ගාල්ල දිස්ත්‍රික්කය | අම්බලන්ගොඩ නිල ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය | Election Analysis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @shavinuransha2451
    @shavinuransha2451 หลายเดือนก่อน +16

    මිනිස්සු කොහොමත් කේන්තියෙන් හිටියේ මෙච්ච්‍ර කල් අපිව මේ කාලකන්නි රැවැට්ටුවා 💪ජයවේවා මාලිමාව රට අනුරට යකෝ පට්ට සතුටුයි❤

  • @devika-ch7kp
    @devika-ch7kp หลายเดือนก่อน +11

    අම්බලන්ගොඩ හැමදාම unp එක දිනපු කොට්ටාශයක්.සතුටුයි මෙවර වෙනස් වීම ගැන්❤🎉❤🎉

  • @Newitem.
    @Newitem. หลายเดือนก่อน +3

    කෝ බයියෝ..........කෝ බයියෝ..........කෝ බයියෝ..........

  • @shwusbs3889
    @shwusbs3889 หลายเดือนก่อน

    මගුල හරියට කියන්න දෙවෙනි මගුලක් කියන්නේ ඈයි අපේ ඇගේ ලේ කෝප කරන්නේ..
    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @wageeshalakshan942
    @wageeshalakshan942 หลายเดือนก่อน +1

    රට අනුරට.❤

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 หลายเดือนก่อน +4

    2019 ප්‍රතිඵල දැන් මොකටද බං...😊😊😊😊😊

    • @slytshortsboy3674
      @slytshortsboy3674 หลายเดือนก่อน +3

      සංසන්දනාත්මකව බලනකොට තමා ගතිය

  • @IndunilAsanka-r1x
    @IndunilAsanka-r1x หลายเดือนก่อน +2

    Horu awata duppath minissu anne a ayata mole theýanawa malimawata jayawewa ❤❤❤

  • @lakshmandahanayake
    @lakshmandahanayake หลายเดือนก่อน +2

    ශ්‍රි ලංකාවේත් රටේ සියළුම ජනතාවගේත් කාලකන්නි කරපු දුෂිත මජර දේශපාලනය නිමා කිරීමේ දවස අදයි 🌹🌹🌹🌹🌹 මාලිමාවට ජයවේවා ❤️❤️❤️අනුර සහෝදරයාට ජයවේවා ❤️❤️❤️❤️

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 หลายเดือนก่อน +3

    සජියගෙ මෝඩයො වෙනස් වෙලා නෑ...😂😂😂

  • @SusanthaBandara-u8u
    @SusanthaBandara-u8u หลายเดือนก่อน

    Ane oya.ahapu ප්‍රශ්නයට uththataya chan චන්ද්‍රිකා. ශ්‍රී මාලි thamai uyhtharaya

  • @chamikawanniarachchi9378
    @chamikawanniarachchi9378 หลายเดือนก่อน

    Mage gama ambalangodagena adambarai