වටලප්පන් අරන් මුස්ලීම්වරු උමංදාවට ආපු දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2023
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 960

  • @nevinofficial
    @nevinofficial 11 หลายเดือนก่อน +139

    අමතක කරන්න එපා හැමෝම උපතින් මිනිස්සු... හැමෝටම තියෙන්නෙ එකම රුධිරය... ♥️

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @wihagadenuwan196
      @wihagadenuwan196 11 หลายเดือนก่อน +2

      නෑ හැමෝගෙම ලේ එක වගෙ නෑ වෙනස්😂 ජානවල කේස් තියෙන උනුත් ඉන්නවා😂

    • @bet186
      @bet186 11 หลายเดือนก่อน +3

      ​@@wihagadenuwan196ඔව් හරියට ජෙප්පො වගේ 😊

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 11 หลายเดือนก่อน +177

    උමංදාව තුල...රටට අවශ්‍ය සාමය... සිංහල... මුස්ලිම්... ද්‍රවිඩ... භේද නැති මනුස්සකම..සමගි සමාදානයෙන්... ජීවත් විය යුතුය...
    ආගමික සහජීවනය තුල.

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน

      සිංහල බහුතරය මුස්ලිම් සුලුතරය ඉන්න තැනවල මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය ගැන මනින්න එපා.මොකද එහෙම තැන්වල උන් හොදට සාමදානව ඉන්නවා උන්ගෙ ප්‍රමාණය වැඩි වෙනකන්. මුස්ලිම් බහුතර තැන් වල ඉන්න මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය මැනපං. ඒවයෙ තමා නියම මුස්ලිම් එකා ඉන්නෙ. තොපි වගේ මෝඩයන්ට මොළේ දෙන්න බෑ. පොඩ්ඩක් ලෝකෙ ගැන හොයපං. නිකං පිටින් පේන දේයින් හැම දේම මනින්නෙ නැතුව. ඔය සංහිදියාව සහජීවනය උන් ගාව නෑ. උන් ගාව තියෙන්නෙ කපටිකම විතරයි. තොපි වගේ සිංහල මෝඩයො රවට්ටන්න තමා ඔය සංහිදියාව සහජීවනය ගේන්නෙ. උන් අපිට සංහිදියවෙන් ඉන්න කියලා උන් උන්ගෙ ගේම ගහනවා නියමෙට. ඇස් ඇරපන් මෝඩ නොවී.

    • @sharmilafz2647
      @sharmilafz2647 11 หลายเดือนก่อน +5

      Mashaallah

    • @erangaasela6197
      @erangaasela6197 11 หลายเดือนก่อน +4

      ආගමික සහජීවනය අනිත් පන්සල්වල්ත් තියෙනවා

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน +1

      @@YooriyaSamanthaHoraRahat-sj7ek😂😂😅

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @ireshaudyangani844
    @ireshaudyangani844 11 หลายเดือนก่อน +117

    ඔබ වහන්සෙ ගෙ කතව ඇත්ත අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි. තෙරුවන් සරනයි

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 11 หลายเดือนก่อน +4

      Harak wage oya kiyana dewal piliganna epa hoyala balapalla me siuru perawan .echcharama uda paninne kohomada kiyala

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +2

      @@mythbuster4712 අනිවාර්යයෙන්ම

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน +4

      @@mythbuster4712 මේ කෙනා බුදුන් වහනසේගේ තැන ගන්න හදන්නේ ඒකට ලැස්තිවෙන්නේ.කතා කරන දේවල් වලින් පේනවා

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน

      @@stevemadden5961 අනිවාර්යෙන් අපි මේව කතා කරාම ජේවිපි එකට කඩේ යනවලු 😂😂🤣 හැම මගුලටම දේශපාලනේ ගාව ගන්නවා

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 11 หลายเดือนก่อน +65

    ❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු බොහොම ස්තුතිය මුස්ලිම්වරුන්ට හොද ගතිගුණ තියනවා බලන්න ඉන්න සිරියාව හාමුදුරුවරුන්ට ගරැ කරලා ඵතන ඉන්නේ බලන්න ඉන්න විදිහ සතුටුයි

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน

      සිංහල බහුතරය මුස්ලිම් සුලුතරය ඉන්න තැනවල මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය ගැන මනින්න එපා.මොකද එහෙම තැන්වල උන් හොදට සාමදානව ඉන්නවා උන්ගෙ ප්‍රමාණය වැඩි වෙනකන්. මුස්ලිම් බහුතර තැන් වල ඉන්න මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය මැනපං. ඒවයෙ තමා නියම මුස්ලිම් එකා ඉන්නෙ. තොපි වගේ මෝඩයන්ට මොළේ දෙන්න බෑ. පොඩ්ඩක් ලෝකෙ ගැන හොයපං. නිකං පිටින් පේන දේයින් හැම දේම මනින්නෙ නැතුව. ඔය සංහිදියාව සහජීවනය උන් ගාව නෑ. උන් ගාව තියෙන්නෙ කපටිකම විතරයි. තොපි වගේ සිංහල මෝඩයො රවට්ටන්න තමා ඔය සංහිදියාව සහජීවනය ගේන්නෙ. උන් අපිට සංහිදියවෙන් ඉන්න කියලා උන් උන්ගෙ ගේම ගහනවා නියමෙට. ඇස් ඇරපන් මෝඩ නොවී.

