හිනාවෙන බව්වෙක් ඕනෙනම් ඔන්න Golden Retriever තමයි | Golden Retriever Dog Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Golden Retriever ලා ගැන හොයන්න Ceylon Pet Media අපි ගියා❤️ නුවර එලියටම. ඉතින් ඒ අපුරු ගමනේ සොඳුරු අත්දැකීම් එක්කම අපි Golden Retriever ගැන කතා කරන අපුරු වීඩියෝව තමයි ඔයාල දැන් නරබන ගමන් ඉන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න අපි කතාකරමු Golden Retriever ලා ගැන හැමදේම සරලව.
    ඊට පෙරාතුව මේ රූප රාමු ඔබ වෙනුවෙන්.
    Photo Album : www.facebook.c...
    ඉතින් මේ වීඩියෝ එක ඔයාලාට ගොඩාක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා මේ වගේ සුනඛ විශේෂයන් ගැන 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮 අපි මින් ඉදිරියටත් කතා කරනවා, ඒ දේවල් ගැනත් දැනගන්න මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮 අපිත් එක්ක එකතුවෙලා ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම 😊❤️
    ⭕ Most popular and informative pet TH-cam channel in Sri Lanka 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮.
    #golden_retriever #trending #ceylon_pet_media
    Disanayaka Chithuranga : 077 543 6175
    Tithira Wijerathne : 077 211 4181
    Sponsored By
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Pet Supplies
    Order Online: petsupplies.lk
    Contact : 070 662 2666
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    🔸𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗨𝗦 ☎️✉️
    ceylonvisionmedia@gmail.com
    Dinesh Nisshanka : 077 401 3170
    🔸𝗢𝗨𝗥 𝗦𝗢𝗖𝗜𝗔𝗟 𝗠𝗘𝗗𝗜𝗔 👥
    Facebook : / ceylonpetmedia
    Instagram : / ceylonvisionmedia
    Tiktok : www.tiktok.com...
    🔸𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮 𝐓𝐞𝐚𝐦 👨‍👩‍👦‍👦
    Executive Producers: Dinesh Nisshanka
    Presenter: Dinesh Nisshanka
    Social Media Specialist : Dinesh Nisshanka
    Videographer: Dinesh Nisshanka
    Editor: Yasiru Chathuranga
    Production Assistant : Yomali Shanika
    © 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮 - All Rights Reserved ®
    මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න.
    Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

ความคิดเห็น • 127

  • @sumithrathnayaka817
    @sumithrathnayaka817 3 ปีที่แล้ว +11

    වැඩසටහන නියමයි.ගොඩක් දේවල් දැනගත්තා golden retriever ගැන

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว +1

      Thanx Dear, video eka share karanna amathaka karanna epa❤❤

  • @chansiludulneth3763
    @chansiludulneth3763 3 ปีที่แล้ว +5

    වැඩසටහන නියමයි අයියේ
    ලැබ්‍රඩොග්ලගෙ වීඩියෝ එකක් ඉකමනට ගෙන්න
    හැමදාම අපි ඔයත් එක්ක
    මගේ ඉල්ලීම ඉටු කරන්න අයියේ
    😘😘😘😘😘

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว +2

      Sure bro.. details video ekak aniwa dennam.. hondama breeder kenek ekka

  • @rpsaman9356
    @rpsaman9356 2 ปีที่แล้ว +1

    මරු වැඩසටහන පැහැදිලී හොදටම වීඩියෝ වල කොලිටියත් පට්ට 😎 ආදරෙය් ceylon pet ❤️ තව වීඩියෝ ඉස්සරහට ඕන ❤️👌❤️👌❤️

  • @theekshanalakshalakshan1085
    @theekshanalakshalakshan1085 3 ปีที่แล้ว +8

    අයියෙ තෑන්ක් මේ ඡාතියෙ බවුවන්ගෙ වීඩියෝවක් කරාට❤

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว +3

      Welcome bro.. hama welema oyala illana deta pramukathwaya denawa. Ithin video eka share karala sup ekak denna.

