ගියෙ ඇයිද මාව තනිකර - Giye Aida Mawa Tanikara - Rukmani Devi & S.S. Veda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය - රුක්මණී දේවි සහ එස්. එස්. වේදා
    සංගීතය - එස්. එස්. වේදා
    ගීත රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
    ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
    තැටි අංකය - WN. 159
    ගියෙ ඇයිද මාව තනිකර
    හර්දේ දුකක් මවා
    වැලපෙන්නේ ඔබගෙ සොඳුරිය
    සෝකෙන් සුසුම් හෙලා
    දුක වේදනාව මා හද - නැග ඒවි හෝ ගගා
    වෙන්වීම දුකකි පෙම්ලොව
    නරකාදියකි මහා
    කවදා සැපේ ලබන්නදෝ
    පෙම් ලෝක රාජ්‍යයේ
    දුක දී අහෝ කොහේ ගියේ
    හර්දේ අරන් මගේ.
    මරණේ සැපයි ලොවේ දුක්
    වෙන්වීමකට වඩා
    වැලපෙන්නේ ඔබගෙ සොඳුරිය
    සෝකෙන් සුසුම් හෙලා
    මායාවකී මෙලෝ සැපේ - නැති දා ඔබේ සෙනේ
    ජීවේ මගේ ප්‍රියාවි වේ - සිහිවේ උතුම් ගුණේ
    රෑ දාවලේම පසුවෙමි - උණු කඳුළු හෙල හෙලා
    වෙන්වීම දුකකි පෙම්ලොව
    නරකාදියකි මහා.
    I.G Bandula / (FB) Bandula Gamage

ความคิดเห็น • 69

  • @ramaniathapattu2917
    @ramaniathapattu2917 4 หลายเดือนก่อน +4

    පැරණි ගීතය ඒ ලෙසටම අසන්නට ලැබීම මහත් භාග්‍යයකි...
    ඔබට ගොඩක්ම ස්තුතියි ...

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 ปีที่แล้ว +6

    The god given voice රුක්මණී

  • @charifdocharifdo
    @charifdocharifdo ปีที่แล้ว +2

    Itamath mihiri thawamath rasa vidiya haki me sindu upload keruwata bohomath tuti.🙏💐

  • @MangalaJayawardana-r8n
    @MangalaJayawardana-r8n 6 หลายเดือนก่อน +2

    Godak lassanayi. Rukmani devi nama amaraneeyayi. Jesu pihitayi .

  • @premalathasomathilaka7857
    @premalathasomathilaka7857 9 หลายเดือนก่อน +2

    Bandula mahatma obata godak thanks mee geetha apata ehenna selaseema gena

  • @mnsenevirathna939
    @mnsenevirathna939 3 ปีที่แล้ว +18

    බොහොම කාලෙකින් අසන්නට ලැබුනු ඉතාම ලස්සන ගීතයක් බන්දුල මහතාට ගොඩක් ස්තුතියි

    • @a.m.w.chandrasena.4717
      @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +1

      1952 දී තිරගත වූ, ගුලාම් මොහොමඩ් සංගීතවත් කල, "අජීබ් ලඩ්කී" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ තලාත් මෙහෙමුද් ගැයූ 'එක් බේවෆා' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
      ගුලාම් මොහොමඩ් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයකි.
      පෙම් රැල්ල නැගී, කතරගමේ දෙවිගෙ බිමේ, සේතං අයියගෙ හෝටලෙ මේ, ඉන් කීපයකි.

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 ปีที่แล้ว +4

    මේවා දැන් අහන්නත් නැහැ අතීතයට ගෙන යනවා. රැක්මනීව මැවිලා පෙනේනවා

  • @lalanigamage9339
    @lalanigamage9339 2 ปีที่แล้ว +10

    හරි ම ලස්සන සින්දුවක් ගොඩක් පින්

  • @randilsenarathna3577
    @randilsenarathna3577 2 ปีที่แล้ว +8

    ලස්සනයි .ලස්සනයි හරිම ලස්සනයි ....කියන්න ලියන්න කිසිම දෙයක් නැහැ ..ඔබ තුමාට නම්ගොඩක් පින් ..තෙරුවන් සරනයි ...

  • @sanathdinarathna-xj2ss
    @sanathdinarathna-xj2ss ปีที่แล้ว +1

    mama geeta matu parapura wanuwan rakagath obatumata anaaka waarayak stutiy !!

