Lawyer කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම බලන්න How to become a lawyer in Sri Lanka❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 422

  • @pasindumadhushan8936
    @pasindumadhushan8936 10 หลายเดือนก่อน +16

    පොඩි පොඩි හීන මැදින් තියේන තවත් ලොකු හීනයක්❤

  • @dulanjamihirani
    @dulanjamihirani 10 หลายเดือนก่อน +12

    මගේ ආසම හීනය තමා මේක ......💛

  • @PARKhuyn1238
    @PARKhuyn1238 2 ปีที่แล้ว +23

    මගේ හීනය සහා එකම බලාපොරොත්තුව උනේ ලොයර් කෙනෙක් වෙන්න විතරයි 💜️💜️💜️

  • @keshani3700
    @keshani3700 3 ปีที่แล้ว +105

    අනේ මගේ එකම බලාපොරොත්තුව ලෝය කෙනෙක් වෙන්න මම වෙනවාමයි🤗🤗🤗🤗🤗❤️❤️❤️

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  3 ปีที่แล้ว +8

      Oyata puluwan ❤️ dnma idanma hodata wada karanna good luck❤️

    • @Budu_Sarana_
      @Budu_Sarana_ 2 ปีที่แล้ว +5

      මගෙත් 🌼

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +3

      @@minutesofpositivitysl2359 අක්කෙ මං bio කලේ මට s 3 යි..මං නීතිය ගැන මොකුත් දන්නෙ නම් නෑ basic දේවල් වත්..අනේ මට ලෝයර් කෙනෙක් වෙන්න බෑද

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

      @@minutesofpositivitysl2359 මට OL නම් 9 A තියෙනවා...මං ඉංග්‍රීසි මාද්‍ය කලෙත් oL

    • @dilukshaabhishek2932
      @dilukshaabhishek2932 ปีที่แล้ว +1

      Akki lawyer kenek wenna 0/l maths kohomad oni results

  • @AN-im2zw
    @AN-im2zw ปีที่แล้ว +8

    මගේ අනාගත බලාපොරොත්තුව නීතිඥවරියක් වීමය් ❤️🥰

  • @w81699
    @w81699 2 ปีที่แล้ว +40

    Its my dream කවදාහරි හැබෑ කරගන්නවාමයි;...✨️

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  2 ปีที่แล้ว +1

      Yes you can do it❤️ congratulations❤️

    • @w81699
      @w81699 ปีที่แล้ว +1

      @@minutesofpositivitysl2359 💖

  • @SansalaJayarathna-hg8uk
    @SansalaJayarathna-hg8uk 4 หลายเดือนก่อน +1

    මගෙත් ලොකුම හීනයක් මගේ වගේම මේ වෙනුවෙන් කැපවෙන හැමෝගෙම හීනෙ සැබෑ කර ගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව♥️🤗✨

  • @sugathkalthota4352
    @sugathkalthota4352 2 ปีที่แล้ว +23

    මට අවුරුදු 13 මම ඉගෙන ගන්නේ Lawyer කෙනෙක් වෙන්න මම කොහොම හරි Lawyer කෙනෙක් වෙනවා

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  2 ปีที่แล้ว +2

      Niyami❤️😍 ow oyata puluwan kohmahari oyage dream 1kta yanna.wish your all the best❤️

  • @isurirajapaksha6761
    @isurirajapaksha6761 2 ปีที่แล้ว +16

    මට මගේ මෙි හිනෙට යන්න පුලුවන් වෙිවා😍😍😍😍😍😍😍

  • @SITHU-cc6io
    @SITHU-cc6io 10 หลายเดือนก่อน +3

    කවදාහරි හැබැ කරගන්න ආසම හිනයක් ❤❤❤😊

  • @chandrikamadhanayaka9424
    @chandrikamadhanayaka9424 ปีที่แล้ว +2

    මං මේ පාර A/L කරේ arts stream එකෙන්.sinhala, Bc,history කරේ.එතකොට colombo law faculty යන්න එක subject එකකට කොච්චර ලකුණු ප්‍රමාණයක් ආවොත් z core එක 2 point හැදිල එනවද කියල දැනගන්න පුලුවන්ද ?