    • @dammikacooray4123
      @dammikacooray4123 11 หลายเดือนก่อน +3

      Bawudda prathipaththi bohomayak Muslim waru langa thiyenawa

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

    • @ferozahussain7874
      @ferozahussain7874 11 หลายเดือนก่อน +2

      මාශා අල්ලහ් ❤️🙏❤️

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 11 หลายเดือนก่อน

      ​@@ferozahussain7874 oya koheda?

  • @MohammedHafil-np2ig
    @MohammedHafil-np2ig 11 หลายเดือนก่อน +95

    අපේ හාමුදුරුවන් මුලු ලෝකෙටම ආදර්ශමත් හිමිනමක්. සියලුම ජාතීන් ඵකමුතුව ජීවත්වීමට වාසනාව ලෙබේවා

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @dammikacooray4123
      @dammikacooray4123 11 หลายเดือนก่อน +4

      @@mythbuster4712 jeppo kulappu wela

    • @dammikacooray4123
      @dammikacooray4123 11 หลายเดือนก่อน

      @@mythbuster4712 wadaapu ekeeta deepan, guu jeppa

    • @samaranayake
      @samaranayake 11 หลายเดือนก่อน

      Menna Hamuduruwange adarsha
      th-cam.com/video/7vqGbKpb2wU/w-d-xo.html

  • @HasanRinshaf-zh2yc
    @HasanRinshaf-zh2yc 11 หลายเดือนก่อน +33

    විය යුත්ත්තේ මෙයයි..අගයනවා.❤❤.. ස්තුති ඔබ සැම සියලු දෙනාටම.. මගේ මාතෘ භූමිය දිනෙන් දින වැජඹේවා....❤ Ameen..

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 11 หลายเดือนก่อน +22

    හරිම සන්තෝසයි❤️🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 11 หลายเดือนก่อน +41

    මුලු ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාම එක්වී එකමුතුව ශ්‍රී ලංකා දීපයම උමන්දාවක්ම කරත්වා ....ජයවේවා ශ්‍රී ලංකා මාතාවට ...

    • @danusubasinghe7244
      @danusubasinghe7244 11 หลายเดือนก่อน

      😂😂

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම එසේම ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 10 หลายเดือนก่อน +45

    මම පාසැල් යනකාලේ මගේ පංතියේ දෙමළ ,මුස්ලිම් ළමයි සමග සමගීයෙන් ඉගෙන ගත්තා.කිසිදිනක අපි අඩදබර කරගෙන නැහැ.හරිම සුන්දරයි විවිධ ජාතින් සමග ඉගෙන ගන්න විට.හැබැයි ඒ වසනාව වර්ථමාන ළමයින්ට නොලැබීම ඒ ළමයින්ට කරන වීශාල අපරාධයක්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.nb

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 11 หลายเดือนก่อน +55

    අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 11 หลายเดือนก่อน

      ආ..සයිකෝ ලෙඩෝ😂😂@@mythbuster4712

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน +4

      සමන්ත්‍ර බද්ද්‍ර කියන්නේ බුදුන් වහන්සේට විතරයි මේ වගේ හොරුන්ට නෙමේ

    • @sudathmahinda5059
      @sudathmahinda5059 11 หลายเดือนก่อน +4

      යමක් කරන කෙනෙක්ට ඊර්ශියා කරන පාපතරයොත් ලංකාවෙ ඉන්නවා .

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 11 หลายเดือนก่อน +3

      @@Chalani.94. චලනි.ඔයා හරියටම හරි.😁👍අනුර අයියද? කිව්වෙ.😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @Chalani.94.
      @Chalani.94. 11 หลายเดือนก่อน

      @@janakaveerasinhe5976 අනුර කියන මගුලක් නෙමේ අනිත් ස්වාමින්වහව්සේලා කියන දේ සමන්තබද්‍ර කියන්නේ බුදුන් වහන්සේට පමනයි.කතා කරන බණ තනිකර විකෘති

  • @chamilakumara9101
    @chamilakumara9101 11 หลายเดือนก่อน +58

    අපේ හාමුදරුවන්ට කෘෂිකර්ම ඇමැතිකම ලබුණන්නන් කෘෂිකර්මාන්තය ගොඩගන්න තිබුණා.. දේශපලනේ නැති තැන හරී ලස්සනයි දියුණුයි සමගි....!!!!

    • @chandikalakmal9358
      @chandikalakmal9358 11 หลายเดือนก่อน

      Oya lankaweda?

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน

      @@chandikalakmal9358😂😂😅

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 11 หลายเดือนก่อน +2

      මෙයාට දේශපාලනය නම් හොදට හරියනව !

    • @arunafernando7775
      @arunafernando7775 11 หลายเดือนก่อน

      Ane kariyo; lankawe gowithana hodhata thibune naddha issara.

  • @induamarasingha7630
    @induamarasingha7630 11 หลายเดือนก่อน +31

    මුස්ලිමිය දෙමලය
    සිංහළය යනු අපිමය.
    සමගිය බලය වෙි🙏❤️👍

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน

      සිංහල බහුතරය මුස්ලිම් සුලුතරය ඉන්න තැනවල මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය ගැන මනින්න එපා.මොකද එහෙම තැන්වල උන් හොදට සාමදානව ඉන්නවා උන්ගෙ ප්‍රමාණය වැඩි වෙනකන්. මුස්ලිම් බහුතර තැන් වල ඉන්න මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය මැනපං. ඒවයෙ තමා නියම මුස්ලිම් එකා ඉන්නෙ. තොපි වගේ මෝඩයන්ට මොළේ දෙන්න බෑ. පොඩ්ඩක් ලෝකෙ ගැන හොයපං. නිකං පිටින් පේන දේයින් හැම දේම මනින්නෙ නැතුව. ඔය සංහිදියාව සහජීවනය උන් ගාව නෑ. උන් ගාව තියෙන්නෙ කපටිකම විතරයි. තොපි වගේ සිංහල මෝඩයො රවට්ටන්න තමා ඔය සංහිදියාව සහජීවනය ගේන්නෙ. උන් අපිට සංහිදියවෙන් ඉන්න කියලා උන් උන්ගෙ ගේම ගහනවා නියමෙට. ඇස් ඇරපන් මෝඩ නොවී.

