How to Become a Lawyer in SriLanka | SriLanka Lawyer | Higher Education Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 697

  • @shehanmalsha2121
    @shehanmalsha2121 2 ปีที่แล้ว +73

    Ane godak watina video ekak doctor .Me video eka enakam maga balagena hitiye .Thank you doctor .🙏🙏🙏🙏❤

  • @Sanu-gb9cv
    @Sanu-gb9cv 10 หลายเดือนก่อน +99

    කවුද ආස මේ හිනෙට තව ❤

  • @gihanirandika6630
    @gihanirandika6630 2 ปีที่แล้ว +355

    මගෙත් පොඩිකාලේ ඉදන් තිබ්බ හීනයක් ❤ මං කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා 🥺❤

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +23

      නියමයි. ජයවිජය වේවා

    • @shehanmalsha2121
      @shehanmalsha2121 2 ปีที่แล้ว +6

      Mageth loku hinayak.Oya karapu Subject monada AL walata.Z score eka kohoma

    • @gihanirandika6630
      @gihanirandika6630 2 ปีที่แล้ว +12

      @@shehanmalsha2121 Political, Sinhala ,media oyage heeneth itu wewii😊

    • @shehanmalsha2121
      @shehanmalsha2121 2 ปีที่แล้ว +5

      @@gihanirandika6630 Good luck ❤️ z score eka kohomada.

    • @gihanirandika6630
      @gihanirandika6630 2 ปีที่แล้ว +7

      @@shehanmalsha2121 2.2709

  • @Mihiranga1-oy8ml
    @Mihiranga1-oy8ml ปีที่แล้ว +35

    මම මේ පාර O/L ලිව්වේ....මගේ එකම සිහිනය lowyer කෙනෙක් වෙන්න..ඉතින් මම හිතනව මගෙ සිහිනය තව ශක්තිමත් කරගන්න මේ විඩියෝ එක් උපකාරී උනා.❤

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว +4

      බොහෝම ස්තුතිය. All the best

    • @sandadu5213
      @sandadu5213 ปีที่แล้ว +2

      Math me para O/L liwwa..mageth hime lawyer kenk wenna❤️awadanamak aran hari art karann thirane kara e nisa

    • @nalakasadaruwan6150
      @nalakasadaruwan6150 6 หลายเดือนก่อน

      ​@@sandadu5213math

  • @dinushawijesingha5214
    @dinushawijesingha5214 ปีที่แล้ว +26

    මගෙ එකම හීනේ 🥺❤ මම ඒකට කොහොම හරි යනවා☺️❤🙂

  • @niroshasajeewani1031
    @niroshasajeewani1031 2 ปีที่แล้ว +64

    මගෙ dream එක කොමහරි එ තැනට යනවමයි✨❤️

  • @githmianuradha6388
    @githmianuradha6388 2 ปีที่แล้ว +46

    ඇත්තටම ලොකු ආසාවක් තියෙනවා lawyer කෙනෙක් වෙන්න.. සර්ට ගොඩක් පින්.. නොදන්නා සහ දැනගන්න ආසාවෙන් හිටපු කරුනු ගොඩක් දැන ගත්තා... thanks you so much.. ❤️❤️

  • @Unilife_with_Amaa
    @Unilife_with_Amaa ปีที่แล้ว +7

    සර් ඔයා අපේ හිතේ තියෙන ප්‍රශ්න ඒ විදියටම කතා කරනවා.. ගොඩක් වටිනවා. thank you so much ❤🌹

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 ปีที่แล้ว +36

    පොඩි කාලේ ඉදන්ම තිබුණ ඒ හීනේ හැබෑ උනා.ඒ වගේම සර්ට ගොඩක් ස්තූතියි 🙏❤️ මට තිබුණ හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබුණා 🤗

  • @apsarasamadhi9557
    @apsarasamadhi9557 2 ปีที่แล้ว +27

    Presentation එක නම් මරු doctor . Thanks ගොඩක් වටින වීඩියෝවක් . පුලුවන්නම් මනෝවිදයාඅ පැත්තෙන් ඉදිරියට යන වීඩියෝ වාකුත් ඕනී .

