රටේ ආර්ථිකයේ හෙට දවස | Ilakkaya (30-10-2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 114

  • @SurenDhananjaya
    @SurenDhananjaya 10 ชั่วโมงที่ผ่านมา +13

    ආර්ථික අර්බුද වසංගත යුද්ධ මොකුත් නැති යහපාලනේ කාලේ රටට ලොකුම ණය බරක් එකතු කරපු ආර්ථික ඔස්තාර්ලා 😍🥴

    • @hasithakeshara6818
      @hasithakeshara6818 6 ชั่วโมงที่ผ่านมา +2

      Waradi arthakathanayak..

    • @PureShameless
      @PureShameless 6 ชั่วโมงที่ผ่านมา

      Jvp shity punk

    • @SurenDhananjaya
      @SurenDhananjaya 5 ชั่วโมงที่ผ่านมา

      @@hasithakeshara6818 වැරැද්ද ගැන හොයන්න. සුවසැරිය විතරක් එයාගෙ අකවුන්ට් එකට දාගන්නකොට අනිත් ඒවට මමද වගකියන්න ඕනේ

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 5 ชั่วโมงที่ผ่านมา +1

      Yes, of course, it’s true

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@hasithakeshara6818 hari kathawa kiyannako

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 13 ชั่วโมงที่ผ่านมา +11

    උබලා හරියට කොරා නම් උබලා ගෙ තමයි ආණ්ඩුව තාමත්

    • @YnsvsnR
      @YnsvsnR 3 ชั่วโมงที่ผ่านมา

      උදය උබ වගේ ගොං මෝඩ කාලක්න්නි පාහරයෙක් 🤮🤮🤮🤮

  • @චම්නිස්
    @චම්නිස් 10 ชั่วโมงที่ผ่านมา +11

    අජිත්ලා කලේ මේක නේමේ නේ ඇයි බොසා බොරු කියන්නෙ. බොන්ඩ්ස් මහ බෑන්කුවෙන්ම බයි කරලා මනී ඉසූ කලානේ ඒක නිසයි උද්දමනය වැඩි කලේ... හරියට පහදන්න මිනිස්සුන්ට බොරු කියන්නෙ නැතුව

    • @Umeshyakman
      @Umeshyakman 9 ชั่วโมงที่ผ่านมา +1

      It is normal thoo 😅 and people won’t understand indeed that.
      Let’s focus on build the proper system 😊

  • @vinodanaperera7857
    @vinodanaperera7857 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ පාර්ලි: සිටිය යුතුම උගත් බුද්ධිමත් මහත්මා ගතිගුණ ඇති මහත්මයෙක්..❤👍👍👍

  • @tuskerslife1834
    @tuskerslife1834 8 ชั่วโมงที่ผ่านมา +5

    අනේ මහ ලොකු ආර්ථික ඔස්තාර්...තොපි හොරා කාපුවා තමා අපි මේ විඳවන්නෙ...මාලිමාවට ජය

  • @dimitrikaru
    @dimitrikaru 5 ชั่วโมงที่ผ่านมา +4

    මට හර්ශ ගැන ලොකු ගෞරවයක් තිබ්බා.. දැන් නම් පට්ට දුකක් තියෙනනේ.. ආවේ රට හදන්න Blue Print අරන්.. අන්තිමට ඡන්ද කරල තියෙන්නේ ටිකට් විකුණලා කියලා බොරු කියන්න වෙලා තියනවා.. හොඳ වෙලාවට මෙයාල ජනාධිපතිවරනය පැරදුනේ..
    මෙතන ඇවිත් 1000 talk දෙනවා.. හැබැයි ඇත්තට පක්ෂය ඔතුලේ වැඩ වෙනනේ කොහොමද? Ticket විකුණලා ලූ.. 🤣🤣🤣

