අපිට ඕන තව 5%යි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 128

  • @pgratnapala1292
    @pgratnapala1292 9 ชั่วโมงที่ผ่านมา +18

    ස .ජ .බ. උපරිම 20 ක් එනවා අජිත් පි පෙරේරා නොමතිව.කයිය විතරයි.

  • @pradeepbuthpitiya4171
    @pradeepbuthpitiya4171 9 ชั่วโมงที่ผ่านมา +11

    ටයි දාගෙන පිස්සු කෙලිනවා

  • @manojpushpika
    @manojpushpika 9 ชั่วโมงที่ผ่านมา +16

    අනේ මේකා කියන ඒවා කවුද ගනන් ගන්නේ. ජනාධිපතිවරණයේ දී මොනවද කිව්වේ නැත්තේ.

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 9 ชั่วโมงที่ผ่านมา +13

    ඔබටද ගන්න පුලුවන් 113 න බොරු කථා කරන්න එපා නැවත ඔබලා ට අවුරුදු 25 කට හෝ බලය නැවත ගැනීමට නොහැක

  • @yamunashyamali8311
    @yamunashyamali8311 9 ชั่วโมงที่ผ่านมา +9

    මේකා හීන දකිනවා. No chance at all.

  • @thanujathirimanne7100
    @thanujathirimanne7100 7 ชั่วโมงที่ผ่านมา +14

    Mr.Foot note.....ගිය පාර පැරදුන එකා......මාලිමාවෙ චන්ද ගැන බයිලා ගහනවා.......!!!

  • @ruwanseram2035
    @ruwanseram2035 8 ชั่วโมงที่ผ่านมา +10

    කමක් නෑ 14 වෙනිද වෙනකන් සජිත්ට ඒ හීනෙ ඉන්න පුල්‍ය්වන්

  • @V1234gam
    @V1234gam 9 ชั่วโมงที่ผ่านมา +9

    ඔයාටත් එන්න බෑ සුදා...😂😂😂

  • @dark-nm6xe
    @dark-nm6xe 7 ชั่วโมงที่ผ่านมา +4

    දුකට කියන කතා❤❤❤❤ අපි මුන්ට හීන දකින අයිතිය ලබාදීම පවුනේ 😅😅😅😅😅😅😅😅

  • @samuduwijesinghe272
    @samuduwijesinghe272 8 ชั่วโมงที่ผ่านมา +9

    අජිත් ඔයා පට්ට හොරෙක්

  • @athulabandara4345
    @athulabandara4345 7 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍👍👍👍අනිවාර්යයි ජයවේවා

  • @ruwanseram2035
    @ruwanseram2035 8 ชั่วโมงที่ผ่านมา +7

    මරු කියෝනව

  • @dark-nm6xe
    @dark-nm6xe 7 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤

  • @dulmikarunathilake5426
    @dulmikarunathilake5426 9 ชั่วโมงที่ผ่านมา +6

    May be, but you will not be in next parliament for sure.
    APITA UBALA EPA.

  • @jayawardenruwan1604
    @jayawardenruwan1604 6 ชั่วโมงที่ผ่านมา +2

    NNP 138 BONACE 12 TOTLE 150 .ගන්නවා ..FOOD NOTES..

  • @GlobalLak
    @GlobalLak 9 ชั่วโมงที่ผ่านมา +3

    හින ඉතින් 😂😂😂හොදයි දකින්න දැකල 😢😢😢න

  • @laksiribandara6426
    @laksiribandara6426 2 ชั่วโมงที่ผ่านมา +1

    පරන පුරුදු දේශපාලනයම කරන සජබ මහ මැතිවරණයේ දී චන්ද ලක්ෂ 20ක් වත් ලබාගන්න බැහැ.