    • @madushankarandimal7928
      @madushankarandimal7928 10 หลายเดือนก่อน

      මුස්ලිම් මිනිස්සු කිව්වත් දෙමල මිනිස්සු කියයි බලන් හිටු 😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +23

    ඔබවහන්සේ කිවිව කතාව හරිම ඇත්තයි අපේ හමුදුරැවනී .හරි සංවෙිදියි .ඒ කතාවට.ඔබවහන්සේට තෙරැවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏

    • @john_____
      @john_____ 11 หลายเดือนก่อน +2

      Ow Ithin muge mahansiyen hambakarapu salli nemeyine Owa 😂😆😆😆

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 11 หลายเดือนก่อน +26

    ඔබවහන්සේ ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ❤

    • @arunafernando7775
      @arunafernando7775 11 หลายเดือนก่อน

      Ane amanayo aththenma tho bodhu bathidha?

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 11 หลายเดือนก่อน

      @@mythbuster4712 දර්ශනයට කෙළපු එක අමුතුවෙන් කියන්ඩ ඕනි නැ ඒක අපි දන්නවා , වැරදි පන්දාහක් තිබ්බත් එක හොදක් දැක්කොත් මන් ඒක අගය කරනවා ඒ මගේ හැටි 😌

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 11 หลายเดือนก่อน

      @@arunafernando7775 මෙලොව මගුලක් දන්නේ නැතුව මනුස්සයෙක්ව ආශ්‍රය කරන්නෙ බලන්නෙ නැතුව මිනිස්සුන්ට අමනයා වගේ වචනයක් දාලා කතා කරන ඌබ මොන වගේ එකෙක්ද කියලා හිතාගත හැකියි , යකෝ කමෙන්ට් එකක් දැම්මා කියලා ඌබ හිතුවද අපි සමන්තභද්‍ර ෆෑන්ස්ලා කියලා ඒ තරම් ට්‍රැක් නෑ අපිට , මගේ හිතට වදින හොද දෙයක් දැක්කා ඒක මන් අගය කරා එච්චරයි ආය ඌබලගේ දාර්ශනික ටෝක් අනවශ්‍යයි , අමනයෝ 😌

  • @sumedhathejan4139
    @sumedhathejan4139 11 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ රටේ සාමය වෙනුවෙන් මේ කරනා සේවයට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤

  • @FDOHearttouch-
    @FDOHearttouch- 11 หลายเดือนก่อน +48

    ගාල්ලෙ ❤❤❤❤ අපේ හන්දියේ හිදායත් එක ❤️❤️❤️ අපෙ හාමුදුරුවනේ ආඩම්බරයි අපිට 🙏☸️❤️

    • @adeeshahasaral9821
      @adeeshahasaral9821 11 หลายเดือนก่อน +2

      Umandawa balanna enne kohomada

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 11 หลายเดือนก่อน

      ​@@adeeshahasaral9821කුරුණෑගල මැල්සිරිපුර

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 11 หลายเดือนก่อน +30

    වද කතාව සුපිරි විමලෙටෙ රතනෙට ඇහෙන්න

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 11 หลายเดือนก่อน +9

    අනිවාර්යෙන්ම ඔබ වහන්සේ ගේ කතාවට මම අනිවාර්යෙන්ම එකගඊ

  • @chandradravije2720
    @chandradravije2720 11 หลายเดือนก่อน +19

    එකමුතුකමෙන් ලස්සන රටක් බිහි වේවා සිංහල මුස්ලිම් දෙමළ අපිට ඕන ඒකයි..බුදුන්ගේ නාමෙන් අල්ලා දෙවියන්ගේ නාමෙන් නිදහසේ ඉන්න පුළුවන් වෙන්න හදවතින්ම ප්‍රර්තනා කරනවා 😢😢 🙏🙏🙏🙏🙏🙏

    • @RASIKA-rprjp
      @RASIKA-rprjp 10 หลายเดือนก่อน +1

      එක මුතු කමෙන් අායි හෙළ බෞද්ධ අ මුතු අැටෙි අ මුතු ගොන් මිනිස් රැල ගේමු නේ

    • @user-ri8hx3dm9z
      @user-ri8hx3dm9z 10 หลายเดือนก่อน

      palyan ponnoyo ube ammta huka ganne netuva@@RASIKA-rprjp

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 11 หลายเดือนก่อน +2

    මේක දකින්න වාසනාවන්ත අවස්ථාවක්🙏 බොහොම පිං ස්වාමීන් වහන්සේට මේ වගේ සංකල්ප ප්‍රසිද්ධ කරනවට🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 หลายเดือนก่อน +6

    Afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි කතාව aytha

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤මචන්

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 11 หลายเดือนก่อน +6

    ආදරෙයි හැමදාමත් .අපි ඔක්කොම එකම අම්මලගෙ දරුවෝ

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 11 หลายเดือนก่อน +7

    රටට ඉතාම හොඳ ආදර්ශයක් .ඔබ වහන්සේ රටේ වාසනාවකි .....
    Thanks .......

