ෆොන්සේකා මදිවට සජබේ මහලේකම් එක්ක විජයමුණිත් ඇරගනී | සජබේ අවුල් තවත් එළියට |මෙන්න විජයමුණි කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ෆොන්සේකා මදිවට සජබේ මහලේකම් එක්ක විජයමුණිත් ඇරගනී | සජබේ අවුල් තවත් එළියට | මෙන්න විජයමුණි කිව්ව කතාව

ความคิดเห็น • 557

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 4 หลายเดือนก่อน +65

    හරක් ඔරාගෙ මොලේ කොලොප්පන් තෝ දීලද jvp අරමුදල් ගැන කියවන්නෙ හැමදේම කලා ආසනය පරාදයි

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 หลายเดือนก่อน

      Jvp Anura kumara begging from foreign countries

    • @yajasaji5955
      @yajasaji5955 4 หลายเดือนก่อน +1

      @@samanthirupesinghe5507අපිවත් තොපෙ මහින්ද හිගමන⁣ට දැමිමනෙ

    • @LalPremathilaka-g3b
      @LalPremathilaka-g3b 4 หลายเดือนก่อน

      අනෙ පැත්තකට වෙලා ඉදපල්ලා බන් හරි යෙ මෝල්ලු වහල් ලු ඉන්න නිසා එක අත්කට නැවිදින් ඉන්න එපා

  • @virajsampath4675
    @virajsampath4675 4 หลายเดือนก่อน +53

    සොයිසා දැන් උබට පන්නින්න තියෙන්නෙ ගගේ මුහුදේ විතරයි😂😂😂😂😂

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 หลายเดือนก่อน +69

    සමගි කියලා නම දාපු කෙනාට 👍 ප්‍රණාමය !! මොකද? සමඟියක්! නැතිහින්දා!!🤣🤣 අප්පච්චි මැරිලා නෑනේද ?😂

  • @udarasaranga3589
    @udarasaranga3589 4 หลายเดือนก่อน +61

    පයිතගරස්ට වඩා ගණිතය පුළුවන් මෙයාට...

    • @anandakularathna6030
      @anandakularathna6030 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @lionelsamarakkody825
      @lionelsamarakkody825 4 หลายเดือนก่อน +1

      සම්පූර්ණ ඇත්ත පයිතගරස්ට වඩා දක්ෂයෙක්.
      මූ පයියගරස්

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 4 หลายเดือนก่อน +57

    හිත ගිය තැන මාලිමාව

  • @ranilchandrasiri3141
    @ranilchandrasiri3141 4 หลายเดือนก่อน +36

    ඔතන මයික් අල්ලන්නේ මාධ්‍යවෙදියොද හෙන්චයියන් ද ? 😅😅😅😅😅😅

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 4 หลายเดือนก่อน +3

      Attatama

    • @SuniWije
      @SuniWije 4 หลายเดือนก่อน

      Ake nam hondata dakka

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 4 หลายเดือนก่อน +36

    මංත්‍රී කම ගන්න ගෙදර කට්ටිය විතරක් හිටියම ඇති🤣🤣🤣
    ආයෙ නම් මුන්ව ගේන්න එපා දියියෝ🤣🤣🤣🤣

  • @nihalranjith6375
    @nihalranjith6375 4 หลายเดือนก่อน +17

    අපෙ පවුලෙ 7 කවුරැත් පෙලපාලි ගියෙ නැහැ.එත් ඡන්දෙ මාලිමාවට

  • @akgraphics6649
    @akgraphics6649 4 หลายเดือนก่อน +104

    උබ ගෙදරම හිටපන් බන්

    • @ranjithdayananda2942
      @ranjithdayananda2942 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0

  • @kamal9silva
    @kamal9silva 4 หลายเดือนก่อน +25

    😂😂😂😂 හැම බිම් අගලක්ම පාගපු මිනිහා දැන් කතා කරන වසම දන්නෙනෑ 😂😂😂😂 මේ වගෙ මෝඩ දේශපාලන සංස්කෘතිය ඉවරයි..

