ලංකාවට පය තැබූ තරුෂි ජාතික රූපවාහිනියට කියූ දේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Follow on:
    Official website - www.runews.lk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 246

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +32

    තරැෂි දුවගේ දෙවන පියා මෙි පුහුණුකරැ ඒ ගුරැතුමා කියලා කිවිවොත් නිවැරදියි..තමුන්ගෙ ශිෂ්‍යාව යොමුකරන්න ඔින මාවත හොයාගෙන තියෙන්නේ ඔහු ඇත්තටම ආඩම්බරයි දීර්ඝායුෂ ලැබෙිිවා සුසන්ත සර්🙏

  • @sepalikakumuduni9947
    @sepalikakumuduni9947 ปีที่แล้ว +47

    තරුෂි දුව. ඔලිම්පික් 🌟👍
    පසු පස සිටී සුසන්ත සර්....🌹
    දෙමාපියන් ටත් 💖
    රටේ ජනතාවගේ ප්රනාමය! .

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 ปีที่แล้ว +14

    ඉතා හොඳ රැකියාවට එහා ගිය කැපවීමක් මේ ගුරු තුමාගේ තිබ්ම ඇයට මේ ජයග්‍රහණයට බලපාල තියනවා කියලා පෙනෙනවා 🌹

  • @southkoreathanusha4579
    @southkoreathanusha4579 ปีที่แล้ว +8

    ඔයාගේ හැකියාව ඇත්තටම අගෙයි බුදුසරණයි මැණික ඔයාට 👍👍👍👍🎉🎉🎉😆💞💞💞

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 ปีที่แล้ว +3

    ජයවේවා සහොදරිය ඔබ මවි බිමට සුපිරි තරුවක්

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +19

    සියලුම දෙනාට සුභ පැතුම් දුවෙි .තෙරැවන් සරණයි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @ranjanauransan6561
    @ranjanauransan6561 ปีที่แล้ว +77

    කොච්චර ඇග තිබ්බත් මම බයනෑ..පොඩි දරුවෙක්..congratulations 💖💖💖💖

    • @DhanushaNishanthi
      @DhanushaNishanthi ปีที่แล้ว +4

      ඔව් ඒ වචන ටික මරු. ඉදිරියේදී ඔලිම්පික් දුවදකොට මීට වඩා උස මහත අයව පසුකරගෙන දුවන්න ඇයට පුලුවන්.

  • @ubherathgalapitagedara3493
    @ubherathgalapitagedara3493 ปีที่แล้ว +8

    ආඩම්බරයක් උඩදුම්බරට.. ඔලිම්පික් පදක්කමක් රටට ගෙනඑනවා නොඅනුමානයි.. තෙරුවන් සරණයි...!! දුවේ ..❤❤❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +8

    😊 ආත්ම විශ්වාසය තමයි වැදගත් වෙන්නේ ඇයට තමන්ගෙ ගැන ආත්ම විශ්වාසය ක් තියෙනවා සුභ පැතුම් දුව ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ඔබට

  • @alexandragen8881
    @alexandragen8881 ปีที่แล้ว +5

    සුභ පැතුම් දුවේ❤ පුංචි ඔයාගේ ධෛර්යයවන්ත කම හරිම වටිනවා. දුවට ලොවක් ජයගන්න සුභ පැතුම්!!

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +24

    තරුෂි දියණිය ඔබට සුබ පැතුම් ❤️❤️❤️❤️මේ දරුවන්ට සුභ අනාගතයක් වෙවා❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +5

    Congratulations පුතේ,තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, වාසනාව ලැබේවා...අපි බලන් ඉන්නවා ඔබ දෙස

  • @rupikagunarathna8386
    @rupikagunarathna8386 ปีที่แล้ว +1

    ❤❤ දුවට බුදු සරණ යි. තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා!

  • @nirosh42
    @nirosh42 ปีที่แล้ว +8

    ඔබට ජය..🎉 සුභ අනාගතයක් වෙවා❤❤❤❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +5

    මේ ගුරුතුමාටත් යම් ඇගයීමක් කළ යුතුයි. වලල වගේ ප්‍රදේශයක සිට ජාත්‍යන්තර තරු බිහි කරන ගුරු දෙවියෙක්. හැමෝටම බුදුසරණයි.

