ගියෙ ඇයිද මාව තනිකර - Giye Aida Mawa Tanikara - Rukmani Devi & S.S. Veda
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- ගායනය - රුක්මණී දේවි සහ එස්. එස්. වේදා
සංගීතය - එස්. එස්. වේදා
ගීත රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
තැටි අංකය - WN. 159
ගියෙ ඇයිද මාව තනිකර
හර්දේ දුකක් මවා
වැලපෙන්නේ ඔබගෙ සොඳුරිය
සෝකෙන් සුසුම් හෙලා
දුක වේදනාව මා හද - නැග ඒවි හෝ ගගා
වෙන්වීම දුකකි පෙම්ලොව
නරකාදියකි මහා
කවදා සැපේ ලබන්නදෝ
පෙම් ලෝක රාජ්‍යයේ
දුක දී අහෝ කොහේ ගියේ
හර්දේ අරන් මගේ.
මරණේ සැපයි ලොවේ දුක්
වෙන්වීමකට වඩා
වැලපෙන්නේ ඔබගෙ සොඳුරිය
සෝකෙන් සුසුම් හෙලා
මායාවකී මෙලෝ සැපේ - නැති දා ඔබේ සෙනේ
ජීවේ මගේ ප්‍රියාවි වේ - සිහිවේ උතුම් ගුණේ
රෑ දාවලේම පසුවෙමි - උණු කඳුළු හෙල හෙලා
වෙන්වීම දුකකි පෙම්ලොව
නරකාදියකි මහා.
I.G Bandula / (FB) Bandula Gamage
පැරණි ගීතය ඒ ලෙසටම අසන්නට ලැබීම මහත් භාග්‍යයකි...
ඔබට ගොඩක්ම ස්තුතියි ...
The god given voice රුක්මණී
Bandula mahatma obata godak thanks mee geetha apata ehenna selaseema gena
මේ තනුවට ජෝතිපාල හා ලතා වල්පොල ගායනා කරන ගියේ ඇයිද මාව අතහැර
පෙම් වාලුකා තලේ....ගීතයත් හරිම ලස්සනයි ..❤️❤️
Itamath mihiri thawamath rasa vidiya haki me sindu upload keruwata bohomath tuti.🙏💐
බොහොම කාලෙකින් අසන්නට ලැබුනු ඉතාම ලස්සන ගීතයක් බන්දුල මහතාට ගොඩක් ස්තුතියි
1952 දී තිරගත වූ, ගුලාම් මොහොමඩ් සංගීතවත් කල, "අජීබ් ලඩ්කී" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ තලාත් මෙහෙමුද් ගැයූ 'එක් බේවෆා' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
ගුලාම් මොහොමඩ් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයකි.
පෙම් රැල්ල නැගී, කතරගමේ දෙවිගෙ බිමේ, සේතං අයියගෙ හෝටලෙ මේ, ඉන් කීපයකි.
හරි ම ලස්සන සින්දුවක් ගොඩක් පින්
ලස්සනයි .ලස්සනයි හරිම ලස්සනයි ....කියන්න ලියන්න කිසිම දෙයක් නැහැ ..ඔබ තුමාට නම්ගොඩක් පින් ..තෙරුවන් සරනයි ...
1952 දී තිරගත වූ, ගුලාම් මොහොමඩ් සංගීතවත් කල, "අජීබ් ලඩ්කී" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ තලාත් මෙහෙමුද් ගැයූ 'එක් බේවෆා' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
ගුලාම් මොහොමඩ් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයකි, නවතින්න තිස්ස ඇයි මේ, සටනකී ජීවිතේ, පෙම් රැල්ල නැගී, කතරගමේ දෙවිගෙ බිමේ, සේතං අයියගෙ හෝටලෙ මේ, ඉන් කීපයකි.
මේවා දැන් අහන්නත් නැහැ අතීතයට ගෙන යනවා. රැක්මනීව මැවිලා පෙනේනවා
Godak lassanayi. Rukmani devi nama amaraneeyayi. Jesu pihitayi .
මෙම ගීත පරන විඩියටම ශ්‍රවනයට පහසුකම් ලබා දුන් ඔබට පින්
Oba thumata bohoma pin athithe radunu geetha dunnata thawath denna harima asai
හරිම ලස්සන සිංදුවක්..........කලාතුරකින් ඇසෙන ගී යක් ......බොහොම ඉස්තුතියි......
හිතවත් බන්දුල මහතාට ස්තුතියි සුමිහිරි ගීය අහන්න දුන්නට.................