    • @The_Mind_Journey
      @The_Mind_Journey 4 หลายเดือนก่อน +3

      සිරාවටම ඒක note වෙන්න ඕනෙ කට්ටියට

  • @WasanaKumari-uw2ez
    @WasanaKumari-uw2ez 4 หลายเดือนก่อน +35

    මුංගෙ වාචාල කටවල් වලට අහුවෙන අය දැන් නෑ. මාලිමාවට ජයවේවා

  • @MahendraRasiah
    @MahendraRasiah 4 หลายเดือนก่อน +70

    ජනතාවගේ අවාසනාවට ආපු කාලකන්ණි දේශපාලුවෙක් ඊළඟ ඡන්දයෙන් මූව සදාකාලිකව ගෙදර තියන්න

    • @god8014
      @god8014 4 หลายเดือนก่อน

      100%

  • @AGK165
    @AGK165 4 หลายเดือนก่อน +18

    මුං ආත්මාර්ථකාම් මිනිස්සු මුං රට හූරාකන එවුන්.මූං ලගට සෙට් වෙන්නෙ කටු ලෙව කන එවුන්.මු කතා කලාම වාසියට සෙට් වුන එවුන් වාසි නැත්නම් එන්නෑ.මාලිමාවෙ අය පරහිතකාමි.කථා කල ගමන් එනවා. මාලිමාවට ජයවේවා

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 4 หลายเดือนก่อน +54

    අපේ එකම පැතුම මාලිමාව .

  • @rajapakshachandrarathna5532
    @rajapakshachandrarathna5532 4 หลายเดือนก่อน +19

    බලපන් මෙදා පාර වෙන්නේ මොකද කියල මොණරාගල අංක එකට එන්නේ N.P.P එක

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 4 หลายเดือนก่อน +21

    AKD❤AKD ❤AKD ❤

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 4 หลายเดือนก่อน +53

    ඇත්ත කියනව දැන් බයවෙලා මුන් ඔක්කොම මාලිමාවට

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 4 หลายเดือนก่อน +27

    අපි නම් මැයි දිනයට ගියේ නැහැ.නමුත් මෙිදා පාර මාලිමාවට තමයි

  • @DammadewaHimi
    @DammadewaHimi 4 หลายเดือนก่อน +7

    මෙි වගේ රට වෙනුවෙන් තමන්ගේ මුදල්..වියදම් කරන 4.ක්.හිටියනමි.රට ම.ගොඩ.මාලිමාව දිනවමු ජයවෙිවා

  • @tharakaherath5336
    @tharakaherath5336 4 หลายเดือนก่อน +19

    අපිත් unp ඡන්දෙ දෙන්නෙ මාලිමාවට ......මාලිමාවට ජය වේවා ......

  • @samanthadsilva6828
    @samanthadsilva6828 4 หลายเดือนก่อน +27

    කුලල්කාපියව් තොපි

  • @tilingwithbandaratileworks7199
    @tilingwithbandaratileworks7199 4 หลายเดือนก่อน +34

    අඩේ විජේමුනියො අපි ගියෙත් නෑ මාලිමා මැයි රැලියට... එහෙම නොගිය කොච්චරනම් ඉන්නවද සජබෙ මිනිස්සු ඇදපු හැටි අපිදන්නවනෙ අපේ ගම් වල කන්න බොන්න දීල සල්ලිත් දීල් තමයි ගෙනිච්චෙ තවත් ඔයවගෙ ගොං ටෝක් දෙන්න එපා ඇත්ත දැකපං දැන් වත්...අනිවාර්යයෙන් තමුසෙ පරාදයි මෙදා පුලුවන්නම් ස්වාධීනව ඉල්ලනවා බලන්න ...

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 4 หลายเดือนก่อน

      Jvp people brought people from all over the country by buses promising them rice parcels and so.on

    • @uvlog438
      @uvlog438 4 หลายเดือนก่อน

      We know the truth. 3% may increase uptown 5%
      😂

    • @tilingwithbandaratileworks7199
      @tilingwithbandaratileworks7199 4 หลายเดือนก่อน

      @@samanthirupesinghe5507 🤣🤣

    • @tilingwithbandaratileworks7199
      @tilingwithbandaratileworks7199 4 หลายเดือนก่อน

