හෙට ආණ්ඩුව විසුරුවා හරීද? රාජිතගෙන් මාධ්‍යයට හෙළිදරව්වක් | Voice First News Network

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • ✍️හෙට ආණ්ඩුව විසුරුවා හරීද? රාජිතගෙන් මාධ්‍යයට හෙළිදරව්වක්
    👉Subscribe us: / @vfgnetwork
    👉 FOLLOW US
    📌Facebook - profile.php?...
    👉 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :
    📌 Web - vfgnetwork.com
    👉 JOIN US
    📌 Whatsapp - whatsapp.com/channel/0029VaJY...
    #voicefirst #breakingnews #newslive #newsfirstdigital #wereportyoudecide #newsupdate #newsalert24x7 #srilanka #hotnews #latestnews #srilankanews #fastnews #voicefirstnews #sinhalanewstoday #sinhalanewsalert #breakingnewssinhala #gossipnewssinhala
    #politicalnewssinhala

ความคิดเห็น • 99

  • @Supportsuresh
    @Supportsuresh 17 วันที่ผ่านมา +8

    කෙලින් උත්තර දෙන්ඩ කොන්ද පන නැති උන්

  • @dealwisdroym6645
    @dealwisdroym6645 17 วันที่ผ่านมา +7

    රාජිත දැකපු සිහිනය .....
    වී නෝ හූ යූ ආ ....

  • @martinluther2911
    @martinluther2911 17 วันที่ผ่านมา +16

    රනිල් රාජපක්ෂ ගොඩ යන්නනම් සාර්ව පාක්ශික සමුළුවක් ඕනෙලු....... කිඹුල් කටා කියන්නේ.🤷🤷🤷
    සොම්බියාට එකතු වෙන්න කෝ බං පක්ෂ . ඒවා කුඩේ කුඩු.
    එකම පෙරමුණ එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය. මාලිමාව.. 🧭🧭🧭

  • @LovelyPendulum-wo6zp
    @LovelyPendulum-wo6zp 17 วันที่ผ่านมา +15

    මාලිමාවට ජයවේවා .ජාතික ජනබලවේගයට ජයෙන් ජයවේවා

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 17 วันที่ผ่านมา +11

    තමුන්ල කරපු තරම හොදටම ඇති. මෙවර ජනතාව දෙයි නිවැරදි තීරණය.

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 17 วันที่ผ่านมา +4

    මාර කතාව රනිල්ට මහින්දල රට දුන්නේ උන්ගේ පවුල්වල අරක්ෂාව තහවුරු කරන එවුන්ට තමයි ජනාධිපති කම දුන්නේ රට කල කලා රනිල්ලා පංචිකාවත්තේ BCC ඉඩම දුන්නා දයාගමගේට එක මහජන බැංකුවට සින්න වෙලා එක වෙන්දේසි කරන්න හදනකොට එක කරන්න ඉඩ දෙන්නේ නෑ රනිල් බැංකු කාපු හොරු ටික එක්ක තමයි රනිල් ඉන්නේ හදයිද රට එක බොරු ද කියලා මහජන බැංකුවෙි වැඩ කරන කෙනෙක් ගෙන් අහන්න.

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 17 วันที่ผ่านมา +14

    ජය වේවා මාලිමාව

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 17 วันที่ผ่านมา +2

    තවත් මිනිස්සු රවට්ටනවා. රට හොද තත්වයට තියෙනවානම් මිනිස්සු මෙහෙම දුක්මිදිනවාද බන්.

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 16 วันที่ผ่านมา +1

    පරිසරයට ගැලපෙන්න පාට මාරුකරන නියම කටුස්සා..

