ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන - ඩුබායි සුද්දා කාන්තාවන් යොදාගෙන කරන වැඩේ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන - ඩුබායි සුද්දා කාන්තාවන් යොදාගෙන කරන වැඩේ - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 36

  • @banbananm9767
    @banbananm9767 2 ปีที่แล้ว +13

    නම නං කුසල් කරන්න ගැහැණු විකුණනවා අසූචි කෑවා නම් මීට වඩා හොඳයි කාලකන්නියා

  • @thusharagihan9979
    @thusharagihan9979 2 ปีที่แล้ว +5

    දැන් ඉතින් බොරු හැලි කියවයි.... හෙන ගහනවා ඕකුන්ට

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +14

    ඔය දැන් බේරෙන්න බොරු කියන්නේ . ඔය එම්බසි යත් උඩ ඉදන් පහල ට සුද්ද කරන්න ඕනේ සේරම යවල අලුත් උන් ගේන්න ඕනේ ඉන්න උන් මිනිස්සු ගැන හිතන අය නෙවෙයි වැඩක් ම නෑ

  • @Akbuwa
    @Akbuwa 2 ปีที่แล้ว +5

    ඔක්කොම නාටක.. අන්තිමට මෙ අහිංසක ගෑණු ටිකටම වරද පටවන්න තමයි හදන්නේ... අසාධාරණයට එරෙහිව අවිගත් කණ්ඩායමක් හැදිය යුතුමයි කිසිම රජයකින් මෙ පහත් වැඩ කරන එවුන්ට දඬුවම් කරන්නේ නෑ..

    • @thuwanzameer483
      @thuwanzameer483 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @anushaferi1942
    @anushaferi1942 2 ปีที่แล้ว +1

    මේකට ඇති එකම විසදුම තමයි ,ඒජන්සි වලින් රට යනකොට දෙන සල්ලි නොදී හිටියානම් ඉවරයි, ඒ සල්ලි ගන්න තමයි මුන් මරු කටට හරි යන්නේ

  • @chandimajayasinghe2469
    @chandimajayasinghe2469 2 ปีที่แล้ว +4

    Ayyo Lankawata giya Kala.

  • @anushaferi1942
    @anushaferi1942 2 ปีที่แล้ว +2

    ගෙදර මිනිහාටත් ඕනෑ ගැනිව කොහාට හරි තල්ලු කරලා ඒජන්සියෙන් දෙන සල්ලි ටික ගන්න

  • @kamalsuranga3948
    @kamalsuranga3948 2 ปีที่แล้ว +5

    අපෙ ලන්කවෙ කියන එව ඔක්කම කරයිද අනෙ මන්ද බන්

  • @shamalifernando7672
    @shamalifernando7672 2 ปีที่แล้ว

    මේ අයව විසිට් වීසා දුන්නේ කව්ද මොන ඒජන්සි එකෙන්ද මොන මිනිහද මොකා මැදිහත් වෙලාද යැව්වේ කියලා මුලින්ම හොයලා බලන්න ඕනේ මෙයාලට සදරනයක් කරන්න කියලා තමයි ඉල්ලන්නේ

  • @Sew-xt1hf
    @Sew-xt1hf 2 ปีที่แล้ว +4

    ගැනුණු විකුණනවා me kalakanni....hena gahapiya

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 2 ปีที่แล้ว +3

    Kalakanni 😮😢

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว

    නීතීඥයෝ නියමෙට අයිඩියා දීලා තියෙනවා නිදොස් කොට නිදහස් වෙන්න ..

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว

    අනේ ඌ දැන් බබා . කොහොමද රගපැම හරි උසස් . තිලිනි පිටුමාලි පාට් 2

  • @muscatoman8164
    @muscatoman8164 2 ปีที่แล้ว +2

    Agency Nisa Thamay Rata Job Karanne. Me Wesiyo Tikak Nisa Anek Ayatath Job Nathi Wenava.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว

    දැන් ඉතිං බොරු බේගල් කියයී...පරයා....

  • @ranran5113
    @ranran5113 2 ปีที่แล้ว

    3 weni lekam?

  • @niroshanirosha130
    @niroshanirosha130 2 ปีที่แล้ว +1

    Math.oman.innae.dan.auruddak.waena.avith.oya.kalakanni.hattata.maelawadima.oya.karana.aparada.walata.patisan.daenawa.

  • @wimalfernando3603
    @wimalfernando3603 2 ปีที่แล้ว

    Me Wage Weda Karana Eunta
    Henama Gahapiya
    Asarana Genu Lamai Wikunan Kana
    Kalakanni Balu Hetta

  • @sorryboy6460
    @sorryboy6460 2 ปีที่แล้ว

    Middle east / Malaysia/ Singapore Embassy wala wada karana unge nama gama athulu thanathura foto ehekuth ekka prasidda karanna.
    Tharaww kaara Pimpinge visthara api hoyagannam....unge pawulwala unuth lankawe athine.

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว +1

    Ganu vikunage kana sakkili ballo thope ammawath vikunagena kapiyaw kalakanni ballo

  • @surangaranaweera3034
    @surangaranaweera3034 2 ปีที่แล้ว

    ඩුබායි සුද්දා ...කුවෙට් වලටත් visit visa තමා යන්නෙ...කැගල්ලෙ චන්ඩිමල්ලිත් ඔක තමා කරන්නෙ...
    මරදාන හොර ගුහාවක්...
    ඩානිස් අලිගෙ මල්ලිද උබ

  • @jukijukijuki8974
    @jukijukijuki8974 2 ปีที่แล้ว

    kupadiyo rakinna patangarang gaynu bayakara uththara gannayannay

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 2 ปีที่แล้ว

    Machara daval ahuvalah ma sakele keyana kata rasava baraganna teresaunu kusan keyanna amu teresanak dan baranna mona taram daval karanavad amatalah untam kath adenava mokad un mavag kotas karayo nesa saudeya met antai eambaseya appe karadara valat lak uana nesa danava

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 2 ปีที่แล้ว

    Ane ubelage hadepatai hutepstai monewade me bole rajeye ayethenewala eunge konde pane nathikema nisai hore hattenisai me okkome

  • @muscatoman8164
    @muscatoman8164 2 ปีที่แล้ว

    Mehe Koyi Taram Lassana Genu Innavada. Laksa Ganan Thiya Mehe Minissuth Hary Amaruwen Jevath Wanne.

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 2 ปีที่แล้ว

    Mame athewereta lak kelalu

  • @udayaherath1074
    @udayaherath1074 2 ปีที่แล้ว

    Kanthawan arabiyata yawana eka wahama nawattanna

  • @hruwanhagarapitiya2687
    @hruwanhagarapitiya2687 2 ปีที่แล้ว

    Me rate kala kanni awajathaka palakayonge waradi mewa .

  • @judeniroshan2642
    @judeniroshan2642 2 ปีที่แล้ว

    no more visa for sri lankans for oman jobs.. all stops.

  • @chandimajayasinghe2469
    @chandimajayasinghe2469 2 ปีที่แล้ว

    Me rate ganu wikunana ayata nam hodak wenna epa