      💊💊💊🤣🤣🤣

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 4 หลายเดือนก่อน +13

    ලගින් ඉදන් කුරු කුරු ගාන්නෙ මොකද මුට තනියෙන් උත්තර දෙන්න බැරිද

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 4 หลายเดือนก่อน +10

    මෙයා ගම්පහට දාන්න.. අපි දිනවලා දෙන්නම් මොකද පබාත් දිනවලා දුන්නේ අපි..😅😅😅

  • @wellcome1996
    @wellcome1996 4 หลายเดือนก่อน +15

    හැම ශබ්දයකටම වඩා නිශ්ශබ්දතාවය ප්‍රබලයි කියලා..මේ පාර පනින්නේ මොකා ලගටද,මොන පැත්තටද තමාගේ මඩිය තර කරගන්න වාසි පැත්ත හොයනෝ ඇතී😂
    මූත් රට කාපු එකෙක්..පර බල්ලා😢

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 4 หลายเดือนก่อน +16

    ජාතික ජනබල වෙගයට ජයවේවා අනුර දිනවමු අපි එකතුවෙමු රට ගොඩගමු රටකාපු පල් හොරු හිරගෙදර දක්කමු

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 4 หลายเดือนก่อน +11

    NPP 98%❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @virajsampath4675
    @virajsampath4675 4 หลายเดือนก่อน +13

    මුගෙ අම්මගෙ අප්පගෙ බූදලෙන් බෙදුවා වෆෙ මූ කතා කරන්නෙ ගෙම්බා😂

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 4 หลายเดือนก่อน +12

    මුගෙ සල්ලි වලින් කරාවගේ කියන්නේ ඇයි හොරා කාපුවත් කියන්නකෝ

  • @charakalahiru2705
    @charakalahiru2705 4 หลายเดือนก่อน +7

    මයික් අල්ලන් ඉන්නෙ සිරිකොතේ කකුස්සි හොදන set එක නෙ 😂😂

  • @malanialwis6080
    @malanialwis6080 4 หลายเดือนก่อน +11

    මුන්ට හෙළුවෙන් දුවන්න දෙන්නෙ

  • @anurapiyadasa4402
    @anurapiyadasa4402 4 หลายเดือนก่อน +9

    බඩුමිල අඩුයි.කොහෙද බං.....

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 หลายเดือนก่อน +3

    මේ ගං කබරය උණ විකාරෙන් කියවනව මහා එක වගේ නැතැයි ඉතිං.
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමවට ජයවේවා

  • @albdos5430
    @albdos5430 4 หลายเดือนก่อน +20

    වදවි යන සත්තු නැවත දැකගැනිමට අපහසු වනු ඇත

  • @karuda1116
    @karuda1116 4 หลายเดือนก่อน +8

    බඩු මිල අඩුකරන්නනෙ අන්දන්න පෙර පරිදි...මතක තියාගනිල්ල, මොඩයිනේ රැවටෙන්න ඵපා බඩුම තමයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 4 หลายเดือนก่อน +6

    මෙිදෙන්නම.කුනුගොඩෙි.අල්ලපු වත්තත් නැ පාගපු වත්තත් නැ

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +4

    මාලිමාවේ නැගිසිටිම තමයි හොරුන්ගේ වැනසියාම

  • @kiththa504
    @kiththa504 4 หลายเดือนก่อน +10

    මූ හොදයි මැස්සො එලවන්න

  • @chandanahe1134
    @chandanahe1134 4 หลายเดือนก่อน +6

    අල්ලපු අත්තත් නැහැ... පහේ ගහපු අත්තත් නෑ....😂..... මිනිහට කෙලවෙන එක කෙලවුනා හොඳම එකෙන්... ඇමතිකම් කරන කාලෙ ගත්ත හරක් ටික විතරයි ඉතුරු උනේ... සහ තර කර ගත්ත මඩිය විතරයි... මිනියගේ මූණ දැක්කම දැන් නිකන් පැණි වරකා ගහට හෙණ ගහල වගේ...... අන්තිමට අර කොහෙද යන රංජිත් මද්දුම බණ්ඩාර කියන එකාගෙන් අහගන්න කුණු බැනුම් මේ යකා...😂..😂... මූට ගම්පහේ මිනිස්සු ඡන්දය දුන්නෙත් නෑනේ අම්මාපල්ලා

