දුටුගැමුණු රජු මලේ නාග කන්‍යාවියක් ගහලා ද? | Story Of King Dutugemunu's Death

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @LalaniWeediyage
    @LalaniWeediyage 8 หลายเดือนก่อน +5

    මෙම කථාව අද දැන ගත්තේ බොහොම පින් කුසල් ඔබට

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 4 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි ඔබට මෙවැනි වැදගත් විඩියෝ දානවට මම ගොඩාක් අසාවෙන් අහන්නේ බුදුසරනයි ❤❤❤❤❤❤❤

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน +1

      🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +16

    දුටු ගැමුණු රජ තුමා නැවත පහල වන මය්ත්‍රී බුදු රජාණන් වහන්සේ ගේ අගසව් දෙනාම ගෙන් එක කෙනෙක් තමා බුදුසරණයි

    • @gayanigayani5528
      @gayanigayani5528 11 หลายเดือนก่อน

      බුද්ධගෝෂ හාමුදුරුවෝ අපිට කියලා දුන්නේ එහෙම තමයි .ඒක පට්ටපල් බොරුවක් .අපිට උරුම දේ අපෙන් හොරාගත් අය .

    • @VijithaDissanayaka-cl1mf
      @VijithaDissanayaka-cl1mf 5 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස හරි

    • @Kumari667-mj2gv
      @Kumari667-mj2gv 3 หลายเดือนก่อน

      Saliva.ķumaraya.panalagiye.saliya.asokapura.kiyalapradesayak.thiyènawa...Rajanganaye.yayadeka..kiyala..pradesayata....

  • @starlitnews
    @starlitnews 6 หลายเดือนก่อน +2

    So far..... So good. I too have heard many of those folklore! Well done Sir, well presented

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 ปีที่แล้ว +5

    ස්තුතියි මෙ ව්ස්තර දෙනවට

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි

  • @ShrimathiLeelarathna
    @ShrimathiLeelarathna หลายเดือนก่อน +1

    Pabasara vimuthi ❤❤❤

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .

  • @ishaanaveen42
    @ishaanaveen42 11 หลายเดือนก่อน +3

    🙏

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 7 หลายเดือนก่อน +2

    ඉසුරැමුනියේ පෙම් යුවල සාලිය අශෝක මාලා දෙන්නාද ?

  • @a.s.srimalmadushanka.4761
    @a.s.srimalmadushanka.4761 ปีที่แล้ว +3

    ❤තෙරුවන් සරණයි 🌹

  • @gayanigayani5528
    @gayanigayani5528 11 หลายเดือนก่อน +3

    විහාර මහා දේවිය කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෑණියන් නම් , කාවන්තිස්ස රජු පියාණන් නම් ,සාලිය කුමරු පුතා නම් ,දුටුගැමුණු රජු යනු ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වහන්සේ ය .ඔබට හිතන්න යමක් .අපේ හෙළ බොදු අතීතය ඉන්දියාවේ ව්‍යාප්ත කිරීමේ හේතුවෙන් ,දුටුගැමුණු රජතුමාගේ එම කොටස සූක්ෂම ලෙස කතුවරයා ඒ ගැන විශේෂ සඳහනක් කරන්නේ නැහැ .

    • @mediamlk
      @mediamlk  11 หลายเดือนก่อน

      Thx

    • @HimaliNisansala-qg1jf
      @HimaliNisansala-qg1jf 9 หลายเดือนก่อน +1

      දුටු ගැමුණු රජු මියයන්නට කොපමණ කාලයකට පෙරද බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩියේ. දුටු ගැමුනු රජු සහ සද්ධාතිස්ස රජු අගසව් වන්නටයි පාරමී පුරන්නේ. දුටු ගැමුනු රජු මරනාසන්න මොහොතේ එතුමාව ගෙනියන්නට ආපු දිව්ය රත වලින් ගොඩවුයේ තුසිතයෙන් වැඩිය රථයටයි කියා අසා තිබෙන්නේ. ඒ මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටින දිව්‍ය ලෝකය තුසිතය නිසා.

    • @VijithaDissanayaka-cl1mf
      @VijithaDissanayaka-cl1mf 5 หลายเดือนก่อน

      දුටුගැමුණු කියන්නේ අගසවු කෙනෙක්

  • @TECHDRAGONS
    @TECHDRAGONS ปีที่แล้ว +2

    👍👍

  • @nethraherath
    @nethraherath ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว +2

    Dutu gamunu 👑ragu 🤔Api hithana tharam 💯hodama ✔pudgalayak neme kiyalada "media m" kiyanne ?

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      රජක් ට සාමාන්‍ය දෙයක් අන්තප්පරයක් එක්ක ඉන්න එක. ඒක සාමන්‍යයි. අපේ හිටපු හොඳම රජතුුමා තමයි දුටුගැමුණු රජු. මේ කතාව දැනුවත් වෙන්න කරපු එකක්. දුටුගැමුණු රජු කාලෙත් දේෂපාලනයට හාමුදුරැවො අත දාලා තියනව.

  • @anuraasitha6524
    @anuraasitha6524 ปีที่แล้ว +3

    කවන් තීස්ස රජතුමා තමායී හොදම රඡක්.උබේලට බොරැකීයන්න දන්නේ නැනේ දුටුගැමුනු කීයන්නේ තමනගේ පීයට කරපු අපරාධයට තමයී ඔක

  • @IreshMadusanka-o8r
    @IreshMadusanka-o8r 12 วันที่ผ่านมา

    ගැමුණු කුමරය වේසු සුමනගේ කාවන් තිස්ස රජුගේ තම තිස්ස කුමරය

  • @bisomanike5940
    @bisomanike5940 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉

  • @gunathilakagamage-o9s
    @gunathilakagamage-o9s 9 หลายเดือนก่อน +2

    dutugumunu rajathum.

