🔴 මාතලන් සිංහල චිත්‍රපටයේ ගීත එක පෙළට | 1955 | Mathalan movie Songs Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මාතලන් සිංහල චිත්‍රපටයේ ගීත එක පෙළට | 1955 | Mathalan movie Songs Collection
    සිංහල සිනමාවේ සුවිශේෂී කඩඉමක් වූ ‘මාතලන්
    අද මෙන් නොව 1950 දශකයේ දී සිංහල චිත්‍රපටයක් නිපදවීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වුණා. සිනමාකරණයට අවශ්‍ය මූලික පහසුකම් පවා එවකට මෙහි සොයාගැනීම උගහට වූ නිසා ඒවා සොයාගෙන ඉන්දියාවට යාමට අධ්‍යක්ෂකවරුන්ට සිදුවුණා. මෙවැනි බාධක රාශියක් තිබූ නිසාත්, කර්මාන්තයක් හැටියට එතරම් මුල්බැසගෙන නොතිබූ නිසාත් 1950 දශකය නිමවන විට තනා තිරගතව තිබුණේ සිනමාපට 73ක් පමණයි. කෙසේ නමුත් මේ අතරෙන් කිහිපයක්ම ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් අතර මින් අතලොස්සක් පිළිබඳ අදටත් මිනිසුන් සිහිපත් කරනවා. 1955 වසරේ තිරගත වුණු ‘මාතලන්’ චිත්‍රපටය එවැන්නක්.
    මාතලන් චිත්‍රපටය ඉන්දියානු ජනකතවක් අනුසාරයෙන් තැණුනු චිත්‍රපටයක්. මේ සඳහා එම ජනකතාව යොදාගෙන තැණුනු දමිළ චිත්‍රපටවල ආභාෂය ගෙන ඇති අතර පිටපත මෙන්ම ඇඳුම් ආයිත්තම් ද දමිළ ඌරුවට සෑදී තිබෙනවා. කෙසේ නමුත් මෙය ලාංකීය ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රිය වුණා. මෙහි ප්‍රබල තිර පිටපත ඊට ප්‍රධානතම සාධකයක් වුණා. එහි ආරම්භයේ සිටම අවසානය දක්වා ගලායාම ඉතාමත් සුමට වන අතර ප්‍රේක්ෂක අවධානය නොකැඩී තබාගන්නට සමත් වෙනවා. මෙය හා හොඳ මට්ටමක ඇති රංගනයත් විශිෂ්ට සංගීතයත් මුසු වූ විට කුහුලින් යුතු ඉතා රසවත් නිර්මාණයක් ප්‍රතිඵල වී තිබෙනවා. විචාරකයින් මෙය වාණිජ්‍ය පැත්තට බර නිර්මාණයක් සේ නම් කළ ද සරල රසවින්දනය හේතුවෙන් සම්භාව්‍ය හා එසේ නොවන යන ප්‍රේක්ෂක දෙවර්ගයාගේම ප්‍රසාදය දිනාගැනීමට සමත්ව තිබෙනවා. මෙය කෙතරම් ජනප්‍රිය වී ද යත් පසුකාලීනව නැවත සංස්කරණය කරන ලද පිටපත් ද තිරගත කෙරුණා.
    Dinindu Ekanayake
    SILKROUTE CONCEPTS
    ---
    © 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭:
    No Copyright issues unless copied the undermentioned Origin/Source of the Music.Be courtesy to put our channel when using your work to avoid any copyrights issues.
    𝐂𝐨𝐮𝐫𝐭𝐞𝐬𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐭𝐫𝐚𝐜𝐤 𝐜𝐫𝐞𝐚𝐭𝐨𝐫: Always we shall respect them.
    𝐎𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐍𝐚𝐦𝐞 : 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘™
    𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 : bit.ly/Silkrout...
    We are appreciating for listening and for leaving feedback on our videos. Every single day we're greatly surprised and impressed by all your heartiest support and it really inspires me to bring you a quality work. If you enjoy my channel, we would be very glad if you decided to subscribe and join our community. Have a wonderful day!!!
    ☀️ Relevant hashtags:
    #SilkrouteConcepts, #easyadz, #OldCeylon, #360naturesoothingrelaxation, #music, #sleep, #StressRelief #RoyaltyFreeMusic #silkrouteHoldings #easyadz.lk #SriLanka, #Nocopyrights, #naturesounds, #Meditation, #Spa, #studymusic, #officebackgroundmusic,#SilkrouteHoldings #easyadz #SriLanka, #BackgroundMusic, #Classifiedswebsitesrilanka, #Copyrightfree, #Royaltyfree, #RelaxingMusic, #RelaxationMusic, #SoothingMusic #FreeBackgroundMusic, #FreeGymMusic, #FreeSpaMusic,#relaxingmusic, #relax, #360naturesoothingrelaxation, #music, #sleep, #StressRelief #RoyaltyFreeMusic #silkrouteHoldings #easyadzlk #SriLanka, #Nocopyrights, #naturesounds, #Meditation, #Spa, #studymusic, #officebackgroundmusic,#SilkrouteHoldings #easyadz #SriLanka, #BackgroundMusic, #Classifiedswebsitesrilanka, #Copyrightfree, #Royaltyfree, #RelaxingMusic, #RelaxationMusic, #SoothingMusic #FreeBackgroundMusic, #FreeGymMusic, #FreeSpaMusic,#PUBGGame, #GamingMusic,
    Relevant Subjects
    Old Gramophone Sinhala Sinhalese songs, Ceylon Recorded Music, Music,music 2021,remix,remixes of popular songs,best music 2021,best remixes of popular songs 2021,car music,bass boosted,car music 2021,bass music,magic music,magic records,gaming music,gaming music mix,best gaming music,music remix,remixes,bass,car music bass boosted. Our calming music is gentle piano music used for healing meditation, as healing music or massage music, perfect for meditation, yoga or relaxation. This meditation relax music clears subconscious negativity and provides stress relief and a sense of Zen, and therefore is ideal yoga music. When practicing yoga, engaging in a healing meditation or sleep meditation, or simply seeking soothing relaxation, Silkroute easyadz.lk yoga music, Zen music and relax music act as ambient calm music for your spiritual practices, as though your home is your very own Zen spa. Many people who practice meditation for anxiety or Zen meditation find that our healing music, with binaural beats. When you need sleep music for insomnia or sleep meditation, our relaxing music for sleep with healing piano music, will work to help you sleep and relax. This music for sleep is sleep meditation healing music with binaural beats for relaxation. It is essential relaxing sleep music or deep sleep music. You can choose to use our calming music for relaxation, massage music, work music,

