කොච්චි වගාව කවරවල kochchi wagawa kawarawala Bird's eye chilli cultivation කොච්චි බීජ පැලකිරිම ගෙවතු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • කොච්චි වගාව කවරවල kochchi wagawa kawarawala Bird's eye chilli cultivation කොච්චි බීජ පැලකිරිම ගෙවතු
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    www.youtube.co...
    #nihalRanasingha#Agriculture#Homegardening

ความคิดเห็น • 214

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 4 ปีที่แล้ว +7

    ගොඩක් ආසවෙන් බලන්නෙ අයියේ ඔයාගේ විඩියෝ ..හරිම ආසයි එලවලු වගාව බලන්න .....

    • @kathandarananda9600
      @kathandarananda9600 4 ปีที่แล้ว

      මේ ඉන්නේ කොච්ච් කරල,🌶️🌶️😅😅

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @Sara-xq8dd
      @Sara-xq8dd 4 ปีที่แล้ว

      @@kathandarananda9600 අනේ අපොයි එහෙමද 😁😁😁

  • @sulomedia7663
    @sulomedia7663 4 ปีที่แล้ว +5

    කොච්චි වල වටිනාකම මමත් දන්නවා ඇත්තටම ගොඩාක් වටිනව අයියේ ♥️♥️♥️♥️🙏🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @sulomedia7663
      @sulomedia7663 4 ปีที่แล้ว +1

      @@agriculturenihalranasingha හරි අයියේ ඔයාටත් බුදු සරනයි සදා ජය🙏🙏🙏🙏🙏

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 4 ปีที่แล้ว +7

    විස්ස ලයික් මගෙන් අයියේ 🌷🌷 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ..සුභම සුභ සැන්දැවක් වේවා බුදු සරණයි🌷🌷🌷

    • @kathandarananda9600
      @kathandarananda9600 4 ปีที่แล้ว

      සුදු මැණික,😘😘

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @Sara-xq8dd
      @Sara-xq8dd 4 ปีที่แล้ว

      @@kathandarananda9600 මගේ අක්කියෝ ❤👈

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද වටින විඩියෝ එකක් ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට ජයවෙවා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @kumariajith5374
    @kumariajith5374 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතිය කියලා දෙනවා ලස්සනට 🌹🌹🌹🌹

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +1

    බලගන ඉන්නව අයිය නියමයි ගොඩක් වටිනව

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +4

    කෝච්චි දාලා කෑම හැදුවම ගොඩක් රසයි..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @mesonbass-7861
      @mesonbass-7861 4 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් රසයි මමත් කොච්චි හදල තියනව කැමට.

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 4 ปีที่แล้ว +1

    ගොඩක් වට්නා උපදෙස් ටිකක් එලවලු වගා කරන අයට ගොඩාක් ම වැදගත් වෙවි ,,

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +1

    හැමදාමත් ඔබේ විඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ජයෙන් ජය වේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම .ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @nandananda4821
    @nandananda4821 4 ปีที่แล้ว +1

    මම ආසම කරන විඩීයෝ එකක් ගොඩක් හොදයි ජය පිට ජය

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Sara-xq8dd
    @Sara-xq8dd 4 ปีที่แล้ว +2

    55 ලයික් මගෙන් අයියේ බුදු සරණයි ඔයාල හැමොටම , විඩියෝව ඉවර වෙනකම් බැලුවා , 🌷🌷

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් අයියේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @sllokuu4468
    @sllokuu4468 4 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 4 ปีที่แล้ว +1

    නීයමයි👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @SriLanka-fv5vd
    @SriLanka-fv5vd 4 ปีที่แล้ว

    සුපිරි ඉදිරියට යන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි

  • @None-rl6xb
    @None-rl6xb 4 ปีที่แล้ว +21

    නිහාල් මහත්තයාට කැමති අය මේ පැත්තට like එකක් දාන්න 👍
    පුලුවන් නම් අපිට සබ් 80 ගන්න උදව්වක් දෙන්න......🙄🙄🙄🙄

