ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
***මම මටම දුන්න තෑග්ග|th-cam.com/video/c1v7sgVnEBg/w-d-xo.html
ජය වේවා
ජයම වේවා !!❤️
ලස්සන වීඩියෝ එකක් 👍 ජයවේවා💐
තැන්කු වේවා ❤️
Wow that's awesome ♥️
😍😍
ගොඩ කාලේකින් ඔයාගෙ videos බැලුවා, සුදු තවමත් නිශ්ශබ්ද චරිතයක් 😂ජෙසු පිහිටයි සිය පවුලටම ,පරිස්සමෙන් ඉන්න ,ආයුබෝවන් වේවා 🙏❤️❤️❤️
සුදු එක්ක යාළුවෙලා මේ අවුරුද්දට අවුරුදු 12 ක් වෙනවා.එදා වගේම තාමත් එයා නිශ්ශබ්ද චරිතයක් 🙈🙈...පරිස්සමෙන් ඉන්න ❤️
👌👌👌❤️❤️
❤️❤️
Lassanai Akki adath ❤❤❤❤ seha love you ❤❤❤
Lassanai video eka
50k walatath lagayi.මමත් සේහා ව්ලොග් වලට සම්බන්ද උනේ 10k වලදී .ඔක්කොම වීඩියො බැලුවා All the best
එදා ඉඳන් අද වෙනකම් ඉන්නවා කියන්නෙ ඉතින් ❤️ පට්ට සතුටුයි හොඳේ..ආදරෙයි පැලෙන්නම ❤️❤️
Superb akka අයියා saya baba බුදුසරණ dawe phetai .good job thank you
❤️🙏
Super suoer..dear
Budusaranayi Sara and seha baba
හරිම ලස්සනයි .ආදරෙන් බැලුවා.කියන්න බැරි තරම් ආසාවක් එනවා seha vlog එකක් එනවා දකිද්දී.💕💕💕
තැන්කු වේවා ❤️ආදරෙයි ❤️❤️
Lassane.maru patta.asaiii
❤️👍❤️❤️👍👍❤️❤️
❤️❤️❤️
Akki💖😍
Apith beluwa...lassanai..❤️ budu saranai..
Hiii🤣🤣🤣🤣❣❣❣
හායි හායි 😍
Harima lassanaiii budu saranai
තැන්කු වේවා ❤️🙏
😍😍😍
Harima lassanai adath akki .. digatam videos dannn harima asawen balanwa api ❤❤
aluthin vlog ekak danakan balan inna mama❤
ඒක මරු system එක ඉඹුල් හදන්න
හරි ලේසිත් එක්ක 🙈🙈
Ah ha supiri supiri nango.... Kanna hithuna apitath... Apitath Ewando....Budhusaranai seha athulu okkotama
ළඟ හිටියනම් දෙනවෝ 😍
Akki visthara Kalata Seha baba dakidi marai. Hi seha baba♥
Beautiful ...
Lassani ❤❤❤ budu sarani 😍😍😍
Onna adanam balanna wela giya. Onna pandara 2ta balanne. Adath supiri hode. Udema vlog eka balalama wada patan gamuko neda. Parissamen, sathuten inna 3 denama. Jaya wewa. ❤️🇨🇦
අද නම් මගෙ රිප්ලයි එක පරක්කුයි සොරි වෙන්ට ඕන ❤️🙏
හරිම ලස්සනයි හැමදාම වගේම නංගී. ❤❤
Nayagara fall eka gana video ekak karannako
අපි ගොඩාක් ඈත ඉන්නෙ එහෙ ඉඳන් ,දවසක නයගරා යන්න අදහසක් තියෙනවා .එතකොට අනිවාර්යයෙන්ම විඩියෝ එකක් අරන් එනවා 😍
අදත් ආසාවෙන් බැලුවා ඔයාලාට දළදා සමිදු පිහිටයි 🙏
God bless you and your family
ඔය go pro එකට කවර් එකක් දාගන්න ඊට පස්සෙ මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නා සීතලට.
තෑන්ක්ස් අයිඩියා එකට ❤️
Lassana vlog ekak.love you seha baba.❤️❤️❤️❤️❤️
Bs
🙏
From where a banana leaf ?Are banana trees planted in Canada ?