ความคิดเห็น • 76

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +10

    මේ ගීත අතිවිශිෂ්ටයි අනර්ගයි❤❤❤❤❤❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 4 หลายเดือนก่อน +7

    සින්දු ටික හරිම ලස්සනයි .මාතලන් චිත්‍රපටය දෙන්න .

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 8 หลายเดือนก่อน +23

    ධර්මදාස වල්පොල හා ලතා වල්පොල සිංහල සිනමාව වෙනුවෙන් කල සේවාවට අපගේ උපහාරය

  • @weerakoonkrishantharuwan5481
    @weerakoonkrishantharuwan5481 หลายเดือนก่อน +5

    ආදරෙයි පට්ට සින්දු ටික

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 5 หลายเดือนก่อน +6

    Golden prafoms thank !!!

  • @suweenithawilwararachchi-mi6cp
    @suweenithawilwararachchi-mi6cp ปีที่แล้ว +8

    අතිසුන්දර ගීත ❣️

  • @indumathisilva6645
    @indumathisilva6645 20 วันที่ผ่านมา +2

    ලස්සනයි.ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @SaniPerera-tq3rk
    @SaniPerera-tq3rk 3 หลายเดือนก่อน +5

    Mey film eke CD ma langa thiyenawa harima lassana sindu ,,,,sani perera

  • @malshitharika5220
    @malshitharika5220 ปีที่แล้ว +8

    Old songs gold💖💖💖

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +2

    සිංහල චිත්‍රපට අති සූපිරි අනර්ඝ කදිම අපූරු සිංදු.
    ඔබතූමාට ගොඩක්ම ස්තූතියි.🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪

  • @malidesilva7504
    @malidesilva7504 หลายเดือนก่อน +3

    BEAUTIFUL SONGS .
    .. STILL IN OUR HEARTS.

