මහ පිරිත l Maha Piritha l සර්ව රාත්‍රික පිරිත l All Night Pirith l පිරිත් දේශනාව l Pirith Chanting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 747

  • @mediyawepiyarathana
    @mediyawepiyarathana  2 ปีที่แล้ว +281

    💙සෙත් පිරිත් වීඩියෝ l Seth Pirith Videos⬇
    👉th-cam.com/play/PLgDD5sZSXha8AasU6dlEYxr3QQXMxuua2.html

    • @chanukaprabath5039
      @chanukaprabath5039 ปีที่แล้ว +1

      !i6ಬಚಬಬಬಚಚಚಚಕಚಚಕಚಕಕಕಚಚಚಚಕಚಚಚಚಕಚಚಚಚಚಕಚಚಕಚಚಚಚಚಕಚಚಚಚಚಚಚಚಚಚಚಚಫಚಿಞ,

    • @sithuminisewuwandika7874
      @sithuminisewuwandika7874 ปีที่แล้ว +24

      🙏🙏

    • @චූටිමැණිකේ-ඛ6ඤ
      @චූටිමැණිකේ-ඛ6ඤ 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SampathSampat-q7o
      @SampathSampat-q7o 6 หลายเดือนก่อน +8

      @@sithuminisewuwandika7874 l9lllllllllll...

    • @tharidumadusanka9895
      @tharidumadusanka9895 5 หลายเดือนก่อน +7

  • @tharurathu3480
    @tharurathu3480 9 หลายเดือนก่อน +18

    Mage nangi ge egana ganna siyalu dewal sarthaka wewa!

  • @erandaeranda9580
    @erandaeranda9580 ปีที่แล้ว +112

    මේ පිරිත් බලයෙන් මාගේ නිවසේ ඇති දෝෂ දුරුවි සතුටින් ඉන්න ලැබේවා.....

  • @SashiniNadeishika
    @SashiniNadeishika 3 หลายเดือนก่อน +19

    බුදු ගුණ සත්තයි!!! ඒ සත්‍යානුභාව බලයෙන් සැමට සෙත් වේවා!!!🙏🙏🙏

  • @sugathkumara3251
    @sugathkumara3251 10 หลายเดือนก่อน +13

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ දරැවාගේ ලෙඩ දුක් දූරින් භූත වේවා. 1:56

  • @amaajanaka1049
    @amaajanaka1049 ปีที่แล้ว +161

    මේ පිරිත් බලයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා 🙏🙏🙏

  • @tharurathu3480
    @tharurathu3480 9 หลายเดือนก่อน +9

    Tharaka kumarasinghe ge siyalu apala duruma wewa!

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 3 หลายเดือนก่อน +9

    සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🌸🌸නමෝ බුද්දාය 🌸🌸🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸🙏🙏මේ උතුම් පිරිතේ ආසිර්වාදෙන් මගේ දෙමාපියන්ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ ආච්චි අම්මගේ පවුලේ සියලුම දෙනාගේ මෙන් ලෝක වාසි සියලුම දෙනාගේ සියලු කම් කටොලු බාදක දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා දීර්ගායුස වේවා සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව ලොව සියලු දෙනා තුල පිරි ඉතිරේවා යහාපතම උදා වේවා සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏

  • @shanthakumara1398
    @shanthakumara1398 5 หลายเดือนก่อน +10

    🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දිවි පිහිටයි 🙏🙏🙏

  • @sandalirathnayake7137
    @sandalirathnayake7137 10 หลายเดือนก่อน +9

    Siyalu satvayo නිදුක් vetva🙏🙏🙏🙏🙏

  • @tharurathu3480
    @tharurathu3480 9 หลายเดือนก่อน +6

    Siyalu sathwayo niduk wewa! Siyalu sathwayo suwapath wewa!

