everything about the law college | නීති විද්‍යාලය ගැන හැමදෙයක්ම දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • law college එකට වියදම කීයක් යනවද
    • fees of srilanka law c...

ความคิดเห็น • 266

  • @Ssaasmms
    @Ssaasmms ปีที่แล้ว +13

    අක්කිගෙ චූටි බබාගෙ කුරු කුරුවත් ඇහෙනෝ අනේ ශෝයි...❤❤❤

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +17

    අක්කි ලංකවේ University එකක අවුරුදු 4 ක law degree එක කරලා aniwaren law college ගියොත් ද degree එක complete වෙන්නේ අවුරුදු 4 ක degree එක කරලා විතරක් master degree එකක් කරන්න පිට රට යන්න බැරි ද? 🤔 🙄Please reply me

    • @skylar999
      @skylar999 2 ปีที่แล้ว +1

      Anne matath denagaganna onee

    • @sheharaindrachapa9904
      @sheharaindrachapa9904 ปีที่แล้ว

      ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ඔයාට ලැබෙනේ නීතිවේදී උපාධිය. නීතිවේදී උපාධිය සම්පූර්ණ කිරීම පමණක් ප්‍රමාණවත් නෑ ලංකාවේ අධිකරණයක නීතීඥවරයක් ලෙස කටයුතු කරන්න. නීතීඥවරයෙක් ලෙස පත්වීමට නීතිවේදී උපාධියත් සමඟ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පෙනී සිට එය සමත් විය යුතුයි. ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක නීතිවේදී උපාධිය සම්පූර්ණ කර masters සඳහා විදේශගත වීම කල හැකියි.

  • @vindi5251
    @vindi5251 2 ปีที่แล้ว +5

    Thank you so much akki for sharing this important details ♥️

  • @MaduraJayan-ix3id
    @MaduraJayan-ix3id ปีที่แล้ว +1

    අක්කෙ කැම්පස් පොතෙ තියනවා සාමාන්‍ය පෙල c හෝ..උසස්පෙල english s තියෙමම්. උසස් පෙල.පාස් වෙලා ලෝ.ඉල්ලන් පුළුවන් කියලා

  • @samiramihiran7403
    @samiramihiran7403 ปีที่แล้ว +3

    o/L english 2nd shy krla C thiynwa akke, meka apply krnna pluwand.. podk kiynnko, thank you!

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි 👊❤️

  • @user-wk8xt4jc8z
    @user-wk8xt4jc8z 9 หลายเดือนก่อน +1

    අක්කේ bio , agri , chemistry කරපු කෙනෙක් ගේ z එක 1.9 වඩා වැඩි නම් low යන්න පුළුවන්ද , bio , chemistry , physics කරන කෙනෙක් වඩා rank එක පහලට යනවා නේ ලෝ faculty යන්න මුල් rank එකක්ම ඕනද කියන්නකෝ 🙏

  • @kumarahettiarachchi1717
    @kumarahettiarachchi1717 ปีที่แล้ว +1

    2024 න් පසුව ලෝකොලේජ් ඇතුල් වීමට නම් ලෝ කොලේජ් ඇතුල් වීමේ විබාගය සමර්ත විය යුතු බවට රාවයක් තිබෙනවා .
    (නීතිවේදී උපාදිය තිබුනත්) ,එය සත්‍යක්ද?

  • @hiruhansirka8376
    @hiruhansirka8376 ปีที่แล้ว +2

    අක්කේ.. Bio කරලා low යන්න ඕන z score අගය,, Art වලින් low යන්න ඕන z score අගයමද ? ඒ ගැන කියන්නකො අක්කෙ 😇

  • @gimhani5455
    @gimhani5455 2 ปีที่แล้ว +2

    Godak sthuthi akkee

  • @nimmidayananda9927
    @nimmidayananda9927 3 หลายเดือนก่อน +1

    Ane thanks akki...❤

  • @dilrah280
    @dilrah280 ปีที่แล้ว +1

    Akke SLIIT wge private campus ekaka LLB kroth law college eke final exam eka krnna barida? Law college eketh aurudu 3ma inna ooneda?