  • @tharushadilshan7650
    @tharushadilshan7650 2 ปีที่แล้ว +5

    අක්කෙ මගෙ රිසාල්ට් අවුලක් නෑ .ඒත් කැම්පස් එන එකක් නෑ වගෙ.මට ඕ ලෙවල් ඉන්ග්‍රීසි වලට තියෙන්නේ s එකක් මට ඕපන් යුනිවර්සිටි හරහා llb අරන් ලෝ කොලේජ් එකේ විබාගෙ ලියන්න බැරි ද

  • @piumikaharshani2615
    @piumikaharshani2615 6 หลายเดือนก่อน

    Ane math godak asai law karanna ol results 5As tynawa maths,commerce dekath ekka Al kale ammata canser ekak awa nisa exam eka down una C,S,W tynne accounts walata W aparade 😢😢

  • @tharindawihaga8754
    @tharindawihaga8754 ปีที่แล้ว

    English wlt C ekk thiynoo mata o.l wlt .mama den a/l art geography,Sinhala ,BC subject 3 kranne.issrhatath o/ l English C pass eka withrak balai neda sudusukama widiyata.low facility ynn o/l B ekk Oni kyl wenas wenne nati Wei neda😥 .plzz reply me .mata a/ l exam next year .e nirnayaka wens wenne nti wei neda.thawa mata dengnn oni lowyer knk wenna a/ l general english result eka mona wge wenna onida kiyl. Plzz reply krnn.😔

  • @chathuminilakshana
    @chathuminilakshana ปีที่แล้ว +7

    Akke O/l sinhala, English walata witharai neda akke C balanne...
    O/l maths walatath C balanawada akke...
    O/l maths walata C nathuwa lawyer kenek wenna barida akke....ane mata reply ekak dannako akke ...

    • @NethmiVihara-hl3tq
      @NethmiVihara-hl3tq หลายเดือนก่อน

      Ehema na.OL english walata C ekak one maththan AL walata S ekak one english walata .maths wala pass eka මොකක්ද kiyana eka balapanne na .pass ekak vitharai one maths walata

  • @sanji1225
    @sanji1225 2 ปีที่แล้ว +3

    Akke open university eke degree eke kerowoth eyala රජයේ loyer kenek wenwada . Eyala රජයෙන් padiyak labenwada akke

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 5 หลายเดือนก่อน +1

    Thank you!😊අක්කා රජයේ විශ්ව විද්‍යාලයකට යනවනම් o/l second shy private දාල කරපු කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?please reply...😢

  • @SasheewaVibhashani
    @SasheewaVibhashani 25 วันที่ผ่านมา

    Akke තුන් වෙනි පාර o/l english වලට c ekak thibunoth lowyer yanna berida 😢

  • @nadiniupeksha7050
    @nadiniupeksha7050 5 หลายเดือนก่อน

    නීති විද්‍යාලයේ අවසන් විබාගෙට පෙනි සිටින්න නම් O/l english වලට C එකක් තියෙන්නම ඕනාද.නැතුව ලෝයර් කෙනෙක් වෙන්න බැරිද.ආපහු ඉංග්‍රීසි ලියලා ඒම.

  • @Divya-wj4fs
    @Divya-wj4fs 2 ปีที่แล้ว +2

    Miss, OUSL eke LLB entrance krla digree ek krddi English medium withri da OUSL eke thiyenne sinhala medium wlin krnn brida...

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  2 ปีที่แล้ว +1

      English medium thami thiynne.baya wenna epa igenagaddi niknma english puluwan wenawa.exam pass wenna mahansi wenna❤️

  • @asankaadikari
    @asankaadikari 2 ปีที่แล้ว +8

    අක්කෙ lawyer කෙනෙක් වෙන්න හෝදටම තර්ක කරන්න පුලුවන් වෙන්න ඕනිද ? නැත්තම් අපී law faculty ගිහින් ඉගෙන ගත්තම අපේ ඒ හැකියාව හදා ගන්න පුලුවන්ද ?