  • @electronicsdoctor1981
    @electronicsdoctor1981 17 วันที่ผ่านมา +1

    එකෙන්ම මාලිමාව

  • @kasunaloka948
    @kasunaloka948 17 วันที่ผ่านมา +1

    දිනන පැත්තට පනින්න.ඕන

  • @susilgamini8435
    @susilgamini8435 17 วันที่ผ่านมา +10

    මෙතුමා පනිනවා. ගෙදර යන්න වෙනවා

  • @piyantharanjan2218
    @piyantharanjan2218 17 วันที่ผ่านมา +1

    රටකාපු කැ බල්ලෙක් හෙනම ගහපිය

  • @samanjayaratne9332
    @samanjayaratne9332 17 วันที่ผ่านมา +5

    Malimawata jayawewa❤❤❤🎉🎉🎉

  • @h.s.perera2987
    @h.s.perera2987 17 วันที่ผ่านมา +7

    තවත් පට්ට හොරෙක්.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 17 วันที่ผ่านมา +1

    මුන් දේශපාලනයට එනකොට වත්කම කොහොමද දැන් වත්කම් කොහොමද කියලා බැලුවොත් රටට කරලා තියෙන දේවල් කොහොමද කියලා හිතාගන්න පුළුවන් වෙයි නේද 😂😂😂😂😂

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 15 วันที่ผ่านมา

    අද පනිනවා

  • @niroshikagayani2224
    @niroshikagayani2224 17 วันที่ผ่านมา +2

    තවත් පට්ට හොරෙක් තමයි😂😂😂😂😂

  • @kumarakumara7793
    @kumarakumara7793 17 วันที่ผ่านมา +1

    රට ගොඩගියා.රටේ සව්බාගය පිරිලා. ඉතිරෙනවා.😂😂

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 17 วันที่ผ่านมา +1

    Rajita.m.dil.apa.apa.apa.sjb❤anduwak❤oni❤❤❤

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 17 วันที่ผ่านมา +1

    බොරු දත් කුට්ටම නම් කැතයි අප්පිරියයි .

  • @sarathsenanayake370
    @sarathsenanayake370 16 วันที่ผ่านมา

    ජාතික ජනබලවේගය ජය නියතයකි

  • @srilankahotsun2529
    @srilankahotsun2529 17 วันที่ผ่านมา +19

    මුත් හොරෙක්,,,මාලිමාව එකෙන්ම

  • @haroonweerabangza4548
    @haroonweerabangza4548 16 วันที่ผ่านมา +1

    මෙන්න හොරේක්‌

  • @lalalwis7679
    @lalalwis7679 16 วันที่ผ่านมา

    මුව දැක්කාම බඩදගලන්නෙ නැත්තෙ මට විතරද. මෙි රට විනාශ කරපු කාලකන්නි .

  • @tharukasachintha4476
    @tharukasachintha4476 16 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා .

  • @wishwajithbandara7456
    @wishwajithbandara7456 16 วันที่ผ่านมา

    මාලිගාවට ජය වේවා

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 17 วันที่ผ่านมา +3

    මාලිමව දිනනවා,මාලිමාවට ජයවේවා.

  • @samanthapitigala1135
    @samanthapitigala1135 17 วันที่ผ่านมา

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 16 วันที่ผ่านมา

    මිනිසා නසමින්
    මනෝලෝක සුව සොයමින් යන
    වියරු ලෝක මිනිසා පසුපස යන
    අපේ හිස් ඇත්තෝ
    හෙට මනෝලෝක වියරුව සමරනවා.

  • @silvag9383
    @silvag9383 17 วันที่ผ่านมา

    Last few months 💩💩💩💩🚽🧻

  • @wishwajithbandara7456
    @wishwajithbandara7456 16 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 17 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම පනිනවා ,😅😅😅😅😅😅

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 17 วันที่ผ่านมา

    එහෙට මෙහෙට පනින්නද ලෑස්තිය

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 16 วันที่ผ่านมา

    77 න් පස්සෙ බලය ගත්තු ආණ්ඩු ආර්ථිකය හදලද ?

  • @mrsing5685
    @mrsing5685 16 วันที่ผ่านมา

    Topla karanne kawadada palayawko makabawila hatta 😢😢😢

  • @UpaliNandasena-bq8rz
    @UpaliNandasena-bq8rz 17 วันที่ผ่านมา

    77 දිනුවේ රටෙි ජනතාවට නිකන් කන්න දෙනවා ඇට 7 ක් දෙනවා කියලා අදත් ඒ වාගේනේ

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 16 วันที่ผ่านมา

    මාලිමාවට ජයම තමා.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 17 วันที่ผ่านมา

    ඒක76ක්ම කරපු අයට බෑනේද.ආයෙත් අපිරවටන්නද හදන්නෙ.මේ76සාපයනේද.