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +5

      @Dr.Duleen channel eke api mental health video genawa putha. Thank you very much

  • @shenu6798
    @shenu6798 2 ปีที่แล้ว +12

    අනේ පින් සර් මන් lawyer job එක ගැන පැහැදිලි වීඩියෝව ක් හොය හොය ඉදියේ ,,මටම දාපු vedios ekak වගේ ගොඩක්....... Thanks SIR♥️🫂

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය පුතා.

    • @rathnayakeprasanna1536
      @rathnayakeprasanna1536 ปีที่แล้ว

      Issellama job ekai proffetion ekai kiyanne mokada kiyala hoyala balanna..

    • @shenu6798
      @shenu6798 ปีที่แล้ว

      ​@@rathnayakeprasanna1536.

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 ปีที่แล้ว +10

    Thanks both of you 👍 පැහැදිලිව කියදෙන විඩීයෝවක් 👍

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 ปีที่แล้ว +11

    My dream🥰 One day i want to be a lawyer 😘

  • @bandulajayawardan2502
    @bandulajayawardan2502 2 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් වීඩියෝවක්❤️

  • @WasanthaLaal-dq4kk
    @WasanthaLaal-dq4kk ปีที่แล้ว +5

    ගොඩක් වටිනා video එකක් .. ❤🎉

  • @dulmini511
    @dulmini511 2 ปีที่แล้ว +26

    සර් ලංකාවේ මනෝවෛද්‍ය වරයෙක් වන විදිහ කියල දෙන්න පුළුවන් ද ?

    • @niwoplus3617
      @niwoplus3617 4 หลายเดือนก่อน

      එකට ඔයා medical college Select වෙන්න ඕනි.ඊට පස්සෙ එහේදි ඔයාට තෝරාගන්න පුළුවන්.

  • @ආරද්ධවීරියෝහොති
    @ආරද්ධවීරියෝහොති 2 ปีที่แล้ว +10

    Thank you so much both of you sir and miss💖🙏So happy to hear positive facts about my future career 😻

  • @viknarajasanmuganpille7812
    @viknarajasanmuganpille7812 7 หลายเดือนก่อน +3

    Super discussion.
    Thank you.

  • @PriyadarshaniRajapaksha-pd2fu
    @PriyadarshaniRajapaksha-pd2fu ปีที่แล้ว +8

    ගොඩක් විස්තර ලැබුනා ❤️ ගොඩක් පින් ඔයාට❤️

  • @SherinAnuruddhika
    @SherinAnuruddhika หลายเดือนก่อน +2

    Dream succeed ❤
    Selected To law faculty university of Colombo ❤

  • @imalmiA
    @imalmiA ปีที่แล้ว +5

    Thanks for the video.

  • @chamilabotheju9032
    @chamilabotheju9032 2 ปีที่แล้ว +8

    Very important. Thank you ❤️

  • @Kaveeshanethmini-i2h
    @Kaveeshanethmini-i2h 5 หลายเดือนก่อน +3

    I will follow my dream and become a lawyer 😩❤️

  • @NilakshiHansika-lu8rv
    @NilakshiHansika-lu8rv ปีที่แล้ว +5

    සර් රජයේ අදි නීතිඥ වරියක් වෙන්නෙ කොහොමද ඕන සුදුසුකම් මොනවද විඩියෝ එක්කක් දෙන්න ගොඩක් වටිනවා ඒක

    • @slmusicroom8321
      @slmusicroom8321 25 วันที่ผ่านมา

      Matath ona..kiyannako ikmnata plz

  • @blackshak6516
    @blackshak6516 ปีที่แล้ว +4

    නීතී ප්‍රවේශ විබහගය ගැන විස්තරාතමක වීඩියෝ එකක් දාන්නකෝ

  • @NethmiKavindi-l7d
    @NethmiKavindi-l7d ปีที่แล้ว +6

    මගෙත් හීනයක් .. 1 st shy FFF yi. Second shy masa 6 n AAA. Iland rank 240. Mth colombo law facaulty enn bln innawa 🙂

    • @AluthUpaya
      @AluthUpaya ปีที่แล้ว

      O/L walin passe private LLB එකක් කරලා lawyer kenek වෙන්න බැරිද? C2 S1 අනිවාරෙන්ම ඕනිද

    • @ButhsaraShehani
      @ButhsaraShehani 10 หลายเดือนก่อน

      කොහොමද වැඩ කරේ කියන්න පුලුවන්ද

  • @Userapabc
    @Userapabc ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්, ස්තුතියි

  • @dewmifernando6635
    @dewmifernando6635 2 ปีที่แล้ว +3

    Thank you very much doctor...this is very important video..

