ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැඩිහිටි ඔබ ගැන මට විශාල ගෞරවයක් ඇති උනා.. අරගලයට ජය ✌🏽🇯🇵
ගිහිල්ලා මොනවා හරි වගා කරාද?
Aragala karayo wagawata, carbon wagawata, deshiya boga wlata kamaththak na ban....
තාත්තෙ ඔබ රටට දෙන ආදර්ශය අති උතුම් . සියලු දෙනාම එකම ආකාරයෙන් හිතන්නේ නැහැ. තාත්තෙ ඔබට තෙරුවන් සරණයි . දීර්ඝායුෂ ලැබේවා . 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
තාත්තේ ඔබ සැබෑ දේශප්‍රේමියෙක්.ආයුෂ බොහෝ වේවා!🙏
ඔයාගෙ ආදර්ශය ඉතාම වැදගත් .පෙරදික දාන්‍යාගරය කීවේ පිටරටවලින් ගෙනල්ල නෙවෙයිනේ .අපේ රටේ පොලවට මොනව දැම්මත් හරියනව.කොම්පෝස්ට් පොහොර ටිකක් හදාගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට .දැන් ඉන්න බොහොමයක් මඩ ගාගන්න කැමති නෑ .අත සෙලවූවොත් කටත් සෙලවෙනවා .කවුරු කවුරුත් මල්පෝච්චියක හරි තම තමුන්ට අවශ්‍ය දේවල් හදාගන්න .ඔබ තුමාගේ වැඩ සටහන ඉතාම වැදගත් දෙවිපිහිටයි
ඔබතුමා සැබෑම වීරයෙක්. 🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා!!!!!
budusaranai.nanna.obata.💞💝❤❤💪👍
දීර්ඝායුශ තාත්තා!!!
තාත්තා හරිම සතුටුයි ඔබගේ දැනුම ගැන ..හැමොටම හොද අදාර්ශයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි මාමේ ❤️ දීර්ඝායු ලැබේවා ඔබට තෙරුවන් සරණයි .!!
මේ අරගලයේ තවත් ජයග්‍රහණය ක්.ඔබතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වගේම නොවඩුවම ශක්තිය දහිරිය ලැබේවා සම්මා සම්බුදු සරණයි
හරිම සතුටුයි හරිම ආඩම්බරයි දිරිය ශක්තිය ලැබේවා තවත් දීර්ඝායු වේවා පියාණනි ඔබට 🙏🙏
ශක්තිමත් වෙන්න තාත්තෙ අරගලයට ජය වේවා
නිදුක් නීරෝගි වේවා ඔබතුමා රටේ ගොන් හරක්ට ආදර්ශයක් තාත්තෙ ඔබට ශක්තිය ධෛර්ය ලැබීලා බුදු සරනයි .🙏❤️🇱🇰
76ක් වෙලත් පොලව සමග අරගල කරන මේදයාබර ආදරනීය මනුෂ්යය උදාහරනයට ගන්න අපේ තරැන පරම්පරාව ඔබට දීර්ගාය්ෂ💐🙏
අරගලය අර්ථවත් කල සොඳුරු මිනිසෙක්...🙏🙏🙏🌷🌷🌷
ඔබට දීර්ගායුස ලැබේවා තාත්තෙ🙏🙏
❤️❤️❤️❤️ මේවා තමයි නියම අරගල
මාමේ ද්ගටම මේ වැඩේ කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා..!!!
තෙරුවන් සරණයි !! දීර්ගායු වේවා!!
කව්රුහරි කෙනෙක් මේ සීයව හවුල් කරගෙන youtube chanel ekak krnna..ඉදිරි කාලයට ගොඩක් වටිනවා
ආදර්ශමත් ගොවි මහතෙක්තෙරුවන් සරණයි තාත්තේදීර්ඝායු වේවා ඔබට 🙏
කිසිම දෙයක් හිතට ගන්න එපා. කියන උන් කියපුදෙන් බනින උන් බනපුදෙන්. ඔබතුමාට නෑහුනා සේ වැඩේ කරන්න. එත කොට උන්ටම තේරේවි. දෙවි පිහිටයි.
