I am living in Denmark, almost all policies of this country are similar to that of NPP. If someone needs to bring Sri Lanka to the world , that can only be done by NPP.🎉🎉🎉
What a chaos? These political rascals are putting the country into mysery. All citizens should answer this issue wisely theyare performing their final episode. Lee's go on
Me para nil kola hodalawama yawanawamai .ape ekama aramuna mun set pitin hire dakwannai eka mepara karanawa ! Mun dan sapa winda athi unge siyalu sapa mepara api harawagamu!!!!
ගුනෙ අයියා...!!!ඔබේ පැහැදිලිකිරීම අදහස් දැක්වීම... අතිවිශිෂ්ටයි ...!!!
මචං උබගේ ඉබ්බෙ කඩේ අයිඩියා එකනම් මරු
නියම කතාව .🎉
ගුනෙ අය්යෙ ඔයාගෙ කිච හිනාව වත් මේ කාල කන්නින්ට තේරෙනවනම්.....
අඩුම තරමින්,
👍👍👍🌹🌹 හොඳ පැහැදිලි කිරිමක් .👍
ඒකනේ අපි කියන්නේ...
මාලිමාවට චන්දේ දීල රට හදමු කියලා.
පට්ට බ්‍රෝ හිනාවෙලා මැරෙයිදෝ...
🤣🤣🤣👌👌👌💯💯💯❤️❤️❤️🙏🙏🙏
Excellent speach my dear
දේශපාලන ගනිකාව විජේදාසට උගේ ගෙදර මනාප ටිකවත් ලැබේවිද ?
අනේ මචෝ මුන් වෙන වෙන නම් වලින් වෙනස් අය විදියට පෙනීහිටියට උන් ඔක්කොම එකම කන්ඩායමක් බව දැන් වත් තේරුම් ගනින්.
නිමල් සිරිපාල නිදාගන්න හින්දා විජයදාස රාජපක්ෂව වැඩ බලන වැඩේට දැම්මා වෙන්න බැරිද 😂😅
ඔබගේ බණ අනර්ඝ ය.
ඉතා නිවැරදි විග්‍රහයක් .
හිනා වෙන්න එපා යකූ අපිට ආතල් නැතිව යනවා බං😂😂😂
Good news gune Aia ❤
නොමැරෙන්න.අපු.කාලකන්නි
ඩීල්දාසගේ " තක්කඩි දේශපාලනය "😏😏😏
එළ බණ...😂😂
උපහාසාත්මකව හා තර්කානුකූලව කරන පැහැදිලිකිරීම ගැන හරිම සතුටුයි! ඇත්තටම 2015 දී මා චන්දෙ දුන්නෙත් රනිල් මෛත්‍රී හවුලට ඉන්පස්සේ මම ජවිපෙට දුන්නත් ලැබුනේ 3% යි. මෙදාපාර මාලිමාව 97% ක් ගත්තත් මදි. ඉහළින්ම දිනනවා! ඒක ඉර හඳ වගේ විශ්වාසයි!
මම ඔබට ගරැ කරමි මල්ලී!!!
විජේදාස රාජපක්ශ කියන්නෙ කොහේහරි තැනක් තනතුරක් ලැබෙනවනම් එතන අංකල් ගූකරලතමයි යන්නෙ.😂😂😂
ඕකුන්ට මහත්තයා මහත්තයා කියන්න එපා බං. කාලකණ්ණි වසල හැත්තට
Sir showed good example. Thanks. 🎉🎉🎉
Puduma katak sahodaraya❤❤❤❤❤
ඩිල් දාස මෙි වගේ කහක කෘාර හොරැ මෙි රටෙන් තුරන් විය යුතුමය
I am living in Denmark, almost all policies of this country are similar to that of NPP. If someone needs to bring Sri Lanka to the world , that can only be done by NPP.🎉🎉🎉
තමන් නිවසට වෙඩි තබා ගත්ත යකානෙ.
You are going to kill us.
Cause : too much of laughter 😃 😀 😄 😁
Very good sir super
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ අධෝ මුඛයෙන් පිටවෙන වාතයක් තරං වත් වටිනා දෙයක්ද?මේ හැත්තට පිස්සු.