  • @malithamangala7003
    @malithamangala7003 ปีที่แล้ว +3

    සාමාන්‍යයෙන් නීතිඥ වෘත්තියට පිවිසිලා ආයතනයක නීති නිලධාරී කෙනෙක් විදිහට වැඩ කලොත්,නීති නිලධාරී කෙනෙක්ගෙ මාසෙකට පඩිය සාමාන්‍යයෙන් කොපමණද

  • @kushanisanjana5633
    @kushanisanjana5633 2 ปีที่แล้ว +5

    Thank you so much both of you ❣️

  • @DasuniNawodya-u5v
    @DasuniNawodya-u5v 11 หลายเดือนก่อน +2

    මම කලින් කරේ bio , chemistry , physics මට SS F එකයි තියෙන්නේ මම හිතුවේ physics අතහැරලා agri කරන්න මේ මගේ 3 rd shy එක මන් agri කරන එක හොදයි නේද

  • @samithaisards9950
    @samithaisards9950 2 ปีที่แล้ว +5

    kisima deyak hanganne nathiwa kiwwa... godak respect

  • @deshmadurapperuma
    @deshmadurapperuma ปีที่แล้ว +3

    Godaaaaak watinawa...❤️💪💯

  • @nishanthiliyanage5928
    @nishanthiliyanage5928 ปีที่แล้ว +2

    Math asa lawyer kenek wenna.e thanata yanna nodana hitiya karunu godak pahadiliwa kiyala dunna.bohoma sthuthi miss & doctor

  • @shashinikavindya2000
    @shashinikavindya2000 ปีที่แล้ว +1

    Thank u very much sir.. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බුනා

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  ปีที่แล้ว

      Great.welcome

    • @AluthUpaya
      @AluthUpaya ปีที่แล้ว

      ​@@HigherEducationSrilankaO/L walin passe private LLB එකක් කරලා lawyer kenek වෙන්න බැරිද? C2 S1 අනිවාරෙන්ම ඕනිද

  • @technicalissues1196
    @technicalissues1196 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති , සර් මම කිව්ව එකම ආව ,, 🤩🤩🤩 .

  • @motivationproduction6185
    @motivationproduction6185 ปีที่แล้ว +7

    මගෙ හීනේ කවදාහරි මේ හීනේට යනවා❤️

  • @Madhu-zr6cs
    @Madhu-zr6cs ปีที่แล้ว +5

    Dr මට Ol english walata second shy walin c 1k thiyenne .ඒක ප්‍රශ්නයක් වෙයිද? Law College යන්න?

  • @Parkkimjeon4
    @Parkkimjeon4 5 หลายเดือนก่อน

    Great discussion ❤

  • @user-bz3lz4tr2t
    @user-bz3lz4tr2t 25 วันที่ผ่านมา

    sir අපිට පිටරට ගිහින් නීති විද්‍යාලයට ඇතුලත් වෙන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නකෝ.. ඒකියන්නේ ඒලෙවල් රිසාල්ට්ස් එක්ක කෝහොමද ඔක්ස්වර්ඩ්, කේම්බ්‍රිජ් වගේ එකකට ඇතුලත් වෙන්නේ.. මොනාද සුදුසුකම්, කරන්න ඕනි මොනාද කියලා දාන්නකෝ

  • @imashiwathsala3411
    @imashiwathsala3411 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය සර්& මිස්....🙏🙏

  • @DJ_JANITHA
    @DJ_JANITHA 24 วันที่ผ่านมา +1

    udwwk oneee.... mn al arts krnne, POLITICAL , LOGIC , MEDIA .... ape sch eken kiynawa e sub 3n ekk iwath krla OL wlta karapu SUB walin C passe ekk tiyen SUB ekk torgnn kiyla...... mn ahnne mta mge SUBJECT 3 krgnn berida.... hebi wen sch wala ehm deyk na..anika CAMPUS BOOK eke ehm deyk nh.....

