Dasuni Senethma's (Yenuki) 17th Birthday Party

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 295

  • @paraminimsara1153
    @paraminimsara1153 2 ปีที่แล้ว +210

    එයා කලිම් ආත්මෙක ගොඩක් පින් කරල ඇති....විස්සක් කිට්ටු උනත් කවදාවත් කේක් කපල නෑ....සප්‍රයිස් වෙලා නෑ...හැබැයි අම්මගෙ අතින් වරද්දන්නෙ නැතුව කිරිබත් කටක් කනව...ඒමවත් නැති අය කොච්චර ඉන්නවද...ගොඩක් වාසනවන්තයි මේ නන්ගි❤❤

    • @gamingff3331
      @gamingff3331 2 ปีที่แล้ว +11

      🙂 ඩුක හිතුනා එකටනම්

    • @__-eb6nl
      @__-eb6nl 2 ปีที่แล้ว

      @@gamingff3331 yep 🥲❤️🥺

    • @Athiya87
      @Athiya87 2 ปีที่แล้ว +6

      Mata ekawath ne 😢

    • @hirucakehub7747
      @hirucakehub7747 2 ปีที่แล้ว +2

      Oya koid

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +11

      මට නම් කවදාවත් birthday party එකක් තිබිලා නෑ. අඩුම තරමේ birthday එක දවසට ගෙදරවත් නෑ. එදාටත් බෝඩිමේ. මිනිස්සු කියන්නේ "සල්ලි කියන්නේ ජීවිතය නෙවේ" කියලා. නමුත් ජීවිතය විඳින්නත් සල්ලි තියෙන්න ඕන. ඒකයි ඇත්ත ☝️. ඒවගේම මේ ළමයා ගොඩක් වාසනාවන්තයි. නංගි ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා !
      🙂👉🛍️🎁

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 ปีที่แล้ว +89

    අවුරුදු 17 කියන්නෙ කෝමත් ඒ දේවල් වලට ආස වයසනි...ඔයාට සුභ උපන් දිනයක් මැනික සසරෙ පින් කරපු කෙනෙක් ❤ මේ ආත්මෙත් පින් කරන්න පුළුවන් තරම්....සතුටින් ඉන්න

  • @ayodyaherath4209
    @ayodyaherath4209 2 ปีที่แล้ว +68

    ඒ කියන්නෙ මෙතන ඉන්න එයගෙ යාලුවොන්ටත් 17යි🥲.. අනේ තාම birthdays වලට බිත්තර ගහන්න පන්නන්න මගෙ යාලුවොන්ටත් 17යි නේද කියලා මතක් උනහම.....🥲🥲🥲💔 2021 O/L🥲👍

    • @nikuekanayake477
      @nikuekanayake477 2 ปีที่แล้ว +4

      sirawt aaa ..hbi mewt wd ek mr fun

    • @Shanii224
      @Shanii224 2 ปีที่แล้ว +5

      🥺❤️

  • @hasheenmenuka4529
    @hasheenmenuka4529 2 ปีที่แล้ว +35

    දැන් 18යි තාමත් Birthday එකට කේක් එකක් කපලා නැහැ...
    මෙතන තවත් අය ඇති...
    (ඇති නැති පරතරය)

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +1

      Ekata kamak naha ☺kohoma samaruwath thaman sathutin nam echcharai ☺Hamadama manussakama thiya ganna eka thamai jeewithe labana lokuma dinuma..Budu saranai ☺🙏🙏🙏

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว

      එහේම තමයි ඉන්න ඕනා.

    • @lowendworld1832
      @lowendworld1832 2 ปีที่แล้ว

      ganna puluwn unath ganna bn mamanm. piccu vada

  • @thirthadinujaya3225
    @thirthadinujaya3225 2 ปีที่แล้ว +64

    අපිනම් ඔහොම උපන්දින සමරලා නැ හැබැයි උපන්දිනෙ දවසෙ උදෙට අම්මා හදපු කිරිබත් කැල්ලක් කාලා පොඩියට කෙක් එකක් කපනවා 🙂🤘

  • @dilrukshikamadumaligmailco1434
    @dilrukshikamadumaligmailco1434 2 ปีที่แล้ว +114

    ඇත්තටම මේයා ගොඩාක් වාසනවන්තයි. අපිටනම් කවදාවත් ඔහෝම උපන්දිනයක් සමරන්න පුලුවන් වෙලා නැ .ගොඩාක් වාසනාවන්තයි ඇත්තටම මේවා දකිද්දි ඇඩෙනවා ඇයිද එක එක අය එක එක විදිහට ඉපදෙන්නේ කියලා .හැමදාම සතුටින් ඉන්න .

    • @sam69xxx1
      @sam69xxx1 2 ปีที่แล้ว +4

      That feeling is call eeeeerisiyawa 🤣hoo

    • @dilrukshikamadumaligmailco1434
      @dilrukshikamadumaligmailco1434 2 ปีที่แล้ว +8

      ඊරිසියාවම කියන්නත් බැ නේද . ඕනම කෙල්ලෙක් ආසයි ලස්සනට ඔය වගේ ඉන්න . ඒ පින මට නැ ඉතින් කාටවත් ඊරිසියා කරා කියලා ඒ දේවල් මට ලැබෙන්නේ නැ කියලා මන් දන්නවා . කාටවත්ම මොනම දේකටවත් ඊරිසියා කරන්නේ නැ මට නැති දේවල්වලට අනිත් අය මොනා කරන්නද අනේ 🥰

    • @dilrukshikamadumaligmailco1434
      @dilrukshikamadumaligmailco1434 2 ปีที่แล้ว +2