👍👍👏👏
මේ බණ මුන්ට තේරෙනවා නම් රටක් සාප කරනකං, මිනිස්සුන්ට කන්න නැතුව විඳිනකං බලයට පොර කයිද?
Obathumg ban kathav nam maru
මචං ගුණේ ඇයි විජේ රට ගිහිල්ල පුකවල් මිරිකල ආතල් අරං 😂😂😂😂
ගිණි ගත්ත නැවේ සල්ලි ටික ලංකාවට ඉක්මනින් ලබා ගැනීමට” විජේදාස ජනාධිපති කරමු😅
Gune Aiyyata Ape Pranamaya 🌺. AKD & NPP 🧭❌🧭❌🧭❌ Vijedasa Nemei mu Thakkadi Dasa. 🐂
පට්ට ❤❤❤❤❤
Niyamai guna malli meeharak gena kata kalata
Patta Bro !
ඔය හිනා වනම් ....😂 මුන්ට තේරෙනවා නම් 😂😂
ඇත්තටම හිනාවෙන්නද අඬන්නද කියලා තේරෙන්නෙ නෑ මචෝ උන් උන්ගෙ වාසියට ඕනෑම කුපාඩි කමක් කරනවා කියන එකනම් පුදුමයක් නෑ . ඒත් මේ ටික තේරෙන්නෙ නැති අඳබාල ජනතාව ගැනයි අපට පුදුමේ .
මරැ බණ ටික මචං....😂😂😂😂😂😂❤
තාම ඉන්නවා ගමෙි ශිුලනිපේ අය ඉන්නවා. උන්ටත් කෙලවන්න තමා ඔිකව දාගත්තේ. සිරිසෙන පටිට එජන්ත කෙනෙක්
මේ රට හැදිගාවපු එවුන්මනේ මේ රටේ රජ වෙලා තියෙන්නෙ ඉතින් විජේදාසටත් හිතෙන්න ඇති පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න 😂
මිනිසුන්ගේ හිතේ කොනකවත් ගෑවිල හරි තිබෙනව ද විජේදාස රාජපක්ෂ කියන කෙනෙකුගේ නම ජනාධිපති කළ යුතුයි කියල ? ?????¿¿¿¿
😂😂🤣🤣🤣🤣
😢😢😂😂🎉🎉🎉tyyyyggyygyyygyyyytgyyyyttgyytb
තනි පාහරයෙක්... Express pearl නැවේ අබිරහස හොඳටම ඇති තේරුම් ගන්න
Deal dasa😂😂😂😂🎉🎉🎉
නෑ නෑ නෑ නෑ නෑ .
මේ පාර තමයි විජේදාසයට රෙද්දෙ රෙවෙන්නෙ...😂
Fantastic comedy😂.
මේක මයිත්‍රිය ගහන ගේමක් ශ්‍රි ල නි ප අලියගා නැට්ටෙ එල්ලන්න ඩිරෙක් ව කරන්නැතිව අවලමෙක් දමල වැඩේ කරල පස්සෙ ඇවිත් කියයි මම නෙවෙයි කෙරුවෙ කියල කියයි
මේ අමන දේශපාලුවො මොනනාටක පෙන්නුවත් ජනතාව තිරනයකරල ඉවරයි කාවද තෝරගන්නෙ කියල.ගුනෙඅයිය සුපිරි පොරක්.