    • @chamantharajakaruna6667
      @chamantharajakaruna6667 4 ปีที่แล้ว +2

      🤙

    • @kathandarananda9600
      @kathandarananda9600 4 ปีที่แล้ว

      😂😂😂

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @rukavlogs
    @rukavlogs 4 ปีที่แล้ว +1

    Superb video

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 ปีที่แล้ว +1

    සුපිරි... වීඩියෝ.. 👌👌👌👌👌👌👌. බුදුසරණයි... aiya...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @sdrruwani
    @sdrruwani 4 ปีที่แล้ว +1

    Ane mage asama kamak eth mehe ne aiye ,,
    Lankawata ennama one ..kocchi kanna,,
    Godak wadagath බුදු සරණයි ❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +1

    පැටිය පැලදෙක සුපිරියටම හැදුව නියමයි ඇස්වහක් කටවහක් නැමයි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @radeepdarmapiyaradeepdarma9397
    @radeepdarmapiyaradeepdarma9397 4 ปีที่แล้ว +3

    Niyamai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +1

    ආව අදත් සුපිරිම විඩියෝ එකක් බලල යන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @sulomedia7663
    @sulomedia7663 4 ปีที่แล้ว +2

    අයියේ ගොඩාක් වටිනවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 ปีที่แล้ว +1

    apith ekathu una suba dawasak godak watinawa jaya wewa budu saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @surensalgado945
    @surensalgado945 4 ปีที่แล้ว +1

    Watched this again. Super n very useful video.👌🏻

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @chathurichathuri9075
    @chathurichathuri9075 4 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තුතී ඔබට.මේ විඩියෝ එකේ සමහර තැන්වල වචන වල ශබ්දය අඩුයි.ඔබ තුමාගේ විඩියෝ වල දින වකවනු ගැන සදහන් කරන එක ඇත්තටම ලොකු පිටුවහලක් වේනවා.වගාවට ආදුනිකයන්ට.තෙරුවන් සරනයී.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @dorathilak9009
    @dorathilak9009 4 ปีที่แล้ว

    Good idea

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි

  • @nandananda4821
    @nandananda4821 4 ปีที่แล้ว

    මම කුලියාපිටියේ ඔයාගේ හැම වීඩියෝ අකක්ම බලනවා දැනට ඉන්නේ රට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 4 ปีที่แล้ว +1

    Thank you ayye. Budusaranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 4 ปีที่แล้ว +3

    14👍great work bro 💓

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 4 ปีที่แล้ว +1

    Good advice, thank you

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Pinbimah
    @Pinbimah 4 ปีที่แล้ว +1

    Niyamai. Suba sandawak. Theruwan saranai.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @SnowballSweety
    @SnowballSweety 4 ปีที่แล้ว +1

    ඔන්න අයියේ සම්පූර්ණයෙන් බලලා තමයි යන්නේ .. ගොඩක් හොදයි ... ❤️❤️❤️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @yomikaartdrawing5896
    @yomikaartdrawing5896 4 ปีที่แล้ว +1

    Oyage video balala elawalu hadala mamath gedara elawalu kanawa. Oyagen godak dewal egenagaththa. Diyara pohora warga godak wadagath. Godak pin ayya.🙏🙏🙏🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @ruwanminiperera2415
    @ruwanminiperera2415 4 ปีที่แล้ว

    Very nice vedio. 👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @achinthachandika434
    @achinthachandika434 4 ปีที่แล้ว +1

    Budusaranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @achinthachandika434
      @achinthachandika434 4 ปีที่แล้ว

      Aiyath parissamen inna

  • @tsnmusic43
    @tsnmusic43 4 ปีที่แล้ว +2

    Onna apith awa harshika nowel live eken sahayogayak dunna lassanai wade apatath sahayogayak denna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම .ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @ncgeja
    @ncgeja 4 ปีที่แล้ว +1

    Great💖💖👈 .bs

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @surensalgado945
    @surensalgado945 4 ปีที่แล้ว +1

    Super👌🏻 Very useful info n clearly explained.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම .ස්තුතියි . .තෙරැවන් .සරනයි

    • @surensalgado945
      @surensalgado945 4 ปีที่แล้ว

      Send a detail video abt growing Green Chillies on pots ... at home gardens. Also need to know watering needs for fully grown Green Chillies, Bell Pepper n Kochchi plants. Tnx ...