  • @isurumuthumala7654
    @isurumuthumala7654 ปีที่แล้ว +3

    Oba thumata bohoma pin athithe radunu geetha dunnata thawath denna harima asai

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 10 หลายเดือนก่อน +2

    මේ තනුවට ජෝතිපාල හා ලතා වල්පොල ගායනා කරන ගියේ ඇයිද මාව අතහැර
    පෙම් වාලුකා තලේ....ගීතයත් හරිම ලස්සනයි ..❤️❤️

  • @gaminipunniyasoma5591
    @gaminipunniyasoma5591 3 ปีที่แล้ว +8

    These old songs like oxygen to us

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +3

    1952 දී තිරගත වූ, ගුලාම් මොහොමඩ් සංගීතවත් කල, "අජීබ් ලඩ්කී" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ තලාත් මෙහෙමුද් ගැයූ 'එක් බේවෆා' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    ගුලාම් මොහොමඩ් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයකි, නවතින්න තිස්ස ඇයි මේ, සටනකී ජීවිතේ, පෙම් රැල්ල නැගී, කතරගමේ දෙවිගෙ බිමේ, සේතං අයියගෙ හෝටලෙ මේ, ඉන් කීපයකි.

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 ปีที่แล้ว +2

    Thanks for adding those golen hits mr.bandula

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +8

    ස්තුතියි ගොඩාක් ....කරුනාකරලා රුක්මනී දේවි ගායනා කරන..."දොයි දොයිය පුතා දොයි දොයි ....දොයි දොයිය පුතා දොයි දොයි .... දොයි දොයිය පුතා ....ගීතය සොයා දාන්න .. ගොඩාක් වටිනවා මට ඒක ...

    • @i.g.bandula446
      @i.g.bandula446  3 ปีที่แล้ว +2

      ඉදිරි දිනක පලකරන්නම්.

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      th-cam.com/video/ucLXdWi6U5k/w-d-xo.html

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +2

    Geyae eayeda marwea tanekara hareday dukakmawar?
    Nice

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 ปีที่แล้ว +12

    හරිම ලස්සන සිංදුවක්..........කලාතුරකින් ඇසෙන ගී යක් ......බොහොම ඉස්තුතියි......

  • @sunilkariyawasam8713
    @sunilkariyawasam8713 ปีที่แล้ว +5

    මෙම ගීත පරන විඩියටම ශ්‍රවනයට පහසුකම් ලබා දුන් ඔබට පින්

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 3 ปีที่แล้ว +7

    අනේ පරන සින්දු වලින් මම මම ආසම සින්දුවක් පුතාට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩාක්ම ස්තුතියි තව හොයල දෙන්න

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว +1

    Mage priyathama geethayak.godak sthuthi oyata.♥️♥️♥️🎵🎵🎵🎵

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 3 ปีที่แล้ว +8

    හිතවත් බන්දුල මහතාට ස්තුතියි සුමිහිරි ගීය අහන්න දුන්නට.................

    • @nornors9395
      @nornors9395 3 ปีที่แล้ว

      හරිම.ලස්සනයි ඔබට බොහොමත්ම ස්තුති ..

  • @henrydissanayake4370
    @henrydissanayake4370 ปีที่แล้ว +1

    Harima lassana Geethani. ..bandula mahathaata godaak sthuthi...

  • @sasirisena5439
    @sasirisena5439 2 ปีที่แล้ว +3

    Wery good songs....Dear mr..bandula ...Mama harrima Asai...Thawath perani geetha Apata..denna...oyata...wery...Thanks..

  • @cjamarasuriya
    @cjamarasuriya ปีที่แล้ว +6

    Dear Mr. Bandula, I am a 76 year old doctor living in UK for the past forty five years. Your site and all the beautiful old songs you have posted has given me a great amount of pleasure and made life very enjoyable. I cannot thank you enough. Dr,CJ

  • @slpm5482
    @slpm5482 ปีที่แล้ว +1

    Hela sinamawe kadulu binduwa

  • @anandapadmasiri6295
    @anandapadmasiri6295 2 ปีที่แล้ว +3

    GREAT

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว +1

    වෙනිවිම දුකකි පෙමිලොව- නරකාදියකි මහා

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 2 ปีที่แล้ว +2

    Lassanai qodak kalekin ahuwe.

  • @nandasiriperera6118
    @nandasiriperera6118 3 ปีที่แล้ว +5

    මතුමතුත්.ලංකාවෙිම.ඉපදේවා

  • @nihalukwatta4641
    @nihalukwatta4641 ปีที่แล้ว +2

    👍👍👍

  • @nishantharanjan2166
    @nishantharanjan2166 2 ปีที่แล้ว +4

    වටිනා ගීත එකතුවක්

  • @premalathasomathilaka7857
    @premalathasomathilaka7857 7 หลายเดือนก่อน

    Mee perani geetha walata mama harryma aasai mee geetha ahanna salasana obata godak thuthi

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +2

    💐💐💐

  • @saba6601
    @saba6601 2 ปีที่แล้ว +2

    A lovely duet by Rukmani Devi and S S Veda.Tune copied from hindi movie. Dr Sabapathy (Film/Record Archivist, Singapore).

