හි ත ට වැ දු නූ ව ද න් || පිං පිණිස නරබන්න |dhammA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024

ความคิดเห็น • 101

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 11 หลายเดือนก่อน +27

    මුලු ජීවිතයම මොහොතකින් කියවා සිතට සැනසීමක් සදහටම ලබාදුන් ඔබට අනේක වාරයක් පින් පින් පින්

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 3 หลายเดือนก่อน +2

    බොහෝම පින් .🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය තුලින් මුලු ජීවිතේම මොහොතකින් අවබෝධ කර දුන්නු ඔබට අනේක වාරයක් ස්තූතිය බොහොම පිං

    • @namobuddhaya588
      @namobuddhaya588  9 หลายเดือนก่อน

      අනුමොදන් වෙමි.සාදු සාදු සාදු

  • @ShiranKokila
    @ShiranKokila หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් මෙ විඩියො එක බුදුසරනයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +9

    මේ නම් මගෙම දුර්වල තැන් කියා සිතන්න ...ගොඩක් පින් නැවත හිතන්න සැලැස්සුවට ...🙏👌

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 11 หลายเดือนก่อน +7

    නියම වටින හිතට වදින අදහස් ටිකක්

  • @thamaravidanagama4867
    @thamaravidanagama4867 2 หลายเดือนก่อน +1

    Aththenma jiwithayata godak watina wadan pelak.Theruwan saranai .

  • @bonnymendis3592
    @bonnymendis3592 11 หลายเดือนก่อน +2

    කෙනෙක්wa ගැඹුරු අවබෝධයkata ගෙන යන කරුණු බොහොම වැදගත්.එවැනි කරුණු බොහොම yak එතැන thiyenawa.ඔබට බොහොම pin.🙏තව thawth නිහතමානීව දහම් මඟ wadanna.🙏🙏🙏(Sumana Soma putta)

  • @malamanohari5217
    @malamanohari5217 11 หลายเดือนก่อน +8

    ධර්මයෙන් බිඳක් ජිවිතයට එකතු කර දුන්නාට ගොඩාක් පිං.සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 11 หลายเดือนก่อน +1

      ෙගාඩක්,පිං😊😅😮ඝාදුඝාදුඝාදු😊🙏🙏🙏🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 11 หลายเดือนก่อน +1

      😊😅😮

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 11 หลายเดือนก่อน +1

      , 🙏🙏🙏🙏

  • @nilmininilmini4251
    @nilmininilmini4251 11 หลายเดือนก่อน +3

    හිතට දැනුනා මාර විදියට .බුදු සරනයි ❤️❤️❤️🙇🙇🙇

  • @mallikasarojini5845
    @mallikasarojini5845 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu Mohothin siyalla ugatha haka

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 11 หลายเดือนก่อน +3

    ඒක නම් ඇත්තම ඇත්ත කතාවක් නේ..මිනිස්සුන්ට අමතක වෙන....ස්තූතියි..
    👍👍👍

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 11 หลายเดือนก่อน +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 6 หลายเดือนก่อน

    ඔක්කොම ස්ක්‍රින් ෂොට් දා ගත්තා ...ඔක්කොම ලස්සනයි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 11 หลายเดือนก่อน +2

    බොහොම පින් හිතට දැනුනා ❤❤❤❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 11 หลายเดือนก่อน +1

    හරිම වටිනා ජීවිතයට වැදගත්
    මොහොතක් නැවතී හිතා බලන්නට වටිනා දේවල් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි. ඒ වගේම පින්.
    තෙරුවන් සරණයි

  • @sujathamanamperi463
    @sujathamanamperi463 11 หลายเดือนก่อน +1

    Thanks ⚘️ Damith Asanka beautiful post 🙌🙏🏻💗

  • @rasikadamayanthi3604
    @rasikadamayanthi3604 11 หลายเดือนก่อน +1

    Meya kiyawa balanna , bala hitha sehellu karaganna pala kala obata budu saranai.

  • @priyankamahesh1848
    @priyankamahesh1848 11 หลายเดือนก่อน +1

    මම මේ වැඩසටහන බලන්න පළවෙනි වතාවට අද.මට මගේ දෙනෙත් ලැබීම මොනතරම් භාග්‍යයක්ද කියලා හිතුනා.ඔබට අනේක වාරයක් පින්.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 11 หลายเดือนก่อน +1

    සියලු සත්ත්වයෝ සුවපත්වේවා .

  • @sudu6841
    @sudu6841 11 หลายเดือนก่อน +1

    කර්මයට මුහුණ දෙන්න ධර්මය අවියක් කරගන්න මම අද සැනසීමෙන් සතුටින්. ඔබට බොහෝ පිං.මෙවැනි වටනා කරුණු වලින් දානුවත් කලාට.🙏

  • @kusumltr2034
    @kusumltr2034 11 หลายเดือนก่อน +2

    පින් පිරේවා !