  • @ranjithdon9063
    @ranjithdon9063 10 ชั่วโมงที่ผ่านมา +5

    මේක බලනවට වඩා හොදයි කෝපි කඩේ බලනවා

  • @danullaksara3835
    @danullaksara3835 4 ชั่วโมงที่ผ่านมา +3

    මන් හිතන් ඉදියේ උගතෙක් කියලා පට්ට මොඩයෙක්නේ බැලුවම😂 වෙලාවට මේක බැලුවේ😂කෙන්ද කන්ද කරනවා😂😂

  • @YnsvsnR
    @YnsvsnR 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ උගත් මිනිසෙක් අපේ රට මගහැර ගත්තා❤️❤️❤️❤️❤️❤️ අනාගත ජනපති

  • @nandasiriwidanalagedon9528
    @nandasiriwidanalagedon9528 4 ชั่วโมงที่ผ่านมา +3

    රොෂාන් අනිත් අය interview කරන කොටත් ඔය සංයමයෙන් කරනවනං හොඳයි

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 ชั่วโมงที่ผ่านมา

      Roshan Npp virodi meya Npp eka mara vidiyata prashna karanawa Mata terenne na pahu giya rajaya Wal aurudu 76 k tisse kapuwa masen hara wanna ba

    • @priyanthikaariyadasa
      @priyanthikaariyadasa ชั่วโมงที่ผ่านมา

      රොෂාන් සජබෙ...

    • @Hemanthi-xc8hj
      @Hemanthi-xc8hj ชั่วโมงที่ผ่านมา

      රොශාන් කියන්නේ සුපිරිම සජබ කුක්කෙක්😂

  • @Rranabahu
    @Rranabahu 7 ชั่วโมงที่ผ่านมา +7

    ඇයි හර්ෂ තවම JVP කියන වචනය පාවිච්චි කරන්නෙ? දැන් තියෙන්නේ JVP රජයක් නොව NPP රජයක් බව හර්ෂ දන්නේ නැද්ද? එහෙම නැත්නම් කුහක කමටද?

    • @mands0315
      @mands0315 3 ชั่วโมงที่ผ่านมา +2

      Ane uba danna eka

    • @JayanieRathnayake
      @JayanieRathnayake 3 ชั่วโมงที่ผ่านมา +1

      මනසින් ගොඩක් වැටිලා ඉන්නේ හර්ෂ ඒකය් ඒ 😪

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 ชั่วโมงที่ผ่านมา

      Meya kuhaka meyala hitan inne megollanta witharai puluwan kiyala

    • @shafashim3575
      @shafashim3575 2 ชั่วโมงที่ผ่านมา

      Moda jappanta explain karala wedak nae. Hithata wahal novi mulen kalpana karala balanda.

    • @ChamindaGamage-d4u
      @ChamindaGamage-d4u 2 ชั่วโมงที่ผ่านมา

      හර්ෂට මේ ගමන ඇතුලට රිංග ගන්න බැරිවෙයි කියල බයෙන් ඉන්නෙ

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 4 ชั่วโมงที่ผ่านมา +1

    God will bless you
    To be the next Finance Minister Under Brother Sajith's Leadership
    God bless you

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔස්තාර්ගේ අතීත වැඩ ටික පෙල ගැස්සුවනම් කරපු විදියෙ හොඳකම බලාගන්න පුලුවන්

  • @wimaldesilva2470
    @wimaldesilva2470 7 ชั่วโมงที่ผ่านมา +4

    සජිත් හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 8 ชั่วโมงที่ผ่านมา +3

    He didn't stand on time. He did nothing when he had power. You must not bring like this opportunistic.😮

  • @YnsvsnR
    @YnsvsnR 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @himanthajayalath1748
    @himanthajayalath1748 ชั่วโมงที่ผ่านมา

    Roshan watawala සැරින් සැරෙ මැද්දට පනිමින් hold කරන නිසා තොරතුරු සම්පුර්ණ කරන්න දෙන්නෙ නෑ.