  • @Bluere190
    @Bluere190 10 หลายเดือนก่อน +1

    අක්කේ lawyer කෙනෙක් වෙන්න oleval English වලට S එකක් තිබිලා Alevel වලට S එකක් තිබ්බොත් ඇති නේද

  • @LMMalmishehara
    @LMMalmishehara 5 หลายเดือนก่อน +1

    ❤thank u Dr ,godaaaaaak watina video ekak

  • @chathurasandaruwan675
    @chathurasandaruwan675 4 หลายเดือนก่อน

    මට english වලට c සිංහල වලට s මට බැරිවෙයිද
    A/l c3ක් තියෙන්නෙ

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි දැනුවත් කලාට

  • @isuruthilanka6530
    @isuruthilanka6530 2 ปีที่แล้ว +4

    මගේ එකම හිනය lawyer කෙනෙක් වෙන එක මන් කොහොම හරි lawyer කෙනෙක් වෙනවාමයි😊

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  2 ปีที่แล้ว

      Congratulations malli❤

    • @sasankasankalpa3055
      @sasankasankalpa3055 2 ปีที่แล้ว

      @@minutesofpositivitysl2359 akke apita lawyer kenek wenna a/l wlta monada kranne ona subjects? Thawa mekata o/l results balapanwada?

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 ปีที่แล้ว +1

    Akke peradeniya campus eke low faculty daddith o/l english c ekak balanavada

  • @dreammotivation598
    @dreammotivation598 10 หลายเดือนก่อน

    O/l enlish s තියෙන්න ගනන් c a/l කරලා A3 එක්ක general enlish c දා ගත්තොත් law facult යන්න පුලුවන්ද

  • @AshenPerera
    @AshenPerera 3 ปีที่แล้ว +8

    This video was , very informative keep up the good work ♥️

  • @samj8367
    @samj8367 ปีที่แล้ว

    කැම්පස් එකක වෙන සබ්ජෙක්ට් එකක් කරන අතරේ law college යන්න පුලුවන්ද, මං දැක්කා engineering කරන කෙනෙක් lawyer ත් වෙලා, කොහොමද ඒ

  • @uadchathurika5323
    @uadchathurika5323 2 ปีที่แล้ว +5

    මම එකම බලාපොරොත්තුව
    ලෝය කෙනෙක් වෙන එක

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 2 ปีที่แล้ว +1

    අක්කේ campus යන්නෙ නැතුව නීති විද්‍යාලයේ හා විවෘත විශ්ව විද්‍යාලයේ ගිහින් නීතිඥ කෙනෙක් උනොත් එයාලා ප්‍ර්‍යිවට් නීතිඥ වරුද රජයෙ අය නෙවෙයි ද .රජයෙ නීතිඥ කෙනෙක් වෙන්න උ පෙලින් පස්සෙ කැම්පස් යන්නම ඕනිද

  • @tharukameshen
    @tharukameshen 6 หลายเดือนก่อน

    mama me sare O/L karanwa , mata A8i C1i wage sure , C enne science walata , ethakota Eka awulk wenawada?

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 11 หลายเดือนก่อน +1

    lawyer කෙනෙක් වෙන්න Art විතරමද කරන්න ඕන අනේ කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ please please 💔

  • @Maheema-mr5ow
    @Maheema-mr5ow 5 หลายเดือนก่อน

    ඔනී දෙයක් කරන්න පුලුවන් අපිට උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් කරොත් වරදින්නෑ කාටවත්

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 2 ปีที่แล้ว +1

    O/L result eken balanne Sinhalayi, Englishwala result ekayi witharayi da ?
    Neththam ganithaya wishayath ooneda?