  • @funclub8353
    @funclub8353 4 ปีที่แล้ว +1

    Niyamai ... aiya..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @radeepdarmapiyaradeepdarma9397
    @radeepdarmapiyaradeepdarma9397 4 ปีที่แล้ว +2

    Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @Lucifera_0
    @Lucifera_0 4 ปีที่แล้ว +1

    Love from india anna ❤️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම .ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @TheBenature
    @TheBenature 4 ปีที่แล้ว +1

    101 මගෙන්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @mandakinideabrew5846
    @mandakinideabrew5846 3 ปีที่แล้ว +1

    Sir redi kaballa iwath Kara pasu , awwa thibena thankada thiyanna one?
    Thank you sir

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      ඔවු අනිවාර්යෙන්ම හොදින් අවුව තියනතැනක තියන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dilshan5310
    @dilshan5310 4 ปีที่แล้ว +1

    ඔබතුමා හැකිනම් ගුණාත්මක කොම්පොස්ට් හදන වීඩියෝ එකක් දාන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @slsadunproduction7102
    @slsadunproduction7102 4 ปีที่แล้ว +2

    මටත් අපේ ගෙදර කොච්චි පැල කිහිපයක් හදන්න ඔනේ කියලා හිතුනා විඩියෝව බැලුවාම

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @mohomedriyaz1130
    @mohomedriyaz1130 4 ปีที่แล้ว +2

    Ayya delum wagawa gana kiyaladenna plz

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +2

      මේ ලින්ක් එක බලන්න සම්පුරන විස්තරය තියනවා www.doa.gov.lk/FCRDC/index.php/2015-09-22-05-59-42/37-pomegranate1 බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @mohomedriyaz1130
      @mohomedriyaz1130 4 ปีที่แล้ว +1

      @@agriculturenihalranasingha bohoma sthuthi 😊

  • @fvfh4423
    @fvfh4423 4 ปีที่แล้ว

    Hodai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 4 ปีที่แล้ว +1

    Nihal mahattya Albertsolution walata Adeshakayak Kabanikawa Hadagann puluwan widihak gena Apita video akk dann puluwanda ..?
    TH-cam ake nm malui hakurui dala hadana ewa thiyanawa e widiha obatuma anumata karanawada. ..
    Krumi vikarshaka dawase kumana welawatada api yodann one ann e genath apiwa denuwath karanawanm godak watinawa.
    Obathumage video godak watinawa.
    Badaka meda obatumata tawath idiriyata yann shaktiya Lebenn one...###

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මාලු දියර පොහොර වඩත්ම සුදුසු මල් පිපිම උද්තේජනයට නමුත් වගාවේ වර්දනයකුත් සිදුවෙනවා වැටමාර කොල අමු ගොම යොදලා හදන දියරපොහොර එකත් හොදයි th-cam.com/video/lMo299vey2Y/w-d-xo.html කාබනික කෘමිනාසක යොදන්න ඔනේ හවස්කාලයේ මම විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @c.madusankaserasinghe.cris7561
      @c.madusankaserasinghe.cris7561 4 ปีที่แล้ว

      Godak pin nihal mahattaya obathumanta .

