මාසේ වැටුපෙන් ණය නොවී ,අඩු වියදමින් Shopping කරන්න නං මේ Tips ටික අමතක කරන්න එපා🥰 17 Tips❤❤❤❤❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @lifewithlove89
    @lifewithlove89  หลายเดือนก่อน +63

    පුංචි දෙයක් කියන්න අමතක වුනා...පහුගිය දවස්වල ගෙදර අලුත්වැඩියා කටයුතු අතරේ මට ගෙදරම තුනපහ හදාගන්න එක ගොඩක් අමාරු අපහසු කටයුත්තක් වුනා..ඒ නිසා කඩෙන් තමයි කුඩු වශයෙන් අරන් ආවේ..දැන් නං ගෙදර වැඩ ඉවරයි...ඒත් මේ මුලු කාලේ පුරාමවගේ අපිට හොද අව්වක් තිබුන් නැ..ඔන්න ඔය නිසයි මේ video එකෙත් මං කඩෙන් අරන් ආපු දේවල් තියෙන්නේ .. දැන් කොහොමත් අව්ව වැටුන ගමන් තියෙන පලවෙනි වැඩේ ඒක තමයි..එතකොටත් මං මගෙන් මං ගෙදර හදන තුනපහ රෙසිපි එක ඉල්ලපු අයට අරන් එන්නම්..එහෙනම් බොහොම ස්තුතියි ❤❤❤❤❤

    • @viharadasanayaka4702
      @viharadasanayaka4702 หลายเดือนก่อน

      නංගි මට පුලුවන් ඔයාට ගොරකා පෙස්ට් ,කුරුදු,ගම්මිරිස් ,කරාබු නැටි ටිකක් ගෙදර පාවිච්චි යට දෙන්න

    • @NadeekaKalpani-gb5mm
      @NadeekaKalpani-gb5mm หลายเดือนก่อน +2

      @@lifewithlove89 ඔයා වගේ අවංක කෙනෙක් අපට හමු වෙලා නෑ ඔයාගේ පවුලේ සියලු දෙනාට බුදු සරණයි 💕💕💕🥰🥰🥰

    • @Ali-y8w9y
      @Ali-y8w9y หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 หลายเดือนก่อน

      ඒක නම් ගොඩක් හොදයි

    • @lakshani7008
      @lakshani7008 หลายเดือนก่อน

      Cupboard ekata dapu basket kohenda gatte. Kiyada ewa.

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4gu หลายเดือนก่อน +3

    ඇත්තටම අක්කා තොග බඩු කඩයකින් බඩු ගන්න එක ලබයි මමත් ටික කාලයක් සුපර් මාකට් එකකින් බඩු ගත්තා. නිකමට වගේ තොග කඩයකින් බඩු ගත්තා අරන් බලද්දී මට මාසේ බඩු වලින් rs. 6000/7000අතර මුදලක් ඉතුරු උනා. ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ ගෙනාවට ගොඩක් වටිනා අදහස් ටිකක්. චුටි පැංචිටත් ආදරෙයි දළදා සමිදු පිහිටයි ❤️ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @kanch89yapa42
    @kanch89yapa42 หลายเดือนก่อน +5

    සුපිරි වෙලද සැල් කියන්නේ පාරිභෝගිකයන් ඇන්දීමක්. සුපිරි වෙලදසැලේම බඩුම තමා whole sale shops වලත් තියෙන්නේ.මිල වැඩී පැකින් වලටම.ඇත්තටම අපි සුපිරි වෙලදසැල් වල ඔක්කොම පැක් කරල රැක් කරල තියෙන නිසා පහසු බව ඇත්ත.එත් නියමිත වෙලාවක් දවසක් වෙන් කරල අපිට groceries ගන්න පුල්‍වම්.
    මම ගොඩක් වෙලාවට කියන්නේ සුප්ර් මාර්කෙට් වල discount දවස් තියෙනවා ඒවා බලලා whole sale shop ekee නැති items අපිට ගන්න පුල්‍වම්.
    🍒🍒🍒
    පුල්‍වම්නම් මාසේ බඩු ලිස්ට් එක ලියලා phone එකේ photo ekak දා ගන්න.මොකද ගොඩක් වෙලාවට අපේ monthly groceries එක පරාසෙක යන නිසා.
    එතකොට නික්ම්ම ගෙදර හදීසියට ගන්න groceries ඉතිරි වෙන්වා අපිට නොදැනීම.
    හදීසියට කඩේ දුවන්න ඔනී නෑ ලමායී.
    😊