  • @bhagyakalpani5529
    @bhagyakalpani5529 2 ปีที่แล้ว +5

    Mage dream eka .aniwaryenma mama mawa e thenata genawa ❤️

  • @wolverinecostco2503
    @wolverinecostco2503 2 ปีที่แล้ว +3

    goodak වැදගත් una❤️

  • @nadeeshasewwandi9393
    @nadeeshasewwandi9393 ปีที่แล้ว +1

    Biology karala badullen z eka 0.2324 නීති පිහිටේ select wen nathiweid

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 ปีที่แล้ว +2

    Godak watinawa.sthuthi..❤

  • @HseoY
    @HseoY ปีที่แล้ว +3

    Open university එකේ llb එක අනිත් රජයේ කැම්පස් වල llb එක සමානව පිළිගන්නවාද? Open එකේ lectures online ද physical ද

  • @sandunimekala6416
    @sandunimekala6416 2 ปีที่แล้ว +6

    Denna marry kra neda ehnn..😍❤❤ congratulations

    • @asseinmefiu71
      @asseinmefiu71 ปีที่แล้ว +2

      me dr ge wife da😮😊❤

  • @StudywithSachi
    @StudywithSachi ปีที่แล้ว +1

    රජයේ lawyer කෙනෙක් වෙන්න නම් අනිවාරයෙන්ම 1st clz හරි 2nd clz ඕනිද

  • @Sanu-gb9cv
    @Sanu-gb9cv 10 หลายเดือนก่อน +4

    My deram ♥️

  • @mypetlabradorretriever8882
    @mypetlabradorretriever8882 2 ปีที่แล้ว +1

    Godk wedagath una..❤️

  • @Nisha_di
    @Nisha_di 3 หลายเดือนก่อน +1

    open university eke law entrance exam ek thiyenne mona month ekeda?? hoda sirla inne kawud class karana❤️ (2025 intake ekt)

  • @shenaliyasharawimalaweera9878
    @shenaliyasharawimalaweera9878 3 หลายเดือนก่อน

    වෙනත් රටක Lawyer කෙනෙක් විදිහට වැඩ කරන්න LL.B degree එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද Attorney at Law professional qualfication එක විතරක් මදිද......

  • @deavindyanethmini5945
    @deavindyanethmini5945 ปีที่แล้ว +1

    Thank you so much 🙏🙂

  • @rashmimalindi2298
    @rashmimalindi2298 2 ปีที่แล้ว +1

    Godak watinawa Dr. my dream law

  • @savidyasankalani23
    @savidyasankalani23 10 หลายเดือนก่อน +1

    මම 2024 Technology stream එකෙන් exam කරන කෙනෙක්. ඒත් මට lawyer කෙනෙක් වෙන්න ලොකූ ආසාවක් තියනව. Technology වලින් හොද zscore එකකින් මට law යන්න පුලුවන්ද දැනගන්න කැමතියි. Video එක ගොඩක් වටිනව.❤

    • @ButhsaraShehani
      @ButhsaraShehani 10 หลายเดือนก่อน +1

      Me too 🥹

    • @kumarikumari4459
      @kumarikumari4459 10 หลายเดือนก่อน +1

      Tech karala Pera, Colombo ,Jaffna low yanna ba 😒 low college hari, Open university llb hari karanna wenne direct low faculty yanna ba😢

    • @savidyasankalani23
      @savidyasankalani23 10 หลายเดือนก่อน

      @@kumarikumari4459 aiyoo 🥲

    • @rangikasewmini4726
      @rangikasewmini4726 9 หลายเดือนก่อน

      Commerce krl pera , colomba ynna barida

  • @DilshiPigera
    @DilshiPigera 2 ปีที่แล้ว +4

    Law college , open uni හෝ KDU එකේ 4 years complete කරන්න යන මුදල කොපමණද??

