නීතිඥවරයෙක් වීමට කෙටිම මග-The shortest path to become a Lawyer in Sri Lanka PART 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • වැඩි විස්තර සඳහා www.ifgedu.com/ වෙත පිවිසෙන්න
    A/L අවසන් කල ඔබ සඳහා Sasip Institute මගින් පවත්වනු ලබන Sri Lanka Law College Entrance Examination -2021 පාඨමාලාවේ හැදින්වීම් දේශනය (Induction Programme) 2021 January 2 වන දින උදේ 9 සිට ( • Law Entrance Induction... ) ඔස්සේ සජීවී පැවැත්වේ . එදින පැවැත්වෙන දේශනය නොමිලේ පැවැත්වෙන බව සලකන්න

ความคิดเห็น • 38

  • @madharasewmini4992
    @madharasewmini4992 2 ปีที่แล้ว +18

    සර් ලංකාවේ නීති උපාධිය ලෝකේ ඕනෙම රටක පිලිගන්නවද අපිට ඕනෙම රටකට ඉල්ලන්න පුලුවන්ද

    • @sandadu5213
      @sandadu5213 ปีที่แล้ว +2

      බෑ..UK,කැනඩා වගේ අපේ නීතියට සමාන නීතියක් තියෙන රටවල් විතරයි පිලිගන්නෙ

    • @MoveToUSA
      @MoveToUSA 7 หลายเดือนก่อน

      USA වල LLB එක නම් පිළිගන්නේ නැහැ ඔයාට JD ( Juris Doctor ) එක කරන්න ඕනි, ඊට පස්සේ ඔයා practice කරන්න බලාපොරොත්තු වෙන state එකේ bar exam එක pass වෙන්න ඕනි.

  • @MoveToUSA
    @MoveToUSA 3 ปีที่แล้ว +15

    උසස් පෙළ 3න් පාරම අසමත් කෙනෙකුට ලංකාවේ නීතිය හදාරන්න කිසිම විධිහකින් බැරිද ?

    • @rajapakshemsandun4470
      @rajapakshemsandun4470 ปีที่แล้ว +2

      😂epa bn nithiya iwrine

    • @MoveToUSA
      @MoveToUSA ปีที่แล้ว +1

      @@rajapakshemsandun4470 මම USA වල ඉන්නේ. මම ලංකාවේ නීතිය හදාරන්නේ නැහැ නමුත් ඇත්තටම දැන ගන්න ආසයි ඇයි ඔයා ඔහොම කියන්නේ කියල

    • @maleesh_hiran
      @maleesh_hiran 11 หลายเดือนก่อน

      උසස් පෙළ 03 පාරක් කරලා , තුනම all " F " නම් අඩුම Art වලින් වත් S3 k දාගන්න බැරි කෙනෙක්ට නීතීඥයෙක්ට අවශ්‍ය දේවල් මතක තියාගන්න වත් පුළුවන්ද ඒ අදහස සමාජෙ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියන නිසා

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 7 หลายเดือนก่อน +2

      ​@@MoveToUSAමෙහෙමයි එයා ඒ කියල තියෙන්නෙ ඒලෙවල් වගෙ පොඩි විභහගයක්වත් හරියට කරන්න දෛර්‍යක් නැති කෙනෙක්ට නීතිය වගෙ අතිශය විශාල පරාසයක විශයක් වෘත්තියක් හදාරන එක අමාරි දෙයක් කියන අර්තය මම හිතන්නෙ.....උඩින් බලන කෙනෙක්ට ඒක අතිශය සාදාරන දැක්මක්.....නමුත් විභගයක් කිසිම සේත්ම දැනුම් මටම හෝ පුද්ගලයෙකුකේ අනාගත සාර්ථකත්වය මනින හොද මිනුමක් නෙමෙයි.....