  • @akarshana2663
    @akarshana2663 2 ปีที่แล้ว +3

    Ethkota akke LLB ekath sinhalen karann puluwan da university eke lectures sinhalen thiyenwada

  • @sleducationschool9156
    @sleducationschool9156 2 ปีที่แล้ว +1

    Thank akki me wage watina videos genawata

  • @sunshineirdz
    @sunshineirdz ปีที่แล้ว +3

    Thanks for your information

  • @shee_n_a6481
    @shee_n_a6481 2 ปีที่แล้ว +3

    Government university ekaka degree eka karana gaman අමතරව law college awith law degree eka karanna pluwan d. Ekata කාලය manage karagnna සාමාන්‍යයෙන් pluwan d. Ehema karana aya innwada
    Api law college awoth apita wena university ekaka degree eka karagnna කාලයක් hoya gnna amaru වේවිද

    • @maheshi365
      @maheshi365 2 ปีที่แล้ว +3

      Ane Akka mekata reply ekak dennakoo..matath me prashneta uththare danagnna Oni🥺

  • @poorniniasansala5974
    @poorniniasansala5974 ปีที่แล้ว

    Akki..law college eke exam gazatte krala tibunta mta danna bari una akke. Dan open university eke law exam tynava. Me deken kokeda akke law karanna hodama. E vagema ousl eke lectures tynne weekend ekeda.

  • @user-hn2cj3lz1i
    @user-hn2cj3lz1i 2 ปีที่แล้ว

    Akke 3d exam ekhth karpu kenekt me results ekh naththm 4th exam karl oy සුදුසුකම් hadagaththoth low entrance exam ekh karnn පුළුවන් d??? Plzz reply???

  • @ishinimahesha4288
    @ishinimahesha4288 2 ปีที่แล้ว +3

    Thank you akkiyo😘😘😘

  • @bubblygirl9612
    @bubblygirl9612 ปีที่แล้ว +3

    Sister Can say about the fee in law college.Course fee,admission fee,hostel fee etc..

  • @alahapperumasureka8364
    @alahapperumasureka8364 ปีที่แล้ว

    Akke O/L English walata C pass ekak eka parinma thiyenna onada. Dewani para gaththoth barida. Please reply🥺

  • @charithgunasekara169
    @charithgunasekara169 ปีที่แล้ว

    Private university එකක uk llb කරලා law college tution අවුරුදු 3 නොකර කෙලින්ම final exam ලියන්න බැරිද

  • @ruvi9252
    @ruvi9252 ปีที่แล้ว +1

    Biology karala S3ta barida affa🥺 C2 S1k danawanam campous ynwane

  • @soowon7542
    @soowon7542 2 ปีที่แล้ว +1

    Thnx akki videos walta❤❤ akki mama open university eke wena degree ekk karnw. Ekata yana gaman law college eke law course eka karnna puluwnda ? , BSS A/l walta thibboth law college ekata apply karnna barida akki ? Plz reply ❤❤

  • @gimhani5455
    @gimhani5455 2 ปีที่แล้ว +6

    Low faculty eka ganath video ekak krann akke

  • @BhashiniAbesekara-ub4cz
    @BhashiniAbesekara-ub4cz 3 หลายเดือนก่อน +1

    අක්කෙ පලවෙනි පාර ඉංග්‍රීසි වලට S එකක් තියෙන්නෙ දෙවනි පාර ලියලයි C ආවෙ... එත්කොට exam ලියන්න බෑද

  • @maleeshadewmini4997
    @maleeshadewmini4997 2 ปีที่แล้ว +3

    A/l රිසාල්ට් ආවහම කොහොමද apply karanne ??

