Gangodawila Soma Thera
Gangodawila Soma Thera
  • 20
  • 86 186
Official page of late Ven. Gangodawila Soma Thera
www.gangodawilasomathera.com 2021 දෙසැම්බර් 12වෙනි දින අතිපූජ්‍ය බම්බලපිටියේ වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමියන් අතින් එළිදැක්වුනේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ 18වෙනි ගුණසමරු පුණ්‍යෝත්සවයට සමගාමීවය.
එහි මූලික අරමුණ වූයේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ චරිතාපදානය සහ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක වැඩකටයුතු සම්බන්ධව ලියැවුණුලිපි ලේඛණ, තොරතුරු සහ අදාළ ඡායාරූප එකම වෙබ් අඩවියකට ඇතුලත් කිරීමේ අභිලාෂයයෙනි. ඒ සඳහා අදාළ ලිපි ලේඛණ, තොරතුරු සහඡායාරූප ආදිය ඔබසතුව ඇත්නම්, කරුණාකර ඒවා පහත සඳහන් ඊමේල් ලිපිනයට අපවෙත ලැබීමට සැලැස්වුවහොත් ඒවා නොනැසී මෙහි සුරැකී පවතිනු ඇත.
මෙම වෙබ් අඩවිය අතිපූජ්‍ය බම්බලපිටියේ වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ ගරු උපදේශකත්වයෙන් පවත්වාගෙනයනු ලබන්නකි.
มุมมอง: 130

วีดีโอ

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍ර 18 වන ගුණ සම්භාවනා සංකථනය
มุมมอง 6862 ปีที่แล้ว
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍ර 18 වන ගුණ සම්භාවනා සංකථනය
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් දේශණා කරන ලද බුදු බණ​ | Gangodawila Soma Thera
มุมมอง 24K3 ปีที่แล้ว
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් දේශණා කරන ලද බුදු බණ​ | Gangodawila Soma Thera
තිසරණ විවරණ - Thisarana Vivarana
มุมมอง 6773 ปีที่แล้ว
සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ "තිසරණ විවරණ"කෘතිය ඇසුරිනි.
මතු බුදුවන සෝම හිමි ආදාහනය | Soma Himi Funeral
มุมมอง 4333 ปีที่แล้ว
මතු බුදුවන සෝම හිමි ආදාහනය | Soma Himi Funeral
යහපත් ගෘහජීවිතය | Most Ven Gangodawila Soma Thero
มุมมอง 4.9K3 ปีที่แล้ว
යහපත් ගෘහජීවිතය | Most Ven Gangodawila Soma Thero
සැබෑ බෞද්ධයෙක් වෙමු | Most Ven Gangodawila Soma Thero
มุมมอง 2.1K3 ปีที่แล้ว
සැබෑ බෞද්ධයෙක් වෙමු | Most Ven Gangodawila Soma Thero
සැබෑ බෞද්ධයෙක් වෙමු | Most Ven Gangodawila Soma Thero
มุมมอง 1.3K3 ปีที่แล้ว
සැබෑ බෞද්ධයෙක් වෙමු | Most Ven Gangodawila Soma Thero
සෝම හිමියන්ට මුස්ලිම් කාන්තාවක් සිනාසෙමින් කිව්ව දේ සෝම හිමියන්ගේ අවසන් දේශනයෙන්
มุมมอง 1623 ปีที่แล้ว
සෝම හිමියන්ට මුස්ලිම් කාන්තාවක් සිනාසෙමින් කිව්ව දේ සෝම හිමියන්ගේ අවසන් දේශනයෙන්
Ven Gangodawila Soma Thero | පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් දෙසු බණ
มุมมอง 21K3 ปีที่แล้ว
Ven Gangodawila Soma Thero | පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් දෙසු බණ
Ven Gangodawila soma Thero
มุมมอง 1503 ปีที่แล้ว
Ven Gangodawila soma Thero
ඔබ ඇසිය යුතුම බණ දේශණාවක් | Ven Gangodawila Soma Thera
มุมมอง 22K3 ปีที่แล้ว
ඔබ ඇසිය යුතුම බණ දේශණාවක් | Ven Gangodawila Soma Thera
බුදු බණ | Budu Bana | Late Ven Gangodawila Soma Thero
มุมมอง 2K3 ปีที่แล้ว
බුදු බණ | Budu Bana | Late Ven Gangodawila Soma Thero
ඔබේ බෞද්ධ ලේබලය ගලවා දමන්න | Ven Gangodawila Soma Thero | පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ
มุมมอง 2.6K3 ปีที่แล้ว
ඔබේ බෞද්ධ ලේබලය ගලවා දමන්න | Ven Gangodawila Soma Thero | පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ
රුසියාවට යාමට ප්‍රථම පැවැත්වූ ධර්ම දේශණය | Gangodawila Soma Thero | Sermon Before Leaving for Russia
มุมมอง 5563 ปีที่แล้ว
රුසියාවට යාමට ප්‍රථම පැවැත්ව ධර්ම දේශණය | Gangodawila Soma Thero | Sermon Before Leaving for Russia
Ven Gangodawila Soma Thero Tribute Song |
มุมมอง 1663 ปีที่แล้ว
Ven Gangodawila Soma Thero Tribute Song |
සොමි සිසි කිරණ - Somi Sisi Kirana - අති පූඡ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍ර සම්පූඡනා
มุมมอง 2.1K3 ปีที่แล้ว
සොමි සිසි කිරණ - Somi Sisi Kirana - අති පූඡ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍ර සම්පූඡනා
තන්හා පාසෙහි බැදී බැදී - Thanha Pasehi badi badi
มุมมอง 4013 ปีที่แล้ว
තන්හා පාසෙහි බැදී බැදී - Thanha Pasehi badi badi

