නත්තල් දා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට මහ ‌සෙනඟක් | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @Lata-hs7tt
    @Lata-hs7tt 12 ชั่วโมงที่ผ่านมา +6

    අපේ ජනාධිපති තුමාට පින්සිදු වේවා බුදුසරණයි නිදහස් කරපු සියළුම දෙනා නැවත එන්න එපා හොදින් ජිවත් වෙන්න ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @PushparatnaWijewickramaAtapatt
    @PushparatnaWijewickramaAtapatt 11 ชั่วโมงที่ผ่านมา +4

    දැනුවත් සමාජෙට මහජනතාවගේ අතරට ගිහින් ඉවසීමෙන් හොඳින් ජීවත් වෙයල්ලා.

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 11 ชั่วโมงที่ผ่านมา +5

    නිදහස දෙන්න පුළුවන් සෑම දෙනාටම නිදහස් කරන්න.

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s 7 ชั่วโมงที่ผ่านมา

    අපේ ජනපති තුමණි ඔබට තෙරුවන් සරණයි ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤❤❤ නිදහස ලබා ගත් අය නැවත වැරදි වැඩ කරන්න එපා... හොදින් දෙහෙමින් ජීවත් වෙන්න...

  • @wasanakumari4363
    @wasanakumari4363 13 ชั่วโมงที่ผ่านมา +2

    දග වැඩ කරලා නැවත anna apa 😘😘😘👍

  • @ටිරෝන්
    @ටිරෝන් 13 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩාආආආආක් පිං ඔබතුමාට ජනපති තුමනී

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 9 ชั่วโมงที่ผ่านมา

    හිර ගෙවල් වල ඉන්නවලු අවුරුදු ගනන් නඩුත් නැතුව සුළු වැරදි වලට.. එයාලා ගැන කවුරුත් හොයලා බලන්නේ නැති අය.. අන්න ඒ අය ගැන හොයලා බලලා නිදහස් කරන්න ගොඩක් පිං 🙏🙏

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 13 ชั่วโมงที่ผ่านมา +1

    නවත එන්න එපා ඔවට 😮

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 6 ชั่วโมงที่ผ่านมา

    අායේ නමි වැරදි කරන්න එපාහොදේ

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 13 ชั่วโมงที่ผ่านมา

    Very good Very happy

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏❤

  • @MontyWeeraman
    @MontyWeeraman 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 7 ชั่วโมงที่ผ่านมา

    Thama varada hadagana yahapath Venna Daruvane.. Ivaseema puhunu karanna. Tharaha Ape vinasaya Mathaka thiyaganna. Haturatath Athin sita Meth Sitha Vadanna. Ayeth Hirete enNaaa... ADISTANAYE ma inna Budusaranai Jaya Malima Rajayata Jaya Ratata Jaya🙏🇱🇰

  • @Dobika-m6p
    @Dobika-m6p 12 ชั่วโมงที่ผ่านมา

    Ada gihin hoda wada karaganna Inna AI kawadawath mathanata Anna hithanna apa Ada passa Marama wada karanna apa hithata ganna hodin Inna gihin tharuwansaranai

  • @ටිරෝන්
    @ටිරෝන් 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🫡🫡🫡🫡