Sherlock Holmes | His last bow | අවසන් පරීක්ෂණය | Episode 37 |SIRASAFM | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @sjxv5559
    @sjxv5559 ปีที่แล้ว +6

    සම්පූර්ණ කතාව අහන්නෙ නැතුව comment නොකර හිටියනමි හරි කට්ටිය🙂

  • @BHASHISLshorts
    @BHASHISLshorts 11 หลายเดือนก่อน +3

    Mama kiyawapu hodama pothe❤❤

  • @indunilcharminda6853
    @indunilcharminda6853 7 หลายเดือนก่อน +5

    කරුණාරත්න අමරසිංහ ගේ හඬ තමයි හෝම්ස් ට match වෙන්නේ. එයා කලින් detective දිවාකර.

  • @chamithjananjaya9217
    @chamithjananjaya9217 ปีที่แล้ว +5

    Deparak ahaddi mind ekata yanawa.. well played ❤️👌

    • @SirasaFM
      @SirasaFM  ปีที่แล้ว +1

      Thank you ❤

  • @rushanperera5917
    @rushanperera5917 ปีที่แล้ว +16

    මිත්‍රයා නිදහස් අදහස් සහ මත පලකිරිම සැම මිනිසෙකුගෙම අයිතිවාසිකමක්. අශිෂ්ට වචන භාවිත කොට තවකෙනෙකුන් නින්දා කිරිමෙන් ඔබගෙ නුගත්කම මනාව පෙන්වයි..

    • @anuradaperera6563
      @anuradaperera6563 ปีที่แล้ว +3

      සිරාවටම මචං .. 2000 කාලේ මායිම් ගම්මාන වල හිටිය උන් තමයි පොර වෙන්න ඔහොම ටෝක් දෙන්නේ .. මොකද උන්ට TV පේන්නේ නෑ.. TV බලපු උන් රේඩීයෝ ඇහුවේ වාහනේ විතරයි.. ඒකට අරා+පැස්බරා.. කිංග්ස්ලී.. බැලුම් ගල රේටීන් ...
      ආයි හවසටත් අහගෙන ගෙදර යනවා.. ගෙදර ගියාම TV...
      ( හැබැයි TV තිබ්බත් බුද්දි වර්දනය වෙනුවෙන් FM අහපු 01% වගේ පිරිසක් ඉන්නවා ලංකාවේ තාමත්.)
      ඒත් අර කුණුහරුප කියන එකා පට්ට ගොබ්බයා.. මායිම් ගම්මනෙක ඉදං ඇවිත් පොශ් වෙන්න හදන එකා.. ඌට අනුකම්පා කරපන් .. මොකද ඌ සතෙක් නිසා..

  • @SL-sb5ls
    @SL-sb5ls ปีที่แล้ว +4

    Niyamai❤🎉

    • @SirasaFM
      @SirasaFM  ปีที่แล้ว

      Thank You ❤

  • @raviharifernando1136
    @raviharifernando1136 ปีที่แล้ว +1

    ❤❤

    • @SirasaFM
      @SirasaFM  ปีที่แล้ว

      Thank you ❤

  • @blackhawk1111
    @blackhawk1111 ปีที่แล้ว +3

    ෂර්ලොක් හෝම්ස්

  • @pathumaa4254
    @pathumaa4254 ปีที่แล้ว +5

    ගොං කතා කියන්නෙපා බං හරකෙක් උනාට 😂😂😂
    මේ කතා 90 දශකයේ සිරස Radio එකේ ගිය ඒවා..
    ඒ කාලේ විවිධ අය කාලෙන් කාලෙට මාරු වෙවී තමයි Voice කරල තියෙන්නෙ.
    සාමාන්‍ය දැනුමක් නැති හරක් වගේ Comment කරන්න එපා.
    මේවගෙ Voice කරපු සමහර මිනිස්සු අද ජීවතුන් අතරත් නෑ උඹල කියන්නෙ ඒ මිනිස්සුන්ව වලෙන් නැගිට්ටවල වොයිස් කරගන්න කියලද?