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 4 หลายเดือนก่อน +24

    රට යන තැන මාලිමාව

  • @kiththa504
    @kiththa504 4 หลายเดือนก่อน +11

    අලි ලැයිස්තුව උස්සපු එකා

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 หลายเดือนก่อน +10

    රබර් බෝලේ වතුර යට හිරකරගෙන ඉන්නෙ !!රනිල්ගෙ රටහැදීමත් ඒවගෙ!!,

  • @disanayaka4048
    @disanayaka4048 4 หลายเดือนก่อน +2

    තල් ඇත්ත යට හිටපු හාවට වෙච්ච වැඩේ මුන්ට වෙලා තියෙන්නේ 🤣🤣මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 4 หลายเดือนก่อน +4

    අපි දන්න ගම්වල නම් බුරුතුපිටීන් මාලීමාවට.... පෙලපාලියට ගිය හැම කෙනෙක්ම තමන්ගේ මුදලින් කෑම දෙකක් බැඳගෙන ගියේ...No Arrak...රට බංකොලොත් කරපු මේ කම්බා හොරු ගැන අරගලයෙන් පස්සේ ජනතාව හොඳටම තේරිලා තියෙන්නේ... ජනතාවට පරණ ගොනා විකුනලා ගොඩක් කල්...

  • @HPKusumalatha
    @HPKusumalatha 4 หลายเดือนก่อน +5

    Malimawata jayawewa❤.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 4 หลายเดือนก่อน +14

    මාලිමාවට ජයවේවා

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 4 หลายเดือนก่อน +4

    මාලිමාව දිනෙන් දින ඉදිරියට !🧭❎👨‍👨‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👨‍👧🙋🙋‍♀️🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺❤✅👍👍👍👍👍👍

  • @rangapradeep4035
    @rangapradeep4035 4 หลายเดือนก่อน +6

    දැන්, අනුර ඉන්න උබ ඉන්න තැන ..😂😂😂

  • @SajjaDayanga
    @SajjaDayanga 4 หลายเดือนก่อน +5

    මුකුන්ඩ මෙ . එකෙක් වඩක් න තමන්ට කරගත්ත විතරයි . මෙ පරවත් චන් ද ඩෙන උන්ට මොලෙ පඩෙව විකිනෙන් නතුව

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 หลายเดือนก่อน +4

    අම්මෝ මේ වගේ කාලකන්නි අයේ බලයට ගෙන්න එපා නිකන්ද බන් උබලා එවා කලේ ⁣නිකන්ද ඇති වෙන්න හොරා කැවා නේද අවුරුදු හැත්තැ හයක්ම රට විනාස කරාපු කාලකන්නි ඔය ගම්වල මනුස්සයෝ අයේ මේ කාලකන්නි දෙශපාලනයට ගෙන්න එපා දැන් මේ බයේ දගලන්නේ ගෙන්න එපා මුන්ව ජනතාව බුද්ධිමත් වේන්න මේදා සැරේ මොකද බොලව් ජනතාවට තොපි නය නැත්තේ ජනතාවගේ බදු මුදල් හොරා කැවේ මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐❤️❤️🙏🙏

  • @nuwanchandima6214
    @nuwanchandima6214 4 หลายเดือนก่อน +6

    නරියත් කිවලු මිදි තිත්තය් කියල.

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 4 หลายเดือนก่อน +2

    බලපන් චන්දේ දි මලිමාවේ..වැඩ ❤

  • @nayanajithb1962
    @nayanajithb1962 4 หลายเดือนก่อน +6

    දැන් එහෙ සුරපුරයක්😂😂😂

  • @IndraRathna-o8x
    @IndraRathna-o8x 4 หลายเดือนก่อน +2

    Jayawewa oba thumata❤❤❤

  • @kiththa504
    @kiththa504 4 หลายเดือนก่อน +4

    සොහොන ලඟ හූ කියාගෙන යන එකෙක්.දැන් පෙනවා.එක එකා පක්ෂවලින් හැලෙන හැටි

  • @santhaaluthgama3969
    @santhaaluthgama3969 4 หลายเดือนก่อน +12

    මේ අයව ගෙදර යවන්න කාලේ හරි.