    • @dammikacooray4123
      @dammikacooray4123 11 หลายเดือนก่อน +1

      👍👍👍👍🙏🙏🙏🙏

  • @FDOHearttouch-
    @FDOHearttouch- 11 หลายเดือนก่อน +21

    ආඩම්බරයි අපේ ගාල්ලෙ ඉපදුනු කෙනෙක් අපෙ හාමුදුරුවෝ ❤ අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏☸️❤️

    • @FDOHearttouch-
      @FDOHearttouch- 11 หลายเดือนก่อน

      @@YooriyaSamanthaHoraRahat-sj7ek ඔයාගෙ අම්මගෙ පුක ගැන වීඩියෝ එකක් කරමු 😌

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน

      එකඟයි ඔබ කියන දේට.

    • @user-ri8hx3dm9z
      @user-ri8hx3dm9z 10 หลายเดือนก่อน

      ne uhe amtmata hukanne netuva hitapan@@mythbuster4712

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 11 หลายเดือนก่อน +11

    මේ වැඩේ ලංකාවට සුපිරි වැඩක් ❤❤❤❤❤❤❤❤❤

  • @hpsaman
    @hpsaman 11 หลายเดือนก่อน +6

    This is what we need….! We got everything nobody can touch us…!! Best on the planet..! Sri Lankan 🙏🙏👍👍💪💪💪

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏♥♥♥♥♥♥බුදුසරණයි ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Muhammad-oj9xg
    @Muhammad-oj9xg 11 หลายเดือนก่อน +16

    We love our Buddhist brothers and sisters ❤🇱🇰

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 11 หลายเดือนก่อน +22

    ඇත්ත තමයි අපේ පාසලෙත් මුස්ලිම් සිංහල අපි සමගියෙන් හිටියෙ අපිත් අවුරුදු වලට කෑම බෙදාගෙන කෑව ගාල්ලේ ඔක්කොම එක පව්ලක් වගේ තමා ඉන්නෙ

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน

      සිංහල බහුතරය මුස්ලිම් සුලුතරය ඉන්න තැනවල මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය ගැන මනින්න එපා.මොකද එහෙම තැන්වල උන් හොදට සාමදානව ඉන්නවා උන්ගෙ ප්‍රමාණය වැඩි වෙනකන්. මුස්ලිම් බහුතර තැන් වල ඉන්න මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය මැනපං. ඒවයෙ තමා නියම මුස්ලිම් එකා ඉන්නෙ. තොපි වගේ මෝඩයන්ට මොළේ දෙන්න බෑ. පොඩ්ඩක් ලෝකෙ ගැන හොයපං. නිකං පිටින් පේන දේයින් හැම දේම මනින්නෙ නැතුව. ඔය සංහිදියාව සහජීවනය උන් ගාව නෑ. උන් ගාව තියෙන්නෙ කපටිකම විතරයි. තොපි වගේ සිංහල මෝඩයො රවට්ටන්න තමා ඔය සංහිදියාව සහජීවනය ගේන්නෙ. උන් අපිට සංහිදියවෙන් ඉන්න කියලා උන් උන්ගෙ ගේම ගහනවා නියමෙට. ඇස් ඇරපන් මෝඩ නොවී.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน +18

    දැක්කත් පුදුම සතුටුයි .....අපි ඔක්කොම එකයි....දරැවන්ටත් කියාදෙන්න....සහෝදරත්වයන් ඉන්න..

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n 11 หลายเดือนก่อน +2

    යමking ඔබ එනතුරු පෙර මං බලා සිටි

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 11 หลายเดือนก่อน +6

    උමන්දාවෙන් දැකපු ඇසුව ,ආදර්ශමත් වැඩසටහනක් ,ඔබ සැමටම සුබ වේවා

  • @thisaraprabath4625
    @thisaraprabath4625 11 หลายเดือนก่อน +11

    ආගම් වලට පාසල් වෙන් කරන්නෙ නැතුව තිබුනනම් පොඩි කාලෙ ඉදන්ම ලමයින්ගෙ ජාති බේද නැති වෙනව❤️

  • @TUTU82083
    @TUTU82083 11 หลายเดือนก่อน +11

    හොද වැඩක් ඉතින් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 11 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත තෙරුවන් සරණයි 😍🌹🌹🌹

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 11 หลายเดือนก่อน +1

    Harima සතුටක් දැනුණේ hamuduruwane ,විය uthu සමගියෙන් හැමදාම wisimai. බුදු saranai .

  • @donsadun23
    @donsadun23 11 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේගේ කතාව හරියට හරි .වද කොත්තු අපි ඒ දවස්වල කෑවා අදත් කනවා .🎉

  • @neranjanj1
    @neranjanj1 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මේක ගොඩක් වටින දෙයක්.ධර්මය පැත්තෙන් මුන් වහන්සේගේ බොහෝ දේවල් එක්ක එකඟ නැති උනත්,මේ දේවල් වලට ගරු කරනවා,ඒ වගේම සමාජයට යමක් කරන්න උත්සහ කරනවා ඒකට රෙස්පෙක්ට්...