    • @indrachapaabey1950
      @indrachapaabey1950 2 ปีที่แล้ว +1

      KDU nm 11k witra

    • @DilshiPigera
      @DilshiPigera ปีที่แล้ว

      @@indrachapaabey1950 Law college ?

    • @sanjeewaegodage341
      @sanjeewaegodage341 ปีที่แล้ว

      Kdu eke issaranam laksha 8k den poddak wedi eti..open uni eke nam loku ganak yan ne. Law collge auruddakata panasdahak wage yanawa eti.. dala washayen awabodayk gann

  • @wathuhewageleslydesilva-id7hf
    @wathuhewageleslydesilva-id7hf 5 หลายเดือนก่อน

    Thankyou all ❤️🫶

  • @DumindaDuminda-wc7hq
    @DumindaDuminda-wc7hq 16 วันที่ผ่านมา +1

    සර් ලංකාවෙ මනෝ විද්‍යා උපදේශකවරයෙක් වෙන්නේ කොහොමද ?

  • @harshanijayamini7071
    @harshanijayamini7071 ปีที่แล้ว

    මිස් හොද course එකක් හෝ class එකක් කියන්න පුලුවම්ද law entrance exam එකට face කරන්න.

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 ปีที่แล้ว +3

    Lawyer කෙනෙක් වෙන්න වයස බලපානවද

    • @sachirathnayaka3832
      @sachirathnayaka3832 ปีที่แล้ว +1

      Ousl eke age eka balapanne nehe.. low entrance kohomada danne nehe

  • @DilmiSanjana-ol6ew
    @DilmiSanjana-ol6ew ปีที่แล้ว +2

    Sir , madam mama karanne A/L vala commerce stream eken Accounting , Business studies , Econ me subject karala low faculty ekakata yanna puluvan veida kiyannako

  • @senesena9968
    @senesena9968 ปีที่แล้ว +3

    O/L .subjects onada? A monawada?
    A/L subjects monawada?

  • @fathimaamna3018
    @fathimaamna3018 ปีที่แล้ว

    Thank you so much sir❤

  • @savinduvidanage8001
    @savinduvidanage8001 ปีที่แล้ว +2

    මම මේ පාර කැම්පස් selected
    . මේ පාර llb open universityත් ලිව්වා. මට තියෙන ප්‍රශ්නය වන්නේ හදිසියේ llb එකට තේරුනොත් open university එකටත් select වෙන්න පුලුවන්ද ?
    එහෙම උනොත් ප්‍රශ්න වේවිද

    • @Lilly2254
      @Lilly2254 ปีที่แล้ว

      කැම්පස් එකේ select උනේ නීති පීටයට නෙමේ නම්, ඕපන් යුනිවර්සිටි එකේ LLB උපාදිය කරන්න. ඒත් කැම්පස් එකේ තේරිලා තියෙන්නෙ නීති පීඨයකට හෝ නීති අද්‍යන අ‍ංශයකට නම්, නැවත open university එකේ නීති උපාදිය හැදෑරීමට අවශ්‍ය නෑ..
      හේතුව : දෙකෙන්ම හම්බ වෙන්නෙ එකම උපාදිය. දෙකේම අවසානයේ ලෝ කොලේජ් යන්න පුලුවන්.
      වෙනස කැම්පස් එකේ උපාදිය ඉක්මනට ඉවර වෙනවා. open යුනිවර්සිටි එකේ උපාදිය ගන්න ටිකක් කල් යනවා.
      ඊ ලඟ ප්‍රශ්නය මේ දෙකම කරන එක ප්‍රශ්නයක් වෙයිද කියන එක. උත්තරය නැහැ. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    • @hirushiruwanpathirana9159
      @hirushiruwanpathirana9159 ปีที่แล้ว

      ​@@Lilly2254ai open university eke degree eka gnna kal ynne

  • @kavishkamihiranga4248
    @kavishkamihiranga4248 ปีที่แล้ว +2

    මට පුළුවන් ද මෙ දේට උත්තරයක් දෙන්න
    මම ඒලෙවල් කරන්නෙ
    Sinhala , political & history මෙ subject වල z core එක කොහොමද