  • @nimethmanthila2817
    @nimethmanthila2817 10 ชั่วโมงที่ผ่านมา +3

    Kiyana thatamak kiwwe boru salli print karanawa kiwwa minissu baya karala parliment ringanna hadanawa 😂😂😂😂😂😂

  • @chathuramasaarachchi417
    @chathuramasaarachchi417 3 ชั่วโมงที่ผ่านมา

    මොන වියතා උගත්තා පාර්ලිමේන්තුවට ගියත් ආණ්ඩුවට ගියත් උඩ ඉන්න එකා හොරානං සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑනේ

  • @hemall1325
    @hemall1325 2 ชั่วโมงที่ผ่านมา

    හර්ෂ ගැන කණගාටුයි.❌☎️
    ඒත් අපේ චන්දය මාලිමාවට! 🧭❌

  • @nilanivithanage6204
    @nilanivithanage6204 8 ชั่วโมงที่ผ่านมา

  • @sdvlog69
    @sdvlog69 9 ชั่วโมงที่ผ่านมา +4

    හර්ෂ පාර්ලිමේන්තුවට යැවිය යුතුයි , සජබ චන්දදායිකයන්ට බාරයි. හදුන්ට කරපු දෙය හර්ශට නොකරන්න, ආර්ථික අවපාතිකයකදී පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්.

    • @RollerGuideX
      @RollerGuideX 6 ชั่วโมงที่ผ่านมา

      හර්ෂට චන්දයක් දෙන එකම ප්‍රශ්නේ තමයි... පක්ෂෙට චන්දෙ දෙන්න වෙන එක
      මොකද හර්ෂට දෙන හැම චන්දයක්ම GL ට, ඩලස්ට වගේ පොහොට්ටු ගොබ්බයෝන්ට ජාතික ලැයිස්තුවෙන් එන්න අවස්තාව දෙන එක...

  • @AnandanMuniyasami
    @AnandanMuniyasami 11 ชั่วโมงที่ผ่านมา

    I like this minister ❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 4 ชั่วโมงที่ผ่านมา

    දැන් ඉතින් එක එක බිල්ලො මවන්නැතුව අනුර කුමාර ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න.හැමදාම රණ්ඩුවෙවි හිටියොත් මේ රටට හොඳ අනාගතයක් අහිමි වේවි.

  • @harsha77777
    @harsha77777 50 นาทีที่ผ่านมา

    හර්ෂ පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගයෙක්. නමුත් ආණ්ඩුවේ හැමදේම විවේචනයට වඩා අවශ්‍ය යෝජනා දෙනව නම් හොඳයි. අවස්ථාවදීව ආණ්ඩුවට අවලාද කීම ඔබවන් කෙනෙක්ට සුදුසු නෑ. මේ වෙලාවෙ රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්න ආණ්ඩුව පොරොන්දු උනේ නෑ. ජීවන වියදම අඩු කරල ආර්ථිකයේ අවස්තා වැඩි කරල මිනිස්සුන්ගේ ආදායම් වැඩි කරන්න තමයි අනුර පොරොන්දු උනේ. රොශාන්ගේ ප්‍රශ්න කිරීම නම් අන්තිමයි. එන පුද්ගලයා කියන දේ අභියෝග කරන්න පුලුවන් තරමට දැනුමක් නෑ.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 8 ชั่วโมงที่ผ่านมา +1

    උගත් කබරය 🤣

  • @pasindukesara-un5pe
    @pasindukesara-un5pe 3 ชั่วโมงที่ผ่านมา

    අනේ මට තෙරෙන්නෙ නෑ හර්ශ මුදල් අචු ගහනවා කියලා හිතන් හිටියෙ අලුතින් ප්‍රින්ට් කරන එකට කියලා බලන් ගිහාම ණයට ගත්තාම මුදලක් එකට කියන්නෙත් අචු ගහනවා කියලා අද තමයි හර්ශගෙන් තමයි දැනගත්තෙ අනෙ පවු රටෙ මහජනයා මුන් හිතන් ඉන්න විදිය මොඩයො කියලා නෙද