      ඊරිසියාවම කියන්නත් බැ නේද . ඕනම කෙල්ලෙක් ආසයි ලස්සනට ඔය වගේ ඉන්න . ඒ පින මට නැ ඉතින් කාටවත් ඊරිසියා කරා කියලා ඒ දේවල් මට ලැබෙන්නේ නැ කියලා මන් දන්නවා . කාටවත්ම මොනම දේකටවත් ඊරිසියා කරන්නේ නැ මට නැති දේවල්වලට අනිත් අය මොනා කරන්නද අනේ 🥰

    • @dilrukshikamadumaligmailco1434
      @dilrukshikamadumaligmailco1434 2 ปีที่แล้ว +1

      ඔහෝම දේවල් කියන්න එපා කාට උනත්

    • @samanmeepagala6925
      @samanmeepagala6925 2 ปีที่แล้ว

      ඒ උනා ට එයා ගේ තාත්තා නැති උනේ එයාගේ උපන්දිනේ t කලින් දවසේ

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +125

    17 නෙවෙයි 27 යි වගේ. ඇත්තටම

    • @chathuchalani4125
      @chathuchalani4125 2 ปีที่แล้ว +6

      A nam erisiyawata kiuwada mnda

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +4

      ඔව් වයසට වඩා වැඩියි නේ 😊😣🙂

    • @i.s.a.8004
      @i.s.a.8004 2 ปีที่แล้ว +1

      Dan lamainge wayasa ohoma thamai penne ossara wage newe mata ahala athi wela minissu wayasa wafiyen hithaddi

    • @sayunisenethma2346
      @sayunisenethma2346 2 ปีที่แล้ว

      ow 🥲

  • @ranasinghethunga1391
    @ranasinghethunga1391 2 ปีที่แล้ว +17

    💗kisima asadaranayak ne habai eyage labiima tama 😊ekata apita dhos kiyanna bane .

  • @yumfathima9693
    @yumfathima9693 2 ปีที่แล้ว +39

    Happy for you.its my kind request to everyone.there is nothing wrong celebrating your day but there are lots of people suffer from this current situation so don't show this in media.not everyone have same situation.make your life with good memories but don't hurt others.because there are lot of people even not having to eat properly.please consider this everyone.
    #enjoy your luxury life but don't show in media.
    Hoping you all get this.thank you!

  • @music-jg9yp
    @music-jg9yp 2 ปีที่แล้ว +129

    ඇත්තෝ කති බොති

    • @kumudinihettige2823
      @kumudinihettige2823 2 ปีที่แล้ว +11

      රටකට ගිය කලක්, මෙවැනි පරපුරකට හෙටක් තනන්නට වෙහෙසෙන පරපුරක් නොනවතින අරගලය ක යෙදී ඇති බව සිහිතබා ගන්න .

  • @kanchanamartin3613
    @kanchanamartin3613 2 ปีที่แล้ว +26

    Happy birthday .I think you would have celebrated your brthday in a way that most of d people would be pleased...People are starving without food.If you could please arrange such a donation campaign for your next precious 18th one.💐

  • @mindi5953
    @mindi5953 2 ปีที่แล้ว +27

    මට වඩා වයසින් පොඩි උනාට එයා මට වඩා ගොඩක් ලොකුයිනෙ 🥺

    • @Chamod_imalka
      @Chamod_imalka 2 ปีที่แล้ว +5

      ඔයත් හබුන් කාලා ඉක්මනට ලුකු වෙන්න හලිද 🥺

    • @mindi5953
      @mindi5953 2 ปีที่แล้ว +4

      @@Chamod_imalka කෑවට ලොකු වෙන්නෙ නෑනෙ බන් 😒

    • @Chamod_imalka
      @Chamod_imalka 2 ปีที่แล้ว +2

      @@mindi5953 ම්ම්ම්,ඒකනෙ ලොකු වෙන්න නම් වෙන වෙන දේවලුත් කරන්න ඕනි ඉතිම් 🌝🌝

    • @mindi5953
      @mindi5953 2 ปีที่แล้ว +3

      @@Chamod_imalka hako 😂

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +3

      @@Chamod_imalka mission failed 😂

  • @himansaparindi1221
    @himansaparindi1221 2 ปีที่แล้ว +5

    Harima lassanai moda minssu thama irisiya karanne godk lasssa podi kellek oya vasanawanthai ekai mehema api godak adare karana niliyak happy birthday yenuki...bs

  • @kethi8625
    @kethi8625 2 ปีที่แล้ว +23

    එයා හම්බකරපු සල්ලි වලින් එයා birthday party එකක් ගත්තම තියෙන වරද මොකක්ද. තමන්ට තියෙන විදිහට ඔය කියන කොයි මනුස්සයත් තමන්ගෙ උපන් දිනේ සමරනවා. තියෙන අය ඒක පුලුවන් උපරිම කරනවා. සාමාන්‍ය අය සාමාන්‍ය විදිහට. 🥴

  • @sugathmunasinghe9840
    @sugathmunasinghe9840 2 ปีที่แล้ว +11

    අනේ ඔයාගේ birthday එකත් මගේ birthday එක දවසේමයි හරිම ස‍තුටුයි
    මට කවදාවත් කේක් එකක් තියා කිරි බත් ටිකක් හදලා නැ ඔයා හරිම පින් වන්තයි

  • @anomaanoma9152
    @anomaanoma9152 2 ปีที่แล้ว +18

    අවුරුදු 25 ක් විතර වයස පේනව

  • @yumeshasudarshi3162
    @yumeshasudarshi3162 2 ปีที่แล้ว +7

    So cute ❤️🥰 happy birthday nnga..