Wena vedio eka ta kunuharapan hitan banala dala thibba galle face eka plantation karanawa kiyala Lanka wana Hoda deyak ta hodai kiyanna kamathi na
බුදුසරනයි තාත්තා 🙏🙏🙏🙏🙏🙏
නිදුක්නිරෝගි සුවය ලැබේවා
ඔබතුමාට බොහොම ස්තුතියි . ඔබතුමාගේ වගා කටයුතු ගොඩක් සාර්තකයි .ගොඩක් හොදින් තේරුම් කර දුන්නා . ඔබ තුමාට ජයවේවා .
ඔබ තුමාට යෝද බල යෝද සක්නිය නිදුක් නිරෝගි සැපම වේවා තෙරැවන් සරනයි
මේ තාත්තාට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි සාධු සාධු සාධු...
ආදර්ශ මත් මහත් මයෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි
ජේසු පිහිටයි තාත්තා ඔයාට 💪🏻💪🏻💪🏻💪🏻💪🏻🇱🇰🇱🇰
නිදුක් නිරෝගී සුවය ඔබතුමාට ලැබේවා... ❤️
බුදුන් සරණයි තාත්තා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා ට
බුදුසරණ යි පරිසම්සම්න්
අරගලයට ජය වේවා...දීර්ඝායුෂ වේවා ඔබට තාත්තේ 🙏
මොන තරම් හොඳ ලස්සන වැඩක් ද මේ තාත්තා කරන්නෙ හරි වටිනවා අරගලයට ඡය වේවා !
සැබෑ ආදරනීය පියෙක් වූ ඔබතුමා අනුන් මත යැපෙන, මිථ්‍යාව මත යැපෙන, වර්ථමානයේ දේශපාලන අලුගෝසුවන් නිසා ගිලෙමින් පවතින අපේ ලක් දෙරණට ම ආශිර්වාදයක්. ස්වභාව ධර්මයට ආදරය කරන අයව ස්වභාව ධර්මය විසින් ම රකිනවා තාත්තෙ. දීර්ඝ ආයුෂ ලැබේවා....💛💛💛💛💚💛💚💚💚💚💚💚💚
තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐
ඔබ තුමාගෙහැකියාවන් මුළු රටටම ආදර්ශයක් මහතාණනි
තෙරුවන් සරණයි තාත්තෙ ඔබට🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ⭐⭐⭐
සාමකාමි අරගලයට ජයෙන් ජයම වෙිවා🙏🙏
දක්ශ ආදර්ශයක් දෙන ගොවි පියෙක් තෙරුවන් සරනයි
Thathe ඔබට නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ lbewa budusarnai
Jayawewaaa obathumage mahagu sewaya agekalayuthuii
ඔබතුමා රටට සම්පතක් දීර්ඝායු වේවා! . අරගලයට ජය වේවා
රටට ආදරේ රත්තරන් මිනිසෙක් ❤️🙏
වලියකට වඩා මේම කරන අරගලය ගොඩාක් සාර්ථකයි.මොකදා ආයේ මිනිසුන් දේශපාලුවෝන්ට රැවටෙන්න යන්නේ නෑ.
ඇත්තටම මෙි තාත්තා කියන්නේ තමන් ගේ ගෙදර මුනවා හිට වන්න හැමො දන් වත් උනන්දු වෙන් අනේ වයස උනත් එයා ගේ දනුම අගෙ කරන්න බුදු සරනයි තාත්තේ
රටට අාදරේ තාත්තා ඔබයි තේරැවන් සරණයි
නියමයි අරගලයට ජය වේවා 👍 👍 👍
වෙන්න තියන දේ ඔබතුමා ක්‍රියාවෙන් පෙන්නුව ඒත් ගොඩක් මිනිස්සු ? ඔබට බුදුසරණයි
තාත්තේ ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා
මාමේ ඔබ ගෙන හරීම ආඩම්බරයි ...මිඩියා වලින් කරන චොදනා ගනන් ගන්න එපා ...මේ වෙඩ සටහන බලන අපට පෙනවා හොද දෙයක් කරන්නේ කියලා ..මාමගේ ගොවිපලට ජය වෙවා .....අරගලයට ජය වෙවා ...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏✌✌👍❤❤😊🤗
සන්තෝසයි තාත්තෙ ...