  • @PiumiFernando-o1f
    @PiumiFernando-o1f 2 หลายเดือนก่อน +7

    පිරිතේ බලයෙන් මාගේ දරුවා සුවපත් වේවා ...සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා

  • @IranganiRathnayaka-o6v
    @IranganiRathnayaka-o6v 4 หลายเดือนก่อน +12

    මගෙ දරුවගේ.සියලු අපල දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @MayaWeerarathne
    @MayaWeerarathne ปีที่แล้ว +221

    අනේ මගේ තාත්තගේ පිලිකා තත්ත්වය සුව අතට හැරේවා.....🙏

    • @udaragunasekara1847
      @udaragunasekara1847 ปีที่แล้ว +5

      ඔබේ පියානන්ට ඉක්මන් නිදුක් නීරෝගීමත් බාවය ලැබේවා ❤❤

    • @Jayarathna-vh9zn
      @Jayarathna-vh9zn ปีที่แล้ว +4

      Budu saranai

    • @Jayarathna-vh9zn
      @Jayarathna-vh9zn ปีที่แล้ว +2

      Buduguna balen suwa wewaa

    • @nondiproduction1857
      @nondiproduction1857 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @Sajithmadhushanka
      @Sajithmadhushanka 9 หลายเดือนก่อน

      සම්පූර්ණ සුවය ලැබේවා ඉක්මනින්ම. බුදු සරණයි සියලු දෙවි පිහිට ලැබේවා🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว +65

    සංග රතනයටද, මා හටද, මාගේ දරුවන්ටද, දෙමාපියන්ටද, ස්වාමීයාටද, නෑදෑඉන්ටද,ලක්වාසි සියළු දෙනාටද, ලෝවාසි සියළු දෙනාටද, මේ පිරිත් බලයෙන් නිදුක් නීරෝගී සුවය ලැබී තුනුරුවන් සරනණ යන්න වාසනා පිං මහිමය ලැබේවා.

  • @SewminiNisansala-gy2hk
    @SewminiNisansala-gy2hk ปีที่แล้ว +148

    මෙ පිරිත් බලෙන් මගෙ අම්මගෙ සියලු රෝග දුරු වේව 🙏🙏🙏

    • @kadawarayahana221
      @kadawarayahana221 ปีที่แล้ว +1

      සාදූ සාදූ සා 🙏

    • @Shantheeksana
      @Shantheeksana 4 หลายเดือนก่อน +1

      @@SewminiNisansala-gy2hk 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShakilaDilrukshi-c8q
    @ShakilaDilrukshi-c8q 10 หลายเดือนก่อน +17

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා!

  • @KirulaChamathka-c5y
    @KirulaChamathka-c5y 10 หลายเดือนก่อน +6

    Me pirithe balayen mage sudu manikage leda roga hoda wewa 🙏🙏🙏🙏🙏

  • @AnushalyaPahasarani
    @AnushalyaPahasarani ปีที่แล้ว +794

    මේ පිරිත් බලයෙන් මගේ පිළිකාව ඉක්මනින් සුව වේවා!මට නැවතත් පාසල් යන්නට ලැබේවා!

    • @dineshhmmmchathuranga2441
      @dineshhmmmchathuranga2441 ปีที่แล้ว +13

      ඔයට බුදුසරනයි...

    • @Sanuu-d4m
      @Sanuu-d4m ปีที่แล้ว +20

      ඉක්මණින් ඔයාගෙ පිළිකාව හොඳ වෙලා පාසල් යන්න ලැබේවා

    • @surangiangi
      @surangiangi ปีที่แล้ว +15

      ඉක්මනින් සනීප වෙන්න තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔයාට සනීප වෙලා ඉස්කෝලේ යන්න ලැබේවා 🙏🙏🙏

    • @dilrukshikasubsshini4772
      @dilrukshikasubsshini4772 ปีที่แล้ว +6

      ඉක්මනින් සුව වෙවා.

    • @pasinduhansika9818
      @pasinduhansika9818 ปีที่แล้ว +7

      තෙරුවන් ගුණ බලයෙන් ඔබගෙ රෝග පීඩා දුරුවී ,නීරෝග සුවය අත්වේවා..!!!