  • @nimalabeseka4501
    @nimalabeseka4501 4 หลายเดือนก่อน +1

    මම ඔය දෙපැත්තටම ජන්දෙ දුන්නා අද අපේ ලමයින් ගේ අනාගතය පචා නැති කල උන්ට කවදාවත් ආය ජන්දෙ දෙන්නේ නැ මෙි සැරෙ අපෛ් පවුලම මාලිමාවට

  • @hemalidarmapala7071
    @hemalidarmapala7071 4 หลายเดือนก่อน +20

    මූගේ සෝහෝන් ලකුනු පහල වෙලා... මස් කඩකාරයා.... රෙද්දේ රෙවෙන්නේ චන්දේ තිබ්බම..... මාලිමාව දිනවමු හොරු පන්නමු ....

  • @LsPriyantha
    @LsPriyantha 4 หลายเดือนก่อน +1

    චන්දයක් තියෙලා බලන්න කෝ කොහොමද කියලා

  • @hiranthajayawardana768
    @hiranthajayawardana768 4 หลายเดือนก่อน +3

    කොහේද බන් අඩු වෙලා තියෙන්නෙ, මොනාද අඩු කරලා තියෙන්නේ

  • @premalalambegoda9429
    @premalalambegoda9429 4 หลายเดือนก่อน +1

    මේ පාර උඩිනම NPP ඕගොල්ලන්ට sorry තමා ඉතින් මාද්‍යකාරයත් කඩේ යනවා වගේ

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 4 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය ❤❤❤❤❤❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 4 หลายเดือนก่อน +5

    😂😂😂 sajith premadasa kiyanne gobba desha paaluwek.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 4 หลายเดือนก่อน +2

    රෙද්දෙ කක්ක වෙලා. ඒත් කටේ නරිවාදම බලන්නකෝ. මේ සැරේ අප්පච්චි විතරක් නෙමෙයි අම්මත් මළා තමයි ගොයියො.

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 4 หลายเดือนก่อน +3

    මේ කාලකන්නි කුලල්කාගන්නේ රට හදන්න . කචල් සජබේ

  • @Denuma-dk9um
    @Denuma-dk9um 4 หลายเดือนก่อน +1

    රනිල් වික්‍රමසිංහ සමග එකතුවෙන්න❤️🥰

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 4 หลายเดือนก่อน +2

    NPP ජයෙන් ජය!!!!!!!!!!!!!!

  • @SampathFranando-wt5zz
    @SampathFranando-wt5zz 4 หลายเดือนก่อน +1

    රාජපක්ෂලාගේ නැට්ටේ එල්ලිලා හොරකන් කරපු සුපිරි හොරෙක් තමයි මූ

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 4 หลายเดือนก่อน +1

    ඔබ තුුමාට වැරදි ල 225න් 25ක් jvp කියල කිවිවනෙ ඒ 1980 විතර දැන් 180ක්jvp ටිතර දැක්ක නේ මැති රැලිය හොරැ ඔක්කොම සුනාමියට යනව මමත් 76 77 78 හාල්නැතුව බත් කන්නමි කියල පෙල පාලි ගිය මිනිහෙක් අපි හරි යටම තේරැමි අරන් තියෙන්නෙ මාලිමාව තමයි රටට ගැලපෙන ජනතාව ගෙ ආන්ඩුව දැක්ක නෙ මැයි පෙලපාලි දවසේ ලක්ෂ ගනන් මිනිස්සු එකතු උනාට මිනිස්සු ගෙදර යනකොට කුනු ටිකත් ගෙදර ගෙනිහිල්ල අනිත් පක්ෂ හැම එකේම කුනු ගොඩවල් එකතු කරන්න සේවක⁣ෙ යා ඔීන අනිත් පක්ෂ වල තනතුර ැ ගන්න ඉන්න හැමෝම හිත හදාගන්න මාලිමාවට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @CraftFlower
    @CraftFlower 4 หลายเดือนก่อน +1

    මේ කාලකණ්ණියාගේ මූණේ දැලි ගාලද. නැත්නම් මඩ ගාගෙනද? අව්වේද?
    අප්පච්චී මළා නේද මේකා මතකයි මතකයි

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 3 หลายเดือนก่อน

    මාලිමාව දිනවමු ,,රට වෙනස් කරමු

  • @jlrashmi8689
    @jlrashmi8689 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖🌹🌹🌹🌹npp jaya niyathi.