    • @MoveToUSA
      @MoveToUSA 7 หลายเดือนก่อน

      @@SajanaMendis-ic5mg ඔබගේ පිළිතුරට ස්තුතියි. මමත් AL කරල තමයි රජයේ campus ගියේ.මේ USA වල වගේ ලෝකයේ දියුණු රටවල ලංකාවේ වගේ AL exam එකකින් තෝරලා ළමයි campus යැව්වොත් මේ රටේ ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න එකක් නැහැ. මම නම් AL කියන්නේ පොඩි විභාගයක් කියල කිසි විටෙකත් පිළිගන්නේ නැහැ. AL කියන්නේ ඉතාම දුෂ්කර exam එකක්! මම දකින්නේ AL වගේ exam එකක් තියල රජයේ campus ගන්න ප්‍රධන හේතුවක් ඇවිත් අපේ ලංකවේ රජයේ විශ්ව විද්‍යාල නොමිලේ. එහෙම හැමෝටම නොමිලේ දෙන්න බැරි නිසා ඇත්තටම ළමයි හලන්න තියෙන exam එකක් AL කියන්නෙ. බලන්න ලංකාවේ OUSL එකේ OL වලින් ගිහින් Advanced Certificate level එකේ credit 30 ක් කරලා ළමයෙකුට LLB එක කරන්න පුළුවන්. එහෙම lawyers ල වුණ අය ඉන්නවා, මේ USA වලත් එහෙමයි, OL වගේ දැනුමෙන් campus ගිහින් එතැන ඉදන් ඉදිරියට යනවා. අතිශය විශාල පරාසයක තියෙන විෂයක් කිරීමට තියෙන හැකියාව වයස 17, 18 දී මුහුණ දෙන exam එකක ප්‍රතිපලයකින් මනින එක ගොඩක් වැරදයි කියන එක මගේ මතය. නැවතත් මම කියන්නේ අපේ AL exam එක තියෙන්නේ ළමයි හලන්න මොකද degree එකක් හැමෝටම නොමිලේ දෙන්න බැරි නිසා.
      මේ නිසා ගොඩක් ම දුක අපේ මිනිස්සු අපේ මිනිසුන්වම මනින විදිහයි. අර කලින් comment එක දාලා තියෙන කෙනා වගේ ගොඩක් දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඇත්තටම එහෙම වෙන්න හේතුව අපේ රටේ අධ්‍යපන ක්‍රමය. දියුණු රටවල ඔහොම නැහැ, මම ගොඩක් සතුටු වෙනවා දියුණු රටක ජීවත් වෙන්න ලැබීම ගැන, මොකද මෙහෙ බලන්නේ විශේෂයෙන් අධ්‍යපනය තුල ඒ ඒ පුද්ගලයට ගැලපෙන විදිහේ අධ්‍යපන ක්‍රමය හදල ඒ තුලින් ඒ පුද්ගයල ජයග්‍රණය කරවන්න. අපේ රටේ අපි හැමෝටම එකම හැන්දෙන් බෙදන්නේ. පිටරට අවහම තමයි ලංකවේ අධ්‍යාපනය තුල තියෙන අසාධාරණ කම් තේරෙන්නේ. මේ මගින් වෙන්නේ රටේ මානව සම්පතට නිසි වටිනාකමක් නොලැබීමයි. Exam pass කරන අය ගොඩ, අනෙක් අය පිටරටවල වහල් රැකියාවල් වලට යනවා. ලංකාවේ අධ්‍යපන ක්‍රමය, ඒ නිසා මිනිස්සු අනෙක් අය ගැන දරන ආකල්ප නිසා අපේ රට දියුණු වෙයි ද ?

  • @DilmiMethasala
    @DilmiMethasala 3 ปีที่แล้ว +4

    Tnx sir

  • @d.muvindu5790
    @d.muvindu5790 2 ปีที่แล้ว +2

    Sir api ol pass vela kohomada al thoragaddi salakilimath venna ona eeva

  • @veenavisudarshana7090
    @veenavisudarshana7090 3 ปีที่แล้ว +4

    Accounting degree ekak thiyana kenekta low collage eke entrance exam eka karalada enter wenna puluwan sir?

  • @navodyaharshani210
    @navodyaharshani210 3 ปีที่แล้ว +3

    Sir judge knk wenne kohomd ethakot

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 2 ปีที่แล้ว +1

    චන්දෙ ඉල්ලනවා මිනිස්සු රවටලා ජනාධිපති වෙලා exam ලියනව නාමල් වගෙ 😃😃😃

  • @Thrishula.1948
    @Thrishula.1948 ปีที่แล้ว +1

    නීතිඥ වෘත්තීය රජයේ එකක් නෙවෙයිද ....