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 11 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මෙහෙම දැක්කම❤❤❤

  • @fuzia3709
    @fuzia3709 11 หลายเดือนก่อน +23

    නියමයි ජාතිවාදය අයට හොද කනේ පහරක් 🌹🌹🌹🌹🌹❤❤❤❤❤👍👍👍

    • @Pissu__Kanna
      @Pissu__Kanna 11 หลายเดือนก่อน +5

      කනෙ පාර උබෙ තාත්තට ගහපන්😂😂

    • @fuzia3709
      @fuzia3709 11 หลายเดือนก่อน +4

      @@Pissu__Kanna උබට රිදුනා ගෙ තාත්තාට ගහන කොට

    • @5ofamazing186
      @5ofamazing186 11 หลายเดือนก่อน +4

      ​@@Pissu__Kanna උබ වදයි කියලා අනිත් උන් එහෙම වදයෝ😂

    • @5ofamazing186
      @5ofamazing186 11 หลายเดือนก่อน +3

      ​@@fuzia3709 ඕකා හැම තැනම ඔය විදිහට රීලා ඉන්නේ😂 මන් හිතන්නේ පොඩි කාලේ අපයෝජනයකට ලක් වෙලා වගේ

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @khantikhanti2884
    @khantikhanti2884 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අපි හැමෝම මනු්සයෝ තෙරුවන් සරණයි

  • @nishadsahil
    @nishadsahil 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට නමස්කාර වේවා....ඔබ වහන්සේට හාත් පසින් වෙනස් මිනිස්සු මුහම්මද් නබි තුමාට කැත විදියට, කුර්ආනයට කැත විදියට කතා හදලා, ආයෙත් භේද භින්න ඇති කරන්න හදනවා හාමුදුරුවනෙ,

  • @user-mw3he2ys7p
    @user-mw3he2ys7p 11 หลายเดือนก่อน +2

    Very happy to see this .... Thank you very much for who contributed ..

  • @sumithhemantha3614
    @sumithhemantha3614 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤

  • @suranga01790
    @suranga01790 11 หลายเดือนก่อน +11

    රටේ එක් අයෙක් හරි මෙහෙම එකමුතුව වැඩ කරනවා දැකිම....... මේ රට ගොඩ යන්න නම් ⁣අපි හැදිලා ගම හදන්න ඕනි... කෙලින්ම රට හදන්න බෑ කවදාවත්....

  • @pramodhahansika3311
    @pramodhahansika3311 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ට ගොඩාක් පින්

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ 🙏🙏🏽🙏🙏🏽

  • @jayam1429
    @jayam1429 11 หลายเดือนก่อน +10

    ඒ නිසයි හිමියණි ඔබ වහන්සේ අපිට බුදුවරයෙක් වෙන්නේ ...
    මාගේ නමස්කාරය වේවා !
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @danusubasinghe7244
      @danusubasinghe7244 11 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. මෙයා බුදුන් වහන්සේට සම කරන්න බැ

    • @DamithRangegama-im4eb
      @DamithRangegama-im4eb 11 หลายเดือนก่อน

      අනේ ඉතින් මෙයාට බුදු හාමුදුරුවො කියන ඔයා වගේ මෝඩයොත් ඉන්නවනෙ🤣🤣🤣😭🤣

  • @bhasuraanuhas4093
    @bhasuraanuhas4093 11 หลายเดือนก่อน +4

    ඇත්තටම වටින ආදර්ශයක් ❤

  • @khemaharshanee1878
    @khemaharshanee1878 11 หลายเดือนก่อน +35

    මේ තමයි රටට අවශ්‍ය දේ.අනේ අපේ රට මේ විදිහට එකතු උනොත් රටට කොච්චර හොදද

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

  • @samithadarshani807
    @samithadarshani807 10 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @sunilmalwala1701
    @sunilmalwala1701 11 หลายเดือนก่อน +4

    අපේ රටේ ජාතික සමගිය ශක්තිමත් කිරීමට ඔබ වහන්සේ තනිව ගන්නා මේ උත්සාහය ඉතාමත් ඉක්මනින් මල්ඵල දරත්වා...එසේම සැඟවී සිටින මෙවන් දක්ෂ ශිල්පීන් ලොවට හඳුන්වා දීමද විශිෂ්ඨයි අපේ හාමුදුරුවනේ ...

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 11 หลายเดือนก่อน +21

    මමත්වය නැති, ජාති, ආගම්, භාෂා භේදයකින් තොර වූ විශ්වයේ එකම සත්‍යය!
    ඒ කාටත් විවර වූ උමන්දාවෙ ද්වාරය!
    ඔබ වහන්සේ මයි ඒ අප දුටු බුදුන්!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @dammikacooray4123
      @dammikacooray4123 11 หลายเดือนก่อน +1

      Muslim waru kawadath hari thana innawa

  • @ranjanimanike8285
    @ranjanimanike8285 11 หลายเดือนก่อน +1

    බුද්ධ පුතුන්ගේ මිනිසත්කමෙ වේදනාව රටකරවන පින්වතූන්ගේ මණස විවරවේවා තෙරුවන්සරණයි

  • @vindyakelum90
    @vindyakelum90 11 หลายเดือนก่อน +4

    අපි හැමෝටම හරිම සතුටුයි . අපි සියල්ලම එක රටක වාසය කරන එකම ජාතියක්❤❤❤

  • @miulamiula328
    @miulamiula328 11 หลายเดือนก่อน +6

    Sarama සමගියෙන් rata goda ganmu.satutei ❤🇱🇰🇱🇰❤

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 11 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි ස්වාමින්වහන්සේට

  • @Dhadkan..
    @Dhadkan.. 11 หลายเดือนก่อน +2

    🧊🧊🧊 mind reading , mind tracking , & mind hacking 🙏🙏🙏 ඔබවහන්සේ ජාතීවාද ආගම්වාද අදින්නේ නැති එකට විතරක් ජය වේවා !!!!!