  • @kamalbandara-o6i
    @kamalbandara-o6i 5 ชั่วโมงที่ผ่านมา

    ඔව්. ඔබ තුමව ඕන. ඒත් ස.ජ.බෙ එපා

  • @sampathbandara7851
    @sampathbandara7851 9 ชั่วโมงที่ผ่านมา +2

    Me anduwen padi wadi karanda kiyala illuwe na

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา +1

    Harini gana arthika baila gahannq epa

  • @HaseLosi-s4k
    @HaseLosi-s4k 38 นาทีที่ผ่านมา

    මෙයාට වැඩිය ආර්ථික ඔස්තාරලා කමෙන්ට් සෙක්ශන් එකේ ඉන්නවා. අනුර කුමාරට පුළුවන් උන්ගෙ සහාය ගන්න. මාර වැඩ්ඩො ඉන්නේ😂

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 37 นาทีที่ผ่านมา

    පවි ජේප්පො ඇණ ගෙන දැන් හර්ෂ ට උමිබැ කියනවා 🐂🐂🐂🐂🐂 පවි වහල්ලු 😂😂😂😂😂😂😂

  • @LDON-XTrading
    @LDON-XTrading 11 ชั่วโมงที่ผ่านมา +1

    ජනාදිපති චන්දෙ අනුර ඒවා විවේචනය කරලා වෙච්ච දෙයක් .
    කොලබ ඔබ දින්නොත් හම්බ වෙමු , එකත් sure නැහැ හලෝ .😂😂😂

  • @Change-the-country
    @Change-the-country 8 ชั่วโมงที่ผ่านมา +1

    කයිය කෙලල රටට කෙලල යන්න ආපු එවුන් මේක හාපුවම කෙදිරිගාන්න නම් එපා😂😂

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 5 ชั่วโมงที่ผ่านมา +1

      Bonikara tharu program ekak,, meyala kaapu rata kohoma hari goda ganna ona neh 😂😂

    • @Change-the-country
      @Change-the-country 4 ชั่วโมงที่ผ่านมา

      @bandulajayasinghe9994 😅😅😅 ගොඩ ගන්නකෝ. ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනෙන්ද ගොඩ ගන්නෙ. දෙයියෝ සාක්කි.

  • @sisirakumara7998
    @sisirakumara7998 8 ชั่วโมงที่ผ่านมา

    මෙයාට විතරයි ,අනික් සේරම මාලිමාව ...මෙයාලා හදන රටක් නැ .මදැයි කොරා .

  • @ChamindaGamage-d4u
    @ChamindaGamage-d4u 2 ชั่วโมงที่ผ่านมา

    හම්මෝ ඉකිං, මේ රනිල් උන්නැහෙ මහාබැංකුව කඩද්දි ඒ ආණ්ඩුවෙ ඉදපු ආර්ථික ඔස්තෑර් නේද, බැංකුව කොල්ලකෑවට පස්සෙ ෆුටනෝට් දිපු කල්ලියෙත් සාමාජිකයෙක,
    මෙතන ඇවිත් ණය ගැන කතා වෙනව
    රට බංකොලොත් වුණේ ප්‍රාථමික වෙළදපලෙන් ණය අරගෙන නොමෙයි ඩොලර් වලිං ණය අරගෙන ඒවා හොරෙකාපු නිසයි කියන එක මේකා හංගල ගහන්න හදන්නෙ.
    ඊයා ඕයි තමුසෙනම් ඔය ආචාර්්‍යය උපාධිය රෝල් කරල ගහගන්නව හුම්

  • @ChamindaGamage-d4u
    @ChamindaGamage-d4u ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ඊයා මේ මනුස්සයනම්🤮🤮

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa ชั่วโมงที่ผ่านมา

    හර්ශ ඔයා මීට කලින් කොච්චර තනතුරු දරලාද?ඇයි අප්පා මෙච්චර කල් ගියේ මේ රට ගොඩගන්න හිටපු ජනාධිපති වරුන්ට ඔය උපදෙස් දීලා රට දිවුනු කරන්න බැරි උනේ.මම නම් කියන්නේ අනුර ජනාධිපති තුමාට කරන්න ඉඩදෙන්න ඔය කුහකකම් නොකර ...මෙච්චර කාලෙකට ඔබලාට බැරිනම් මින් ඉදිරියටත් බෑ..මාලිමාව රට දිවුනු කරනවාමයි.ඉර හද වගේ විශ්වාසයි මට..