  • @sansi3525
    @sansi3525 2 ปีที่แล้ว +101

    17 වඩා වයස පෙන ලමයෙක්

    • @meenuhettiarachchi8602
      @meenuhettiarachchi8602 2 ปีที่แล้ว +4

      eya rangapana characters wayasen wadi nisa ema hithenne. wayasa kiyanne selawena manasa

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +9

      @@meenuhettiarachchi8602 ඒ උනාට 17 කියන්නේ ඕලෙවල් කරන වයස. මට පුදුම මේ ලමයගෙ ඉස්කෝලෙ ගැන 🙂

  • @dishninuwandika4907
    @dishninuwandika4907 2 ปีที่แล้ว +5

    Hemotama me wage sathutin birthday eka celebrate karanna lebewa..😘😘happy birthday Yenuki

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +11

    කවුද මෙයා 🙄 දන්නේ නැනේ 🙆 දැක්කෙත් අදයි 👀. සිරාවටම 17යිද 🧐

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +74

    අපරාදේ ගවුම දිගට බෝනික්කියෙක් වගේ තිබ්බනම් හැඩට ඉන්න තිබ්බා උරහිස පෙනුනත්.මොටිවේශන් අප්පච්චි හිතින් මොනෝ කිව්වද දන්නෑ හිනාව දැම්මට.😊මොන්ටිසෝරි කාලේ කොන්සට් එකට ඇදපු ගවුමක් වගේ.කෝම උනත් මොකුත් කියන්නත් බෑ.එයාගෙ කැමැත්තනේ.

    • @dilankafdo437
      @dilankafdo437 2 ปีที่แล้ว +28

      Kiyanna be kiuwata okkoma uba kiyalane bn

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว +2

      @@dilankafdo437 😂😂

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      @@dilankafdo437 ආනේහ් එහෙමද?පැනපු ගමන් රිප්ලයි දාන්නැතුව පල්ලැහැට ත් ගිහින් බැලුවනම් කොමෙන්ට්ස්.🙂මම හිතන්නෙ ඔයා සිංහල භාශාව දන්නෑ.යෙනුකිට ඔය මගේ කමෙන්ට් එකෙන් කියන්න පුලුවන් ඒව විතරද කියන්න පුලුවන්?ශා ආඩම්බරයි ආහ් මට.😊තාම කියන්න පටන් ගත්තෙත් නෑ ගවුම ගැන කියල නැවැත්ත්‍ය්වා.ඒත් ඔයාගෙ මානසික මට්ටම අනුව ආනේහ් ඒත් මම මේ පුංචි ටිකෙන් ඔක්කොම කියල.😀මට එන්නෙ මාරම ආත්මාභිමානයක්.තන්කුයි තන්කුයි.😍

    • @dilankafdo437
      @dilankafdo437 2 ปีที่แล้ว +5

      @@sadevabhiman3335 den uben ahalada eya adina aduma thirane karanna one ai ethin edit kale

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      @@dilankafdo437 දැන් ඔයාට ඕනි විදියට ඔයගෙන් අහලද මම කමෙන්ට් කරන්න ඕනි?අනික යකෝ ඔය කමෙන්ට් එක එඩිට් කලේ මම දාන වෙලාවෙම වෙච්ච ටයිපින් මිස්ටේක් එකකට.ඒක තමයි පැනපු ගමන් ඉබාගාතේ යන එකෙක් වගේ රිප්ලයි කරනවා ඒකවත් පෙනිලා නැහැ.බලපන් ඔය තිබුන කමෙන්ට් එකේමොනාද මම වෙනස් කරල තියෙන්නේ කියල?කියාම් බලන්න ආහ්?තමන්ගෙ තියෙන වැරැද්ද තමන්ට තේරුනාම අනුන්ට ඒක පටවන්න හදන්න එපා.දැන් එඩිට් එකක් ගැන කියෝනවා බොරුවට.මම කලින් කිව්ව් විදියට මට පේන්නෙ උබට සිංහල කියවගන්න බැරි කමක් තියෙනවා මොකක් හරි.නියමයි හැබැයි ලැජ්ජාව මකාගන්න කමෙන්ට් එකේ කලින් ඉදන්ම වැටිලා තිබුන එඩිට් එකක් කියෝනවා.දැන් උබ කියයි ඒම එකක් උබ දැක්කෙ නෑ කියල.😂.යෙනුකි දිහා වැරදි කෝනෙකින් ගස් ගෙවල හිතකින් බැලුවහම ඒව පේන්නෑ තමයි.මේ රිප්ලයි එක එඩිට් කලෙත් ඔය අන්තිම වක්‍ය එකතු කරන්න.ඒකත් කියහම් එඩිට් කලා කියල.මේන් කමෙන්ට් එකෙත් අන්තිම කෑල්ල එකතු කරන්න තමයි ගොනෝ එඩුට් කලේ ඒ වෙලාවෙම.උබ නේ පච කෙලින්න එපා.