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf 9 ชั่วโมงที่ผ่านมา +6

    මුන්ගේ එවා දාන්ඩ එපා

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 9 ชั่วโมงที่ผ่านมา +5

    නැගිටලා බලෛය තෝ ඉදගෙනෙ ඉන්නේ මොලේ උඩද කියලා

  • @pradeepbuthpitiya4171
    @pradeepbuthpitiya4171 9 ชั่วโมงที่ผ่านมา +10

    අජිත් ඔයා පව් 😢😢😢😢

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 8 ชั่วโมงที่ผ่านมา

      පුට් නෝට් දාපු උපාසක මහත්තයා ඔයාලා තමයි ජනතාව රවට්ටන්න විවිධ කතන්දර කිව්වේ

  • @aathifschallange9892
    @aathifschallange9892 8 ชั่วโมงที่ผ่านมา +3

    SJB will take 1 seat from kaluthara district but is not Ajith p Perera and people of kalutara not voting for Horun

    • @HamziHimran
      @HamziHimran 4 ชั่วโมงที่ผ่านมา

      වාසි වාසි ඕයි❤

  • @nihalepa8174
    @nihalepa8174 4 ชั่วโมงที่ผ่านมา +1

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මගෙ සිහිනන් මා මුදන්න ලං නොවන්න. මීට, අජිත්😅

  • @NishanthaKulasekara-gu8cz
    @NishanthaKulasekara-gu8cz 8 ชั่วโมงที่ผ่านมา +3

    පන්තියේ පලවෙනියගෙ ලකුනු බලලා අනිත් ලමයි සේරගෙම ලකුනු එකතු කරලාඅ පෙන්නන සින් එකක් තියෙන්නේ

  • @niroshankumara6599
    @niroshankumara6599 10 ชั่วโมงที่ผ่านมา +4

    පරාදයි

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 8 ชั่วโมงที่ผ่านมา

      නියත ජනාධිපති වුණේ මතක නැද්ද නායකත්ව ලක්ෂණ තියෙන කෙනෙක් හිටියනම් ඔච්චරම කෙලවෙන්නේ නෑ

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාල ගනන් හැදුවා වැරදුනා .අනුර දිනුවා.දැන් ආයෙමත් ගනන් හදනවා පව් අප්පා.

  • @wadduminda7052
    @wadduminda7052 8 ชั่วโมงที่ผ่านมา +4

    අජිත් පී පෙරේරා මේ පාර පාර්ලිමේන්තුව ට ඒන්නේ නැ

  • @dark-nm6xe
    @dark-nm6xe 7 ชั่วโมงที่ผ่านมา +2

    මාලි මාවට ජයවේවා ජයවේවා! මාලි මාවට ජය ජයවේවා! මාලි මාවට ජයවේවා! මාලි මාවට ජයවේවා

  • @CharithaSovis
    @CharithaSovis 9 ชั่วโมงที่ผ่านมา +4

    ඔව් 20% වෙන්න තව 5% යි 😂❤

  • @jayasenaassallage3085
    @jayasenaassallage3085 4 ชั่วโมงที่ผ่านมา +1

    කාටවත් බැරිවුනාට මේ පිස්සට පුලුවන්ඇති113, ගන්නරටකාපු මුන් පිස්සන්කොටුවටම එලවපල්ල,

  • @sarathgamini2995
    @sarathgamini2995 6 ชั่วโมงที่ผ่านมา +1

    ස ජ බ ජනාධිපති වරනය එත්තු ගැන්විමට බැරිවුණා බොරැ වෙන් හො එත්තු ගැන්විම කලයුතු යි

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 4 ชั่วโมงที่ผ่านมา +1

    Dear SJB supporters, please say No to Putha Nooo

  • @user-qo3rf8cw6q56-b
    @user-qo3rf8cw6q56-b 9 ชั่วโมงที่ผ่านมา +6

    මේ යකාට උදේ පාන්දර කසිප්පු පෙව්වේ කවුද?