  • @rashmimalsha8271
    @rashmimalsha8271 หลายเดือนก่อน

    මම ගොඩක් දේවල් ඉගනගත්තෙ අක්කිගෙන්.හැමදාම වගේ අදත් ලස්සන වටිනාම වීඩියෝ එකක්.ඉස්සර වගේ නෙවෙයි දැන් මමත් ගොඩක් අරපිරිමැස්මෙන් වගේම හොදින් වැඩ ටික කරගන්නව අක්කිට ගොඩක් ස්තුති ❤❤❤

  • @ishuslife8894
    @ishuslife8894 หลายเดือนก่อน

    valuable sharing dear ❤❤ thank you ❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน +2

    හරිම වටිනවා මේ විඩියෝ එක❤

  • @khkalansooriya
    @khkalansooriya หลายเดือนก่อน +1

    ගොඩාක් දේවල් ජීවිතය ට ගත්තා. බොහොම ස්තූති ඔයාට ....
    බුදු සරනයි....❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 หลายเดือนก่อน +2

    ඉතා හොද අරපිසුුමි සහිත වීඩියෝවක් . ස්තුතියි ඔයාට.

  • @blueskysrilanka1486
    @blueskysrilanka1486 หลายเดือนก่อน

    අක්කේ ඔයා මගේ ජිවිතයට මාර moritivation එකක අරන් එනවා. මම මාර විදියට addict වෙලා ඉන්නේ ඔයාගේ video බලන්න.... love you dr..❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurisathsarapw-gc3ik
    @chathurisathsarapw-gc3ik หลายเดือนก่อน +5

    හැමදාමත් හරි ආදරෙයි ❤❤❤❤
    50 k වෙනකන් මග බලන් ඉන්න මන්...👍👍👍

  • @dhanushkagajanayaka-vu1cs
    @dhanushkagajanayaka-vu1cs หลายเดือนก่อน

    ගොඩක් වටිනා විඩියෝ එකක් ❤❤❤

  • @umeshadilshaniperere2300
    @umeshadilshaniperere2300 28 วันที่ผ่านมา

    පුංචි උපදෙසක් දෙනවද😢 මම ටීචර් කෙනෙක්. මහත්තයා රට ඉන්නෙ. අපිට සැලකිය යුතු ආදායමක් තියෙනවා. ඒත් මට ඉතුරු කරන එක හරිම අමාරුයි. අතට සල්ලි ගත්තත් මොනවම හරි දෙයකට වියදම් වෙනවා. මේක පාලනය කර ගන්න පොඩි Tips ටිකක් කියනවද

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 หลายเดือนก่อน

    Kiwwa tikam vatinva nangi,,,wessa ak nm athththa..❤❤❤ budu saranaiiiiii

  • @nirashasadamali678
    @nirashasadamali678 หลายเดือนก่อน

    Lassana watina video ekak. Mamath oyage video balana eka puruddak wela ❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz หลายเดือนก่อน

    ❤❤හරි වටිනවා😊

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @jeewanidilrukshi2204
    @jeewanidilrukshi2204 หลายเดือนก่อน

    ගොඩාක් වටින video එකක්.ස්තූතී ඔබට❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 หลายเดือนก่อน

    Ow aka aththai vediyo aka watenawa nangi❤❤❤❤❤❤❤dilani Akka

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @sahanichandrasiri7568
    @sahanichandrasiri7568 หลายเดือนก่อน

    Thank you very much ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @chamaridarshanika5588
    @chamaridarshanika5588 หลายเดือนก่อน

    කිවුව එවා නම් ගොඩක් වටිනවා...

  • @ashamanjula4849
    @ashamanjula4849 หลายเดือนก่อน

    Godak hoda vedio akak ❤️

  • @tomasiri
    @tomasiri หลายเดือนก่อน +2

    Thanks roshani😊

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu หลายเดือนก่อน

    හරි වටිනවා අක්කේ❤❤බුදූ සරණයි!!!