  • @preethiwimalaseena6833
    @preethiwimalaseena6833 7 หลายเดือนก่อน +1

    සුබ පැතුම් 💐 ..තරුෂි දියණිය ට ...... ඔලිම්පික් පදක්කම ක් අපේ මව්බිම ට ගෙන ඒමට හැකිවේවා .....❤️

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දුවේ ඔබට සදා ජය සුසන්ත සර් ඔබටත් ගොඩාක් ස්තූතියි

  • @victoriasmedia2558
    @victoriasmedia2558 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 7 หลายเดือนก่อน +1

    මම ආසම මාද්‍යට වේදියෙක්. එයා එයාගෙ තැන ය්හියාගෙන ඉන්නවා. Thank you පොඩි කෙල්ලෙ❤❤❤

  • @VijithWaduge
    @VijithWaduge 8 หลายเดือนก่อน +1

    Thanks sir you’re great trainer For Sri Lankaen young generation long life 💐

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා. තෙරුවන් සරණයි 🙏💛

  • @uparathanathero8223
    @uparathanathero8223 ปีที่แล้ว +17

    ලාභ ලෝභ නෑ.එක හිතින් ම ආදරෙයි.පැවිදි වෙන්න කලින් මමත් 1982 දී දිස්ත්‍රික් තරඟ ගිය කෙනෙක්.ඒ කාලේ මෙතරම් සැලකිල්ලක් සහ වුවමනාවක් කාටත් තිබුණේ නෑ.අනෙක් අතින පහසුකම් තිබුණේ ම නෑ.පුහුණුවීම් කියලා අමුතු දෙයක් කළෙත් නෑ.පාසල් ඇරිලා ගෙදර එනකොට දුවගෙන ආවා.එපමණයි.ජීවිතේටම සපත්තු දෙකක් දාලා නෑ.පුතේ ඔයාලා ඒ අතින් හරි වාසනාවන්තයි.ඔයා ජයගුාහි කඩඉම පසු කරනවත් එක්කම ඇස් වලට කඳුළු ආවා.සුභ පතනවා වගේම තෙරුවන් සරණත් සියලු දෙව්රැක වරණත් ප්‍රාර්ථනා කරනවා.සුඛී දීඝායු ඛෝ භව.

  • @nimalperera4801
    @nimalperera4801 7 หลายเดือนก่อน +3

    ඔබ කිය වන විටත් මගේ දැසේ කදුලු පිරිලා… මොබයිල් එකේ අකුරු බොදවෙලා
    ශ්‍රී ලංකාවේ‍ සැමට තෙරුවන් සරණයි ! -Australia -

  • @w.bandara6128
    @w.bandara6128 ปีที่แล้ว +26

    තරුෂිටත්,පුහුණු කරුටත්,දෙමව්පියන්ට ත්,වලළ රත්නායක විදයාලටත් අපේ උපහාරය

    • @NimalJayathilake-zv7gg
      @NimalJayathilake-zv7gg 7 หลายเดือนก่อน +1

      ස්‍රර.ව්‍.ර.ද්‍රවට.ඔලිම්පික් .පදක්කම .ලංකාව ට.ගෙනෙන්න .හැකියාව .ලැබේවා

  • @Anomameerigama
    @Anomameerigama ปีที่แล้ว +2

    දක්ෂ දියණියනේ ඔබටත් ඔබේ විශිෂ්ඨතම පුහුණු උපදේශක මැතිතුමා ටත් සියලු දෙව් රැකවරණය ලැබේවා ආශීර්වාදය ලැබේවා සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @nimalperera4801
    @nimalperera4801 7 หลายเดือนก่อน

    තරුසි දුව , ඔයාට තෙරුවන් සරණින් ඊදිරියටම යන්න ෂක්තිය , ධෛර්ය වාසනාව ලැබේ‍වා !
    - Australia -