Bravo ❤❤❤
මේ වගේ ඉතින් කොයි පක්ෂෙට පැන්නත් මුන්ට චන්දෙ දිනය උන් ඉන්නවනේ ලංකාවේ දැන් අපි නං හිතනවනේ කොයි ගමට ගියත් කබරයා කබරයමයි කොයි පලාතට ගියත් ඌ ඌර ඌරමයි. ඉතින් මේ ඒ පැත්තෙන් මේ පැත්තට පනිනවා මේ පැත්තෙන් ඒ පත්තර පනිනව එහෙම ඡන්දෙ දෙන එවුන් ඉන්නවනේ උන්ට ලංකාවේ ඔවුන්ගේ ඔලු වලට බෙහෙත් කරන්න ඕනේ අනිත් එක දීල් දාස ජනාධිපති උනොත් රටම ඩීල් එකට දෙනව පිටරටකට අනාගතයක් නෑ
I laughed my head off for this one!!🤣🤣🤣
Excellent ganeayya
ලංකාවේ පසුගිය අවුරුදු 5 ve පමණ කාලයක සිට අද්භූත සිදුවීම් සිදු වෙන්න පටන් ගෙන තියෙනවා අපිට මේකෙ අග මුල තේරුම් ගන්න බැරි වෙනවා සමහරු කරන වැඩ දැක්කා ම ඔවුන්ගේ මොළය koloppan වෙලා කියලා හිතෙනවා නේද මේ කරන වැඩ වලින් පේනවා මොවුන්ගේ මනස සොබාදහම විසින්ම vikurthi කරලා කියලා ඔබට මතක නැද්ද 2018 මෛත්‍රීපාල ආණ්ඩුව මහින්ද ta දුන්නා ඒකේ ඉඳල ඔය set එකම කළේ කරන්නේ කන පිට යන වැඩ විජේදාස මේ කරලා තියෙන්නේ ඒවාගෙම එකක්
👍👍👍
Very good machan, mama rata inne car eke yana gaman politics ahan yanne. Oya hondata karanawa program eka. Wayrayak nathuwa lassansta nondi karanawa
ඈ ගුනේ.මම බැලුවේ මේ ඩීල්දාසට හොඳ කියන එකෙක්වත් නැද්ද .😅😅😅
රාජපක්ෂ නම තිබුනොත් රටටම විනාශයක්.
ඔහොම ආතල් දෙන්න එපා.සහෝදරයා.
පොල් කට්ටකින් වහන්න පුළුවන් සෙට් එකක් ඉන්න මේ පක්ෂෙ වයසක පප්පල ටිකයි,වයසක ඇන්ටියි.එකතු වෙලා මොලේ අවුලෙන් දගලනවා.
👍👍👍👍👍👍
කෙල්ලන්ගේ පස්ස මිරිකමින් ජීවිතේ අවසන් කාළය jolly good ගෙවන්නට නම් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය ලැබිය යුතු නිසා.
ගුනේ අයියේ ...එක්කෝ උබ කතාවක් ඉවර කරලා හිනාවෙයන් ,නැත්තන් හිනාවෙලා ඉවරවෙලා කතාව කියහන්
Niyama kaday yamak
Ada nam maru Gune. Rajapassa kenekne. Thanhawa.
This buggar is the Deal Dasa with Avangurd conspiracy!
මචන් ගුනේ.. උබටයි අපිටයි හිතුනට ඕවා වැඩක් නැ කියල ...උන්ට එහෙම හිතෙන්නේ නැත්තේ .. ඌ ට දැනට තියෙන හොදම විකල්පය තමයි ජනාධිපති කමට ඉල්ලන්න තියෙන හොදම සහ එකම ක්‍රමය . දැඩි තණ්හාව .....
NPP,,, AKD....❤️💜️👌💜️❤️
Deel..dasata...apath...neha
මුං.ව.මරලා..බල්.ලන්ට.වත්..කන්න.දෙන්න.නරකයි.දැන්.සිලුම.මිනිස්සු.ආත්මාර්ථ.කාමියි.ඒ.කයි.පලවෙනි.කාරනය
❤
විජේදාසයා හැම එකා එක්කම ඩීල් දාපු එකනේ කරන්නේ
VIJEY DASA RAJAPAKSA GU CANA URA MAHA YAKEAK...
What a joke Can’t stop laughing funny. Great job Gune ❤️❤️❤️❤️❤️😂
ඩීල්දාසයා ජනාධිපති කරනවට වඩා හොදයි කොල්ලුපිටියේ ජිනා මැඩම් ජනාධිපති කරගන්න එක 😅😅😅
YES , that's a good idea .
ආපෝ දාස කියන්නෙ එක එකාගෙ පස්ස ලෙව කකා මහා පොර ටෝක් දෙන දාසයෙක්.