  • @aicreations04
    @aicreations04 2 ปีที่แล้ว +16

    එක Birthday එකකටවත් cake කපල නැති 18 සමරන මම🙂

    • @gayandushmantha
      @gayandushmantha ปีที่แล้ว

      ට්‍රයි ර්ගග්ද්ග්ව්ෆ් ක්ව්හ්*ෆ්වය්ඳ්‍ය්ඩ්ව්ට්බ්

    • @gayandushmantha
      @gayandushmantha ปีที่แล้ว

      ඩ්ංන්ජ්ස්ගට්ග්ං,

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 2 ปีที่แล้ว +36

    මුන්ට අවුරුදු 28ක් විතර වෙනකොට කොහොම ඉදීවිද😮😂😂🎉

  • @dulmini6721
    @dulmini6721 ปีที่แล้ว +1

    ගොඩක් අය සුදු පාට ඇදලා හරිම ලස්සනයි❤

  • @tharushi7496
    @tharushi7496 2 ปีที่แล้ว +20

    Beautiful and so talented girl🥰

  • @anuradhasamarakoon2291
    @anuradhasamarakoon2291 2 ปีที่แล้ว +8

    Happy birthday dasu akki 🥰🎊️ enjoy your special day 😘❤️

  • @sajinidilesha9066
    @sajinidilesha9066 2 ปีที่แล้ว +5

    Girls dance supperb..🔥♥️

  • @ayuminirmani1646
    @ayuminirmani1646 2 ปีที่แล้ว +14

    Beautiful 😍 all the best nanga 🥰🥰❤️❤️🌸🌸

  • @sethiniwatawala2041
    @sethiniwatawala2041 ปีที่แล้ว

    Can u plz tell me the name of this place???🤔🤔🤔🤔

  • @nimalpushpakumara8143
    @nimalpushpakumara8143 2 ปีที่แล้ว +7

    Hamdama satutin paraisamin inna budu sarani 💓

  • @ramesharasanjali138
    @ramesharasanjali138 2 ปีที่แล้ว +18

    අයියා ලස්සනයි ❤🥺

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +6

    බිත්තර පිටියි ගහනවට වඩා මෙව්වා ආතල්ද බං 🙆💔
    Anyway nice

  • @shain5050
    @shain5050 2 ปีที่แล้ว +1

    Location please

  • @samudikarajasekara6937
    @samudikarajasekara6937 2 ปีที่แล้ว +17

    Banda innwa dekala beluwee aththamaii😑

  • @tharutharu4935
    @tharutharu4935 2 ปีที่แล้ว +40

    යාලුවො සේරම සුදු ඇදල ආවෙ කතා වෙලාද අනේ 🤗🤗😍

    • @imeshasewmini6279
      @imeshasewmini6279 2 ปีที่แล้ว +7

      ඩ්‍රෙස් කෝඩ් එකක් දෙනෝ නේ ඕම ලොකු පාර්ටි වලට අනික.එයාලා ඕවාට ඉන්විටේශන් කාර්ඩ් එකක් දෙනො නේ..

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +2

      Theme එක වෙන්න ඇති

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +7

    You should apply for ms srilanka..Very pretty girl

  • @Seyaraboy
    @Seyaraboy 2 ปีที่แล้ว +37

    ai mn meka beluwe 😐🥲

  • @nisansaladilmini7820
    @nisansaladilmini7820 2 ปีที่แล้ว +30

    අනේ මන්ද මේ සමහර කමෙන්ට් දකිද්දි .මිනිස්සු ඇයි මේම කියල හිතෙනවා..තවත් කෙනෙක් සතුටින් ඉන්න එකත් මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක්...ඒක එයාල්ගෙ සතුට වෙනුවෙන් එයාලගෙ වියදෙමෙන් කරන දෙයක්.ඉතින් කොහේවත් ඉන්න අය මොකද ඒකට කලබල වෙලා...

    • @yashodhadilrukshi1532
      @yashodhadilrukshi1532 2 ปีที่แล้ว +7

      ඉරිසිය ව මගෙ මිත්‍රයා ..ලන්කාවෙ තව කෙනෙක් සතුටින් ෆන් එකෙ ඉන්නවට ආස නැ ...එකයි මෙහෙම වෙලා තියෙන්නේ

    • @kamalinwarnakulasuriya3142
      @kamalinwarnakulasuriya3142 2 ปีที่แล้ว +6

      ඇත්තමයි අනේ ඒ දරුවට හොඳනම් දෙමව්පියො කැමතිනම් සල්ලි තියෙනවනම් ඇයි ඉතිං බලන්න ලස්සන පාටිය ලමයි ටික හොඳට විනෝද වෙනවා ලංකාවට වෙලා තියෙන්නේ ඕක තමයි ඉතිං අමු ඉරිසියාව

    • @ramanif.r.d942
      @ramanif.r.d942 2 ปีที่แล้ว +5

      දෙමව්පියන් කැමති දරුවන්ව සතුටින් තියෙන්නේ එක එයාලගේ කැමැත්ත .. කාගේවත් සල්ලි නෙමෙයිනෙ...ඇයි අනුන්ගේ ඒවාට ඊර්ෂ්‍යා කරන්නේ ...පුරුදු වෙන්න ...අපිට කර ගන්න බැරිවුණ දෙයක් තවත් කෙනෙක් කරද්දී එක දැකල සතුටු වෙන්න ... එක උතුම් මනුස්සකමක් ...😊😊

    • @nisansaladilmini7820
      @nisansaladilmini7820 2 ปีที่แล้ว +2

      @@yashodhadilrukshi1532 ❤️

    • @nisansaladilmini7820
      @nisansaladilmini7820 2 ปีที่แล้ว +2

      @@kamalinwarnakulasuriya3142 ❤️

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 2 ปีที่แล้ว +1

    Happy birthday yenuki lassanai oya 🎉🎊❤️🌹😍🎂🎂🎂

  • @chamarakelum1660
    @chamarakelum1660 2 ปีที่แล้ว +7

    සුපිරි

  • @dinithisasanga8725
    @dinithisasanga8725 2 ปีที่แล้ว +1

    අනේ සෝයී ♥️🥺

  • @meenuhettiarachchi8602
    @meenuhettiarachchi8602 2 ปีที่แล้ว +5

    rate thiyana thathwe nisa api ape jivethe apita ona vidiayata vidinne nathuwa inna bane. bday party ekak gannawa kiuwama lamai sahenna kal idan hopes thiyan salli ekkahu karan lasthi wenne. anika au 17ka lamek bday ekak mei vidiyata samarana eke kisi waradak naha. onna rate thathwe uda au 45 ka wage knk mema party dammoth waradi. rajapakshala dammoth waradai. katath ona vidiyatada minissu jiwath wenna ona. anunge sathuta balan inna bari hari jara jathiyak apita inne.

