සුදාගේ අපක්ෂපාතී අම්බලන්ගොඩ සමීක්ෂණය | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 2.8K

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 5 หลายเดือนก่อน +91

    Suda yako.. umba gahanne gemak.
    Hama sameeksanema apaksapathi un wadi.
    Umbata pissuda.
    Contract Eka keeyada SJB or Pohottuwe.
    Umba hitanne api babbu kiyalada.
    Umba hena game karaya.

    • @damithdesilva5963
      @damithdesilva5963 5 หลายเดือนก่อน

      එකඟයි ඔබේ අදහසට....මූ කැමති සජිත් ගොනා ජනපති වෙනවට.හිරුණිකා සමග කෝචොක් වීමෙන් ඒ බව පේනවා...

    • @liuupson8593
      @liuupson8593 5 หลายเดือนก่อน +11

      ලැජ්ජාවට කියන්නෙ නැති එවුන්ගෙ ඒවා වෙනත් එකට ඇඩ් කරද්දි මිහින්තලේලගෙ මන්ජුවා හිතන්නෙ ඒ උගේ ජන්ද කියලා.. 😂😂😂

    • @NalinParakrama
      @NalinParakrama 5 หลายเดือนก่อน +26

      ඔව් මේ සමීක්ෂණ වල සැකයක් තියෙනවා. කාටවත් දෙන්නෙ නෑ කියල මිනිස්සු ඔහොම කියන්නෙ නෑ මේ මහපොළවෙ. අහන හැමෝම වගේ කියන්නෙ අනුරට කියල අපි දකින සමාජයේ නම්

    • @MaduraPriyan
      @MaduraPriyan 5 หลายเดือนก่อน

      අනිවා.. අපක්ෂපාතී ස්වරූපයෙන් හොර තක්කඩි මාලිමා ඡන්ද කඩන්න ගේමක් යනවා. රැවටෙන්න එපා

    • @thusharathushara9093
      @thusharathushara9093 5 หลายเดือนก่อน

      Themala modiyo singhaliyo modiyo 😅 api Sri Lankan npp

  • @Akdjoinsrilanka
    @Akdjoinsrilanka 6 หลายเดือนก่อน +871

    ඔක්කොම හොරු අපෝ දෙන්නෙ නෑ කියන්නේ පොහොට්ටුවට දීල කෙලව ගත්ත දාර බයියො තමයි ඉතින් 😂😂

    • @nuwanhk80perera80
      @nuwanhk80perera80 6 หลายเดือนก่อน +57

      එකෙන්ම
      ඕකුන් නම් මේ රටට සාපයක් කාලකන්නි.

    • @MevinuR
      @MevinuR 6 หลายเดือนก่อน +54

      එකෙන්ම...ගියපාර පාන්දරිම ගිහින් පොහොට්ටුවට දීපු උන්.

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 6 หลายเดือนก่อน

      ​@@nuwanhk80perera80aniwaryen

    • @roshanalexsander6317
      @roshanalexsander6317 6 หลายเดือนก่อน +21

      No backbone most of youth

    • @smhs3313
      @smhs3313 6 หลายเดือนก่อน +18

      සහතික ඇත්ත .

  • @sasithmaramnidu5790
    @sasithmaramnidu5790 6 หลายเดือนก่อน +195

    මෙච්චර දෙයක් වෙලත් ගොඩක් මිනිස්සු තමන්ගෙ මලකඩ බැදීම් වලින් අයින් වෙලා නෑ. ලංකාවේ වයසක ම්නිස්සුන්ගෙන් තමයි මේ රට බේරා ගන්න ඕනි.

    • @NimaliHemanthi
      @NimaliHemanthi 6 หลายเดือนก่อน +8

      ඔවුන්ට තව ටිකක් හිගා කන්න උනොත් හොඳයි

    • @bsofttechnologies8784
      @bsofttechnologies8784 5 หลายเดือนก่อน +6

      නාකි ටික ගැන නම් කියලා වැඩක් නෑ, බෙහෙත් නැතුව මැරිලා යන්න ඕන

    • @amilasampath6406
      @amilasampath6406 4 หลายเดือนก่อน

      Ammmpa

    • @gayanasela7884
      @gayanasela7884 4 หลายเดือนก่อน +3

      Onna oya aurudu 50 wadiya minissu thamai me rata kawy .mun merenakan Meka godadanawa boru😂😂😂😂😂😂

    • @gayanasela7884
      @gayanasela7884 4 หลายเดือนก่อน

      Korona avilla hari mun marenna oni

  • @someplaceso_fsrilanka874
    @someplaceso_fsrilanka874 6 หลายเดือนก่อน +57

    Track පැනපු ඩයල් ගැන නම් කමක් නෑ කියමුකෝ.. ඒත් මේ තරුණ පිරිස ගැන නම් ඇත්තටම දුකයි😢... අර සුද්දෝ කියපු කතාව ඇත්ත අපේ උන්ට චන්දය දෙන්න බුද්ධියක් නෑ

    • @ricvibesinc1
      @ricvibesinc1 5 หลายเดือนก่อน

      Ehemath naha .. katah naha thama hithala naha kiyanna ganakata set wena katiya nay ..

  • @rishithawijesuriya6667
    @rishithawijesuriya6667 5 หลายเดือนก่อน +146

    කාටවත් දෙන්නෑ කියන පාවෙන ජීවිත තමයි රටට තියෙන සාපේ..

    • @RayanGeegana
      @RayanGeegana 3 หลายเดือนก่อน +3

      දෙකටම නැති නපුංසක වහල්ලු

    • @thehanmi697
      @thehanmi697 หลายเดือนก่อน

      පොන්න කෙල්ලො ටික බයේ දුවනවා 😂

    • @dineshasewwandi9199
      @dineshasewwandi9199 หลายเดือนก่อน +1

      Ou kalakanni

    • @dineshasewwandi9199
      @dineshasewwandi9199 หลายเดือนก่อน +1

      අපිත් අනුර 🫡

    • @nrschutta4825
      @nrschutta4825 หลายเดือนก่อน

      Hariyata gttot katada yko ithin denne 😂💔 un den na kiwwata khe wth inna podi pakshekata hri dei

  • @johncymel4368
    @johncymel4368 5 หลายเดือนก่อน +19

    වයසට ගියපු ගොඩක් මිනිස්සුන්ට තවමත් පක්ෂ දේශපාලනයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා. තරුණ පරම්පරාවට වගකිමක් තියෙනවා ඔවුන්ව පක්ෂ දේශපාලනයෙන් ගලවාගෙන ඇත්ත පෙන්නලා දෙන්න. තමන්ගෙ ගෙදරින් පටන් ගමු. ජය වේවා.

  • @arunashantha6738
    @arunashantha6738 6 หลายเดือนก่อน +145

    රට මේ තරම් අවාසනාවන්ත තැනකට පත්වේලත් තවමත් තමන්ගේ කැමැත්ත පිළිබද තීරණයක්‌ ගන්න බැරි අදීන, මරි මෝඩ ජනතාවක් ඉන්න රටක මොන ස්වාදීන සමීක්‍ෂණද සුදා අයියේ, එකෙක් jock එකට නාමල් කියනකොට වටේ ඉන්න ගොන් රැලම ඒ නම කියනව, ඇඩෙනවා අයියේ 😢😢😢😢😢😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +4

      👍🏾🫣😭😫😩🫣😫දීල බලමුකෝ.
      මේ රටට තවත් නම් ශාපයක් නැහැ.