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka หลายเดือนก่อน

    ඉතිං හරිම අගෙයි...❤

  • @lakshiaththanayaka3360
    @lakshiaththanayaka3360 หลายเดือนก่อน

    ❤❤❤❤godak watina video akak

  • @SewwandiKumaradasa
    @SewwandiKumaradasa หลายเดือนก่อน +2

    Mage akka.❤❤❤❤godak watinawa me hemadema.oya hemadama jeevitheta monawa hari denawa itin.

  • @SurangiUdeshika-p7j
    @SurangiUdeshika-p7j หลายเดือนก่อน +2

    Thank you for encourage us❤

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 หลายเดือนก่อน +4

    Akke mata puluwan nam oyalage diha thiyana kaha patai kola patai rampe kole wage thiyana mal gahen athu kallak ppst karala ewanna puluwanda ane mama ekata harima asai ape game kenek laga thiyanwa ane athu kallak illpuwama ane denna ba kiwa.harima dukai

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 หลายเดือนก่อน

    ස්තූතියි ..💐💐♥️

  • @Jeena-q8o
    @Jeena-q8o หลายเดือนก่อน +2

    හොඳ පොල්තෙල් brand එකක් කියන්නකො,chemical නොදා පිරිපහදු කරන cooking oil ❤

    • @RuviRuvee00
      @RuviRuvee00 หลายเดือนก่อน

      එහෙම ඒවා නෑ😭😭😭😭 පොල් තෙල් හිදින ගෙදරකින් ගන්න

  • @Pyumikanirmani
    @Pyumikanirmani หลายเดือนก่อน +2

    Budu saranai oyalata parissamin inna . ❤️

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u หลายเดือนก่อน

    Godak watinawa akki thak you ❤❤❤❤

  • @PriyangaSandeepani
    @PriyangaSandeepani หลายเดือนก่อน

    ❤❤❤Adam watina vedio ekak.thanks oyata

  • @Kaushalyalahiru
    @Kaushalyalahiru 24 วันที่ผ่านมา

    Godak watinawa

  • @Sanduniveerasuriya
    @Sanduniveerasuriya หลายเดือนก่อน

    Wadagath video ekak aunty ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน +1

    Godak hodai.❤

  • @anjaleekj
    @anjaleekj หลายเดือนก่อน

    Phugiya dawas tikama harima busy. Vidio balanna bari una. Ada thamai okkoma baluwe
    Budusaranai dr.
    Godak adaren sathutin parissmen inna ❤

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha หลายเดือนก่อน +1

    අක්කී ඔයා කුරුණෑගලද

  • @SudarshaniSadamali2022
    @SudarshaniSadamali2022 หลายเดือนก่อน

    Good luck nangi ❤❤❤

  • @AjanthaSilva-u3k
    @AjanthaSilva-u3k หลายเดือนก่อน

    Adath vatina video ekak genavata oyata bohoma shuthi.chutiya hari hurathal.oyala 4denatama budu saranai.❤❤❤❤❤

  • @SurprisedClownfish-dx4uq
    @SurprisedClownfish-dx4uq หลายเดือนก่อน

    Oyage video akaken wada patan Ganna mao ❤❤❤❤❤❤❤

  • @nayanifernando8755
    @nayanifernando8755 หลายเดือนก่อน

    Thanks. God bless you

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c หลายเดือนก่อน

    අනේ අක්කි ගොඩක් වටින video එකක් Garden එකේ photo දාන්න කියලා මං කිව්වා පුළුවන්නම් ඔයාගේ garden එකේ photo 5ක් 6ක් විතර ඔයාගේ youtube chanel එකේ හරි දාන්නකෝ ( මම අර නුවර නංගී) ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @samanth7856
    @samanth7856 หลายเดือนก่อน

    Akke oyata puluwanda 4 denek enna paulakata yana gosari list aka danna.milath akka.

  • @Raveena-r9q
    @Raveena-r9q หลายเดือนก่อน

    Math genne deweni betha.. eka rasai wagema labai...