ความคิดเห็น

  • @NirmalaKumari-h6o
    @NirmalaKumari-h6o 9 วันที่ผ่านมา

    Oba wahanseta utum niwanama lebewa 🙏🙏🙏🙏🙏🙏

  • @thushararuwankumara5048
    @thushararuwankumara5048 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @diaryofbimsara69
    @diaryofbimsara69 21 วันที่ผ่านมา

    🙏

  • @surangaprabash5774
    @surangaprabash5774 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 หลายเดือนก่อน

    ❤❤❤අනේ ඔබ වහන්සේ අද හිටියානම්. අපේ පවට ඔබ වහන්සේ මේ ලෝකෙන් සමුගත්තේ සම්මා සම්බුදු සරණින් අජරාමර නිවනම ඔබ වහන්සේ ට දැනටම අවබෝධ වී ඇති බව සත්‍යයකි 🌹🌹🌹🌹

  • @AththanayakaNew
    @AththanayakaNew หลายเดือนก่อน

    අපේ ඉස්කෝලේ ටත් ආවා,මං හරිම ආදරෙයි, පන්සිල් වල වැදගත්කම කියලා දුන්නාට,මගේ හැම ශක්තියක්ම හාමුදුරුවෝ අල්ලලා දුන්නා හරිම වෙලාවට කියලා මට අදටත් දැනෙන්නේ ❤

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 0:58

  • @shashishanali4793
    @shashishanali4793 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @MahmudKhab-x3i
    @MahmudKhab-x3i 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @ExplorerJaySL
    @ExplorerJaySL 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 මගේ ජිවිතය මං හදා ගන්නවා හාමුදුරුවනේ ඔබ වහසේට බොහොම පිං 2024/06/09

  • @DilaniNadeeka-y8p
    @DilaniNadeeka-y8p 6 หลายเดือนก่อน

    L

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 6 หลายเดือนก่อน

    සාදු 🙏🌷 සාදු🙏🌷 සාදු🙏🌷

  • @HewamanageLasantha
    @HewamanageLasantha 6 หลายเดือนก่อน

    21:28 21:31

  • @HewamanageLasantha
    @HewamanageLasantha 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @DeslinNonademel
    @DeslinNonademel 6 หลายเดือนก่อน

    ඔබ වාහන්සෙට නිවන්සුව

  • @Nobody-q9r
    @Nobody-q9r 7 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @malateeliyanage4851
    @malateeliyanage4851 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulawicky7276
    @anulawicky7276 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    paw ape suwamin wahansa me aparada karapu ayata soba dahamen daduwam labevi...ada hitiyanam...niwanama athwewa.. 🙏🙏🙏

  • @wasanthagangoda548
    @wasanthagangoda548 ปีที่แล้ว

    Sadu!!! Sadu !!! Sadu !!!