මේවා පිලිපින් වලින් ගේන ඒවා.
When the water freezes, how are the tap used ?
ටැප් ලයින් freeze වෙන්නෙ නැහැ
@@SehaVlogs Tnx.
Seha kanada awit anik lamai ekka katakaranna kohomada purudu une
එයා එද්දි සාමාන්‍යයෙන් පොඩි පොඩි වචන විතරයි පුළුවන් වෙලා තිබ්බෙ.මෙහෙ ආවම අක්කගෙ පුතා එයා එක්ක ඉංග්‍රීසියෙන් කතා කලා.එයාට හොඳට අහන් ඉන්න කියලා මම තේරුම කියලා දුන්නා ටික කාලයක්.පස්සේ එයා පොඩ්ඩ පොඩ්ඩ පුතා එක්ක කතා කරන්න ගත්තා.එහෙම තමා මුලින්ම පුරුදු උනේ
අම්මාට හකුරු කෑල්ලක්වත් දෙන්නේ නෑ... තව ලොකු උනාම කොහොම තියෙයි ද 🤷🏻♀️
ඒක ලොකු උන කාලෙක අපි බලගන්නම් 😊
@@SehaVlogs 🤣 ඔව් බලා ගෙන ඉන්න
@@nayanikaca ළමයි හදනකොට ඒ ළමයින්ගෙන් ලොකු උනාම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න නරකයි.අපිට පුළුවන් දෙයක් ළමයි වෙනුවෙන් කරනව මිසක..ඔයා ළමෙක් හදපු කාලෙක පව් ඒ ළමයා..ළමයගෙන් ලොකු උනාම යැපෙන්න බලන් ඉන්නවනම් ප්ලීස් දරුවෝ හදන්නෙ නැතුව ඉන්න.ඒක ඒ දරුවට වගේම සමාජයටත් යහපතක්
@@SehaVlogs 😅 එහෙමයි 🙏🏻
dear baba dan loku nisa idakada tiyana aluth gedarakata yanna adahasak nedda? 🥰
අපි මෙ පලාතෙන්ම තව පොඩි කාලෙකින් මුව් වෙන්න ඉන්නෙ..ඒ නිසා ඒ මාස ගානට ආයිත් වෙන තැනක් හොයාගන්න අමාරුයි,කරදරයි රෙන්ට් එකට උනත්..😊
@@SehaVlogs ok ....oyage videos nam godak beluwa...asai enna...enna labunoth aniwaryayen oyawa meet wenawa.....😍
harima lassanai akki. akki oyala kiribath hadanne basmathi hal walinda? akki canadawala tap wathura bonna puluwanda. mama dakala thiyenawa wathura bothal gannawa. lankawe wage gedara tap eken wathura bonna barida akki?
බාස්මති හාලෙන් තමා මම කිරිබත් හදන්නෙ මාරම සුවඳයි 😍..සමහර පැති වල ටැප් වතුර බොන්න අමාරුයි කියලා මම අහලා තියෙනවා .අපේ නම් එහෙම අවුලක් නැහැ.හැබැයි කරන්ට් එක ගියාම අපිත් බෝතල් වතුර ගේන්නෙ.නගරසබාවෙන්ම එතකොට කියනවා පැය 24 ක් යනකම් ටැප් වතුර බොන්න එපා.බොනවා නම් උණු කරලා බොන්න කියලා අපේ පැත්තේ
@@SehaVlogs thank you akki. mamath hadala balanna one basmathi walin kiribath 😍😍😍
අපි අවිත් කන්න පුළුවන් වෙය් නේද බබත්
එන්න එන්න දෙන්නම්කෝ 😍😍
අනේ මටත් ඕනේ ..Rasai නේද
ආයිත් අහලා මරු රස 😋😋
ඔයා ඔය වීඩියෝ එක කරේ go pro එකෙන්ද?
හොකී ටික නම් ෆෝන් එකෙන්..අනිත් ටික go pro එකෙන්
සේහා හෝකී මැච් එකකට තාම දැම්මෙ නැද්ද?