  • @NadeekaKalpani-gb5mm
    @NadeekaKalpani-gb5mm หลายเดือนก่อน

    ලගදිම අල ලූනු ගැන කියලා දෙන්න බුදු සරණයි ❤❤❤

  • @RuwanthiSamaranayaka-dl1wm
    @RuwanthiSamaranayaka-dl1wm หลายเดือนก่อน

    Akkge video balala jiwithet godak de igagnnw akke ..oyta tnkuu❤❤ ..hmdm oya wge stutin enn mge akka

  • @smartlady920
    @smartlady920 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් කමෙන්ට් එකක් දාන්න බැරිවුණා .ඒකියන්නෙ විඩියෝ බලන්නෙ නෑ කියන එක නෙවෙයි .හැමදාමත් ආදරෙන් ඔයාලව බලනවා

  • @madushanperera9688
    @madushanperera9688 หลายเดือนก่อน

    Adath ලස්සනයි issra mamath hitumathet badu genawa hituwat wada mage bil eka ඉහළ giya dan nami mama bil eka aran yanawa e bil ekaen පිට yanne na mage godak දේවල් igena ගත්තේ akkagen tama oyat thank you ❤

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 หลายเดือนก่อน

    Vatinawa meka nam...👍👍❤❤

  • @Selin-vlogs
    @Selin-vlogs หลายเดือนก่อน +1

    යාපහුවෙ කොහෙද අක්කෙ මේ කඩේ

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      මේ මහව නංගි..අපිට ලගම ටවුන් එකනෙ මහව...මහව මුස්ලිම් ස්කෝලේ ඉස්සරහා නංගී❤

  • @umeshaumesha4962
    @umeshaumesha4962 หลายเดือนก่อน

    Akke oya tea corner eka gatte daras ekenda.mata kiynnko

  • @panchayt8606
    @panchayt8606 หลายเดือนก่อน

    Oya bukket ekakata mila kiyada

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දුන්නා..මමත් බලලා අදහසක් ගත්තා.තෙරැවන් සරණයි නංගී ....❤❤❤

  • @J.Jayawardhana
    @J.Jayawardhana หลายเดือนก่อน

    Vlog ekk dankm bln hitiye..🥰❤..39K wel onn🎉🎉..Ikmntm 50K gahann lebenn kiyl mn wish krnw..🎉🎉...🥰Adrei bs prissmin inn hemom❤❤

  • @PriyangaSandeepani
    @PriyangaSandeepani หลายเดือนก่อน

    ANE DEAR MATA JOB EKAT EKKA EXAM EKAKTS REDY WENNA ONA BAbalat podi time madi, tired itin podi motivation ekak kiyannako.oyagen api hariyata motivation wenawa.exam eka ielts.two months walin karanna plan eka.

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 หลายเดือนก่อน

    මම එවපු හැම කමෙන්ටි එකටම පිලිතුරැ එවීම ගැන මගේ සතුට පල කරමි.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @sachinisulochana6923
    @sachinisulochana6923 หลายเดือนก่อน

    ඕයිල් කෑන් එක මොකද්ද නංගි . එක හොදිද විස්තර ටිකක් දාන්නකො❤❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ หลายเดือนก่อน +11

    ඔයාට අනෝම ආන්ටිගෙ වැඩසටහනට ඉන්වීටේශන් නොලැබුන එක හරිම අසාධාරණයි.ඔයානෙ මුලින්ම අදහස කමෙන්ට් කලේ.මං ඒකෙ කමෙන්ට් එකකුත් දැම්ම😒

  • @madushanperera9688
    @madushanperera9688 หลายเดือนก่อน

    Mamath ඉක්මනින් අක්කව balnna awo ❤❤❤

  • @BhashiniKannangara
    @BhashiniKannangara หลายเดือนก่อน

    Oya bill check karanedda nangi gedaradi.refil pack sos ekak genawa eka hari nangi

  • @SurangaSanjeewa-x1t
    @SurangaSanjeewa-x1t หลายเดือนก่อน

    Apith yanne shopping karanna.25,26wagee awaakai .masetama grosari eka para gannawa.ala lunu nam ewara unama gannawa.oyai mamai shoping karana widiya tikk ekawage.kiyala mata hithuna.akka b.s

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 หลายเดือนก่อน

    👍👍👍👍

  • @SurangaSanjeewa-x1t
    @SurangaSanjeewa-x1t หลายเดือนก่อน

    ❤❤❤❤😊

  • @BandulaGunarathna-b2q
    @BandulaGunarathna-b2q หลายเดือนก่อน

    Oya kiwwa widhiyara kara.loku ganak ithiri wuna

  • @DHartsandcrafts
    @DHartsandcrafts หลายเดือนก่อน

    Oya ala lunu ahuranne kohomada pennanna

  • @Rankඑකකටයන්
    @Rankඑකකටයන් หลายเดือนก่อน

    Pantry cupboard gana kynnko

  • @BhashiniKannangara
    @BhashiniKannangara หลายเดือนก่อน

    Kaha pata buliye monada

  • @nsstanj4645
    @nsstanj4645 หลายเดือนก่อน

    Mudal kalamanakaranaya thama mn oyagen gaththa hodama de .thanks dr..❤hamadama oyawa balanawa

