ආදරය කියන්නේ වේදනාවක් විතරද? Dia 2020 Movie Explaind in Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #movies #films #movies #Sinhalafilms #sinhalafullmovie #newseriessinhala #netflixsinhala #reviewsinhala #sinhalenfilm
    #sinhala review
    #filmhub වෙත සාදරයෙන් පිළිගන්නවා.
    Film Name: Dia 2020 (kannda)
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use. 𝐀𝐥𝐥 𝐩𝐡𝐨𝐭𝐨𝐬 𝐚𝐫𝐞 𝐮𝐬𝐞𝐝 𝐮𝐧𝐝𝐞𝐫 𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐞 𝐜𝐨𝐦𝐦𝐨𝐧𝐬 𝐥𝐢𝐜𝐞𝐧𝐬𝐞 𝐚𝐬 𝐜𝐜𝟎, 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟏.𝟎, 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟐.𝟎, 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟑.𝟎 𝐚𝐧𝐝 𝐜𝐜 𝐛𝐲 𝐒𝐀 𝟒.𝟎 𝐥𝐢𝐜𝐞𝐧𝐬𝐞

ความคิดเห็น • 87

  • @shainihansika1934
    @shainihansika1934 2 ปีที่แล้ว +43

    අනේ දෙයියනේ චිත්‍රපටියකට පුලුවන්ද මනුස්සයෙක්ගේ හිතක් මෙච්චර රිද්දන්න හුස්මත් එක්ක හිරවුනා හරිම ලස්සන කතාවක් 😣❤️

  • @xt90master78
    @xt90master78 2 ปีที่แล้ว +31

    ආදරේ නම් තේරුම් ගන්න අමාරු දෙයක් මට.....
    මම කෙල්ලෙක් එක්ක යලු උනා. පස්සේ එයා මාව අතැරියා. මම එයා ගැන අවුරුදු දෙකක් විතර හිතුවා. මට යාලුවෙක් හම්බුනා. කෙල්ලෙක්. මම එයාව යාලුවෙක් විදිහට තියන් හිටියේ මම කලින් කෙනා ගැන තවම හිතනවා කියලා හිතපු නිසා.
    පස්සේ කාලයක් ගිහාම මම එයාට මගේ හිතේ තියෙන දේ කිව්වා. ඒත් මම සතියක් පරක්කු වැඩී. එයා කිව්ව එකම දේ මම එයාට කැමති කියයි කියලා බලන් හිටියා , ඒත් දැං පරක්කු වැඩී මම කෙනෙක්ට කැමැත්ත දීලා ඉවරයි කියලා. එදා තමා මම දැන ගත්තේ මම කලින් කෙනාටත් වඩා අලුත් කෙනා ගැන හිතලා කියලා. ඒත් මම පරක්කූ වැඩී.
    මම එයාට කලින් කැමැත්ත නොදී ඉන්න හේතුව මගෙ තවත් යාලුවෙක් එයාට කැමැත්තෙන් හිටියා. මගේ ලගම යාලුවෙක්. ඌ නිසා මම ඇහුවේ නෑ. පස්සේ ඌත් මම කැමැත්තෙන් හිටියා කියලා දැනගත්තහම මාව අතැරලා දැම්මා. එකෙන් මට හිටපු යාලුවෝ නැති උනා. නැත්තටම නැති උනා. මම හැමෝගැනම හිතන්න ගිහින් කෙලවගත්තා...😂
    අන්තිමට මම තනියම, දැං යාලුවොත් නෑ, කෙල්ලොත් නෑ.
    ආයෙත් මගේ ජිවිතේට ආදරය කියන මගුල ඕනේ නෑ.....😅

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว +5

      ජීවිතෙ එක එක කාලවල මිනිස්සු ට හිතන්න බැරි නොහිතපු දේවල් සිද්ධ වෙනවා....ආදරේ එපා කියලා හිටියට..දවසක ඔයාට ඔය එපා කියන ආදරෙ දැනෙන දවසක් එයි....මොන විධියකින් හරි....