    • @NandaniDevika
      @NandaniDevika 31 นาทีที่ผ่านมา

      Nalin bandara 😂

  • @dskothalawala86
    @dskothalawala86 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා ගෙදර අනිවාර්යයෙන්

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 17 ชั่วโมงที่ผ่านมา +5

    Kalutaraaa. Muttta baaaa

  • @FerozKhan-iq8no
    @FerozKhan-iq8no 10 ชั่วโมงที่ผ่านมา +5

    බිත්තර 10 අඩුවෙලා 20න් වැඩිවුනාලු අජිත් මොනවද කියන්නේ කියලා දන්නේ නෑ කොහිද යන්නේ මල්ලේ පොල් අදටත් බිත්තර 30 ට තියෙනවා

  • @danullaksara3835
    @danullaksara3835 7 ชั่วโมงที่ผ่านมา +4

    මූ පාර්ලිමේන්තු එන්නෙවත් නෑ ගිය පාරත් ගෙදර මේ පාරත් ගෙදර. මූ 2015 ආවා විතරයි වෙලක් ගොඩ කරලා සෙඩ් එකක් දැම්මා. ලක්ෂ 5 ගානේ අරන් විදුලි බල මණ්ඩලයේ ජොබ් වලට දැම්මා මුන්ට ආයිත් බලේ යයි මගුලක්.

  • @dark-nm6xe
    @dark-nm6xe 7 ชั่วโมงที่ผ่านมา +2

    හීන දැක නිදාගන්න පැටියෝ😂😂😂😂😂

  • @gayansridisanayaka
    @gayansridisanayaka 9 ชั่วโมงที่ผ่านมา +7

    මට ශුවර්‍ර් ඔයාටත් යන්න බැරිවෙඉ කියලා

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 9 ชั่วโมงที่ผ่านมา +4

    Ajith umbe oluwa kohe Hari wadunadha ????
    NPP eka +135 gannawa❤❤❤❤❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา +1

    Aniwaaren gedara Ajith p.perera.

  • @kadleisure
    @kadleisure 9 ชั่วโมงที่ผ่านมา +4

    Peechan Perera....

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 8 ชั่วโมงที่ผ่านมา

      දැක්කා නේද සීයට තුනේ හැටි ඒ වගේ තමයි මහ මැතිවරණයත්

  • @indrajithupul6395
    @indrajithupul6395 8 ชั่วโมงที่ผ่านมา +4

    මෙයා ජනාධිපතිවරනයට පෙර ඔය වගෙ බයිලා ගහව්ව.පොර මානසික වෙලා පව්

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 9 ชั่วโมงที่ผ่านมา +3

    Ajith Dan bithaeath danawa kekara gaga😂😂😂😂😂

  • @Div_Has
    @Div_Has 5 ชั่วโมงที่ผ่านมา +1

    සිරස තමුසෙට පිස්සුන්නෙ ඕයි සේරටම වඩා. පිස්සො ගෙන්නන්නෙ.

  • @kanthimuthukuda
    @kanthimuthukuda 7 ชั่วโมงที่ผ่านมา +1

    JAYAWEWA SJB TEAM ☎️☎️☎️👍👍💚💛

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 15 ชั่วโมงที่ผ่านมา +5

    Dreaming 😂😂😂 so sad...

  • @kalingaruwan6180
    @kalingaruwan6180 5 ชั่วโมงที่ผ่านมา +1

    කාටවත් 113 ගන්න බෑ. මොකද මාලිමාව 150ක්‌ ගන්නවනේ. ජනාධිපතිවරණයට කලින් ඔය රිලවා මොන තරම් දේවල් කියුවද. 3 ගැන කියවා කියවා මැරෙන්න හැදුවා.

  • @sahanperera5022
    @sahanperera5022 8 ชั่วโมงที่ผ่านมา +2

    Ranilge vote walin 90% this time malimawata👍

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 8 ชั่วโมงที่ผ่านมา +3

    මුට පිස්සු

  • @deshayt7227
    @deshayt7227 6 ชั่วโมงที่ผ่านมา +2

    මල්ලි මේ මේ ඔයා මේ බයිලා කතා කරන්න එපා.. 😂😂😂... 14 ඇපත් නෑ 😂😂

  • @nandanasenavirathne-kp3le
    @nandanasenavirathne-kp3le 10 ชั่วโมงที่ผ่านมา +3

    Haraka

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 9 ชั่วโมงที่ผ่านมา +4

    If your party couldn't organize a political rally how can you reading this analysis.Experiecnce lawyer don't be a mentally disorder personality by given unrealistic prediction.Sorry for your poor fate.