ඉස්සර හිටෝපු ගස් හිටවපු මිනිස්සු නිසා අපි අද කොස් ගෙඩියක් හරි කාලා ඉන්නවා දැන් මෙන්න මිනිස්සු ගස් කොළන් හිටවන්න නිකන් කනවා නං ඉන්නවා දැන් වෙන්න ළමයෙකුට වත් ගස් කොළන් හිටවන්න උගන්නන්නෙ නෑ නිකං කන්න දෙනකම් බලන් ඉන්නවා ඒ දේ අපි නැති කරන්න ඕනේ ගෙදර දෙමව්පියන්ට බැරිනම් පාසල් මට්ටමෙන් හරි අපේ දරුවන්ට කියා දෙන්න ඕනේ ගෙවතු වගාවක් කරන්නවත්
ආදරෙයි තාත්තෙ ඔබ අපේ රටට මහගු ආදර්ශමත් චරිතයක් ඔබට තෙරුවන් සරණයි හැමදාමත් අපි ඔබ සමගයි අරගලයට ජයවේවා
අනේ තාත්තේ තෙරුවන් සරණයි තාත්තට දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම මිනිසුන්ට ඔන්න තියෙන පොඩි it ප්‍රමාණය හරි වගා කර ගන්න ක්‍රම
ඔබ රටට සැබෑ ආදර්ශයක් ලබා දුන්න ස්තුතියි. තෙරුවන් සරණයි ඔබට!!!
නියමයි
ආයුබෝවේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය 🙏 ✌ චිරන් ජයතු "අරගලයට ජය'
බුදු සරනයි අප්පච්චි
බුදු සරණයි තාත්ති.
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
Harima sathutui theruwansaranai..!🙏
මෙහෙම අරගලය ක් හදුන්වා දීමත් අරගල බූමියක තවත් අරගලයක විසදුමක්
රටට හොඳ ආදර්ශයක් දෙන තාත්තා කෙනෙක් !
බුදු සරණයි මාමේ
Maximum Respect 💝💐🔥✊✊✊✊✊✊
father ❤️ God bless you ❤️🙏💪💪💪💪💪 long life
බුදු සරණයි සීයේ🙏🙏
මාමා අපි ඔබ ඝමගයි. Uncle we are with you. Dont give up your effort.
adarei thaththe ... jayawewa..
මාර සතුටුයි .. ඇත්තටම හොද ආදර්ශයක් ..
theruwan saranai oba thumata neduk neroge ceira jeewanaya deergayusa lebewa
බුදු සරණයි 👍👍
ඔබතුමාට ජයවෙචා. අරගලයටතත් ජයවෙවා
තාත්තේ තාත්තා ගැන හරිම ආඩම්බරයි නිදුක් නීරෝගී සුවය ලැබේවා ඉදිරි වැඩ කටයුතු අතී සාර්ථක ලෙස ඉදිරියට යන්න ජේසු පිහිටයි තාත්තෙ
Jaya. Wewa uncle
තාත්තට ගොඩක් ස්‍තුති මෙ දෙවල කියා දෙන නිසා
තාත්තේ ඔබට බුදු සරණයි🙏🙏🙏🙏
බුදුසරනයි තාත්තේ ඔයාට
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Dirgayuwewa Thaththe.🙏Ts.🙏
වී කිලෝ 15 ක් හදන්න පොහොර (යුරියා) කිලෝ 1.5ක් අනිවාර්යයෙන් ඕන කියපු ධම්මික පෙරේරා වගේ මුදලාලිලා අතරේ ඔබ ආදර්ශමත් පුරවැසියෙක් .ඔබ වීරයෙක්..ගොවියෙක් විදියට මම දන්නවා රසායනික පොහොර නැතුව ගොවිතැන් කරන්න පුලුවන් කියලා..
සිතන්න - පුංචි හෙම්බිරිස්සාවකටත් හොදම දොස්තර හොයන අපි,ගෙයක් හදාගන්න හොදම ඉංජිනේරුව හොයන අපි,බඩුබාහිරාදිය මිලට ගන්න කලින් බ්රෑන්ඩ් එක බලන අපි ,රට පාලනය කරන්න ගමේ ඉන්න හොදම ,සල්ලි බලය තියෙන දූශිත මිනිසුන් බලයට ගේනවා...දැන්වත් හිතන්න ඔනේ ...මිනිස්සු වහල් භාවයෙන් මුදව ගනිමු...අපේම ගෙදරින් පටන් ගනිමු ...
Thank for you you have a great day.
Thank you 😀😀😀
Oba tumata dirgausa labewa teruwan saranai jayawewa
ගොඩක් වටිනව.. අරගලය තුලින් ඇතිවන අරගලය කියන්නේ මේක ..