  • @kaweewathsala4199
    @kaweewathsala4199 2 ปีที่แล้ว +14

    Amaya akki ♥️ neela pabalu😘😘😘

  • @thilinisulochana6801
    @thilinisulochana6801 2 ปีที่แล้ว +40

    හරී සතුටුයි පොෂ් පීපල්ස්. පොඩ්ඩක් පාරට බැහැල බැලුවා නම් හොඳයි අද මිනිස්සු විදින දුක. කන්න වේලක් නැතුව..

    • @kasunidinika5774
      @kasunidinika5774 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත කියලා වැඩක් නෑ ඔය්ට වඩා වෙන්ස් විදියට හිතලා ඔය සල්ලි වලින් බර්ත්ඩේ එක සැමරුවා නම් හොදයි මට හිතෙන විදිය

    • @evilgirl7868
      @evilgirl7868 2 ปีที่แล้ว +30

      එයාල.කැමති විදිහ එකනම් ඇයි අනිත් අය එක ප්‍රශ්නයක් කරගන්නෙ.හැමොම දුක් විදිනවා එක ඇත්ත.එයාලාට සල්ලි තියෙන නිසානෙ එයාලා සැප විදින්නෙ.එක එයාලගෙ කැමත්ත.☺️

    • @rashminimesha7061
      @rashminimesha7061 2 ปีที่แล้ว +13

      Thaman gya athme krapu paw pin walata thami ithin ekaata katwath hullala wadk na😌 karamaye prthivipaka

    • @hdhdh5096
      @hdhdh5096 2 ปีที่แล้ว +3

      @@evilgirl7868 moda minissu halo ehema hithanne

    • @dilankafdo437
      @dilankafdo437 2 ปีที่แล้ว +8

      Ethin eyalage salline eyalata one deyak karapuden😌

  • @TharukaPiyarathna
    @TharukaPiyarathna 9 หลายเดือนก่อน

    Aneew E Birthday Party Eka 🥺💓💥

  • @imeshasewmini6279
    @imeshasewmini6279 2 ปีที่แล้ว +13

    මරු නේ❤️❤️❤️❤️❤️❤️

  • @camiliasinensis2456
    @camiliasinensis2456 2 ปีที่แล้ว +5

    meva dakkama hithanawa mama thama loku wela nadda kiyala . matath 17y

  • @akalankagarage1348
    @akalankagarage1348 2 ปีที่แล้ว +5

    Wayasa 17ta wada penawa

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +61

    ගැහැනු ලමයි සෙට් එක කලින් ඉදන්ම ප්ලෑන් කරන්නැති "අපි කොටට ඇදන් එමු හොදේ "කියල.නලුවෙක් වත් එනව කිව්වද දන්නෑ.කෝමද ටිකිරි මොලේ.😀😊

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว

      🙄😂😂

    • @sawiyakollo7353
      @sawiyakollo7353 2 ปีที่แล้ว +1

      Umbatanam hena mole amaruwak bn

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      @@sawiyakollo7353 ඒක එයාගෙ කමෙන්ට් කරන අයිති ය නේ?

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +2

    අවුරුදු 17 එකෙන් කොටට ඇදන් නටනවා දැක්කෙත් අදයි 😂

  • @flowerffyoutuber6163
    @flowerffyoutuber6163 2 ปีที่แล้ว +6

    ලස්සනයි 😍💫💕

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 2 ปีที่แล้ว +28

    17 ද 🙂🖐️💔 යකො අපි කන කෑම වල අවුලක්ද 😪 මටත් 17යි හැබැයි මෙයා මගෙ අක්කි කෙනෙක් වගේ 🙂

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว

      😐

    • @sanindimunasinghe5389
      @sanindimunasinghe5389 2 ปีที่แล้ว +1

      Me too darling 🤣🤣 anyway එයා ලස්සනයි ❤️

    • @piyumiahinsa5943
      @piyumiahinsa5943 2 ปีที่แล้ว +1

      එක මටත් තියෙන ප්‍රශ්නේ,

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว

      @shenu කවුද බන් පෙනුමට අපහාස කරේ. අපහාස කරේ ඇදුමට. එයා කැතයි කියලා කොතනවත් කියලා නෑ. කියලා තියෙන්නෙ චාරයක් නෑ කියලා. 🙂

  • @ksiril9494
    @ksiril9494 2 ปีที่แล้ว +3

    Happy birthday to you akki 😊😊😊😊

  • @viduradewmith
    @viduradewmith 2 ปีที่แล้ว +10

    යකො මට 18යි.. මං හිතන් හිටියෙ මෙය aunty කෙනෙක් කියල... 🥲🥲

    • @sayunisenethma2346
      @sayunisenethma2346 2 ปีที่แล้ว +1

      අනේ ඔව් මටත් 18යි මට ඔච්චර වයස පේන්නෙ නෑනෙ🥲 . ඒත් මන් හිතුවෙ වැරදිලා 17 ටයිප් වෙන්නැති කියලා😂😂