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 3 ชั่วโมงที่ผ่านมา +1

    foot note කල්ලියේ ලොක්කා නේ මේ

  • @lionelanura
    @lionelanura 8 ชั่วโมงที่ผ่านมา +2

    ajith perera kiyanne mee harakek sajabe gonnunta nam maha weerayek

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 6 ชั่วโมงที่ผ่านมา +2

    මේ පාරත් ඔයා ගෙදර 😂😂
    සජබෙ 22%ට වගේ බහිනව.
    මාලිමාව 50%ට එනව. ආසන 135ක් වගේ ❤

  • @ajithperera2918
    @ajithperera2918 4 ชั่วโมงที่ผ่านมา

    Very Good Ajith. You must be and will be in parliament.
    God Bless you and family

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂 Bandaragama joker. No votes.

  • @gigukalpilife5009
    @gigukalpilife5009 13 ชั่วโมงที่ผ่านมา +4

    issella kalutharin uba parlimet ewilla warenko😂😂

  • @madusikapriyani3374
    @madusikapriyani3374 5 ชั่วโมงที่ผ่านมา +1

    Me parat gedara කළුතර හිටපු hoda horek

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 8 ชั่วโมงที่ผ่านมา +2

    MEA KAWDA MONAWADA KARANNAI ? PASUGIYA MATHIWARANAYEN MINISSUN VISIN PRATHIKSAIPA KARALA GEDARA ARIYA ANATHAYEK AWITH ANAWAKI PALA KARANAWA , MUN DANATAMATH BIYA WELA, MAHA MATHIWARANAYEN MUNTA WENADAI MUN HONDIN DANNAWA.

  • @samithumethnula998
    @samithumethnula998 7 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මහ බැංකු බැදුම්කර වංචාවෙ පුට් නොට් කල්ලියෙ ගොතයො මේ පාර විපක්ෂය බේර ගන්න මහන්සි වෙයන්

  • @seelaranie1528
    @seelaranie1528 2 ชั่วโมงที่ผ่านมา

    Jaya vewa ❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 ชั่วโมงที่ผ่านมา +1

    Adahanaya matakada mr

  • @PathumSampath-rp4gy
    @PathumSampath-rp4gy 5 ชั่วโมงที่ผ่านมา +1

    Umbala oka thamai kalinuth kiyuwe,anthimata umbalage sajiya paradai

  • @athulabandara4345
    @athulabandara4345 7 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා සජබට

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 8 ชั่วโมงที่ผ่านมา +4

    126 ආසන මාලිමාවට

  • @FerozKhan-iq8no
    @FerozKhan-iq8no 9 ชั่วโมงที่ผ่านมา +4

    අජිත් ගෙදර යවලා මාලිමාව පාර්ලිමේන්තු වෙ පුරවලා දාන්න

  • @nimanthavithanage5979
    @nimanthavithanage5979 8 ชั่วโมงที่ผ่านมา +2

    Oi wage thenakata enakota billa enna apa pakayo sajithta lejjaine

  • @nimanthavithanage5979
    @nimanthavithanage5979 8 ชั่วโมงที่ผ่านมา +2

    Nodakin hora foot note karaya
    Ube pakathamai ubath gedara me para

  • @malindasamarasinghe9909
    @malindasamarasinghe9909 9 ชั่วโมงที่ผ่านมา +2

    Sajithge atta muge kata.

  • @antonsuranga6065
    @antonsuranga6065 3 ชั่วโมงที่ผ่านมา +1

    Ajith. Mu. Kuhakayak
    Mawara. Parli manthuwe. Natha

  • @Rm-wk8wz
    @Rm-wk8wz 6 ชั่วโมงที่ผ่านมา +1

    Muge muna dakkama ona ekekta Penawa kapati thakkadiyek kiyla

  • @FazmiZubair
    @FazmiZubair 7 ชั่วโมงที่ผ่านมา +1

    Boru kiyenna epa ajith mahaththyoo.. Wedimayunoth 20% Chanda lebewi

  • @TravelExPeriment74
    @TravelExPeriment74 8 ชั่วโมงที่ผ่านมา +1

    s.k.r.yalagamuwa .unp okkoma malimawata

  • @TravelExPeriment74
    @TravelExPeriment74 8 ชั่วโมงที่ผ่านมา +1

    apith hitapu unp aya dan api okkoma malimawata chande denne.