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 4 หลายเดือนก่อน

    වාචාල කට විතරක් මදි....දැනුම ..අවබෝධය තියෙන්න ඕන....අන්තිමට අලියාගේ පිටේ...ජයවේවා...ජයවේවා...NPP...

  • @NayanaKrisani
    @NayanaKrisani 4 หลายเดือนก่อน +2

    කෙහෙල් බොල ආර්ථිකය හදල තියෙන්නෙ එහෙනම් අපි අමාරුවෙන් ජිවත් වෙනවයැ

  • @sumindafernando4184
    @sumindafernando4184 4 หลายเดือนก่อน +1

    මුං බත් බලයන්ට ඔක්කොටම බය තියෙන්නේ nppඑකත් එක්ක ලැහැත් වෙලා හිටපන් අප්පච්චිමලෝ නෙමෙයි තෝ මලෝ කියන්න කාලකන්නි හැතිකරේ

  • @sandungamage4307
    @sandungamage4307 4 หลายเดือนก่อน

    බඩු මිල වැඩි උනාම.එකත් වැරදියි..අඩු උනාම..ඒකත් වැරදියි

  • @lishanwijesekara9340
    @lishanwijesekara9340 4 หลายเดือนก่อน

    වචනේ පරිසමාප්තියෙන්ම "සමගි ජන බලවේගය" 😂🙏🏽

  • @themalgunasinghe395
    @themalgunasinghe395 4 หลายเดือนก่อน

    ජ.වි.පෙරමුණ චන්ද්‍රිකා සමග ගිවිසුමක් ඇතිකරගෙන පාර්ලිමේන්තු චන්දෙට ඉදිරිපත් වුනාම රටේ ජනතාව බලාපොරොත්තු තියාගෙන චන්දය පාවිච්චි කරල 40 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්ව.මෙයා විමල්ට ඇමතිකම් දෙන්න අස්වුනා නොවෙයි කොහොමත් ඇමතිකම් දෙන්න ඕන.නමුත් ජ.වි.පෙරමුණේ අයගෙන් රටේ ජනතාවගෙ බලාපොරොත්තු සිහිනයක් වුනා පමණයි.ඒකනෙ 3 ට බැස්සෙ.දැන් මාලිමාව හදාගෙන නැවත උඩට ආවට මාලිමාවට එකතුවෙන පිරිසගැන අනාගතේ බලාපොරොත්තු තියන්න බෑ.ඒක අනාගතයට භාර කරමු.රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ කියලා.

  • @pradeepgamage360
    @pradeepgamage360 4 หลายเดือนก่อน

    අපිට මතකයි ඔබතුමා හාල් වගයක් බෙදද්දී හැන්ගිලා අත සොදගත්තා .😅😅😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @judejayamal
    @judejayamal 4 หลายเดือนก่อน +1

    අනේ හරකො අපේ ගෙදර මාලිමාවට චන්ද අටෙන් හතක් මාලිමාවට ඒත් අපි එකෙක්වත් මාලිමාවෙ රැලි වලට ගියෙ නැහැ නමුත් චන්දෙ මාලිමාවට බන් උබලට මේපාර අබසරනයි

  • @chandimapushpakumara2089
    @chandimapushpakumara2089 4 หลายเดือนก่อน +1

    බිම් අඟලක් පුරා ඇවිදල තියෙනව.... " මොකක්ද මල්ලි මේ වසම" ??? 😂😂

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 4 หลายเดือนก่อน

    මාලිමාව උං මීනීමරුවො උං මොනවා කිව්වත් ඔබතුමා සජිත් මහතාගේ ගමනට සහභාගි විය ඉදිරියට යන්න මාධ්‍ය හමුවේදී අදහස් දක්වන්නේ බලාගෙන එක වචනයක් එහෙ මෙහේ උනොත් ඒක අල්ලගෙන දන්නවනේ ජයවේවා සමගිජනබලවේගට

  • @inu6725
    @inu6725 4 หลายเดือนก่อน +1

    හොදම දේ මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් ගිහින් විජේමුනි චන්දෙන් යන්න ඕන..මද්දුම බන්ඩාර බයයි හරේන්ද්‍ර මල්ලිට කෙලවෙන නිසා..මොනරාගල ඇත්ත තත්වෙ ඒක..

