රට හීනයට යන්න සීතල වික්ක උපාධිධාරිනිය - උපාධි දෙකයි.. වැඩ ඩුබායි ජාවාරම්කරුවන් එක්ක - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn 16 วันที่ผ่านมา +7

    අවුරුදු විස්සෙදි උපාධියක් ගන්නේ කොහොමද කියන එක අපිට නම් ප්‍රශ්නයක්.

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 16 วันที่ผ่านมา +17

    සැම උපාධිධාරීන් බුද්ධිමතුන් නොවන බව මනාව පැහැදිලි වේ 😁😁😁

  • @arisena-t2i
    @arisena-t2i 16 วันที่ผ่านมา +3

    මෙම සිදුවීම පිටුපස මෙරට උපාධි ධරයන්ගේ ඛේදවාචකය සැගව ඇත.

  • @rishadiharshani7525
    @rishadiharshani7525 16 วันที่ผ่านมา +7

    අවුරුදු 20ට රජයේ උපාධි නම් ගන්න බෑ, කුඩ්ඩ දීපු උපාධියක් වෙන්න ඇති.😂

  • @cartoon-vq4di
    @cartoon-vq4di 15 วันที่ผ่านมา

    මටත් හිතිලා තියෙන්නේ ඒවා විකුනන්න තමයි.ආර්තිකේ අමාරුයි ඒ තරම් .😢

  • @mangalikaperera1393
    @mangalikaperera1393 16 วันที่ผ่านมา +2

    අවුරුදු විස්සයි උපාධි දෙකයි
    කොයා කඩෙන්ද දන්නෙ නෑ ගත්තෙ. 🤣 🤣 🤣 🤣 🤣

  • @Sandun_putha
    @Sandun_putha 16 วันที่ผ่านมา +1

    රට වටේම වෙඩිතියාගන්නවා ඒවා නවත්තන්න බෑ 😂😂 අහිංසක මනුස්සයෙක් වාහනයක් හදන එක තමයි අවුල 🥺🥺

  • @skyphone8133
    @skyphone8133 15 วันที่ผ่านมา

    තාමත් ලෑජාජා නැතීව සීටින හිටපු කථානායක ගත් සහතීක ආසුථානගතවි ඇති උපාධි කාරයා වගෙම මත්කුඩු විකුණා සල්ලි හමිබකර ආචාර්ය උපාධි ගන්න සිතු ජනතා විමුක්ති පෙරමුණේ 20 හැවීරීදි උපාධි දෙකක් හිමි උපාධි ධාරිණියක් 2025 ජනවාරි හය වන දින අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල නගරයෙදි විදිශිය මත්කුඩු ජාවාරමාකරැවෙකුගේ ලංකාවේ බෙදාහැරිම් භාරව සීටියදිය.

  • @islandtalks_official
    @islandtalks_official 16 วันที่ผ่านมา +7

    20 Upadhi dekaklu , ok ok 🤣

  • @Kaushansenavirathna
    @Kaushansenavirathna 16 วันที่ผ่านมา +5

    පව්

  • @comcwil7520
    @comcwil7520 16 วันที่ผ่านมา +1

    HODA Molayak tiyanawa good job

  • @Studymotivation-q7f
    @Studymotivation-q7f 16 วันที่ผ่านมา +7

    20 ta degree ekak 😂

    • @Max78902
      @Max78902 16 วันที่ผ่านมา +1

      ප්‍රයිවට් කැම්පස් වල විකුනනවා වගේ දෙන්නේ.

    • @kavindudilshan9347
      @kavindudilshan9347 16 วันที่ผ่านมา

      ​@@Max78902දෙයි මගුල . අපි රිපීට් ලියාගෙන කට්ට කාගෙන ගන්නෙ . ඒක දන්නෙ ඒ කට්ට කාපු එකෙක්

    • @Studymotivation-q7f
      @Studymotivation-q7f 16 วันที่ผ่านมา

      @Max78902 ow ehema thamai wage 😂

    • @Max78902
      @Max78902 16 วันที่ผ่านมา

      @@Studymotivation-q7f ඔයාගේ චැනල් එකත් motivational channel එකක්ද ?

    • @Studymotivation-q7f
      @Studymotivation-q7f 15 วันที่ผ่านมา

      @@Max78902 ehema hithala thamai haduwe , videos Damme na habai thama

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 16 วันที่ผ่านมา

    Me wesege phto

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 16 วันที่ผ่านมา

    Me wese onadeyak keray