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว +5

      ආදරේ,යාලුවො කියන්නෙ ජීවිතය එක දෙයක් විතරයි....එතනින් එහා තව අපිට ජීවිතය තියෙනවා..ඉතින් සතුටින් ඉන්න

    • @kavishavasana4289
      @kavishavasana4289 2 ปีที่แล้ว +7

      🤒🤒..තනිකඩ ජීවිතේ මරු..යලුවොත් එපා..ආදරෙත් එපා..👊

    • @namalekanayake101
      @namalekanayake101 2 ปีที่แล้ว +4

      මටත් ඔහොම වැඩක් උනා. ආදරෙ කරන්නෙ නෑ කියලා හිටියට ඉබෙම හිතෙනවා ආය ආදරේ කරන්න..

    • @himayajayapathi4100
      @himayajayapathi4100 ปีที่แล้ว

      Thaniyama inna eka hodi ❤ mtath unee ee demi awlk ne therum gaththu aya nisi kaledi lbi

  • @hasindichamodya2069
    @hasindichamodya2069 2 ปีที่แล้ว +31

    ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් ඒක❤️❤️❤️.ගොඩාක් දුක හිතෙන කතාවක්.😭😭ඒත් දියාගෙ ගෙදර අය බොරු නොකිව්වානම් දියායි රෝහිතුයි ගොඩාක් සතුටින් කතාව ඉන්න ඉඩ තිබුනා 😍❤️❤️❤️

  • @rashmipriyangika550
    @rashmipriyangika550 2 ปีที่แล้ว +16

    ගොඩක් දුක හිතෙන කතාවක් කොල්ලගෙ අම්මා නැති වෙන කොටස තමයි ගොඩක්ම දුක හිතුනේ 😶😶 හැම ආදාර කතාවක්ම ලස්සන නෑ 😓💔

  • @දුරුතු
    @දුරුතු 2 ปีที่แล้ว +26

    මේකෙ අන්තිම ටික බලන්න බෑ. ආදිගෙ අම්මා මැරුන තැන ඉදන් ඉස්සරහට වෙන්නෙම ගොඩක් ඇඩෙන දේවල් 😢😢😢

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +21

    ආදරය මහ අමුතු දෙයක්❤️
    හරිම ලස්සන movie review එකක්😊👌

  • @janakaharshana115
    @janakaharshana115 2 ปีที่แล้ว +52

    ආදරෙ කියලා දෙයක් නෑ බන්.හැමෝම හොයන්නෙ උන්ගෙ තනිය මකාගන්න විතරයි තව එකෙක් හොයන්නෙ🙃

    • @sanjeewanivitharana8705
      @sanjeewanivitharana8705 ปีที่แล้ว +2

      Ow appa

    • @shashiniweerasekara1457
      @shashiniweerasekara1457 ปีที่แล้ว +2

      ඇත්ත 😢

    • @rashialbety
      @rashialbety 5 หลายเดือนก่อน +1

      ඔව්ව්. dia ට තිබ්බා රෝහිත් ගේ මතකයන් එක්ක ජීවත් වෙන්න.හරියට ආදරේ කරා නම් එහෙම නේ වෙන්න ඕනෙ. ඒ වෙනුවට මෙයා කරේ එයාගෙ තනිකම මකා ගන්න තව එකෙක් හොයා ගත්තු එක

    • @SlCricketStory498
      @SlCricketStory498 2 หลายเดือนก่อน

      ​@@rashialbetyehema manusyekta karana eka lesi na bn mokada adi ne padamk kiya denne ehema karanna ona na kiyala

  • @Wicky_Girl
    @Wicky_Girl 2 ปีที่แล้ว +8

    *මාරම විදියට හිතට වැදුනු අමතක කරන්න බැරි ෆිල්ම් එකක්* ❤️😥

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 หลายเดือนก่อน +1

    කියලා වැඩක් නෑ පපුවට පිහියෙන් ඇන්නා වගේ😢😢😢😭😭

  • @අපූ-ප3ව
    @අපූ-ප3ව 2 ปีที่แล้ว +34

    ආදරය කියන්නේ සුන්දර හැගීමක්. හැබැයි මට ඒක මහ වේදනාවක් 😊

  • @elmobarnett6359
    @elmobarnett6359 ปีที่แล้ว +4

    ආදි කෝච්චියට හැප්පිලත් කොහොමහරි බේරුනානම් , මේ කතාවේ අවසානයට සතුටින් සමු දෙන්න තිබ්බා.❤️😥