  • @sewwandiwasana8355
    @sewwandiwasana8355 ปีที่แล้ว

    Akke o/l engilsh walata resalt sit dekaka prathipala thibunata kamak nadda . Palaweni para s ekak deweni para English wishaya witharak karala A Ekak . Eka law collge yanna pashnayakda

  • @Anu-bc9iw
    @Anu-bc9iw 2 ปีที่แล้ว +3

    අක්කෙ college eke study කරන්නෙ english වලින්නෙ එතකොට උසස්පෙළ ලියල english course එකක් කරෝතින් english හදාගන්න පුළුවන්වෙයි නේද🙂 ඒලෙවල් ලියල රිසාල්ට් ආවම මොනම university එක්කටවත් නොගිහින්ම law college යන්න පුළුවන්ද කියලා කියන්නකෝ

    • @edupediabynikethani
      @edupediabynikethani  2 ปีที่แล้ว

      Law college yannanam law entrance exam liyala pass wenna onea. AL pass wela madi

    • @shanu8572
      @shanu8572 2 ปีที่แล้ว

      @@edupediabynikethani law entrance exam apply karanne kohhomada???kiyannako

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 2 ปีที่แล้ว

    අක්කි උසස්පෙල පස් වෙලා කැම්පස් ගිහින් ගන්න ඩිග්‍රි එකෙන් රජයෙ නීතිඥ කෙනෙක් වෙන්න පුලුවන් වගෙම විවෘත විශ්ව විද්‍යාලයේ ගිහින් ගන්න ගන්න ඩිප්ලෝමා එකෙන් පුලුවන් ද රජයෙ කෙනෙක් වෙන්න

  • @dhammikabogahakumbura3797
    @dhammikabogahakumbura3797 ปีที่แล้ว +1

    1.AL වලට විශයන් හතරක් තිබුන කාලේ .ලෝ එන්ටරන්ස් කරන්න AL වලට " S "හතරක් තිබිම ප්‍රමාණ වත් ද? 2,සා.පෙ දි ,ඉoග්‍රීසි විෂයට "C' සමාර්ථ යක් ඕනි .එය ඉoග්‍රිසි පමණක් ඉල්ලුම් කොට ලියා ,තනි සහතිකයක තිබීම ප්‍රමාණවත්ද ?

    • @darshanakuruppu2291
      @darshanakuruppu2291 ปีที่แล้ว

      3C 1S AL/OL they accept as single result sheet,exam karapu nisa dannawa

  • @slmyyoutube6533
    @slmyyoutube6533 ปีที่แล้ว

    අක්කේ හොඳ z ekk අරන් al english wlata (s) ekk තිබ්බා nm ඇති නේද

  • @makavindaya9859
    @makavindaya9859 ปีที่แล้ว

    Miss Government university ekaka law faculty ekakata ynna select wechcha kenekta entrance exam eka liyanne nathuwa law collage yanna barida

  • @Yomalisuru
    @Yomalisuru 6 หลายเดือนก่อน

    මිස් මට ol 1st = ඉංග්‍රීසි w .2st=s .මම තුන් වෙනි පාර කරොත් law කරන්න බැරි ද

  • @tharindusandakalum3528
    @tharindusandakalum3528 2 ปีที่แล้ว +2

    අක්කේ private campus ekkin llb digre ek argththoth api low entreas exm ek lynn nthuw low collej ekt selected wnn plwnd ... plz rereply

    • @sanjeewaegodage341
      @sanjeewaegodage341 ปีที่แล้ว

      Ow llb tiyanawanam nikamma law college ekata gannawa

  • @mishti_girl6381
    @mishti_girl6381 5 หลายเดือนก่อน

    English valata o/l c nathuva A/l s eka vitharak thibila law college exam eka liyanna barida

  • @theekshananilupul1723
    @theekshananilupul1723 ปีที่แล้ว +2

    ඉංග්‍රීසි වලට උසස්පෙල ට C තිබ්බොත් පුලුවන් ද

  • @virashaoshadhi9973
    @virashaoshadhi9973 ปีที่แล้ว

    Miss logic , sinhala ,drama karaa campus eke law degree eka karanna barida drama prashnayak wenawada

  • @camilbernard8359
    @camilbernard8359 ปีที่แล้ว

    man rekiyawak karala wsshrama laba inne. usas jathika diploma ekak thiyanawa. English , Sinhalese credit thiyanawa. Law Entrance liyanna puluwanda?

  • @kasunkanishka1902
    @kasunkanishka1902 ปีที่แล้ว

    ඉංග්‍රීසි ,ගණන්..මං දෙවනි පාර ලියලා ගොඩ දාගත්‍තෙ..මට යන්න පුලුවන් වෙයිද

  • @umeshahanshani6846
    @umeshahanshani6846 ปีที่แล้ว

    Akki palavenipara ol valata english valata s thibila 2 para karala c thibboth apply karanna barida

  • @piyumimalshani4488
    @piyumimalshani4488 2 ปีที่แล้ว +1

    Me vedio ekatath thanks

  • @nirosha_lakmal
    @nirosha_lakmal 4 หลายเดือนก่อน

    උසස් පෙලට b 3 k thibboth english walata s thibunoth ynna barida

  • @hirunithathsarani2544
    @hirunithathsarani2544 ปีที่แล้ว

    O/l 1st shy ekem English, Sinhla,maths wlt C thiyenn oned.result sheet dekk brid.

  • @queen_nu2231
    @queen_nu2231 ปีที่แล้ว +1

    A/L .., Arts stream any subject වල අනිවාර්යයෙන්ම C2 . , .S තිබ්බනං විතරද low college යන්න පුළුවන්?

  • @HseoY
    @HseoY ปีที่แล้ว

    Akke,wena campus ekaka B.A degree ekak karana gaman law college yanna puluwand

  • @nipunihansika4328
    @nipunihansika4328 2 ปีที่แล้ว +1

    Akke private campus ekaka LLB degree ekak karala law college yanawa nam 2025n passe law entrance exam eka wage exam ekak thiyala hodatama pass wena Ayawa witharay ganne kiyala Aluth gazette eke thiyenawa kyl Yaluwek kiuwa.eka Aththak da Akke plz reply me🥺

    • @edupediabynikethani
      @edupediabynikethani  2 ปีที่แล้ว +1

      Ow ehema thiyei

    • @nipunihansika4328
      @nipunihansika4328 2 ปีที่แล้ว

      @@edupediabynikethani Akke man 2015 o/l kale.mata maths walata s ekak tbibbe. Man e nisa aye 2016 maths kala.Eth Mata kalin thibba s Ekath nathi wela e aurudde w thibbe. LLB ekak karala law college yanawa nam eka prshnayak weyda. Mage ethkota maths fail kiyala da salakanne ayala😕Ehema unoth mata law college yanna bari weyda.Mokada law college eke maths pass eka balanawane.Mata Dana ganna ona mage kalin s Ekath nathi wenawada kyl dewani paara liyala fail una nisa.Oya danna widiyata kohoma weyda eka.

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +1

    Tanquuuuu ❤️❤️❤️❤️👍😍😘😘

  • @kushi3228
    @kushi3228 8 หลายเดือนก่อน

    Akke private campus ekaka LLB eka krala law college yanna ai law entrance exam ek liyann onid?

  • @Official-uj5tb
    @Official-uj5tb 9 หลายเดือนก่อน

    Law entrance ekata apply karanne kohomda akke 😢,riply ekk dennko

  • @Danushkadananjaya9300
    @Danushkadananjaya9300 2 ปีที่แล้ว

    Lankawe low degreeya karala apita wena ratakata yanna berida. Ehema giyoth monawada karanna puluwan

  • @mahelanirmal5723
    @mahelanirmal5723 2 ปีที่แล้ว

    ජපන් , ෆ්‍රෙන්ච් එක්ක අයි සී ටී කලොත් ලෝ ෆැකල්ටි යන්න බැරිද?

  • @oshadhalakshan2013
    @oshadhalakshan2013 ปีที่แล้ว

    අක්කේ O/L සින්හල වලට C සාමාර්තයක් බලනවාද අනිවාරෙන්

  • @chanu_zaara
    @chanu_zaara ปีที่แล้ว

    Akke o/l English C Eka second Shay eke unath prashnyk na ned

  • @pravii8641
    @pravii8641 2 ปีที่แล้ว

    Law entrance exam ekata thama applications call karala nadda?

  • @sheik8033
    @sheik8033 2 ปีที่แล้ว +1

    Private campus ekakin LLB degree Karala law college ekata select wunoth eke 03 years wala exam karaddi Attendace 70% Balanawada?

    • @dulanjiadikari9289
      @dulanjiadikari9289 2 ปีที่แล้ว

      Matath meka dana gna one pls answer ekk denna mis

  • @sampathsampath7359
    @sampathsampath7359 ปีที่แล้ว

    Ane akke ol wala English walata s ekak thibila al walta c2 s1thibith law entans ynna poluwnda😔

  • @stsevwandi7818
    @stsevwandi7818 2 ปีที่แล้ว

    Thank you akke.. akke me 2022 ne.. kynnko plz entrnce exm eka mona kaleda tynne kyl.. nattam apita e wisthara dana ganna puluwn wdhk kynnkoo akke..

  • @Dana02752
    @Dana02752 ปีที่แล้ว

    Dewani para english krala c k thibboth liynna puluwanda

  • @user-cd4yt4sf6t
    @user-cd4yt4sf6t 11 หลายเดือนก่อน

    Akke open university eke LLB entrance exam eka liyala ඊට පස්සේ law college eke entrance exam eka liyanna puluwanda

  • @sathsarnimaheshika6883
    @sathsarnimaheshika6883 2 ปีที่แล้ว +1

    Mt bio wlin sss k thiyenne mt low entrance exam krl low collage ynn puluwnd miss please mt mekt uththryk denna

  • @ravishasenevirathna9468
    @ravishasenevirathna9468 ปีที่แล้ว

    Ol english valata S thibila Al english valata c thibboth puluvn da

  • @senukasenhiru9262
    @senukasenhiru9262 2 ปีที่แล้ว

    Akke ol A9k aran al walata bio karala A2 B1 aran law college enna puluwanda

  • @DEsmarthome
    @DEsmarthome 10 หลายเดือนก่อน

    Law college eke study karanne week end ekeda.

  • @chochoc9053
    @chochoc9053 2 ปีที่แล้ว

    A/L s krna gamn me law college exam eka karanna puluwand?e kiynne igenaganna

  • @dushanthikaluperuma4932
    @dushanthikaluperuma4932 2 ปีที่แล้ว

    Law faculty ekk lecture kenek wenne kohomd akki

  • @darshichathu6734
    @darshichathu6734 ปีที่แล้ว

    dancing karapu kenekta barida law entrance karanna barida

  • @shashiniherath9923
    @shashiniherath9923 2 ปีที่แล้ว

    Labana aurudde mona mase wageda entrance exam thiyenne miss

  • @sampathsanpath6656
    @sampathsanpath6656 2 ปีที่แล้ว

    LLB Degree eka aran law college eketh awrudu thunama yanna oneda

  • @G.RG.R-gr5ex
    @G.RG.R-gr5ex ปีที่แล้ว

    Akke ol English S pass ekk thibila අායෙ දෙවෙනි පාර ලියල C pass ekk ගත්තත් law yanna බැරිද කියන්නකො..🙂

  • @Soul-j9b
    @Soul-j9b 2 ปีที่แล้ว

    Exam එක කරන්න application online da danne

  • @maddageananda5257
    @maddageananda5257 2 ปีที่แล้ว

    4 parak a/l liyapu kenekta low antrance exam eka liyanna puluwanda

  • @niroshaariyarathna8173
    @niroshaariyarathna8173 2 ปีที่แล้ว

    Thank you akki,akki university yan nathuwa A/l s karala C,C,S thibila low college yanna ihala Z core ekak ona athi neda

  • @dilshanichathurya5705
    @dilshanichathurya5705 2 ปีที่แล้ว

    O/l wala second sie eke English walat c thibada awlak nadda

  • @dulmiamaya4476
    @dulmiamaya4476 ปีที่แล้ว

    Lowcollege Awurudu kiiyak yanna oneda?..

  • @haniyaernst7572
    @haniyaernst7572 2 ปีที่แล้ว +1

    Akki low college eke lectures thiyenne english walinda sinhala walinda? Plz reply me❤️❤️

    • @edupediabynikethani
      @edupediabynikethani  2 ปีที่แล้ว +1

      English witarai

    • @haniyaernst7572
      @haniyaernst7572 2 ปีที่แล้ว +1

      @@edupediabynikethani thank you so much akki. 💖💖Love youu akki❤️❤️akki karana me videos godak watinawa.❤️❤️❤️

  • @dulakshikachathurangi43
    @dulakshikachathurangi43 2 ปีที่แล้ว

    අක්කෙ මට දැන ගන්න ඕනෙ low enternce exam එකට ලියන්න ඕනෙ විශයන් ටික හරි පේපර් එක ගැන හරි.reply karanna puluwannam loku udauwak

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 ปีที่แล้ว

    අනේ මිස් ගවමන්ට් කැම්පස් ගිහින් ලොයර් කෙනෙක් වෙන එකද හොද නැත්නම් නිති විද්‍යාලෙට ඇතුලත් වෙන එකද හොද අනේ පිලීස්

    • @Nethmi_Nimnadi
      @Nethmi_Nimnadi 7 หลายเดือนก่อน

      Government campus යන්න නම් 2.0 ,1.9 වගේ z එකක් ඕනෙ.

  • @hirunikaushalya2213
    @hirunikaushalya2213 2 ปีที่แล้ว +2

    Akke රජයේ විශ්ව විදයාලයක වෙනත් degree එකක් කරන ගමන් low college එකේ ඉගෙන ගන්න බැරිද?

    • @edupediabynikethani
      @edupediabynikethani  2 ปีที่แล้ว +1

      Puluwan. Eth college eka attendance balanwa

    • @hirunikaushalya2213
      @hirunikaushalya2213 2 ปีที่แล้ว +1

      Thank you akke. ❤
      Ehenm amru wei neda ehema karanna.

    • @edupediabynikethani
      @edupediabynikethani  2 ปีที่แล้ว +1

      Try kranna. Mamanam dekama kra

    • @hirunikaushalya2213
      @hirunikaushalya2213 2 ปีที่แล้ว +1

      Hri akke thank you. 💐

    • @tainishameesha7405
      @tainishameesha7405 2 ปีที่แล้ว +1

      Akke puluwan wei neda akke dekma aka para kara ganna mage lokuma drean aka thama lawyer kenek wena aka

  • @user-lv1rs2ux6s
    @user-lv1rs2ux6s ปีที่แล้ว

    English walat 1st shyma " c"ekak oned

  • @evergreendays5507
    @evergreendays5507 ปีที่แล้ว

    Private llb degree eka kalla law college eka aurudu 3 ma exam eka aurudden liyanna puluwanda.

  • @prasansandaru64
    @prasansandaru64 2 ปีที่แล้ว +2

    රජයේ විශ්වවිද්‍යාලයක BA උපාධියක් සම්පූර්ණ කලාම නීති විද්‍යාලයට යන්න law entrence exam ලියන්න ඕනද, BA එකක් තිබුනත් law collage එකේ අවුරුදු තුනම ඉගෙනගන්න ඕනද මිස්.

  • @m.arsath6284
    @m.arsath6284 ปีที่แล้ว

    එතකොට වැඩ කරන ගමන් ඉගෙන ගන්න බැරිද. සතියේ දවස් 5 ම ලෙක්චර්ස් තියෙනවනම් ජොබ් එකක් කරන ගමන් කරන්න බැරි වෙයිද?

  • @piyumimalshani4488
    @piyumimalshani4488 2 ปีที่แล้ว +1

    Lecturer kenek wenne kohomada kiyala vedio ekak daanna pls!

  • @Losaranisenarath
    @Losaranisenarath 3 หลายเดือนก่อน

    Tec karala llb karanna barida

  • @PrasadGunawardana-jg9iq
    @PrasadGunawardana-jg9iq หลายเดือนก่อน

    වයස් සීමාවක් තියෙනවද

  • @lahiruanupama7093
    @lahiruanupama7093 2 ปีที่แล้ว

    English walata C eka එකවර thiyennama onada mn private කරලා C ekk gatta apply karanne කොහොමද

  • @lakminikwijesinghe
    @lakminikwijesinghe 2 ปีที่แล้ว

    2022 February wala Al karapu kenekta (april-may) thiyena entrance exam eka liyanna wenne results ita kalin awoth witharai neda,

    • @edupediabynikethani
      @edupediabynikethani  2 ปีที่แล้ว +1

      April- may newe entrance exam thiyenne. Thama entrance exam date eka fix krala na. Meke man april- may kiyanne college eka athule exam gana.

  • @madushaniniroshini8921
    @madushaniniroshini8921 ปีที่แล้ว

    අක්කේ මන් කොලඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ට් සිලෙට් වුනා අනේ කැම්පස් නොගිහින් ලෝ කොලේජ් එකේ කරන්න පුලුවන් ද

  • @kalyanidais5440
    @kalyanidais5440 2 ปีที่แล้ว +1

    Private campus eken low digre eka ganna steps kiyannko miss plss

    • @sanjeewaegodage341
      @sanjeewaegodage341 ปีที่แล้ว

      Law degrees dena privat campny ekakata katha karanna..eka lesi.. ikman.. hebei salli oni

  • @user-mx2uy5nx3n
    @user-mx2uy5nx3n 5 หลายเดือนก่อน +1

    💝

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +2

    💜

  • @warshathathsarani2702
    @warshathathsarani2702 ปีที่แล้ว

    අක්කේ logic කරලා exm pass වෙලා law college යන්න බැරි උණොත් ආයේ job නැද්ද

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว

    උසස් පෙල විවිධ විෂය දාරා වලින් කරලා යන්න පුලුවන් ද.(වයාපාර අධයනය. ඉතිහාසය. දේශපාලන විදයාව)

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 ปีที่แล้ว

    මිස් දෙවෙනිවර english " c " සාමාර්තයක් ගත්තොත් පුලුවන්ද මිස් මට A/L BIO CCS තියනවා

  • @hansikakumari4502
    @hansikakumari4502 ปีที่แล้ว

    අක්කි දෙවෙනි පාර ඔලෙවල් වලින් 𝐂ගත්තොත් ලියන්න පුලුවන්ද පුලුවන්ද පුලුවන්ද අනෙ ප්ලීz රිප්ලයි කරන්නකො😞😞😞😞😞😞😞😞😞😞😞

  • @stgamer2618
    @stgamer2618 2 ปีที่แล้ว

    A/L walata mona wge subject da krnn one law college yanna
    Geography / Media / Home science karala C-3 k wage thibboth ynn puluwn da law college yanna exam ek liynna

    • @edupediabynikethani
      @edupediabynikethani  2 ปีที่แล้ว

      Me gana videos godaaak krala thiyei. Ewa balanna. Hoadata pahadili wei

    • @_Miyushi_____
      @_Miyushi_____ 2 ปีที่แล้ว

      Home science krl law ynn ba

  • @ShanthiPriyangika
    @ShanthiPriyangika 4 หลายเดือนก่อน +1

    Law college eke rag ekak thinawada

  • @guitarboy9551
    @guitarboy9551 2 ปีที่แล้ว

    Low entrance exam eka english walinda tynne

  • @fathimasara4841
    @fathimasara4841 2 ปีที่แล้ว +2

    Tnx tnx tnx akki bodim gena kiyannako akki wiyadhama koheda diyenne kiyala