  • @LayanalLayanal-ll5tc
    @LayanalLayanal-ll5tc ปีที่แล้ว

    Y

  • @DamayanthiKumari-b1p
    @DamayanthiKumari-b1p ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว

    🎉🎉🎉 ගොඩක් වටිනා 🎉🎉🎉 පැහැදිලි කිරීමක් 🎉🎉🎉 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 උතුම් වුු නිවනින් 🎉🎉🎉 සැසැනසීම ලැබේවා 🎉🎉🎉

  • @kumarikwt8615
    @kumarikwt8615 ปีที่แล้ว

    සාධු සාධු සාධු බුදුසරණ යි

  • @killergaming9464
    @killergaming9464 ปีที่แล้ว

    ආපසු වඩින්න එපා ස්වාමීනී ඔබ වහන්සේ මේ ගිනි ගොඩට ආපසු වඩින්න එපා ඒ අමාමහ නිවනම සාක්ශාත් කරගන්න🤍🤍🤍

  • @kasurivirangi3608
    @kasurivirangi3608 ปีที่แล้ว

    අවාසනාවට රටටම අහිමි උන ජාතික සම්පත..ස්වාමින්වහන්ස නිර්වාණයෙන් සැනසේවා!!

  • @priyanthibalasuuriya6113
    @priyanthibalasuuriya6113 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @kasurivirangi3608
    @kasurivirangi3608 ปีที่แล้ว

  • @MaheshPushpakumara-ub3to
    @MaheshPushpakumara-ub3to ปีที่แล้ว

    😢

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz ปีที่แล้ว

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sandunjayanath
    @sandunjayanath ปีที่แล้ว

    Sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻

  • @udeyakumara9519
    @udeyakumara9519 ปีที่แล้ว

    Me tharam gambira dahama desana karapu uthum bodi sathwayanan wahanseta ma me sanshara bawaya purawata resi karapu pin kusal anumodan wewa me budu sasunata karadara hirihera vinasa karanna pirisa bohomai newath oba wahanse mage uthum budu wahansege me sasanaya reka ganna newath me bimata wadina sekwa 🙏🙏🙏🙏🙏🙏🙏🏵🌼🌸💮💮🌸🌼🏵🌼🌸💮

  • @mangovendor4586
    @mangovendor4586 ปีที่แล้ว

    Ko aragalya karapu gonnu? Danuth bahapallko eliyta 🙂, gonnu wage comments walin kiyawanne nathuwa ,uba okkoma comments wirayo oya comment katin gihn kypllko saukiya amathige gedarata

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 ปีที่แล้ว

    Oba whansea buduwewa

  • @dharmawansakumara1653
    @dharmawansakumara1653 ปีที่แล้ว

    Niwan dakithwa ape hamuduruwo

  • @YasawathiSilva-vp8ci
    @YasawathiSilva-vp8ci ปีที่แล้ว

    මෙි පින්වත් ස්වාමින්වහන්සේට නිවනම අවබෝධ වේවා

  • @YasawathiSilva-vp8ci
    @YasawathiSilva-vp8ci ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chathuralakshman215
    @chathuralakshman215 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @DammikaBandara-o2k
    @DammikaBandara-o2k ปีที่แล้ว

    පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි පානො මතුබුදුවෙනවාස්‍යයි,සදු,සාදු,මුලුසතරමනිවනවා,ස්‍යයි

  • @dineshsandaru7648
    @dineshsandaru7648 ปีที่แล้ว

    🌸🙏🙏🙏🌸

  • @upalidissanayake610
    @upalidissanayake610 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කළා වූ සංදිට්ඨක ශ්‍රී සද්ධර්මය වර්තමානයටත් අනාගතයටත් ඉතාමත් අගනා මාණික්‍ය රත්නයයත් වඩා දස දහස් ගණනින් නොනැසි පවත්නේය. ඔබ වහන්සේ මෙම ශාසනයේදීම මාර්ගපල අවබොධය ලැබීමට හේතු වාසනා වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @upalidissanayake610
      @upalidissanayake610 ปีที่แล้ว

      ශ්‍රී සද්ධර්මය සදාකල් ලොව පුරා පවතීවා!! එසේ පවත්වා ගැනීමට උත්සුක වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    🙏🙏

  • @SupulKumqra
    @SupulKumqra ปีที่แล้ว

    🙏🙏🙏🙏☸️🙏☸️🙏☸️☸️☸️☸️

  • @SupulKumqra
    @SupulKumqra ปีที่แล้ว

    සාධු !සාධු !🙏☸️🙏☸️☸️🙏🙏☸️🙏☸️🙏☸️

  • @SupulKumqra
    @SupulKumqra ปีที่แล้ว

    🙏☸️🙏☸️🙏🙏☸️☸️🙏🙏☸️🙏☸️

  • @SupulKumqra
    @SupulKumqra ปีที่แล้ว

    සාදු සාදු ☸️☸️☸️🙏🙏🙏

  • @sl_harindugaming5075
    @sl_harindugaming5075 ปีที่แล้ว

    Sadhu sadhu sadhu