  • @malikakumudu6903
    @malikakumudu6903 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හැමෝටම

  • @songmusicprabash1856
    @songmusicprabash1856 11 หลายเดือนก่อน +8

    අපි පුන්චි කාලේ නෝමිබි කාලෙට පල්ලියේ කැද එක බොනවා ඒක හරිම රසය්

    • @dammikacooray4123
      @dammikacooray4123 11 หลายเดือนก่อน

      Kudaa awadiyen mage friends la godak Muslims la thamai

  • @NetITGeeks
    @NetITGeeks 11 หลายเดือนก่อน +29

    Thank you for building bridges between and among different Sri Lankan communities!

  • @danushkabandara3202
    @danushkabandara3202 11 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි හාමුදුරුවනේ

  • @chandanachandana2251
    @chandanachandana2251 11 หลายเดือนก่อน +7

    ALLAH BLESS YOU ALL OF YOU

  • @Dreamfcmobile
    @Dreamfcmobile 11 หลายเดือนก่อน +5

    100% ඇත්ත
    සත්‍යය කථා කරන්න සාදු❤

  • @harshaperera1001
    @harshaperera1001 11 หลายเดือนก่อน +32

    පුදුම සතුටක් ආවා හාමුදුරුවනේ

  • @lksiaee6853
    @lksiaee6853 11 หลายเดือนก่อน +2

    ඇත්ත අපේ හාමුදුරුවනේ අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ ඉන්න ටික කාලේ හරි හොඳින් ජීවත් වෙන්න ඕනේ ආගම්වලින් වෙනස් වුණාට හැමෝම මිනිස්සුනේ ඔය ටික තේරුම් ගන්නේ නැහැනේ අපේ අය තෙරුවන් සරණයි

  • @sanjuladananjaya6343
    @sanjuladananjaya6343 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙ වගෙ උතුමෙක් මගෙ රටට නායකයෙක් මෙන් පහල වේවා 🙏

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 11 หลายเดือนก่อน +8

    අපේ රටේ අති දක්ෂ නිර්මාණකරුවන් බොහෝමයක් දැනටමත් මෙරට හැරදා ගිහින් , තම නිර්මාණවලට සාධාරණ මිලක් අවස්ථාවක් නොලැබෙන නිසා.
    ඔබ වහන්සේගේ මේ උත්සාහය කැපකිරීම මල්පල ගැන්වුන දාට මෙහෙ මිනිස්සු සතුටින් ජීවත්වේවි.

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @srilanka3763
    @srilanka3763 11 หลายเดือนก่อน +4

    මේ දොර හදපු බාස් නම් නියම වැඩ්ඩෙක්🎉

  • @sunethraw4752
    @sunethraw4752 11 หลายเดือนก่อน +1

    සාදු ....සාදු.....අපි හැමෝම සමගියෙන් සිටිමු.

  • @kuraismusaddik8828
    @kuraismusaddik8828 11 หลายเดือนก่อน +1

    Atthatama godak sathutui.api siyaludena eaka mawakage daruwo.ehema thamai api hitiye idiriyata inneth .

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 11 หลายเดือนก่อน +5

    Anewarayanma apa hamuduruwana obawahasa aparatata loku sawayak karanna obawahansata deegausa labawa taruwan sarani🙏🙏🙏❤️🌹

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 11 หลายเดือนก่อน +6

    ඇත්ත ටම ලොකු ආදර්ශයමත් අපේ ස්වාමීන් වහන්සේ ,,,,,එකම රටක එකම ධජය හිමි අපි කවුරුත් එකමුතුව සිටින වනම්,,ආගම් බේද නොතකා මනුසත් කමින් කටයුතු කරන්නේ නම් ,,,මොන තරම් වාසනාව න්ත ද,,,,,තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට ,,,,,

    • @sachds3333
      @sachds3333 11 หลายเดือนก่อน

      පලස්තීනය ඊශ්‍රායලය සටන් තියෙන්නේ ඉස්ලාම් ආගමේ තුන්වන ශුද්ධ ස්ථානය ජෙරුසලමේ අල් අක්සා පල්ලිය හදලා තියෙන්නේ යුදෙව්වන් ගේ දේවාලය විනාශ කරලා හා ජේසුස් වහන්සේ අදහන අය එක්ක මුස්ලිම් ජනයා අතර සටන ඇරඹෙන්නේ කුරානයේ සඳහන් වන ජේසුස් සර්ව බලධාරී දෙවියන් නෙවෙයි, මේරී ගේ පුතා හා රෝග සුවපත් කරන්නා කියලා හා කතෝලික ආගම ට අනුව සර්ව බලධාරී ට ස්වරූප 3 තියෙනවා ( trinity) ඉස්ලාම් ආගමේ කියන්නේ ( god is one no three forms) එක දෙවියන් කියලා . ජේසුස් වහන්සේ ධර්ම බොරු චෝදනා කරලා තියෙනවා ඒ නිසා සර්ව බලධාරී (Allah) නබිතුමා දෙවියන්ගේ පණිවුඩය ලෙස පත් කරා කියලා කුරානයේ සඳහන් වෙනවා. හම්බයෝ තමයි යුද්ධය ඇති කරන්න වැඩ කරන්නේ

    • @susanthasampath8055
      @susanthasampath8055 11 หลายเดือนก่อน

      එකඟ වෙනවා ඔබේ අදහසට

  • @shanikaranaweera8192
    @shanikaranaweera8192 11 หลายเดือนก่อน +2

    Oba wahanse kiyna hama wachnaykm සහතික atta

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 11 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ ඔවා දකින්න බැරි නමට සිංහල බෞද්ධ කියලා එවුන් වගයක් ඉන්නවා උන්ට ඇහැට කටු අයිනවා වාගේ ඔබ ගේ උත්සාහයට ගරැ කරනවා🙏🙏🙏🙏🙏🙏