  • @gamlathrajapaksha2337
    @gamlathrajapaksha2337 ปีที่แล้ว +1

    ලංකාවෙ නිතිවෙිදින්ගෙ නාමලේකනය බලාගන්නෙ කොහොමද

    • @Desertfox18
      @Desertfox18 ปีที่แล้ว

      නීතිවේදීන්ගෙ නාම ලේඛනය බලන්නෙ කොහොමද කියලා දන්නේ නෑ, හැබැයි නීතිඥයින්ගේ නාම ලේඛනය ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ මූලස්ථානයෙන් බලාගන්න පුළුවන්.

  • @vjeyorange1912
    @vjeyorange1912 3 ปีที่แล้ว +4

    ஆபாச வலைத்தளங்களை முழுமையாக முடக்கினால் மனித சமூதாயம் சிறந்த மாற்றத்தை அடையும்.
    இது நடைமுறைக்கு வந்தால் மிகப்பெரிய வெற்றி கிடைக்கும்.

  • @idancelyrics82
    @idancelyrics82 2 ปีที่แล้ว +2

    Lawyer kenek wenne nathuwa Sri lankan Laws gana danuma sadaha dana ganna puluwan sources nadda

  • @sasinisathmini4785
    @sasinisathmini4785 ปีที่แล้ว +2

    Private institute ekak LLB karanna puluwan da

  • @josephpatrick1041
    @josephpatrick1041 10 หลายเดือนก่อน +1

    A/l aniwaryaida?

  • @gamlathrajapaksha2337
    @gamlathrajapaksha2337 ปีที่แล้ว +1

    ව්බාගය නැතුව පොත් කියවල නිතිය ඉගන ගන්න අයට තැනක් නැතිද

  • @ovindirehana8240
    @ovindirehana8240 ปีที่แล้ว

    ලංකාවේ llb එක කරන්න යන කාලයට වැඩිය පිටරටක කලොත් කාලය අඩුයිද

  • @Amaa2006
    @Amaa2006 8 หลายเดือนก่อน

    O/L karapu gaman karanna widiyak nadda 😒

  • @madushankadilshan9183
    @madushankadilshan9183 ปีที่แล้ว +1

    අනේ සර් ol English වලට S තිබිලා බැරිද

    • @md8479
      @md8479 ปีที่แล้ว

      Bh C ekak thiyenna ona..

    • @kavindayadevindi7996
      @kavindayadevindi7996 ปีที่แล้ว

      Dewani para o/l english c tibboth puluwan neda

    • @DCDSilva
      @DCDSilva ปีที่แล้ว

      ​@@kavindayadevindi7996 පුළුවන් අවමc

  • @fathimasara9809
    @fathimasara9809 ปีที่แล้ว

    Llb tamil medium wala karanta berida

  • @PriynkaTuranga-hq2em
    @PriynkaTuranga-hq2em ปีที่แล้ว

    Sir මට ඔබ තුමාව අංකය ලබා දෙන්න

  • @sujithsunanda5243
    @sujithsunanda5243 2 ปีที่แล้ว

    If we do technology for a/l,can we apply for llb

  • @yasankaharshana7201
    @yasankaharshana7201 2 ปีที่แล้ว +5

    සර් අපි ලංකාවේ ඉදන් මේ විභාග ටික කරල ලෝයර් කෙනෙක් උනාට පස්සේ අපිට වෙන රටක ලෝයර් කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්ද.
    නැත්තම් කොහොමද අපි වෙන රටක ලෝයර් කෙනෙක් වෙන්නෙ

  • @dayanthadilshan4051
    @dayanthadilshan4051 ปีที่แล้ว

    sar cantak number ekak denna pliiss

  • @sahanHHH
    @sahanHHH 2 ปีที่แล้ว +3

    Sir tech krla beida lawyer kenek wenna

    • @b.t.sarmygirl8394
      @b.t.sarmygirl8394 2 ปีที่แล้ว +1

      Ane math tech karanne.danna kenek innawanm kiynnko