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 6 หลายเดือนก่อน +13

      ඇත්තටම මෙි තරමි කාලකන්නි ජාතියක් කිසිම රටක නැ රනිල් රාජපක්ෂල මුන්ට මුන්ගෙ දරැවන් ව හාමතේ මැරෙන්න ඇරලත් මුන්ගෙ අමාරැව හොදවෙල නැති හැටි

    • @donamie2808
      @donamie2808 5 หลายเดือนก่อน +4

      මෙහෙමත් කාලකන්නි පව්රුෂත්වයක් නැති මයික් එකක් ඇල්ලුවම ගමහරහා දුවන නිහීන මිනිසුන් ඉන්න රටක් ලෝකෙත් නෑ

    • @Game_space777
      @Game_space777 5 หลายเดือนก่อน +2

      අපි නන් එ කාලෙ ඉදන්ම සජියට දෙන්නෙ තිරනය කරලා ඉන්නෙ , කාටවත් දෙන්නෙ නෑ කියන උන් එහෙම වෙන්ඩ

    • @pahan2018
      @pahan2018 4 หลายเดือนก่อน +1

      මුන්ගේ මෝඩකමේ අරුම අපිත් ගෙවන්න එපැයි 😪

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 6 หลายเดือนก่อน +31

    මේක ගොඩක් හොද වැඩක් දිගටම කරමු

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 6 หลายเดือนก่อน +245

    අම්බලන්ගොඩ කියන්නෙම පොහොට්ටුව බලකොටු එදා ඉදලම මෙහෙම හරි මිනිස්සු වෙනස් උන එක ගැන ඇත්තටම සතුටුයි

    • @kushanpeiris2170
      @kushanpeiris2170 6 หลายเดือนก่อน +2

      eth sajiyatat tiyenw neda loku base ekak? dakune npp lead adu wunot sorry tamai anith districts sjb

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน +8

      වෙනස් වුනේ නැත්තන් උන් දන්නවා බඩගින්නෙ මැරෙන්න වෙයි කියලා 😂

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +3

      @@kushanpeiris2170 Colombo,Gampaha Raniltane yannema..Uthura,Nagenahirath ehemai..Galle ,Ambalangoda unath sajabe ewagema denne nathi aya wadei...Ranil mesare dinanawamai! UNP😘😘😘😘

    • @cricketlankaa9644
      @cricketlankaa9644 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @WijeKankanamge
      @WijeKankanamge 5 หลายเดือนก่อน +9

      පොහොට්ටු දුන්න තියා මොකාට දුන්නත් තමන්ගෙ දරැවන්ගෙ අනාගතේ ගැන හිතන්න එපාය.එකෙකුටවත් දෙන්නෙ නැහැ කියන්නෙ පොහොට්ටු නොවෙයි හරක් හා එලදෙන්නු නිසා.මේ වගේ හම්පඩ හම්පඩියො ගෙදර ගෑනිටවත් වැඩක් නැහැ.ගෑනියෙක් නම් මිනිහටවත් වැඩක් නැහැ.ඒතරම් රටට බරක්. එහෙම වෙන්නෙ තමන්ගෙ දරැවන්ට අනාගතේ ගැන හිතන්න බැරි නිසා.අනුරට කැමති අය ඉන්න නිසා හොද දෙයක් සිද්ද වේවි.

  • @ChulaRathnaBandara
    @ChulaRathnaBandara 4 หลายเดือนก่อน +33

    අම්බලන්ගොඩට තවදුරටත් පිදුරු තණකොල උවමනාකර තිබේ

  • @vijitharanathunga2974
    @vijitharanathunga2974 5 หลายเดือนก่อน +93

    එකෙන්නම අපි අනුරට.අනුර කියපු හැමෝටස හද පිරි තුනිය.❤

    • @ArachchigeSadamali
      @ArachchigeSadamali หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @prabodashashi2102
    @prabodashashi2102 6 หลายเดือนก่อน +235

    මේ රට ගොඩ ගන්න බෑ නාකි මිනිස්සු ඉන්නකන්...නාමල් රනිල් කියන උන් පුන්නක්කු කන්න....අනේ මන්දා මේ රටට මොනවා වෙයිද කියලා

    • @priyashanthasaman2683
      @priyashanthasaman2683 6 หลายเดือนก่อน +19

      ඔලුවක්,බුද්දියක් නැති අයට චන්ද අයිතිය තිබුනාම,ලොර්ඩ් කරපු වෙපන් එකක් පොඩ් එකෙකුට සෙල්ලම් කරන්න දුන්නා වගෙ.
      චන්දෙ ප්‍රකාශ කරන්නන් සුදුසුකමක් ඇති කරන්න ඔනෙ.
      ඩ්‍රරයිව්න් කරන්න ලයිසන් දෙනවා වගෙ......

    • @NimaliHemanthi
      @NimaliHemanthi 6 หลายเดือนก่อน +21

      සජිත් කියන නාකිටිකට වීසා 1 ඇදුනොත් හොදයි

    • @sa-ut9hd
      @sa-ut9hd 5 หลายเดือนก่อน +4

      කාටවත් දෙන්නේ නැහැ කියන්නේ පොහොට්ටුවට දෙන එවුන්

    • @Jags.KumaraJags.Kumara
      @Jags.KumaraJags.Kumara 5 หลายเดือนก่อน

      Amma.thaththath..nakiwenawa...obath..propasa.kenek.unoth.wennae...adatai..

    • @ayeshprabodhana9987
      @ayeshprabodhana9987 5 หลายเดือนก่อน

      @@NimaliHemanthi sira bn ara pole idapu naki huththige lamaitath oya polema elavalu vikunnana venna one kavadaharri okun sajithta chande dunooth

  • @amarakumariherath4635
    @amarakumariherath4635 6 หลายเดือนก่อน +121

    මේ මිනිසුන්ගේ ඇත්ත තත්ත්වය පේන කොට මහා කලකිරීමකුත් ඇතිවෙනවා ..පාවෙන ජීවිත

  • @easypeasy1320
    @easypeasy1320 6 หลายเดือนก่อน +307

    වැල්වටාරම් ඔනි නෑ.
    මාලිමාව 🧭♥️එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරුමත යැපෙන එකෙක්💯
    අපි මාලිමාවට 🧭💯♥️
    ජාතික ජන බලවේගයට🧭♥️ ජයවේවා🙏🏼♥️🌹🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +7

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭🫣😫

    • @kushanpeiris2170
      @kushanpeiris2170 6 หลายเดือนก่อน +5

      eth sajiyatat tiyenw neda loku base ekak? dakune npp lead adu wunot sorry tamai anith districts sjb

    • @onlyonmax
      @onlyonmax 6 หลายเดือนก่อน +2

      @@kavinda770 katada denna ona kiyalath kiyala palako

    • @kavinda770
      @kavinda770 6 หลายเดือนก่อน +1

      @@onlyonmax මමද පකෝ තොට ඒකත් කියන්න ඕනා.🤣 ඇයි උබට ස්වාධීනව තීරණයක් ගන්න බැරිද. තොට ඕන එකෙක්ට තෝ දීපිය. 😂

    • @heshan2222
      @heshan2222 6 หลายเดือนก่อน

      ​​@@kavinda770එතකොට ස්වාධීන තීරණ ගන්න මහ පකයද උඹ😂 අනේ හිකේ ඉතින් උඹ දෙන එකට උඹ දීපන් උඹ හෙන මොලකාරයනෙ අපි මෝඩයි ඒ නිසා අපි මාලිමාවටම දෙනවා 😂🤭🖕

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 5 หลายเดือนก่อน +99

    කටක් ඇරලා බයක් නැතුව අනුර❤❤❤❤❤ කීමත් npp එකේ ජයක්❤❤❤❤❤❤

  • @NavinduMaduranga
    @NavinduMaduranga หลายเดือนก่อน +6

    මේ පාර අනුරට ❤️

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 6 หลายเดือนก่อน +45

    මිනිසුන්ගේ උද්යෝගය, උනන්දු ඇති කිරීමට මේක වටිනවා. මිනිස්සුන්ගේ ස්වභාවය මතු වී පෙන්වීමට වටිනවා. 🤔☸️👍👍👍❤

  • @smeeangle
    @smeeangle 6 หลายเดือนก่อน +33

    අම්බලන්ගොඩ ඉස්සර ඉදන්ම දාර බයියෝ හිටපු පැත්තක්. ඔක්කොම හොරු කියපු අය තාමත් පොහොට්ටුවට. එහෙම් පැත්තකින් අනුරට වැඩි වුන එක ලොකු දෙයක්.