  • @thattayas7318
    @thattayas7318 11 หลายเดือนก่อน +5

    සතුටුයි ❤

  • @neelaranjani4768
    @neelaranjani4768 11 หลายเดือนก่อน +3

    Sri lankawa nawtha nage setenna nam oba wahansega adahas pelepadeya uthumae .❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dermasaudi9393
    @dermasaudi9393 11 หลายเดือนก่อน +2

    Godaak sathutui tharuvan saranai apaaa hamuduruvanaa oba vahanseta deergayusa labeevaa samaya.sagiya udaa wevaa ❤❤❤❤sadu sadu sadu

  • @Blackdiomond23
    @Blackdiomond23 11 หลายเดือนก่อน +11

    පවු ඒ මවුලවිතුමා කාලා බැලුවා

  • @ahmedsahad99
    @ahmedsahad99 11 หลายเดือนก่อน +5

    I’m glad this much people realized 🥺❤️

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 11 หลายเดือนก่อน +2

    Honda wadak ape hamuduruwane...🙏🙏🙏🙏🙏

  • @fawmyshaid7154
    @fawmyshaid7154 11 หลายเดือนก่อน +2

    Good luck Appe Amuduru

  • @jeckeyangela5517
    @jeckeyangela5517 11 หลายเดือนก่อน +3

    Api apekasha karana jathika samagiya meyai ❤️🙏🙏🙏

  • @weerasinghesandaranghe8807
    @weerasinghesandaranghe8807 11 หลายเดือนก่อน +4

    Great ...!!! We Sri Lankans ...!!!

    • @RASIKA-rprjp
      @RASIKA-rprjp 10 หลายเดือนก่อน

      අපෝ අපි වෙන රටකට යන්නමි

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 11 หลายเดือนก่อน +2

    සුපිරි comments අප්පා.... කාපල්ලා.....පට්ට හිනාව

  • @TheForeverTraveller
    @TheForeverTraveller 11 หลายเดือนก่อน +2

    පට්ට සතුටුයි ❤

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 11 หลายเดือนก่อน +5

    මෙතුමාගේ බුද්ද දර්ශනය කෙසේ වෙතත්..අනෙත් හැමදේටම මන් ගරු කරනවා..ආදර්ශමත් චරිතයක්.. ආදර්ශමත් vedio එකක්..👍🙏

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 11 หลายเดือนก่อน +85

    ඇත්තටම ජාතියක් වශයෙන් මන් කැමතිම ජාතිය මුස්ලිම්. ඒ අයගේ තියන විනය ඒ අයගේ හැකියාව වර්ගයා බෝ කිරීම නැතුව අනෙකුත් ජාතීන් වද කිරීම නොවෙ. උමන්දාවට ජාති බේද නැ කියන්නෙ අපිටත් ජාති බේද නැ. අපිත් උමන්දාවෙන් බන අහන මිනිස්සු. ජාතියෙ පියානන්ට අපගෙ නමස්කාරය 🙏🙏🙏🙏

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน

      th-cam.com/video/KuhdGtiXfA4/w-d-xo.html

    • @sandunifernando3874
      @sandunifernando3874 11 หลายเดือนก่อน +9

      😂😂😂😂😂😂

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน +26

      😂 බහුතරයක් වෙනකන් විතරයි ඔය නරි නාටක. එන්න අපි එතකන් රැවටෙමු

    • @deejay909
      @deejay909 11 หลายเดือนก่อน

      ඇයි ඵ් අයගේ බෝම්බ වලට ආස නැද්ද..😂😂😂😂 තොට හම්බයෝ පුකේ අරිනවා වගේ හොදට

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน

      සිංහල බහුතරය මුස්ලිම් සුලුතරය ඉන්න තැනවල මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය ගැන මනින්න එපා.මොකද එහෙම තැන්වල උන් හොදට සාමදානව ඉන්නවා උන්ගෙ ප්‍රමාණය වැඩි වෙනකන්. මුස්ලිම් බහුතර තැන් වල ඉන්න මුස්ලිම් උන්ගෙන් මුස්ලිම් සමාජය මැනපං. ඒවයෙ තමා නියම මුස්ලිම් එකා ඉන්නෙ. තොපි වගේ මෝඩයන්ට මොළේ දෙන්න බෑ. පොඩ්ඩක් ලෝකෙ ගැන හොයපං. නිකං පිටින් පේන දේයින් හැම දේම මනින්නෙ නැතුව. ඔය සංහිදියාව සහජීවනය උන් ගාව නෑ. උන් ගාව තියෙන්නෙ කපටිකම විතරයි. තොපි වගේ සිංහල මෝඩයො රවට්ටන්න තමා ඔය සංහිදියාව සහජීවනය ගේන්නෙ. උන් අපිට සංහිදියවෙන් ඉන්න කියලා උන් උන්ගෙ ගේම ගහනවා නියමෙට. ඇස් ඇරපන් මෝඩ නොවී.