රටේ පක්ෂ පවත්වාගෙන යන්නෙ කොහොමද ඡන්ද දායකයො නැතුව.😮🤔
ඔයා මොනවා කීවත් එයා තමයි ලංකාවේ නීති ඔස්ථාර්.
කවුද යකෝ ඌට ජනාධිපති වෙන්න කියන ඒ ජනයා.😅😅😅
ඩලස් ඇමරිකාන් කාරයෙක් පච ගුණෙ
His name also proves it DALLAS , TEXAS .
ඩිලදාස දේශපාලන ගනිකාවක්
ඇත්තටම හාස්‍යජනක කතාවක්😂❤
The Only reason I can see to protect Nissanka Senadipathi
We can deal everything and anything
What a chaos? These political rascals are putting the country into mysery. All citizens should answer this issue wisely theyare performing their final episode. Lee's go on
ඇයිි,ඇවන්ගාඩ් නේස්හක
WR is driven by Ranil as you say but his education has been blunted by his greed for power. Power at any cost thats his ambition.
මට නමි හිතෙන්නේ ඩීල්දාස චන්දේ කින් පාර්ලිමේන්තුවටවත් එන්න බැරි වෙනවා ඒ තරම්ම පජාති සක්කිලී පොරක්
විජෙදාස මාහතා අයේනම් චන්දෙන් පාර්ලිමේන්තු එන එකක් නෑ😅
අයියෝ...ඔයා හරි මෝඩයි ගුණේ අයියා...ඔයා දන්නේ නැද්ද අපේ රටේ කී දෙනෙකුට රාජ යෝග තියෙනවද කියලා? ඉතින් ඔය රාජ යෝග තියෙන ඔක්කෝමල්ලා හිතන්නේ එයා අනික් පාර රජ වෙනවා කියලා. ඩීල්දාසත් ඒ වගේ කෙනෙක්. Simple theory මේවා.
ඇවන්ගාර්ඩ් නිශ්ශංකව බේරගන්ඩ 😂😂😂
මයිත්රි ට ඔනේඋනේ සල්ලි කුට්ටිය ක් විතරයි.විඡේදාස ගැටේට ට අහුඋනා.
ඩිල්.දාන්න.ත්.එකෙක්.ඔනේනෙ.ඩිල්දාස.කියන්නෙ.ඒකනේ
ගුනේ අය්යා අද full video එකම අන්දකාරේ මොකද?
ලංකාවෙ දේශපාලකයින්ට බුදු දහම ගැන කියලා වැඩක් නෑ ගුණේ අයියේ, උන් දන්නේ සිංහල බෞද්ධ ජන්ද මංකොල්ල කාලා වැජබෙන්න විතරයි…..
ගුනෙ අයිය ඔයා නම්....?
Me para nil kola hodalawama yawanawamai .ape ekama aramuna mun set pitin hire dakwannai eka mepara karanawa ! Mun dan sapa winda athi unge siyalu sapa mepara api harawagamu!!!!
මුන් කරන්න හදන්නේ කෙකි සපයාගෙන රනිල් බදාගෙන ඉන්න ගහේ ගෙඩි කැඩීමයි. 13:44
Aii saho oya sata kapata Deel dasaya mona takkadikamak hari karala ookunva godadai kiyala hithanava.
Deal dasa janadipathi kala yuththe thawath hondata deal danna
අර නිශ්ශංක සේනාධිපති කියලා පට්ට හොරෙක් ඉන්නේ අන්න උගේ ටොපියක් ඩිල් දාස කන්නේ
ගුනේ අයියෙ හිනස්සල මරන්නද හදන්නෙ 😎😎😎😎😎😎😎😎
Deeldasa kiyanne Ratea Daruwanta aaderea eakek nemeai. Puluwan tharam avaneethika neethei hadala apea tharuna kollanta kellanta kochchara haaniyak karapu guu kana ballekthe?
Unp එකේ නායකකම ලැබෙන්නෙ නැති නිසා. උගත් උනාට ජනතාවට හොඳ නීති එකක් වත් මේ පුද්ගලයා හදන්නේ නෑ.