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 ปีที่แล้ว +1

    Godak.sthuthiy.ayye.wal.ethunu.gammiris.walak.kappadu.karanne.kohomada.wal.kappadu.kirima.awassya.nadda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මම විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @RoniRoni-vq4nl
      @RoniRoni-vq4nl 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha godak.sthuthi

  • @yellowrose8312
    @yellowrose8312 4 ปีที่แล้ว

    👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @pavijayathilaka2825
    @pavijayathilaka2825 4 ปีที่แล้ว +1

    Aiye gaslabu wala mal gas labu kiyala thiyenawada.ewage gedi hedenne nedda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මල් ගස්ලබු වලනම් ගෙඩි හැදෙන්නේ නෑ එවා පිරිමිගස් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 ปีที่แล้ว +2

    💚💚

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 2 ปีที่แล้ว

    Aiyata puthala dennekda inne..eyala godak Hoda lamai..thatthagen weda walata udau krnwa..bs Paule hamotama..

  • @tharakadhaneera7268
    @tharakadhaneera7268 10 หลายเดือนก่อน

    කොච්චි මිරිස් වලට ලෙඩ රෝග අඩුද.වවන්ඩ ලෙසිද නයි මිරිස් වලට වඩා

  • @danushkalsantha5300
    @danushkalsantha5300 4 ปีที่แล้ว

    vambotu gas vala karatiye edan panuvek pahalata yanava mol

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      කරටි හා ගෙඩි විදින පණුවා
      දිගින් දිගටම එකම කේෂ්ත්‍රයක බටු වගා කිරීමේදී මෙන්ම බටු වගාවෙන් පසු ශාක කොටස් නිදැල්ලේ භූමියේ දිරායාමට සැලැස්වීමෙන් ඊළඟ කන්නයේදී මෙම හානිය උත්සන්න වීමට ඉඩ ඇත. මේ හානිය මඟින් 80% පමණ ඵලදාවට හානි විය හැක. කරටි මැලවී එල්ලා වැටීම හා ඵල වල කළුපාට සිදුරු මඟින් හානිය හඳුනාගත හැක. සිදුරු තුළ බහිස්‍රාවීය ද්‍රව්‍ය පිරී ඇත. හානි කළ කරටි හා ගෙඩි කපා බැලූ විට කීටයින් දක්නට ලැබේ. කීටයා හානි කිරීම නිසා ශාකයේ වර්ධනය බාල වේ.
      බටු ක්ෂේත්‍රය වටා සජීවී හෝ අජීවී බාධකයක් (බඩඉරිඟු, සෝගම් හෝ කෘමි ප්‍රතිරෝධී දැලක්) මීටර් 2 පමණ උසට යොදා ගැනීම)
      වගාකර ඇති ශාකවල කරටිවල මෙම හානිය පළමුවෙන්ම දක්නට ලැබුනු විට එම කරටි කොටස් හානි කළ ස්ථානයට පහලින් කපා ශාකයෙන් ඉවත් කර විනාශ කර දමන්න. සතියකට වරක් වගාව පරීක්ෂා කරන්න.දින 5කට පමන වතාවක් කාබනික කෘමිවිකර්සක යොදාගෙන යන්න

  • @ORASTITCH
    @ORASTITCH 4 ปีที่แล้ว +1

    Vatina video ekak .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඔන්න සුගන්දි නංගියා මමත් ආවා ඔයාව බලන්න චැනල් එකත් සබ්කරා විඩියෝර්එකත් බැලුවා තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @armjanakarathnayake
    @armjanakarathnayake 4 ปีที่แล้ว +1

    සමිපුර්ණ යෙන් පස් පුරවන්නෙ නැතුව
    දවස් 14 න් 14 ටික ටික පුරවන්න බැරිද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුවන් කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @lalithsuranga5873
    @lalithsuranga5873 4 ปีที่แล้ว +1

    Aiye දේශීය බීජ tika k ganna kamayak nadda..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මම ලගනම් දැනට නෑ සමාවෙන්න බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว +1

    Ai mage gas wala kola kaha pata wela,buduru pata wenne ai hodata thibba pela

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දිලිර හානිමෙන්ම පොහොර උනතාවයට්ත් මෙහෙම වෙන්න පුලුවන් මට තව කරුනු දැනගන්න ඔනේ කතාකරන්න 0786974418

  • @sandarudinasena294
    @sandarudinasena294 4 ปีที่แล้ว +1

    💪💪💪💪👏👏👏👏👏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @ashokaparis8696
    @ashokaparis8696 4 ปีที่แล้ว