  • @dilinadevendra99
    @dilinadevendra99 3 ปีที่แล้ว +2

    wadasatahana niyamai godak dewal danagatha. gd luk for your club Mr.Tithira...❤❤❤👍👍👍

  • @dilshankaushika6011
    @dilshankaushika6011 3 ปีที่แล้ว +6

    elama balla

  • @thimuthusumanathilaka8120
    @thimuthusumanathilaka8120 3 ปีที่แล้ว +4

    Congratulations Disa ❤️❤️❤️

  • @ThirdEyeTube
    @ThirdEyeTube 3 ปีที่แล้ว +4

    Awesome machan Tithira

  • @asiribandara
    @asiribandara 3 ปีที่แล้ว +7

    Golden Retriever best review

  • @priyanthamendis2229
    @priyanthamendis2229 2 ปีที่แล้ว +3

    මමත් ගෙන්න ඉන්නෙ golden retriever කෙනෙක්
    ගොඩක් දැනගත්තා එයාලා ගැන

  • @SeikenSensei
    @SeikenSensei 3 ปีที่แล้ว +4

    නියමයි...🐕🐕🐕🐕🐕❤❤❤❤

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว

      He he.... Thanx bro. 😍😍❤️

  • @nadininuwanthika2525
    @nadininuwanthika2525 ปีที่แล้ว +3

    Exercise කරවන්න ඕනෙ නෑ.... දවසම exercise තමා..🤭 අපිට හොද exercise එකක්. 😍

  • @KanthiKusumalatha-kc4dm
    @KanthiKusumalatha-kc4dm 4 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @dilukshipabodini6892
    @dilukshipabodini6892 3 ปีที่แล้ว +6

    අපේ ගෲප් එක...❤️❤️❤️

  • @ataka4945
    @ataka4945 3 ปีที่แล้ว +2

    great job keep it up,,,,

  • @chanukapavan377
    @chanukapavan377 3 ปีที่แล้ว

    Channel ak nm supiri... hemdem kth karanw ak thmi watinne.... puluwnm ikmanin....dalmatian genth akk karnn aiyeee.... jaya sriii

  • @matheesha_samarakoon9258
    @matheesha_samarakoon9258 3 ปีที่แล้ว +2

    1st 👍

  • @sunethrawm3202
    @sunethrawm3202 2 ปีที่แล้ว +2

    I have ❤️❤️❤️❤️golden retriever

  • @badstars5870
    @badstars5870 3 ปีที่แล้ว +5

    පැටියව විතරද දෙන්නේ

  • @sayurusanimalfarm6041
    @sayurusanimalfarm6041 3 ปีที่แล้ว +1

    Aiya thanks for this video 👍👍👍

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 3 ปีที่แล้ว +1

    පට්ට.... 👌

  • @hirufernando7550
    @hirufernando7550 3 ปีที่แล้ว +1

    Niyamai.... rodeshiyan Ridgeback genath ikmanin one...❤️❤️❤️🦮🦮🦮🦮

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว

      sure dear, aniwa karannam.. ❤️❤️

  • @shashimalruwinda5431
    @shashimalruwinda5431 3 ปีที่แล้ว +3

    😍

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +5

    ආදරනීය බල්ලො වර්ගයක් 😋❤️

  • @melaniepieries4653
    @melaniepieries4653 3 ปีที่แล้ว +2

    Nice bro

  • @hirunikudagama6120
    @hirunikudagama6120 3 ปีที่แล้ว +2

    ❤️🌼

  • @dilshanmaduranga5981
    @dilshanmaduranga5981 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @kushanpeiris4837
    @kushanpeiris4837 3 ปีที่แล้ว +3

    ස්කින් රැශ් එකට මොකද කරන්නේ කසනනවා බොඩි එක..දනිස්සේ බෙල්ලේ ඉස්සොරිවගේ තියේනවා.