  • @OmanOman-j8t
    @OmanOman-j8t 4 หลายเดือนก่อน +5

    Ma sithe thibennau apirisidu sithuwili siyallama me pirithe balayenduruma wewaa. Sadu sadu saduu..

  • @ChanukaHashan-d7o
    @ChanukaHashan-d7o 5 หลายเดือนก่อน +21

    මේ පිරිත් බලයෙන් සැමට සෙත් වේවා🙏🙏🙏🙏

  • @Thakshilaroshanee
    @Thakshilaroshanee ปีที่แล้ว +53

    මේ පිරිත් බලයෙන් මගෙ දරු දෙන්නාගේ ලෙඩදුක් සුවවී නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!

  • @විශ්වනිරික්ෂකයෝ
    @විශ්වනිරික්ෂකයෝ 8 หลายเดือนก่อน +11

    මේ පිරිත් බලෙන් මගෙ දරුපැටියට ඉක්මනින් සුව වේවා!

  • @ruwankumara784
    @ruwankumara784 ปีที่แล้ว +4

    Ma pirith anisansa balayan maga apala. DuruwAwA sadu sadu sadu

  • @sewminichamudhika545
    @sewminichamudhika545 ปีที่แล้ว +4

    Me pirithe anisansa balen mage duwa ikmnta sania wewa ...pawle siyalu dena araksha wewa ...karna kiyana siyalu de e ayurinma sarthaka wewa....sadhu sadhu sadhu

  • @oneplaylist419
    @oneplaylist419 ปีที่แล้ว +10

    මමද සියලු ලොක සියලුම සත්වයො නිදුක් වෙිත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිතවා..🙏🙏🙏

  • @chaniduliyanage7989
    @chaniduliyanage7989 7 หลายเดือนก่อน +10

    මගෙ.දරැව.ඉක්මනින්.සනීප.කරදුන්.මගෙ.ආදරනීය.විශ්වයටත්.පිරිත්.වල.ඇති.බලයෙන්.ඉක්මනින්.සුව.වුනා

  • @tharurathu3480
    @tharurathu3480 9 หลายเดือนก่อน +4

    Mema pirithe balayen dulanjani nangiwa Matama labewa!

  • @DahamiMihisarani-yr3kq
    @DahamiMihisarani-yr3kq 9 หลายเดือนก่อน +4

    Mage ammage pilikawa ikmaninma suwa wewa mage thaththage rakiyawa diyunu wewa

  • @MudithaMohottige
    @MudithaMohottige 11 หลายเดือนก่อน +4

    Mage Paule samagiya athi rakiyawe parshna aduwi niduk nirogi wewa maniyan piyanan budu saranai

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk 9 หลายเดือนก่อน +4

    සාදු... සාදු.. සාදු... 🙏❤️

  • @SanthiSrilanka-bp4gy
    @SanthiSrilanka-bp4gy ปีที่แล้ว +7

    Me pirith balayen. Mage gedara siyalu denageth. Mageth leda roga duruvi yahapathakma wewa. Sadu sadu sadu 🙏

  • @niroshehan9177
    @niroshehan9177 4 หลายเดือนก่อน +3

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙ ප්‍රශ්න සියල්ල විසදී මාගෙ ඉදිරි ජීවිතය සතුටින් සැනසීමෙන් ඉන්න ලැ⁣බෙත්වා. බුදුසරණයි 🙏🙏🙏

  • @janiru-b9s
    @janiru-b9s หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!දුකින් මිදෙත්වා!නිවන් දකිත්වා!!!.සාදු.සාදු..සාදු!!!.

  • @manojmadusanka4934
    @manojmadusanka4934 6 หลายเดือนก่อน +3

    Me pirithe balayen mage kuse inna daruwa niduk nirogi.siyalu agapasaynge paripurna daruwek wewa

  • @RenuPeeris
    @RenuPeeris 9 หลายเดือนก่อน +3

    Me pirithe balayen mage pul jevithayasurakewa rasikageth vigagigeth mageth siyaluma apaladuruwewa hemogema prarthanawanistha wewa❤❤❤❤❤❤

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +31

    සාදු සාදු සාදු මාගේ දු දරුවන් ඇතුළු මටත් සියලුම කරදර දුරැවි සෙත් ශාන්තියක් වෙවා සියලුම දෙනා නිදුක් නිරොගි වෙවා සැනසිම සතුට ලගා වෙවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @waskaushalya7572
    @waskaushalya7572 3 หลายเดือนก่อน +3

    Mage punchi donige 5 shishyathwaya ihalinma samath wewa.....