    Alutha palawalata kukul pohora sara nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      සැරක් නෑ එක වර ගොඩක් යොදන්න එපා සතිදෙකකට පමන වතාවක් මේ විඩියෝ එකේ විදිහට යොදන්න th-cam.com/video/BAW8_WY03e4/w-d-xo.html

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว +1

    Nai miris pala wala kola kahapata wela,duburu patata pellam awith gaha bala wenne ai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දිලිර හානිමෙන්ම පොහොර උනතාවයට්ත් මෙහෙම වෙන්න පුලුවන් මට තව කරුනු දැනගන්න ඔනේ කතාකරන්න 0786974418

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +1

    එළවළු වගා කිරිමට සුදුසු මොන මාස වලද මම ඉන්නෙ europe රටක මෙහෙ නොවැම්බර් දෙසැම්බර් මාසවල සිට මාර්තු වගෙ වෙනකල් සීත කාලේ.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      සිතලකාලේ මග ඇරලා හදන්න අප්‍රෙල් වගේ තමයි ඉටවිම කරන්න වෙන්නේ මට සිතරටවල් සම්බන්දවනම් අත්දැකිම් නෑ නමුත් මට අප්‍රේල් වල සුදුසුයි කියලා බොහොම .ස්තුතියි ..තෙරැවන් .සරනයි

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷

  • @dilekmax
    @dilekmax 4 ปีที่แล้ว +1

    ඔන්න ටග්ගාල ආවා

    • @dilekmax
      @dilekmax 4 ปีที่แล้ว +1

      5නේ ඉතින්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @sanetaap2542
    @sanetaap2542 4 ปีที่แล้ว +1

    Sudu kocchi dala myiyokka kola malawala bath kamuda. Thanks malli

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +1

    අපිත් .කොචිචි .වගා.කලා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @b.m.nilukadamauanthi9609
    @b.m.nilukadamauanthi9609 4 ปีที่แล้ว

    👌💞💞💞

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @kavinikavinikavi530
    @kavinikavinikavi530 4 ปีที่แล้ว +1

    Lake

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @samiththaraka5189
    @samiththaraka5189 4 ปีที่แล้ว +1

    ලී කුඩු ගස් වලට දැමිමෙන් පොහොරක් ලැබෙනවාද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      වෙයෝ බොවෙන්න බලනවා දාන්න එපා දිරනකන් ගොඩගහලා හියලා දැම්මාටනම් කමක්නෑ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @samiththaraka5189
      @samiththaraka5189 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ස්තුතියි ඔබතුමාට දැනුවත් කලට. බුදු සරණයි.

  • @chathurasampath9682
    @chathurasampath9682 6 วันที่ผ่านมา

    ඇට ටිකක් දෙන්න පුලුවන්ද

  • @gamageviraj7696
    @gamageviraj7696 4 ปีที่แล้ว +1

    මගේ නයි මිරිස් ගස් වල කොල මැල විලා ගහ මැරෙන්න වගේ යනවා එයට හේතුව හා පිලියම් මොනවද??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මට කතාකරන්න 0786974418 බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @nilankadilani8394
    @nilankadilani8394 4 ปีที่แล้ว +1

    අයියෙ ඵක පැලේට දිලිර හානියක් අාවොත් අනිත් පැලෙට දිලිර හානිය එන්නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දිලිර වතුර හා පස් යන වර්ග දෙක හරහාම ගමන්කරනවා නමුත් ජලවහනය හොදින් සිදුදකරලා අනික් පැලය බෙරගන්න උත්සහ කරන්න පුලුවන් 70% බේරගන්න හැකියාවක් තියනවා බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @ORASTITCH
    @ORASTITCH 4 ปีที่แล้ว +2

    Like

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @sulomedia7663
    @sulomedia7663 4 ปีที่แล้ว +1