    • @Thathsara25AL
      @Thathsara25AL ปีที่แล้ว +2

      ඔයට ඔය විෂයන් තුනටම ලකුණු 90 ට වඩා ගන්න පුළුවන් උනොත් නම් z එක ගැන පොඩ්ඩක් වත් හිතන්න ඕන නෑ. හොඳ අගයක් නිර්මාණය වෙනවා

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +1

    Mn ahala thiyenne law yanna English C ekak hari A/l English S 1k thibbba nam hari kiyala. Ane uththarayak dennakoooo

  • @Sadu876
    @Sadu876 ปีที่แล้ว +1

    Music, gogropy,sinhala krl brid lower ynn.nithi widyalet gihin salli gewnn onid 3 A ' s dammthe.nithi pitayt ynn brid music krpu nisa 😊

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 2 ปีที่แล้ว +1

    Please doctor lankawe proffcer kenekta labena benefits ganath wenne kohomda , wage dewal akka me wagema video akak karannkoo thawama a wage video akak hambune nee
    Your all videos very important 👏

  • @ranuliosandara4930
    @ranuliosandara4930 หลายเดือนก่อน +1

    Ol maths බලපාන්නේ නැද්ද , Al A3 ක් ම ඔනේ නැද්ද

  • @dishanmethusha1176
    @dishanmethusha1176 2 ปีที่แล้ว +3

    Godak wadagath una

  • @thiwankakumarasingha6404
    @thiwankakumarasingha6404 ปีที่แล้ว

    Mn hoya hoya hitapi vidiyo ekak

  • @sadeepasadeepa6859
    @sadeepasadeepa6859 ปีที่แล้ว +1

    LLB degree එකෙන් පිටරට රැකියාවක් කරන්න degree එක English medium වෙන්න ඕනද.එහෙම යන්න අමතර සුදුසුකම් මොනවද කියල කියන්න පුළුවන්ද.

    • @piyumiuduwella3144
      @piyumiuduwella3144 ปีที่แล้ว

      Lawyer kenek wenna awashayai
      Natham loku job opportunities na

  • @emashakawindi786
    @emashakawindi786 ปีที่แล้ว +1

    Ane bohoma sthuthiy

  • @PiumiNisansala-i5l
    @PiumiNisansala-i5l 9 วันที่ผ่านมา +1

    Math asai loya kenek venna ❤ekata oni vishayan monavada ❤

  • @DasuniNawodya-u5v
    @DasuniNawodya-u5v 11 หลายเดือนก่อน

    Doctor , මම A/L කරන්නේ biology , chemistry, agri මට low faculty යන්න නම් අඩුම මොන වගේ result එකක් ඕනේ වෙයිද , bio එක්ක agri කරාම rank එක පහළ යනවා නේ doctor agri , එක්ක bio කරාම හොඳ result එකක් තිබ්බත් ගොඩක් rank එක පහළ යාවිද pls reply doctor 🙏

  • @sahanaruwan3114
    @sahanaruwan3114 หลายเดือนก่อน

    Mata ol English s ekk tiyenne, a/l wala c. C. S tiyanawa commerce steam eken me results eken privet camps ekakin hri llb upadiya karanna berida

  • @AluthUpaya
    @AluthUpaya ปีที่แล้ว

    O/L walin passe private LLB එකක් කරලා lawyer kenek වෙන්න බැරිද? C2 S1 අනිවාරෙන්ම ඕනිද

  • @prabodasewwandi1598
    @prabodasewwandi1598 2 ปีที่แล้ว +2

    Low college gihin lowyer knk unu kenekt bank ekka Leegal officer kenek widihata අමතරව weda krnna berid ..llb dgree ekk අනිවාර්යයෙන් onid sir...