    • @silkroute.concepts
      @silkroute.concepts  หลายเดือนก่อน +1

      ❤ 👌👍 ස්තුතියි 👍🌹

  • @sunilpremachandra7862
    @sunilpremachandra7862 12 วันที่ผ่านมา +1

    මමත් ආසම චිත්‍රපටියක්

  • @nethula5009
    @nethula5009 2 หลายเดือนก่อน +4

    Awesome❤❤❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs หลายเดือนก่อน +2

    අදවෙද්දි සිංහල සංගීතයට වෙචිච කෙලවීම පැහැදිලිවම දැනදැකගනිමු දියුණුජාතියක්වී දරැවන් වෙනුවෙන් සිතමු🎉

  • @smbandara7915
    @smbandara7915 หลายเดือนก่อน +2

    මේ සිංදු අහද්දී අපි වයසක වුවත් කුඩා කාලයට ගෙනයනවා

  • @YasarathnabandaraPahalawal-z4q
    @YasarathnabandaraPahalawal-z4q หลายเดือนก่อน +1

    හරිම මිහිරි සිංදු

  • @sanathdinarathna-xj2ss
    @sanathdinarathna-xj2ss 2 หลายเดือนก่อน +2

    adaa mama adath akasaa rasa vindnna puluwan Geeta idiripath kireema godak watinawa , thanks you!!!❤❤❤❤

  • @chenukamanagamage359
    @chenukamanagamage359 หลายเดือนก่อน +1

    Harry ලස්සනයි
    Thank you
    Ape කාලයේ සිංදු epa වෙන්නේ නැහැ

  • @MaliBh-gk5jm
    @MaliBh-gk5jm 22 วันที่ผ่านมา +2

    මම මේ ෆිල්ම් එක හය පාරක් විතර බලලා තියනවා.මොන තරම් බැලුවත් එපා වෙන්නේ නෑ මේ ෆිල්ම් එකේ ඔක්කොම ගීත 10ක්‌ තියෙනවා මගේ මතකයේ හැටියට. මේ වීඩියෝ එකේ ගීත දෙක තුනක් අඩුයි නේද? "සිරිනි සරුසාර වීලා....... "හනික යමන් පුල්ලි ගොනෝ..... ඒවා ඇතුල් වෙලා නෑ මෙහි. වරදක් කියනවා නෙවෙයි. මතක් කරදීමක් හොදේ . පරණ ෆිල්ම් වල සින්දු 10 15 තියෙනවා දැන් කලේ ෆිල්ම් වගේ නෙවෙයි හරිම ලස්සනයි අර්ථවත් කතා තමයි ෆිල්ම් වල තිබ්බේ. ඉතින් ගොඩක් ස්තුතියි මේ ගීත පැරණි විදිහටම අසන්න සැලැස්සුවට.

  • @bassemhaddadhaddad312
    @bassemhaddadhaddad312 หลายเดือนก่อน +2

    ❤❤️❤️❤️🙏🙏🙏👌👌

  • @saranadasagaldolage6711
    @saranadasagaldolage6711 หลายเดือนก่อน +3

    හරි artawat

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3t หลายเดือนก่อน

    Best film

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile หลายเดือนก่อน +3

    සිංදු..නමි....සිංදු

    • @silkroute.concepts
      @silkroute.concepts  หลายเดือนก่อน

      ❤ 👌👍 ස්තුතියි 👍🌹

  • @kanthimuthu7665
    @kanthimuthu7665 หลายเดือนก่อน +1

    Ahanna ahanna aasai. 👍👍👍❤️

  • @geraldperera4394
    @geraldperera4394 หลายเดือนก่อน +1

    mama atithayata giya.thank you

  • @GaminiPerera-su4bb
    @GaminiPerera-su4bb 4 หลายเดือนก่อน +2

    M.g.perera.....❤

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 4 หลายเดือนก่อน +3

    Mathalun film akay ragala kisevayk ada gevathun athara na

  • @malanfernando8870
    @malanfernando8870 24 วันที่ผ่านมา +1

    Why can't some channels show these old beautiful films, instead of rubbish teledramas?

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe หลายเดือนก่อน

    Great 😀😀😀😀😀😀

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 หลายเดือนก่อน

    සේෂා පලිහක්කර හියුගෝ මාක්සමරනායක කෑලෑරිෂ්ද සිල්වා ඔයාලආදුරනවද❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h หลายเดือนก่อน +1

    ඉතාම මියුරු ගීත කිසිදා රසය
    අඩු නොවන

  • @LovelyDrum-dw3mg
    @LovelyDrum-dw3mg 2 หลายเดือนก่อน +2

    %%%
    ❤❤

  • @nalanijayathilaka1867
    @nalanijayathilaka1867 4 วันที่ผ่านมา

    Hinde Matalam song

  • @kanthikanthi358
    @kanthikanthi358 หลายเดือนก่อน +3

    මාතලන් චිත්‍රපටය නැවතත් පෙන්වන්න

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 หลายเดือนก่อน +1

    😂❤😂❤😂👍👍👍👍👍👍❤🌹❤😂❤👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +4

    සූමිහිරි මධූර අර්ථවත් සිංහල සංගීත කදිමයි.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