    • @NuwanMilinda
      @NuwanMilinda 5 หลายเดือนก่อน +3

      දැන් එකෙවත් එපා කියුව එවුන් දාර බයියෝ..😂 ලපයාට කැමතිනමි ඌ දාර බයියෙක් නෙමෙයි 🤭😂😂 අනේ තොගේ ගොබිබ තියරිය😂😂😂👌

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 6 หลายเดือนก่อน +39

    කාටත් දෙන්නැ කියන්නෙ රටට ආදරෙ උන් නෙමෙ පවු කාරයො ලැජ්ජ වෙයන්
    ලංකාවෙ ඉන්න

    • @ramyamandalawaththa9129
      @ramyamandalawaththa9129 5 หลายเดือนก่อน

      හරියට හරි කාලකණ්ණි ...

  • @ashasewwandi9508
    @ashasewwandi9508 3 หลายเดือนก่อน +15

    අනුර මහතා ජය ❤❤❤❤

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w หลายเดือนก่อน +53

    තමන්ගේ ඡන්ද අයිතියේ වටිනාකම නොදන්න වහල්ලු ඉන්නවා.අනුර කියන අයට දීර්ගායුශ ලැබේවා.අනිත් උන්ට හෙන ගහපිය.

    • @jeewanudawewa5318
      @jeewanudawewa5318 หลายเดือนก่อน +2

      මොකක්ද දැන් ඔය වටිනාකම,ඇයි ඒ අනිත් උන්ට හෙන ගහන්නෙ මොකක්ද හේතුව ,

    • @AnushaGunawardhana-gk9dl
      @AnushaGunawardhana-gk9dl หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Shanimaheshika98
      @Shanimaheshika98 หลายเดือนก่อน

      😂😂😂😂

    • @januka-sc1ec
      @januka-sc1ec หลายเดือนก่อน

      එසේම වේවා😂😂😂

    • @ليليا-و6ص
      @ليليا-و6ص หลายเดือนก่อน +3

      අනුරට ජන්දේ දෙන උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ අගේ තියෙන්නෙම විස වයිරය වපුරනවා

  • @shriyaniherman8345
    @shriyaniherman8345 6 หลายเดือนก่อน +73

    එකෙන්ම අනුරට ගැම්මක් කමයි 🙏🙏❤️❤️

  • @doer6002
    @doer6002 6 หลายเดือนก่อน +398

    කාටවත් දෙන්නේ නැති අය UNP එකේ උනටත් වඩා මෝඩයි..

    • @sudeshryan8707
      @sudeshryan8707 6 หลายเดือนก่อน +19

      උන් බලන් ඉන්නෙ දිනන්නෙ කවුද කියල..අන්තිමට අනුරට ගහනව 😅

    • @smbandara7915
      @smbandara7915 6 หลายเดือนก่อน +19

      උන්ට කියන්නේ අපතයෝ කියලා

    • @doer6002
      @doer6002 6 หลายเดือนก่อน +1

      @@sudeshryan8707 සිරාවටම

    • @අහුලගත්තබන්-AhulagaththaBan
      @අහුලගත්තබන්-AhulagaththaBan 6 หลายเดือนก่อน +14

      උන් පිටසක්වල ජීවියො ද කොහෙද එකයි මේ රටේ චන්දෙ වැඩක් නැ කියන්නෙ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +3

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @lalaniegodawatte6695
    @lalaniegodawatte6695 6 หลายเดือนก่อน +49

    එක ගැනු කෙනෙකි කියනවා ඔක්කොම හොරැලු. මොකද්ද දන්නැ අනුර එයාගෙ හොරකම් කලේ.

    • @surajuoc4926
      @surajuoc4926 6 หลายเดือนก่อน +7

      ඒ වගේ බුද්ධි හීන චන්ද දායකයෝ නිසා තමයි රට මේ තත්වයට වැටුනේ

    • @priya1736
      @priya1736 5 หลายเดือนก่อน +6

      ඇවිත් තමයි හොරකම් කරන්නේ

    • @sriyaniPeththathanthri
      @sriyaniPeththathanthri 5 หลายเดือนก่อน

      Owa ganan ganna apa bath keawata molae danna be walaata anura ai 👍👍👍

    • @Prami_D
      @Prami_D 5 หลายเดือนก่อน

      අනුර හොරකන් කරේ තොපෙ අම්මගෙ හුත්ත 😹🤣

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 4 หลายเดือนก่อน

      ​@@priya1736ඒම කරනණ ඕනි නම් අවස්ථාවන් කියක් තිබ්බද බං...ඇමති කම් කරේ...ඇමතිලා වෙන්න තිබ්බා ⁣ේ...ඒවා කරේ නැ

  • @kaluwankkagekithsiri4828
    @kaluwankkagekithsiri4828 5 หลายเดือนก่อน +14

    ජය වේවා අනුර සහෝදරයා අපි දිනමු රට හදමු හොරු පන්නමු ජය සුදා ඔහොම යන්

  • @SSumedha
    @SSumedha 2 หลายเดือนก่อน +13

    අනුර ❤

  • @royalmarketingsl8636
    @royalmarketingsl8636 6 หลายเดือนก่อน +103

    සුදානියමයි ඕකෙන් මිනිස්සුන්ගේ දැනට තියෙන පොළොවේ පොළොවේ මතය ගන්න පුළුවන්.

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 6 หลายเดือนก่อน +78

    නාකි ටික මැරෙන්න ඕන මේ රටට හරියන්නෙ😢😢

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 6 หลายเดือนก่อน

      I am also old .but I think still there are people like their own party . People brain wash by politicians bribe and thugs . people said we work and earn money we don't care .Its mean they let the politicians do what they want

    • @yamunalasanthi5853
      @yamunalasanthi5853 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 👍👍

    • @wasanthadharmapriya5107
      @wasanthadharmapriya5107 5 หลายเดือนก่อน

      ඔක්කොම නාකි එහෙම නැහැ

    • @Flower_menia
      @Flower_menia หลายเดือนก่อน

      70% k

    • @Mathsteachingprabath
      @Mathsteachingprabath 27 วันที่ผ่านมา

      Jvp kala kanni kiyan na minissu marala hari balaya Ganda dagalana pirisak.aka thama naki maranda ona kiyala kiyan na

  • @sasankaLK
    @sasankaLK 6 หลายเดือนก่อน +26

    පොහොට්ටුව බලකොටු එදා ඉදලම මෙහෙම හරි මිනිස්සු වෙනස් උන එක ගැන ඇත්තටම සතුටුයි...රී ලාංකේය බුද්දිමත් ජනතාවට මාගේ.. හදපිරි උත්තමාචාරය

  • @RayanGeegana
    @RayanGeegana 3 หลายเดือนก่อน +32

    වයසක සෙටි එක පැතතකින් තියමු😢 ඒත් මෙි සමහර තරැන පිරිස් දැක්කම ඇත්තටම කලකිරෙනවා😭 ආතක් පාතක් නැති පුස්සො වගේ හැසිරෙන්නෙ 😭😭😭😭

    • @Flower_menia
      @Flower_menia หลายเดือนก่อน

      අම්බලන්ගොඩ කියන්නේ කුඩු රජ දහන ,wikurthiyak

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 21 วันที่ผ่านมา

      ​@@Flower_meniaපල පිම්පියා යන්න කන පලා ගන්නෙ නැතුව

    • @Flower_menia
      @Flower_menia 21 วันที่ผ่านมา

      @@Thilanka-gc5qf කවුද utto pimpiya මන් embilipitiye , අම්බලන්ගොඩ pimpiyo තමයි මෙහෙ කුරුදු thalanna එන්නේ 😅
      Ambalangoda ගැන දන්නේ නැද්ද මන් අම්මගෙ බඩ කියලා පටන් ගත්තම කරන්දෙණිය ඉඳලා ඇල්පිටිය ට යනකම් එහෙමයි, එගොඩවෙල කියලා පැත්තක තියනවා ,කොල්ලෙක් ගෙ අම්ම නැති වෙලා eth uta ගාණක් නැහැ කුඩු ගහන්න මළ ගෙදර ආපු එකෙක් ge bag එකක් අරන් giya,
      Math ඉපදුනේ අම්බලන්ගොඩ තමයි, 😅 හොඳ මිනිස්සුත් ඉන්නවා eth කුඩු කාරයෝ වැඩි
      Komath අම්බලන්ගොඩ උන් හරි modai stand eke එක පාර්ක් eke ඉන්න උන් ගහගන්නව
      අපේ ඉඩම් වල වැඩ කරන උන් ඉන්න පැත්තක උඹලට පුළුවන් d bijjo අපේ කන් palanna .