  • @sadamalimadu5352
    @sadamalimadu5352 ปีที่แล้ว

    nersin ඝණත් ස්මපූර්ණ තොරතුරු ඇතුලත් විඩියෝ එකක් දෙන්නකෝ

  • @ishanisamarawickrama1137
    @ishanisamarawickrama1137 2 ปีที่แล้ว

    Thank you so much sir

  • @hashinihandunneththi894
    @hashinihandunneththi894 10 หลายเดือนก่อน +1

    Law college eke exam tike eka parin Karaganna video ekak karanna sir

  • @SewminiWathsala-dd4xz
    @SewminiWathsala-dd4xz ปีที่แล้ว +1

    මගේ එකම හීනේ 🙂🥰

  • @shalinisewmini4923
    @shalinisewmini4923 2 ปีที่แล้ว +1

    Sir ol walata media karana ekada hoda ict karana ekada hoda ...media karoth monada job wagema ict karoth monada job kiyannakoo..plzzz

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +1

    Mageth heene❤🥺one day i want to be a lawyer

  • @shashikalakularathna8274
    @shashikalakularathna8274 4 หลายเดือนก่อน +1

    Mata dana ganna puluwnd , law college ekata api kochchr cost ekk yanwd kiyala.

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 ปีที่แล้ว

    මම දන්න තරමින් කොළඹ, පේරාදෙණිය , යාපනය විශ්වවිද්‍යාලය ත්‍රිත්වයේ නීති පීඨයට යන්න හැම විෂයකින්ම බෑ. Arta නොහොත් කලා අංශයෙන් කළත් කරන්න ඕනේ විෂයන් තියෙනවා. අවම "දේශපාලන විද්‍යාව, ඉතිහාසය, Media...etc" ඇතුළු විෂයන් වලින් එකක් කරලා තිබිය යුතුයි..

    • @kithminiiranga
      @kithminiiranga ปีที่แล้ว

      Eka aththada ?

    • @sithumsandares2231
      @sithumsandares2231 ปีที่แล้ว +1

      සෞන්දර්ය විෂයන් කරලා තිබ්බොත් බෑ නේද... උදා:- සංගීත, නාට්‍ය

    • @mangalaupulwila2948
      @mangalaupulwila2948 ปีที่แล้ว

      @@sithumsandares2231 දන්න තරමින් බෑ. මගේ බැජ් එකේ ඉන්නවා ගාලු දිස්ත්‍රික් 2, කුරුණෑගල 7, ත්‍රිකුණාමලය 6 තුන්දෙනාටම සෞන්දර්ය විෂයන් නිසා නීති පීඨ යන්න බැරිව ශාස්ත්‍ර පීඨ ආපු අය.

  • @shashi668
    @shashi668 ปีที่แล้ว +1

    සර් සාමාන්‍ය පෙළ පෙළ ඉංග්‍රීසි වලට තුන්වෙනි පාර C සාමාර්ථයක් තිබ්බොත් නීතිඥවරයෙක් වෙන්න පුළුවන් ද 🙏🙏 අනේ සර් කියන්නකෝ මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේක

    • @Hp-gl6qn
      @Hp-gl6qn ปีที่แล้ว

      Puluwan

  • @himansirukshila673
    @himansirukshila673 ปีที่แล้ว +2

    ඕලෙවල් English C එකක් නැති කෙනෙකුට 2022 (2023 ලබන ජනවාරි)ඒලෙවල් කරලා ඒ අවුරුද්දෙම O/L English C එකක් දාගෙන ,ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් ලියන්න පුලුවන්ද ඩොක්ටර්,මොකද මගේ ඩ්‍රීම් එක ලෝයර් කෙනෙක් වෙන්න ඒත් මට O/L English C එකක් නෑ ,මට ඒත් කෝමහරි ලෝයර් කෙනෙක් වෙන්නමයි
    ඕන,මට දැනට C එක නැති නිසා ලෝ ෆැකල්ටි යන්න A/L English තිබ්බොත් ඒත් හරි නේද ,ඒකටත් ට්‍රයි කරනවා මම
    පොඩ්ඩක් මේ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද ඩොක්ටර් .