  • @wadduminda7052
    @wadduminda7052 8 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාව ට ආසන 135 ට වැඩිය ගන්නවා

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f 8 ชั่วโมงที่ผ่านมา +1

    meyaka janathawa prathikshepa kala , galpalena boru pibina, gal musalayek. malimawa 130 eha gannawa , malimawadinewa rata dinewa

  • @donkumara2023
    @donkumara2023 10 ชั่วโมงที่ผ่านมา +2

    Meyka patta horek kiyanne aththada

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 22 นาทีที่ผ่านมา

    2019 ජනාධිපතිවරණයේන් සජිත් ගත්ත චංද ලක්ෂ 56ක්. 2020 මහමැතිවරණයේදී ඒක අඩුවෙලා තිබුන චංද ලක්ෂ 28ට.2024 ජනාධිපතිවරණද් සජිත් ගත්ත චංද ලක්ෂ 44ක්.2024 මහමැතිවරණයේදී ඒක අඩු වෙනව චංද ලක්ෂ 18ට හෝ 15ට සජබ සෝදා පාලුවෙලා ඉවරයි මුං දවල් හින දකිනව😅😅😂

  • @dskothalawala86
    @dskothalawala86 4 ชั่วโมงที่ผ่านมา

    🧭 විතරයි විකල්ප නැත

  • @Abekoon-zr8mu
    @Abekoon-zr8mu 9 ชั่วโมงที่ผ่านมา +2

    අණ්ඩුවක් මෙ තරම් ඉක්මනට ජනතාවගෙන් පිහිරුන්නෙ නැ වෙන කිසිම අණ්ඩුවක්

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 9 ชั่วโมงที่ผ่านมา +1

      පිරිහුණේ නැනේ 🙂

    • @ruwanseram2035
      @ruwanseram2035 8 ชั่วโมงที่ผ่านมา +1

      පිරිහුනා කියන්නෙ මොකක්ද උනේ.පිරිහුනා කියල කියන්නෙ වෙනත් පක්ශ වල අයනෙ.දීපු අපිනම් නෙමෙයි

  • @slmicro3857
    @slmicro3857 5 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ආසන 150 ගන්නවා

  • @aspsagara2140
    @aspsagara2140 8 ชั่วโมงที่ผ่านมา +1

    Munta den pissuwa hedila,,okata පුළුවන් monawwda?

  • @ChandaniColombage
    @ChandaniColombage 7 ชั่วโมงที่ผ่านมา +1

    සිරා කතාව 113 නැති වෙයි 😢

  • @namalperera8250
    @namalperera8250 10 ชั่วโมงที่ผ่านมา +1

    Meya ayeth anka ganithaya asse oluwa hangagena passa eliye dagena swayan vindanaye yedenawa, zombi raniyawa beranda redi nathuwa mahabanku mankollayatath foot note dapu ekane

  • @JhonaHerath
    @JhonaHerath 9 ชั่วโมงที่ผ่านมา

    Ranjan ta vipaksha nayakakama dennaa malimawa wattanna ekama kena ohui

  • @FunNPlayGames
    @FunNPlayGames 2 ชั่วโมงที่ผ่านมา

    ටොමියා🤭

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 ชั่วโมงที่ผ่านมา

    N.p.p 1ka ta x chandey denney apey

  • @priyanthaperera8637
    @priyanthaperera8637 7 ชั่วโมงที่ผ่านมา

    Dannam mu hodai school katka tharagata yawanna 😂😂😂😂😂

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 32 นาทีที่ผ่านมา

    Meya komat parkiment enna niyama boru karayek

  • @prasadsilva3699
    @prasadsilva3699 7 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂

  • @weerakoonamaranath7012
    @weerakoonamaranath7012 10 ชั่วโมงที่ผ่านมา +2

    පුප තමා පුලුවන්නම් පාර්ලිමේන්තු වට වරෙන් 😂😂😂😂

  • @dskothalawala86
    @dskothalawala86 4 ชั่วโมงที่ผ่านมา

    🧭 විතරයි විකල්ප නැත

  • @Qcy542
    @Qcy542 9 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