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 21 วันที่ผ่านมา

      දන්නෙ නැත්තම් අහගනින් පිම්ප් ප..යා..
      1. මහින්ද දේශප්‍රිය
      2. සරත් ෆොන්සේකා
      3. උපුල් තරංග
      4. දිනේශ් චන්දිමාල්
      ඔය මතක කීප දෙනෙක් විතරයි

    • @Flower_menia
      @Flower_menia 21 วันที่ผ่านมา

      @@Thilanka-gc5qf ඔව් ඔය හැමෝම මන් දන්නවා චන්දිමාල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක ට මන් ඒවා na කියලා කිව්වද, 😅 . මන් කිව්වේ බහුතර සාමාන්‍ය මිනිස්සු ගැන , kuddo ganja කාරයෝ, මහේදණ්ඩ පැත්තේ ganiyek ට ඉන්න බැ 😅
      ගලගොඩ කියලා පන්සලක් තියෙන්නේ අන්න එ ටිකත දැන් ගොඩක් aul, ගාල්ල ambalangoda කියන්නේ ගොඩක් දක්ෂයෝ බිහි උන තැනක්, හැබැයි කටේ sadde ට උඹලගේ පැති වල වගේ baya වෙන උන් මෙහෙ නැහැ 😅

  • @isurusandaruwan8598
    @isurusandaruwan8598 หลายเดือนก่อน +5

    දුක් විදීමට ප්‍රිය අපේ ජාතියට ජය වේවා...නූගත් කම මුල් වෙච්ච ජාතියක් කේසේ දියුණු වෙන්නද දෙශපානයේ ප්‍රබලම තුරුම්පුව නූගත් කම ..පව් 😊💗 රටට අදරේ කරන ..රට දියුණු කිරීමට පූකේ අමාරුවක් තියෙන නායකයෙක් පහල වේවා....❤

  • @adupushpakumara6477
    @adupushpakumara6477 6 หลายเดือนก่อน +38

    ඔක්කොම එකයි බයියෙක් හඳුනා ගන්න ලෙසිම ක්‍රමය

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน +1

      😂😂😂

  • @niroshanikumari9165
    @niroshanikumari9165 6 หลายเดือนก่อน +22

    බයානක අර කාටවත් නැති සෙට් එක.උන්ගෙ මොලේ ගමේ එවුන්වත් පාදපල්ල නැත්නම් කරුමෙ හවුලෙ ගෙවන්න වෙනව 😢

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 6 หลายเดือนก่อน +42

    අපේ ජනපති අනුර

  • @MadushankaPrabath-lk8jy
    @MadushankaPrabath-lk8jy 5 หลายเดือนก่อน +12

    අනිවාර්යයෙන්ම අනුර මහත්තයා දිනනවා

  • @anilshantha7142
    @anilshantha7142 4 หลายเดือนก่อน +8

    කාටවත් නොදෙන ඔබට විදවන්න වෙන්නේ සැමට එකට බෙහෙත් ගන්න රොහල්ගත වී ඇති ඔබ එහි තත්ත්වය මතක් කර ගන්න

  • @chamilaranathunaga3849
    @chamilaranathunaga3849 6 หลายเดือนก่อน +61

    අමු ගවයෝ කොච්චර තව ඉන්නවාද...AKD jayawewa 🧭🧭🧭

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

      මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත්තූ.

  • @Np1226o
    @Np1226o 6 หลายเดือนก่อน +28

    රට ගැන හිතන අය විතරයි අනුරට කැමතියි කියන්නෙ.අනෙක් එවුන් ගැන කතා කරල වැඩක් නෑ.කොහොම වුනත් අනුර සහෝදරයා ජනපති වෙනව.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾

    • @meepeachandrasena
      @meepeachandrasena หลายเดือนก่อน

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 6 หลายเดือนก่อน +155

    🧭❤️💯මාලිමාවෙ ජය නියතයි ❤❤

    • @sa-ut9hd
      @sa-ut9hd 5 หลายเดือนก่อน +3

      ජය නියත කොහොමද ගොනෝ..බලපන් විරුද්ධ එවුන්ගේ චන්ද එකතු කරාම පනිනවා උන්ගේ ගාන

    • @ashanhenadeera-1991
      @ashanhenadeera-1991 5 หลายเดือนก่อน +3

      @@sa-ut9hd haaa sajith

    • @Yashisan2003
      @Yashisan2003 5 หลายเดือนก่อน +2

      කාටවත් නැති ඒවා නාමල්ට... නාමල් ඉදිරියට

    • @Yashisan2003
      @Yashisan2003 5 หลายเดือนก่อน +3

      අනුර ප්‍රමෝට් කරන්න හැදුවත් බහුතරයක් උට විරුද්දව ඉන්නේ

    • @sa-ut9hd
      @sa-ut9hd 5 หลายเดือนก่อน +2

      ඔව්ව් ඒක ඇත්ත....කයිය ගැහුවා වැඩි උනා...ඇත්තටම උන්ට කරන්න බැහැ මේක උන්ගේ සමාජවාදි ගොබ්බ ප්‍රතිපත්ති එක්ක...

  • @ChandradasaAbegunarathna
    @ChandradasaAbegunarathna หลายเดือนก่อน +5

    අපිත් අනුරට ජය වේවා මාලිමාවට❤❤❤❤

  • @danushkajayathilaka1801
    @danushkajayathilaka1801 หลายเดือนก่อน +19

    අම්බලන් ගොඩ බුද්දිමත් ඔබලගේ චන්දය මේ වතවේ පමනක් හරි මලිමාවට දේමු ජයවේවා ❤❤❤❤

  • @phonemaster50
    @phonemaster50 6 หลายเดือนก่อน +90

    වෙනම කැම්පේන් එකක් කරන්න වෙනවා මේ මිනිස්සුන්ට ජන්දයක වටිනා කම කියලා දෙන්න.😮

  • @abvir8339
    @abvir8339 6 หลายเดือนก่อน +148

    සුදා අපි මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔය තමා ඕක හොදටම කරන්නේ . බොරින් නැහැ පොඩ්ඩක් වත් . හැබැයි තව බත් කන හරක් ටිකක් ඉන්නවා නේද මේකේ නං ගොඩක් හිටියා . නාකි මිනිස්සුයි ගෑණුයි නං අනේ මන්ද පුන්නක්කු පොවන්න ඕන අම්මපා

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน +17

      වැඩියෙන්ම දුක් විඳින අය තමා සජිත් පත්තරයක්වත් බලන්නෙ නැති මිනිස්සු පව්'

    • @abvir8339
      @abvir8339 6 หลายเดือนก่อน +11

      @@gajalanka95 ඔව් අප්පා මේ රටට වෙලා තියෙන දේ තේරුම් ගන්න බැරි මිනිස්සු

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 5 หลายเดือนก่อน +2

      ඇත්ත. හොරුන්ට චන්දේ දෙන්නේ හොරුන්ගෙන් යැපෙන අය. හොරකමට පුරුදු අය. හොරකම් නවත්තනවාට බය අය.