ජයෙන් ජය 👍👍👍👍👍
වටිනව.
බුදුසරණයි ඔබට
තෙරුවන් සරණයි තාත්තෙ
REAL HERO. GOOD LESSON TO DESHAPALUWO
We are proud of you and May God Bless you 🙏🙏🌹🌹
obaga ma kiyadima bohoma watinawa nirogisuwa dirgayusa pathami siyalu davi pihitai.. ❤❤❤❤❤❤👍👍👍👍👍
Ane harima lassanai e punchi wagawa 😍😍
Dirgaayusa labewa obata thaththe.theruwan saranai. Jesu pihitai 🙏🙌
You are the bestTheruwan saranai
පට්ට නිර්භීත චරිතයක්. (මගේ ජවය පෙන්නන්න තමයි මන් මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ )
I learnt lot from him. Thank you GREAT farmer.
Adarshamath thaththa kenek...theruwan saranai thaththe
Budu saranai thaththe godak pin sidda wenava godak adarsamath deergau labeva theuvan saranai thaththe ❤❤❤
මගෙ ඉඩමක් තියනව අක්කර 5 විදුලිය මීටර් 100 ගැඹුරු නල ලිඳක් පුංචි වැවක් කුබුරු අක්කර භාගයක් තියනව පොඩි ගෙයකුත් තියනව කැමති කෙනෙක් ඉන්නවනම් නැවතිලා බලාගෙන වගා කරන්න මම වියදම් කරනව වටුපක් දීල ලාභයෙනුත් කොටසක් දෙනව හැබැයි මත්ද්‍රව්‍ය භවිතයෙන් තොර විය යුතුයි ඉඩම පිහිටා තියෙන්නේ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ
Koheda. Thiyenne. Kiyanna. Mamai. Mahaththaya I. Inne
ඉඩම කොහෙද තියෙන්නේ
Land eka koheda Sale karanawa nam kiyanna
@@dinesharanasinghe5275 sorry im not going to sale my land නමුත් ඉදිරියේ වර්ග අඩි ලක්ෂ එක හමාරක polytunnel ගොඩ නගන්න බලාපොරොත්තු වෙනව අපනයනය සඳහා එළවලු සහ පලතුරු වගා කරන්න ඔබට කැමතිනම් මගේ සමාගම හරහා ඔබට ආයෝජනය කල හැකියි 50% ලාභයක් share කරන්න
වැඩිහිටි ඔබ ගැන මට විශාල ගෞරවයක් ඇති උනා.. අරගලයට ජය ✌🏽🇯🇵
ගිහිල්ලා මොනවා හරි වගා කරාද?
Aragala karayo wagawata, carbon wagawata, deshiya boga wlata kamaththak na ban....
තාත්තෙ ඔබ රටට දෙන ආදර්ශය අති උතුම් . සියලු දෙනාම එකම ආකාරයෙන් හිතන්නේ නැහැ. තාත්තෙ ඔබට තෙරුවන් සරණයි . දීර්ඝායුෂ ලැබේවා . 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
තාත්තේ ඔබ සැබෑ දේශප්‍රේමියෙක්.ආයුෂ බොහෝ වේවා!
🙏
ඔයාගෙ ආදර්ශය ඉතාම වැදගත් .පෙරදික දාන්‍යාගරය කීවේ පිටරටවලින් ගෙනල්ල නෙවෙයිනේ .අපේ රටේ පොලවට මොනව දැම්මත් හරියනව.කොම්පෝස්ට් පොහොර ටිකක් හදාගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට .දැන් ඉන්න බොහොමයක් මඩ ගාගන්න කැමති නෑ .අත සෙලවූවොත් කටත් සෙලවෙනවා .කවුරු කවුරුත් මල්පෝච්චියක හරි තම තමුන්ට අවශ්‍ය දේවල් හදාගන්න .ඔබ තුමාගේ වැඩ සටහන ඉතාම වැදගත් දෙවිපිහිටයි
ඔබතුමා සැබෑම වීරයෙක්. 🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා!!!!!
budusaranai.nanna.obata.💞💝❤❤💪👍
දීර්ඝායුශ තාත්තා!!!
තාත්තා හරිම සතුටුයි ඔබගේ දැනුම ගැන ..හැමොටම හොද අදාර්ශයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි මාමේ ❤️ දීර්ඝායු ලැබේවා ඔබට තෙරුවන් සරණයි .!!