    කොච්චි වටින්නේ පොඩි මිනිහට තමයි මම

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

    • @sulomedia7663
      @sulomedia7663 4 ปีที่แล้ว

      අයියේ බුදු සරනයි 🙏🙏♥️♥️

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 4 ปีที่แล้ว

    මහත්මාණනි, " ලෙට්ට කොච්චි " යනුවෙන් හැදින්වෙන කොච්චි වර්ගය ගැන කරුණාකර විස්තරයක් ඉදිරිපත් කරන්න.ස්තුතියි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මීටර් 30 ක් පමණ උසට වැඩෙන්නක්. විසල් කොළ පැහැති පත්‍ර සහිතයි. Nyctaginaceae කුලයට අයත්.
      මෙරට වාත භංග, ලෙට්ට කොච්චි, කෙට්ට, කැට කොළ , යන නම්වලින්ද , එතෙර lettuce tree, cabbage tree, moon light tree යන නම්වලින්ද හැඳින්වෙනවා. එළවළුවක් සේ ආහාරයට ගන්නා බැවින් දෝ leafy vegetable ලෙස ත් ව්‍යවහාර වනවා..
      . ගෙවතු උයන් වගාව සඳහාත් මෙහි ප්‍රභේදයක් යොදා ගන්නවා. එහි පත්‍ර කුඩායි. ලා පැහැතියි. ඒවා ආහාර හෝ ඖෂධ පිණිස යොදාගන්නේ නැහැ.
      ඖෂධීය ශාකය කැල්සියම් බහුල පෝෂක හා රසායන ගුණ සහිතයි. ආතරයිටිස් දියවැඩියාව වැනි රෝග දුරලන ප්‍රති ඔක්සිකාරක ගුණවලින් යුක්තයි. කොළ මුත්‍රාකාරකයි. රුධිරය පිරිසිදු කරන හැකියාවෙන් යුක්තයි. මුල් විරේක ගුණ සහිතයි
      කොළ පැහැති පත්‍ර මැල්ලුම් ලෙස ආහාරයට ගන්නවා.
      වාත භංග ආහාරයට ගැන්මෙන් වාත වේදනා සුවවීම පමණක් නොව සිරුරේ ශක්තිය ද ඇති කෙරෙනවා .
      වියපත් වනවිට සිරුරේ බොහෝසෙයින් ඇතිවන වාත වේදනා හා අනෙකුත් දුබලතා දුරුකර ශක්තිය ද ලබාදීමේ සුවිශේෂ හැකියාවක් ඊට අයත්.
      දරුවකු ලද අළුත් මවකගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා ඇය නැහැවීමට ගන්නා ඖෂධීය කොළවතුර තැම්බුමට, කොහොඹ නික පාවට්ටා ආදි ඖෂධ පත්‍ර අතරට වාත භංග කොළ මිටියක්ද එක්කර ගැනෙනවා.
      වාතභංග මුත්‍රා පෙරීම මනා ව සිදුවීමට උපකාරීවෙනවා. මල බද්ධය දුරුකරන අතර , පාචනයට ප්‍රතිකාර සඳහා ද යොදාගන්නවා. එය බරවා රෝගයට එරෙහිවත් ප්‍රතිචාර දක්වනවා
      කැඩුම් බිඳුම් තැලුම් වණ තුවාල මෙන් ම, කැස්ස ඇදුම වැනි ශ්වසන රෝගවලටත්, රක්තවාත වැනි වාතරෝග වලටත් ප්‍රතිකාර පිණිස යොදා ගැනෙනවා. සන්ධි ඉදිමුම් වේදනා සහිත රෝගීන්ටත් සහන ලබා දෙනවා.
      වාත බංග කොළ රුධිරගත සීනි මට්ටම පාලනයට ගත යුතු ආහාරයක් ලෙස දැක්වෙනවා.
      සිරුරේ දැවිල්ල හා කසන ගති ඇතිවිට ත් මැල්ලුම කෑමෙන් සහන අත්වන බව සඳහන්.
      සිරුරේ තැලුම් ඉදිමුම් සඳහා වාතභංග කොළ ඇල් දියෙන් අඹරා ගානවා.
      සන්ධි වේදනා ඇතිවූ කල පත්‍ර යුෂ ලුණු සහ දෙහි සමග මිශ්‍රකර ගල්වනු ලබනවා.
      වාතභංග ආහාරයට ගැන්මෙන් සිරුරට වාසි රැසක් අත්වන අතර ඒ සඳහා කොළ මැල්ලුම සැකසීමේදී, ගොටු කොළ, මුකුණුවැන්න, තෝර, කංකුන් වැනි තවත් පළා වර්ග එකතු කරගැන්මෙන් එහි රස මෙන්ම ගුණ ද වැඩිකර ගත හැකියි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +2