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน

    උගතුන් පිරි...
    ප්‍රතිපත්ති ගරුක
    දැක්මක් සහිත
    එකම නායකත්වය
    මාලිමාව ❤️❤️❤️❤️

  • @roshansachith206
    @roshansachith206 4 หลายเดือนก่อน

    මගේ පලවෙනි ඡන්දය දුන්නෙත් සොයිසට තමයි හැබැයි ඔහුට පරාද උනාම ඉවසීමෙන් ඉවසගෙන ඉන්න බරිව පැන්නා දේශපාලනික වශයෙන් අනාතවීම එතනින් පටන්ගත්තා කලින් කතාවක් කර නකොට තිබුන ජවයත් දැන් නැ ඕනම කෙනෙක්ට කාලයක් තියෙනවා හැබැයි දෙයක් කියන්න ඔන බිබිලට සහ මොනරාගලට සොයිස තරන් වැඩකරපු මිනිහෙක් තවත් නැ
    මේ පාරනම් npp තමයි bro

  • @NalakaWeerakoonn
    @NalakaWeerakoonn 4 หลายเดือนก่อน

    එක තමයි ජනතාව චන්දයෙන් පරාද කරපු මෙයාලා අයෙත් දගලනවා පාර්ලිමේන්තු රිංගන්න

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 4 หลายเดือนก่อน +1

    Gatha හරක් ටික බලාගන්න . Wana Watak නැහැ Dankarana. 🔴🔴🔴

  • @pradeepsamantha6741
    @pradeepsamantha6741 4 หลายเดือนก่อน

    🎉වරෙන් වරෙන් වෙලාවට සලකන්නම් මාලිමාවට ජය නියතයි

  • @nishanthajayawickrama270
    @nishanthajayawickrama270 4 หลายเดือนก่อน +1

    මෙවර ඔයගනන් හිලව් වැරදි අපිත් පරන සීලංකා 😢කාරයො මෙවර අපි එකමිටට මාලිමාවට ජන්දය පාවිච්චි කරනව . නමුත් . Jvp නොවෙයි . ඔයාල තට්ටු මාරුවට කෑව ඇති😢

  • @shasha9626
    @shasha9626 4 หลายเดือนก่อน

    මුන් හොදට කරපු නිසා තමයි රටට කෙලඋනේ

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 3 หลายเดือนก่อน

    මාලිමාව දිනවමු හොරු පන්නමු

  • @nandanakumara3267
    @nandanakumara3267 4 หลายเดือนก่อน

    එ උබ හිතන විදිහ

    චන්දය තියන්නකො අපි result එක පෙන්වන්න
    මාලිමාවට ජයවෙිවා

  • @mixcasting
    @mixcasting 4 หลายเดือนก่อน

    අනුරයා චන්ද්‍රිකාගෙන් ඇමති කට්ටක් අරන් 😄

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 4 หลายเดือนก่อน +1

    තවම තේරිලා නෑ!

  • @ravindrasomaweera8620
    @ravindrasomaweera8620 4 หลายเดือนก่อน

    මෙන්න රට හදන්න ඉන්න මිනිස්සු කොහොම තියෙයිද

  • @UdaraJayasundaram
    @UdaraJayasundaram 4 หลายเดือนก่อน

    ඔබ තුමාට තැනක් හම්ම වෙයි, යන්න එපා ඉන්න ඔහොම

  • @KmGamage
    @KmGamage 4 หลายเดือนก่อน

    ඔව් ජේ.වී.පී එක හරිදේ වෙනුවෙන් නොබියව පෙනී සිටිනවා තමයි..

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage 4 หลายเดือนก่อน

    ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නෑ.

  • @RJK1980
    @RJK1980 4 หลายเดือนก่อน +3

    සමගි බලවේගයට ජයවේවා ☎️☎️☎️☎️☎️🇱🇰☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏👏👏

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 4 หลายเดือนก่อน +1

    යන යන තැන මාලිමාව !🧭❎👨‍👨‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👨‍👧🙋🙋‍♀️🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺❤✅👍👍👍👍👍👍