හරිම.ලස්සනයි ඔබට බොහොමත්ම ස්තුති ..
අනේ පරන සින්දු වලින් මම මම ආසම සින්දුවක් පුතාට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩාක්ම ස්තුතියි තව හොයල දෙන්න
ස්තුතියි ගොඩාක් ....කරුනාකරලා රුක්මනී දේවි ගායනා කරන..."දොයි දොයිය පුතා දොයි දොයි ....දොයි දොයිය පුතා දොයි දොයි .... දොයි දොයිය පුතා ....ගීතය සොයා දාන්න .. ගොඩාක් වටිනවා මට ඒක ...
ඉදිරි දිනක පලකරන්නම්.
th-cam.com/video/ucLXdWi6U5k/w-d-xo.html
Mage priyathama geethayak.godak sthuthi oyata.♥️♥️♥️🎵🎵🎵🎵
These old songs like oxygen to us
Thanks for adding those golen hits mr.bandula
mama geeta matu parapura wanuwan rakagath obatumata anaaka waarayak stutiy !!
වෙනිවිම දුකකි පෙමිලොව- නරකාදියකි මහා
Harima lassana Geethani. ..bandula mahathaata godaak sthuthi...
Hela sinamawe kadulu binduwa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Geyae eayeda marwea tanekara hareday dukakmawar?
Nice
Dear Mr. Bandula, I am a 76 year old doctor living in UK for the past forty five years. Your site and all the beautiful old songs you have posted has given me a great amount of pleasure and made life very enjoyable. I cannot thank you enough. Dr,CJ
Wery good songs....Dear mr..bandula ...Mama harrima Asai...Thawath perani geetha Apata..denna...oyata...wery...Thanks..
මතුමතුත්.ලංකාවෙිම.ඉපදේවා
වටිනා ගීත එකතුවක්
Lassanai qodak kalekin ahuwe.
Mee perani geetha walata mama harryma aasai mee geetha ahanna salasana obata godak thuthi
GREAT
A lovely duet by Rukmani Devi and S S Veda.Tune copied from hindi movie. Dr Sabapathy (Film/Record Archivist, Singapore).
😂ස්වර්ණා අබේරත්න සිරිල් පී අබේරත්න ගේ දියනිය ලස්සන කටහඩක්.
👍👍👍
Bandula thanks a lot i am daily listening to this songs
Ane.obata.pin.mewani.parani.sindu.apata.gena.enawata.lassana..wagema.hitha.sanasuma.gena.denawa
.obata.godak.sthuthi.awagema..mema.kalakariniyata.wage.ohutath..niwansuw.pathami
very beautiful song...
❤️❤️❤️
Ko 2021ahana Aya🥀🥀🥀🥀
ඉතාම ත් සුන්දර ගීතයක් ,🌷
⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏👍👍👍👍😭😭😭😭😭🇱🇧
😍😍😍
බන්දුල MAHATMA SSVEDA GAYNA GEETA TAWATH TIYENAWSADA HARI LASSANA GEETAYAK
👍👍👍👍👍👍👍
Puluwannam nonstop hadala dannako
bohoma sthuthi meani parana geetha idiripath kirima pilibandawa. rukmani deviyage bandila prema bamme posathage doni de bandal geethaya thiyenawanam danna pls
Thank you
කටවල් වෙලට මසුරන් දාලාත් වැඩක් නැ එච්චරට හොදයි දේවී ඔබ ආයේ ඉපදෙන්න ඕන
😭😭😭
😭😭😭😭😭😭😭😭
මෙය චිත්‍රපට ගීතයක්ද? එසේනම් කරුණාකර චිත්‍රපටය කුමක්දැයි දන්නා කෙනකු කියනවාද?
Ole people some time berry like or yes
Mama kirulapan polhengoda karim Mahayana ape generally enwa atula pedasataage tattage yluwek mama podi Aurukun 10 wage ati mamat dolkiy ghwwa den mata 61i
💖
😥🙄😪😥
චිත්‍ර පටියේ සියලුම විස්තර එවන්න පුලුවන්ද මහත්තයා
මෙම ගීතය චිත්‍රපටයකට ගායනා කළ ගීතයක් නොවේ.
මෙම ගීත ඩවුන්ලෝඩ් කරන්න යිඩදෙන්න
මේ එස් ,එස් වේදා දෙමල සිනමාවට සංගීත සපයපු කෙනාමද?
ඔව් වේදාචලම්
ඔව්. ඒ සංගීත අධ්‍යක්ෂකවරයා
💐💐💐