  • @gaminipunniyasoma5591
    @gaminipunniyasoma5591 3 ปีที่แล้ว +3

    Bandula thanks a lot i am daily listening to this songs

  • @rukmanidavi
    @rukmanidavi 3 ปีที่แล้ว +5

    very beautiful song...

  • @මි2021ම්ඒ
    @මි2021ම්ඒ 3 ปีที่แล้ว +2

    Ane.obata.pin.mewani.parani.sindu.apata.gena.enawata.lassana..wagema.hitha.sanasuma.gena.denawa
    .obata.godak.sthuthi.awagema..mema.kalakariniyata.wage.ohutath..niwansuw.pathami

  • @nimalkantha3544
    @nimalkantha3544 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 3 ปีที่แล้ว +2

    ඉතාම ත් සුන්දර ගීතයක් ,🌷

    • @samaalaw6054
      @samaalaw6054 2 ปีที่แล้ว

      ⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏👍👍👍👍😭😭😭😭😭🇱🇧

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว +2

    Ko 2021ahana Aya🥀🥀🥀🥀

  • @prabhathsenaratne5751
    @prabhathsenaratne5751 8 หลายเดือนก่อน +1

    මෙය චිත්‍රපට ගීතයක්ද? එසේනම් කරුණාකර චිත්‍රපටය කුමක්දැයි දන්නා කෙනකු කියනවාද?

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 ปีที่แล้ว +2

    😍😍😍

  • @cricketpro7973
    @cricketpro7973 2 ปีที่แล้ว +7

    කටවල් වෙලට මසුරන් දාලාත් වැඩක් නැ එච්චරට හොදයි දේවී ඔබ ආයේ ඉපදෙන්න ඕන

  • @muhammedmusadhick1231
    @muhammedmusadhick1231 3 ปีที่แล้ว +2

    බන්දුල MAHATMA SSVEDA GAYNA GEETA TAWATH TIYENAWSADA HARI LASSANA GEETAYAK

  • @rsmovies939
    @rsmovies939 3 ปีที่แล้ว +1

    Puluwannam nonstop hadala dannako

    • @heshanthafernando367
      @heshanthafernando367 2 ปีที่แล้ว

      bohoma sthuthi meani parana geetha idiripath kirima pilibandawa. rukmani deviyage bandila prema bamme posathage doni de bandal geethaya thiyenawanam danna pls

  • @onetow4587
    @onetow4587 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @siriljayawardana8107
    @siriljayawardana8107 3 ปีที่แล้ว +2

    Thank you

  • @chamilkumara5715
    @chamilkumara5715 3 ปีที่แล้ว +3

    චිත්‍ර පටියේ සියලුම විස්තර එවන්න පුලුවන්ද මහත්තයා

    • @i.g.bandula446
      @i.g.bandula446  8 หลายเดือนก่อน

      මෙම ගීතය චිත්‍රපටයකට ගායනා කළ ගීතයක් නොවේ.

  • @sarathbaduge
    @sarathbaduge หลายเดือนก่อน

    Mama kirulapan polhengoda karim Mahayana ape generally enwa atula pedasataage tattage yluwek mama podi Aurukun 10 wage ati mamat dolkiy ghwwa den mata 61i

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว +2

    😭😭😭

  • @bandulahemathilakadesilva9111
    @bandulahemathilakadesilva9111 2 ปีที่แล้ว +1

    Ole people some time berry like or yes

  • @sabdszcx3449
    @sabdszcx3449 3 ปีที่แล้ว +1

    මෙම ගීත ඩවුන්ලෝඩ් කරන්න යිඩදෙන්න

  • @manjulatikiri9237
    @manjulatikiri9237 3 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭😭😭

  • @damithrarupasinghe6771
    @damithrarupasinghe6771 2 ปีที่แล้ว +1

    😥🙄😪😥

  • @sheltonwijesiri
    @sheltonwijesiri 2 ปีที่แล้ว +1

    මේ එස් ,එස් වේදා දෙමල සිනමාවට සංගීත සපයපු කෙනාමද?

    • @sisirabandara743
      @sisirabandara743 ปีที่แล้ว

      ඔව් වේදාචලම්

    • @i.g.bandula446
      @i.g.bandula446  8 หลายเดือนก่อน

      ඔව්. ඒ සංගීත අධ්‍යක්ෂකවරයා

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว +1

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 3 ปีที่แล้ว +1

    💖