  • @malmichamodhya4963
    @malmichamodhya4963 2 ปีที่แล้ว +2

    Akke low college select wel vidyapit select වුණොත් prshnyk wenwd.e dektm ynn brid .plz rply akka

  • @Thrishula.1948
    @Thrishula.1948 ปีที่แล้ว

    අක්කේ මම second shy A level කරන්න ඉන්න කෙනෙක් . ඔයා කියපු විදියට exam එකට risalt ගත්තොත් ලෝයර් කෙනෙක් වෙන්න බැයිද . second shy නිසා අවුලක් නැද්ද

  • @art-wx4ni
    @art-wx4ni 2 ปีที่แล้ว

    Akki 1.4025 me z agayen campus yanna puluwanda...district rank 289

  • @oshadhalakshan2013
    @oshadhalakshan2013 ปีที่แล้ว +1

    Open university එකෙන් LLB උපාදිය අරගෙන law College එකේ finally exam එක කරන්න, O/L සිoහල,ඉoග්‍රීසි වලට C සාමාර්ත සහ A/L C,C,S බලනවාද.

    • @dineshcmr5566
      @dineshcmr5566 ปีที่แล้ว

      මට ත් ඒක ප්‍රශ්නයක් 🙄

  • @inokapriyadarshani4357
    @inokapriyadarshani4357 3 หลายเดือนก่อน

    අනේ මගේ එකම හීනය තමා මේක ඒක කොහොමහරි කරනවමයි 🥺🤍

  • @imeshaheshani6698
    @imeshaheshani6698 ปีที่แล้ว +2

    Ol result ek කොච්චර ඔනිද😢

  • @gemer370
    @gemer370 ปีที่แล้ว +3

    අක්කි logic කරනවනම් අනිත් subject දෙකට මොන වගෙ subject තියෙන්න ඕනිද

  • @DEADLOX2005
    @DEADLOX2005 ปีที่แล้ว +3

    අක්කෙ o/L Maths වලට S තියෙන්නෙ එතකොට Law වලින් ඉස්සරහට යනකොට Maths වලට සම්මානයක් නැති එක බලපානවද? Reply plzzzz 🙏🙏🙏🙏

  • @dancewithme4586
    @dancewithme4586 2 ปีที่แล้ว +1

    Low collage eke aurudu 3k kynne week days 5ma lectures tyeida.job eka krana gmn kranna baida

  • @newslanka1103
    @newslanka1103 2 ปีที่แล้ว +1

    OL subject okkoma pass ටෙක් කරලා s/ s/ w එකය් ලෝ කරන්න් බැය්ද

  • @kumaridasanayaka5563
    @kumaridasanayaka5563 2 ปีที่แล้ว +1

    akke open university eke llb eka karanna ol english c oni ne neda.ethakota llb entrance exam eka pass unoth open university eke lln degree eka apita karanna puluwand english S pass eken.
    please akke reply krnna mata

  • @SubashiniSubashini-lq1cr
    @SubashiniSubashini-lq1cr 4 หลายเดือนก่อน

    oL වලට පුරවැසි අධ්‍යාපනය හා Al වලට දේශපාලන විද්‍යාව කිරීම අනිවාර්යද?

  • @kardinu
    @kardinu ปีที่แล้ว

    ඔක්කේ open university එකේ උපාධිය කරනවනම් මන් 2021 A/L kare මේ අවුරුද්දෙම අයදුම් කරන්න ඔනිද ... මේ රිසාල්ට් එකෙන් ඉස්සරහ අවුරුද්දකදි අයදුම් කරන්න පුලුවන් ද මට