  • @chansiludulneth3763
    @chansiludulneth3763 3 ปีที่แล้ว +2

    Ayiye labradogslage vedio ekak dennako 🤩😘😘😘😘😘

  • @lahirujeewan1823
    @lahirujeewan1823 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @m.ashwin1895
    @m.ashwin1895 3 ปีที่แล้ว +2

    Please do a video about american bullies

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 7 หลายเดือนก่อน

    ඇයි කොකස්පැනියල්.....ඒත් සිනහවෙන්ම තමයි❤❤❤

  • @megalife...1124
    @megalife...1124 3 ปีที่แล้ว +2

    👍😃

  • @cmsports1511
    @cmsports1511 3 ปีที่แล้ว +1

    Thanks for sharing

  • @sumithrathnayaka817
    @sumithrathnayaka817 3 ปีที่แล้ว +4

    Golden retriever papy kenek ganna oni.hoda patw inne koheda

  • @chandanijayalath7011
    @chandanijayalath7011 3 ปีที่แล้ว +1

    Thanks 😊

  • @greenstadium9039
    @greenstadium9039 3 ปีที่แล้ว +2

    රොට්වයලර් ගැන විඩියෝ ඒකක් ඔනේ අනිවාර්යයෙන් අයියේ අනිවා ඕනේ අනිවා අනිවා

  • @rssstudios7866
    @rssstudios7866 3 ปีที่แล้ว +2

    නියමයි👍 මන් ගන්න ඉන්නෙත් මේ ජාතියේ බව්වෙක්

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว

      Thanx dear.. share karanna yaluwantath balanna

    • @rssstudios7866
      @rssstudios7866 3 ปีที่แล้ว

      @@CEYLONPETMEDIA ok

    • @princessstudio3243
      @princessstudio3243 3 ปีที่แล้ว

      Disanayak aiyagen ganna eyagawa niyama bawwo inne mama gaththe eyagen

  • @asankabandara7216
    @asankabandara7216 3 ปีที่แล้ว +1

    ❤️

  • @KanthiKusumalatha-kc4dm
    @KanthiKusumalatha-kc4dm 4 หลายเดือนก่อน

    මමත් හදන්න බලනවා

  • @slvideo4082
    @slvideo4082 ปีที่แล้ว +1

    අනුරාධපුර පොලොන්නරුව වගේ වියලි දෙශගුනයක හදන්න පුලුවන්ද

  • @user-qk2wp1nt6b
    @user-qk2wp1nt6b 3 หลายเดือนก่อน +1

    Kohomada clabakata setwenne

  • @preenianoja5084
    @preenianoja5084 ปีที่แล้ว +1

    golden retriever white pataun mage laga innawa.mata otalage club ejata join wenna kamati. man kandy.mage patau vikuna gannath one.

  • @sujindracroos6425
    @sujindracroos6425 3 ปีที่แล้ว +1

    Shihtzu breed aeka gana karanna brother 👍🏼👍🏼

  • @user-go2gq6kl2f
    @user-go2gq6kl2f 7 หลายเดือนก่อน

    Golden retriever lata නඩත්තුව wadid?

  • @nuwannawarathna7983
    @nuwannawarathna7983 3 ปีที่แล้ว +4

    මටත් golgen retrieve කෙනෙක් ඉන්නවා

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว +3

      He he.. supiri adaraneeyama bawwek thamai neh

  • @princessstudio3243
    @princessstudio3243 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @lakmaliandrew9104
    @lakmaliandrew9104 3 ปีที่แล้ว +1

    Boxer gana thava video ekak karanna please.

  • @supunsampath6245
    @supunsampath6245 ปีที่แล้ว +1

    Mata danaganna pulunda mas 3ta kocharak lokuwanawada kiyala

  • @asankabandara7216
    @asankabandara7216 3 ปีที่แล้ว +1

    Cane cruso ගැන වීඩීයෝ එකක් ඔනී🙏🙏🙏🙏🙏

  • @tharuamasha1489
    @tharuamasha1489 ปีที่แล้ว +1

    Depaththen kettu wena ekata mokada karanne??