ගමේ මැච් සෙල්ලම් කරනවා.ගමෙන් එලියේ තියෙන ටූනර්මන්ට් වලට ගියෙ නැහැ අපි තාම
***මම මටම දුන්න තෑග්ග|
th-cam.com/video/c1v7sgVnEBg/w-d-xo.html
ජය වේවා
ජයම වේවා !!❤️
ලස්සන වීඩියෝ එකක් 👍
ජයවේවා💐
තැන්කු වේවා ❤️
Wow that's awesome ♥️
😍😍
ගොඩ කාලේකින් ඔයාගෙ videos බැලුවා, සුදු තවමත් නිශ්ශබ්ද චරිතයක් 😂
ජෙසු පිහිටයි සිය පවුලටම ,පරිස්සමෙන් ඉන්න ,ආයුබෝවන් වේවා 🙏❤️❤️❤️
සුදු එක්ක යාළුවෙලා මේ අවුරුද්දට අවුරුදු 12 ක් වෙනවා.එදා වගේම තාමත් එයා නිශ්ශබ්ද චරිතයක් 🙈🙈...පරිස්සමෙන් ඉන්න ❤️
👌👌👌❤️❤️
❤️❤️
Lassanai Akki adath ❤❤❤❤ seha love you ❤❤❤
තැන්කු වේවා ❤️
Lassanai video eka
තැන්කු වේවා ❤️
50k walatath lagayi.මමත් සේහා ව්ලොග් වලට සම්බන්ද උනේ 10k වලදී .ඔක්කොම වීඩියො බැලුවා All the best
එදා ඉඳන් අද වෙනකම් ඉන්නවා කියන්නෙ ඉතින් ❤️ පට්ට සතුටුයි හොඳේ..ආදරෙයි පැලෙන්නම ❤️❤️
Superb akka අයියා saya baba බුදුසරණ dawe phetai .good job thank you
❤️🙏
Super suoer..dear
තැන්කු වේවා ❤️
Budusaranayi Sara and seha baba
❤️❤️
හරිම ලස්සනයි .ආදරෙන් බැලුවා.කියන්න බැරි තරම් ආසාවක් එනවා seha vlog එකක් එනවා දකිද්දී.💕💕💕
තැන්කු වේවා ❤️
ආදරෙයි ❤️❤️
Lassane.maru patta.asaiii
තැන්කු වේවා ❤️
❤️👍❤️❤️👍👍❤️❤️
❤️❤️❤️
Akki💖😍
❤️❤️
Apith beluwa...lassanai..❤️ budu saranai..
තැන්කු වේවා ❤️
❤️❤️
❤️❤️
Hiii🤣🤣🤣🤣❣❣❣
හායි හායි 😍
Harima lassanaiii budu saranai
තැන්කු වේවා ❤️🙏
😍😍😍
😍😍
Harima lassanai adath akki .. digatam videos dannn harima asawen balanwa api ❤❤
තැන්කු වේවා ❤️
aluthin vlog ekak danakan balan inna mama❤
❤️❤️
ඒක මරු system එක ඉඹුල් හදන්න
හරි ලේසිත් එක්ක 🙈🙈
Ah ha supiri supiri nango.... Kanna hithuna apitath... Apitath Ewando....Budhusaranai seha athulu okkotama
ළඟ හිටියනම් දෙනවෝ 😍
Akki visthara Kalata Seha baba dakidi marai. Hi seha baba♥
😍😍
Beautiful ...
තැන්කු වේවා ❤️
Lassani ❤❤❤ budu sarani 😍😍😍
❤️🙏
Onna adanam balanna wela giya. Onna pandara 2ta balanne. Adath supiri hode. Udema vlog eka balalama wada patan gamuko neda. Parissamen, sathuten inna 3 denama. Jaya wewa. ❤️🇨🇦
අද නම් මගෙ රිප්ලයි එක පරක්කුයි සොරි වෙන්ට ඕන ❤️🙏
හරිම ලස්සනයි හැමදාම වගේම නංගී. ❤❤
තැන්කු වේවා ❤️
Nayagara fall eka gana video ekak karannako
අපි ගොඩාක් ඈත ඉන්නෙ එහෙ ඉඳන් ,දවසක නයගරා යන්න අදහසක් තියෙනවා .එතකොට අනිවාර්යයෙන්ම විඩියෝ එකක් අරන් එනවා 😍
අදත් ආසාවෙන් බැලුවා ඔයාලාට දළදා සමිදු පිහිටයි 🙏
තැන්කු වේවා ❤️🙏
God bless you and your family
❤️🙏
ඔය go pro එකට කවර් එකක් දාගන්න ඊට පස්සෙ මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නා සීතලට.