    • @bsofttechnologies8784
      @bsofttechnologies8784 5 หลายเดือนก่อน +1

      ගොඩක් මිනිසුන්ට ඇත්තටම රටට මොකක් ද වෙලා තියන්නේ කියලා තේරුමක් නෑ

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 6 หลายเดือนก่อน +105

    ඔයා කාටව ත් දෙන්නේ නැහැ කියන අය කරන්නේ ආයෙත් රට විනාශයක් කරා යන්න ඉඩ දෙන එක.රට එක් කෙනෙක් වත් එපා කියන අයටකියන්න තියෙන්නේ රටේ විනාශය බලන්න කියලා...අපිනම් මාලිමාවට

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 6 หลายเดือนก่อน +5

      denne nathi un 80%kata wada denne Ranilta..Ranil dinanawa niyathai..Sikurui!

    • @NimaliHemanthi
      @NimaliHemanthi 6 หลายเดือนก่อน +9

      ඉස්සෙල්ලා ඕකුන්ව රටෙන් පන්නන්න ඕනෙ

    • @shalummss6387
      @shalummss6387 6 หลายเดือนก่อน +3

      Yes unfortunately, they should have a clear opinion by now

    • @isurusworld
      @isurusworld 6 หลายเดือนก่อน +8

      සමහරු ප්‍රසිද්ධියේ ඇහුවම කියන්න බයයි ඒකයි ගොඩක් අයට

    • @MevinuR
      @MevinuR 6 หลายเดือนก่อน

      ​@@gamithawanasinghe4096ඇටෙත් එක්කම පලාගත්තනම් තමා හොද.

  • @dpw-un2ql
    @dpw-un2ql 5 หลายเดือนก่อน +17

    අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ උත්තමාචාරය කලුතර අපි ඔබ සමගයි මාලීමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා

  • @vivonspathirana2696
    @vivonspathirana2696 5 หลายเดือนก่อน +14

    මේ වයසක මිනිස්සු ඇත්තටම පව් බං,එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන්න හිතන අය,දියුනුවක් ගැන හිතන්නෙ නෑ ඒ ගොඩක් අය,,කාලයක් තිස්සෙ හේතුවක් නැතුව උනත් එකම පක්ශෙකට චන්දේ දීලා නිකන් පුරුද්දට වගේ ඒ පක්ශෙට දෙනවා කියන එක තමයි ඒ මිනිස්සුන්ගෙ ඔලු වල වැඩ කරන්නේ , රටට වෙන දේවල් තාමත් දැනෙන්නෙ නෑ,💔😐

  • @krishanjanaka3659
    @krishanjanaka3659 6 หลายเดือนก่อน +28

    සුදා මහත්තයො කාටවත් නැ කියන අයගෙන් කැමරාව ඕප් කරලා අහලා බලන්න කලින් කාටද ජන්දෙ දුන්නෙ කියලා.දීලා තියෙන්නේම රට බංකොලොත් කරපු දේශපාලුවන්ට.ඔපන් කියන්න ලැජ්ජාව ට කියන්නේ නැත්තෙ ජයවෙවා ❤.

  • @ManojPerera-tp5go
    @ManojPerera-tp5go 6 หลายเดือนก่อน +47

    අනුර,සජිත්,නාමල්,රනිල්,කාගේ හෝ නමක් කිවූ සැමට උපහාරය..

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY หลายเดือนก่อน +4

    අම්මෝ.. උම්මා.. තරුන උන් ඔක්කොම වගේ අනුරට❤❤❤ අර 89 මැරුනු 60000 අය ඉපදිලා යකු..ජය වේවා .. 🧭

  • @EDUCATION-no6jb
    @EDUCATION-no6jb หลายเดือนก่อน +3

    මේ පාර වැරදුනොත් අපිට පාරක් අයෙ නැ සහෝදරයා 😢 jvp
    සහෝදරයන්ට ජය වේවා ❤❤❤❤😊

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 หลายเดือนก่อน +22

    නාකි සක්කිලි ටික වග කියන්න ඕනි මෙහෙම රටක් අගාධයකට දැම්මට.

    • @rasikamajula4856
      @rasikamajula4856 2 หลายเดือนก่อน +1

      Nake namae gota ganwa tarunyo 😂😂

  • @smhs3313
    @smhs3313 6 หลายเดือนก่อน +22

    තාම හිතල නැ කියන්නෙ උන්නන් මේ රටේ ජීවත්වෙන කාලකන්නි හැත්ත නෙවෙයි.උන් එලොව ඉන්න උන්.🐄🐄🐄🐄

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 6 หลายเดือนก่อน

      Exactly .They don't know how important it is their vote . uneducated brainwash by politicians thugs .

  • @DinushamadurangaWithanage
    @DinushamadurangaWithanage 6 หลายเดือนก่อน +146

    ලංකාවේ බහුතරයක් ඉන්න නාකි මෝඩයෝ ටික sajith ට තමා දෙන්නේ 😂😂😂මහ එපාම කරපු පරපුරක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🫣😫😩😭😭😩😫🫣🫣🫣🥱

    • @tcisdocumentation999
      @tcisdocumentation999 6 หลายเดือนก่อน +9

      Jvp කෙරුවාව දන්න මිනිස්සු

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 6 หลายเดือนก่อน +9

      ​@@tcisdocumentation999dannwa puka😂😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 6 หลายเดือนก่อน +6

      @@tcisdocumentation999 wdagath naki un npp. hampada bebadu naki sajith ta thmy

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 6 หลายเดือนก่อน +4

      Unp කාරයෝ

  • @patrickfernando9436
    @patrickfernando9436 5 หลายเดือนก่อน +6

    තවමත් කුහක කාලකන්නි ඉන්නව අවුරුදු 75 ක් rata විනාස කරපු මූසල යන්ට කැමති.

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 หลายเดือนก่อน

    සුදා අයියේ, මෙහෙම අහන එක අසාධාරණයක් අනික් අපේක්ෂකයන්ට... අපි දිලීත් ජයවීර ට

  • @gaminimendis6324
    @gaminimendis6324 6 หลายเดือนก่อน +25

    කෙලින්ම කථාකරන ජනතාවට මාගේ උපහාරය

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @doer6002
    @doer6002 6 หลายเดือนก่อน +81

    කොහොමත් නිවැරදි, රටට වැඩක් උන සෙට් එක අපි, හැමදාමත් බහුතරයක් උන හොරු එක්ක තනියම තමා හැප්පුනේ.. මාලිමාවට ජය..

    • @kassagesawariya6722
      @kassagesawariya6722 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බහුතරයක් මෝඩයො නිසා අපිත් ව්දවනවා

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 5 หลายเดือนก่อน +10

    අනුර සහෝදරයාට ජයවේවා ♥️

  • @SamarakoonAmila
    @SamarakoonAmila 5 หลายเดือนก่อน +6

    ඔය සමීක්ෂණය වැරදී..හේතුව තමා ඔය නොකියන 'වෙනත්'කියන චන්ද වලින් 98%ක්ම රාජපක්ෂ ලාගෙ පැත්තකටම තමා දෙන්නෙ...ඒ මිනිස්සුන්ට ඒක කියන්නත් ලජ්ජයී...ඒත් දෙනවා..මේ පාරත් අනුරලාට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙයි....

  • @nimshansilva2020
    @nimshansilva2020 6 หลายเดือนก่อน +17

    තවම රටට කෙලවිලා නැහැ. මොකද මෙච්චර කෙලොලත් නාමලයට දෙන උනුත් ඉන්නවා

  • @UpulSanjeewa-i4j
    @UpulSanjeewa-i4j 6 หลายเดือนก่อน +175

    පෑඩ් මැන්ට දේනවා කිව අයනම් කවදාවත්ම හරවන්න බැ.උපතින්ම වහල්ලු.අමුම අමු ගවයේ...මාලීමාවට ජය වේවා.❤❤❤❤❤❤❤

    • @thusharathalagala6447
      @thusharathalagala6447 6 หลายเดือนก่อน +6

      Very true

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 6 หลายเดือนก่อน +10

      උන්ට මොනව හරි ආධාරයක් ලැබුනොත් ඇති. රටට හෙන ගහුවත් කමක් නෑ.මුං එක්ක රටක් හදන්න බෑ බං.අමු ගවයො සෙට් එකක් .