  • @chamithennakoon1967
    @chamithennakoon1967 ปีที่แล้ว +2

    පුදුම සැහැල්ලුවෙන් බුද්ධිමත්ව උත්තර දෙන්නත් දක්ෂයි ඔබ.දියණිය ඔබට සුබ පැතුම්.අපේ ඇසට සතුටු කදුළක් ගේන්න පුන්චි දියණිය ඔබට හැකි වුණා.ඉදිරියත් මේ වගේම තරග වාර්තා තබමින් ජයගන්නට සුබපතනවා

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +8

    ඔබට ජය..🎉

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si ปีที่แล้ว +9

    ❤❤ congratulations ❤❤ පුතේ බුදු සරණයි ඔයාට හැමදාම ජය ගන්න ලැබේවා !! 🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🇸🇬🇸🇬🇸🇬🌷🌷

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +6

    සියළුම දෙනාට ගොඩක් පින් ගුරුවරු යනු දෙවැනි දෙමව්පියෝ ❤❤දුවේ ශ්‍රී ලාංකීය සම්පතක්‌ ඔයා තෙරුවන් සරණයි ගුරු තුමා ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ප්‍රාර්ථනා කරනවා හරි ම ආඩම්බරයි අඩුම පහසුකම් ලද දියණිය 🙏🙏🙏

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 ปีที่แล้ว +5

    ආදරෙයි පැලෙන්න ❤❤❤❤ බුදුසරනයි

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว +4

    ඉදිරියටම යන්න ශක්තිය ධෙෙර්‍ය ය ලැබේවා❤from talk with Chathu ❤

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว +4

    හදවතින්ම තරු සිත වගේම සර්ටත් ආදරෙයි

  • @ranjanfernando7
    @ranjanfernando7 ปีที่แล้ว +3

    ජයවේවා දුවේ❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පුතෙ .සර්.ඔබතුමා ට

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 7 หลายเดือนก่อน +1

    We love you, daughter. You are a pride of the nation, and we all are proud of you. What a gem of a character with sheer determination and dedication to her cause with very little infrastructure facilities. Freaking WANIDU HASARANGA & Jokers must learn from this little PRIDE OF SRILANKA without giving
    Excuses to the countrymen.we are very happy she brings us the glory . We'll done Champion.
    🇺🇸

  • @malananayakkara9243
    @malananayakkara9243 7 หลายเดือนก่อน +1

    හොඳ ගුරැතුමා .සසර බැඳීමක් .

  • @roshanparakkrama9782
    @roshanparakkrama9782 ปีที่แล้ว +8

    සුබ පැතුම් පරිස්සමින් එක එකා ගාවට ගෙනියන්න එපා මේ රටේ වත් කම දේශපාලුවෝ ගාවට විශේෂයෙන්

    • @HMDHerath-x5q
      @HMDHerath-x5q ปีที่แล้ว +1

      ඔබ hari . අදහසta ගරුත්වය දෙනවා

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +4

    බුදුසරණයි . ඔලිම්පික් පදක්කමක් ලැබීමට ශක්තිය ලැබේවා 🙏🙏 🙏🙏

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว +8

    ඔතනට එන්න කල කැපකිරීම දන්නෙ ඔයාම විතරයි දුවේ.ground එකට ඇතුල් වෙන්න නොදී කෙනෙහිලි කම් කළ කෙනාට යස පාඩමක් ....ඔලිම්පික් සිහිනයත් ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා දුවේ....💐💐💐💐

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว

    ඇත්ත්ටම ආඩම්බරයි නංගි ඔයා ගැන.❤

  • @NidukiEllegala
    @NidukiEllegala ปีที่แล้ว +11

    වලල අපේ චූටි තරුෂි.... ආදරෙයි.... සුබ පැතුම්.
    .🎉❤

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි බුදුසරණයි

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +3

    මුලදි මේ දරැවාව පල්කලා ඒකෙන් ඒ දරැවා ජයගත්තා දැන් මඩගපු අයට මොනතරම් පල්වුනාද මේ දරැවා ජයගත්තා තරැසිට තිස්තුන් කෝටියක් දෙවිරැකවරනයි🙏🌹❤