    • @viduradewmith
      @viduradewmith 2 ปีที่แล้ว +1

      @@sayunisenethma2346 😂😂

    • @viduradewmith
      @viduradewmith 2 ปีที่แล้ว

      @shenu හා ඈ.. 😂😂

  • @YushFinon
    @YushFinon ปีที่แล้ว +1

    බොරු මවාපෑම් ටික කාලයයි. අප්පිරියයි මේ වගේ එවුන්ව දැක්කම. අහිංසකී වගේ හැසිරෙන්නේ. ගෙදර ඉන්න අහිංසක සතාට සලකන්න දන්නේ නෑ. හදන්න බැරි නම් නොගෙන ඉන්න ඕනෙ. ඌ පාරේ හිටියනම් ඔයිට වඩා සැපට හැදෙනවා. මුං මහ සක්කිලි. හස්කි කියන වර්ගෙ හදන්න හරි අමාරුයි. කොයි සතාට උනත් ඔහොම එක තැන දම්වැල් දාගෙන ඉන්න පුළුවන් ද බෑනෙ. ඒ සතා ජරා කරන්නෙත් එතනමයි. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. බලන් ඉන්න බෑ ඒවා දැක්කම. අපි එයාලට සලකන්නේ ළමයින්ට වගේ. උඹලගෙ ඔය රැගිල්ල පොත්තෙ සුද තියනකම් විතරයි. කෙල උනාම ඉදි පැත්ත ගහලා. මිනිස්සුන්ට ලොකුකම දාන්න නෙමේ අහිංසක සතෙක්ටවත් සලකන්න මනුස්සකම ඉගෙන ගනිම්

  • @buthmikariyawasam
    @buthmikariyawasam 2 ปีที่แล้ว +8

    ඇයි මන් මේ කවුද කියල දන්නේ නැත්තේ 🥲
    my dear පීපල්ස්
    මේ කවුද 🤔

    • @Hansi_94
      @Hansi_94 2 ปีที่แล้ว +5

      දෙරණේ ලිට්ස් ස්ටාර් එකෙන් ආවේ.. පස්සේ හිරු සුපර් ඩාන්සර් එකෙත් ඉදියා... දැනට කතා තුනක ඉන්නවා එන්න තියන ෆිල්ම් දෙකක ප්‍රධාන චරිතය මෙයා... ගාල්ලේ නංගි කෙනෙක්... වාසනාවන්ත හරිම අහින්ංසක දක්ෂ කෙල්ලෙක්....

  • @thilinisulochana6801
    @thilinisulochana6801 2 ปีที่แล้ว +17

    කවුද අනේ මේ? 🤣🤔

    • @ravishkaniriella1220
      @ravishkaniriella1220 2 ปีที่แล้ว +8

      මම හිතුවෙ මේ කවුද කියල දන්නෙ නැත්තෙ මම විතරයි කියලා . සන්තෝසයි . තව කෙනෙක් ඉන්නවා 🤭🤭

    • @sadeeradewmini7034
      @sadeeradewmini7034 2 ปีที่แล้ว

      Mth danna kaud me kiyl 😂😂

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +4

      මේ අර නීල පබලු එකේ අමායා නේ. රැල්ල වෙරලට ආදරෙයි එකේ යෙනුකි. තාම ලමයෙක් ලොකු චරිත රගපෑවට 😂🗡🙂

    • @LM-no4sz
      @LM-no4sz 2 ปีที่แล้ว +3

      @@d...7018 හෑ!! අඩෙ මටත් 17 යි නෙ 😅

  • @gaganinilupuli6807
    @gaganinilupuli6807 2 ปีที่แล้ว +8

    Thama 17i da 😑

  • @AdithyaSathsarani-hb5nm
    @AdithyaSathsarani-hb5nm 7 หลายเดือนก่อน

    Woowලස්සනයි ❤❤🎉🎉

  • @Kaviya_Official
    @Kaviya_Official 2 ปีที่แล้ว +6

    කාටත් අමාරු කාලෙක මේ party එකට වඩා නැති බැරි කෙනෙකුට බත් වේලක් හරි දුන්නම් මේ birthday එක තවත් ලස්සන වෙන්න තිබුනා.happy birthday to you🙏🙏

    • @madubash2046
      @madubash2046 ปีที่แล้ว

      Ewa eyala ...kamathi widiyata karagani

  • @nilmini7340
    @nilmini7340 2 ปีที่แล้ว +2

    Happy birthday .❤️❤️💗

  • @pamodadinidu1219
    @pamodadinidu1219 2 ปีที่แล้ว +10

    Eya admbri wge mtnn hithenn😒

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 2 ปีที่แล้ว +1

    17?

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 ปีที่แล้ว +11

    ඔබට අවංක ව ආදරේ කරන මිනිස්සු ඔය වගේ හිස් විදියට කෝලම් කරලා නම් හොයා ගන්න බැරි වේවි, ප්‍රවීන නිලියන් උපන්දින පාටි ගත්තට ඔවුන්ට සංයමයක් තියෙනවා , තාම චූටි එවුන්නේ ඒ නිසා තාම මොලේ පැහිලා මදි, ටිකිරි මොලේ වැඩ කරන්න කලින්, තව ටිකක් ඔබ ගේ අම්මා ට ඔබ වෙනුවෙන් මොලේ කියල දෙන්න තිබ්බා, බොලඳ හිස් වැඩ කරන්න හිතෙන කාලෙ නෙ තාම පැහිලා නෑ

    • @ajanthawickramaarachchi6963
      @ajanthawickramaarachchi6963 2 ปีที่แล้ว +8

      ප්‍රවීන නලු නිලියෝ කියන්නේ බාගෙට බාගයක් අවුරුදු පනහ පැනපු අය ..ඒ අයට මොන නැටුම්ද මේ විදිහට යන තැනකට වැඩක් කර ගන්නවා මිසක් .මේ අවුරුදු 17ක ලමයෙක් . අනේ මංදා ලංකාවේ මිනිස්සු තාමත් 1800 ගනන් වල මානසිකත්වයෙන් ඉන්නේ.