  • @prabhathmadhawa8708
    @prabhathmadhawa8708 ปีที่แล้ว +9

    හැබැයි හෝම්ස්ගේ පරණ හඩ තමයි හොඳ

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +1

    ❤❤❤❤ 🔍🔍🔍

    • @SirasaFM
      @SirasaFM  ปีที่แล้ว

      Thank you ❤

  • @0ぬわー
    @0ぬわー 8 หลายเดือนก่อน

    ෂර්ලොක් හෝම්ස් කැමතිම චරිතයක් ❤

  • @TOP10-n3m8d
    @TOP10-n3m8d ปีที่แล้ว +6

    Meka aurudu ganakat kalin giyapu ekak kiyla danne nathi un😂

  • @piumiwickrama2929
    @piumiwickrama2929 ปีที่แล้ว +1

    Sherlock Holmes mechchara kal dunnata bohoma isthuthi... Aye Api ahanne na... Na namai... Wagakimen kiyanne...

    • @pathumaa4254
      @pathumaa4254 ปีที่แล้ว +2

      ගොං කතා කියන්නෙපා බං හරකෙක් උනාට 😂😂😂
      මේ කතා 90 දශකයේ සිරස Radio එකේ ගිය ඒවා..
      ඒ කාලේ විවිධ අය කාලෙන් කාලෙට මාරු වෙවී තමයි Voice කරල තියෙන්නෙ.
      සාමාන්‍ය දැනුමක් නැති හරක් වගේ Comment කරන්න එපා.
      මේවගෙ Voice කරපු සමහර මිනිස්සු අද ජීවතුන් අතරත් නෑ උඹල කියන්නෙ ඒ මිනිස්සුන්ව වලෙන් නැගිට්ටවල වොයිස් කරගන්න කියලද?

    • @TITAN.999
      @TITAN.999 ปีที่แล้ว

      @@pathumaa4254 😂😂😂😂😂😂huh women☕☕ neh bn

    • @dilshanr982
      @dilshanr982 ปีที่แล้ว

      ගැටලුවක් නැ ප්‍රශ්නයක් කරගන්න එපා 😆

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว +2

    Kathawa Sirasa Fm vinasa kala. 😢

    • @pathumaa4254
      @pathumaa4254 ปีที่แล้ว

      ගොං කතා කියන්නෙපා බං හරකෙක් උනාට 😂😂😂
      මේ කතා 90 දශකයේ සිරස Radio එකේ ගිය ඒවා..
      ඒ කාලේ විවිධ අය කාලෙන් කාලෙට මාරු වෙවී තමයි Voice කරල තියෙන්නෙ.
      සාමාන්‍ය දැනුමක් නැති හරක් වගේ Comment කරන්න එපා.
      මේවගෙ Voice කරපු සමහර මිනිස්සු අද ජීවතුන් අතරත් නෑ උඹල කියන්නෙ ඒ මිනිස්සුන්ව වලෙන් නැගිට්ටවල වොයිස් කරගන්න කියලද?

  • @chanikahansi
    @chanikahansi ปีที่แล้ว +6

    Meek anthim episode ekada?🙄❤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 6 หลายเดือนก่อน

    ඇල්ටමන් ට හඩකකවන්නේ පරන හෝම්ස්...ඉතිං හෝම්ස් ට හඩකවන්න නැත්තේ ඇයි..

  • @dineshtharanga9203
    @dineshtharanga9203 ปีที่แล้ว

    Sherlock Holmes Parana voice eka wage na😬😬Quality eka yanawa

  • @virajseth9999
    @virajseth9999 ปีที่แล้ว

    Sorapapata dub karapu kena thamai Sherlock Holmes ta dub kare api pnchi kale balapu godak cartoon movie wala eyage katahada thiyanwa me episode eke ee katahada nathi eka ganna mara dukai sirasa ai mehema wedak karanne kiyala mara parsanayak thiyanne ??2:14

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 5 หลายเดือนก่อน

    kala anthima tika dosthara hoda hitha katun mattamata dala nodakin

  • @virajseth9999
    @virajseth9999 ปีที่แล้ว +1

    Anithamata man hithapu de una Sherlock Holmes ge katahadath maru kara pissu munta

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว

    Sirasa sirasa bawitha nokara karapu me dein oba pilibadhawa apa hata thibuna wiswasaya neti una. Aith me katha maalawa ahanne ne

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว

    Patta kammali ahan inna.. hari minissu hari thana nethi unama onama deyak abawayata yanwa

  • @rashmika8821
    @rashmika8821 ปีที่แล้ว +1

    SH

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว

    Unsubscribe kala.
    Okkoma kaawa. Pasha kala
    Sirasa fm. 😮