මේ අරගලයේ තවත් ජයග්‍රහණය ක්.ඔබතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වගේම නොවඩුවම ශක්තිය දහිරිය ලැබේවා සම්මා සම්බුදු සරණයි
හරිම සතුටුයි හරිම ආඩම්බරයි දිරිය ශක්තිය ලැබේවා තවත් දීර්ඝායු වේවා පියාණනි ඔබට 🙏🙏
ශක්තිමත් වෙන්න තාත්තෙ අරගලයට ජය වේවා
නිදුක් නීරෝගි වේවා ඔබතුමා රටේ ගොන් හරක්ට ආදර්ශයක් තාත්තෙ ඔබට ශක්තිය ධෛර්ය ලැබීලා බුදු සරනයි .🙏❤️🇱🇰
76ක් වෙලත් පොලව සමග අරගල කරන මේදයාබර ආදරනීය මනුෂ්යය උදාහරනයට ගන්න අපේ තරැන පරම්පරාව ඔබට දීර්ගාය්ෂ💐🙏
අරගලය අර්ථවත් කල සොඳුරු මිනිසෙක්...🙏🙏🙏🌷🌷🌷
ඔබට දීර්ගායුස ලැබේවා තාත්තෙ🙏🙏
❤️❤️❤️❤️ මේවා තමයි නියම අරගල
මාමේ ද්ගටම මේ වැඩේ කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා..!!!
තෙරුවන් සරණයි !! දීර්ගායු වේවා!!
කව්රුහරි කෙනෙක් මේ සීයව හවුල් කරගෙන youtube chanel ekak krnna..ඉදිරි කාලයට ගොඩක් වටිනවා
ආදර්ශමත් ගොවි මහතෙක්
තෙරුවන් සරණයි තාත්තේ
දීර්ඝායු වේවා ඔබට 🙏
කිසිම දෙයක් හිතට ගන්න එපා. කියන උන් කියපුදෙන් බනින උන් බනපුදෙන්. ඔබතුමාට නෑහුනා සේ වැඩේ කරන්න. එත කොට උන්ටම තේරේවි. දෙවි පිහිටයි.
Wena vedio eka ta kunuharapan hitan banala dala thibba galle face eka plantation karanawa kiyala
Lanka wana
Hoda deyak ta hodai kiyanna kamathi na
බුදුසරනයි තාත්තා 🙏🙏🙏🙏🙏🙏
නිදුක්නිරෝගි සුවය ලැබේවා
ඔබතුමාට බොහොම ස්තුතියි . ඔබතුමාගේ වගා කටයුතු ගොඩක් සාර්තකයි .ගොඩක් හොදින් තේරුම් කර දුන්නා . ඔබ තුමාට ජයවේවා .
ඔබ තුමාට යෝද බල යෝද සක්නිය නිදුක් නිරෝගි සැපම වේවා තෙරැවන් සරනයි
මේ තාත්තාට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි සාධු සාධු සාධු...
ආදර්ශ මත් මහත් මයෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි
ජේසු පිහිටයි තාත්තා ඔයාට 💪🏻💪🏻💪🏻💪🏻💪🏻🇱🇰🇱🇰
නිදුක් නිරෝගී සුවය ඔබතුමාට ලැබේවා... ❤️
බුදුන් සරණයි තාත්තා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා ට
බුදුසරණ යි පරිසම්සම්න්
අරගලයට ජය වේවා...දීර්ඝායුෂ වේවා ඔබට තාත්තේ 🙏
මොන තරම් හොඳ ලස්සන වැඩක් ද මේ තාත්තා කරන්නෙ හරි වටිනවා අරගලයට ඡය වේවා !
සැබෑ ආදරනීය පියෙක් වූ ඔබතුමා අනුන් මත යැපෙන, මිථ්‍යාව මත යැපෙන, වර්ථමානයේ දේශපාලන අලුගෝසුවන් නිසා ගිලෙමින් පවතින අපේ ලක් දෙරණට ම ආශිර්වාදයක්. ස්වභාව ධර්මයට ආදරය කරන අයව ස්වභාව ධර්මය විසින් ම රකිනවා තාත්තෙ. දීර්ඝ ආයුෂ ලැබේවා....