    Like
    11k

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 4 ปีที่แล้ว +1

    First comment

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @kumarimallika6371
    @kumarimallika6371 4 ปีที่แล้ว

    Theruwansarni

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි

  • @krishanchandima9511
    @krishanchandima9511 4 ปีที่แล้ว

    Onna api sub kara.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @Tipsforhealthandnutrition
    @Tipsforhealthandnutrition 4 ปีที่แล้ว +2

    135 like

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @udayasanjeewa9245
    @udayasanjeewa9245 4 ปีที่แล้ว

    👍👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න ගොඩක්කාලෙකින් දැක්කේ ඉන්න තෙරුවන්සරනයි

    • @udayasanjeewa9245
      @udayasanjeewa9245 4 ปีที่แล้ว

      ඔව් නිහල් මහත්තයා මෙ දවස්වල ටිකක් කාර්යබහුලයි පුළුවන් හැම වෙලවෙම බලනවා ගොඩක් ස්තුති මෙ වැඩෙට 👍👍ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nilankadilani8394
    @nilankadilani8394 4 ปีที่แล้ว +1

    අවිව ඔනද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      හෙවනේ හදන්න පුලුවන් අවුවෙත් හැදෙනවා බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @padmagurullawala7584
    @padmagurullawala7584 3 ปีที่แล้ว +1

    A

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @prageethdilhan4060
    @prageethdilhan4060 2 ปีที่แล้ว +1

    මුඩු ඉඩමක් ,,තියෙන්නේ ..හිරු එලිය වැටෙනවා අඩුයි ඒත් වල් වැවිලා ,,,වල් කොටලා මිරිස් වගාවක් කිරිමට සුදුසුද මහත්තයා ,,,අවුව අඩු නිසා

  • @BooksCornerlk
    @BooksCornerlk 4 ปีที่แล้ว +2

    මාමේ ඔයා මාව unsubscribe කළා ද channels ගොඩේ වැටිල නෑනේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      නෑ අයේ බලන්න මම නැවත බලන්නම් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @kathandarananda9600
    @kathandarananda9600 4 ปีที่แล้ว +1

    කැමැත්ත 85

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @shasashasa3987
    @shasashasa3987 4 ปีที่แล้ว +2

    රටවල, ඉන්න අපට නැ කොඡ්චී සූන්දරයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 4 ปีที่แล้ว +1

    යාලුවනේ එන්න අපේ පැත්තෙත් දෙන්නම් 🍎🍎😉

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +1

    👍

    • @kanchanak7096
      @kanchanak7096 4 ปีที่แล้ว

      Mage asama කෑමක් කෝච්චි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @travelandeventz2742
    @travelandeventz2742 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @krishanchandima9511
    @krishanchandima9511 4 ปีที่แล้ว

    Mata oyage kabanika elawalu milata gannawanm sambanda karaganna ona kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      අපිට ඉල්ලුමට සරිලන්න නිස්පාදනය කරගන්න අමාරු tතත්වයක් තියෙන්නේ එ නිසා මේ ටිකේ ගන්න බැරිවෙනවා බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

    • @krishanchandima9511
      @krishanchandima9511 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha Puluwan kamak tiyanawanam elawalu tikak wath labadenna. Ledekuta. Oya ayakarana mudala prashnayak naha

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි