පිරිත් බලයෙන් ප්‍රශ්න විසදෙන හැටි/ welimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 272

  • @KalaniLakshima
    @KalaniLakshima 4 หลายเดือนก่อน +50

    මාත් ලොකු විශ්වාසයෙන් බුදුන් වැන්දා හවස කරනීය මෙත්ත සූත්‍රය කියලා වැන්දා දවස් තුනයි වැන්දෙ ඉල්ලුවෙ මං මට ජොබ් එකක් ඉක්මනට හොදලා දෙන්න කියලා තුන්වෙනි දවසෙ වැන්දා හතරවෙනි දවසෙ ජොබ් එකකින් ඉනටව් එන්න කිව්වා එන්ටව් ගියා ඉන්ටව් පාස් උනා ඊලග දවසෙම එන්න කිව්වා......❤🙏🙏🙏🙏
    මට ඉස්සර ඉදම් ලොකු විශ්වාසයක් තිබ්බා නිදා ගත්තෙත් ඉතිපිසෝ ගාතාව හත් පාරක් කියලා භාවනා කරලා ජොබ් එක නිසා දැන් නම් මගඇරිලා තියෙන්නෙ ඒත් පුළුවන් විදියට වදිනවා....😊😊🙏🙏🙏❤❤

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි ♥️

    • @S.a.mSooriya
      @S.a.mSooriya 4 หลายเดือนก่อน +5

      සාදු ......සාදු .....සාදු !!
      මව්බිමෙන් ඈත රටක සේවය කරන මාද මේ උතුම් සෙත් පිරිත් සජ්ජායනාවෙන් ලැබුවා වූ ලබන්නා වූ ආශිර්වාදය මහ මෙරක් සේ මට දැනේ...
      🙏🙏🙏

    • @salonsonaliya8569
      @salonsonaliya8569 4 หลายเดือนก่อน +2

      P😊😊😊

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @DayamaliPerera
      @DayamaliPerera 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @SmilingInstantCamera-zt1bb
    @SmilingInstantCamera-zt1bb 25 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදූ 🙏🙏
    මේ බණ ටික මට මුන ගැසුනේ සංසාරේ පෙර පිනකටමයි ❤ 🙏 🙏

    • @-Asapuwa
      @-Asapuwa  25 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි ♥️

  • @PrmeChandra
    @PrmeChandra 2 หลายเดือนก่อน +9

    ඔබ වාගේ ස්වාමින් වහන්සේලා තව තවත් මේ විශ්වයේ බිහි වේවා මගේ එකම පැතුමක් මේක මේ රටේ මිනිසුන් මනුසත් බව ඉගෙන ගනියි

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @dulshaniwasanadulshania5370
    @dulshaniwasanadulshania5370 6 วันที่ผ่านมา +1

    මම තුනුරුවන් ගැන පැහැදි පිරිත් දෙශනා කරනවා මට පිහිට තියෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

    • @-Asapuwa
      @-Asapuwa  6 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි ♥️

  • @LakshmiGodawaththa
    @LakshmiGodawaththa หลายเดือนก่อน +1

    තෙරුවන් සරනය් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා .

    • @-Asapuwa
      @-Asapuwa  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා තව තවත් විශ්වයේ බිහි වේවා...මේ රටේ ජිවත් වන සියළුම මිනිස්සුන්ගේ සිත් වල කරුණාව දයාව මනුස්සකම වැඩි දියුණු වේවා ....තෙරුවණ් සරණයි .. ❤❤❤🙏🙏🙏💐💐💐

    • @-Asapuwa
      @-Asapuwa  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @vilasimanukularathne1010
    @vilasimanukularathne1010 6 วันที่ผ่านมา +1

    මේකනම් මාරම බණක් 🙏

    • @-Asapuwa
      @-Asapuwa  6 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි ♥️

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 4 หลายเดือนก่อน +9

    ඔබවහන්සේලා නිසා අපේ සෑම
    ප්‍රශ්නයකටම උත්තර ලබාගෙන
    ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරනව. ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ♥️

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 3 หลายเดือนก่อน +5

    සාදු...සාදු...සාදු....පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌸🌸🌸🌸

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @DimthuDimuthumangalika
    @DimthuDimuthumangalika หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

    • @-Asapuwa
      @-Asapuwa  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @AmayaSilva-is7je
    @AmayaSilva-is7je 2 หลายเดือนก่อน +3

    සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c 3 หลายเดือนก่อน +3

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.මාගේ ශාස්තෘන් වහන්සේ විසින් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය මහත් ගෞරවයෙන් යුතුව අපි ද පිළිපදිමි!!!සාදු සාදු

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @ManoriWanninayaka-g7h
    @ManoriWanninayaka-g7h หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️💮💮💮💮💮💮

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @WasanthaPuspakumara-oo7ud
    @WasanthaPuspakumara-oo7ud 3 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙවවා 🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් නිවන් සුවය ලබත්වා

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Nadith-boy123
    @Nadith-boy123 3 หลายเดือนก่อน +2

    සාදු.සාදු. සාදු. සාදු. තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @DilhaniGunathilaka-ug7tj
    @DilhaniGunathilaka-ug7tj 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සියලු දෙනාගේ යහපත් බලා පොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @sumithraperera2896
    @sumithraperera2896 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණායි.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තව තවත් උතුම් ධර්ම දේශනා කිරීමට .බුදු ගුණ අනන්තයි🙏 අනන්තයි 🙏අනන්තයි🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @MinuTharu-z3v
    @MinuTharu-z3v 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @malkigunarathne9199
    @malkigunarathne9199 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය❤

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @sadunlakshan5527
    @sadunlakshan5527 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏සාදු🙏සාදු🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @ThusharaPriyanga-t4q
    @ThusharaPriyanga-t4q 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ....සාදු සාදු සාදු ..

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙනාගෙම සිත් නිවී සැනසේවා 🙏🙏🙏 සියලු දුක් කම්කටොලු දුරුවේවා 🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Ritajaikudi
    @Ritajaikudi 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath swamin wahansa,theruwan saranai.uthum pirith bilayer siyalu sathwayo nirogi wethwa

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @ShashikalaMadubashani-ky5rf
    @ShashikalaMadubashani-ky5rf 3 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ape hamuduruwane mama jayapiritha nithara ahanawa

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @MadukaSaminda
    @MadukaSaminda 2 หลายเดือนก่อน +1

    සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @shammipunsara9514
    @shammipunsara9514 3 หลายเดือนก่อน +1

    සාදු ,,,සාදු ,,,සාදු ,,,තෙරුවන් සරණයි පින්වත් ස්වම්න් වහන්ස,,,,,

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @MaduDassanayaka
    @MaduDassanayaka 4 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ මාගේ බුදු පියානන්ටත් අපේ ස්වාමීන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා..මාගේ බුදු පියානන්ගේ ධර්මය සත්‍යයි මගේ කටේ කම්මුල පැත්තට වෙන්න මස් දල්ලක් ලොකුවට ඇවිත් තිබුනා අවුරුදු දෙකක් විතර මම පිටරටක ගෙදරක ගෘහ සේවිකාවක් ලෙස අදටත් වැඩ මම හැමදාම රෑට නිදාගන්න කලින් පංසිල් අරන් භාවනා කරන්න පුරුදුව හිටියා..මට මේ මාසෙකට කලින් හිතුනා තව පිරිත් කියවන්න ඕනේ බලාගන හරි කියල පස්සේ මම තුන් සූත්‍රයත් හැමදාම කියෙව්වා..දවස් පහක් විතර යද්දී මට දැනුන අර ලොකුවට දිවේ වැදි වැදී තිබුන මස් දල්ල නෑ කියල ..මම ඒ වෙලාවෙම අම්මට කෝල් කරල කීවා ඒක පොඩිම වෙලා පස්සේ මම ගොඩක් සතුටින් හැමදාම කියනව ඇත්තටම දැන් නැත්තටම නැති තරම් ..මාගේ ලොතුරා බුදුරජානන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ ලෙඩ සුව වූවා ..ඒක සත්‍යයි

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @pushpaperera982
    @pushpaperera982 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏පින් අනුමෝදන් වේවා

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @HasiniRathnayeka
    @HasiniRathnayeka 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි අපේ ස්වාමීන් වහන්සේ

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @amithnadeeshan2749
    @amithnadeeshan2749 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @스두니가
    @스두니가 4 หลายเดือนก่อน +12

    සාධු සාධු සාධු මේ පින පුද ලබන දෙව්යන්ටත් බුදුරදුන්ටත් අනුමොදන් වේවා. එ පිනෙන් මාගෙ පව්ලේ සියලු දෙනටමත් මාගෙ ආදරයටත් දායාදයක්ම වේවා සත්‍යසත්‍යනුභාවයෙන් ..🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @suranidilrukshika4382
    @suranidilrukshika4382 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    ස්වාමින් වහන්සේට