  • @ManjulaDhaminda
    @ManjulaDhaminda 17 วันที่ผ่านมา

    මේ පාර කලුතර ස ජ බෙ අපි රනිල් පස්සෙ යන රාජිතටත් නෑ

  • @tbnavaratne4633
    @tbnavaratne4633 16 วันที่ผ่านมา

    දේශපාලන ය..... චන්දය.... කියන්නෙ...225නෙවෙයි...රටේ... ජනතාව යි....ඔලුගෙඩ්. නෙවෙයි..ජනතාවගේ ච්න්තනයයි..
    1,..2017 සිට.. වාර්ෂික මරණ අනුපාතය සීග්‍රයෙන් වැඩිවෙලා.ඊට පෙර තිබු ගණන උනෙ...එක් ලක්ෂ තිස්දහසක් පමණ...එය කොරෝනා ආදී හේතූන් නිසා එක්ලක්ෂ අසු දාහක් පමණ උනා..2017...2018...2019..2020...2021...2022.2023.වනවිට..මියගිය ..(වැඩිමනක්වු... අනපේක්ෂිත සංඛ්‍යා ව.. ලක්ෂ පහක් විතර..
    2...මේ වන විට නැගිට ගන්ට බැරිව ජීවන අපේක්ෂා ව අත්හල ගණන..ද ලක්ෂ පහක් විතර..
    (ඉහත 1+2.. ලක්ෂ දහයක් විතර ඒ ඒ... පක්ෂ වල ස්ථාවර චන්ද)
    3, ලක්ෂ 25ක් විතර රට හැරගොස්... ඒවාත් ඒ ඒ ඒ පක්ෂ වල ස්ථාවර.චන්ද..
    4,බිල ගෙවන්න බැරිව.. විසන්ධි කරලා තියන නිවාස ගණන ලක්ෂ 12ක්.......එක නිවසක චන්ද දෙකක් නම්???????
    5, යුක්තිය මෙහෙයුම් නිසා. කෙළවා ගත්තු පිරිස හා ඒහා බැදී පවතින.. චන්ද ලක්ෂ තුනක් විතර..
    5,..15%ස්තාවරබැං ඩ්පොසිටි.. අහිමි වුණ වැඩිහිටි පුරවැසි යන් ලක්ෂ දහයක් විතර. හා හෝ..එම වැඩිහිටි පුරවැසි යන් සමග හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ...එකපවුලකින් තුනක් නම්.. ලක්ෂ තිහයි..
    6, රැකියා අහිමි වෙලා අසරණ වු.. ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ බාස් උන්නැහේ ලා ආදීන් ලක්ෂ පහක් විතර..
    6ත්‍රීවීල් රියැදුරන් ආදීන් ලක්ෂ...පහේ සිට දහය දක්වා..
    7.. බැංකුව ගිණුම් වල .. රුපියල් පන්දාහක් නැති සංඛ්‍යා ව 60%ක් විතරලූ...
    තව තව බොහො තියනවා...ඔය සියල්ල .. චන්ද....
    ඔය සියල්ල රනිල්ට...
    හු...හු....හුක්කියො හුක්කියො..හූ................

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 17 วันที่ผ่านมา +3

    මාලිමාවට නියත ජය 70 %

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 17 วันที่ผ่านมา

    අපිට අමාරු උනාට මුන්ට කිසි අමාරුවක් නෑ ඔය 225ටම හෙන ගහන්න ඕනා

  • @JayashanthaFernando-fw1hj
    @JayashanthaFernando-fw1hj 17 วันที่ผ่านมา

    DAN. U N P DA..

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 17 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @anthonyjanz5404
    @anthonyjanz5404 17 วันที่ผ่านมา

    Rajitha sakkii ballek.