💛💛💛💛💚💛💚💚💚💚💚💚💚
තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐
ඔබ තුමාගෙහැකියාවන් මුළු රටටම ආදර්ශයක් මහතාණනි
තෙරුවන් සරණයි තාත්තෙ ඔබට🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ⭐⭐⭐
සාමකාමි අරගලයට ජයෙන් ජයම වෙිවා🙏🙏
දක්ශ ආදර්ශයක් දෙන ගොවි පියෙක් තෙරුවන් සරනයි
Thathe ඔබට නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ lbewa budusarnai
Jayawewaaa obathumage mahagu sewaya agekalayuthuii
ඔබතුමා රටට සම්පතක් දීර්ඝායු වේවා! . අරගලයට ජය වේවා
රටට ආදරේ රත්තරන් මිනිසෙක් ❤️🙏
වලියකට වඩා මේම කරන අරගලය ගොඩාක් සාර්ථකයි.මොකදා ආයේ මිනිසුන් දේශපාලුවෝන්ට රැවටෙන්න යන්නේ නෑ.
ඇත්තටම මෙි තාත්තා කියන්නේ තමන් ගේ ගෙදර මුනවා හිට වන්න හැමො දන් වත් උනන්දු වෙන් අනේ වයස උනත් එයා ගේ දනුම අගෙ කරන්න බුදු සරනයි තාත්තේ
රටට අාදරේ තාත්තා ඔබයි
තේරැවන් සරණයි
නියමයි අරගලයට ජය වේවා 👍 👍 👍
වෙන්න තියන දේ ඔබතුමා ක්‍රියාවෙන් පෙන්නුව ඒත් ගොඩක්
මිනිස්සු ? ඔබට බුදුසරණයි
තාත්තේ ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා
මාමේ ඔබ ගෙන හරීම ආඩම්බරයි ...මිඩියා වලින් කරන චොදනා ගනන් ගන්න එපා ...මේ වෙඩ සටහන බලන අපට පෙනවා හොද දෙයක් කරන්නේ කියලා ..මාමගේ ගොවිපලට ජය වෙවා .....අරගලයට ජය වෙවා ...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏✌✌👍❤❤😊🤗
සන්තෝසයි තාත්තෙ ...
ඉස්සර හිටෝපු ගස් හිටවපු මිනිස්සු නිසා අපි අද කොස් ගෙඩියක් හරි කාලා ඉන්නවා දැන් මෙන්න මිනිස්සු ගස් කොළන් හිටවන්න නිකන් කනවා නං ඉන්නවා දැන් වෙන්න ළමයෙකුට වත් ගස් කොළන් හිටවන්න උගන්නන්නෙ නෑ නිකං කන්න දෙනකම් බලන් ඉන්නවා ඒ දේ අපි නැති කරන්න ඕනේ ගෙදර දෙමව්පියන්ට බැරිනම් පාසල් මට්ටමෙන් හරි අපේ දරුවන්ට කියා දෙන්න ඕනේ ගෙවතු වගාවක් කරන්නවත්
ආදරෙයි තාත්තෙ ඔබ අපේ රටට මහගු ආදර්ශමත් චරිතයක් ඔබට තෙරුවන් සරණයි හැමදාමත් අපි ඔබ සමගයි අරගලයට ජයවේවා
අනේ තාත්තේ තෙරුවන් සරණයි තාත්තට දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම මිනිසුන්ට ඔන්න තියෙන පොඩි it ප්‍රමාණය හරි වගා කර ගන්න ක්‍රම
ඔබ රටට සැබෑ ආදර්ශයක් ලබා දුන්න ස්තුතියි. තෙරුවන් සරණයි ඔබට!!!
නියමයි
ආයුබෝවේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය 🙏 ✌ චිරන් ජයතු "අරගලයට ජය'
බුදු සරනයි අප්පච්චි
බුදු සරණයි තාත්ති.
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
Harima sathutui theruwansaranai..!🙏
මෙහෙම අරගලය ක් හදුන්වා දීමත් අරගල බූමියක තවත් අරගලයක විසදුමක්
රටට හොඳ ආදර්ශයක් දෙන තාත්තා කෙනෙක් !
බුදු සරණයි මාමේ
Maximum Respect 💝💐🔥✊✊✊✊✊✊
father ❤️ God bless you ❤️🙏💪💪💪💪💪 long life
බුදු සරණයි සීයේ🙏🙏
මාමා අපි ඔබ ඝමගයි. Uncle we are with you. Dont give up your effort.
adarei thaththe ... jayawewa..