  • @panda-y7d
    @panda-y7d 2 ปีที่แล้ว +10

    අනේ එකේ අවසානය හොද එකක් වුනා නම්😞💔

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 ปีที่แล้ว +5

    මමත් තව එක දවසක් ඉවසුවනම් අද එයා මගේ මං එයාගේ 🥺

  • @maleemax712
    @maleemax712 2 ปีที่แล้ว +20

    මට දැනිලා තියන විදිහට සහෝදරයා ආදරේ කියන්නේ වේදනාවක් විතරයි 🥲💔

  • @rashi4271
    @rashi4271 2 ปีที่แล้ว +28

    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ😪😪😪
    රෝහිත්ව බැන්දනම් ඉවරයි😔😔

    • @DreamTecnoblade
      @DreamTecnoblade หลายเดือนก่อน

      Rohit ව බැන්දනේ

  • @sriyaniperera9706
    @sriyaniperera9706 ปีที่แล้ว +2

    අපි තරුණ කාලෙත් මේ වගේ චිත්‍රපටි තිබුණා (ඒවා හින්දි ) අපි ඒ කාලෙ හොටු පෙරාගෙන අඬ අඬා බැලුවෙ. දවස් ගාණක් යනකං අමතක කරන්න බෑ. පාඩම් කරන කොටත් ඒ කතාවම මතක් වෙනවා. හරියට තමන්ට වුණු දෙයක් වගේ පුදුම දුකක් දැනුනෙ.
    ඒත් දැන් ඒ චිත්‍රපටි බලනකොට ඒ වගේම දුකක් දැනෙනවා අපිට ඒ වයසෙදි තිබුණු රස වින්දනය ගැනයි, දුක මාකට් කරණ සිනමා කරුවන්ට අපි රැවටුණු එක ගැනයි.

  • @hansakaerandaranasinghe6455
    @hansakaerandaranasinghe6455 ปีที่แล้ว +2

    කියාගන්න බැරි දුකක් දැනුනා හිතුවේ නැහැ අවසානේට එහේම දෙයක් වෙයි කියලා.....................

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 2 ปีที่แล้ว +15

    මේක නම් බලන්න බෑ 😭

  • @chaminimadushani000
    @chaminimadushani000 2 ปีที่แล้ว +4

    Aneeee.godak duka hituna.awanka kollo dennek lbilat akkenekwat na😥😥

  • @rajikaupamali8892
    @rajikaupamali8892 2 ปีที่แล้ว +4

    🥺🥺🥺🥺 Aadii.❤️

  • @දිලිනිකුමාරිඩයස්
    @දිලිනිකුමාරිඩයස් 2 ปีที่แล้ว +3

    Harima lassana movie akak.

  • @thilinibopage7480
    @thilinibopage7480 ปีที่แล้ว +3

    Film aka nm hodai.eth dia rohithwa dala adi lagata apu eka nm hoda nehe.

    • @nk5785
      @nk5785 ปีที่แล้ว +1

      ඇත්ත

  • @sr_tuns
    @sr_tuns 2 ปีที่แล้ว +1

    ආදී...😥

  • @MRXGamingGamer
    @MRXGamingGamer 2 ปีที่แล้ว +6

    maha kathama awasanayakone thibbe ara wedding eken end karannae ehema wunanama lassai

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว

      ❤️

    • @namalekanayake101
      @namalekanayake101 2 ปีที่แล้ว +3

      හැමවෙලෙම ලස්සන අවසානයක් නෑ ඇත්ත ලොකෙ අපි හිතෙන් කැමති ලස්සන අවසානයකට එත් ඇත්තටම එහම වෙනවා අඩුයි

  • @poojashanel828
    @poojashanel828 2 ปีที่แล้ว +2

    lassanai .godak 😊💞

  • @pradeepalakmali7509
    @pradeepalakmali7509 ปีที่แล้ว +3

    Film eke link eka denawada.sinhala sub thiyena

  • @thedarkalone4242
    @thedarkalone4242 2 ปีที่แล้ว +5

    Matath une oya vage deyak parana kolla eka Eya aye yalu una 🤧😪

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว

      🤦😐

  • @todinu6091
    @todinu6091 ปีที่แล้ว +1

    ඇඩුනා 😢

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +2

    🖤🔥💯✨️

  • @himayajayapathi4100
    @himayajayapathi4100 ปีที่แล้ว +1

    Mta hmbunu adryk wagee 😢 ekath anthimata mawa dala giye duka ahapu kena nisa 😢

  • @lakshmiinoka8193
    @lakshmiinoka8193 2 ปีที่แล้ว +1

    Avasanayanam harima dukai

  • @sandunikasewwandi7082
    @sandunikasewwandi7082 2 ปีที่แล้ว +3

    Lassani...katada lassani❤

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว

      ❤️

    • @MRXGamingGamer
      @MRXGamingGamer 2 ปีที่แล้ว +1

      katahada lassanai eetha kathawa nam patta dukai

    • @MRXGamingGamer
      @MRXGamingGamer 2 ปีที่แล้ว +1

      maha kathama awasanayakone thibbe ara wedding eken end karannae ehema wunanama lassai