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 16 วันที่ผ่านมา

    අපි යන්තං හරි කාල බීල ඉන්නෙ උබල බලයෙ ඉන්න නිසා.
    ඒකට කෘත ගුණ සලකල උබලට දෙන්න
    කියල පෙල ගහල
    ඉන්නේ..................

  • @chandanahe1134
    @chandanahe1134 17 วันที่ผ่านมา

    😂.. ඉදිරියේදී කෑමක් ඇති බව... හොඳින්ම දන්නා පුද්ගලය..😂... නැතිනම් ඉස්සර ඡන්ද තිබිච්ච කාලේ කොච්චර උද්යෝගයකින් හිටිය මිනිහෙක්ද...😂... බොරු නම් බලන්ඩ ඡන්දෙන් පස්සෙ හිතේ හිර කරගෙන හිටිය ඔක්කොම දේවල් කියයි.....😂... අපි කිව්වා හෙව්වේ නැහැ ....අපි කිව්වා ඇහුවෙ නෑ...😂...😂...😂

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 17 วันที่ผ่านมา

    MEKA..පට්ටම ...HOREK ...

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 17 วันที่ผ่านมา

    🤣දැන් අති 🤣🤣නැව් රාජිත 🐈🤣🤣

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 16 วันที่ผ่านมา

    මාලිමාවට. ❤❤❤🧭❌. ජයවේවා රට ගොඩගන්නනම් උබත් දිපල්ලකො

  • @rmtbrathnayaka4588
    @rmtbrathnayaka4588 17 วันที่ผ่านมา +1

    පට්ට හොර

  • @sanjaypeterson2854
    @sanjaypeterson2854 17 วันที่ผ่านมา

    අපි කෙලින්ම සජිත්ට ❤

  • @user-kp3dv9so8d
    @user-kp3dv9so8d 17 วันที่ผ่านมา

    Apo ranila rata genawe na thopi genawa

  • @samanthapitigala1135
    @samanthapitigala1135 17 วันที่ผ่านมา

    Malimawata jayewewa

  • @indunilfernando1336
    @indunilfernando1336 17 วันที่ผ่านมา

    NPP dinawamu ❤❤❤

  • @sarathkumara4475
    @sarathkumara4475 17 วันที่ผ่านมา +1

    මුන් තමයි මේ රටේ කරැමේ..එදා දත් දෝස්තර,අද නැවු හිමි කරැවේක්.අනුර කුමාරයා.මු ගැන වචනයක් කතා කරනවද නැ නේද 😂මුස්ලිම් චන්ද,?

  • @bmjinadasa6076
    @bmjinadasa6076 16 วันที่ผ่านมา

    කුනුහරප කතා වැඩක්නැ චන්දෙ තියාපියව්

  • @devputh
    @devputh 17 วันที่ผ่านมา

    Rajithath 😂😂😂😂. Ranil monawada kele? Foreign trups only.

  • @manujliyanage386
    @manujliyanage386 17 วันที่ผ่านมา +2

    මාලිමාව ට ජයවේවා රටේ ඔක්කොම ජන්දේ දෙන්නේ මාලිමාව ට විතරයි මාලිමාව ට ජයවේවා

  • @ranjithnimal566
    @ranjithnimal566 17 วันที่ผ่านมา

    Kimbula, patta horek,

  • @cookingdeliciousand
    @cookingdeliciousand 17 วันที่ผ่านมา

    munge voice cut aran danna tharam niwata madhaya wedhiyo wenna epa.

  • @user-bt2xv4zc3z
    @user-bt2xv4zc3z 16 วันที่ผ่านมา

    Muu.dannawa...MAALIMAAWA.DINANA.BAWA.AANDA.WAGE.LISSALA.YANNE.EAKAI

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 16 วันที่ผ่านมา

    Nodakin kibula

  • @kasungunasekara6441
    @kasungunasekara6441 16 วันที่ผ่านมา

    225ma pannamu kalakanni para ballo........