  • @RoslinKKD
    @RoslinKKD 7 หลายเดือนก่อน

    ඔයාටත් ඔයාගේ පුහුණු කරන සර්ටත් තෙරැවන් සරණයි❤❤

  • @senevirathnedk1339
    @senevirathnedk1339 ปีที่แล้ว +3

    චමින්ද තරුෂි දෙන්නම වලල මධ්‍ය විද්‍යාලයේ සුසන්ත සර් මේ පාසලේ ක්‍රීඩා ගුරුතුමා සුසන්ත සර්ගෙ මුල් පත්වීම උඩදුම්බර නුගේතැන්න මහා විද්‍යාලය 1989,1990 අවුරුදු වල.එදත් සුසන්ත සර්ගෙ නිහතමානීකම කැප කිරීම් අද වගේම තමයි දෛවය කියන්නේ මේකට තමයි හරිම සතුටුයි අද ඔයාල තුන් දෙනාම එකම තැනක සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා පුතේ

    • @madhawagunawardhana9315
      @madhawagunawardhana9315 ปีที่แล้ว

      ධවල සේල හැදි නීල ගිරි ශිඛර
      මුනි සිරිපා සිප ගලන මහවැලිය
      වට වුණු දුම්බර නැගුණු නිධානය
      ඔබමය අපරාජිත මෑණි...!!!

  • @AmFarook-y7h
    @AmFarook-y7h ปีที่แล้ว +1

    Congratulations ❤🎉 best wishes.. keep going🎉

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +30

    දැන් නම් තරුශිට අනිත් අයට මයික් කෝටියයි . අනේ තරුශි දැන් ඉතින් බොහොම ප්‍රවේසමින් . ඔබේ පුහුනු කරපු ගුරුතුමා පාසල දෙමව්පියන් සැමවිටම සිහියට ගෙන වැඩකරන්න.

    • @TheThilanke
      @TheThilanke ปีที่แล้ว

      ඔයා කියන එක අහගෙන එයා දැන් වැඩ කරයි 😂

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      @@TheThilanke ඇත්තටම එහෙම කලොත් වරදින්නේ නැහැ තමයි .

    • @HMDHerath-x5q
      @HMDHerath-x5q ปีที่แล้ว +1

      පුහුණු gurtumata හැමදාම ගරුත්වය දෙන්න tharushi duwa

  • @samansamarakoon8956
    @samansamarakoon8956 ปีที่แล้ว +2

    🙏💎🌹susantha Malli proud of you excellent may triple gem bless you and your family 🙏🌹💎🙏

  • @gsrgs5640
    @gsrgs5640 ปีที่แล้ว +5

    ඇයි ගුණරත්න මහත්තයෝ මෛක් එක ඈත්කර අල්ලාගෙන ඉන්නෙ .එයාලගෙ හඬ ඇහෙනවා අඩුයි.තරුෂි දියනියනි ඔබටත් ඔබ වෙනුවෙන් කැපවූ සියළු දෙනාටමත් ජයෙන් ජයම වේවා!තෙරුවන් සරණයි!!

  • @vishwasilva364
    @vishwasilva364 ปีที่แล้ว +7

    Congratulations ❤

  • @MyAA-zn2yw
    @MyAA-zn2yw ปีที่แล้ว +1

    Great girl !
    Great coach 👏
    🙏🙏🙏

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr ปีที่แล้ว +1

    all the best tharusi❤❤❤🎉🎉

  • @maheshakularatne9899
    @maheshakularatne9899 ปีที่แล้ว +1

    Sir, dont take her to kneel down in front of politicians as now she is in highest place in the country she is so special.

  • @CFx-x5e
    @CFx-x5e ปีที่แล้ว +4

    අනේ මගේ දුවත් දක්ෂ ක්‍රීඩිකාවක් අපේ දුප්පත් කම නිසා මට රට එන්න උනා...