    • @user36623
      @user36623 6 หลายเดือนก่อน +8

      පිනට කන්න බලාගෙන ඉන්න පිං බතාලා

    • @samithagayashan9437
      @samithagayashan9437 6 หลายเดือนก่อน +2

      උඹලා නිකන් ට්‍රැක් පන්නගන්න හදන්න එපා නිකන්. පෑඩ් මෑන් කියලා කිව්වේ ඔක්ටා පෑඩ් වාදකයා කියන එකයි.

    • @thisanka7091
      @thisanka7091 6 หลายเดือนก่อน +2

      😂😂😂

  • @samannishantha885
    @samannishantha885 6 หลายเดือนก่อน +164

    අම්බලන්ගොඩ තාම රූකඩ ඉන්නවා .රාජපක්ෂලාට දීලා.කෙලවගත්තු උන්.තමයි කාටවත් නැ කියන්නේ මාලිමාවට ජය ❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫

    • @user36623
      @user36623 6 หลายเดือนก่อน

      රනිල්, සජිත්, රාජපක්ෂලට දෙන නාකි ගවයො රැල චන්දෙ දවසට ගෙවල්වල තියාගන්න . නැත්නම් මුන් ආයිත් පාරක් කෙලිනවා රටටම ඇප නැතිවෙන්න.

    • @lakmal1319
      @lakmal1319 6 หลายเดือนก่อน +5

      2005 මහින්දලාගෙ පෝස්ටර් ගැහුවෙ ජවිපෙන් කියලා උබ දන්නවද?
      පරයො උන් කියන්නෙ 225 ම එපා කියලා..
      උබ කියන විදිහට උන්ට නාමල් කියලා කියන්න තිබ්බනෙ..
      තොපි වගෙ වහල්ලු නම් රටට සාපයක්

    • @onlyonmax
      @onlyonmax 6 หลายเดือนก่อน +1

      @@lakmal1319 denna ona katada kiyala kiyapmko

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 5 หลายเดือนก่อน

      ​@sunisa.galle.360225ම රට පාලනේ කරන්නෙ නෑනෙ😂 ආණ්ඩු පක්ෂෙ විතරයි පාලනේ කරන්නෙ..

  • @pathiranakumari5640
    @pathiranakumari5640 4 หลายเดือนก่อน +5

    අපි කැමති සුදාට n n p ජය නියතයි❤❤❤❤❤

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 4 หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක සහෝදරයා ජය වේවා

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 6 หลายเดือนก่อน +21

    අවු 76 ක ශාපය සහ දූපත් මානසිකත්වය නැති වෙලා...
    නවතම npp රජයක් තුලින් අළුත් system එක k...

  • @agampodyrangadesilva3049
    @agampodyrangadesilva3049 6 หลายเดือนก่อน +20

    කාටවත් දෙන්නෙ නෑ කියන අය ජීව්ත කාලයම එක පක්ශයක් වෙනුවෙන් ජන්දෙ දීපු අය. එයාල දැන් turning point එකක ඉන්නෙ. ලෝකෙට ඇත්ත කියන්න බයයි

    • @vithanagewijesundara8661
      @vithanagewijesundara8661 5 หลายเดือนก่อน

      ඔබ පොඩ්ඩක් හිතන්න සුදා ඇයි මේ දවස්‌වල ලංකාවට වෙලා මොනවද කරන්නේ කියල.ඖෂ්ට්‍රලියාවේ සැප පහසුවෙන් ඉන්න පුළුවන් එකේ ඔහු මොකද කරන්න ලංකාවේ.අපිට පෙනෙන හැටියට මොහුට හොඳ ගණනක් ලිබිල තියෙනවා NPP යට විරුද්දව මහජනතාවගේ මොලය සුද්ද කරන්න. ඔහු එය ක්‍රමක්‍රමයෙන් කරමින් පවතියි!! සුදාව විශ්වාස නොකරන්න. මාලිමාව දිනවන්න.!!!

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr หลายเดือนก่อน

      Eka eththa, eyala inne නිරීක්ෂණය karana gaman, meka molen gnna ona තීරණයක්

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 6 หลายเดือนก่อน +200

    අනුර තමයි එකම විසදුම,,වෙන කෙනෙක් මේ හතර මායිමක නොමැත

    • @lakmal1319
      @lakmal1319 6 หลายเดือนก่อน +11

      ඒ උබේ වහල්කම නිසා ඔහොම හිතෙන්නෙ..
      තව ටිකක් හොයලා බලන්න..
      උබලගෙ ඔය 225 හේ සෙට් එකටම අභියෝග කරලා තියෙන්නෙ අනෝජ් වෙද මහත්තයා..
      පුලුවන්නම් අභියෝගය භාරගන්න කියපල්ලා..

    • @VishwaManthilaka
      @VishwaManthilaka 6 หลายเดือนก่อน +6

      විහිලුවක් වෙන්න එපා හැමවෙලේම

    • @onlyonmax
      @onlyonmax 6 หลายเดือนก่อน

      @@lakmal1319 itim uba katada denna kiyanne

    • @heshan2222
      @heshan2222 6 หลายเดือนก่อน +2

      ​@@VishwaManthilakaමොකක්ද විහිලුව අපිත් ආසයි දැනගන්න

    • @heshan2222
      @heshan2222 6 หลายเดือนก่อน

      ​@@lakmal1319චන්දයක් දාලම නැද්ද

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 4 หลายเดือนก่อน +3

    තීරණයක් කෙලින් ගන්න බැරි එවූන් ඉන්න මේ රටට දෙයියන්ගෙම පිහිටයි.

  • @milroydesilva490
    @milroydesilva490 5 หลายเดือนก่อน +13

    මෙහෙම කරන සමීක්ෂණ හරි වටිනවා.මෙයින් අපට ගම්‍යවෙන කාරනා ගනනාවක් තිබෙනවා.බලන්න රටේ මිනිස්සුන්ගේ දේශපාලන පිලිබඳ සාමාන්‍ය දැනීම.ඒ වගේම පාඩම් ඉගෙන නොගත් මිනිසුන් කොපමන ප්‍රමානයක් තවමත් සිටිනවද ,කෙලින් කතා කිරීමට බය මිනිසුන් කොපමන සිටිනවද,වගේම දේශපාලනය කියවා නොගත් අය සේම කොපමන නූගත් මිනිසුන් සිටිනවද යන්න වැනි තවත් බොහෝ කරැනු දැන ගත හැකියි.

  • @nisaljayawardena
    @nisaljayawardena 6 หลายเดือนก่อน +33

    ජනතා විමුක්ති පෙරමුණ 🔔💯
    PEOPLE'S LIBERATION FRONT 🔔💯
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
    SOCIALIST YOUTH UNION 🔴✊🏼

  • @needfultruth3140
    @needfultruth3140 6 หลายเดือนก่อน +109

    සජිත්ගේ ඡන්ද මූණ බලලා කියන්න පුළුවන් 😅

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน +10

      😂 මටත්

    • @nimanthianjana8417
      @nimanthianjana8417 6 หลายเดือนก่อน +8

      😂😂 ek nm atha

    • @livewithhappy9562
      @livewithhappy9562 6 หลายเดือนก่อน +8

      අඩෝ ඇත්ත්ම කතාව ඒකනම්

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 6 หลายเดือนก่อน +7

      ඇඩෝ සිරා කතාව😂

    • @dedunu-kj2mq
      @dedunu-kj2mq 6 หลายเดือนก่อน +5

      Hal 10kg ta pawala denanwa rata ape naki heththa lejjaii

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 5 หลายเดือนก่อน +88

    අපි ෆැමිලි එකම මේ රටෙන් යන්න හිතාගෙන ඉන්නේ NPP රජයක් යටතේ නිවැරදි රටක් හැදුනොත් ඉන්නවා.. නැත්නම් මේ සජිත්, නාමල්, රනිල්ව තෝරන මෝඩ මිනිස්සු අතරේ අපේ දරුවෝ ලොකු මහත් කරන්න ආස නෑ.. දුකයි තාම මෙච්චර වෙලත් තේරුම් නොගන්න නූගත් හැතිකරයක් එක්ක දුපතක අපි හිරවෙලා ඉන්න වුණු එක ගැන. NPP අනුර දිසානායකට ජය❤

    • @NuwanMaduranga-hd2ze
      @NuwanMaduranga-hd2ze 4 หลายเดือนก่อน +4

      මේ මිනිසුන් හිතන විදිය.. තාව කෙනෙක් කියන දේ අහලා අපි මෙයට. කියනවා.. තානියම හරි තිරණය ගන්න බැ.. බඩ ගැන විතරයි හිතාන්නේ.. දරුවෝ ගේ අනාගතේ ගැන හිතාන මිනිස්සු මෙතන නැ..