මාර සතුටුයි .. ඇත්තටම හොද ආදර්ශයක් ..
theruwan saranai oba thumata neduk neroge ceira jeewanaya deergayusa lebewa
බුදු සරණයි 👍👍
ඔබතුමාට ජයවෙචා. අරගලයටතත් ජයවෙවා
තාත්තේ තාත්තා ගැන හරිම ආඩම්බරයි නිදුක් නීරෝගී සුවය ලැබේවා ඉදිරි වැඩ කටයුතු අතී සාර්ථක ලෙස ඉදිරියට යන්න ජේසු පිහිටයි තාත්තෙ
Jaya. Wewa uncle
තාත්තට ගොඩක් ස්‍තුති මෙ දෙවල කියා දෙන නිසා
තාත්තේ ඔබට බුදු සරණයි🙏🙏🙏🙏
බුදුසරනයි තාත්තේ ඔයාට
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Dirgayuwewa Thaththe.🙏
Ts.🙏
වී කිලෝ 15 ක් හදන්න පොහොර (යුරියා) කිලෝ 1.5ක් අනිවාර්යයෙන් ඕන කියපු ධම්මික පෙරේරා වගේ මුදලාලිලා අතරේ ඔබ ආදර්ශමත් පුරවැසියෙක් .ඔබ වීරයෙක්..ගොවියෙක් විදියට මම දන්නවා රසායනික පොහොර නැතුව ගොවිතැන් කරන්න පුලුවන් කියලා..
සිතන්න - පුංචි හෙම්බිරිස්සාවකටත් හොදම දොස්තර හොයන අපි,ගෙයක් හදාගන්න හොදම ඉංජිනේරුව හොයන අපි,බඩුබාහිරාදිය මිලට ගන්න කලින් බ්රෑන්ඩ් එක බලන අපි ,රට පාලනය කරන්න ගමේ ඉන්න හොදම ,සල්ලි බලය තියෙන දූශිත මිනිසුන් බලයට ගේනවා...දැන්වත් හිතන්න ඔනේ ...මිනිස්සු වහල් භාවයෙන් මුදව ගනිමු...අපේම ගෙදරින් පටන් ගනිමු ...
Thank for you you have a great day.
Thank you 😀😀😀
Oba tumata dirgausa labewa teruwan saranai jayawewa
ගොඩක් වටිනව.. අරගලය තුලින් ඇතිවන අරගලය කියන්නේ මේක ..
ජයෙන් ජය 👍👍👍👍👍
වටිනව.
බුදුසරණයි ඔබට
තෙරුවන් සරණයි තාත්තෙ
REAL HERO. GOOD LESSON TO DESHAPALUWO
We are proud of you and May God Bless you 🙏🙏🌹🌹
obaga ma kiyadima bohoma watinawa nirogisuwa dirgayusa pathami siyalu davi pihitai.. ❤❤❤❤❤❤👍👍👍👍👍
Ane harima lassanai e punchi wagawa 😍😍
Dirgaayusa labewa obata thaththe.theruwan saranai. Jesu pihitai 🙏🙌
You are the best
Theruwan saranai
පට්ට නිර්භීත චරිතයක්. (මගේ ජවය පෙන්නන්න තමයි මන් මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ )
I learnt lot from him. Thank you GREAT farmer.
Adarshamath thaththa kenek...theruwan saranai thaththe
Budu saranai thaththe godak pin sidda wenava godak adarsamath deergau labeva theuvan saranai thaththe ❤❤❤
මගෙ ඉඩමක් තියනව අක්කර 5 විදුලිය මීටර් 100 ගැඹුරු නල ලිඳක් පුංචි වැවක් කුබුරු අක්කර භාගයක් තියනව පොඩි ගෙයකුත් තියනව කැමති කෙනෙක් ඉන්නවනම් නැවතිලා බලාගෙන වගා කරන්න මම වියදම් කරනව වටුපක් දීල ලාභයෙනුත් කොටසක් දෙනව හැබැයි මත්ද්‍රව්‍ය භවිතයෙන් තොර විය යුතුයි ඉඩම පිහිටා තියෙන්නේ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ
Koheda. Thiyenne. Kiyanna. Mamai. Mahaththaya I. Inne
ඉඩම කොහෙද තියෙන්නේ
Land eka koheda
Sale karanawa nam kiyanna