  • @user-yv7ib5ew9g
    @user-yv7ib5ew9g ปีที่แล้ว

    ම්ටත් ඉන්නවා බව්වියක් goldern retriever 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁💝

  • @user-su9od5qi3p
    @user-su9od5qi3p 2 ปีที่แล้ว +1

    ☺💔matth gnn tibbnm... ammala thtahla ballnta asa nne 😢💔

  • @sstkperera1005
    @sstkperera1005 3 ปีที่แล้ว +1

    පිටරටින් බල්ලෙක් ලංකාවට ගෙන්නන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකො☺

  • @dilupasanjeewani2217
    @dilupasanjeewani2217 3 ปีที่แล้ว +1

    🐺🐺🐺🐺😙😙😙

  • @kavigirl3228
    @kavigirl3228 2 ปีที่แล้ว +1

    බව්වෙක් ගන්න තැනක් නැද්ද

  • @ajithdhammage6752
    @ajithdhammage6752 3 ปีที่แล้ว +1

    Metals ganna puluwan than tikak kiyannako

  • @nithaliperera2242
    @nithaliperera2242 ปีที่แล้ว

    Dr kanishka kiyanne nam sattunta deviyek unu doctor kenek..

  • @prasadnishant9934
    @prasadnishant9934 3 ปีที่แล้ว +1

    Mama ganna inne golden retriver kenek ekollo sudu patayi duburu patayi witharada inne

  • @chamilasooriyaarachchi2364
    @chamilasooriyaarachchi2364 3 ปีที่แล้ว +1

    Ilagata dana eka danna how to train your golden retriver mata puppy kenek inna eya train karana hati balanna asay

  • @maxpet6543
    @maxpet6543 3 ปีที่แล้ว +2

    👍👍👍👍😘🌷🌷🌷🙂👌👌👍👍👍👍👍👍

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว +1

      ❤️❤️😍

    • @maxpet6543
      @maxpet6543 3 ปีที่แล้ว +1

      😘😘👌👌👌🌷👍👍

  • @Thebeautybosses
    @Thebeautybosses 2 ปีที่แล้ว +1

    Ane mg golden retriverge coat eka wevenne nhani 🥺🥺

  • @realplanet9651
    @realplanet9651 3 ปีที่แล้ว +2

    1st time Rottweiler kenek hadanna barida

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว +1

      Barith na. Oya chanduka sir ge video eka baluwada

    • @realplanet9651
      @realplanet9651 3 ปีที่แล้ว

      @@CEYLONPETMEDIA ow

  • @preenianoja5084
    @preenianoja5084 ปีที่แล้ว +1

    mata udau karanna pulywanda

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 ปีที่แล้ว

    මෙයාගේ වියදම කොහොමද

  • @chathuradulanjaya4395
    @chathuradulanjaya4395 3 ปีที่แล้ว +2

    Pomeranian gana video ekak danna ko

  • @handtohandmedia
    @handtohandmedia 3 ปีที่แล้ว +1

    Mata dog kenek ganna ona price, enne koheda plz kiyanako 👀👀

    • @handtohandmedia
      @handtohandmedia 3 ปีที่แล้ว +1

      Golden retiever

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว

      Disanayaka Chithuranga : 077 543 6175
      Tithira Wijerathne : 077 211 4181

  • @kavi3952
    @kavi3952 2 ปีที่แล้ว +1

    Price kohmada yanne meyalage

    • @sfmax224
      @sfmax224 2 ปีที่แล้ว +1

      45000- 95000 අතර

  • @g.d.clakmali6234
    @g.d.clakmali6234 ปีที่แล้ว

    Ganne kohenda

  • @chana676
    @chana676 2 ปีที่แล้ว +2

    ලංකාවේ එක breed එකක් වත් නෑ පිටරට වගෙ හොම්බ මහත

  • @shakilarajapaksha9888
    @shakilarajapaksha9888 3 ปีที่แล้ว +1

    Meyala puppy kenek kiyada

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว

      breeders lage contact number daala athi.. description eka check karanna.🥰❤️

  • @suranganimanike1640
    @suranganimanike1640 2 ปีที่แล้ว +2

    පැටියා කීයද

  • @savinduovinda7705
    @savinduovinda7705 3 ปีที่แล้ว +1

    Contact karaganne kohmd oba thumawa

    • @CEYLONPETMEDIA
      @CEYLONPETMEDIA  3 ปีที่แล้ว

      Contact details description eke thiyenawa dear. oyata kawada contact karaganna oone

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว +1

    Puppy kenek keeyada

  • @shriiHouse2232
    @shriiHouse2232 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nithaliperera2242
    @nithaliperera2242 ปีที่แล้ว

    Kohomada club ekata join wenne