  • @upekshaupeksha2987
    @upekshaupeksha2987 ปีที่แล้ว

    2021 A/L krpu ayt 2023 september application dann puluwn d

  • @Nimeshaharshani-v4d
    @Nimeshaharshani-v4d 8 หลายเดือนก่อน

    Akke..o/l maths 2shy karan thibboth . prashna yk wenawada

  • @himashasathsarani2188
    @himashasathsarani2188 ปีที่แล้ว +2

    එතකොට අක්කේ English වලට c එකක් නැතුව low යන්න බැරිද .... අනේ රිප්ලයි කරන්නකො

  • @SauriUmayanga
    @SauriUmayanga 18 วันที่ผ่านมา +1

    My dream

  • @shenulakmal1274
    @shenulakmal1274 ปีที่แล้ว +3

    කවදාහරී මගේ හීනේ හැබැ වෙයි..🥺💖

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 ปีที่แล้ว +2

    පේරාදෙණිය,කොළඹ,යාපනය university වල නීති පිඨ වලට යන්ට O/L english වල C බලනවද

    • @Tharu0-o3z
      @Tharu0-o3z 2 ปีที่แล้ว

      ඔව් c ekkvath thiyenna ooni english

    • @hiruni5832
      @hiruni5832 10 หลายเดือนก่อน

      S ekak tibbata barida 🥲

  • @biharaanujini4753
    @biharaanujini4753 2 ปีที่แล้ว +1

    Low college යන්න සිංහල. හොදෙමල හොඉංග්‍රීසි විශයන් එකකට ද C සාමාර්ථ ඕනි?

  • @paramijayawardhana8407
    @paramijayawardhana8407 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අක්කා..❤️

  • @uthumivindya6986
    @uthumivindya6986 ปีที่แล้ว +1

    මම කැමතියි ලංකාවේ හොදම නීතිඥ වෙන්න

    • @Jaguwamail
      @Jaguwamail ปีที่แล้ว +1

      හරි අපි එතනට යමු! ජය වේවා ! 🎉

  • @manjusaramaduwanthi5365
    @manjusaramaduwanthi5365 ปีที่แล้ว +3

    My dream 💓🎯🧠💓

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +3

    Thank u so much miss.

  • @Ayandenethrajakaruna
    @Ayandenethrajakaruna ปีที่แล้ว

    akka mn krnne bio science....mn medicine studies krn atharthur brid law faculty eke studies krnn

  • @maneeshakumari2247
    @maneeshakumari2247 ปีที่แล้ว

    Akke A/L walata Simhala, Political, Home science wishayan 3 karala lowyer yanna puluwanda 🤔 anee plzzzz reply one 😔

  • @shashinibhagya6356
    @shashinibhagya6356 2 ปีที่แล้ว +1

    Distrik rank eke mul renk vl hitiyoth colombo campus enn puluvnd ekt english vlt c balannedda🥺

  • @Dinuja526
    @Dinuja526 2 ปีที่แล้ว +2

    අක්කෙ z core එක වැඩි ARTS subjects ටිකක් කියන්න පුලුවන්ද

  • @kanishkapiumal8448
    @kanishkapiumal8448 3 ปีที่แล้ว +3

    Keep it up dear ❤

  • @weenaliweenali4645
    @weenaliweenali4645 2 ปีที่แล้ว +1

    Open university yanna political subject eka fail wela english thibboth barida

  • @jesuschristinlotus3161
    @jesuschristinlotus3161 ปีที่แล้ว +2

    Sir /Madam If I Sit A /L 4th Attempt /4th Shy Can't I do the Law College Entrance exam?

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  ปีที่แล้ว

      If you have two credit pass for your al and c pass ol english you can do law entrance exam

  • @vinu-rv7qj
    @vinu-rv7qj 2 ปีที่แล้ว +2

    අක්කේ මේ llb degree eka අපිට privat univercity එකකින් gaththaki නේ, අක්කේ privat univercity එකට O/L resultz බලන්නේ නෑ නේ

  • @madhukasampath8083
    @madhukasampath8083 2 ปีที่แล้ว +2

    LLB lecture karanne sihala mediamda low college final exem liyaddi english walata c onada

  • @Sadu52981
    @Sadu52981 2 ปีที่แล้ว +3

    Open university LLB eka එක වැදගත් නේද.. ඒකේ පිලිගැනීමක් තියෙනවා නෙද?

  • @hasithachathuranga6311
    @hasithachathuranga6311 3 ปีที่แล้ว +1

    Campus yana gmn law entrance lyl open university eke llb kroth eka weekend eke kroth godak kal ynwd degree eka complete krnn??.plz reply ekk denn.

