Ayiye Wathura danne kohetada please video akak karanna mata therenne ne tankiya gawin athakota danne monada kiyannako please video akak danna loku udauwak wei godak mahansiwela thamai laks 13.5 dila bike akak gathe ayiye mekata video akak danna mata wayasa awurudu 17ka kollek
පින් බන් උබට 🤍🫂
😍
පින් අයියේ ඔයාට ❤
Dan video supiri
ඔයාලා කියන අඩුපාඩු හදන් හෙමීට❤
ඔක්කොටම ඉස්සල්ලා ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරිමට, මට Honda magna 250 cc bike එකක් තියනවා , ඒකට මට ඔරිජිනල් ආපු සයිලන්සර් දෙක වෙනුවට shdow එකට එන වගේ සයිලන්සර් දෙකක් හැබැයි ඔරිජිනල් magna ekata තියන දෙකක් හොයා ගන්න තැනක් දන්නවද , ගෙන්වන කවුරු හරි වුනත් කමක් නැ... thank u 🙏
ඩබල් කෑන් ගැනත් ඕනේ❤
අනිවාර්යයෙන් ම❤
මාත් ආසයි අයියෙ වටයක් පදින්න🥲
මමත් ගන්න ඉන්නෙ අයියෙ
ටැන්කිය ලගින් කුලන්ට්දාන එකක් ඔනෙ ඉක්මනටම
Good jobe අයියේ🔥🥰
ජය මලයා❤
මලයා❤
carb eka tuning karanna hoda thanak nadha danna???
මොනරාගල
Oke thel kiyak weda karanawada
💗😍
Mulin gannkota finesse ekk Dala handa mulin kiyak withar gewanda weida
thanks ayye 😘
❤❤❤
Petrol overflow unama pitavenna othanata original rubber batayak enava. Eka engine eka assen ghn bike eka yatata yanava. Oyage eka na mchn. Eka thiyenavanam overflow vena petrol engine ekatavath plug valatavath vatenne na.
තෑන්ක්ස් සහෝදරයා ..මම ඒක දැනන් හිටියෙ නෑ❤😊
seat eka asse baluwata wadak na tank eka galalwala balanna onee gasket giypuwage oya seat eka yata tank eka purawala radiator eke wathura ain krla denwa sahenna
ගොඩාක් ස්තූතී ඒක කිව්වට❤
සුපුන් අයියේ unrejister bike rejister කරන්න ලොකු ගානක් යනෝද 🙃
ලක්ශ 5/6 අතර යනවා කොල්ලො අනික මෙ ටිකෙ නවත්තලා තියෙන්නෙ
@@nalinwenushka6970 එතකොට rejisted bike එකක ගන්න එකද ලාභ
@@IndunilaDasanayaka mehemai kollo register bike mehe used evane mona maralada danne naha gediyak genat register kara.nam kalayak baya nathuva padinna pluvan oyat
@@nalinwenushka6970 thank you අයියේ
ela kollo
ජයවේවා❤
Can ekata police case nadda
ජියර් කටන්නෙ කොහොමද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aiyye tvs star bike ekak hornet ekak vidhiya modifayu karanavanam maru karanna ona kotas kiyanna puluvandha 😢
Aiya cbr gullam rv ekka dennako puluwannm 😊
❤❤
❤
litareta kohomada thel weda karanne
ඒ ඔක්කොම ඊලග වීඩියො එකෙන් දාන්නම්❤
Aiye gasket ghnna hoda thanak tiyenawada Man Polonnruwe.
Ayiye Wathura danne kohetada please video akak karanna mata therenne ne tankiya gawin athakota danne monada kiyannako please video akak danna loku udauwak wei godak mahansiwela thamai laks 13.5 dila bike akak gathe ayiye mekata video akak danna mata wayasa awurudu 17ka kollek
මල්ලි. වතුර දාන්නෙපා..මං දාන්නම් වීඩියො එකක්❤
Aiye oya koheda
Hi
ayye owage fuel consumption kohomd
Supiri❤
Ayye hornet ganna mokak hari shop ekak kiyannako hoda thanak hora boru nathi😊
මටත් ආසයි අය්යේ රවුම්ක් පදින්න😢
එන්න පදින්න❤
අයියෙ රට ඉන්න යාලුවෙක්ගෙ බයික් එක දැන් අවුරුද්දක් විතර ගේ ඇතුලෙ ස්ටාර්ට් කරලවත් නෑ ඒක ඉස්ටාර්ට් කරන්න මුලින්ම මොනාද කරන්න ඕනෙ කියන්නකො එහෙම එක තැන තිබ්බ බයික් එකක් ඉස්ටාර්ට් කරන විදිහ යූටියුබ් එකෙ කව්රුත් දාල නෑ පුලුවන්නම් මට මේකට රිප්ලයි එකක් දෙන්නකො 😢🙏
අනිවාර්යයෙන් ම. ඊලග එක දාන්නම් මම පොඩ්ඩො❤ බය වෙන්න එපා. ඕක නිකම්ම ගොඩ දාන්න පුලුවන් ❤
Ishan bike කියන page එකේ දාල තිබ්බ ඒක බලන්න පොඩ්ඩක් fb එකේද ද කොහේද
@@SupunSadharu හරි අයියෙ ඉක්මනින් දෙන්න වීඩියෝ එකක් ❤️🙏
Ishan bike dala thiye you thube
@@දගය-ඤ9ඞ කෝ නෑ නෙ
මචං..mage bike eke tikk heat unata passe kadu පාරවල්වල ynakota miss kranna gannwa ne. Air filter ekath maru kalala tiyenne..
ලොකු කන්දකද නැත්නම්?
ලොකු කන්දකද?
@@SupunSadharu ලොකු kadu වල නම් යන්නම අමාරුයි. තැන්නේ ගියත් pickup කරලා යන්න බැ..
supun ayiye oya offlow ekata batayak enava meda oke ne eka mn hithanne 😶
එනවා මල්ලි❤
Bike ekak gatta dawasata aiyawa blnn eno 🙃🖤
ගොඩාක් අය එනවා අරන් මල්ලී❤
@@SupunSadharu aniwa math eno onna balannako
අයියව කන්ටැක් කර ගන්නෙ කොමද
නම්බරෙ දාන්නම්😊
😢ayiye wathura dannae kohetada
වතුර දාන්නෑ
❤❤🎉🎉
Ayiye wathura danne kohetada 😢
වතුර දාන්න එපා❤
මොකක්ද කෑන් එක
Wr - s can ekak
අයියෙ මගෙ එකේ බැට්‍රිය ටිකක් මදි හැබැයි බයික් එක ගහපු ගමන් ස්ටාඩ් වෙනව දුවල ආවාම මෝටරේට වදින්නෙ නෑ තල්ලු කරන්නම ඕන ආයෙ නිව්නාම වදිනව මෝටරේට ඇයි ඒ
බාස් කෙනෙක්ට පෙන්නපම් 😂 බූරුවොන්ගෙන් අහන්න එපා
අනේ කියන්නකො අයියා හරි කවුරු හරි මේ දාපු කූලන්ට් එකෙ නම please please ඉක්මනින්
මල්ලි කූලන්ට් ගැන බයවෙන්නෙපා. අව්ලක් නෑ. හොද එකක් දෙන්න කියන්න ❤
@@SupunSadharuHodm ekak namk kiynnko ayiye ❤❤
Ayiya dapu කූලන්ට් wala namath dangnn onee
❤❤
❤
❤
❤❤
❤
❤❤
🥰
❤❤❤❤
❤