  • @ranagwijesingha
    @ranagwijesingha 3 ชั่วโมงที่ผ่านมา

    NPP එකේ ආරථික කළමනාකරණයේ විශාල අඩුපාඩු තියෙනවා. නමුත් ඔවුන් එක පිළිගන්න අකමැතියි. ඔවුන්ට විරුද්ධව 58% ජනතා මනාපයක් ලබා දී තිබෙන අවස්ථාවක සජබේ ට හොද අවස්ථාවක් තියෙනවා වැඩි ආසන ප්‍රමාණයක් ගන්න මහා මැතිවරනේදී. හර්ෂ මේ රටට යමක් කල පුද්ගලයෙක් ඒ වගේම හොද ව්‍යවසායකයෙක්, ඒ වගේ කෙනෙක්ට රටේ ආර්ථික ප්‍රශ්න වලට හොද විසදුම් දෙන්න පුළුවන්. ගොඩක් අය බැදුම්කර වංචාවක් ගැන ඔහුට චෝදනා කරත්, ඔහු කරපු දේ මොකද්ද කියලවත් දන්නේ නැ. NPP රැල්ල ටිකෙන් ටික දියවෙන්නේ ඔවුන්ගේ කළමනා කරන දුර්වල තාවය නිසා, හොදම උදාහරණය පාස්පෝර්ට් පොලිම. NPP එකට චන්දෙ දුන්න අය හිතන්න ඕනේ NPP එක හොරු අල්ලනවා කියල ආණ්ඩුව ගත්තත් රටේ ආර්ථිකේ කඩාවැටීමක් සිද්දවුනොත් නැවත පොලින් යුගයක් එන එක නවත්තන්න බැ. අනික මහමැතිවරණයට එන ඔවුන් ගේ අපේක්ෂකයන් බොහෝ දෙනෙක් නවකයන් වගේම අද්දැකීම් අඩු අය, එක නිසා ඔවුන් ට රටේ ආරථික වර්ධනයකට හෝ ආරථික කළමනාකරණයට දිය හැකි සහයෝගය ඉතාම අවම ය.

    • @ChamindaGamage-d4u
      @ChamindaGamage-d4u 2 ชั่วโมงที่ผ่านมา

      සරල ප්‍රශ්නයක් අහන්නහ්,
      පළපුරුද්ද තියෙන අය වසර 76ක් පාලනය කරල ලංකාව දැන් කොතනට වගේ උස්සල තියෙනවද ෆෙන්ස් ?
      පැහැදිලි උත්කරයක් දෙන්න