    • @Gmcsrilanka
      @Gmcsrilanka 4 หลายเดือนก่อน +2

      Aniwa❤

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w หลายเดือนก่อน +2

      පට්ට ආදරෙයි බන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢සතුටු කදුලු හොදේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SumiJayasekara
      @SumiJayasekara หลายเดือนก่อน +1

      ඇත්තමයි

    • @thehanmi697
      @thehanmi697 หลายเดือนก่อน +1

      ඔව් ❤

  • @SamaMuthu
    @SamaMuthu 3 หลายเดือนก่อน +1

    සුදා අයියේ🙏 මේ රටේ අනාගත දරු පරපුර අපේ රට දා පිටරට යන්න කලින් හොද නායකයෙක් වෙලා අනුර මහත්තය අපේ රටත් දරු පරපුරත් ආරක්ශා කරගනීවි කියා විශ්වාසකරනව..ආර්තික ප්‍රශ්න වලින් දැවෙන හදවත් වල ගිනි නිවාවි කියා විශ්වාස කරනව❤

  • @sltharu9060
    @sltharu9060 12 วันที่ผ่านมา +1

    Sudaa චන්දය ලබා දෙන්නේ කාටද?
    1.සජිත් 2.අනුර

  • @ManojKrishantha-k5u
    @ManojKrishantha-k5u 6 หลายเดือนก่อน +21

    ජය වේවා ආනුර

  • @kapilalakmal5260
    @kapilalakmal5260 6 หลายเดือนก่อน +56

    අනුරට ජය වේවා

  • @imeshchamara7341
    @imeshchamara7341 6 หลายเดือนก่อน +19

    තවමත් රටේ මිනිසුන් නුගත් නැත්තන් සජිත් ,රනිල් නාමල් වගේ එවුන් තොරයිද 🤮

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣🤔😌😒

  • @chamindaprasad7020
    @chamindaprasad7020 19 วันที่ผ่านมา

    අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 29 วันที่ผ่านมา

    Anura dinanawa අනිවාර්යයෙන්ම ❤

  • @maliduindika417
    @maliduindika417 6 หลายเดือนก่อน +74

    සුදා අයියේ ඔයා අද අපේ ගමේ හරි සතුටුයි. අපේ ගමේ අනුරට තමයි ගොඩක් අය කැමති

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂

    • @LalithWijerathna-hu1gb
      @LalithWijerathna-hu1gb 6 หลายเดือนก่อน +5

      උබේ ගමේ හරක් 🐄 ගොඩක් ඉන්නවනෙ බං 😂😂😅 ඔකුන්ව හරවපල්ලා මාලිමාවට

    • @maliduindika417
      @maliduindika417 6 หลายเดือนก่อน +5

      හා උබේ ගමේ මොක්කුද දන්නෑ ඉන්නේ උන් හරවන්න කාටවත් බෑ බ්න්

    • @maliduindika417
      @maliduindika417 6 หลายเดือนก่อน +2

      ආන්ඩුවක් නාවත් ආවත් මන් හැමදාම ජ්ව්ප් එකට චන්දේ දීපු කෙනෙක්. අනුරගේ සහෝදරයගේ ඒ ගමනට මන් කැමති. මිනිස්සු වැරදි කරනවා ඒවා හදාගෙන ගමනක් යන්න අපි එයාලට අවස්තාවක් දෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ හැම ගමකම ඉන්නවා ගොන් හරක් ටිකක් තාම රනිල් සජිත් නාමල් පස්සෙ යන හැබැයි ඕකුන් හොරා කාපු එකේ රහ නිසා තමයි උන් තාම හැරමිටියෙන් හරි මේක බදාගන්න දගලන්නේ. එදත් අදත් ඕකුන් කලේ රටේ සල්ලි හොරා කාපු එක

    • @heshan2222
      @heshan2222 6 หลายเดือนก่อน

      ​@@LalithWijerathna-hu1gbහරක්ව හැරෙව්වත් උඹලා වගේ උන්ව හරවනවා බොරු මොකද උඹලට හරකෙක් තරම්වත් මොලයක් නෑනෙ😂🤣🖕

  • @lalpremakumara6752
    @lalpremakumara6752 6 หลายเดือนก่อน +71

    මාලිමාවට ජයවෙිවා.❤️

    • @kushanpeiris2170
      @kushanpeiris2170 6 หลายเดือนก่อน

      eth sajiyatat tiyenw neda loku base ekak? dakune npp lead adu wunot sorry tamai anith districts sjb

  • @smksemasingha4805
    @smksemasingha4805 2 หลายเดือนก่อน +1

    Lankawe ekama apaksapathi sameeksanaya..good

  • @disasvidunitha
    @disasvidunitha 5 หลายเดือนก่อน +1

    Thanks for your great effort

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 6 หลายเดือนก่อน +88

    ලැජ්ජයි දකුණු පළාතෙ ගමක් නේද මේ....70%ක්වත් දකුණෙන් අනුරට චන්ද එන්න ඕන. සජිත්ට මදිවට රනිල් නාමල් කියන ගවයොත් ඉන්නව නොදෝකින්. උත්තරයක් දෙන්න කොන්ද පණ නැතිඋන් ඊට අන්තයි...

    • @buddhiacademy3903
      @buddhiacademy3903 6 หลายเดือนก่อน

      ඔව් ඔව් ඔබ කියන්නේ ඇත්ත ,අවුරුදු 76ක් මේ කාලකන්නි හැත්තට පුක දීපු උන් තමයි ඔය වැට උඩ ඉදන් කතා කරන්නේ උන් රනිල් රාජපක්ෂ හිතවාදී මෝඩ බයියෝ,

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      🫣😫😩😭😭😩😫🫣🥱🫣😭🥱

    • @sokiansgroup9081
      @sokiansgroup9081 6 หลายเดือนก่อน +6

      ගමක් නෙවෙයි නගරයක්.මේවා පොහොට්ටු බලකොටු.මෙහෙමහරි ගත්ත එක වටිනවා ❤️

    • @tharindunupehewa9685
      @tharindunupehewa9685 6 หลายเดือนก่อน

      ​@@sokiansgroup9081 ඔව් මේ සාම්පල් එකේ ගොඩක් නූගත් අය හිටිය බවත් පෙනුන. කොයි පළාතෙ වුනත් නූගත් මෝඩ උදවිය කොහොමත් සජිත්ට කැමතියි. අම්බලන්ගොඩ උගත් මිනිස්සු ඉන්න තැනකට (කාර්‍යාලයකට) වගේ ගියා නන් අනුරට මීට වඩා වැඩි ප්‍රතිශතයක් තියේවි.

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 6 หลายเดือนก่อน +6

      මොනව කියන්නද මිත්‍රයා කාලකන්නි ජාතියක්

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 6 หลายเดือนก่อน +23

    ඔන්ලයින් චන්දයක් තියන්න...

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 6 หลายเดือนก่อน +33

    ජනාධිපතිවරනයකදී තාම තීරණයක් ගන්න බැරිව ඉන්න ජනතාව වැඩියි. අන්න ඒ ඡන්ද තමයි තීරණාත්මක සාධකය.

