Sherlock Holmes | වැරදුනු කුරුමානම | Episode 33 | Part 01 | SIRASAFM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @dileeshaathukorale
    @dileeshaathukorale ปีที่แล้ว +10

    මම ආසම කතාවක්.. සිරස කරන දේ පට්ට❤ හඬ ශිල්පීන් හොඳටම සාධාරණය ඉෂ්ට කරනව. ❤ එකම අවුල වාහන සද්ද නිසා දැහැන බිඳෙනව වගේ වෙනව. ඒක මේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරණයට ලොකු වරදක්.. 💔

  • @raneeshajayarathna3714
    @raneeshajayarathna3714 ปีที่แล้ว +5

    හැමදාම ගොඩක් ආසාවෙන් මේක අහන්නෙ ♥️

  • @sh_nolaPrime
    @sh_nolaPrime ปีที่แล้ว +3

    4 stroke අශ්ව කරත්තයක් ස්ටාට් කරන එ ශබ්දය 😮

  • @chanakakularathna8653
    @chanakakularathna8653 ปีที่แล้ว

    සුපිරි digatama okkama danna meka nawaththanna epaa.😍😍😍😍💪💪💪

  • @masheshmadhushan1177
    @masheshmadhushan1177 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ කතාවක් දානකම් බලන් ඉන්න මම 🤗🤗

  • @kosalarankethkumbura5567
    @kosalarankethkumbura5567 9 หลายเดือนก่อน

    😊

  • @chanikahansi
    @chanikahansi ปีที่แล้ว +1

    ❤❤❤ thanks a lot sirasa fm ❤❤❤

  • @nandaweerasinghe8683
    @nandaweerasinghe8683 ปีที่แล้ว

    🎉🎉 ලස්සන කතා ..

  • @fernandonattandige5585
    @fernandonattandige5585 ปีที่แล้ว +22

    මම හැම සතියෙම ගොඩක් ආසාවෙන් හා කුතුහලයෙන් අහන කතාවක්, ඒත් විටෙක පසුබිමෙන් ඇහෙන වාහන ශබ්දය නිසා ඒ කුතුහලය බිඳෙනවා,

    • @nuwandarshana2022
      @nuwandarshana2022 ปีที่แล้ว

      මට තියෙන ප්‍රශ්නය වාහන තියෙනවා නම් ඇයි අශ්ව කරත්ත වලින් විතරක් යන්නෙ කියලා? ඔයා හරි.

  • @sakuraanuradika1860
    @sakuraanuradika1860 ปีที่แล้ว +1

    Aadarei sirasa.. dubai sita❤

  • @kumakuma67
    @kumakuma67 ปีที่แล้ว

    Sherlock holmes ❤❤❤

  • @dilinisashinika4810
    @dilinisashinika4810 ปีที่แล้ว

    🔺🔺🔺🔺 niyamai

  • @ashanranawake7803
    @ashanranawake7803 ปีที่แล้ว +3

    Background sounds hadanna Wei !!!!! karatha thiyena kale car start wena sadde ehenne kohomada ?????

  • @ruwanukuwalle5316
    @ruwanukuwalle5316 ปีที่แล้ว

    Excellent ❤

  • @e.dkumari3891
    @e.dkumari3891 ปีที่แล้ว +2

    ❤❤❤

  • @imal248
    @imal248 ปีที่แล้ว

    👏

  • @lalitudawela288
    @lalitudawela288 6 หลายเดือนก่อน

    ❤❤😄😄❤️‍🔥❤️‍🔥❤️‍🔥🖤❤️‍🔥

  • @manoshikakavindi8048
    @manoshikakavindi8048 ปีที่แล้ว

    👍

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว

    🎩🎩🎩🎩🎩🔍🔍🔍🔍🔍🔍❤❤❤❤❤

  • @priyanthadissanayaka9489
    @priyanthadissanayaka9489 ปีที่แล้ว +1

    Sharlok homs liyapu kale kheda ban whana thibbe

  • @mahindamadanayaka7936
    @mahindamadanayaka7936 ปีที่แล้ว

    Ane kochchara asawenda me dawasa enakam bala enne me dawas deka wenas karanna barida 😢😢😢

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 ปีที่แล้ว +2

    මොකක්ද අප්පා මේ වාහන සද්දේ.. හැම කතාවෙම ඇහෙනවා. ඒ ශබ්දය නිසා කතාවේ රසයට බාධාවක් වෙනවා සිරස😕

  • @k.a.d.lakmaltharusha9180
    @k.a.d.lakmaltharusha9180 ปีที่แล้ว

    සිංහල ආරට වැඩියි වොයිස් ටික මන් ශර්ලොක් හොම්ස් පිස්සුවෙන් කියවන කෙනෙක් අපේ ඔලුවේ වැඩ කරන්නෙ මේ වොයිස් වගේ වොයි නෙමෙ

  • @nishgraphics6719
    @nishgraphics6719 ปีที่แล้ว +3

    Meka mita kalin ahala purudui

  • @Sweet-beesss
    @Sweet-beesss ปีที่แล้ว +1

    ඒ කාලෙ යතුරෙන් ස්ටාට් කරන වාහනත් තිබිලද? 😁

  • @mahindamadanayaka7936
    @mahindamadanayaka7936 ปีที่แล้ว

    Nawatha hamuwemu garsiyta mokada une balanna 😅😊😊

  • @RandomClicksAsia
    @RandomClicksAsia ปีที่แล้ว +1

    මොකාද අර වාහනයක් ස්ටාර්ට් කරන සවුන්ඩ් එක background එකෙන් දාන්න කියලා ගොන් අදහසක් දැම්මේ..😅
    කතාව කනවා ඒ වගේ ගොන් වැඩ නිසා

  • @gaminglanka1017
    @gaminglanka1017 ปีที่แล้ว

    Excellent ❤

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 ปีที่แล้ว +2

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว

    👍💕

  • @manoshikakavindi8048
    @manoshikakavindi8048 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nilushadesilva9798
    @nilushadesilva9798 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kevinjsun1987
    @kevinjsun1987 ปีที่แล้ว

  • @raviharifernando1136
    @raviharifernando1136 ปีที่แล้ว