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 3 หลายเดือนก่อน +1

    Lankaavaa koi galaadha ovaa liyalaa thiyannaa

  • @shyamawijayanthi5261
    @shyamawijayanthi5261 4 หลายเดือนก่อน +1

    මේක ලොකු වෙනස් කතාවක්

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e ปีที่แล้ว +2

    🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon ปีที่แล้ว +2

    ථු ප වංස යේ කියන්නේ
    මහාකාල නාරජු අතින් කියලා
    (යටි සටහන් වල උපුටා ගැනීමකි ) නයා ගහපු නිසා ඇස්
    පෙනීම දුර්වල උණා

  • @nppremathilaka
    @nppremathilaka 6 หลายเดือนก่อน +1

    Diyasen lesa idiriyedi enneth methumamai

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว +1

    Midea m 🤔kohomath (Maha wanshaya) godak waradi thiyanawa neda ?

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ඔව් .වැරදි තැන් වගේම රචිකයා ගන්න පැත්ත අනුව රචනාවෙලා තියනව. හරියට අද ITN Derana වගේ

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว +1

    Media m Ruwanwali saya wage dagab edikirimata 🤔 vishishta thakshanayak thibunada?

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว

      ඔව් . හොද ගණනය කිරීමකට හදල තියෙන්නෙ. නැත්නම් අද දක්වා තියෙයිද?.රැවන්වැලි සෑය 7 වතාවක් ගිලුනලු. ඒ කියන්නෙ චෛත්‍ය මීට වඩා 7 ගුණයක් විෂාලයි වෙන්න ඕනෙ

  • @nishanthakumara1312
    @nishanthakumara1312 4 หลายเดือนก่อน

    Rawana rajathumata wada hodai kiyanna be neda

  • @IshanthaSameera-tn4pw
    @IshanthaSameera-tn4pw 4 หลายเดือนก่อน

    Oya vagema video balala a boruma kiyanawa

  • @saliladeemantha1377
    @saliladeemantha1377 ปีที่แล้ว +1

    E la bn 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @saliladeemantha1377
      @saliladeemantha1377 ปีที่แล้ว

      😊😊😊

    • @saliladeemantha1377
      @saliladeemantha1377 ปีที่แล้ว

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @kaushalyadharmadasa8192
    @kaushalyadharmadasa8192 4 หลายเดือนก่อน

    මේ.වගේ ඒවයින් බොරු කතා හදාගෙන ඒවට හරි වැරදි නොසොයා පොත් පත් කියවලා ඇත්ත දැනගන්න.

  • @sandamalijayasundara1407
    @sandamalijayasundara1407 ปีที่แล้ว +3

    Dutugamu rajathuma rata jathiya agama gana wada una misaka gahanu gana wada une naha.boru dewal dala pau purawaganna epa.

    • @mediamlk
      @mediamlk  ปีที่แล้ว +1

      මේ ව සම්බන්ධව ඉතිහාසයේ ලියැවිලා තියනව. ඒ ගැන විතරයි සඳහන් කරල තියෙන්නෙ

    • @NamalNamal-gg6lz
      @NamalNamal-gg6lz 11 หลายเดือนก่อน

      ​@@mediamlk ow eka atta malli ubata thawath essarahata yanna

  • @sandamalijayasundara1407
    @sandamalijayasundara1407 ปีที่แล้ว +2

    Boru kiyanna epa.naga kanyawata ona une rajathumawa wiwaha karaganna.ekata rajathumata waira kala naga kanyawa.kihipa wathawak dashta karala maranna bari una nisa wathuredi dashta kale his mudunata

    • @NamalNamal-gg6lz
      @NamalNamal-gg6lz 11 หลายเดือนก่อน

      Ane playan ade yanna me malli kiyanne atta

    • @NamalNamal-gg6lz
      @NamalNamal-gg6lz 11 หลายเดือนก่อน

      Uba eda hitiya wage kiyanne

  • @GaminiSuranimal
    @GaminiSuranimal 4 หลายเดือนก่อน

    මෝඩ කතා .බුදුන් සහ දුටුගැමුණු රජු ගැන මහාවංශය කරල තියන දේවල් අච්චාරුම තමයි

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n ปีที่แล้ว +1

    Zhz බොරු Nokia hitapan

  • @thegadgetshouse1
    @thegadgetshouse1 ปีที่แล้ว +1

    Boru kiyanna epa ban...😂😂😂😂mulin hariyata ithihasa kathawa kiyawala hitapan

  • @SamanthaJanaka-ox8tt
    @SamanthaJanaka-ox8tt 4 หลายเดือนก่อน

    😅hodayi😅😅

  • @BananaGarden-be1jt
    @BananaGarden-be1jt หลายเดือนก่อน

    King was a womanizer

  • @Appuhamillage
    @Appuhamillage ปีที่แล้ว +1

    Naha naha. Naga kanyawiyakata ghala 🤪🤪🤪🤪🤪😄😄😄😂😂😂😂😂

  • @nalanikdmi613
    @nalanikdmi613 ปีที่แล้ว +1

    🙏