  • @noty784big
    @noty784big 11 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණ වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏💗🙏

  • @Ayeshkajayarathna-e4c
    @Ayeshkajayarathna-e4c 3 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ප්‍රශ්න විසදී ජීවිතයට සතුට සැනසුම ලැබේවා මගේ කොරියානු සිහිනය සැබැ වේවා මගේ පවුලේ සියලු දෙනාටම ලෙඩදුක් දුරුවී අනතුරු කරදර දුරුවී දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @MDDarkGirl
    @MDDarkGirl 2 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මාගේ ශරීරයේ තිබෙන සියලු රෝග සුවවේවා . 🙏🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharurathu3480
    @tharurathu3480 9 หลายเดือนก่อน +4

    Mage thaththa kohe hari sira kara sitinawa nam.eyawa nidahas wewa!obata niwan sapa labewa!

  • @NimanthaDIlnuwan
    @NimanthaDIlnuwan 6 หลายเดือนก่อน +4

    මේ පිරිත් බල මහිමයෙන් මාගේ හිසේ පීඩනය කදරදකාරී සිතිවිලි වලින් මිදී මා හට පාඩම් කිරිමට හැකියාව ලැබේවා.මන් පිරිත් ශ්‍රවණය කරමින් පාඩම් කටයුතු වල යෙදෙනවා මේක ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අපිට මොන දේ තිබුනත් අවසානය බුදුන් සරණ පමණි 🙏🙏

  • @bananabunk9913
    @bananabunk9913 7 หลายเดือนก่อน +4

    බුදුසරණයි හැමොගේම පර්තනා ඉටු වේවා මගේ ජිවිතය අද දවසෙ ඉදන් හොද තැනකට ගන්න ලැබෙවා මගෙ ජිවිතෙට එන හැම බදාවක්ම නැති කරගේන ඉස්සරහ්හට යන්න ලැබේවා තෙරුවන් සරනයි❤

  • @mudithaliyanage3873
    @mudithaliyanage3873 9 หลายเดือนก่อน +3

    භාග්‍යවතුන් වහන්සේ සරණ යමි, ධම්ම රත්නයේ සරණ යමි, සංඝ රත්නයේ සරණ යමි. සියළු දෙවි දේවතාවුන් වහනේලාහටත් සියළුම සත්වයින් හටත් මේ කුසලය අනුමෝදන් වේවා. සියළුදෙනා ආයුෂ, වර්ණ සැප බලයෙන් වැඩෙත්වා...🙏🙏🙏

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 5 หลายเดือนก่อน +3

    සැම දෙනාටම සෙත් වේවා

  • @poornimaIhalagedara
    @poornimaIhalagedara 4 หลายเดือนก่อน +2

    Parithrana Darma Deshanawa sadjgayanaya kalaa wu uthuman wahanselata maage namaskaraya wewa!!!

  • @shanthapiyasiri-eg7op
    @shanthapiyasiri-eg7op ปีที่แล้ว +34

    බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත අප්‍රමාණ බලයෙන් මාගේ කොඳු ඇට පෙළෙහි ආබාධය යථා තත්ත්වයට පත් වේවා

  • @thusharajanaka8034
    @thusharajanaka8034 4 หลายเดือนก่อน +2

    sadu magethaththata ikman suwaya pthanawa sadu sadu mage thaththta suwa wewa

  • @thushararuwankumara5048
    @thushararuwankumara5048 6 หลายเดือนก่อน +3

    මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මීදෙත් වා නිවන් ලබත් වා 🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +11

    Harima lassana pirith sadu sadu sadu tharuwan saranai

  • @JayanthaKumara-l4b
    @JayanthaKumara-l4b 11 หลายเดือนก่อน +7

    මේ පිරිත් බලයෙන් මාගේ ගේදර ඇති අපල දෝෂ නැති වි සියලු දෙනා සමග සතුටින් ඉන්න ලැබේවා .සාදු සාදු සාදු .....