  • @subhashini4140
    @subhashini4140 9 หลายเดือนก่อน

    mema vatina kiyaman kotharam kotharam kiyewvath athi venna ain ape jevithayata yahapathatamai harenna pin sidu weva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AruniKumari-xq5ld
    @AruniKumari-xq5ld 11 หลายเดือนก่อน +1

    ඔබට බොහොම පින් 🎉

  • @isurugamage7992
    @isurugamage7992 11 หลายเดือนก่อน +1

    කෝටියක් වටිනා අදහස්වලින් මාව හරිමදේ කියා දුන් ඔබතුමාට බොහොමත්ම පිං සුවපත් වෙත්වා. !!!

    • @shashianu2706
      @shashianu2706 11 หลายเดือนก่อน

      Godak watina adahas sthuthi

  • @dulanjanikumarasingha9984
    @dulanjanikumarasingha9984 11 หลายเดือนก่อน +1

    හිතටම දැනුන වදන් ටික ❤❤❤😊😊😊

  • @niroshathamel5084
    @niroshathamel5084 11 หลายเดือนก่อน +1

    Godak watina adhas tikak.obata pin sidda wawa budu sarana🙏🙏🙏

  • @punchihan7210
    @punchihan7210 11 หลายเดือนก่อน +2

    තමන් ගේ ම හදවත් තෙතමනයක් නොමැති නම් වූ විට විනාශ කර දැමීමට පුලුවන් නේ??????😢

  • @padmakumari8352
    @padmakumari8352 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි සියලු දෙනාට👏👏👏🙏🙏🙏

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 10 หลายเดือนก่อน +1

    Suwapathwewa!!!!!!!!!!

  • @psathya6345
    @psathya6345 11 หลายเดือนก่อน +1

    මිනිස්සු නිවණ් පැතුවද අත්දකින්නෙ නැත්තේම එයයි.අත්දකින තෙක් සිත කර්මස්ථානයෙහි භයය.

  • @user-zo3oq8tw9q
    @user-zo3oq8tw9q 11 หลายเดือนก่อน +1

    Etamat.watina
    Wadan.pelak
    Godak
    Pin🌹🌹🌹

  • @kjayasuriyak7160
    @kjayasuriyak7160 11 หลายเดือนก่อน +2

    මෙවැනි මැණික් මෙන් අගනා වැකි තව තවත් කියවන්නට අවස්ථාව ලබාදෙන්න.

  • @kalyaninawarathne4973
    @kalyaninawarathne4973 9 หลายเดือนก่อน +1

    පිං පිං පිං අපුරැ වදන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 11 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ,මේ වගෙ msgs මම copy කරලා ගොඩක් අයට යවනවා,ගොඩක් වටිනා දහම් msg ටිකක් තෙරුවන් සරණයි

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 11 หลายเดือนก่อน +1

    Godak pin obatath yahapathama uda wewa sith sathan niwewa bs

    • @namobuddhaya588
      @namobuddhaya588  11 หลายเดือนก่อน

      බොහොම සතුටුයි ඔයාලගේ අගය කිරිම් වලට🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 11 หลายเดือนก่อน +2

    Bohoma pin. Theruwan saranai!

    • @DhammikaGunarathne
      @DhammikaGunarathne 11 หลายเดือนก่อน

      වටිනාම තැග්ගක් ලෙස දියහැකි උතුම් දහම් සිතුවිලි ටිකක් ඔබට බොහොම පිං තෙරැවන් සරණනයි ......

  • @diliniranthilaka7916
    @diliniranthilaka7916 11 หลายเดือนก่อน +1

    හ්ම්ම්...මේ ඔක්කොම ඇත්ත ..

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 11 หลายเดือนก่อน +2

    කාගෙද මේ වදන් හරිම ලස්සනයි

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz 11 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +6

    මිනිසුන් කරන්නෙම බොරුව හැබැයි හොයන්නෙම නිවන ,මේ සැබෑම සත්‍ය තේරුම් නොගන්නේත් මිනිසුන්මය

    • @namobuddhaya588
      @namobuddhaya588  ปีที่แล้ว

      🌷🌷

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน

      Eka NM athe m athe a,,,, Boru krnnea ayea Ta thama i hamoma kamaithi th,,,,,

  • @vijithashalika1044
    @vijithashalika1044 11 หลายเดือนก่อน +1

    මෙවැනි අදහස් දරන මහාත්මා ගතිගුණ ඇති ඔඛට පින් 🙏

  • @mediaunit4269
    @mediaunit4269 11 หลายเดือนก่อน +2

    Arayage meyage opadupa hoyanawa wediya me sansaren gena hithanna me sansaren ethara wenna poddak hithanna yamak upload karana eka koitaram watinawada.bohoma pin.