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 4 หลายเดือนก่อน +3

    සාදු...සාදු....සා.....දු.....🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @NishaniSkunthala
    @NishaniSkunthala 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @niroshanacool
    @niroshanacool 3 หลายเดือนก่อน +3

    අපව බන කියා සනසන ඔබවහන්සෙට පින්

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @sandayanilmene883
    @sandayanilmene883 3 หลายเดือนก่อน +2

    සාදු .සාදු සාදු .

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Chandi-r6k
    @Chandi-r6k 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m 4 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @ManikWicks
    @ManikWicks 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼

    • @-Asapuwa
      @-Asapuwa  7 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි ♥️

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @LakminiDananjana
    @LakminiDananjana หลายเดือนก่อน +1

    🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

    • @-Asapuwa
      @-Asapuwa  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Nadeeka88Pathirana
    @Nadeeka88Pathirana 3 หลายเดือนก่อน +1

    Namo buddaya...theruwansaranai pinwathswaminwahanseta

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Sadinsa-if6ex
    @Sadinsa-if6ex 3 หลายเดือนก่อน +1

    Oba wahansege bana ahala mta godak hodai.b.s

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @RenukaJayasena-i5w
    @RenukaJayasena-i5w 2 หลายเดือนก่อน +1

    Saadu saadu....!

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu oba wahanseta mage namaskarayawewa 🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @mallikapiyawathi
    @mallikapiyawathi 2 หลายเดือนก่อน +1

    Budusaranai
    🙏🙏🙏🙏🙏🙏🙏
    Teruwansaranai

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @geethikacool4868
    @geethikacool4868 4 หลายเดือนก่อน +1

    පින්වන්ත ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

    • @geethikacool4868
      @geethikacool4868 4 หลายเดือนก่อน +1

      පින්වන්ත ස්වාමින් වහන්සේ මාත් තෙරුවන් සරණේ බලයෙන් පිරිතේ බලයෙන් ජිවත් වෙන කෙනෙක් මට පපුවේ ප්‍රශ්නයක් තියන කෙනෙක් දොස්තරලා අහනවා පපුව රිදෙනවා ද කියලා එත් මට කවදාවත් රිදිලා නැහැ ඒවා ගේ මම නිතරම බණ අහන කෙනෙක් ඒ ඔබ වහන්සේගේ හරි ඔබ වහන්සේ ගේ ගුරුදෙවිදුගේ බණ එවා අහලා අහලා මට දැන් ඉවසිම ඇවිල්ලා හාමුදුරුවනේ ගොඩක් පින් ඔබ වහන්සේ ට

  • @dammikaajith8869
    @dammikaajith8869 4 หลายเดือนก่อน +2

    මම රට ඉදන් හැමදාම අපෙ හාමුදුරුවන්ගෙ දේසනා අහනවා මම මගෙ පූතා ගැන ලොකු ප්‍රශ්නයකින් ඉන්නෙ ඔබ වහන්සේගෙන් උපදේශක් ගන්න ක්‍රමයක් මට පාදලා දෙන්න ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 3 หลายเดือนก่อน +1

    ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට මමත් මොර පිරිත නිතරම කියනවා එයින් ගුන ලැබෙනවා

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @malishamalkanthi2176
    @malishamalkanthi2176 3 หลายเดือนก่อน +1

    Namoo buddaya🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @suranidilrukshika4382
    @suranidilrukshika4382 3 หลายเดือนก่อน +1

    දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 3 หลายเดือนก่อน +1

    Ape hamudurwane oba vahanseta digasiri weva......

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 3 หลายเดือนก่อน +2

    Mage daru pawla araksa wewa🎉🎉🎉

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @manujajayasiri118
    @manujajayasiri118 4 หลายเดือนก่อน +2

    මං ඉන්නෙ පිට රට මට ගොඩක් ලන්කාවෙ ඉන්න අයගෙන් ප්‍රස්න ආවා ගොඩක් ඇඩුවා හැබැයි බන අහලාම පිරිත් කියන්න පුරැද්දක් කරගත්තා දැන් ගොඩක් පිරිත් කටපාඩම් හැම දාම පිරිත් කියලා නිදාගන්නේ කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ගේ බන නිසා ඔබ වහන්සේ ට දීර්ඝායූ වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @DineshChandrasekara
    @DineshChandrasekara 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu me nirmala budu dahama sadakalikai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SudeeraMadushanka-n7f
    @SudeeraMadushanka-n7f 3 หลายเดือนก่อน +1

    Hithin godak duk vintaga

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @S.a.mSooriya
    @S.a.mSooriya 4 หลายเดือนก่อน +1

    සාදු .......සාදු .......සාදු !!

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @athulaenglishyt5198
    @athulaenglishyt5198 3 หลายเดือนก่อน +1

    Theruwan saranai swamin wahansa!!

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @nadeekadarshani3218
    @nadeekadarshani3218 3 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @ChandrikaRalalage
    @ChandrikaRalalage 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu saththakinma ape hamuduruwane mata pirithwalin pihita labila thiyenawa 🙏🙏🙏🙏🌹🌹🌹❤️

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @umayaumaya2237
    @umayaumaya2237 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.math loku veeswasekin pirth kiyanne mata piritha araksawe labenawa.

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SeetaAlmtxgw
    @SeetaAlmtxgw 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌺

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 4 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 3 หลายเดือนก่อน +1

    සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷.....

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @sujiwadasanayaka3870
    @sujiwadasanayaka3870 3 หลายเดือนก่อน

    Sadu sadu obawahanse niduk wethwaa

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @dermasaudi9393
    @dermasaudi9393 4 หลายเดือนก่อน +2

    Tharuvan saranai oba vahanseta deergayusa labeevaa mama saudi rataa haama prasnayak avoth pirith kiyala prasna visadaa gannavaa mama maa gadara pirth kiyanava maa golloth asai kisedu karadarayak mata naha mama godak pirith kiyanava pahadili kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @NitinGirl
    @NitinGirl 3 หลายเดือนก่อน +1

    sadu...sadu ..sadu...🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @ramya-g3m
    @ramya-g3m 4 หลายเดือนก่อน +2

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @nirodhathilan
    @nirodhathilan 4 หลายเดือนก่อน +3

    මා මේ පීඩා විදින කුරුලෑ කියන කර්ම ලෙඩෙන් සුවපත් වේවා 😔🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ♥️

    • @ChalankaPremasingha
      @ChalankaPremasingha 3 หลายเดือนก่อน +2

      Oyata mama kiyanum deyuk okata lacto calamine lotion ganna hamadama rata masa2 hariyata hari

    • @kavee2674
      @kavee2674 3 หลายเดือนก่อน +3

      Janet eke pimple out pepermint face wash eka withrak use karann eka digta.😊

  • @VimukthiMihiran-g5z
    @VimukthiMihiran-g5z 2 หลายเดือนก่อน +1

    ❤🙏

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @lila665
    @lila665 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @kavindaabekoon7906
    @kavindaabekoon7906 3 หลายเดือนก่อน +1

    ❤ budu saranai

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 4 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාහට උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @DasanayakeKiridorayalage-w4h
    @DasanayakeKiridorayalage-w4h 3 หลายเดือนก่อน +1

    Sadu.. Sadu.... Sadu....

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @nironiro6950
    @nironiro6950 4 หลายเดือนก่อน +1

    sadu..sadu..sadu 🎉🎉🎉🎉🎉🎉

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @PAKRenuka
    @PAKRenuka 3 หลายเดือนก่อน +1

    මගෙ.munbraw.සුවය .labwea

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @027reshmi6
    @027reshmi6 3 หลายเดือนก่อน +1

    Hamuduruwane ata natiya piritha gedara kiyanna hodada theruwan saranai

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @nishanthik2951
    @nishanthik2951 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @G.wejethunga
    @G.wejethunga 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏💐🪷🪷🪷🪷

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @AnuradhaAnuradha-o3l
    @AnuradhaAnuradha-o3l 4 หลายเดือนก่อน +1

    Sadu sadu

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 หลายเดือนก่อน +1

    Me hamuduruvanva sambanda kara ganna vidiyak danne kauda,🙏🏻🙏🏻

    • @-Asapuwa
      @-Asapuwa  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @bekam96
    @bekam96 4 หลายเดือนก่อน +1

    Saaaadu saaaadu saaaaadu

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @sadamaliliyanage2456
    @sadamaliliyanage2456 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @madushikajayasena992
    @madushikajayasena992 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @diniwijerathna7990
    @diniwijerathna7990 4 หลายเดือนก่อน +2