    • @sawiyakollo7353
      @sawiyakollo7353 2 ปีที่แล้ว +3

      Oya kiyana praveena Aya a kale metta Uda balti gahapu kattiya thamai

  • @rashinipaboda1813
    @rashinipaboda1813 2 ปีที่แล้ว +18

    Wadi natanwa wayase widiht inn one habai ek mage adahasa🥱

    • @meenuhettiarachchi8602
      @meenuhettiarachchi8602 2 ปีที่แล้ว +3

      athal denna epooo. school eke yaluwo tika niwadu hambena anthima dawase natanne oita wada hapan vidiyata. e lamaya niliyak welath oma natana ekata sathutu wenna

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +1

      @@meenuhettiarachchi8602 නිලියක් 😂 කතා දෙකකයි රගපෑවේ 😂 යකෝ මාත් කතාවක රගපාල තියෙනවා මාත් නිලියක්ද එතකොට 😂

  • @sanjuevanz3986
    @sanjuevanz3986 2 ปีที่แล้ว +4

    Apo me samahra comment 😂🥲 lankaveneh.

  • @Achini993
    @Achini993 2 ปีที่แล้ว +31

    අනුන්ට පේන්ඩ රගන්න එපා ඔන්න ජන්ප්‍රිය දක්ශ නිළියක් නම් ඒත් කමක් නෑ 😅

    • @Kasuni1996
      @Kasuni1996 2 ปีที่แล้ว +7

      අනුන්ට ඉරිසියා කරන්නත් එපා 😅

    • @Achini993
      @Achini993 2 ปีที่แล้ว +1

      @@Kasuni1996 මොනවද ඕයි ඉරිසියාව .වැඩෙමයි අපිටත් පුලුවන් කේක් බෑයක් ගෙනල්ලා කපලා රගලා පෙන්නන්න😂

    • @Kasuni1996
      @Kasuni1996 2 ปีที่แล้ว +4

      බලාගෙන ඉරිසියාවෙ පැලෙයි

    • @yasindumanelka5852
      @yasindumanelka5852 2 ปีที่แล้ว +4

      Duka athi neh eyalage salli walin eyala ranganakota 🥲😂 ohma thamai rate godk minissu ekai rata diyunu wenne natthe hingana manasikathwa nisa eya lamaya 17 ta krnn puluwn uparimen krla thiyenw umbata ehmwth puluwn wela thiyei da

  • @roseannefernando5220
    @roseannefernando5220 2 ปีที่แล้ว +4

    Happy birthday 😘😘😘😘

  • @rangikalakshani2592
    @rangikalakshani2592 2 ปีที่แล้ว +2

    video ek nm lassanai eth wena song ekakt edit krnna thibba , lassanai 💖🌸

  • @d...7018
    @d...7018 2 ปีที่แล้ว +21

    17ට ඔහොම ඇදුමක් ඇන්දා නම් 27 ගනී නේ ඔයා ඇදුම් රහිතව. අවුලක්ම නෑ ඉතින් 🤭🤫😂

    • @poosballa7169
      @poosballa7169 2 ปีที่แล้ว +2

      උබ වැලලියන් මිත්‍රයා 😌

    • @dilankafdo437
      @dilankafdo437 2 ปีที่แล้ว +4

      Ubata mokada bn ethin kohoma gaththath

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +3

      @@dilankafdo437 මට අවුලක් නෑ. හිතුනු දේ කිවුවේ.

    • @adhi.5473
      @adhi.5473 2 ปีที่แล้ว +2

      Lankawe minissu hari wenas bn. Ai bn ohoma mata nm wardi deyak penne na meke 🤨🧐

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +3

      @@adhi.5473 මෙහෙමනේ මේ ලංකාව යුරෝපියන් කන්ට්‍ර්‍යි එකක් නෙමෙයි. ඉතින් මේකට වෙන් වෙච්ච කල්ච එකක් තියෙනවනේ. ඇරත් ඔය ඇදුම අවුරුදු 20ක විතර කෙල්ලෙක් ඇන්දා නම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ වයසෙ මිසක් ඇදුමෙ නෙමෙයි. බැලු බැල්මට පුදුම අශෝබනයි. 🙂 ඔයා ගැන නම් මන් දන්නේ නෑ හැබැයි මට නම් පුදුම අශෝබනයි. හරි වයසකුත් නැතුව ඇග පෙන්නන්න දගලන චාටෙර් ගෑනු ලමයෙක් විදියට මට එයාව පෙන්නේ. 🙂

  • @yumeshasudarshi3162
    @yumeshasudarshi3162 2 ปีที่แล้ว +1

    DJ ek superb

  • @sureshkumaranayaka4624
    @sureshkumaranayaka4624 2 ปีที่แล้ว +5

    ඇත්තෝ කති... නැත්තෝ හිගා කති... 🤣🤣🤣🤣🤣

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 2 ปีที่แล้ว +18

    17ට ද වැඩ...27ක් වගේ😂

  • @creativebuddy8621
    @creativebuddy8621 2 ปีที่แล้ว +3

    Happy birthday

  • @harshinikumbukgahathenne3812
    @harshinikumbukgahathenne3812 2 ปีที่แล้ว +10