    • @ranagwijesingha
      @ranagwijesingha ชั่วโมงที่ผ่านมา

      @ChamindaGamage-d4u ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලෙස මම කියන්නේ, 76 වසරක් තිස්සේ මේ අය හොද වැඩ කරලම නැද්ද? 1977 වන තෙක් මේ රට තුල දේශපාලය කරපු අය හොද වැදගත් විදිහට රටට සේවය කලා. 1977 පස්සේ ඒ දේශපාලන සිස්ටම් එක ටික ටික වෙනස් වුන නරක පැත්තට. නමුත් මේ කාලෙදිත් 1988 වගේ ප්‍රේමදාස මහතා හොද ආර්ථික තත්වයකට අවශ්‍ය අදායම් මාර්ග වැඩිකරගන්න ඇගළුම් ආයතන ඇතිකලා සහ නිවාස හැදුවා රටේ, ඊට පස්සේ 1994 න් පස්සේ රටේ ආණ්ඩු මාරු වෙලා 2005 සිට 2014 වගේ කාලය ඇතුලත ණය විශාල ප්‍රමාණයක් ලබාගෙන අදායම් උත්පාදනය නොකරන ව්‍යාපෘති කලා. ඒ කාලේ රටේ සැහෙන්න ණය වැඩිවෙන්න හේතුව බැදුම්කර වලින් විශාල වශයෙන් ණය ගත්ත වැඩි පොලියට. ඒවා දේශීය සහ විදේශීය ඒවා, 2005 ට කලින් රට ණය ලබාගැනීම් කරේ බොහොම සීමිතව සහ අඩු පොලියට. ඒවා ගත්තෙන් විදේශීය රටවල් වලින් හෝ ආයතන වලින්. 2005 සහ 2015 ණයත් සමග දුෂනයත් ඉහල ගියා. මේ හේතුවෙන් රටේ දියුණුවට වඩා ණය ඉහල ගිහින් රට බංකොලොත් වෙන්න ඉඩ විවරවුණා. ඔබ කියන විදිහට 76 වසරක් පාලනට කරපු හැමෝම රට මේ තියෙන තත්වයට වගකියන්න අවශෂ නැ. එහෙමනන් ඒ කාලය ඇතුලත ලැබුන නිදහස් අද්‍යාපනය, මහපොළ දීමනා, ජනසතු කිරීම්, ඇගලුම් කර්මාන්ත ඇතිකිරීම වැනි දැ වෙන්නේ නැ. රටවල් ගොඩ නැගීමට අවුරුදු ගණන් ගියත් රටක් බංකොලොත් කරන්න යන්නේ බොහොම පොඩි කාලයයි. ඒක සිදුවුනේ මොන කලේද කියල මන් පැහැදිලිව කියල තියෙනවා. එක නිසා දැන් රටට ඕනේ ආර්ථිකය වර්ධනය කරගන්න අවශ්‍ය කණ්ඩායමක්, එකට ආර්ථික දැනුම අවශ්‍ය වගේම සැලසුම් තිබිය යුතුයි. ඒ වගේම දුෂණය අවම කිරීමට සිස්ටම් එක දියුණු කරන්න ඕනේ. එක නිසා පාර්ලිමේන්තුවට යම්කිසි රැකියාවක් කර මුදලක් හම්කරපු, එහෙම නැත්නන් මුදලක් උපයන්නේ කොහොමද කියල දන්නා අය යැවිය යුතුයි.

  • @isurusajith499
    @isurusajith499 3 ชั่วโมงที่ผ่านมา

    Sajithwa paraddala harshawa yawamu sjb ekata dena aya

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Baila kumara janadipathi, 76 masayai ugandawrn kotiyai🤣🤣

  • @sumathipalaamadoruge5618
    @sumathipalaamadoruge5618 2 ชั่วโมงที่ผ่านมา

    ආර්ථික ඔස්කාර් ඔයා හරිම කුහකයා බලවුකෝ ඔය යකා කොච්චර බොරු කියනවාද කියනවාද කියා තව ටිකකින් වචන පැටලෙන හැටි.

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Baluwama anura npp pattapap boru wedikawe kiyala thiyenne

  • @sunil-ih5fd
    @sunil-ih5fd ชั่วโมงที่ผ่านมา

    ඔයාට ඔය දේවල් කියන්න තිබුනනෙ ඉස්සෙල්ල

  • @chathuramasaarachchi417
    @chathuramasaarachchi417 3 ชั่วโมงที่ผ่านมา

    A political hypocrite😅

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Nopp jvp eke ayata rata duwanna minissu naha🤣🤣🤣🤣

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 4 ชั่วโมงที่ผ่านมา

    Pl

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 7 ชั่วโมงที่ผ่านมา

    ah arsada mascara 😮

  • @nilanharsha1440
    @nilanharsha1440 4 ชั่วโมงที่ผ่านมา

    පිස්සු ආචාරියා 😂😂😂

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Npp wkata kidima wada piliwelak naha detailed plan ekak ekka

  • @danatwarsh5419
    @danatwarsh5419 15 ชั่วโมงที่ผ่านมา

    ☎️☎️☎️

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Sajithbeka thamai me wag world bank, lankwevbank advisor kenrk tacsjb arthika mudal amathi kale😂

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Npp amduwa asoth Hpta wage rata 2026 bamkaloth karanawa

  • @shafashim3575
    @shafashim3575 2 ชั่วโมงที่ผ่านมา

    Moda jappanta explain karala wedak nae. Hithata wahal novi mulen kalpana karala balanda.