තෑන්ක්ස් අයිඩියා එකට ❤️
Lassana vlog ekak.love you seha baba.❤️❤️❤️❤️❤️
තැන්කු වේවා ❤️
Bs
🙏
From where a banana leaf ?
Are banana trees planted in Canada ?
මේවා පිලිපින් වලින් ගේන ඒවා.
When the water freezes, how are the tap used ?
ටැප් ලයින් freeze වෙන්නෙ නැහැ
@@SehaVlogs Tnx.
Seha kanada awit anik lamai ekka katakaranna kohomada purudu une
එයා එද්දි සාමාන්‍යයෙන් පොඩි පොඩි වචන විතරයි පුළුවන් වෙලා තිබ්බෙ.මෙහෙ ආවම අක්කගෙ පුතා එයා එක්ක ඉංග්‍රීසියෙන් කතා කලා.එයාට හොඳට අහන් ඉන්න කියලා මම තේරුම කියලා දුන්නා ටික කාලයක්.පස්සේ එයා පොඩ්ඩ පොඩ්ඩ පුතා එක්ක කතා කරන්න ගත්තා.එහෙම තමා මුලින්ම පුරුදු උනේ
අම්මාට හකුරු කෑල්ලක්වත් දෙන්නේ නෑ... තව ලොකු උනාම කොහොම තියෙයි ද 🤷🏻♀️
ඒක ලොකු උන කාලෙක අපි බලගන්නම් 😊
@@SehaVlogs 🤣 ඔව් බලා ගෙන ඉන්න
@@nayanikaca ළමයි හදනකොට ඒ ළමයින්ගෙන් ලොකු උනාම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න නරකයි.අපිට පුළුවන් දෙයක් ළමයි වෙනුවෙන් කරනව මිසක..ඔයා ළමෙක් හදපු කාලෙක පව් ඒ ළමයා..ළමයගෙන් ලොකු උනාම යැපෙන්න බලන් ඉන්නවනම් ප්ලීස් දරුවෝ හදන්නෙ නැතුව ඉන්න.ඒක ඒ දරුවට වගේම සමාජයටත් යහපතක්
@@SehaVlogs 😅 එහෙමයි 🙏🏻
dear baba dan loku nisa idakada tiyana aluth gedarakata yanna adahasak nedda? 🥰
අපි මෙ පලාතෙන්ම තව පොඩි කාලෙකින් මුව් වෙන්න ඉන්නෙ..ඒ නිසා ඒ මාස ගානට ආයිත් වෙන තැනක් හොයාගන්න අමාරුයි,කරදරයි රෙන්ට් එකට උනත්..😊
@@SehaVlogs ok ....oyage videos nam godak beluwa...asai enna...enna labunoth aniwaryayen oyawa meet wenawa.....😍
harima lassanai akki. akki oyala kiribath hadanne basmathi hal walinda? akki canadawala tap wathura bonna puluwanda. mama dakala thiyenawa wathura bothal gannawa. lankawe wage gedara tap eken wathura bonna barida akki?
බාස්මති හාලෙන් තමා මම කිරිබත් හදන්නෙ මාරම සුවඳයි 😍..සමහර පැති වල ටැප් වතුර බොන්න අමාරුයි කියලා මම අහලා තියෙනවා .අපේ නම් එහෙම අවුලක් නැහැ.හැබැයි කරන්ට් එක ගියාම අපිත් බෝතල් වතුර ගේන්නෙ.නගරසබාවෙන්ම එතකොට කියනවා පැය 24 ක් යනකම් ටැප් වතුර බොන්න එපා.බොනවා නම් උණු කරලා බොන්න කියලා අපේ පැත්තේ
@@SehaVlogs thank you akki. mamath hadala balanna one basmathi walin kiribath 😍😍😍
අපි අවිත් කන්න පුළුවන් වෙය් නේද බබත්
එන්න එන්න දෙන්නම්කෝ 😍😍
අනේ මටත් ඕනේ ..
Rasai නේද