  • @hasamalidevindya4790
    @hasamalidevindya4790 หลายเดือนก่อน +1

    ඔයා බඩු ගන්නෙ රසාංජලී එකෙන්ද අක්කේ..දලදාගමත් තියෙනවා තොග බඩු කඩ දෙකක් ඒවාගෙනුත් බලන්න පොඩ්ඩක්

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @inokafernando340
    @inokafernando340 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน

    👍
    ප්ලාස්ටික් බෝතල් වල හාල් පරිප්පු දාන එක අහිතකරද
    Busicut එහෙම කඩලා plastic බෝතලවලට දමා කද්දී පෙගුන ගතියක් එන්නේ ඇයි දුව.
    ❤️
    බුදුසරණයි

    • @kanch89yapa42
      @kanch89yapa42 หลายเดือนก่อน

      @@asafernando6290 වීදූරූ බෝතල් වලට දාන්න බලන්න.හොදින් මූඩීය තද වෙන.
      නිකමම් දාන්නේ නැතිව බිස්කට් බෑග් සීලර් කරලා දානවා නම් crunchy එකටම කන්න පුල්‍වම් දවස් තියලා.
      තවත් පුල්‍වම් අපි අර jumbo peanut එහෙම ගෙනාවම ඒක ඇතුලේ තියෙනවා පොඩි packet එකක්.ඒවා තමා මම දාන්නේ එකතු කරම් අරම් තියලා.
      එතකොට හුලම් වදින්නේ නෑ.
      මගේ අදහස් කිවේ. 😋😋
      හාල් එහෙම මම නම් හිතන්නේ plastic දැම්මාට ප්‍රශයක් නැතිව ඇතී.
      රොශානීගේ ටිප් එකකුත් අහමූ අපී☺️☺️

  • @wathsalafernando1679
    @wathsalafernando1679 หลายเดือนก่อน

    👍

  • @madugeethika9051
    @madugeethika9051 หลายเดือนก่อน

    Hal 5k athida oyalata hal thiyenawada

  • @Selin-vlogs
    @Selin-vlogs หลายเดือนก่อน

    අක්කෙ දල වශයෙන් කොච්චර වියදමක් ගියාද මේ බඩු ටිකට ...

  • @nishanirathnayaka451
    @nishanirathnayaka451 หลายเดือนก่อน +1

    දැන් ඉතින් පොඩි car එකකුත් ගන්න

  • @WithChathurika-m6
    @WithChathurika-m6 หลายเดือนก่อน

    ඔන්න මාත් බැලුවා ඩියර් ❤.ඔයා වගේ දිගටම චැනල් වලට වීඩියෝ දාන්න මට අමාරුයිනෙ .බිස්නස් වැඩයි චූටි බබයි නිසා .ඔයාට නම් දැන් පොඩි උන් නෑ නෙ

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci หลายเดือนก่อน

    පොඩ්ඩා,,,,,හරි,,,, හොදයි,,,

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @mangalanadee3290
    @mangalanadee3290 หลายเดือนก่อน

    ❤❤❤

  • @LakshmiRasika-yv1by
    @LakshmiRasika-yv1by หลายเดือนก่อน

    අක්කා oya mahawa koheda...mama karambe....

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      මං මඩගල්ල පාරේ ..තලංගෙදරින් ඇතුලේ නංගියෝ 🥰🥰

    • @LakshmiRasika-yv1by
      @LakshmiRasika-yv1by หลายเดือนก่อน

      @lifewithlove89 mama yaphuwata school giye...mata hithuna oya yapaguwa side eke kiyala....oyata godaaaaaaak godaaaaak hariyanna one akke..b.s..