    • @kavishkasandaruwan3553
      @kavishkasandaruwan3553 5 หลายเดือนก่อน

      හොදටම කැම්පෙන් එක කරන පැත්තට ඒ චන්ද යනවා. 🙂 මෝඩ කතා කියන එක්කෙනෙක් ඉන්නවනෙ ඒ කට ඇරුනොත් වැරදිලාවත් ඔය චන්ද එන්නෙ නැ

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri หลายเดือนก่อน

    සුදා මල්ලි ඔයා නියමයි... ඔයා ගේ video මම හරි ආසාවෙන් බලන කෙනෙක් ... ඔයාටත් ජයවේවා !

  • @NiroshThenuka
    @NiroshThenuka 6 หลายเดือนก่อน +67

    මේතරම් යූඇන්පී කාරයෝ කෙලවලා තියෙද්දී තාමත් සජියටයි රනිඅටයි කඩේ යන අමු හරක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน

      👍🏾👍🏾🫣🤔😌😒😭🥱😒😌

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 6 หลายเดือนก่อน +2

      Lankawane

    • @PP-td2sq
      @PP-td2sq 5 หลายเดือนก่อน +2

      Kiyla wedak na..pirimi ponna kollo dakiddi wedanawak

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 5 หลายเดือนก่อน +1

      කෙලෙව්වේ උඹලා ගෙනාපු මයිනයි gothayayine. සජිත් ද උඹලට කන්න බොන්න nathi කලේ? අනුරය දිනන්නේ නෑ බං.

    • @ronballad7611
      @ronballad7611 5 หลายเดือนก่อน

      ලේසියට 88/89 UNP එකෙන් කරා කියලා බේරෙන්න හදනවා.
      නොකර දෙකට එහෙනම් Canada වේ සමාව එල්ලුවේ මොකද?
      එදවස් වල JVP එකෙන් කරපුවා මතක අපි තවමත් මැරිලා නැ. UNP ආණ්ඩුවෙන් JVP ප්‍රචණ්ඩත්වය මර්දනය කරපු නැත්නම් අපි තව ගොඩ දෙනෙක් අද මැරිලා ඔලුව පොල් කොම්බ වගේ වටේ එල්ලලා ගිහින්.
      ඔය එතිහසය වෙනස් කරන්න හදන අයට කියන්න තියෙන්නේ ඔයාලා එපදින්න කලින් අපි ජෙප්පොන්ගේ හරි හපන් කන් දැකල තිබුණා කියලා.

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 6 หลายเดือนก่อน +71

    සජිත් කියුව උන් ගෝටයියා දුන්නා වගෙ වෙයි .අම්බලන්ගොඩ යෝ.😊😊😊

    • @sujeewaGuruge
      @sujeewaGuruge 5 หลายเดือนก่อน

      ලපයා පකයා

    • @mudithaliyanaarachchi8374
      @mudithaliyanaarachchi8374 5 หลายเดือนก่อน +3

      අනුරයට දෙන්නෙ බං ගෝටයියට දුන්න බයියො කොටහක්ම තමයි අනුරය ගෝටා 2වෙන එක නතර කරන්න බෑ වැරදිලවත් දිනුවොත්😂😂

  • @Akdjoinsrilanka
    @Akdjoinsrilanka 6 หลายเดือนก่อน +15

    නාකිටික ඉන්නකම් Unp ,sjb , slpp ,හොදයි ඉතින්

  • @slnumberfour4566
    @slnumberfour4566 22 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය 🇱🇰❤️✨️

  • @pasindusurangana1737
    @pasindusurangana1737 4 หลายเดือนก่อน +1

    එකෙන්ම අනුර ❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 6 หลายเดือนก่อน +16

    වෙනත් අයත් හතර දෙනාගෙන් කෙනෙක්ට දෙනවමයි,ප්‍රසිද්දියේ කියන්ඩ ලැජ්ජා වෙනවස්ල්

    • @sudeshryan8707
      @sudeshryan8707 6 หลายเดือนก่อน +3

      උන් දින්න්නෙ කව්ද කියල අන්තිම වෙනකන් බලන් ඉදල දිනයි කියල හිතෙන පැත්තට ගහන සොම්බිල මචං 😅

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 6 หลายเดือนก่อน +1

      නාමල්

  • @fahimrameez5034
    @fahimrameez5034 6 หลายเดือนก่อน +24

    මේ දවස්වල හැම චන්ද සමීක්ෂණයකම මම දැක්ක පොදු සාධක දෙකක් තමයි සමහරක් මිනිස්සු පිලිතුරු දීමෙන් වැලකී සිටීම, දෙවනුව මහ උජාරුවට කියනව අපි කාටත් දෙන්නෙ නෑ කියල කියන එක, මේකෙන් මේ වගේ ජනතාව ගැන ලොකු කලකිරීමක් ඇතිවෙනව, නූගත්කම,මෝඩකම, වහල්භාවය, ප්‍රශ්නෙකදී තමන්ගේ මොලේ පාවිච්චි කරල තීරණ ගැනීමේ හැකියාව නොමැති කම, රැල්ලට යෑම, අනුන් කියන සෑම දෙයක්ම හරී කියල පිලිගෙන විශ්වාස කිරීම සහ තව බොහෝමයක් කිව හැකිය.... ලංකාවේ බහුතරයක් මන්ද බුද්ධිකයි කියල මට හිතෙනව.. හිත් රිදුනත් ඇත්ත තත්ත්වය මේකයි.

  • @SriyaniRanaweera-f3m
    @SriyaniRanaweera-f3m 26 วันที่ผ่านมา

    JVP නායක අනුර කුමාර සහෝදරයා ජනපති කරමු.🎉🎉 අම්බලන්ගොඩ පොහොට්ටුවේ බයියන්ට බේර වැවේ බස්සලා කක්කා යන්න ගුටි දුන්නා මතකනේ....

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 6 หลายเดือนก่อน +37

    දකුණ මාලිමාවට ❤❤❤❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

      Ube redda dakuna ranilta..Galle District Ranil dinanne...Dakune Mathara,Hambanthota bayyo witharaine inne un dewi malimawata..Galle sajaba wadei..idiriyata ranil wadiwewi!

    • @gnanarathnesilva
      @gnanarathnesilva 5 หลายเดือนก่อน

      එතකොට චන්ද මග අරින්නෙ......නැකත එනකංද?​@@gamithawanasinghe4096

    • @SamiraSamarasinghe
      @SamiraSamarasinghe 5 หลายเดือนก่อน

      Paka tami galle dinana warna otuwaka dana ...galle ponya na ranilta dena

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

      @@SamiraSamarasinghe Balapan Ranilta salakiya yuthu pirisak Galle innawa..Me Ambalangodath sajithta keeyak innawada? Galle innawa godak sajith,Ranil.... Ranil dinanawamai!

  • @thilinakalhara.
    @thilinakalhara. 6 หลายเดือนก่อน +20

    සුදාට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @PasanPavith
    @PasanPavith 4 หลายเดือนก่อน +1

    සමහරා නාකි පකයලා ඉන්නෝ රටට කෙල උනත් උන් රනිල් ට මහින්දට කියනවා .මුන් වගේ එවුන් යවන්නෝන සෝමාලියාවට
    මාලිමාවට ජයවේවා❤

  • @saumayaronali5296
    @saumayaronali5296 หลายเดือนก่อน

    අපි ඉන්නේ රට ඉතාලියේ එහෙම කියලා ආදරේයි අපේ රට ට අපේ පව්ලේ සියලු දෙනාම අනුර කුමාර දිසානායක 👑️👑️👑️

  • @shriyaniherman8345
    @shriyaniherman8345 6 หลายเดือนก่อน +7

    රනිල් කියන උන් මෙලෝ දෙයක් දන්නේ නැහැ ඔක්කෝම හොරු කියන උනුත් එහෙම තමයි. රටට ආදයක් ඇති ඔක්කෝම අනුරට තමයි💪💪❤️❤️