    Eka sathyakmai ..
    Mata karaneeyameththa සූත්‍රය අදටත් පිහිටයි ...නිවසක් ලබා ganna ..mudal ලාභයක් බලාපොරොත්තුව mama දවසට 21 wathawa බැගින් සජ්ජායනය kala...පින්වත් හාමුදුරුවනේ ea බලාපොරොත්තු 2kama harigiya ..me msg.eka danne ea nawa නිවසේ ඉඳලා ..🙏🙏🙏namaskara wewa..උතුම් karaneeya meththa suthrayata...mama නිතරම එහෙමත් හිතනවා ..🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Ransithuyoutubeproduction
    @Ransithuyoutubeproduction 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @RasikaPathiraja-ov1qc
    @RasikaPathiraja-ov1qc 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SLK-wt3wo
    @SLK-wt3wo 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 3 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවනේ අපි හරි අමාරුවෙන් නිරවුල් ඉඩමක් අරන් කාමර 2ක් හදාගන්න හදනවා පටන් අරන් තියෙන්නෙවැඩ ලග එකම නෑදෑ පවුල් 2ක් බලහත්කාරයෙන් ඒ ඉඩමෙ අනිත් ඉඩම් වලට පැනලා අපිට කරදර කරනවා රන්ඩුකරනවා ඉවරයක්ම නෑ හූනියම් කරනවා අපි මොකක්ද කරන්නෙ පොලිසිත් ගියා අපිට පුන්චි පුතෙකුත් ඉන්නවා අවුරුදු 2යි මාස11යි.මටට උපාදියකුත් තියෙයි.රන්ඩු වලට යන්න අපිට හිතෙන්නෑ ඒත් ඉවසලා බැරිම තැන දරුවා හරින්නිදහසෙ ඉදි මුන් මරන්න හිතෙනවා ඒත් සසරට බයයි නිවනම පත පතා මතුබව වල පන්සලට ගියත් හිතනවා පතනවා අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙත් නෑ ලොකුවට සිල් ර්ස්කිනවා කියලා පෙන්නන්නෙනම් ඔබවහන්සෙවත් ගෙන්නුවා ඒ පවුල කීනදෙනියෙ ආවාසෙ පන්සලට ස්ටෙශන් එක ඉස්සරහා.අවුරුදු එකසිය ගානක් නඩු කියලා ඒ මිනිස්සු බලෙන් අල්ලන් හිටපු ඉඩමක් නිරවුල් වෙච්ච එකකින් කෑල්ලක් ගත්තෙ අපි.මම සබ්බපාපස්ස ගාතාව නිතරම 108ක් හො ඊටවැඩි එක්දාස්වාර පවා කියනවා ඒකෙන් හිත පාලනය කරගන්නෙ බුදුන් මිස විස්වාස කිසිවක් මට නැහැ.

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @SLK-wt3wo
    @SLK-wt3wo 4 หลายเดือนก่อน +1

    🌹🌹🌹

  • @DamayanthiDamayanthi-ot8ss
    @DamayanthiDamayanthi-ot8ss 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏

    • @-Asapuwa
      @-Asapuwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @MaryKuwait-v9j
    @MaryKuwait-v9j 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanse munana gesenna vidiyak nedda mage diyaniya godak duk vidinawa me bandanak nisa eka monawa keruwat nidasak ne mage duwa hari hodai eyage duka eyata dara ganna be den nitara kiyanwa meka mata dara ganna be eya monawa hari kara gannawalu oba wahanseta godak pin eka parak hamba wenna puluwanda

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Noura-r5i
    @Noura-r5i 3 หลายเดือนก่อน +3

    මම ත් ඉන්නෙ කුවේට් මම රැ එලිවෙනකම්ම පෝන් එකේන් පිරිත් දගෙන තමයි නිදා ගන්නේ එකට කමක් නැද්ද අපේ ස්වම්න්වන්ස🙏🙏🙏🙏🙏🙏🙏

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️

  • @Madushi-life
    @Madushi-life 3 หลายเดือนก่อน +1

    පුළුවන් nm me hamuduruwanta කතා කරන්න widihak salasawal denna ලොකු pink oyt liumak yawanna hari ලොකු pink oyt❤❤

    • @-Asapuwa
      @-Asapuwa  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ♥️