  • @roshanaliprarthana5318
    @roshanaliprarthana5318 10 หลายเดือนก่อน +3

    Pirith asimata salassu sueamin wahanselata mage namaskaray wewa

  • @anushikalakmali3365
    @anushikalakmali3365 11 หลายเดือนก่อน +5

    Me pirith balayen mage thaththage hithe thiyana duka ,baya ,nethi karala hithata senasima uda karala mage thaththawa ikmaninma suwa karala denna

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว +7

    Me උතුම් පිරිත් බලයෙන් oba whanselata patana bhodiyakin atera wenna shaktiya dhiriya නොඅඩුව labewa .mage දරුවන්ගේ demawpiyange සියලුම duk කරදර සතුරු උවදුරු duru වේවා .මටත් උතුම් nirwanatama yanna ලැබේවා sadu sadu sadu .

  • @chandanishiromala7058
    @chandanishiromala7058 ปีที่แล้ว +29

    බුදු ගුන බලයෙන් මගේ පුතාගෙ අපල දුරු වේවා

  • @chanakadilan8440
    @chanakadilan8440 8 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මාගේ බිරිඳට ඉක්මනින් දරුවෙකු පිලිසිද ගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @srjayasekara8858
    @srjayasekara8858 ปีที่แล้ว +9

    මෙි පිරිතෙ බලයෙන් මගේ සියලු රෝගසුවවේවා

  • @JanithakumaraAgampodi
    @JanithakumaraAgampodi 8 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මාගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ සුවපත් වේවා 😥🙏🙏

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud 8 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා. සුදන්තගේ සිතට පුංචිම පුංචි දුකක්වත් නොදැනේවා.. කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ishinipunsara1689
    @ishinipunsara1689 ปีที่แล้ว +5

    Me pirithe balyen ishini wan mage siylu apl duruwewa siylu sathwyo niduk wewa

  • @priyanthadisanayaka1078
    @priyanthadisanayaka1078 2 ปีที่แล้ว +13

    සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා suwapath වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏☸☸☸☸

    • @WjeySuriya-bw2yw
      @WjeySuriya-bw2yw ปีที่แล้ว +1

      මෙපිරිත් බලෙන් මගේ සහ මගේ මවගේ ලෙඩදුක් දුරු වී සෙත ශක්තිය ලැබේවා

  • @isurangiroshini1318
    @isurangiroshini1318 6 หลายเดือนก่อน +3

    මෙ පිරිත් බලයෙන් මාගේ ලෙඩ දුක් කරදර නීරෝගී වේවා

  • @TharinduDilshan-st9co
    @TharinduDilshan-st9co 4 หลายเดือนก่อน +3

    අනන්ත වූ බුදු ගුන බලයෙන් මාගේ දෙමාපියෝ දූ දරුවෝ සුවපත් වේවා.යහපතක්ම වේවා සියලු ලෝ වැසියන් දුකින් මිදෙත්වා.

  • @lakshaniimalka6428
    @lakshaniimalka6428 ปีที่แล้ว +31

    මේ පිරිත් බලයෙන්,අනන්ත බුදුගුණ බලයෙන් මගේ රෝගයන්ද,මගේ දෙමාපියනගේ රෝගයන්ද දුරුවේවා.සියලු දෙනාටම ආශිර්වාදය වේවා

  • @anjaniniluka3611
    @anjaniniluka3611 ปีที่แล้ว +6

    Me පිරිත් බලයෙන් mage sithata senasimak lebawa sadu sadu

  • @TalkWithSuzika
    @TalkWithSuzika 9 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා 😥🙏