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      @LakshmiRasika-yv1by ඔයා නංගි අනුලා මිස් දන්නවද..ගණන් ඉගැන්නුවේ..🥰

    • @LakshmiRasika-yv1by
      @LakshmiRasika-yv1by หลายเดือนก่อน

      @lifewithlove89 ow akka

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      @@LakshmiRasika-yv1by ඒ අපේ පුංචි....මං marry කරලා ඉන්නේ අනුලා මිස්ගේ ලොකු අක්කගේ පුතා🥰🥰එයාල්ගේ ගෙදර කිට්ටුවමයි අපි ඉන්නෙත්❤❤

  • @amithaharshani9284
    @amithaharshani9284 หลายเดือนก่อน +1

    Lassansi

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi หลายเดือนก่อน

    Akke. Oyawa.dakke.ada.apita.vadagath.videyo.aka

  • @MohamedIrfan-l1g
    @MohamedIrfan-l1g หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @WANFonseka
    @WANFonseka หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 หลายเดือนก่อน

    😍👍👍👍

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน

    👍👍👍❤

  • @TherushiNethasha
    @TherushiNethasha หลายเดือนก่อน

    Essara vidiyo Wala oyala mas malu kannema Nathi tharam neda viudiyo Wala thibuna pati walath yannema Nathi tharam kiyala thibuna Dan hodai inna time kala bila inna oni Nathinam marunama embam karaddi mini kapana kena hithai hariyata kalawath. Na kiyala

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      😁😁මං හිතන්නේ ඔයාට වැරදිලා...මොකද මගේ පලවෙනි video එකෙත් මං මස් මාලු අසුරන එකක් තමා කලේ..සති දෙකකට වගේ ගොඩක් ...අනික මගේ මුල් video වල ඉදන්ම ගෙනාපු ගොඩක් video වල තියෙන menu වල මස් මාලු ඇතුලත් ඒවා තමා තිබ්බේ..පාටි නං ඉතින් කොහොමත් අපිට අඩුයි...ඒත් මේ ඔයා කියනවා වගේ නොකා නොබී අපි ඉදලා නෑ...එක්කෝ ඔයාට මොනාහරි පොඩි අවුලක් වෙන්න ඇති...කමක් නෑ..මටත් හිනා ගියා ...මේක කියවලා😀😀😀

  • @dinushibandara
    @dinushibandara หลายเดือนก่อน

  • @DilrukshiNilanthi
    @DilrukshiNilanthi หลายเดือนก่อน

    මමත් ඉතිරි කරන අම්මා කෙනෙක්

  • @DilrukshiNilanthi
    @DilrukshiNilanthi หลายเดือนก่อน

    මම ආසම වීඩියෝ එක නුවරඑළිය යන්න එකතු කරපු රුපියල් ලක්ෂ 1 මුදල.

  • @smartlady920
    @smartlady920 หลายเดือนก่อน

    නිකවැරටියේ ප්ලාස්ටික් කම්පැනි එකට ඔයා ගියේ නැද්ද.ප්ලාස්ටික් බොක්ස් අඩුවට ඇති නේද .මම යන්න ඉන්නෙ.

  • @namalwithanage2742
    @namalwithanage2742 หลายเดือนก่อน

    🎉

  • @nilankaranasinghe92
    @nilankaranasinghe92 หลายเดือนก่อน

    👍♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @sandyarathnayake1389
    @sandyarathnayake1389 หลายเดือนก่อน

    💟💟💟💟

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 หลายเดือนก่อน

    Godak watinwa roshani.thanks bs.

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 หลายเดือนก่อน

    ඔයා මහව නේද

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      ඔව් ❤යාපහුවේ🥰🥰

  • @BhashiniKannangara
    @BhashiniKannangara หลายเดือนก่อน

    Godak eatinawa ts

  • @tharindubandara373
    @tharindubandara373 หลายเดือนก่อน

    ඇඩ්රස් එකයි ටෙලිෆෝන් නම්බර් එකයි එවන්නකෝ මම බණ්ඩාරවෙල හෙට ඔයා බලන්න මහවෙනවා

  • @DisharaMarasinhe
    @DisharaMarasinhe หลายเดือนก่อน

    ❤❤❤❤ vada karanna kammali hithuna velavata takgaala oyage vedio ekak balanava. Balapu evath aye aye balanava. Man ehema thamai kammali nathuva vada karanna motivet venne. Eka hithata sathutak. Oyata pin hithata shakthiyak denavata.