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Naya gaththe naha kiyanne kohomada Roshan 😂😂😂

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 ชั่วโมงที่ผ่านมา

    Mun namata doctersla mun andu karanakota tamai 12 Billion dollars nayata aran rata kawe E madiwata central bank eka kolla kawa Kiri allaya highway gahuwa gahillak mun minissunwa Nomaga yawanawa

  • @Matheesha-v3i
    @Matheesha-v3i 4 ชั่วโมงที่ผ่านมา

    Imf තොරුතුරුවලට විස්තර පසුව කියන්නමිලු අනුර සහෝ මාතරදි කියනවා. 14 පසුව කියන්න දෙයක් නැහැ. අපට පැහැදිලියි , රට අදුරට තමයි, 42% චුං කරලා රට ගොඩදාන්න බැහැ. තේරුම් ගනිල්ලා දැක්මක් නෑ. කියලා...

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Anura npp gota part 2😂😂😂

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Jvp npp patta pal boru gahanawa😂

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Npp jvp wk baila 😂😂😂 naha kiywla dan gann naha kiyala booru t

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Roshan charter malimawa hodanna yanawa😂

    • @JayanieRathnayake
      @JayanieRathnayake 3 ชั่วโมงที่ผ่านมา

      ගිහින් චමුදිත ගේ ප්‍රෝග්‍රෑම් එකක් බලල හිත සනසගන්න

  • @nalinjayasuriya6957
    @nalinjayasuriya6957 12 ชั่วโมงที่ผ่านมา

    Next finance minister other wise will be in a mess npp we want sjb

    • @LDON-XTrading
      @LDON-XTrading 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 joker 😂😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 8 ชั่วโมงที่ผ่านมา

      He did nothing when he had power.
      He is a opportunistic. Somehow he wants only to go to parliament.

  • @warsil3735
    @warsil3735 10 ชั่วโมงที่ผ่านมา

    Npp.jeepanta artjika points deela wadaak naha😂😂 un ta melo adahadak naha😂😂😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 10 ชั่วโมงที่ผ่านมา +1

      යහපාලනේ ආර්ථික ඔස්තාර්ගෙන් ආර්ථිකය ගැන අහන්න ඕනද. වොක්ස්වැගන් ෆැක්ටේරිය කොහෙද අහලා කියනවකො 😅💔

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 8 ชั่วโมงที่ผ่านมา

      Our country went down when he was in power. Harsha is a opportunistic. You must not bring like this people.

    • @Change-the-country
      @Change-the-country 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂 හොඳයි එහෙනම් කොර ගනිල්ලකෝ. උබල හිතන්නෙ දූෂණය වංචාව නවත්වපුවම හරියයි කියලනෙ. බලමු. රටේ ණය තියා පොලියෙන් 10% ගෙවන්නත් මදි උබල ඔය කියන ගනන් වලින් හොරකම් තිබුනත්.​@@krishaniseneviratne9242

  • @SLMAnas
    @SLMAnas 16 ชั่วโมงที่ผ่านมา

    113 හිතන්නවත් බැහැ හැටක් හැත්තැවක් අතර අාසන ගන්න පුලුවන්

    • @ChamindaGamage-d4u
      @ChamindaGamage-d4u ชั่วโมงที่ผ่านมา

      එච්චරවත් බෑ
      පහුගිය ගමන 54යිනෙ
      මේ ගමන ඒකත් නෑ
      බූරූ පුතා කට ඇරියනම් තවත් අඩුකරගන්න පුළුවන්, හර්ෂ ද සිල්වා ආයෙමත් වොක්ස්වැගන් ෆැක්ට්‍රියක් වගේ දැම්මනම් තව ටිකාාක් වැඩි කරගන්න පුළුවන් 😂😂