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว +3

    තරූෂි තාරකාවියක්?? මැතකාලෙ ලංකා මාතාවට ලැබුනු රන් කදක් දුවේ ඔබට මුලුරටේන්ම උත්තමාචාරය

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    🌟 තරුෂි පණ....❤✌🌹🙏🏆🌎😊 🇱🇰

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana ปีที่แล้ว +1

    ෙ යාදබල ශක්තිය ලැ ෙබ්වා මැනික ඹයාට හදවතින්ම සුභ පතනව😊❤👌👍👍

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว

    .රත්තරං වලට සමාන මලක අගය කරන්න පුළුවන් ඒතැන ඒ දරුව අපිට කියන්න බැරි තරමට වටිනව ඔබට තව තවද ඉදරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල

  • @thurstan1989
    @thurstan1989 7 หลายเดือนก่อน

    ආදරෙයි දෝනී... ❤️❤️❤️

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838 ปีที่แล้ว +2

    , ❤ Congratulations Tharushi Putha

  • @pathminipathmini8053
    @pathminipathmini8053 ปีที่แล้ว +1

    දුවගෙ අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ වෙවා. ❤❤.

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 ปีที่แล้ว

    🌷♥️🌷 තරැෂි බුදු සරනයි .පුහුණු කරැ තුමා ඔබ ද වාසනාවක්

  • @deepaniwasana8950
    @deepaniwasana8950 7 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි පැටියෝ ❤❤❤

  • @kumudusandamal5950
    @kumudusandamal5950 ปีที่แล้ว +2

    දර්ශා 2002 රන් පදක්කම දිනනකොට ඉපදිලත් නැති දරුවෙක් ..... ඔලිම්පික් රන් පදක්කම වැඩි ඈතක නෙවෙයි .

  • @RoslinKKD
    @RoslinKKD 7 หลายเดือนก่อน

    පුතේ ඔයාට ඔයාගේ ඉලක්කයට යන්න සක්තිය දයිරිය ලැබෙිවා ඔයා ⁣අපිට ලොකු සක්තියක් පුතේ

  • @kumudukumari
    @kumudukumari 7 หลายเดือนก่อน

    ඔලිම්පික් රන් පදක්කම හිමි වෙන්න ඕනේ ❤️❤️

  • @kalumprasad7741
    @kalumprasad7741 ปีที่แล้ว

    Proud of you THARauSHI❤❤❤❤❤❤❤ keep it up 💪💪💪💪💪💪💪
    Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว

    තරුෂි නංගිටත්..සහභාගී වූ අනෙක් සහෝදරි සහෝදරියන්ගෙත් ඉදිරි අනාගතය හැම අතකින්ම සාර්ථක වේවා

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 7 หลายเดือนก่อน

    Great 👍

  • @VijithAsanga
    @VijithAsanga ปีที่แล้ว +2

    තරුෂි දුව ඔයා ඔලිම්පික් කප් එක ගේ නව ෂුවර්🎉🎉🎉

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe ปีที่แล้ว +5

    Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว

    සුබපැතුම් දුව ..jayasiribohamuduruwanga පිහිටයි .❤🌹🙏😃🏆️🌟

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +2

    Congratulations. Star.❤❤❤❤❤

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว

    සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු බුදු සරණයි

  • @dewakasindhupasampaya5234
    @dewakasindhupasampaya5234 ปีที่แล้ว +2

    Wish you all the best for better future.

  • @MrGeethgeeth
    @MrGeethgeeth 7 หลายเดือนก่อน

    ආඩම්බරයකි දියණිය ඔබ උපන් බිමට

  • @asankajayawardana8023
    @asankajayawardana8023 ปีที่แล้ว +6

    වලල අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි.....❤❤

    • @NidukiEllegala
      @NidukiEllegala ปีที่แล้ว +4

      වලලට ගහන්න ක්‍රීඩා පාසල් ලංකාවෙ නෑ... ❤🎉

    • @asankajayawardana8023
      @asankajayawardana8023 ปีที่แล้ว +4

      Aniwa....athletic nm Walala...❤️

    • @madhawagunawardhana9315
      @madhawagunawardhana9315 ปีที่แล้ว

      ධවල සේල හැදි නීල ගිරි ශිඛර
      මුනි සිරිපා සිප ගලන මහවැලිය
      වට වුණු දුම්බර නැගුණු නිධානය
      ඔබමය අපරාජිත මෑණි...!!!