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  3 ปีที่แล้ว

      Law enternce karoth 3 years
      Llb weekend 4 years yanwa

    • @hasithachathuranga6311
      @hasithachathuranga6311 3 ปีที่แล้ว +1

      @@minutesofpositivitysl2359 weekend nd clz tynne.campus yana gmn krgn puluwn weida?

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  3 ปีที่แล้ว

      Open university llb degree 1k thiyenne weekend
      Law college dgree 1k thiyenne
      Weekdays

  • @wijithalaxman3889
    @wijithalaxman3889 2 ปีที่แล้ว

    Akke z score ek hod wnn samnyen ek lakunu 80wda wda A2kui 75 wd A ekkui thbbth brda sinhala media political subject.

  • @sinalisavidya377
    @sinalisavidya377 10 หลายเดือนก่อน

    Anee akke logic, Media,icon karala campus eke karanna puluwan degree monawada aneeee plz reply🥺💗

  • @nethminirathnayaka7470
    @nethminirathnayaka7470 2 ปีที่แล้ว +2

    Akke law ynna A/L walata..political science,history, geography karata awlk nedda....O/l walta සම්මානයක් ඕනිද නැත්තම් S එක ප්‍රමාණවත් ද ප්ලී‍‍ස් රිප්ලයි කරන්න 🥺😣🥺😣🥺😣

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  2 ปีที่แล้ว

      AL nangi oya hoda z core 1k ekka pass wunoth oyata law faclty apply karanna puluwan . Law college yanna thamai english walata C 1k one .

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 2 ปีที่แล้ว

      @@minutesofpositivitysl2359 z score එක කියක් විතර තියෙන්නෙ ඔනද

  • @babiherhtt7852
    @babiherhtt7852 2 ปีที่แล้ว +1

    Akke deshapalana vidyava, Sinhala ,arthika vidyavai kaloth low pakalti yanna puluvanda me vishayan godak amaru ne neda

  • @lakshaniudara6
    @lakshaniudara6 4 หลายเดือนก่อน

    Akke english walata second shy krla c aran hriynndd. Ane plz reply krnnko

  • @sandunifernando1384
    @sandunifernando1384 ปีที่แล้ว

    Akke o/l walata English walat s Ekak thinne.ethin Mata A/l English kral s Eka Dann onada aniwaryenma.

  • @ruwan267
    @ruwan267 4 หลายเดือนก่อน

    ඕනම subject එකක් කරොත් law faculty ynn පුළුවන් d

  • @supirifoods3279
    @supirifoods3279 10 หลายเดือนก่อน

    සින්හල ,දේශපාලන විද්‍යාව භූගෝලය කරලා ලෝයර් කෙනෙක් වෙන්න පුලුවන්ද

  • @roshanlakmuthu8947
    @roshanlakmuthu8947 2 ปีที่แล้ว +2

    Akke law fakalty gihin anivaren llb dgree aka aran neda law college yann one llb dgree aka kampas aut venkotma denavada akke lawyer kenekge masika vatupa keeyada pls reply me 🙏🙏

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  2 ปีที่แล้ว

      Ehama naha malli dekenma wenne lawyer kenk wenas kalaya adui law college select wunoth 3 yeasr .OUSL select wunoth 4 yeasr mall.salary limt naha thamn wada karana anuwa thamai

    • @roshanlakmuthu8947
      @roshanlakmuthu8947 2 ปีที่แล้ว +1

      @@minutesofpositivitysl2359 thank you akke ❤️❤🙏

  • @malidusandeepa
    @malidusandeepa ปีที่แล้ว +1

    Open university එකෙ entrens exam එක english වලින් විතරද තියෙන්නෙ 😑

    • @wincent41
      @wincent41 ปีที่แล้ว

      Mn hitnne ow English course ekak follow krnn besic English knowledge eka improve krgnn puluvan

  • @allinonewithdandn2696
    @allinonewithdandn2696 2 ปีที่แล้ว +1

    Akke api O/L 1shy ekenma English, sinhala, tamil C3 daagena thiyenne oneda විශ්වවිද්යාල ta yanna

  • @Sadu52981
    @Sadu52981 2 ปีที่แล้ว +3

    කෙලින්ම නිතී විදයාලයේ exam eka kaloth atony at lawyer kenek neda🙄

  • @jenelsine4188
    @jenelsine4188 2 ปีที่แล้ว +2

    Akki ethakota. Monthly sallary eka kohomada lawyer kenkge?