    • @MRXGamingGamer
      @MRXGamingGamer 2 ปีที่แล้ว +1

      @@MEMEsirr nedda kiyahanko ubata thibba ehema review kranna hahahah

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว

      @@MRXGamingGamer 😕ඇත්ත

  • @JMD_218
    @JMD_218 ปีที่แล้ว +2

    🖤

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว +2

    Nice

  • @ruwiniopamali5669
    @ruwiniopamali5669 2 ปีที่แล้ว +2

    😥😥anee

  • @seminirathnayaka8768
    @seminirathnayaka8768 2 ปีที่แล้ว +5

    😒❤👍

  • @kiseki9884
    @kiseki9884 2 ปีที่แล้ว +3

    Painful 😣

  • @vihasna1014
    @vihasna1014 2 ปีที่แล้ว +1

    Godak duka hithena film ekak 🥺

  • @pasindulakshan4319
    @pasindulakshan4319 2 ปีที่แล้ว +1

    Ammo

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +4

    the final truth film ekath onee koma hriii 😢😢

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว

      Hari blmu 😊👍

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +5

    මෙි ෆිල්මි එක බලන්න බැහැ පටිටම පටිට දුකයි

    • @learnfordream21
      @learnfordream21 2 ปีที่แล้ว +3

      Anee oww mm godak aduwa meka balala😭😭😭

  • @binurijayasundara7611
    @binurijayasundara7611 2 ปีที่แล้ว +10

    එච්චරම ලස්සන නෑ.අන්තිමට දුක හිතෙනවා 😐😥

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว

    ආදරේ කියල දෙයක් නෑ ..🙄🙄

  • @12Min_Express
    @12Min_Express 2 ปีที่แล้ว +3

    🤩

  • @dasuninimsara5635
    @dasuninimsara5635 2 ปีที่แล้ว +1

    Ane 🥺

  • @niroo9069
    @niroo9069 ปีที่แล้ว +1

    හිතපු තරම් ලස්ස්න නෑ, ඔයිට වඩා titanic හොදයි, 😅😌

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +1

    ආදරය කියන්නේ ඇත්තට ම බොරුවක් law of attraction වගේ😂 හැමෝම ආදරේ කරන්නේ තමන්ට තමන්ගේ තනිය මාකා ගන්න හැමෝම උත්සාහ කරන්නේ

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +1

    sillaru oru kadal film eka dennko plzz😢

    • @MEMEsirr
      @MEMEsirr  2 ปีที่แล้ว

      Hari mn blnnm

  • @chamindakumara3718
    @chamindakumara3718 ปีที่แล้ว +2

    මචං මෙික සිංහල උපසිරසි වලින් බලන්න ක්‍රමයක් නැද්ද

    • @chamindakumara3718
      @chamindakumara3718 ปีที่แล้ว +1

      ලයික් කරලා වැඩක් නෑ හුමිතෝ පුළුවන්ද බැයිද කියපං

    • @SlCricketStory498
      @SlCricketStory498 2 หลายเดือนก่อน

      Yt eke thibba

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 2 ปีที่แล้ว +3

    K- drama th hadannko... plz😍

  • @niviniyehanga6265
    @niviniyehanga6265 2 ปีที่แล้ว +1

    Bluwe aparde kiyl hithuna eka film ekk 🥲

  • @gaminglala1846
    @gaminglala1846 2 ปีที่แล้ว +1

    Link eka nadda bn

  • @Sadewmenuka
    @Sadewmenuka 2 ปีที่แล้ว +1

    Download karanne kohomada

  • @sr_tuns
    @sr_tuns 2 ปีที่แล้ว

    😥😥😥

  • @maya-ln4kf
    @maya-ln4kf 2 ปีที่แล้ว +1

    Me film eke name ek mokdd