    අක්කිට මම ගොඩාක් ආසයි

  • @jayodaruchirangi979
    @jayodaruchirangi979 2 ปีที่แล้ว +1

    Nice work 💔❤️❤️❤️❤️❤️❤️

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 ปีที่แล้ว +3

    ❤️🔥

  • @abilashshanuka1688
    @abilashshanuka1688 2 ปีที่แล้ว +3

    සත්‍යා නෑ 🖐️😒

  • @shashi___dev3193
    @shashi___dev3193 2 ปีที่แล้ว +4

    Wow

  • @gamingtyson9998
    @gamingtyson9998 2 ปีที่แล้ว

    Happy birthday yenuki akki

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +3

    බණ්ඩාt inna

  • @kisandunethmira783
    @kisandunethmira783 2 ปีที่แล้ว +77

    හරිම සතුටුයි කන්න එක වේලක්වත් නැතිව දුක් විදින මිනිසුන් ඉන්න රටක තත්වය දැක්කම

    • @meenuhettiarachchi8602
      @meenuhettiarachchi8602 2 ปีที่แล้ว +30

      rate minissunta kanna nathi ekata api wagema mei video eke inna lamayawath pali naha saho. rajapakshata aurudu ganan thisse kade giya oyalage paule unnanhe lata thama kiyanna ona

    • @amandidewmini1726
      @amandidewmini1726 2 ปีที่แล้ว +44

      මේ උපන්දිනය ගත්තේ රටේ මිනිස්සු න්ගෙ සල්ලිවලින් නෙවෙනේ,🙂,අපි හම්බකරොත් අපි කනවා එච්චරයි ,ඒකට ඔහොම කියන එක සාධාරණ නැ

    • @ndassanayake293
      @ndassanayake293 2 ปีที่แล้ว +9

      Hulana epa bun kana natti minisu giya athme in karala na ekai terunganawa

    • @hiruu9002
      @hiruu9002 2 ปีที่แล้ว +27

      මේ මිනිස්සු හම්බ කරලනේ මේ දේවල් කරන්නේ.ඔයත් එහෙනම් ඩේටා දාන්නේ නැතුව phone එකට ඒකෙන් අසරණ මනුස්සයෙක්ට බත් පැකට් එකක් අරන් දෙන්න🙂

    • @yashodhadilrukshi1532
      @yashodhadilrukshi1532 2 ปีที่แล้ว +17

      සන්සාරෙ පින් කියන්නෙ ඔකට තමයි ...ඉරිසිය කරන්න නැතුව බලනවනම් එකෙන් සතුටු වෙන්න...

  • @mekhalaranwala5569
    @mekhalaranwala5569 2 ปีที่แล้ว +8

    Tharah wenna epa mehema ehuwata.kawda me

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 ปีที่แล้ว +1

    Happy birthday 🎂

  • @limansalimansasilwa9695
    @limansalimansasilwa9695 ปีที่แล้ว

    Happy birthday ♥️

  • @තරූ-ඬ5ර
    @තරූ-ඬ5ර 2 ปีที่แล้ว

    කව්ද මේ 🥲🥲

  • @rashmisaubhagya8504
    @rashmisaubhagya8504 2 ปีที่แล้ว +3

    meyge gdk video dakka aththata meya kauda

    • @yashodanimsarani1835
      @yashodanimsarani1835 2 ปีที่แล้ว

      නිල පබළු අමායා,මහවිරු පණ්ඩු භුමි කුමරිය, ♥️

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +3

    කවුද මේ නිලියක්ද සිංදු කියන කෙනෙක්ද 😒

  • @myyoutubechanel.9297
    @myyoutubechanel.9297 2 ปีที่แล้ว +3

    Appchi giya durak .

  • @hirukasemika9590
    @hirukasemika9590 2 ปีที่แล้ว +2

    Ape bandath awirh

  • @lakminipriyanthi4166
    @lakminipriyanthi4166 2 ปีที่แล้ว +1

    හැපි බද්දේ යෙනුකි අක්කි

  • @tharindivihanga5124
    @tharindivihanga5124 2 ปีที่แล้ว +1

    Lassnyii🥰🥰🌝

  • @naveentharaka7937
    @naveentharaka7937 2 ปีที่แล้ว +1

    mata 21 unama wath bday ekak ganna bari una ahuwama kiwwa rissawak hoya ganin kiyala gesarata wela inne nathuwa kiyala LOL

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 2 ปีที่แล้ว +3

    යකෝ 17ට පෙනුම 😂

  • @hashinipavithra980
    @hashinipavithra980 2 ปีที่แล้ว +13

    කව්ද මේ?

  • @arjunaasubhashini776
    @arjunaasubhashini776 2 ปีที่แล้ว +6

    කවුද මේ නිලියක් නිලියක් කියන්නෙ 😐 අර මෝටිවේශන් අප්පච්චි කියන එකා නම් පෙන්න බෑ තනිකර බොරුව

  • @kalanipavithra9990
    @kalanipavithra9990 2 ปีที่แล้ว +2

    🔥🎀🎊♥️

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +9

    කව්ද බන් මේ?

    • @nocomment1884
      @nocomment1884 2 ปีที่แล้ว

      @Nipuna Thennakoon ඈ මොකක්ද බන් ඒ 😂

  • @thushariperera3961
    @thushariperera3961 2 ปีที่แล้ว +3

    Happy birthday doni ❤️🎂🎉🌹 budu saranai shathutin inna...