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว +1

    ඩයාට.බුදුසරනයි.

  • @premalathagunaseeli3549
    @premalathagunaseeli3549 7 หลายเดือนก่อน

    රත්නත්රයේ පිහිට ආශීර්වාද ය ලෑබී ඉදරියට ත් දිනේවා

  • @namaljulige6336
    @namaljulige6336 7 หลายเดือนก่อน

    We are so proud of you duwa🎉🎉🎉.oya ape ratata loku wasanawak.budu saranai 🙏🙏

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s ปีที่แล้ว +4

    Congratulations 💐

  • @SiltaKaruna
    @SiltaKaruna 10 หลายเดือนก่อน

    Congratulations to Tarushie and two other girls... thanks.

  • @samansamarakoon8956
    @samansamarakoon8956 ปีที่แล้ว +1

    🙏🌹🌹🌹🌹💎 world class excellent may triple gem bless you and your family 🙏🌹🌹🌹🌹💎

  • @upulfernando6976
    @upulfernando6976 ปีที่แล้ว

    Chaminda u r also Good media professinal.from same school.Good Luck to U 2.

  • @margretfernando920
    @margretfernando920 ปีที่แล้ว

    සීයලු බඩක පසු කර හරි උපදෙස් හරියාකාරව ලබගෙන ජයග්‍රහණය ලගකරගත් ඔබට අපෙන් උනුසුම් suba පැතුම්

  • @mohamedsourjah4341
    @mohamedsourjah4341 ปีที่แล้ว +1

    God bless you both long way to go and you both deserve it

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 ปีที่แล้ว +3

    මුලින්ම සුභ පතනවා අදාළ නිලධාරීන් මේ ලමයගෙන් ලින්ගික අල්ලස් නොගෙන ඔලිම්පික් දක්වා අරන් යන්න ඕනෙ 🎉

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤.budusaranai.puthai

  • @deegallarupananda6927
    @deegallarupananda6927 ปีที่แล้ว +2

    Congratulations 👏👏👏

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว +1

    Congratulations ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐😍😍😍😍😍😍

  • @kamaldesilva7644
    @kamaldesilva7644 7 หลายเดือนก่อน

    ❤teruwan saranai mage duwe❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌

  • @thusaranw1363
    @thusaranw1363 ปีที่แล้ว +2

    well done

  • @kumarisri2209
    @kumarisri2209 7 หลายเดือนก่อน

    බුදුසරණයි තාරුෂ

  • @moonstars5081
    @moonstars5081 ปีที่แล้ว +2

    ❌ ඔය රෙද්දෙ විභාග මොකටද බොලව්...
    මේ වගේ සුවිශේෂී දක්ෂතා තියෙන දරුවන්ට.
    මේ වගේ Active චරිත මනින්න පුලුවන්ද බොලව් පොත් ගුල්ලො මනින මිම්මෙන්.
    මේ දරුවගේ ක්ෂේත්‍රයට අවශ්‍ය subject විතරක් හොඳට උගන්නවලා ඉදිරියට යන්න උදව් කරපියව්... ⁣
    රෙදදෙ විභාගේ...
    මේ දරුවා ⁣ෙලාකෙටම සෙම්පතක්. තාම අවු.18යි❤❤❤
    අර සාම්ප්‍රදායික වට්ටෝරුවම දීලා පුලුවන් නම් ලියාපං කියලා මේ දරුවගේ කකුලෙන් අදින එක මොනතරම් අසාධාරණද...

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว +1

    බුදු සරණයි දුවේ ❤❤

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 7 หลายเดือนก่อน

    Jayawewa manlka ❤❤

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +2

    Congratulations තරුෂි!

  • @Madarakalpani-w8e
    @Madarakalpani-w8e ปีที่แล้ว

    aththatama tharage baladdi aduna e sathutu kadulu .❤❤❤ adarei nangi❤❤