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 17 วันที่ผ่านมา +1

    කිඹුල banis

  • @samanjayaratne9332
    @samanjayaratne9332 17 วันที่ผ่านมา

    Datha loka horek😂😂😂❤❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 16 วันที่ผ่านมา

    Hela kibula PATTA HORA.

  • @asokajayarathna9221
    @asokajayarathna9221 17 วันที่ผ่านมา

    ගෙම්බෝ

  • @BuddhikaChandrasiri-pb3xm
    @BuddhikaChandrasiri-pb3xm 17 วันที่ผ่านมา +3

    Lat kata

  • @naturevideos2655
    @naturevideos2655 17 วันที่ผ่านมา

    😂😂😂😂

  • @user-xg8jn8jm8x
    @user-xg8jn8jm8x 16 วันที่ผ่านมา

    යකෝ තොපි ආර්ථිකේ බංකොලොත් කරලා දැන් කියනවා එක ගොදගනගන්න පුළුවන් කෙනෙක්ට දෙන්න කියල , හොර තක්කඩියෝ තෝ පුළුවන් නම් මේ ගමන කළුතරින් දිනපන් පොනසිය

  • @wishwa864
    @wishwa864 17 วันที่ผ่านมา

    සජිත් ප්‍රේමදාස next President

  • @claudesag
    @claudesag 17 วันที่ผ่านมา +1

    2005දී රනිල් ජනාධිපති තුමා හට අපහාස උපහාස කලේ මොහු තමයි .

  • @madugunathilake4440
    @madugunathilake4440 17 วันที่ผ่านมา

    ගු කටා මේපාර ගෙදර පකයා😅😅😅

  • @samanthapitigala1135
    @samanthapitigala1135 17 วันที่ผ่านมา

    Npp jayewewa

  • @kasunaloka948
    @kasunaloka948 17 วันที่ผ่านมา

    කක්කුස්සි කටා

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 15 วันที่ผ่านมา

    KADA DESAPALANAYA LAPAYAGE ALUTH TOPIC AKA, DOES NOT FLY, J V P TRASWAADEE WADAPILIWELA API HAMOMA DANNA DEYAK, AYA GANDAGAHANNE MAALIMAAWEN NEDA.? Lapayage jaraamara mudukku desapalanaya api balayata awoth atanin iwaray, ape desapalanaya SAKWALATA, ask what you can do for your country.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 17 วันที่ผ่านมา +3

    පට්ටම horek

  • @mareenperera7846
    @mareenperera7846 17 วันที่ผ่านมา

    Kamba horek muu. Kalutara hitpu dushitma deshpaluwan denngen ekek

  • @user-gb7fg9he9k
    @user-gb7fg9he9k 16 วันที่ผ่านมา

    Okath horek

  • @----Dasun---
    @----Dasun--- 17 วันที่ผ่านมา

    මූ වලේ පයයි,ආණ්ඩු පැත්තට පයයි😂

  • @user-hz2oy9wl5g
    @user-hz2oy9wl5g 17 วันที่ผ่านมา +2

    සජබෙට ජයවෙවා❤❤❤❤

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 17 วันที่ผ่านมา

      රාජිත නැව්හොරා

    • @user-hz2oy9wl5g
      @user-hz2oy9wl5g 17 วันที่ผ่านมา

      බොරු නොකියා ඉතින් දාපියවුකො හිරෙ පම්පොරි ගහන්නැතුව

  • @user-bt2xv4zc3z
    @user-bt2xv4zc3z 16 วันที่ผ่านมา

    Pattahorek.muu.game.kaarayek..munta.redi.galawala.paarawal.dlge.rata.puraama.awiddawanna.onea.bellige.putha

  • @dejavu1754
    @dejavu1754 16 วันที่ผ่านมา

    Hora beheth wikunapu hora ne meka thamange wurthiyath pawa dunnu puke dath dostharayek meya?

  • @gracevilla1264
    @gracevilla1264 17 วันที่ผ่านมา

    Anith goo hora…munwa from karanna epa gahala elawapiyawwww

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 17 วันที่ผ่านมา

    Sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤ sagith ❤❤❤❤