  • @ranjiththilakarathna
    @ranjiththilakarathna 11 หลายเดือนก่อน +1

    හොඳ වැඩක් . අගය කරමි.

  • @renukarathnayake4728
    @renukarathnayake4728 11 หลายเดือนก่อน +1

    Thank you......!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 หลายเดือนก่อน +1

    පින්සිදු වේවා ..🙏🙏🙏

  • @Ruwan12345
    @Ruwan12345 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 11 หลายเดือนก่อน +1

    වේගෙන් යනවා කියවා ගන්නට බැ

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +1

    Lowa thula sakaya tharam wu bayahanaka awiyak natha.Sahathika aththa..❤

  • @rekajayaweera4239
    @rekajayaweera4239 11 หลายเดือนก่อน +1

    Godak watinawa jivithe hadaganna

  • @NuwanthikaKumara-bp6gc
    @NuwanthikaKumara-bp6gc 9 หลายเดือนก่อน +1

    Samahara minissu maruwat hadanna ba oya aththa tika denai danne

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏💖

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 11 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි. ♡♡

  • @dayanisumithra9848
    @dayanisumithra9848 11 หลายเดือนก่อน +1

    Me vada satahana good

  • @user-zi6ru8od6f
    @user-zi6ru8od6f 11 หลายเดือนก่อน +1

    🙏. 👍👍👍

  • @user-hu3lc3ir6n
    @user-hu3lc3ir6n 11 หลายเดือนก่อน +1

    Budu saranai

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 11 หลายเดือนก่อน +1

    Watina karunu godak sthuthi.

  • @kumirkumir3510
    @kumirkumir3510 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranisenarathna9035
    @indranisenarathna9035 11 หลายเดือนก่อน +1

    Theruvan saranai

  • @cmeducationshorts
    @cmeducationshorts 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @AsiriLakmal-bc1xm
    @AsiriLakmal-bc1xm 10 หลายเดือนก่อน +1

    අනේ අහමිබෙන් දැක්කෙ මට මෙි ටික print කර ගන්න එ්ක නමි ජිවිතයක් පුදුම ඔවදන්

  • @padmagalkotuwe
    @padmagalkotuwe 11 หลายเดือนก่อน +1

    අදහස් ලබා දුන්නා ට ස්තුතියි..

  • @dilkikavisha8279
    @dilkikavisha8279 11 หลายเดือนก่อน +1

    Apramadawa kusal karanda ona mejewithn koywale nikma yanda waida danna

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 11 หลายเดือนก่อน +1

    බොහෝමත්ම පිං

  • @user-ti5rq4xs3j
    @user-ti5rq4xs3j 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 11 หลายเดือนก่อน +1

  • @ranjininambuhewa9287
    @ranjininambuhewa9287 11 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹

  • @theresamatilda774
    @theresamatilda774 11 หลายเดือนก่อน +1

    Asurukarpu.ay..udu.argeyna.upatimma.bahudda.budusarani.katytiynney.magey.raksawath.udrgeyna.mudaluth.wanchwak.kala.monaktada..

  • @reetashamali6998
    @reetashamali6998 11 หลายเดือนก่อน +1

    Godak hoda adahas tikak

  • @koyakouchan6054
    @koyakouchan6054 11 หลายเดือนก่อน +1

    Pehedili ne kiyawAnna Hari Amarui

  • @mediaunit4269
    @mediaunit4269 11 หลายเดือนก่อน +1

    Very excellent

  • @ProfitQuest-SG
    @ProfitQuest-SG 11 หลายเดือนก่อน +1

    Mohotin jeewitaya dakka.

    • @ProfitQuest-SG
      @ProfitQuest-SG 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindasampath8953
    @dumindasampath8953 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sriyanthihettiarachchi3220
    @sriyanthihettiarachchi3220 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 11 หลายเดือนก่อน +1

    🙏🙏

  • @manalrenuka3278
    @manalrenuka3278 11 หลายเดือนก่อน +1

    wDan walata stuty

  • @asankasanjeeva8960
    @asankasanjeeva8960 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @vihangianuththara9814
    @vihangianuththara9814 11 หลายเดือนก่อน +1

    ✨🌝🔥

  • @tinishiyadayananda
    @tinishiyadayananda ปีที่แล้ว +2

    🙏🙏🙏☸☸☸🌼🌼🌼

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 11 หลายเดือนก่อน +1

    එසේ නම් සියල්ල අත් හැරිය යුතු .....

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-hd6se5mt1z
    @user-hd6se5mt1z 11 หลายเดือนก่อน +1

    🙏🙏

  • @shyamaleeuduwarage6594
    @shyamaleeuduwarage6594 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @melaniemelanie1135
    @melaniemelanie1135 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 11 หลายเดือนก่อน

    🙏🙏🙏