    • @piyumiuduwella3144
      @piyumiuduwella3144 ปีที่แล้ว

      O/l English withrak ayeth karla C ekak ganna

    • @himansirukshila673
      @himansirukshila673 ปีที่แล้ว

      @@piyumiuduwella3144 ඔව් ඒත් දැන් 22 අය එක්ක ලියලා ,අපේ රිසාල්ට් එන්න කලින් එයාලගේ රිසාල්ට් එන්නෙ නෑනේ ඒකයි ප්‍රශ්නෙ ,

    • @piyumiuduwella3144
      @piyumiuduwella3144 ปีที่แล้ว

      @@himansirukshila673 result eka awama thamai register wenna weneah

    • @adheelivevlog
      @adheelivevlog ปีที่แล้ว +1

      අනේ මගෙ ප්‍රෂ්නෙත් ඒ කමයි එහෙම පුලුවන්ලු ද

    • @adheelivevlog
      @adheelivevlog ปีที่แล้ว

      Plz kiynnako

  • @Gueen1114
    @Gueen1114 13 วันที่ผ่านมา

    mata exam valata thava dhavas 14 thiyanne
    Mage o/l English vala S
    O/l march eke thiyane university apply karannakota o/l results evlilla nehe 🙂 avulen inne mama monavadha karanne🙂🙂🙂🙂 oya mekata rply kaloth mage jeevithetama hodhak vei kiyala hithanava

  • @pubuduwickramasingha7510
    @pubuduwickramasingha7510 ปีที่แล้ว +1

    A/Ls wlt
    Logic -B
    Econ-B
    Geography-A
    tibboth Law ynn briweid madam?

    • @piyumiuduwella3144
      @piyumiuduwella3144 ปีที่แล้ว

      Puluwan
      Good Z score is needed for law faculty
      But you can sit for law college and open university entrance exams

    • @pubuduwickramasingha7510
      @pubuduwickramasingha7510 ปีที่แล้ว +1

      @@piyumiuduwella3144 Ok
      Thnq madam.😇❤

  • @githmihansa114
    @githmihansa114 11 หลายเดือนก่อน

    A/l නොකර ලංකාවේ නීතීඥ වරයෙක් වෙන්න පුළුවන්ද?

  • @enukayohani5977
    @enukayohani5977 ปีที่แล้ว +1

    apita LLB Degree ek english medium walin hons degree (gaurawa uapadiyak widiyata)ekk widiyata karanna puluwand, ek karala apit UK wage giyoth UNICEF eke job ekk karanna puluwand

  • @THEBLACKTIULIP
    @THEBLACKTIULIP ปีที่แล้ว +1

    Issr kdu llb ekk thiyen ayt low college eke awrudu thunm krnn one kiyl ekk thibba. Den ek wens weld.🙏🙏🙏plzz answer

  • @nimashashiya4804
    @nimashashiya4804 ปีที่แล้ว

    Thank you ❤️

  • @kaveee999
    @kaveee999 10 หลายเดือนก่อน

    Ayye 2 nd shy කරලා colombo uni yana ekada හොඳ ,1 shy eken private uni යන එකද හොඳ ඇත්තටම මම දන්නේ නැහැ ඒක ගැන මට පොඩ්ඩක් කියන්න ඇහැකි ද ,loku උදව්වක්

    • @Hsgvccf
      @Hsgvccf 10 หลายเดือนก่อน

      Puluwannm හොදම දේ law entrance එකක් ලියන්න

  • @maleeshasamaranayaka3077
    @maleeshasamaranayaka3077 ปีที่แล้ว

    Law fecalty yanna aniwaren o/l english c onimada.. a/l genaral english S ekak thibbata berid.. o/l english shy 3k kara S thiyenne. Thawa parak karala english walata C ekak gaththot eka walanguid cempus yanna

    • @Hp-gl6qn
      @Hp-gl6qn ปีที่แล้ว

      පුළුවන්

  • @nimeshamadushani9213
    @nimeshamadushani9213 ปีที่แล้ว +1

    Al walata political ,history ,sinhala karala law faculty yanna puluwand

  • @Madhushika
    @Madhushika 6 หลายเดือนก่อน

    Kawruhari kiyannako bio karl law yannai art karl law yannai ekama kaalayak neda yanne? Plz reply

  • @shalinisewmini4923
    @shalinisewmini4923 ปีที่แล้ว +1

    A/L වලට commerce කරලා lawyer කෙනෙක් වෙන්න බැරිද ...plzz rpl 🙏🙏