  • @Zeenath_Zara
    @Zeenath_Zara 11 หลายเดือนก่อน +1

    Super advise thero❤

  • @rohansunimal3306
    @rohansunimal3306 11 หลายเดือนก่อน

    Teruwan saranai samagiyen lokawasi siyalu denata labewa oba wahansege katha godak watinawa

  • @bawanamahanama5753
    @bawanamahanama5753 11 หลายเดือนก่อน +20

    අනේ මුස්ලිම් තමයි මගේ හොදම යාලුවා. පුංචි කාලේ ඉදලා මම සෙල්ලම්කලේ මුස්ලිම් අයත් එක්ක. එයාලගේ කෑම අපේ කෑම අපි බෙදාගත්තා. කවුරු මොනවා කිව්වත් මුස්ලිම් කියන්නේ සුන්දර මිනිස්සු .... ආදරේ හැමදාම

    • @Muhammad-oj9xg
      @Muhammad-oj9xg 11 หลายเดือนก่อน +3

      Yes brother i love pansala so much with nature peaceful place ❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 11 หลายเดือนก่อน +21

    අප රටේ දක්ෂ නිර්මාණ කරුවන්ගේ නිපැයුම්..
    පිටරටට..යැවීමට ආණ්ඩුව..උදව් කට යුතුය.
    බලන්න මෙම...දොර... කෙතරම් දක්ෂ නිර්මාණයක්ද.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน

      AI yako pita rata patawanne lankawe Hoda Hama deema.rata hadapiyaw videshikain genawa aadayam labanna.rate thiyena Hoda Hama deema pita rata patawan kunu kasala ratak ethuru venne.mee ratawal wala videshikayan pirila enawa .Mee ratawal aadayam labanne ahemai.thopi rate sampath pita patawala ratath vikunan Higa kapiyaw pita ratata atha dik Karan.rata hada ganiw rate sampath walin.edata apith annam ape ran deranata jiwath venna.🐄🐄🐄🐄 harak thawamath Inna Kal yanna bayayai Higa kanna venawa apitath ,😢

  • @sharmalisenadheera7499
    @sharmalisenadheera7499 6 หลายเดือนก่อน

    ජාතියේ ගැලවුම් කරු ඔබයි.දුප්පත් කම දුරු කරන්න උපන් දෙවියා ඔබයි

  • @slsalahtime
    @slsalahtime 11 หลายเดือนก่อน +2

    Great ❤❤

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 11 หลายเดือนก่อน +17

    මුස්ලිම් කියන්නේ මේ ලංකාවේ මිනිස්සු කොටසකට ❤❤❤❤❤ අපි නිතරම කන්නේ බොන්නේ මුස්ලිම් කඩෙන් ❤❤❤❤❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +3

      හරිම ෂෝක්

    • @BuddiE98
      @BuddiE98 11 หลายเดือนก่อน +4

      උඔ ඉක්මනට වදවෙයි 😂..

    • @RandomClipsCast
      @RandomClipsCast 11 หลายเดือนก่อน +3

      පව් බං ඉතින් උඹලා. දීර්ඝකාලීනව ඇන්දුනාම ඒක ආයෙ අනිත්පැත්තට හරවන්න බෑ.

    • @praveeshaabraham1198
      @praveeshaabraham1198 11 หลายเดือนก่อน

      @@BuddiE98 අඩෝ එහෙමද හරි ඒක හොඳයි නේද සහෝදරයා

    • @praveeshaabraham1198
      @praveeshaabraham1198 11 หลายเดือนก่อน +1

      @@RandomClipsCast හා සහෝදරයා අපි ඇදගෙන නේද ඉන්නේ ඒත් උඹ ඇඳුම් නැතුව ඉන්නේ මොකද සහෝදරයා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @asvidhaastrology
    @asvidhaastrology 11 หลายเดือนก่อน +3

    ඒ ගුප්ත හිනාව දෝංකාර දෙනවා 😂😂😂😂😂

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 10 หลายเดือนก่อน

    Anee apee mauubimata siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai,we are all humans ❤❤

  • @nikanbalanna7264
    @nikanbalanna7264 11 หลายเดือนก่อน

    Absolutely great ❤

  • @rajapaksa1551
    @rajapaksa1551 11 หลายเดือนก่อน +13

    වැඩේ නම් නියමයි. මුනට හිනා වෙලා පුකට ඔරවන්නේ නැති නම් 😂😂😂😂

    • @5ofamazing186
      @5ofamazing186 11 หลายเดือนก่อน +1

      කව්ද රාජපක්ෂ උබලට එහෙම කරේ

    • @rajapaksa1551
      @rajapaksa1551 11 หลายเดือนก่อน

      @@5ofamazing186 මට නම් ඔරවල නැ. මට නම් පොඩි කාලේ ඉදලා මුස්ලිම් යලුවො ගොඩක් ඉන්න්වා අදටත් . ලොකෙට පෙන්වන්නේ හදවතින් ඇත්ත නම්. අගේ.. මට පැත්තක් නැ දෙපැත්ත ම එකයි

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 11 หลายเดือนก่อน

      පරන ඒවත් ඇත්ත.හරි දැන් ඒවත් ඇත්ත🤔😌🙂🤔😌🙂👍🇱🇰🇱🇰🇱🇰

    • @rajapaksa1551
      @rajapaksa1551 11 หลายเดือนก่อน

      @@napatawelaniradhananda3485 බලා හිදිමු නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ 😅😅😅😅

    • @anurag8610
      @anurag8610 11 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත.මේව බොරු.

  • @amilapradeep5789
    @amilapradeep5789 11 หลายเดือนก่อน +10

    Wenna one de mekai...නැගි සිටිය හැක එක් සත් ව් . බෙදි ගියොත් රට යයි සුන් ව්........

    • @dammikacooray4123
      @dammikacooray4123 11 หลายเดือนก่อน

      👍👍👍👍👍🙏🙏🙏🙏🙏