  • @bandara368
    @bandara368 3 หลายเดือนก่อน +2

    මහ පිරිත බලයන් මාගේ සුදු පුතා ගේ සියලුම අපළ දුරු වේවා මගේ ලොව්තුරු බුදුපියාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ පුතා ගේ අතර දුරු වෙලා සැප සම්පත් උදාවේ

  • @HerushKuwit
    @HerushKuwit 5 หลายเดือนก่อน +3

    Mamaha.piriha.asirwadayan.maga.matiyankakula.teyana.wadanawasuw.wawa.👃👃👃

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +6

    Budurajananwahanseta mage namaskarayaweva ape swami wahanselata budusarani niduknirogi dergayusha labeva me pirith balayen lokawasee semata sethweva ledaduk karadara duruweva 🙏🙏🏵🏵🙏

    • @mediyawepiyarathana
      @mediyawepiyarathana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි. පිරිත් ආශිර්වාද ලැබේවා

  • @TharushaSadaruwN
    @TharushaSadaruwN 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් අපගේ නිවසේ තියන දොශ නැතිවි අපිට සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏😜

  • @manelabandara7493
    @manelabandara7493 11 หลายเดือนก่อน +6

    පිරිත් දේශනා බලයන් මගේ රත්තරන් තාත්තා ට සියලු දෙව් යන්ගෙ පිහිටන් ඉක්මනින් සියලු ලෙඩ රෝග දුරු වෙවා

  • @Annla-yp4gz
    @Annla-yp4gz ปีที่แล้ว +3

    Uthum maha pirithe anuhasin mage duwala nilani rosita dipika mage Amma podihamine munuburo minibiriyo banla siyalu danage garaha apala awosiwewa diyunuwa lagawewa arakshawa nirathuru lgawewa namo buddaye bagawathun awansita mage namas karaya wewa siyalu sathwayo niduk wewa nirogiwewa suwapath wewa sathwayo niduk wewa nirogiwewa suwapath wewa 💐🙏🙏🙏

  • @SKCOVERSONGS
    @SKCOVERSONGS ปีที่แล้ว +3

    Me pin balayen siyalu satwayo suwapath wewa

  • @sns-ow9rj
    @sns-ow9rj 2 ปีที่แล้ว +11

    🙏🙏🙏මේ පින් බලෙන් 🙏🙏🙏සෙත් ශාන්තිය ක්‌ම වේවා.. සාදු සාදු සාදු.

    • @mediyawepiyarathana
      @mediyawepiyarathana  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @mediyawepiyarathana
      @mediyawepiyarathana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @dilshanidilhani935
    @dilshanidilhani935 5 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ අම්මගේ ලෙඩ රෝග සියල්ලම ඉක්මනින් සුවපත් වේවා , ඉස්සර ඉදිය වගේම හොදින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...

  • @pasidujayasekara2177
    @pasidujayasekara2177 ปีที่แล้ว +20

    අපෙ පවුලෙ සියලු කරදර බාධා සියල්ල දුරු වෙවා

  • @mpeperaperera4360
    @mpeperaperera4360 6 หลายเดือนก่อน +2

    Ma පිරිත් balayan maga අම්මාගේ සියලු lada සුවපත් wawa

  • @amaraherath1218
    @amaraherath1218 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ හැමෝම සියලුම කරදර වලින් ආරක්ෂා වේවා 🙏❤

  • @LakmalPrasadRambukpotha
    @LakmalPrasadRambukpotha 7 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ මගේ වයිෆ්ගේ පවුලේ සියලු දෙනාගේම දුක් වේදනා කරදර නැති වේවා !!! 🙏🙏🙏🙏🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🛕🛕🛕

  • @senuriprabashi-qm9cg
    @senuriprabashi-qm9cg ปีที่แล้ว +4

    මෙ පිරිතෙ බලයෙන් මගෙ චුට් නන්ගිගෙ ලෙඩ දුක් දුරුම වී සෙතක්ම උදා වේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ThilinaSameera-zh1ow
    @ThilinaSameera-zh1ow 10 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ තාත්තාගෙ වකුගඩු රෝගය සුවවේවා 🙏🙏🙏

