100 mbps වේගෙන් වැඩ කරනවලු බන් ලංකාවේ දැනට. අපි ඉන්නෙ වෙන ලෝකෙකද. 😅

  • @DARK_ARROW-j3d
    @DARK_ARROW-j3d 8 หลายเดือนก่อน +2

    Rs.30000 ta mahinda mahaththyata vitharai pavichchi karanna puluvan

  • @flashydeals2743
    @flashydeals2743 8 หลายเดือนก่อน +1

    ඇමරිකන් ඩොලර් 600ක්, එක්ලක්ෂ අසූදහසක් ඕන internet ගන්න, මාසිකව ඩොලර් 90, රු 18000යි. යකෝ කන්නවත් සල්ලි නැති රටක internet වලට මාසෙට 18000ක් ගෙවපන්කො 😂😂😂. ඔය වගෙ බූරු වැඩ තමයි රනිලය කරන්නෙ😂

  • @himalhimal2666
    @himalhimal2666 5 หลายเดือนก่อน

    ගාන වැඩිම එකක් ලංකාවට ආවාම අනිත් එවුන්ටත් ගාන වැඩි කර ගන්න පුළුවන් සාධාරණව....කොහොමද ඒ ඇරිල්ල...ගුණවතීට 😂 වැඩිය ස්ටෙපනි හොඳයි❤ ඕවා ඔක්කොම ගෙවන්න වෙන්නේ ලංකාවේ හම්බු කරලා පඩියෙන් හොඳේ...😅

  • @lordsj
    @lordsj 8 หลายเดือนก่อน +10

    ලංකාවේ උන්ට නං ගන්න වෙන්නෙ නෑ 😂 100USD මාසෙට කියන්නේ රුපියල් 30,000 විතර. Starlink පහසුකම ගන්න එතකොට 400-600 USD ඒ කියන්නේ රුපියල් 121,147 - 181,721. අන්තර්ජාල පහසුකම ගන්න අපහසු තැන් වල ඉන්න මිනිස්සුන්ට ඔච්චර සල්ලි තියෙනවාද?

    • @Pixeelated
      @Pixeelated 8 หลายเดือนก่อน +1

      Government can offer them for free in those remote areas like a one starlink for whole village. Those villages typically has around 20-60 people so speed wont be affected much or each family can pay a monthly fee so it will be lower if their more families

    • @lordsj
      @lordsj 8 หลายเดือนก่อน +1

      As I know there's data limits. So what if the data quota ended because everyone in those villages used it cause there's no speed limit? Then the whole village don't have Internet? But yes I truely appreciate if the government buy the unlimited data quota for the general public. Its gonna be bad if the government fail to provide equality if the villages who can't get Internet will have the opportunity to have this kind of Internet it should be provided to whole Sri Lanka as well.
      Can you tell me if the starlink gonna make a custom build for those areas? Cause its really a disadvantage to provide Internet that way for starlink. They provide the connection to individual users, for an example they provide starlink for a family. But if they can provide Internet by using a custom build which can provide Internet for everyone which has like 5 kilometer range wifi. That will be great though its gonna be an disadvantage for them. Will they do that for sri lanka?

    • @Pixeelated
      @Pixeelated 8 หลายเดือนก่อน +1

      @@lordsj what? Their is no data limit. Every package they has is unlimited data. It won't be a disadvantage for anybody. Do you realize it cost millions to build a tower? Starlink is better in every way and provide internet to children who has to climb on trees to get access to internet. Average internet speed in Sri Lanka is 4mbps and starlink is 100-200mbps.

    • @lordsj
      @lordsj 8 หลายเดือนก่อน +1

      There's a data limit check again.

    • @lordsj
      @lordsj 8 หลายเดือนก่อน +1

      Do you realise a starlink router have only 185 square meters wifi radius?

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 5 หลายเดือนก่อน

    I think $ 100 per month. Rs.30,000.😁😁😁✌.

  • @Respectworld909
    @Respectworld909 8 หลายเดือนก่อน

    මෙකෙ එන බිලට අනුව අනිත් ඒවත් ගාන වැඩි කරපුවාම 😂😂😂😂

  • @jas5950
    @jas5950 8 หลายเดือนก่อน +14

    This is just another product/service. Available in most of the countries. Profitable business. Only difference is only Sri Lankan government is promoting it as they have no other task they can do without any money in hand.😂😂😂

  • @macrondp
    @macrondp 7 หลายเดือนก่อน

    ඩයලෙග් අාවෙත් ඔහොම තමයි..... අපි ගන්නෙ නෑ

  • @SURESHDESILVA-v5q
    @SURESHDESILVA-v5q 8 หลายเดือนก่อน

    Excellent information
    Thank You
    Point well taken
    If our prices higher
    Than USA’ UK’ KENYA, UGANDA, Maldives,
    😂
    prices Can not bring down to at least above countries levels
    We will be covered with couple of phone no too who knows
    Let’s ask
    🤝

  • @SCdananjaya
    @SCdananjaya 7 หลายเดือนก่อน

    මට දැනගන්න ඕන මෙච්චරයි.
    ඕකට ස්ම්භන්ද උන්ට ලැබෙන කොමිස් එක කොච්චරක්ද කියල.මොකද ඔය කියන එකෙක්වත් රටට ආදරේටවත් මිනිස්සුන්ට තියන ආදරේටවත් නෙවෙයිනෙ ඕවට අතගහන්නෙ.