  • @sarangisubodha9057
    @sarangisubodha9057 ปีที่แล้ว +1

    Mage dream eka thanks akki godak dewal danagaththa 😊😊

  • @virangashakila4115
    @virangashakila4115 3 ปีที่แล้ว +3

    Good work..

  • @kasunnawoda1019
    @kasunnawoda1019 2 ปีที่แล้ว +1

    අක්කෙ low faculty යන්නo/l ඉංග්‍රීසි ,සිංහල වලට c සාමාර්ථ ඔනෙද

  • @b.t.sarmygirl8394
    @b.t.sarmygirl8394 2 ปีที่แล้ว

    අනේ අක්කෙ agri ekka technology විශය කරලා පුලුවන්ද අක්කේ අනේ කියන්නකො.මන් technology කරන්නෙ Al වලට...අක්කේ කියන්නකෝ🙏😭

  • @dammikabandara2823
    @dammikabandara2823 5 หลายเดือนก่อน

    A/l කරන්න ඔනී subject monada

  • @Dineli222
    @Dineli222 6 หลายเดือนก่อน

    My dream ❤️‍🔥i will achchive it one day..❤❤❤

  • @shashiniramesha9861
    @shashiniramesha9861 2 ปีที่แล้ว +1

    Law college entrance exam ekata me aurudde september wala inna puluwanda me aurudde a/l (2022) exam eka karana kenekta.. wayasa 19i.

  • @maheshianuradha4518
    @maheshianuradha4518 ปีที่แล้ว +1

    Mekata wayas simawa mokkda

  • @sudarshanihettiarachchi4777
    @sudarshanihettiarachchi4777 ปีที่แล้ว

    Mt dangnna one mn updiyak thiyena 45 k kenek mt privet karala loyee kenk wenna puluwanda wayasath ekka

  • @KaudaubaKaudauba
    @KaudaubaKaudauba 3 หลายเดือนก่อน

    O/l sinhala valta S ekk eka aye liyala C kargatta prashnayk na neda

  • @roshiniwickramanayaka5122
    @roshiniwickramanayaka5122 2 ปีที่แล้ว +1

    Open eke llb karanna age limit kiyada miss..plz reply

  • @tharushikanethmi4714
    @tharushikanethmi4714 2 ปีที่แล้ว +1

    Akke තුන්වෙනි ක්‍රමයට lowyer කෙනෙක් වෙනවා නම් OL English වලට S ekk තිබ්බාත් කමක් නැද්ද 🥺🥺

    • @minutesofpositivitysl2359
      @minutesofpositivitysl2359  2 ปีที่แล้ว

      Kmk naha nangi puluwan apply karanna ❤️

    • @tharushikanethmi4714
      @tharushikanethmi4714 2 ปีที่แล้ว

      @@minutesofpositivitysl2359 අක්කෙ අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි නෙද ❤️🥺

  • @ThakshilaSewwandi-fo7hr
    @ThakshilaSewwandi-fo7hr 6 หลายเดือนก่อน

    එතකොට a/l walata hoda z core rank ekk dmmoth law ynn o/l english walata c ekk one da

  • @fathimasamra2238
    @fathimasamra2238 ปีที่แล้ว

    සෞන්දර්ය විෂයයන් කරපු අයට පුලුවන්ද?...බැරි කතාවක් අහල තියනවා...

  • @nilukadarshani9229
    @nilukadarshani9229 2 ปีที่แล้ว +5

    I would love to be a lowyer too

  • @ravindudulaj8096
    @ravindudulaj8096 2 ปีที่แล้ว +3

    Dream Thank you 🤗♥️♥️♥️💫👍👍♥️