  • @ap92207
    @ap92207 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼 බුදුසරණයි

  • @DamithPrasanne
    @DamithPrasanne 10 หลายเดือนก่อน +4

    මගේ දරුවාගෙත් ලෙඩ් රෝග මේ පිරිතේ බලයෙන් දුරු වේවා.එසේම මේ පිරිතේ බලයෙන් සියලු ලෝකවාසීන්ට යහපතක් වේවා

  • @ThiwangiBhagya
    @ThiwangiBhagya 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලෙන් මට තියෙනව කරදර බාදක දුරු වෙලා හොද ජීවිතයක් ගත කිරිමට ශක්තිය ලබා දෙන්න බුදු සරනයි 🙏

  • @gissankagissanka
    @gissankagissanka ปีที่แล้ว +10

    මේ පිරිතේ බලයෙන් මගේ යාලුවාගෙ අම්මගෙ අසනිපය හොදවෙන්න කියලා පාර්තනා කරනවා සාදු සාදු සාදු 🤲🤲🙏🤲🙏🤲🙏🤲🙏🙏🤲🙏🙏🤲🙏🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏😥🙏🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @NisansalaAberathna-y9l
    @NisansalaAberathna-y9l 3 หลายเดือนก่อน +1

    Me pirith balaye mage puthage una aduwewa nirogee wewa budu saranai

  • @janidudhasaranga
    @janidudhasaranga 9 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර දුරුවේවා... මගේ දරු පැටියා, දෙමාපියන් සියලුම දෙනාට යහපතක්ම වේවා....

  • @PiumiTharushika-b8y
    @PiumiTharushika-b8y ปีที่แล้ว +22

    මගෙ මල්ලිගෙ ලෙඩ දුක් කරදර නෑතිවි ඉක්මන් සුවයට පත්වෙවා

  • @ChalaniDilushika-qj8ow
    @ChalaniDilushika-qj8ow 3 หลายเดือนก่อน +2

    මගේ දෙමවුපිය දෙපලට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා. මගේ ලෙඩ දුක් සියල්ල සනීප වී නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා!

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 23 วันที่ผ่านมา +1

    මෙ පිරිත් බලයෙන් මගෙ පුතගෙ සියලු බිය දුරු වෙවා සාදු සාදු සාදු සාදු

  • @poornapore7098
    @poornapore7098 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ දරුවාගෙ ලෙඩරොග ඉක්මනින් සුවවෙවා.

  • @SashiniNadeishika
    @SashiniNadeishika 2 หลายเดือนก่อน +1

    සැමටම සෙත සැලසේවා!!!🙏🙏🙏

  • @KasunYapa-zv9yu
    @KasunYapa-zv9yu 8 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මාගේ තාත්තාගේ පිළිකා රෝගය ඉක්මණින්ම දුරුවේවා....

  • @kadawarayahana221
    @kadawarayahana221 ปีที่แล้ว +31

    මේ බුදුගුණ බලයෙන් මගේ අම්මා තාත්තා ඇතුළු අප සියලු පවුල් වලට දුක් කරදර නැති වේවා 🙏 සුනියම් ගම්බාර දේවියන් ඇතුළු සියලු දෙවියන්ට පිං අත්වේවා මෙය කියවන ඔබටත් 🙏❤️

  • @anuka_music
    @anuka_music 4 หลายเดือนก่อน +2

    Mage hama wadakma sarthaka weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakadisanayaka4901
    @janakadisanayaka4901 ปีที่แล้ว +4

    Mge රෝග පීඩා sha බිය දුරු වේවා sadu ,sadu sadu

  • @amaliesundenthira3404
    @amaliesundenthira3404 2 หลายเดือนก่อน +2

    Me pirith balayenda mage පිළිකාව hoda වේවා

  • @ChandraSiwrathna
    @ChandraSiwrathna ปีที่แล้ว +8

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවන් නීරෝගි වේවා.. සුවපත් වේවා. ඒ සැමට තෙරුවන් සරණයි.