  • @hasithaprabath9113
    @hasithaprabath9113 8 หลายเดือนก่อน

    Starlink ගාන වැඩියෙන් දුන්නම ලංකාවේ isp ලත් එකට හරියන්ට ගාන් වැඩි කරනවා බලහං එහෙම උනේ නැත්තන් .😂😂

  • @savvy_beast_trading
    @savvy_beast_trading 8 หลายเดือนก่อน

    රුපියල් 100 000 ක් දීල Connection අරගෙන මාසෙට 30 000 ගානෙ ගෙවපන්කො 😂

  • @thusithaudaya
    @thusithaudaya 8 หลายเดือนก่อน

    කලින් රනිල් wifi දුන්නා අයෙ දාර නයෙක් මෙ ජිව්ත් වෙන්න මරුවෙන් ඉන්නො ඔවලට අයෙ අහු වෙන්නෙ නැ 😂😂

  • @DDARTS14
    @DDARTS14 7 หลายเดือนก่อน

    Aththtam wtinawa ratat.. Api issarahat yanna one loketh ekka... Eeth ithin mee wage 30000 ka withara bill ekak gewann puluwan kiyen kidekda lankawe inne dan... Eda dawasa gata gahaganneth hari amaruwen minissu

  • @ch-viewpoint
    @ch-viewpoint 7 หลายเดือนก่อน

    මුන් ඒ්කෙනුත් කට් ඒකක් තියාගෙනද මේ ගාස්තු ගැන කියන්නෙ?... හෙට ඊලෝන් මස්ක් කියයිද දන්නෙ නෑ ස්ටාලින්ක් එකෙන් මටත් වඩා ලංකා ආණ්ඩුවෙන් හම්බුකරනව කියල...

  • @chamodkanishka1202
    @chamodkanishka1202 7 หลายเดือนก่อน

    ඕක ඔච්චර ගනන් වෙන්නෙ නෑ. මෙහෙනම් ඕකෙ මාසික ගනන වෙන්නෙත් රුපියල් 10000ක් වගේ😂

  • @sinhalahollyrecaps
    @sinhalahollyrecaps 7 หลายเดือนก่อน

    දැන් බලන් යනකොට ඇමරිකාවට ලංකාව විකුනන්නේ online😂 මරුම රටක ජීවත්වෙන්නේ අපි

    • @nalinapromax99
      @nalinapromax99 7 หลายเดือนก่อน

      Elon musk americawe janadipati nemei

    • @sinhalahollyrecaps
      @sinhalahollyrecaps 7 หลายเดือนก่อน

      @@nalinapromax99 කියපු දේ තේරිලා නෑ බ්‍රෝ

    • @nalinapromax99
      @nalinapromax99 7 หลายเดือนก่อน

      @@sinhalahollyrecaps okeh

  • @asankasenarath2391
    @asankasenarath2391 8 หลายเดือนก่อน +24

    බොරු කියන්න එපා . ටෙලිකොම් ෆයිබර් වල ස්පීඩ් එක 300 තියනව. ස්ටාලින්ක් වලත් ඒ ගාන තමා, එකම වෙනස එයාල අන්ලිමිටඩ් ඩේටා දෙනව

    • @Pixeelated
      @Pixeelated 8 หลายเดือนก่อน +1

      And fiber is only available in limited places and starlink is available in every corner of the worldz even Antarctica

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 8 หลายเดือนก่อน +1

      මාසිකව ඩොලර් 100 යි

    • @asankasenarath2391
      @asankasenarath2391 8 หลายเดือนก่อน +2

      @@Pixeelated Sri Lanka is Very small Island comparing with other large countries where starlink available . SLT Fiber is available many rural areas you may not know . Government should intervene utilizing their 49% with SLT to spread out Fiber across the country

    • @Pixeelated
      @Pixeelated 8 หลายเดือนก่อน

      @@asankasenarath2391 it's not, check the coverage. Even if fiber it's available it's expensive for average man and in that case a 4g router is more affordable but it's limited coverage.

    • @nalinapromax99
      @nalinapromax99 7 หลายเดือนก่อน +1

      300 ganata enne na bro

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 7 หลายเดือนก่อน

    meeka godak hoday tikk salli tiyena ayata.wena ratakata padinchiyata ynne neti wenna meekat eka wasiyak.100$ k mn wage ayata loku deyak newey hoda connection ekk lebenawanm.

  • @WeMol
    @WeMol 8 หลายเดือนก่อน

    Rupiyal 500 dennam uprima

  • @akilalochana2202
    @akilalochana2202 8 หลายเดือนก่อน

    රැවටෙන්න එපා චන්ද ගුන්ඩුවක් ස්ටාලින්ක් පැකේජ් එකම $599 ඒ කියන්නේ ලක්ශ ගානක් ඕක අපිට ගන්න බෑ එච්චරයි

  • @MadukaJayalath
    @MadukaJayalath 8 หลายเดือนก่อน

    මේකෙන් අපිට තියෙන වාසිය තමයි අන් ලිමිටඩ් ඩේටා දෙන එක. දැන් අපිව හූරගෙන කාපු ඩයලොග්, මොබිටෙල් කරපංකො අන්ලිමිටඩ්

  • @thumpanekolla2661
    @thumpanekolla2661 8 หลายเดือนก่อน

    This is good, more options and competitive prices..

  • @dragonkiller5848
    @dragonkiller5848 8 หลายเดือนก่อน +1

    යකෝ මේක පොඩි රටක් telecom එකට රටම cover කරන්න පුලුවන් විකුනන්න ගහන plan මේව්

  • @janakalife
    @janakalife 7 หลายเดือนก่อน

    ඔය කියන්නේ විදේශ රටවලට තියෙන මිල ගණන්. ලංකාවට වෙන්ම මිල ගණන් හඳුන්වා දේවි.
    හරියට KFC වල මිල රටින් රට වෙනස් වෙනවා වගේ.